XY-CD63L 30A Battery Charging Module installing and Full Review

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 357

  • @WackyWorld9
    @WackyWorld9 2 роки тому +6

    මගෙත් 604 battery charger module එකකින් charge කරණකොට full charge වෙන්න cutoff voltage එක 16 වගෙ තියන්න උනා, 14.4 cutoff setting තිබ්බම charge වෙන්නේ නැ ඉක්මනින් cutoff වෙනවා. ekanisa dan low 12.6 තියල high 15.0 ට තියල charge කරන්නෙ..
    smart charger වලදි chagring voltage 14.4 ට වඩා යනවද?
    නැත්නම් voltage තියාගෙන ampere charge වෙනවද?

    • @logogalore4859
      @logogalore4859 2 роки тому +1

      mageth bro 604 ikmanata charge wela cutoff wenwa. wenadata wada backup time eka adui. smart charging modules lead acid battery walata hariyanne na.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +7

      ❤️❤️❤️ ඔයා හරි මං චෙක් කරල බලපු මට වුනු දේ කීපදෙනෙකුට වෙලා වගේ,,ආදරෙයි ඔයාලගෙ පස්නත් කොමන්ට් කරාට.

    • @logogalore4859
      @logogalore4859 2 роки тому +2

      @@ElectronicLokaya lead acid walata hariyana auto cutoff ekak ikmnata aran ei kiyla balaporoththu wenwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +9

      බැටරි 5ක් හෝ 10ක් එක වර චාජ් කරන බැටරි චාජර් දැකල තියෙනවද,, ඒවයේ මේ මොඩියුල් කටොප් සර්කිට් මොනවත් නෑ කන්ඩන්සර් නෑ රෙක්ට්‍රිෆයර් එකෙන් ඩීසී කරල විතරයි තියෙන්නෙ, හයිඩ්‍රෝමීටරෙන් චාජ් වෙලාද බලල තමයි බැටරියෙන් බැටරිය චාජ් එකෙන් ගලවන්නෙ හැබැයි ඒක මැනුවලි අපි කරන්න ඕනී, තව දේවල බොහෝ තියෙනව ඉස්සරහට කරන බැටරි රෙපෙයාර් වීඩියෝ එකෙන් කියල දෙන්නම්,.. තාම මට පරන බැටරි දෙකක් සෙට් උනේ නෑ නත්තම් මං ඒ වීඩියො එකත් කලින්ම කරල,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      @@logogalore4859 ❤️❤️❤️

  • @challengerstissamaharamaha9889
    @challengerstissamaharamaha9889 2 роки тому +2

    ගොඩක් අය මේ වගේ වීඩියෝ දාල සුපිරි ගැජට් එකක් කියනව ඒත් ඒකෙ අඩුපාඩු කියන්නෙ නෑ ඔයා අඩුපාඩු පෙන්නල දුන්න ඇත්තටම ඒක නම් වටිනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slwildtv
    @slwildtv 2 роки тому

    සුපිරි වෙන මිනිස්සු වගේ බොරු කියන් නැ.. හොද වගේම වැරදි ත් සාදක සහිත ඔප්පු කරා

  • @georgekalugamage1562
    @georgekalugamage1562 Рік тому +1

    maget charger 1 tiyanava oya kiyapu prasnemai matath ave .passe oya kiva vidiyata charger 1 mama hadagattha.eeka supiri aiye.aiye oyata godak stuti.

  • @slmusicbox7446
    @slmusicbox7446 2 роки тому +3

    ලොකු බැට්‍රියක් චාර්ජ් කරන්න ගැලපෙන මොඩියුල් එකක වීඩියෝ එකකුත් ඉකමනටම ගේන්න අයියේ 😘😘😘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +3

      බලමුකො බඩු හොයා ගන්න නැති පස්නෙ තියෙන්නෙ.

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +4

    සුපිරි අයියේ... බලාපොරොත්තු වුන වීඩියෝ එකක් ඉක්මනින් ලබා දුන්නට ගොඩක් ස්තුතියි 👍❤

  • @MalithRathnayaka-2K05
    @MalithRathnayaka-2K05 14 днів тому +1

    12v 35ah battery eka charge wenne na kiwwe welawata man ekak gannawa nattam THANKS

  • @MR7Creations
    @MR7Creations 2 роки тому +4

    Advance congratulations for 100K Family 🎉🎉🎉🎉

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому +1

    ලොකු බැටරි ගැන දාපු එක ගොඩක් වටිනවා ගන්න හිටියෙ පොඩ්ඩක් නැවැත්තුවා. ස්තූතියි..!

