හොඳ මී පැණි හරියටම අඳුගන්නේ මෙන්න මෙහෙමයි - සීනි සහ වතුර කවලම් මී පැණි වලට රැවටෙන කාලෙ අවසන්

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 28

  • @pradeepaherath326
    @pradeepaherath326 2 роки тому +2

    අපි ඉගෙනගන්න හොය හොය හිටපු දෙයක්. බොහොම ස්තුතියි. කව්රුත් හරියට කියලා දීපු නැති දෙයක්. බුදු සරණයි හාමුදුරුවනේ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      මීපනි රත් කලොත් . වස වෙනවා . එතකොට . රියුමටික් ආබාධ
      වෙනව
      ඒ බව චතුමදුර හදුමෙදී දත යුතු

    • @sonoflion2073
      @sonoflion2073 Місяць тому +1

      ඔය වැඩේ බොරුවක්. ඕනෙනම් සීනි උණු කරලා ඔය වැඩේම කරලා බලන්න ඒත් ඔය වගේම රත් වෙනවා.

  • @maduriamarathunga202
    @maduriamarathunga202 2 роки тому +1

    ඔබ වහන්සේට බොහොම පින්

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 10 місяців тому +1

    තෙරුවන් සරණයි .

  • @samanliyange9173
    @samanliyange9173 5 місяців тому

    ගොඩක් පිං හාමුදුරුවනේ

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    අපේ හාමුදුරුවනේ පැනි වර්ග දෙකම පෙන්නුවනම් තව‍ත් සාර්ථකයි 🙏

  • @thisararanathunga478
    @thisararanathunga478 Місяць тому

    මී පැනි වලට බබර පැනි කවලම් කරාම කොහොමද හොයා ගන්නෙ

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 2 роки тому +3

    සිිනිවලින් හදන පැනිවලත් ඔය කියපු ඔක්කොම වෙනවා...සිිනි පැනි කියල හොයන්න බෑ...මොකද අපේ ගමෙිි රස්සාවට සිිනිවලින් පැනි හදල මීපැනි කියල විකුනනවා..ඔබවහන්සේ වගේ අය අැවිල්ලා ෂෝක් මීපැනි කියලා2500/= ගානෙ දිිිල අැරන් යනවා..එහෙම නෙවෙයි සීනිවලින් හදන මීපැනි අල්ලන්න විදියක් හොයන්න.දැනට PHIලත් පරාදයි.

    • @sajeewanistudio3098
      @sajeewanistudio3098 Рік тому

      Sini walin hadana mi pani adura ganda barida.yata adiye sini kata wade hitinwada

  • @chandimajayalathappuhamila826
    @chandimajayalathappuhamila826 3 місяці тому

    හාමුදුරුවනේ මී පැණි හකුරු පාට ට තියෙනකොට පාවිච්චි කරන්න පුළුවන්ද 🙏

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 2 роки тому

    අදමයි දන්නේ අපේ හාමුදුරුවනේ බුදුසරණයි දෙනුවත් කලාට

  • @kushanrathnayake2399
    @kushanrathnayake2399 2 роки тому +1

    wadakan karna hamudurwo namada

  • @nilanila3235
    @nilanila3235 2 роки тому

    ගොඩක් පින්

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 5 місяців тому

    Apith mahiyangane pani kiyala revatuna

  • @priyanganipriyanganijayako1439
    @priyanganipriyanganijayako1439 2 роки тому

    Bohoma pin oba wahanseta 🙏🙏🙏

  • @madushagamage9895
    @madushagamage9895 2 роки тому

    Watina video ekk.
    Godak pin

  • @warsil3735
    @warsil3735 Рік тому

    Hunuwalata wathura dammath rathwenawa, thapa dayaka prathikriyawak.

  • @sllanka3664
    @sllanka3664 2 роки тому +1

    Eka marai amuthuma gamak awa

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 роки тому

    Theruwan saranai

  • @senerathkumara3239
    @senerathkumara3239 2 роки тому

    ඔබ වහන්සේට පිං සිද්ද වෙනවා

  • @tdrpeiris8954
    @tdrpeiris8954 2 роки тому

    අනේද හිමියනේ බුදු වෙනුවෙන් පරදා?
    බදු සරණයි ඉතින් කොණ්ඩය ඇති හින්දා
    බැරිමද ඉතින් දෙවුරක් තුළ සළු හින්දා ?
    එක තනපොටක් තුළ මව අමතක හින්දා ?
    නැතිනම් මහණ වෙවිද ඉතින් ?
    බුදු සරණාගතයන් ට සරණයි මෙම සමාධිය තුළින්!

  • @youthparadise9700
    @youthparadise9700 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ මී පැණි බෝතලයක් ගෙන්න ගන්න පුළුවන්ද

  • @chathuranginimeshikahapuar8330
    @chathuranginimeshikahapuar8330 2 роки тому +2

    අපේ අම්මා ලිප පිපිරුවහමත් මී පැණියි විට කන හුනුයි හොදට කලවන් කරලා ඒ පිපුරුව තැන ගානවා ගෙදර තුන්වේලම ලිපට 🔥 දානවා මාස හයකට වඩා ඒ පුපුරච්ච තැනට දැම්ම පැලැස්තරේ පුපුරන්නේ නෑ..💯😊

    • @youthparadise9700
      @youthparadise9700 2 роки тому

      මිස් ඇයි එහෙම ලිපට මී පැණි දාන්නේ,
      එහෙම කරන හේතුව පැහැදිලි කරලා දෙනවද!

  • @Thara889
    @Thara889 4 місяці тому

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 2 роки тому

    First 👍

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 2 місяці тому

    ❤❤❤❤