Manikkawatha | Episode 40 - (2022-07-24) | ITN

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 243

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 роки тому +213

    ගුණාදරීගේ චරිතයට උපරිමයෙන් දායක වෙනවා.බලාගෙන ඉන්න ආසයි.අති දක්ශ රංගන ශිල්පිනියක් VOLGA♥️🙌🏼🔥✨

    • @chalithasenavirathna4753
      @chalithasenavirathna4753 2 роки тому

      ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න
      m.facebook.com/102789202396207/

  • @kithminirathnayake93
    @kithminirathnayake93 2 роки тому +149

    වොල්ගා වචනයේ පරිසාමාප්තියෙන්ම දක්ෂ නිලියක් ❤️

  • @gjdilhara2538
    @gjdilhara2538 2 роки тому +103

    ගුනාදරීගෙ තුන් කාලයම ඒ ඒ තුන් දෙනාම අතිවිශිශ්‍ට ලෙස රගපෑවා❤❤❤... කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි ලෙස චරිතයට උපරිමයට වඩා දෙයක් කරනවා❤❤❤❤ මෙතෙක් කල් දුටු අතිවිශිශ්‍ට ගනයේ රංගනයන් සහිත අතිවිශිශ්‍ට නිර්මාණයක් ❤❤❤❤

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 2 роки тому +120

    මේවට සම්මාන දෙන්න බැරි නම් ඔය සම්මාන උළෙලවල් තියලා වාඩි වෙයව් ...ඒ තරම් අද්විතීය රංගන කැටි කරගත් අද්විතීය නිර්මාණයක් ...

    • @koraleshanika6899
      @koraleshanika6899 2 роки тому

      Wadakkna...me wage kocchara nirmane ataranawada...lankawane

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 2 роки тому

      Me wage nirmana balannath pinak tiyanne one godak Aya rasa vidinna kamati wedakata neti kata

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +235

    ටෙලිනාට්‍යයක් බැලුවා කියල හිතුනෙම නෑ.වොල්ගාගෙ රංගනය සුපිරියි .මේ වගේ නිර්මාණ වලට තමයි මිලියන ගණන් views එන්න ඕන .ඒත් මේ රටේ මිනිස්සු හැමදාම තෝරගන්නෙ නිවැරැදි දේ නෙවෙයි .බහුතරයක් රැල්ලට තමයි නිර්මාණ වුනත් රසවිඳින්නෙ.

    • @babidushan8787
      @babidushan8787 2 роки тому +3

      ඇත්මයි

    • @kutkur2518
      @kutkur2518 2 роки тому +4

      සහතික ඇත්ත දැන් කාලේ හොද දේට තැනක් නෑනේ නේද යාලු

    • @nilukakumari2120
      @nilukakumari2120 2 роки тому

      අපේ් රටේ මිනිස්සු වැඩිපුර කැමති මේකප් තට්ටු පිටින් දාගන රඟපාන හොර, බොරු, වංචා ,මිනීමැරුම් ඔක්කොම තියෙන .අසාධාරණය ,අයුක්තිය වැඩිපුර පෙන්නන්න නාට්‍ය වලටනෙ......

    • @Pavani805
      @Pavani805 2 роки тому +1

      මටත් ඕකමයි හිතුනේ

    • @zainammeedeen8659
      @zainammeedeen8659 2 роки тому

      Ekanum aththa

  • @mali3081
    @mali3081 2 роки тому +34

    ගුණාදරීගෙ චරිතයට හතර දෙනෙක් රඟපෑවා. කිරි දරුවා නොතේරෙන චරිතයක්. අනිත් තුන් දෙනාගෙම රඟපෑම අති විශිෂ්ඨයි...

  • @hansikamadhumali6187
    @hansikamadhumali6187 2 роки тому +127

    හරි ම ලස්සනයි❤ මාණික්කාවත කියවද්දි මැවුන ගුණාදරීට උපරිම සාධාරණයක් කරලා තියෙනව වොල්ගා අක්කා..

  • @imashahansani6590
    @imashahansani6590 2 роки тому +39

    කෙටි හාමි , පිච්චි , ගුනාදරී චරිත වලට පන පොවන ශිල්පීන්ගේ හැකියාවන් අති විශිෂ්ටයි.❤️

  • @arunasampathsilence
    @arunasampathsilence 2 роки тому +99

    මහින්ද ප්‍රසාද් මස්සිඹුල....
    ඔබයි අද්විතීය විනිවිදින්නා❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Рік тому +22

    වොල්ගා,ඇතුළු හැමදෙනාගේම රඟපෑම් අති විශිෂ්ඨයි ..ජගත් චමිල හොඳම නළුවා වෙනවාමයි ඒකේ දෙකක් නෑ 😥😥❤️😍😘

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Рік тому +1

      ඔබගේ අනාගත දැක්ම.... 👍👍👍👍රයිගම්

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 роки тому +49

    ඇස් වලට කදුලු එන්න සුපිරියටම රගපානාවා වොල්ගා අක්කා 🙏🙏

  • @spwanasinghe2053
    @spwanasinghe2053 2 роки тому +31

    පොත වෙනමම රසක්.....කතාව ඊටත් වඩා.....වොල්ගා....රඟපෑමක්මද කරන්නෙ කියලා හිතුනා.හරිම ලස්සනයි

  • @manujaharshani124
    @manujaharshani124 2 роки тому +24

    මස්ඉඹුල සර්ගෙ පොත් හරිම ලස්සනයි ...ඒවා වලින් නිර්මාණය වෙන drama ගැන කියන්න වචන නෑ...වොල්ගා.....ජගත් චමිල සම්මානනීයයි.....මානික්කාවත ඔබ අසමසමයි....