  • @divoc6015
    @divoc6015 2 роки тому +1

    XY-CD63L / 604 module dekama hadala thiyenne yamkisi voltage ekakata apu gaman cutoff wenna, lead acid battery godak ikmanata 14.5 wage uparima voltage ekakata enawa. Hebei acid gravity eka up wenne ne. Ekata godak welawak yanawa. Battery capacity eken 10% wage amps ganakin charger karanawanam wada hodai godak wedi karoth battery life eka adu wenawa. Voltage ekath 14.5 vada wedi karanna epa hoda ne, lead acid battery 50% wada bassannath hoda ne, lead acid battery walata me module dekama hariyanne ne. Me battery charge wenne step charging widihata

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому

    ස්තුති, ඔබ විස්තර කරන XY-CD63L මොඩියුලර් එක සහ XH-M604 අතර මොඩියුලර් එක අතර වෙනස මොකක්ද 🤔

  • @sugathjayawardana9368
    @sugathjayawardana9368 Рік тому +1

    ඔය මොඩියුල් එකේ delay timing තියෙනවා කිව නේද. ඒකෙන් cut-off කරන්න වෙලාවක් දීල බලන්න up V එක ගොඩක් වැඩි නොකර.මොකද up V එකට ආව ගමන් බැටරිය charge උනා කියල කියන්න බෑනේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      බැටරිය එක එක දවස් වල එක එක ලෙවෙල් එකට බහින්නෙ ඉතින් කොහොමද ඒක කරල හරියන්නෙ නෑනෙ ගොඩක් බැහැපු දවසට පුල් චාජ් වෙන්නෙ නැතුව තියපු ටයිම් එකට කටොප් උනොත් මොකද කරන්නෙ.

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 роки тому

    බලාගෙන හිටියේ මේ වගේ වීඩියෝ එකක් ගේනකන් 👍
    ජයවේවා ❤

  • @danujsenthuja9756
    @danujsenthuja9756 3 місяці тому +1

    ඔය module එකට boost converter එකක් දලා ampear wadi karala දුන්නොත් හරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 місяці тому

      හරියන්නෙ නෑ මල්ලි

  • @mdgpublishing
    @mdgpublishing Рік тому +1

    වෝල්ටේජ් එක ඉක්මනින් වැඩි වීගෙන ගියාට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණයෙන් බැටරිය චාජ් වෙනවද කියලා හරියටම මේකෙන් බලන්න බැහැ නේද?

  • @sudammikaliyanage9948
    @sudammikaliyanage9948 2 роки тому

    Solar penel 1 ta hariyaida ? Mila kiyada. Theruwan saranai obathumata..

  • @amilanuwan2710
    @amilanuwan2710 2 роки тому +1

    හොද නරක දෙකම කිවුවා.. එල එල අයියේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 роки тому +2

    අපි ම්මේ විදිහට ඕල් ටයිම් චාජර් එකට දාලා,,,ඒත් එක්කම ඉන්වටර් එකක් බැටරියට සම්බන්ධ කරලා තිබුනොත් කුමක් හෝ ප්‍රශ්නයක් වෙයිද,, ( චාජරයට,බැටරියට, ඉන්වටරයට )

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      එහෙම කරන්න පුලුවන් නම් ජෙනරේටර් නිස්පාදනය කරන්නෙ නෑ නේද?

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 роки тому +1

      @@ElectronicLokaya යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නේ ඔයා දුන්නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      සමාවෙන්න පස්නයක හිටපු වෙලාවක කියපු දේ එක සැරේ තේරුම් ගන්න බැරිවෙලා. ඔයා අහපු දේට උත්තරේ නම් පස්නයක් වෙන්නෙ නෑ හැබැයි ඉන්වටර් අවුට් එකෙන් නැවත් බැටරි චාජර් එකක් දාල ඒ බැටරියම චාජ් කරන්න බෑ, අනිවාරෙන් 230 විදුලියෙන් බැටරි චාජර එකක් හරහා බැටරිය චාජ් කරල යුතු වෙනව,

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 роки тому

      @@ElectronicLokaya නැහැ.මම කිව්වේ ,ව්ව්නම චාජර් එක්කින් දීල තිබුනොත්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@-nuwaraahasayata අව්ලක් නෑ මල්ලි

  • @Ruksboy
    @Ruksboy Рік тому

    Amphere එක බලලා හරියට cutt off and low valtage auto on වෙන හරියට වැඩ කරන smart charger controlling circuit ක් හදමුද.... 🤔?

  • @ajithwanninayake1969
    @ajithwanninayake1969 Рік тому

    12v 125ah බැටරියක cutoff එක up down කීයට තැබිය යුතුද ? Lifepo4 බැටරියක.

