Interview with Brayan Rose l Music Bar 2023

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 126

  • @sameeralakmal9734
    @sameeralakmal9734 11 місяців тому +7

    බෑන්ඩ් වලින් හොදටම වෙස්ටර්න් සිංදු කියන සුපිරිම වැඩ්ඩා තමා අදටත් මමනම් දැකපු❤️👍

  • @chamaraks5278
    @chamaraks5278 11 місяців тому +32

    අයියේ ඔයාට ඔච්චර දෙයක් වෙලා කියල දැනගත්තෙ අද....අපේ පොඩිකාලෙ ලස්සන කරපු නියම ගායකයෙක් ඔයා... පට්ටම දුකයි උන දේට..... ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... බුදු සරණයි...!!!

  • @chamaraks5278
    @chamaraks5278 11 місяців тому +24

    හොය හොය හිටපු චරිතයක්.... අදටත් ආසයි ඕල්ව්‍රයිට් එක්ක ඉන්නවනම්... බ්‍රයන්,තුෂාර,ශලී,අචල,දිලීප,චාල්ස්,ශශික,චින්තා,රුසිරු මෙන්න නියම ඕල් රයිට්❤️... ආදරෙයි❤️❤️❤️ හැමදාම...

  • @user-sl7k
    @user-sl7k 6 місяців тому +1

    _මට හදිසිසේ හමුවූ හරිම සොඳුරු මිනිසෙක් ! ඔහුට දීර්ඝායුෂ වේවා !_

  • @SureshDhanushka-pu4qv
    @SureshDhanushka-pu4qv 11 місяців тому +12

    කතාව ඇහුවම පට්ට අවුල්.. ඕල් රයිට්.ඉන්න කාලේ පිස්සුවක් තමා..😍😍❤️❤️

  • @DileshikaMadumali
    @DileshikaMadumali 7 місяців тому +2

    Den sunflower sellam karanne niyamai den

  • @nimaljith7450
    @nimaljith7450 11 місяців тому +2

    තෙරෙබිනා.. තෙරෙබිනා අම්මෝ එදවස්වල. Flashback=Rose+Rose=Allright. 🔥💯

  • @manachethana5272
    @manachethana5272 11 місяців тому +1

    උඹට එකෙන්ම හරියන්න ඕනේ මචං brayana❤❤❤ ජයම වේවා මචං

  • @lakmalba
    @lakmalba 11 місяців тому +2

    20:50 මමනම් සිංදු කාමරේ බ්‍රාවෝ ගහපු කාලේ කිව්ව නන්ස්ටොප් ටික ලස්සනයි සුසා එක්ක 😊

  • @TharushaPerera-fv3yy
    @TharushaPerera-fv3yy 3 місяці тому

    ඒ කාලේ All Write එක ලස්සන කරපු සුපිරි චරිතයක් ඒ කාලේ මෙයාලා නිසා All Right හිටියේ උඩම❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 10 місяців тому +1

    ආසම වෙස්ටන් ගීත ගයනා කරපු දක්ශ යෙක් තමා බ්‍රයන් අයියා.කාලෙකින් දැක්කේ ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 11 місяців тому +6

    ආසම චරිත්යක් Allright පිස්සුව හදපු තවත් පුරුකක් තමයි Brian ros කියන්නෙ ❤☺️🔥🤘

  • @lakdinudesilva3981
    @lakdinudesilva3981 11 місяців тому +5

    පොඩි කාලෙ අපිව පිස්සු වට්ටපු චරිත... ඒ කාලෙ All right කියන්නෙ වෙනම පිස්ස්‍ය්වක්❤

  • @lahiruadhikari8284
    @lahiruadhikari8284 4 місяці тому

    Music field eke inna onama කරන චරිතයක් ඉක්මනින්ම හමුවෙමු අයියේ ❤

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 10 місяців тому +1

    Number one weddek

  • @ChanakaGayashanGunasinghe
    @ChanakaGayashanGunasinghe 11 місяців тому +1

    කෙලින් වැඩ කරන හිත හොද මනුස්සයෙක්.මනුස්සයෙක්ට ප්‍රශනයක් වුන වෙලාවට ජීවිතේට ඒ කෙනාව මග අරින්නේ නෑ..ඉස්සර ප්‍රසංග ඉවර වෙලා කකුලේ අමාරුව තිබ්බත් මගේ instruments ටික pack කරන එකේ ඉදල මට උදව් කරනවා.ජයවේවා බ්‍රයන් අයියේ ඔයාට.

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      අනිවා...

