CHEF I tried the curry leaves + fenugreek seeds and it is superb and the aroma is great around my house. I live in Europe in 🇳🇱 and this is a great help. And did you know that the best aromatic curry leaves are that with a RED color stem. SO THANK YOU AND GREAT JOB
ඔබ ඇත්තටම සූපවේදියෙක් පමනක් නොව දැනුම් සම්භාරයක් සහිත වටිනා මිනිසෙකි.👍🙏🌹
❤️🙏🙏🙏
ගොඩක් ම වටින ඉදිරිපත් කිරීමක් . අමු මිරිස් කල් තියාගන්න හොද ක්‍රමයක් චෙෆ් අද කියලා දුන්නා . ගොඩක් ම ස්තුතියි ❤
නොදන්න දෙයක් දැන ගන්නව කියන්නේ ගොඩාක් වටිනව.ස්තූතියි ඔබට 👍
හරි දරුවා කරපිංචා ටික ලස්සන ට තිබෙන වා💖🙏🌻
Thank you. Chef. මේ දවස්වල amu මිරිස් හරි ගණන්.. 👍🙏❤️.
I made your karapincha and it's a brilliant idea and million thanks i will try the green chilli as well. In this country these tips are very helpful
නියමයි 👍🏾👍🏾❤️
Ane godk eistuti 🙏 godk watinwa ane mat karpuca kaltiya gan eka baln oni theruwan sarni daviphti 🙏♥️
Thank you chef ...වටිනා video එකක් 🌟🌟
CHEF I tried the curry leaves + fenugreek seeds and it is superb and the aroma is great around my house. I live in Europe in 🇳🇱 and this is a great help. And did you know that the best aromatic curry leaves are that with a RED color stem. SO THANK YOU AND GREAT JOB
❤️❤️❤️❤️🙏🙏👍🙏🙏🙏🙏
නියමයි .👍
Karala balannam hoda athi kiyala hithenawa thank you cheff
හරිම වටිනා වීඩියෝ එක අද කාලේ හැටියට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඒ වගේම දෙහි තියාගන්න විදියක් කියල දෙන්න. මම පත්තරේ ඔතල තිබ්බ නරක් උනා... වලිවල යට කරල තිබ්බ නරක් උනා සේර කරේ youtube එකෙන් දැකල. ගොඩක් ස්තුතියි chef 🙏
I will
හරිම වටිනව❤ස්තුතියි!
ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නට❤❤❤
Thank you Chef. Good idea.👍
Thanks chef
Superb idea ..Thank you ...
Vegetable oil විතරද use කරන්න පුලුවන්.❤❤❤
පොල් තෙල් ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
@SLHEALTHYFOOD බොහොම ස්තුතියි🙏🙏🙏 ඔබට සුබ දවසක්😊😊😊😊 වේවා🙏🙏
Harima watinawa ekanam
හරිම අගෙයි
Very valuable advice
Thanks for sharing ❤
Thanks a lot chef ❤❤❤❤❤
බොහොම ස්තුතියි. 🌷🌷🌷
Thanks so much v good b s.
ස්තූතියි චෙෆ් . හැමෝටම වටින මේ වගේ දේවල් කියලා දෙනවට.ඒ වගේම චෙෆ්ට පුළුවන් නම් කල්තබාගත හැකි ආහාර ටිකක් කියලා දෙන්නකෝ.මස් මාළු නැතුව.
ලොකුම දෙයක්. හැමදාම තැම්බිලා කරල් විසි කරන්න වෙනවා. ස්තුතියි!!!💐🙏
අනේඇත්තඉ තමයි හරිමවටිනවා විඩියෝ එක පින් ❤❤❤❤❤❤
මල්හතයි🎉🎉🎉🎉🎉
කරපිංචා හැදුවා නියමේටතියේනවා ❤❤❤
හරි ගියෙ නැහැ කපාලපිටිය ගියා
Thank you 💕🌹
ඇත්තටම ගොඩක් හොදයි තෙරුවන් සරනයි
❤❤❤thanks chef
Wedagath vidiyo ekak.esthuti chaf
මමත් හදල බැලුවා නියමයි එක හොද වැඩක්
Thank You Chef
Can we use coconut oil for this please reply thanks
You can use it, but you have to heat it up really well and finish it well.