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 2 роки тому

    ඉදිරිපත්කිරීමට බෙහෙවින් ස්තූති.මෙවැනි සරළමොඩුයුල් ඉදිරියට බලාපොරොත්තු වෙනවා.(මෝටර් කොන්ටොල,ෆෑන්කොන්ටෝල,ලයිටිටින්,ටයිමර්++++)###ඔබට ජයක්මවේවා*

  • @rspcbcreation9325
    @rspcbcreation9325 2 роки тому

    Supiri ayye .me tike ටිකක් busy.aday video eka බැලුවේ .niyamai

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 2 роки тому +1

    Oya me wage ekak hadana heti kiyala dunne. E widiyata mama heduwa. Eketh meke wage batrya adu weddi on wenna hadanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒක බෑ මල්ලි ඒක වෙනස්

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 2 роки тому +1

      @@ElectronicLokaya මම දැනට චාර්ජ් කරන්නේ ඒකෙන්. වැඩිදියුණු කරල හදමු එකක්.

  • @sathananthans
    @sathananthans Рік тому +1

    Can you please give a video for 3.6VDC NI-CD Battery charger with autocut. Please help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඒකට චාජින් මොඩියුල් එක කඩේ ගන්න තියෙනවනෙ

  • @heshanprabudda8199
    @heshanprabudda8199 Рік тому +1

    Podi ampere thiyana transfomer ekakin charge karanna aiye.. ethakota hariyanawa.. module eke waraddak na..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      වැඩක් නෑ මල්ලි හැම විදිහටම බැලුව ලොකු බැටරි වලට සෙට් වෙන්නෙ නෑ

  • @aplus543
    @aplus543 2 роки тому +1

    Oya module eke oya seting walatama set kara, battery ekath ups batteryk, eth 12.3 walin udata charge wenwa pennane ne. Ethanin nawathinawa..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දවල්ට කෝල් එකක් ගන්න කියල දෙන්නම් නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 роки тому +1

    සහෝදරයා බැට්රිය චාර්ජ්වෙන විට වොල්ට් 12 බල්බයක් පත්තු කරාම පිච්චිල යනවද ? ඒ කියන්නේ බැටරිය චාර්ජ්වෙනකොට ගන්නා වොල්ට් ප්‍රමාණය වැඩිහින්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      එහෙම වෙන්න බෑ කොතනක හරි ඔයාට පැටලිලා තියෙනව

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 роки тому

      @@ElectronicLokaya Thanks

  • @gayanweerasekara3716
    @gayanweerasekara3716 Рік тому +1

    Podi battery charge karnne kohomada 12v charger ekak haduwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      තව වීඩියෝ දාල ඇති ඒ සම්බන්දව

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому

    ඒ අතින් අපි ට්‍රාන්සිස්ටර් එකක් දාල ප්‍රී සෙට් එකක් රිලේ එකක් දාල මැනුවලි සර්කිට් එකක් හදන එක හොඳයි වගේ නේද අයියේ...

  • @RuwaniIrosha
    @RuwaniIrosha 9 місяців тому +1

    Oka ups Batri charger karanna පුළුවන්da

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 роки тому

    මේක වෙනත් ප්‍රශ්නයක් - Pure sine wave නැති Ups එකක් inverter එකක් විදියට පාවිච්චි කරලා led tv එකක් බැලුවම ටීවි එකට ප්‍රශ්නයක් වෙන් නැද්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඉතින් කොම්පියුටර් මොනිටටර් එකත් එල් ඊ ඩී නේ එකෙ ටීවී ටියුනර් එක විතරයි නැත්තෙ සහ ටියුනර් එක තියෙන මොනිටරත් තියෙනව , ඒවට හානියක් වෙනව නම් මේව නිස්පාදනය කරන්නෙ නෑ නේද මල්ලි, එල්..ඊ ඩී ටීවී බලන්න පුලුවන්

  • @nimalperera5454
    @nimalperera5454 2 роки тому +1

    ඔබගේ අත්දැකීමෙන් කියන්නේ මේ චාර්ජින් මොඩියුල් එක ඇම්ප් 35, 90, 100 වගේ බැටරි වලට ගැලපෙන්නේ නැහැ කියන එකද? එසේනම් ඒ වගේ බැටරි වලට කට් ඕෆ් චාර්ජර් එකක් හදා හන්නේ කොහොමද කියාලා උගන්වන්න පිලිවනිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒවට මොකටද ඔටෝ ? අවශය නෑ

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 роки тому +2

    ලොකු බැටරියක් කට් ඔෆ් කරගන්නෙ කොහොමද එතකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      මොකටද ලොකු බැටරි කටොප් කරන්නෙ ඒව ඔවර් චාජ් වෙනව අඩුයි ඒකෙ විස්තර කරොත් ලොකු කතාවක්

