✔බත් කාලා කන්නනම් මේක නියමයි| easy jelly pudding|💓m.r kitchen💓
Вставка
- Опубліковано 15 січ 2023
- #mrkitchenrecipe #jellypudding#easypuddingrecipe#
බිත්තර නැතුව හදන සුපිරි අතුරුපසක්
• ✔බිත්තර නැතුව හදන සුප...
ඊස්ට් නැතුව විනාඩි පහෙන් පැණි ආප්ප හදන්නෙ මෙහෙමයි
• ✔ඊස්ට් නැතුව විනාඩි 5න...
Woww.ඒක හරිම ලස්සනයි
වරදින්නෙ නැතුව කෑමක් හැදුවනම් ඒ ඔයාගේ රෙසපි නිසයි. 😍😍😍😍
ඔයාට ගොඩක් ස්තුතියි.අපිට ඒක හදන්න කියල දුන්නට
Oyage recipe ගොඩාක් හොඳයි .fried rice eka rasatama awe ඔයාගෙ recipe eken තමයි .thanks 🙏
Kohamadha akki kohamadha me vage recipes dhanne❤️... Superb❤️❤️
හරිම රසයි ❤
හරිම ලස්සනයි ...........
Niyamayi rasai .😀😃👍
හරිම හොදයි දුව මම හැමදාම බලනව කැමත් හදනව බුදුසරනයි
හැදුවා, ෂා ඒක නියමයි
Harima rasai 👌🏻👌🏻👌🏻👌🏻
Thank u duwa, you are very clever and so Great, God blesh to u !!!👍❤💙💛
Niyamai mamat hadanawa thanks 😊
නියමයි 👍😍
Harima lesi ekak thank u
Niyamai 😍🤩😀👍
හරි ම රසයි
නියමයි ❤️👍
Niyamai_thanks_ok_👌👍♥️♥️✋
හදලා කියන්නම් රස ගැන ගොඩක් ලස්සනයි ඉස්තුති ඔයාට මිස්
Meka mn haduwa hodatama awa ❤
❤❤❤ ඔන්න අද මම හදනවා මේක,,, කන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ මම ❤❤❤ ස්තුතී ඔයාට
Thank akke dakkath bada pirenawaa
Aniwaaren hadannama oone ♥️
හැදුවා මාර රසට තිබුණා
Mn meka try kala. Harima rasai❤ very easy to make
Math haduwa ada akke harima rasai
Super 💕💕😊😊😍
දැන් හදනවා❤
Wow❤️❤️❤️❤️
මමත් හදලා බලන්නම්
අවුරුදු වලට හදනවා❤
Man ada haduwa..harima rasai baba asawen kewa..
Harima rasai mama ada haduva
mama meka haduwa harima rasai oyata godak thank you apita me kama kiyala denawata❤❤❤❤
Yammy yammy🥰
මේක මේ විධියටම හැදුවා ගිය මාසෙ දානෙකට. මොකද ඔය රෙසිපි එකට ගොඩක්ම සමාන එකක් ඔයා කලින් දාලා තියනවා.. නමුත් මම හැදුවෙත් මේ විධියටම.. මේක හරිම රසයි..yummy
පොඩ්ඩක් හදපු විදිහෙ විස්තරේ කියන්න පුළුවන් ද මිස්.
@@briyanmackgyver3768 මේ තියන විදියමයි.. ජෙලි පැකට් දෙක වෙන වෙනම හදාගෙන එකක් චූටි කැට කපනව අනික යෝගට් දෙකක් දාලා බ්ලෙන්ඩ් කරලා දානව..කැට ටික බෝල් එකේ යටට දාලා යෝගට් දාලා බ්ලෙන්ඩ් කරපු ජෙලි මිශ්‍රණය දානව.. දාලා fridge එකේ යට කොටසෙ තියනවා.. ඉක්මනින් සෙට් වෙනව ඒක. රසයි
@@anjuyapa1202 බොහොම ස්තූතියි මිස්
මාත් එ recipe එක හැදුවා ...එක ගොඩක් රසයි තමයි....
