KOJI
KOJI
  • 14
  • 655 740
Mulawe - Mihiran (Short Acoustic Cover)
Vocals - Theshan Gomez
Guitar - Theshan Gomez
Original By - Mihiran
Переглядів: 331

Відео

කවිය - Kaviya (Lyrics Video) - Vidula Ravishara
Переглядів 581 тис.4 роки тому
For Someone Special *Sorry guys had to remove the recent animation cause it was blocked by youtube* Hope you enjoy the video. Subscribe and Share for more content ❤🔥
කවිය - Kaviya (Lyrics Video) - Vidula Ravishara
Переглядів 73 тис.4 роки тому
This is for someone special *Animation is not mine* Please subscribe and show some support for more content
(AMV) Sasuke Uchiha || Dark Paradise - Lana Del Rey
Переглядів 4485 років тому
Don't Forget to Subscribe and Share Song : Dark Paradise by Lana Del Rey (Kaivon Remix)
(AMV) Kaneki Ken || Tokyo Ghoul || IDFC - Blackbear
Переглядів 3335 років тому
Don't forget to subscribe
Kakashi Sensei AMV 😋
Переглядів 725 років тому
Just for entertainment

КОМЕНТАРІ

  • @Muthu68190
    @Muthu68190 4 дні тому

    ඉතින් එබැවින් නවතිමි 😊 හදින් පිටමන් නොකරමි 🥺❤️

  • @ThamaraSamanthi
    @ThamaraSamanthi 15 днів тому

    සද්ද නොකර අහගෙන ඉන්න.ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි.මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි.....❤

  • @from_2050
    @from_2050 23 дні тому

    1:23 1:03

  • @Hansamali.724
    @Hansamali.724 Місяць тому

    චමිරු❤️‍🩹

  • @Tharushi__0
    @Tharushi__0 Місяць тому

    I felt it ❤️🥺 Ayuka❤️💐

    • @Oven001-q4x
      @Oven001-q4x Місяць тому

      Bhathiya brought me here💔

  • @pawanchamod9746
    @pawanchamod9746 2 місяці тому

    Fv song🤍

  • @HH_Gallery
    @HH_Gallery 2 місяці тому

    මේ වචන එක්ක අමාවක හස මතක් වෙන්නේ මට විතරද😢😢

  • @NethAma-mz3px
    @NethAma-mz3px 2 місяці тому

    I come here every month to hear this❤ At least once a month😊

  • @gn1533
    @gn1533 2 місяці тому

  • @ManeeshaFernando-y8i
    @ManeeshaFernando-y8i 3 місяці тому

    Man mage aiyata hamadama adarei ❤

  • @Dinithisathsarani2007
    @Dinithisathsarani2007 4 місяці тому

    ❤️🔥

  • @PoojiSneha
    @PoojiSneha 5 місяців тому

    ඉතින් එබැවින් නවතීමි ❤ එයාගෙ ආසම සිදුව.අද මගේ ආසම සිදුව වෙලා 🙂❤

  • @damithravi
    @damithravi 6 місяців тому

    😅

  • @KaushalyaArunBandara
    @KaushalyaArunBandara 6 місяців тому

    unfortunately never had a girlfriend (I don't know about the future) but this song is so powerful it gives the true emotional feelings to my mind .😔

  • @karun0318
    @karun0318 7 місяців тому

    💜💜

  • @WasanthaAlwis-k5b
    @WasanthaAlwis-k5b 7 місяців тому

    Heart touching music video 💜️💜️🤘👌😎😊

  • @adeeshadilhani5259
    @adeeshadilhani5259 8 місяців тому

    ☃️🐼🥺😭😭😭🥀🥀🥀🥀

  • @pradeepjayaneththi9051
    @pradeepjayaneththi9051 9 місяців тому

    👌

  • @kavihan9699
    @kavihan9699 10 місяців тому

    I never thought I’d be like this. I know in my bones that he doesn’t care.. But God it hurts.

  • @walisundarawalisundara1623
    @walisundarawalisundara1623 11 місяців тому

    ❤🦢❤️

  • @N-I-S917
    @N-I-S917 11 місяців тому

    I adore this song ❤️

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 11 місяців тому

    ❤🩷❤🩷🥰

  • @sandeepanayapa5510
    @sandeepanayapa5510 Рік тому

    බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිති ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි

  • @ghostrider-qx5vi
    @ghostrider-qx5vi Рік тому

    බොක්කටම වදින මාරම පද පිස්සු හැදෙන මෙලඩියක් අම්මට සිරිවෙන වොයිස් එකක් ඔක්කොටම සෙට් වෙන හැඟීමබර මියුසික්.....මේක විකාරයක් තනිකරම පිස්සුවක්....මාරම විදියට හිත වෙනම දුකකට අරන් යනව මෙ සින්දුව පට්ට මන් ආසයි මේකට