    • @ashinkajayamannage7700
      @ashinkajayamannage7700 2 роки тому

      @@ElectronicLokaya පොඩක් විස්තර කියන්න පුලුවන්ද 🙏

  • @vilinugegoda3067
    @vilinugegoda3067 Рік тому +1

    Oba thumage chager eka pennanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      වීඩියෝ එකක් දාල ඇති.හදන හැටි
      මේ ලින්ක් එකෙන් බලන්නකො ua-cam.com/video/xxKLyUjDvNU/v-deo.html

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official Рік тому +1

    ඕකෙන් බැරිද 12v car mp 3 එකක් පාවිචචි කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කටොප් සර්කිට් යූස් කරන්නෙ බැටරි චාජ් කරන්න නේ

  • @kelum9474
    @kelum9474 Рік тому +1

    6 V battery dekak parallel karala 12v hadanakota battery deke ampere gana wenas unata awlk nadda ?
    charger eke ampere gana battery eke ampere ganata samana wenna onada ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කිසි පස්නයක් නෑ නමුත් ලොකු බැටරි චාජ් කරද්දි ඇති වෙන ගැටලු වීඩියෝ එකේ පෙන්නල දීල ඇති

    • @kelum9474
      @kelum9474 Рік тому

      @@ElectronicLokaya Thank you.....

  • @mahendulnith4101
    @mahendulnith4101 2 роки тому

    වගකීමක් ඇතුව සුපිරියටම කරනවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dinodniluksha483
    @dinodniluksha483 2 роки тому +1

    35Ah, 90Ah vageLoku battery hariyata charge venna ona Ampire & time calculation ekak thiyenva. Me module eke Voltage set karano vagema anith time setting save karanna. Normally 35Ah vada loku battery full charge venna 9/10 hours ona.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      බැලුව අනේ හැමදේම වැඩක් නෑ මල්ලි ඒත් චාජ් වෙන්නෙ නෑ ඒකනේ පස්නෙ කටොප් නම් වැඩ කරනව නියෙමට.. කාර් බැටරි 5ක් හෝ 10ක් එක වර චාජ් කරන ඔරිජිනල් චාජර් එකෙ ඔය මොනවත් නෑ නියෙමෙට බැටරි චාජ් වෙනව. පැය ගානක් මෙහෙමයි කියන්න බෑ බටරියෙ බැහැපු ප්‍රමානය අනුව චාජ් වෙලා ඉවර වෙන කාලය වෙනස් වෙනව,

  • @kasunrathnayaka9484
    @kasunrathnayaka9484 Рік тому +1

    Honda ups batary brand ekaka namak ewannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      දැන් එහෙම ඒව හොයාගන්න අමාරුයි මල්ලි ඔක්කොම චයින ජරාවල් තියෙන්නෙ

  • @wijamunigeshyamaleedamayan3032

    අපිට ඕකෙන් 3.7v battery ekak කරගන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කීපයක් පැරල් කරල පුලුවන් කීපයක් සීරියෙස් කරල චාජ් කරන එක සුදුසු නෑ පුපුරන්න පුලුවන් ඒත් සියේට සීයක් ඒ බැටරි වලට මෙක සෙට් වෙන්නෙ නෑ

  • @janithakawshila3360
    @janithakawshila3360 Рік тому +1

    Voltage calibration karannna barida me module eke

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සේර්ම විස්තර කරන හැයි වීඩියෝ එකේ ඇති මල්ලි

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v Рік тому +1

    1.2v battery, 3.7v battery, 4v battery charge karanna puluwanda?

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому

    Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්

  • @topfaster8833
    @topfaster8833 2 роки тому +1

    XU-CD 63L me module eka daras magin gennaganakota kiyak wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දැන් මිල ඒකට ගිහින් බලන්න

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 2 роки тому +1

    අයියේ ලොකු බැටරියක් චාජ් කරන මොඩියුලර් එකක් හදල දෙන්න පුළුවන් ඔය වගේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ලොකු බැටරි වලට මොඩියුල් ඕනී නෑ චාජර්‍යක් හදන හැටි වීඩියෝ එකක් දාල ඇති ඒ විදිහට හදල චාජ් කරන්න

  • @chamarasampath1030
    @chamarasampath1030 2 роки тому

    මගෙත් 35a ඒ ගැටලුව ආවා.බලද්දි බැටරියෙ වතුර මදි

  • @Geethalkalindu
    @Geethalkalindu 2 роки тому +1

    meken 18650 battery charge karanna puluwanda.
    ehema charge karanawanam ampire kiyak wage denna oneda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බෑ ඒකට බී එම් එස් එකක් හරහා චාජ් කරන්න

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 роки тому +1

    12v 90A බැටරියක් මේකෙන් චාර්ජ් කරගන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් හැබැයි ලොකු බැටරි වලට මේව වැඩක් නෑ