  • @දිමුත්-භ7ඪ
    @දිමුත්-භ7ඪ 11 місяців тому +4

    සුපිරි හඩක් වෙනම රාහාක් ❤❤❤❤❤

  • @Leo-mq5pe
    @Leo-mq5pe 9 місяців тому +1

    ඉස්සර ආසම පොරක් ❤

  • @slmobile211
    @slmobile211 11 місяців тому +4

    ලස්සන සිංදුවක් , හිට් වෙන්න ඕන අනිවාර්යයෙන්ම , ජය වේවා බ්‍රයන් ❤️❤️❤️❤️ මියුසික් බාර් ජය වේවා සුපුන් 🙏

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      Thanks brother❤️🙏

  • @tharakanuwan9370
    @tharakanuwan9370 11 місяців тому +3

    දෙවියනේ ඇයි අපිව මුනගැස්සුවේ සිංදුව පට්ටම ලස්සනයි අයියේ ❤️

  • @janaka4001
    @janaka4001 11 місяців тому +1

    ආසම චරිතයක් ❤❤❤❤budusaranai aiyee

  • @SadunMadusan-ru1hj
    @SadunMadusan-ru1hj 11 місяців тому +1

    ආසම ගායකයෙක් ❤️

  • @binularandila7061
    @binularandila7061 11 місяців тому +11

    තුෂාර,බ්‍රයන්,ශලින්ද,චින්ත,දිලිප,අචල,රුසිරු,ශෂික,ආනන්ද මේ සෙට් එක ඒ කාලෙ පිස්සුවක්❤ඒ ගහපු සිංදු ගිනි ගින්දර...අදටත් එකම බලාපොරොත්තුව මේ හැමොම එකතු වෙයි කියල....මේ සෙට් එක එකතු උනොත් අංක එකේ බැන්ඩ් වලට ඇපත් නැති වෙයි❤ගොඩක් ස්තුතිය මේ හැමොටම ඒ කාලෙ ලස්සන කරාට❤

  • @Slrokeys72
    @Slrokeys72 9 місяців тому +1

    ඕල්‍ රයිට්❤😢

  • @dilipniroshan-k6v
    @dilipniroshan-k6v 11 місяців тому +3

    Asama චරිතයක් ❤❤❤

  • @rameshperera6540
    @rameshperera6540 11 місяців тому +1

    FeedBack ekka set wunanm Niyamai❤️

  • @tharindusampath8765
    @tharindusampath8765 11 місяців тому +2

    පර්පල් රේන්ජ් සෙට් වෙයි.... ගැලපෙන තැනක්

  • @sllivemusic255
    @sllivemusic255 11 місяців тому +5

    පට්ට චරිතයක් ❤️

  • @LMGchamallakmal
    @LMGchamallakmal 11 місяців тому +3

    තවමත් මතකයි❤ බ්‍රයන් අයියා ඔය කතාව😢 අද තමයි දන්නෙ ගොඩාක් කනගාටුයි

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 11 місяців тому +2

    බුදු සරණයි අයියෙ

  • @creativeakajith2727
    @creativeakajith2727 11 місяців тому +1

    Brayan aiya Ela❤❤❤❤❤❤

  • @niroshanmadusanka381
    @niroshanmadusanka381 11 місяців тому +3

    😢අපි පෙඩි කාල
    ඔල් රයිට් එකෙ හිටපු වැඩ්ඩා
    අයියේ අයේ ලෙකු වැඩක් කරමු❤

  • @dinalsankalpa520
    @dinalsankalpa520 11 місяців тому +8

    සනිධප එකෙ ඉන්නවා දකින්න ආසයි ❤️✌️

  • @oxygensharu8985
    @oxygensharu8985 11 місяців тому +1

    අතිදක්ශයයෙක් ❤❤❤❤

  • @dilanmadushnka5110
    @dilanmadushnka5110 11 місяців тому +1

    Sanidapa tami meya supiri

  • @nimaljith7450
    @nimaljith7450 11 місяців тому +1

    සනිධප ගියානම් හරි.❤🎯🔥💯🎶

  • @lahiruprasad5143
    @lahiruprasad5143 10 місяців тому

    Api godak kemathi riyal weddek ♥️🤘🖐️🤩

  • @chamaraks5278
    @chamaraks5278 11 місяців тому +2

    බ්‍රයන් අයියා........ඒ කාලෙ ඕල් රයිට් නන්ස්ටොප් බලනකොට පිස්සු වගේ❤️❤️❤️🎧😓

  • @amilasampath8256
    @amilasampath8256 11 місяців тому

    ජයවේවා !!සුපිරිම චරිතයක් ❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 11 місяців тому +3