  • @kumuduwijesinghe9045
    @kumuduwijesinghe9045 Рік тому

    ඉතින් එබැවින් නවතිමී. හදින් පිටමන් නොකරමී.. 💔

  • @sameeranadeesh3213
    @sameeranadeesh3213 Рік тому

  • @diliniprasadini1110
    @diliniprasadini1110 Рік тому

    Superb

  • @カサカラダルシャナ

  • @Kaveensanju7
    @Kaveensanju7 Рік тому

    1:57 💔

  • @dhananjalienanayakkara5446

    දෙයක් ලැබිල අහිමි වෙන වේදනාවයි දෙයක් නොලැබීමෙන් ඇතිවෙන වේදනාවයි කියන්නෙ දෙකක්.මේකෙන් දරාගන්න බැරිම පලවෙනි එක 😞😞💔

  • @DewniBulegoda
    @DewniBulegoda Рік тому

    ඉතින් එබැවින් නවතිමී හදින් පිටමන් නොකරමී😭❤️

  • @ManeeshaOverlandAutomobiles

    මන් එයාට හැමදාම ආදරෙයි. එයා මගේ පන. 💔

  • @kavindudilshan3909
    @kavindudilshan3909 Рік тому

  • @OshadhaNurajith
    @OshadhaNurajith Рік тому

    Eyata wena kenek idiyath me song eka ahaddi eyawa mathak wenawa

  • @vasanakalpani6237
    @vasanakalpani6237 Рік тому

    🧡✨️

  • @sachinipramudika2023
    @sachinipramudika2023 Рік тому

    nethin ginigath hadin thawemin dara imihiri wedanawan

  • @sankethasr045
    @sankethasr045 Рік тому

    🥺

  • @RanganaIndrajith-m7w
    @RanganaIndrajith-m7w Рік тому

    ❤Nice song❤

  • @rashminavodya1169
    @rashminavodya1169 Рік тому

  • @Chandimasiriwardana-g5q
    @Chandimasiriwardana-g5q Рік тому

    ඉතිං එබැවින් නවතිමී හදින් පිටමං නොකරමී 💛💛

  • @chamaleejayanibandara6646

    ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමි....💔😔

  • @KaveenNethu-sb8zi
    @KaveenNethu-sb8zi Рік тому

  • @roshanminu4225
    @roshanminu4225 Рік тому

    මට මේ සින්දුව අහන සැරයක් ගානේ එයා මතක් වෙනවා. එයා මම් ළඟ ඉද්දි අපි දෙන්නම අහපු සින්දුව අද මම් තනියෙන් අහනවා. ඒත් මම් අදටත් හොයන්නේ මාව දාලා යන්න මාගෙ උන එ වරද්ද .(s)

  • @HelloWorld-me1wp
    @HelloWorld-me1wp Рік тому

    මං අදටත් ආදරෙයි❤

  • @ravindinawodya601
    @ravindinawodya601 Рік тому

    ❤☺️

  • @chamodyadewmini5958
    @chamodyadewmini5958 Рік тому

    🖤

  • @yohanibhagya-y8o
    @yohanibhagya-y8o Рік тому

    ....

  • @KaveeshaSashini-ru1wt
    @KaveeshaSashini-ru1wt Рік тому

    අදටත් මේ සිංදුව ඇහෙද්දී පපුව පිච්චිලා යනවා ...මට ඔයාව ගොඩක් මතක් වෙනවා මැනිකෝ🥺💔

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 Рік тому

    මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා.ජීවිතේ පලවෙනිවතාවට කොල්ලෙක්ගෙන් මං ඇහුවා කැමති ද කියලා.එයා ඒකට කැමති උනේ නැහැ හැබැයි එයා මගේ හිත රිද්දුවෙ නැහැ.එදායින් පස්සෙ මං හිත හදාගත්තා.හැබැයි කලින්ටත් වඩා එයාට ආදරේ උනා.හැබැයි එයා එක්ක යාලු වෙන්නවත් බඳින්නවත් අදහසක් නැතුව.ඇත්තටම එහෙම නැතුව ආදරේ කරේ.ආදරේ කර කියලා මං එයා ගැනම හිතලා කවදාවත්ම දුකින් හිටියෙ නැහැ.මාත් සතුටින් හිටියා ගොඩක්.එයාගෙ හැම ජයග්‍රහණයකදිම මං ගොඩක් සතුටු වෙනවා.සුබ පතනවා.ඒක හරිම ලස්සනයි.මිනිස්සු කරන්නෙ ආදරේ කරනවා කියලා පපුව පුච්ච ගෙන තමන් ගැනවත් නොහිතා දුක් වෙන එක.ඇත්තටම මට එහෙම කරන්න ඕන උනේ නෑ.මට කවදාවත්ම එයා මගේ මට විතරයි කියන හැඟීම් දැනිලා නෑ.ගොඩක් අය ආදරේ කියලා කරන්නෙ තමන් සතුටු කරන එකනෙ.ඒත් ප්‍රේමය කියන්නෙ ඒක නෙවෙයි ඒක ලස්සන දෙයක්.ප්‍රේමය කරද්දි කවදාවත්ම දුක හිතෙන්නෙ නෑ.මං දන්නෙ නෑ කවුරුත් එහෙම බැඳීමක් විශ්වාස කරයිද කියලා.මට එහෙම දෙයක් වෙනකම් මාත් විශ්වාස කරේ නැහැ💚