    • @lahirupraneeth5620
      @lahirupraneeth5620 2 роки тому

      @@ElectronicLokaya ඇයි ඒ. චාර්ජ් වෙන්නෙ හෙමීටද

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 2 роки тому

    modiule eke durawala paththa gana katha karapu eka sahena watinawa

  • @slmylife
    @slmylife 2 роки тому

    Watina video ekak. Eken nigamanayakata enna puluwan loku battery charging walata cut off circuit walata wada bulb eka godak sarthakai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ❤️❤️❤️ අනිවාරෙන් මල්ලි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому

    ඉතා වැදගත් කරුණු ස්තූතියි ඔබට

  • @nuwanniroshan7320
    @nuwanniroshan7320 2 роки тому

    අයියෙ බයික් එකකට led headlight එකක් දැම්මම, accelerate කරද්දි එළිය වෙනස් වෙනවට මුකුත් නැද්ද

  • @TharakaDhananjana
    @TharakaDhananjana 2 роки тому

    Voltage naggata A (current ) naginne nah godak kalayak discharge wela thiyana battery wala. 10.5v walata wage awama dawasak wage thiynna oni current eka naginna ( mu voltage eka balala cut off karagnnawa athi ,samahara welawata voltage ekath nagagena giyata tika welawak ynakota voltage ekath bah gena ynawa, e boru voltage ekata rawatila cut off wenawa wennath puluwan 😅)

  • @chamile-ij8qv
    @chamile-ij8qv Рік тому

    Led acid battery eka full charge venna ganna time ekak thiyanava api dena ampiyar anuva e nisa volt naggata full charge venna na ekai off venne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව් ටයිම් තියන්න පුලුවන් ඒත් හැම බැටරියක්ම එකම වෙලාවෙදි ෆුල් චාජ් කරන්න පුලුවන්ද සහ අපිට හිතෙන හිතෙන වෙලාවලදි ටයිම් එකක් සෙඩියුල් කරල තිබ්බොත් බැටරියෙ චාජ් එක තිබුනොත් තියපු ටයිම් එකේදි ඔවර චාජ් වෙලා බටරි පුපුරන්නත් බැරි නෑ නේද මල්ලි

  • @MR7Creations
    @MR7Creations 2 роки тому

    Amp 35 exide battery indicator eke Monavahari fail Ekak thiyanawa. green light paththuwela. Without use white light paththu venava.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      සුදු පාට වැටෙන්නෙ නැවත් චාජ් කරන්න කියන එක හරියට චාජ් කරම හරියාවී ඒ බැටරියක් චාජ් කරන්න වෝල්ටෙජ් එකේ චාජ් කරල බලන්න,

  • @keerthinew9267
    @keerthinew9267 Рік тому +1

    මේ ගැජට් එක ගන්න තියෙන්නේ කොහෙද ඕකට මොකද්ද කියන නම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔන් කයින් ඕඩර් කරන්න ඩරාස් එකෙත් තියෙනව සේරම විස්තර වීඩියෝ එකේ ඇති හොඳට බලන්න

  • @namaldarshana3623
    @namaldarshana3623 2 роки тому

    මේකට ලැප්ටොප් පවර් පැක් එකක් දැම්මොත් අවුලක් නැද්ද 19 v පවර් පැක් එකක්

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 роки тому

    අයියෙ මගෙ panasonic සෙටප් එකෙ පවර් ඔන් කරහම ඔන්වෙලා rely එකෙන් off wenawa මොනවාද පරික්ෂා කරන්න ඕනි තැන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලන්නෙ චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවො

  • @jayodyaamarasingha9083
    @jayodyaamarasingha9083 Рік тому

    Battery float valtage kiyanne mokakda

  • @malinduanjana3568
    @malinduanjana3568 2 роки тому

    Mekata capacitor ekak danna onada rectifer ekata

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 роки тому

    15v transfomer එකකින් එන ac වෙල්ටේජ් එක brige එකක් ගහලා ඩීසී කරලා . ඕකට සප්ලයි දෙන්න පුළුවන් වෙයිද

  • @CeylonInfinity
    @CeylonInfinity 2 роки тому

    Hybrid battery ekak charge karanavidiya kiyanna ko

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Рік тому +1

    ස්තුතියි

  • @ruwansl5175
    @ruwansl5175 2 роки тому +1

    Hybrid battery cell charger and discharge Gena dannako video

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      බලමුකො මල්ලි මට තම හයිබ්‍රිඩ් බැටරියක් සෙට් උනේ නෑ

  • @apisri3197
    @apisri3197 4 місяці тому +1

    Kohenda me module eka ganna thiyenne ?