    Thank you music bar ...meyage video ekak genawata

  • @RangebandaralageKms
    @RangebandaralageKms 11 місяців тому +3

    ඕල් රයිට් වැඩ්ඩා 🔥

  • @dilanWanniarachchi_x_x
    @dilanWanniarachchi_x_x 27 днів тому

    සුභ ගමන්
    රෝස මල
    හරි මහන්සි මට රැවටීලා
    අත් දෙක අල්ලලා දිවුරා❤

  • @SajithNishantha-lk4eq
    @SajithNishantha-lk4eq 11 місяців тому +1

    Brean රෝස් කියන්නේ පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Palenna

  • @assafcassim2437
    @assafcassim2437 10 місяців тому +2

    Whirlwind patta band eka 2003

  • @ChamodChamod-fs3bh
    @ChamodChamod-fs3bh 11 місяців тому +2

    අපේ ශිවා ❤

  • @chahansanjana10
    @chahansanjana10 11 місяців тому +1

    Brayan aiya..waddek thamai❤❤❤❤🎉

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 11 місяців тому

    සුපිරි චරිතය 🎉❤ nonstop King

  • @KamalManohara-k9z
    @KamalManohara-k9z 9 місяців тому

    Asa charithayak❤

  • @danushkajayarathna1350
    @danushkajayarathna1350 11 місяців тому

    ❤️❤️❤️❤️🎸🎸🎸

  • @MAG7F_YT
    @MAG7F_YT 11 місяців тому +2

    මම ආසම චරිතයක්..හෙව්වා හෙව්වා නම හම්බ උනෙ නැ😢

  • @WNFDraco
    @WNFDraco 9 місяців тому

    Supiri🎉

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 11 місяців тому

    බ්‍රයන් අයියා ජයවේවා ❤❤

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 11 місяців тому +1

    බ්‍රයා අයියා❤️❤️❤️

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 11 місяців тому

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝🤜🤛

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 11 місяців тому +1

    නියමයි Music Bar.. ඔයාලට..

  • @malindathilakarathne1557
    @malindathilakarathne1557 11 місяців тому +4

    Sanidapa band eka Bryan ge voice ekata set wage kiyala hithenawa

  • @milandilusha9761
    @milandilusha9761 10 місяців тому +1

    ඕල් රයිට් සමඟ නැවතත් ඉන්නවා දකින්න ආසයි.

  • @gayansanjeewa1480
    @gayansanjeewa1480 11 місяців тому

    චරිත ❤❤❤

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 11 місяців тому +2

    මෙයාට ගැලපෙන බැන්ඩ් එක නොයෙල් රාජ් ප්‍රමුඛ මෙම්බර්ස් සංගීත කණ්ඩායම

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 11 місяців тому

    Me thamai Nihathamani minissu budusaranai sahodaraya ❤❤❤ suba anagathayak oyata

  • @nishanthasenarathna125
    @nishanthasenarathna125 11 місяців тому +1

    5 wenakam hitita සුපර්

  • @SADU_AIYA
    @SADU_AIYA 10 місяців тому +1

    කඩවත කොහෙද බ්‍රයන් අයියා

    • @MediaBarlk
      @MediaBarlk  10 місяців тому +1

      Kandy එක ලගින් තියෙන පාරෙන් යන්නේ

  • @nishanthasenarathna125
    @nishanthasenarathna125 11 місяців тому

    Jaya වේවා

  • @kavindushamika7664
    @kavindushamika7664 11 місяців тому +1

    Issaraha apiva pissu vattapu aya thma ❤

  • @salmankhannaminigoda3690
    @salmankhannaminigoda3690 11 місяців тому

    Jaya❤

  • @sajithmadusanka82
    @sajithmadusanka82 Місяць тому

    ඔල් රයිට් චරිතයක් තමයි පට්ට

  • @TharushaPerera-fv3yy
    @TharushaPerera-fv3yy 3 місяці тому

    පුලුවන්නම් All Write චින්තක අයියවත් ගේමු👍

  • @pasanwimukthi5141
    @pasanwimukthi5141 11 місяців тому

    ❤❤❤

  • @darbukalesson
    @darbukalesson 11 місяців тому

    Baran aiya ❤❤❤

  • @nimeshdula4065
    @nimeshdula4065 11 місяців тому +2

    වැඩසටහන හොදයී නිවේදකයා අමු ගොනෙක් ගොං ප්‍රශ්න අහන්නේ

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      මොනද බ්‍රෝ ගොන් ප්‍රශ්න ට්ක කියන්න බලන්න...🙏ඔයාට විතරක් ප්‍රශ්නයක් උන ගොන් ප්‍රශ්නේ මොක්කද කියනනකෝ අපි ගොන් නැතිවෙන්න හදා ගන්න🤩

  • @pradeepsanda-r5x
    @pradeepsanda-r5x 11 місяців тому

    Hari adare karana charithayak❤️

  • @maheshmadusanka2684
    @maheshmadusanka2684 11 місяців тому

    වැඩ්ඩෙක්❤

  • @jagathmanjula4741
    @jagathmanjula4741 11 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 11 місяців тому

