මීමැස්සන් ගෙදරට ගෙන්වා ගැනීමට රුකුලක් තියමු.

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 60

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 8 місяців тому +6

    ආවා කල දෙකක් තිබ්බා දෙකටම ආවා ස්තූති ❤❤❤

    • @cerenasl5180
      @cerenasl5180  8 місяців тому +1

      ගොඩක් සතුටුයි ❤️❤️❤️😍
      නිවරදිව පෙට්ටි ගත කර ගන්න❤

  • @gamingwithpancha2942
    @gamingwithpancha2942 2 роки тому +2

    නියමයි අයියෙ වටිනවා

    • @cerenasl5180
      @cerenasl5180  2 роки тому

      බොහෝම ස්තුතියි අදහස් වලට❤️🐝❤️🐝

  • @udarasenarathne8741
    @udarasenarathne8741 3 роки тому +3

    Wow niyamai ❤️

    • @cerenasl5180
      @cerenasl5180  3 роки тому

      Thank you❤❤❤😍😍🐝🐝

  • @HmDarmasena
    @HmDarmasena 8 місяців тому +1

    බුදුස්‍රරනයි

  • @sumanaathale
    @sumanaathale 3 роки тому +7

    මෙ ඇටමුම අතේ උසින් තිබ්බානම් පෙට්ටිගතකරන විට පහසුයි.

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 2 роки тому +2

    Good

    • @cerenasl5180
      @cerenasl5180  2 роки тому +1

      Thank you verymuch☺️☺️🐝🐝🐝 දිගටම අපි සමඟ රැදෙන්න🐝

  • @mangalikaperera1393
    @mangalikaperera1393 4 місяці тому +2

    අපේ වත්තෙ පොල් ගහක කඳේ තිබුනු බෙනේක මීමැස්සා හිටියා. නිකංම ඇවිල්ල. අනේ දන්නෙම නෑ එයාල ගිහින්. මට හරි දුකයි. ගිය හේතුව මොකක්ද?

  • @sanjugupta4646
    @sanjugupta4646 Рік тому +1

    शानदार वीडियो ।

  • @sujeewakodithuwakku2565
    @sujeewakodithuwakku2565 2 роки тому +1

    කොහොමද

    • @cerenasl5180
      @cerenasl5180  2 роки тому

      හොදින් ඉන්නවා🐝😃

  • @Family.Srilanka
    @Family.Srilanka 2 місяці тому +1

    Important this

  • @cerenasl5180
    @cerenasl5180  3 роки тому +2

    ua-cam.com/video/7uEh-T0IpF0/v-deo.html මේ විඩියෝ එකත් බලන්න. මේ විදියට කලොත් අනිවාරයෙන්ම මීමැස්සන් එනවා. අද්දැකිමෙන් කියන්නේ.

    • @cerenasl5180
      @cerenasl5180  3 роки тому

      ua-cam.com/users/shortsPJox4nyk2u8?feature=share මෙන්න ඇවිල්ලා

    • @RanjithRanjith-ut9jn
      @RanjithRanjith-ut9jn 8 місяців тому

      ❤❤❤❤❤❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому +1

    කලු කූබ් දිම්යෝ පැනි කාලෙට එනවා එතකොට ම් මැස්සෝ යනවා

    • @cerenasl5180
      @cerenasl5180  Місяць тому

      කලු කුබ්න්ට නම් මීමැස්සන් යන්නෙ නෑ... කලු කුබි ලොකු ගැටලුවක් නෑ
      දිබි, කඩි වගේ එන එක වලක්වාගන්න ඔනේ, කනුවේ මුල ග්‍රිස් තෙල ගාන්න පුලුවන්...

  • @sithijasupun5885
    @sithijasupun5885 3 місяці тому +1

    අපෙ වත්තෙ දිරපු පොල් ගහක් ඇතුලෙ බෙනයක මී මැස්සො ඉන්නව. එයලව පෙට්ටියකට ගන්නෙ කොහොමද..?

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 місяці тому +1

    Me gon katha den mun meeyak dekalawath thiyanawada danne ne. Api aa kale idan karanawa. Kalayak, loku muttiyak welle harapu gulak thibbama hari. Mee mehi pettiyak thibbanam ethule leesthara hewath leepati wala mada wathura hodata gaala welala pettiya wahala sudususunayurin thiyanna puluhan. Anika kale thiyana meeyak hodata peni wada badinakam pettiyakata daanna onama ne.

  • @mangalikaperera1393
    @mangalikaperera1393 4 місяці тому +1

    මේ විදිහට මුට්ටියක් තිබ්බම වෙන සත්තු එන්නෙ නැද්ද? කලාඳුරුවො දෙබරු වගේ සත්තු?