  • @nuwansuranga
    @nuwansuranga 2 роки тому

    අයියෙ පොඩි උදව්වක් කරන්නකෝ...
    මෙ කොයිල් එක ඔතා ගන්න කියලා දෙන්නකෝ....
    2× ferrite
    rod 10× 200mm
    Coil 57mH cul wire

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      මේ පස්නෙ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න

    • @nuwansuranga
      @nuwansuranga 2 роки тому

      @@ElectronicLokaya ස්තුතියි ❤️

  • @ntech2938
    @ntech2938 Рік тому +1

    aiya meke input ekata solar ekak dammath aulak nanee

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සෝලර් වලට වෙනම එකක් තියෙනව ඒක ගන්න

  • @chamindadeshapriya5231
    @chamindadeshapriya5231 2 роки тому +1

    M604 module eke input eken 12v out wenne mokada? Pls help

  • @janitharasanjana3379
    @janitharasanjana3379 2 роки тому

    Me circuit eka daddi haligon bulb dann one nadda ,issela vide eke kiwwa wage

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඕනී නෑ නමුත් වීඩියෝ එක සම්පූරන බැලුව නම් මේකෙ සිද්දිය දකින්න ඇතිනෙ

  • @tuanriswan8201
    @tuanriswan8201 2 роки тому

    Relay aka amp 30 nam battery eke amp 35 nam change Veyda bro.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒක අදාල නෑ මල්ලි බැටරියට මෙතන වෙන සිද්දියක් වීඩියෝ එකේ පෙන්නල ඇති

  • @thivirujayasinghe2704
    @thivirujayasinghe2704 2 роки тому

    Xh-m604 module eken 35A battery ekak ohom charge kr ganna brida ? මම චාර්ජ් කරා ඒත් හරියටම චාර්ජ් වෙන් නෑ පැයක් වගේ යද්දි චාර්ජ් වෙලා ඕෆ් වෙනවා ඒත් බලනකොට චාර්ජ් වෙලා නෑනේ ? 4A charger ekkin charge krnne .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ලොකු බැටරි වලට මේව වැඩක් නෑ සෙට් වෙන්නෙත් නැ මේ වීඩියෝ එකේ මගේ අත්දැකීමත් දාල ඇති

    • @arshakakeel9680
      @arshakakeel9680 2 роки тому

      @@ElectronicLokaya hybrid battery cell වලට හරියනවද අයියෙ මේ 604 මොඩියුල් එක

  • @sampathlakmal1068
    @sampathlakmal1068 2 роки тому +1

    Aiye mekata 80A batary ekak puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      විස්තර වීඩියෝ එකේ ඇති

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 5 місяців тому

    මෙි මොඩියුල් එක කිියක් වෙයිද .

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 роки тому +1

    ෆෝන් චාජරේ 12v කරන වීඩීයෝ එකක් කරන්නකෝ

  • @sldhanatricks3853
    @sldhanatricks3853 2 роки тому +1

    Aiye boost conveter module eka hadana puluwanda👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +2

      ඔව් ඉදිරියෙදි ගේන්නම්කො

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому

    බැටරි රෙපයාර් සහ හයිඩ්‍රොමීටරය ගැන වෙනම වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      අනිවාරෙන් ඒක කරන්න ඕනී තාම මං පරන බැටරි දෙකක් හොයනව ලැබුනෙ නෑ, ලොකු ඒව, එක ජාතියෙන් 2ක් ඕනී

    • @sajith.priyantha
      @sajith.priyantha 2 роки тому

      @@ElectronicLokaya බැටරි ගැන සම්පූර්ණයෙන්ම කියාදෙන්න වීඩියෝ එකෙන්. ඉක්මනින් වීඩියෝ එක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන් ඉන්නවා.

  • @upulsanjeewa9431
    @upulsanjeewa9431 2 роки тому +1

    Meken hybrid battery cell charger karanna puluwan 100%

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 2 роки тому +1

    90A battery එකකට පුලුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඇම්පියර් 90 බැටරීයකට ගහනවද නැද්ද කියල මේ වීඩියෝ එකේ සේර්ම විස්තර හොඳින් අහල තීරනය කරන්න

  • @kandymahanama7796
    @kandymahanama7796 2 роки тому

    12v 🔋 10v walata low unama battery charging kalata waradak nathida??? Ketiyen pahadanna...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඒ ගාන තමයි නෝමලි තියන්නෙ

    • @kandymahanama7796
      @kandymahanama7796 2 роки тому

      @@ElectronicLokaya තවත් deyak...🔋 % කීයක් wage da අන්තිම use කරන්න සුදුසු ayukalaya පැවැත්මට?