    ඕල්‍ රයිට් එක පිස්සුවක් කරපු චරිතයක්❤️🔥

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 11 місяців тому +2

    අද මම මෙයා ගැන කල්පනා කලා..මෙයාට මොකද උනේ කියලා ..අඩෝ මාරයි...🤔🥺🙁

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      😗😗😗😗😗...වෙලාවට එවා වෙනවා නේ 😍🙏

    • @Pathum_Gunasekara.
      @Pathum_Gunasekara. 11 місяців тому +1

      @@MediaBarlk ඔව් සිරාවටම ..🤔✌️

  • @vimukthinadeeshan7512
    @vimukthinadeeshan7512 11 місяців тому

    🏆🏆🏆🏆🏆🏆🏆🏆🥇🥇🥇🥇🥇🥇🔥🔥🔥🔥👌

  • @matthanandaupul3569
    @matthanandaupul3569 11 місяців тому +2

    හොයාගන්න බැරුව හිටියේ මොකද උනේ කියලා වෙනස් වෙලා හැඩරුව පවා

  • @kumaramiranda5196
    @kumaramiranda5196 11 місяців тому

    Wedda ❤️❤️❤️

  • @ImashsadeepaWisenthige
    @ImashsadeepaWisenthige 11 місяців тому +2

    Ade me issara idiya brayan Roseda kiyalath hithenoo😢

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому

      වෙනස්වෙලා ඇක්ස්ඩන්ඩ් එකෙන් පස්සේ ❤️🙏හොදට

  • @B.v-DiLa
    @B.v-DiLa 11 місяців тому

    සුපිරි ඩෑල් එකක් තමයි 😢

  • @amilakrishan5567
    @amilakrishan5567 11 місяців тому

    Supiri❤

  • @yasirulakshan6812
    @yasirulakshan6812 11 місяців тому

    ❤❤

  • @sampath3616
    @sampath3616 11 місяців тому +1

    shanu prem with Bypass eketh hitiya neda

  • @user-podikolla
    @user-podikolla 11 місяців тому

    ❤❤❤❤❤

  • @JBROTRACKS
    @JBROTRACKS 11 місяців тому +3

    බ්‍රයන් අයියාට මෙච්චර ලොකු අනතුරක් වෙලා තිබුණා කියලා අද තමයි දැනගත්තෙ..ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට ඕල්රයිට් පිස්සුවක් කරපු ප්‍රධානම මුල් පුරුකක් තමයි ඔයා..සම්පූර්ණ සුවය ලැබෙන්නත්,සියළු අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රයන් අයියා..❤❤❤

  • @ShanAs-dd8tn
    @ShanAs-dd8tn 11 місяців тому +1

    Bypass hitiya kiyala kiyanna bareda danna

  • @Vidura_Namal
    @Vidura_Namal 11 місяців тому

    ඉස්සරම ඉදලා අසාම කෙනෙක් ❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 11 місяців тому

    කැමතිම චරිතයක්

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 10 місяців тому +1

    R Rajkumar eke sinduwa supiri Tatama kiuwa weddak

  • @SajithSampath-ip9tl
    @SajithSampath-ip9tl 11 місяців тому

  • @DileshikaMadumali
    @DileshikaMadumali 8 місяців тому

    Ada idan sunflower

  • @N.B9060
    @N.B9060 11 місяців тому +1

    එතකොට ඉස්සර flashback ආයතනයෙ all right එක්ක ඉද්දි තමංගෙ සිංදු කරන්න බැරිද කට්ටියට🤔

  • @hiruninimasha3725
    @hiruninimasha3725 11 місяців тому +1

    කෝශිලාගේ අයියා ❤

    • @jhr3450
      @jhr3450 10 місяців тому +1

      Oyage yaluwada?

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 11 місяців тому +3

    සීදුව සකුරා ඩිකී බෝයි ගේන්න

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 11 місяців тому +1

    ඕල් රයිට් එක්ක එන්න

  • @Athulakumara1979
    @Athulakumara1979 11 місяців тому

    Kamathima charithayak ❤ Music atha harinna epa uncle podi kale idan asa kenek❤

  • @samankumara107
    @samankumara107 11 місяців тому +1

    ayye outa hodama tana tamae arroster band 1k

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 11 місяців тому +1

    ApRade niyam buulat ekk.paupl reng wge thanakata yanna

  • @ishankakrishan5399
    @ishankakrishan5399 11 місяців тому

    English tamil sinhala ona ekk supiri weddek ❤❤

  • @himashalakmali9638
    @himashalakmali9638 11 місяців тому

    Aduragannath be