    • @cerenasl5180
      @cerenasl5180  4 місяці тому

      නෑ එහෙම එන්නේ නෑ ලේන්නු නම් කූඩූ හදනවා... මාසේකට සැරයක්වත් කලය බලලා හදපු කූඩූ වල සත්තු ගියාට පස්සේ කලය පිරිසිදු කරලා තිබ්බානම් හරි ...

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 місяці тому

      @@cerenasl5180 බොහොම ස්තූතියි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 7 місяців тому +1

    Usa wadi

  • @cerenasl5180
    @cerenasl5180  3 роки тому

    ua-cam.com/users/shortsYk6stp3pKNk?feature=share

  • @isururox4312
    @isururox4312 2 роки тому +9

    අනේ බොරු මම අවුරුදු දෙකක් කලයක් කෙලේක තිබ්බ තාම මී මැස්සො.නෑ අදටත් ඒ කලේ එහෙම්ම මයි

    • @cerenasl5180
      @cerenasl5180  2 роки тому

      තැන වෙනස් කරලා බලන්න. කලය පිරිසිදු කරලා නැවත තියන්න..

    • @kumaravije9369
      @kumaravije9369 4 місяці тому +4

      කරවල කැලලක් දාන්න ඇතුලට නිලමැස්සො ඒවි

    • @PuujaSamanmali
      @PuujaSamanmali 3 місяці тому

      ඔවු.මේකතාව.බොරු.අවුරුද්දක්.බලන්ඉන්ඩ.ඔනලු.ම්්‍රවාබොරු

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 Місяць тому

      කපුරු බෝල කීපයක් කලයට දමන්න

    • @MangalikaLiyanage
      @MangalikaLiyanage Місяць тому

      Boru newei aththa 1:22

  • @samanliyanage6934
    @samanliyanage6934 4 місяці тому +1

    මම කිතුල් කොටයක් තියලා සතියෙන් ආවා.

  • @richardrichard6817
    @richardrichard6817 2 роки тому +1

    මැටි කලයක්මද ඕනෙ අයියේ

    • @cerenasl5180
      @cerenasl5180  2 роки тому

      ඔව්. අපි කලයට එන ජනපදය පෙට්ටියට ගන්නවානම් මැටි කලයක් තියෙන එක වඩාත් පහසුයි . කලය කඩන නිසා, හැබැයි පෙට්ටියකට ගන්නේ නැත්නම් මැටි කලයක්ම ඕනේ නෑ

    • @samanliyanage6934
      @samanliyanage6934 4 місяці тому

      කිතුල් කොටයත් හොදයි වැඩේට.

  • @thsrindu9835
    @thsrindu9835 9 місяців тому +1

    හෙණ්ඩුවක් බැයිද

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 Місяць тому +1

    ම් මසි රජිනට call එකක් දිලා බලන්න .

  • @jayanthakithsiri5838
    @jayanthakithsiri5838 2 роки тому +1

    Mata phone number eka ewanna,

  • @thsrindu9835
    @thsrindu9835 9 місяців тому +1

    සෙම්බුක් බැයිද

    • @cerenasl5180
      @cerenasl5180  9 місяців тому

      පුලුවන් ,මැටි එකක්

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 3 роки тому +1

    මී වදේ ගද්දි මී මැස්සො විදිනවානෙ‌‌ කොහොමද ගන්නෙ

    • @cerenasl5180
      @cerenasl5180  3 роки тому

      ua-cam.com/video/wsP9B53IcRw/v-deo.html

    • @cerenasl5180
      @cerenasl5180  3 роки тому

      ua-cam.com/video/GPcdQE-XUt0/v-deo.html

    • @cerenasl5180
      @cerenasl5180  3 роки тому

      මුලික ප්‍රායෝගික පුහුනුවක් නිවරදි ව මේ පිලිබදව දන්නා අයෙකුගෙන් අනිවාරයෙන්ම ලබා ගත යුතුයි . පලමු පෙට්ටිගත කිරිමේදී නිවරදිව දන්නා අයෙකු සම්බන්ධ කර ගැනිම සිදු කරන්න.

  • @sanjugupta4646
    @sanjugupta4646 Рік тому +1

    नए मधुमक्खी पालको के लिये बेहद उपयोगी वीडियो, घड़े को किसी निश्चित दिशा में रखना होता है कृपया जानकारी दें?

    • @cerenasl5180
      @cerenasl5180  Рік тому +2

      Thank you friend😍❤ . Open end of the pot should be kept downwards .