Thanks a lot👍
Thank u v much, very good video
බොහොම ස්තුතියි
Oyage video man Hama Ekama balanwa oyata godak thanks aiya man eka ellimak Kara tama ekata reply nam na ekata video ekak dammath na ay
මට සමාවෙන්න මොකද මම වැඩ කරන කාලය තුළ හැම වෙලේම කමෙන්ට් වලට කොහොමහරි රිප්ලයි කරනවා. මොකද මම මිසි ඒ වගේම ඔයා කරපු ඉල්ලීම මට නැවත කියන්න පුළුවන්ද එහෙම දෙයක් මම දැක්කේ නැහැ සමහර විට මට මිස් වුණාද දන්නෑ. කරුණාකරලා මටයි ඒ දේ නැවත කියන්න ඔයාගේ ඉල්ලීම මට ඉල්ලීමට නැවත ඉටුකරන්න පුළුවන් වේවි. බුදු සරණයි!
mas malu kalthiganeeme kramath kiyala denna fridge ekak nathiwa.
🎉❤
👍👍👍👍👍👍👍👍👍👍👍❤️
thel wala daala thibuna amu miris kohomada mallumak wage dekata daanne ?
ඒක තමයි මම කිව්වේ මේක දෙකට පළල බෝතලයකට දාලා තියන්න නැට්ට උඩට හිටින්න ඔයාට තේරිලා අයින් කරන්න ඕන නම් උණු වතුර ඒකට දාලා සූදන්න සෝදලා දාන්න
ස්තුතියි
👌👌
❤❤❤ good
දෙහි කල්තබා ගන්න විදිහක් කියලා දෙන්න🙏
Thank you
Good video
ස්තූතියි
පොල් තෙල් ගන්න පුළුවන් ද? Vegetable oil වලට මට සෙම එනවා.
පොල්තෙල් දාන්න පුළුවන් අවුලක් නෑ හොඳට රත් කරලා හොඳටම නිමෙන් ඇරලා දාන්න
@@SLHEALTHYFOOD ස්තූතියි ඔබතුමාගේ දැනවත් කිරීම. දෙවි පිහිටයි
සරලයි පහසුයි කල්පැවැත්මයි. ෂා..... නියමයි
Thanks චෙප්
❤❤❤👍
Thanks
Thell ketiya nawala kal thiyagena kanawata wada hodai sbawika widihata kana eka.
❤❤❤❤
👍👍👍👍
පොල් තෙල් මේ සඳහා ගත හැකිද ?
ඔහු ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
Olive thel homda nadda
Hodai
Me vidiyata kochchi kal tiya ganna puluwanda
Oyata maka one year waga puluwan
❤️🙏🏻❤️👌🏻
👍
🙏👍
ඔබෙ විඩියො ගොඩක් වටිනව
පොල්තෙල් දාන්න බැරිද
ඔහු ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
පරිප්පු හදනවාත් බලන්න කැමතී යී....?
❤❤❤❤👍👍👍👍👍👍
කෝපමණ කාළයක් තබා ගත හැකිද
පොල්තෙල් හෝ ඔලිව් ඔයිල් කමක් නැද්ද
No problème
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🎋🎋🎋🎋🎋🫙🫙🫙🫙🎉🎉🎉🎉🎉🎉🎉good,,,,,
Pol thel danna barida
Puluwan
හඩ පැහැදිලි නෑ.
කරපිංච හරි ගියෙ නැහැ කොලපාට ගියා
ඒ ඔයා මේ මම කියන විදිහට නැතුව වෙන විදිහකට කරන්න ඇති. නැත්නම් මෙච්චර කට්ටිය මේ හදලා කියලා දාලා තියෙන්නේ ඔයාට විතරක් ඔය අර දුන්නේ කොහොමද හරියට කරන්න
Oya.nam.maru.karapincha.wede.eagema.mekath.sarthakavei..ithin.a.thel.ake.miris.tika.iwara.wenakamma.thiyenna.ona..neda?.ohoma.yanakota.oya.frige.aka.nethiwama.semadeyama.aliye.thiyaganna.hekikam.labadevi.sthuthi.vi..5.n.balamu.parippu.kariya..*****.
👍
@@jayanthibotheju715 mamat I Kara.pencha.oya.wedeyata.haduwa.niamai