  • @madukadilranga3927
    @madukadilranga3927 2 роки тому +1

    Meken ah 100 charger karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් ඒත් වැඩක් නෑ වීඩියෝ එක බලන්න ඇතිනෙ

  • @sumithsadaruwan2214
    @sumithsadaruwan2214 2 роки тому

    Man lagath thiyanawaa..cut off akedi rely aka on off wenawa digatama

  • @nalakaranasinghe1568
    @nalakaranasinghe1568 2 роки тому

    11v×2 15v×2 3A transformer ekakin 35 Ah battery eka charge krnna puluwand?

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +1

    වීඩියෝ එක නියමයි...❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayasingha7102
    @jayasingha7102 2 роки тому

    Tks brother...oba thuma kiyala dunna ups transfomer akan batri chager akka hauwa niyamata wada kiranawa.....😄

  • @tharindudilshan7857
    @tharindudilshan7857 2 роки тому

    Speaker protection circuit බොර්ඩ් එකක් ගේන්නකේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලමු බඩු නැති පස්නෙ තියෙන්නෙ

  • @eanicmusic2698
    @eanicmusic2698 2 роки тому

    කොහෙද ganna තියෙන්නේ kiyannako oka. Kiyak wenawada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      වීඩියො එක පහල ලින්ක් බලන්න

  • @thilinathissera7445
    @thilinathissera7445 2 роки тому

    battery eke 35A ne thiyenne.ara unit eke rellay eke 30A thiyenne.eka nisa unit eke ampiar gana wadi unanam charge wei neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      නෑ එහෙම එකක් නෙවේ මල්ලි රිලේ ඇම්පියර් ගාන වැඩිත් එක්ක..

  • @ChamithD
    @ChamithD 2 роки тому

    ඕකෙ time එකෙන් වෙන්නෙ මොකද්ද ? සමහර විට time එක හදන්න පුලුවන්ද දන්නෙ නෑ අදාල voltage එකට ආවට පස්සෙත් අදාල පැය ගානක් charge වෙන්න. එහෙම පුලුවන්නම් full charge කරගන්න පුළුවන් වෙයි නේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      එහෙම කරන්නත් බැටරියෙ බැහැපු ප්‍රමානය හරියට දැනගෙන ඉන්නත් ඕනී නේද ඒක සාර්තක නෑ එහෙම නම් මේක නැතුව නිකම් බල්බ් එකක් හරහා චාජ් කරන එක සාර්තකයි

    • @ChamithD
      @ChamithD 2 роки тому

      @@ElectronicLokaya ඔව් නේ?
      මමත් ups transformer එකකින් චාජර් එකක් හැදුව එකෙන් බල්බ් එකක් හරහා චාජ් කලොත් overcharge වෙන එක නවත්තගන්න පුලුවන්ද?

    • @logogalore4859
      @logogalore4859 2 роки тому +1

      @@ChamithD ehema puluwn da?

    • @ChamithD
      @ChamithD 2 роки тому

      @@logogalore4859 ehema mokak hari scene ekakata thamai time ekak set karanna aththe , mn hariyatama danne na

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +1

    Ayya ඕව කොහෙද ගන්න තියෙන්නෙ ??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ලින්ක් එකෙ වීඩියෝ එක පහල දාල ඇති

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 2 роки тому

    ඔයාගෙ කතාව හරි. ඕකෙ input voltage එකයි බැටරි voltage එකයි දෙකම එකතු වෙලා තමයි cutoff වෙන්නේ. එතකොට ලොකු බැටරි වලට ඕක තමයි ගැටලුව. Xh 604 modiular එකත් ඕකම තමයි වෙන්නේ. හොඳම වැඩේ නම් චාජර් වෙන්න අවශ්‍ය ampiyar ගාන හා voltage ගාන ගැලපෙන tranfomaraya තෝරා ගැනීම. 💓

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඔව් ඒක සාර්තකයි❤️❤️❤️ මොකද මේ මොනවත් සර්කිට් නෑ ඔරිජිනල් විදිහට බැටරි චාජ් කරන්න එන බැටරි 5ක් හෝ 10ක් එක වර චාජ් කරන්න එන චාජර් වල. අවශය නම් බල්බ් එකක් හරහා චාජ් කරන එක හැම පැත්තකින්ම හැදේටම හානියක් නොවී චාජ් කර ගන්නත් පුලුවන්, මං කලින් ඒ ගැන ඇතුලත් බැටරි චාජර් එකක් හදන වීඩියෝ එකේ පෙන්නල ඇති