Mn me vidio eka dekke ada mn asai hadanna.thanks oyata.
mn mek hduw akke ikmntm rasata hduw 🥰 thnku akkeh 😍💐
එකත් හදනවා 😋😋😋😋 ගොඩක් රසයි වගේ
ගොඩාක් ස්තුතියි
Ada heduwa harima rasai
Mm hadala beluwa.godak rasai e wagema hadannath lesi
Mama haduva harima rasayi
නියමයි
සුපිරි
😊 thanks
First like and comment 🤗🤗
🎉
යෝගට් වෙනුවට අයිස්ක්‍රීම් දාන්න බැරිද
Man haduwa harima rasay
Mru rasat awa♥️
Superb❤❤❤
Thanks 🤗
Made this and it was good♥️
ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️
Patta a mama haduwa
Maru Maru maramaru❤❤❤❤
🤗💖
Swayan rekiyawata hadana jelly pudding cup kochchara dawas thiya ganna puluwan weida akke.
හරි
මමත් හදනව හරිම ලස්සනයි ඒවගේම තමයි පොඩි අයත් කන්න හරිම ආසයි හරිම රසයි ඔයට බුදුසරණයි දෙවි පිහිටයි
@indrawathealawatta3071 ජෙලටින් දාන්නේ නැතුව ජෙලි පුඩිම සෙට් වුනාද😊
මමත් අද ඕක බලලා හැදුවා...අනේ ඇත්තටම හුගක් රසයි...
Me pramana ki denekta knna puluwanda
@@krishnishu6866 man jelly පැකට් එකයි යෝගට් එකකුයි ගත්තේ..6 දෙනෙක්ට වගේ එක පාරකට කතහැකි..පට්ට රහයි හැබැයි..😊
😋
මාත් මේක හැදුවා හරිම රසයි😍
Oya jelatin dammada.
🥰
Niyamy
Akki meka jelly packet 2 warga 2kin ganna barida
Your presentation skills have improved a lot
Good job
Recipes are always easy and tasty , thank you
💖💖💖💖💖
MN meka hadiwa harima rasai
Ewagema lasei
Dan thamai rasabaluwe
👌👌👌
Jelly ta seeni danna ona da
Rasa paatai..aniwaryen hadnwa..
Like 🌹
Weyi❤❤❤❤❤❤❤
❤️
හදලා බලන්නම් කෝ
Mn oka heduwa. Eth hariyata set une na ne. Blend karala dapu tika ice keta wage wela tibba hariyata set welat na diya wela ehemat tibuna. Aii ee kiyala kiynna puluwan da please?
💗💗💗
Mama oya daala thibunu widihata biriyani haduwa.. mama eda thama palaweni paarata haduwe. Gedara aya rasai kiya kiya kawa.. laga gewl dekakatath dunna. Mama haduwe hal 1 kg in. Atthatama oyata godak sthuthi
Give me a advise soon , i am asking to fix it now ❣️
Thank you
Thanks
👍
👍🏻👍🏻👍🏻❤️❤️😋😋😋😋
Ice cream kottu hadana vidihath kiyal dennako akke
Mama ada heduwa nangi saudi wala noombiyata
❤❤❤❤
ජෙලටින් දාන්න ඕනේ නැද්ද.අක්කී...
👍👍👍👍👍👍❤️❤️
මාර ම රසයි ....
අක්කේ කොච්චර කල් තියාගන්න පුලුවන්ද ස්වයං රැකියාවකට කරනවනම් කල් ඉකුත්වීමේ දිනය දාන්නේ කොහොමද
❤❤❤
Frish milk ganna bed yogurt wenuwat
Thaks
Super cute akki🥰❤️(•‿•)
මන් හදලා සෙට් වෙන්න තිබ්බා දැන්😅
මෙක යොගට් කප් වල දාල හදල කොච්චර කල් තියාගන්න පුළුවන් ද
❤❤❤❤❤❤🎉
නැන්දි මේක විස්ක් ඒකෙන් කරාට කමන් නැද්ද
Mama meka iye heduwa harima rasata thibuna
Jelly ta seeni demma da
Mn ada hadann inne akka
ප්ප්ප්ප්ප්ප්ක්.......
1:33
❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
ස්වයං රැකියාවක් විදියට මේක කරන්න පුලුවන්ද . යෝගට් නැතුව වෙන දාන්න හොද මොනාද ස්වයං රැකියාවක් විදියට කරනවනම්