මස් මාළු ඕනිම නෑ මෙන්න මස් රහටම හොද්ද හදන රහසක්

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 36

  • @kdissa-j2s
    @kdissa-j2s 10 годин тому +2

    එළවලු එක්ක බත් කන අපිට මේක ගොඩක් වැදගත්

  • @NandaniMadagama
    @NandaniMadagama 21 годину тому +3

    නිර්මාංශ අපිට කියාපු එකක් ❤❤❤

  • @KanchanaAbe
    @KanchanaAbe День тому +2

    හරිම වටින රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔබට

  • @SleepyBallet-jf8qy
    @SleepyBallet-jf8qy 15 годин тому +1

    Nirmansa.apita.hodai.Tank.u...so.mach

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 День тому +3

    බලාගනම හිටිය රෙසපියක් ❤

  • @MalanieKudamanike
    @MalanieKudamanike 16 годин тому +2

    🎉👍

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 День тому

    හරිම වටින recipe එකක්.

  • @Janaki123-q1k
    @Janaki123-q1k День тому

    Ekanam aththatama niyamai ❤

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi День тому

    Aththamai math balagenama hitapu resapiyak.rasa karaka noda hadagannai onaune.dan hari.godak sthuthi mewa kiyala denawata.jp

  • @sadunibalasoriya5825
    @sadunibalasoriya5825 День тому

    හ්ම්ම්...😋 කාලා තිබුනට අද තමයි රෙසපි එක දැන ගත්තේ....👨‍🍳 welldone🍲

  • @Skzworld646
    @Skzworld646 5 годин тому +1

    K.F.C..රෙසපිය දාන්නකෝ 🤔

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 День тому +3

    සමහරැ ඉන්නවනේ මස් කෑලි කන්නැතුව මස් හොදි විතරක් කන ඒ අයට නම් ගොඩක් ම වැදගත් වෙයි මේ රෙසිපි එක . ඒ වගේ ම කොත්තු , බිරියානි එක්ක කන්නත් මරැ

  • @jayanthimallika2762
    @jayanthimallika2762 День тому

    Godak watina video akak

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 День тому

    Thank you . Theruwan saranai .

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx День тому

    🙏good watinawa,,,,,,,,,hadala balamu,,,,,,,,,,🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurudkaizz5377
    @isurudkaizz5377 День тому

    හරිම වටිනවා

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha День тому

    👌👌

  • @AshokaMaalani
    @AshokaMaalani День тому

    ❤❤❤❤

  • @SwarnaKumari-q7x
    @SwarnaKumari-q7x День тому

    ❤❤❤❤❤

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 15 годин тому

    🌹❤🙏

  • @NayanaSenanayaka-ob7xh
    @NayanaSenanayaka-ob7xh День тому

    Excellent

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge День тому

    👍👍👍❤️❤️❤️

  • @lekaherath9774
    @lekaherath9774 День тому

    ❤Thanks for the video clip

  • @ජයන්ති-ඡ1ඟ
    @ජයන්ති-ඡ1ඟ День тому

    Nirnansa recipe

  • @apeambulrasa5037
    @apeambulrasa5037 День тому

    වටිනා රෙසිපියක්
    (වින්ඩි)

  • @kumarakumara602
    @kumarakumara602 День тому

    Goraka venueata thakkali daannada?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  День тому

      Apa තක්කාලි දැම්මොත් මේක තියාගන්න බෑ. තක්කල් දාන්න එපා

  • @gayanimendis3904
    @gayanimendis3904 День тому

    👍👍👍

  • @chandraperera6247
    @chandraperera6247 День тому

    💐💐💐💐💐😀

  • @anushadesilva2041
    @anushadesilva2041 День тому

    👍🙏💕

  • @ramyakaru3629
    @ramyakaru3629 День тому

    Chef හදන කලමනා ටික දාන්නකො විඩියෝ බැලූවාට පස්සෙ හදන වෙලාවට ලේසි මම chef ge video hamadama balanawa මෙ මගෙ ඉල්ලිමක්

    • @RDilhaniKarunarathne-lt9uv
      @RDilhaniKarunarathne-lt9uv День тому +1

      Ou ak godak watinawa

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  День тому +2

      Mama dannam

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  День тому

      සේර ගස් 2
      කරපිංච
      ලුනු ගෙඩි 1
      කුරුදු පොතු
      එනසාල්
      කරාබු නැටි
      බැදපු මිරිස් කුඩු 150g
      බැදපු තුනපහ කුඩු 50g
      සුදුලුනු බික් 10
      ගමිබිරිස් 20g
      කහකුඩු තේ හැදි 1
      ගොරක 20 g
      අමු මිරිස් 10
      බැදපු පොල් 50g
      බැදපු හාල් 50g
      උලුහාල් 5g
      ඉගුරු 10 g
      ලුනු කුඩු
      වෙජිටබල් ඔයිල් හෝ පොල් තෙල් මේස හැදි 2
      වතුර කප් 3

    • @ramyakaru3629
      @ramyakaru3629 День тому

      @@SLHEALTHYFOOD thankyou chef

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 15 годин тому

    ❤❤❤❤❤