    • @nimsaraledakalanka8603
      @nimsaraledakalanka8603 2 роки тому

      @@ElectronicLokayaඔවු. බැලුවා. 💓

  • @ashokaskwijesekara3885
    @ashokaskwijesekara3885 2 роки тому

    amp ekak thiyenewa ekata karant ekath enawa line in aux wire ekak dala thattu karahama sadde enawa eunata phone ekata gehuwama sadde nene mic port ekekoth thiyano mic ekak gahala beluwatta eketh sadde ne reply onee plzz ekman wedak😪😪😪😪😥😥😥😥😔😔😕😕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඩයි සෝල්ඩරින් එකක් වෙන්නත් පුලුවන් චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවො

    • @ashokaskwijesekara3885
      @ashokaskwijesekara3885 2 роки тому

      @@ElectronicLokaya ඩයි සෝල්ඩරින් ekak kiwwe danne nethi nisa ehuwe

  • @gayangakaveen6259
    @gayangakaveen6259 2 роки тому

    35 Am wlata ooka support krnn wdiyk nane .30Am kylne thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බැටරියෙ ඇම්පියර් ගාන වත් රිලේ එකේ ඇම්පියර් ගානවත් නෙවේ පස්නෙ වැඩේ හරියට වෙනව නම් ඒ හොඳටම ඇති මේ වීඩියෝ එකේ පෙන්නල දීපු දේ අන්තිම හරියෙ හොඳින් බලන්න

  • @dilrukshikgds662
    @dilrukshikgds662 2 роки тому +1

    ලොකු ඇම්පියර් එකක් මේකෙ යන්නෙ නැතුව ඇති. ඒකයි ලොකු බැටරිය චාර්ජ් උනේ නැත්තේ. මේ මොඩියුල් එක කීයක් වෙනවද අයියා ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දෙන ඇම්පියර් ගානම යන්ව මල්ලි ඒක නෙවේ වැඩේ ඉක්මනින් කටොප් වෙන එකනෙ අවුල, මිල බලන්න වීඩියෝ එක පහල දාල අති ඩරාස් එකේ ටිකක් වැඩියි 2406/=ක් වෙනව

  • @yasanthasilva9023
    @yasanthasilva9023 2 роки тому

    අයියෙ ESG002 module එක දාල ඉන්වර්ටර් එකක් හදන විදිහ කරමුකො මේ කාලෙට ගොඩක් වටිනව 🤗❤️🖤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලමුකො බඩු සෙට් වෙන විදිහට තමයි ඉතින්

    • @yasanthasilva9023
      @yasanthasilva9023 2 роки тому

      @@ElectronicLokaya අයියෙ මේ දවස් වල අලිexpress එකෙන් කූපන් දෙනව මම EGS002 මොඩියුල් එක ඕඩර් කරේ ඒම ලංකාවේ නම් ගන්න තිබ්බෙ නෑ ඒක(මම මාතලේ)

    • @yasanthasilva9023
      @yasanthasilva9023 2 роки тому

      ඒක කරොත් ලොකු උදව්වක් අයියෙ පුළුවන් නම් කරන්න 🤗❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@yasanthasilva9023 ඒවයින් ඕඩර් කරල වීඩියෝ කරන්න වෙලාවක් නෑ මං තව ටික දවසකින් ආපහු රට යනව ඒකයි

  • @nilanthapushpakumara4008
    @nilanthapushpakumara4008 2 роки тому

    Meka wenuwata sola charging controler ekkak dammoth kohomada?

  • @randirasound6136
    @randirasound6136 2 роки тому +1

    හොදයි වටිනා දෙයක්.

  • @kandymahanama7796
    @kandymahanama7796 2 роки тому

    Man dakinne oya module 1 pahasuwa,laassana thibunata,ගුණාත්මක bawith pahala nirodayanayak sarala wada walatath bizzness hoda danaya winasa karana upanngayak nisa,,,,ape රටෙත් මීට වඩා හොඳ නිර්මාණයක් කරන්න,,,පිරිස දැනුවත් කරමු...ts!

  • @SadaruYT-ik1xs
    @SadaruYT-ik1xs 2 роки тому

    ඒ ඒක කොල පාට වේන්නෙ Voltage කීයට ආවහමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      වෝල්ටේජ් එකකින් නෙවේ කොලපාට වෙන්නෙ චාජ් ෆුල් උනාම

    • @crisantharodrigo7800
      @crisantharodrigo7800 2 роки тому

      @@ElectronicLokaya ඉතා වැදගත් කරුණු ස්තූතියි ඔබට

  • @Kasunq
    @Kasunq 2 роки тому

    සුපිරි 👍👍 හොදටම පැහැදිලියි❤❤

  • @amiruproductions598
    @amiruproductions598 2 роки тому +1

    4v battery puluwnd

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් නමුත් එ අදාල වෝල්ටේජ් එකට වැඩියෙන් ඉන්පුට් කරන්න එපා