  • @kanchanaweerarathna5326
    @kanchanaweerarathna5326 2 роки тому +28

    වොල්ගා 💙 මේවට තමයි සම්මාන දෙන්න වටින්නේ..මහපොළව මත ගෙවෙන ජීවිත 💙

  • @iukguy1
    @iukguy1 2 роки тому +91

    Currently the best drama is telecasting in sri lanka. Only the people those who have good taste of arts will watch this.

  • @gayanigeethika7280
    @gayanigeethika7280 2 роки тому +62

    අනේ අම්මා, තාත්තා ඉක්මනට සනීප වෙලා කතාවට එවන්න. ගුනාදරී පව්.

  • @Hasindu-h
    @Hasindu-h 2 роки тому +23

    මස්ඉඹුල සර්...පොත කියවද්දි තිබ්බ රසම කතාව බලද්දිත් දැනෙනවා...❤️

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 роки тому +57

    දුප්පත් ජනතාවට දෙයියෝ එදත් නැ අදත් නැ අසරනයා හැම දාමත් අසරනයි .

  • @chamodihasuni2345
    @chamodihasuni2345 2 роки тому +84

    මේ පාර දක්ෂතම නිළිය volga 😍🔥

    • @Madhuranga99
      @Madhuranga99 2 роки тому +6

      අනිවාර්යයෙන් මාණික්කාවත සම්මානනීය නවකතාවක් .ඒ වගේම ටෙලිනාට්‍යයත් සම්මාන දිනාවී.විශේෂයෙන්ම කෙටිහාමි,ගුණාදරී වැනි චරිත වගේම හැම කෙනෙක්ම තාත්ත්වික රංගනයක් ඉදිරිපත් කරන්නෙ.

    • @chandanikk9563
      @chandanikk9563 2 роки тому

      සම්මාන අනිවාර්යයෙන් දෙන්න ඔනේ

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому +1

      චමෝදි ඔයා..🥰

    • @nishacraft6875
      @nishacraft6875 Рік тому

      @@wsumedha1823 ඒකනේ

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 Рік тому

      හරියටම හරි ❤

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +13

    2022 රයිගම් ටෙලි සම්මාන උළෙල විශිෂ්ඨතම රංගන ශිල්පිනිය වොල්ගා කල්පනි 🥰

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому +16

    අති විශිෂ්ඨ ගණයේ කතාවක් රගපාන සියළුම දෙනා රගපානවද කියලා හිතාගන්න බැරි තරමට කතාව අපේ හදවත් සොරාගෙන ඉවරයි අති අති අති අති විශිෂ්ඨයි කතාව අදත්

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 роки тому +34

    අනේ ගුනාදරී පව්... අම්මා, තාත්තා නැතුව ගොඩක් අසරණ වෙලා ඉන්නේ 😪😪

    • @Nezortix678
      @Nezortix678 2 роки тому

      Ow ane asana kellama amaruwe watenne

  • @sandayakumari8445
    @sandayakumari8445 2 роки тому +28

    මන් හැමදාමත් කියන්නේ මෙවා ඩ්‍රාමා නෙවි බාවනා වගේ ❤️

  • @imalishanikawijerathne735
    @imalishanikawijerathne735 2 роки тому +6

    මෑත කාලයේ ඇස ගැටෙන අතිවිශිශ්ට සුන්දර නිර්මාණයක් ....

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 роки тому +4

    සමන්දෙවිහාමුදුරුවො එදත් අදත් හෙටත් තමන්ගෙ අණසක සීමාවෙ ඉන්න අහිංසක අසරණයින්ව ආරක්ෂා කරනවා.🙏🙏🙏

  • @udithairesh4134
    @udithairesh4134 2 роки тому +11

    ජගත් චමිල මොනවගේ මනුස්සයෙක්ද මේ.... කොහොමද මෙහෙම රන්ගනයේ යෙදෙන්නේ.... මොහු සැබවින්ම නළුවෙක්..... ඒ රංගනය අපේ මුළු ශරීරයටම කිද බහිනවා.... අති තාත්විකයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 роки тому +56

    ශිට් රතු කුපාඩියත් මැරිල මනං කුපාඩියත් මැරුනම් කතාව ලස්සනයි

    • @chamodihasuni2345
      @chamodihasuni2345 2 роки тому +3

      Anee ow

    • @subashini8135
      @subashini8135 2 роки тому +3

      ane ou nodakin thirisan baloo denna

    • @mihidufernando9637
      @mihidufernando9637 2 роки тому +1

      @@subashini8135 මැරෙනවා නෙවෙ මරනවා කතාව ඉස්සරහට බලන්න😊

    • @subashini8135
      @subashini8135 2 роки тому +1

      @@mihidufernando9637 mmm dn merilq ewaraine

    • @paba323
      @paba323 Рік тому +1

      ​@@mihidufernando9637 ane oya potha kiyawala thiyenawada..gunadarita manansinho gen karadarayak wenawada aththatama mata a kotasa hariyata therune na

  • @shehanpiyumal7117
    @shehanpiyumal7117 2 роки тому +15

    කතානම් ඉතින් කතා තමා.එකෙන්ම සම්මානයක් සුවර්..

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому +1

      එකක් නෙවෙයි ගොඩක් 🥰

  • @ruwankumara3218
    @ruwankumara3218 2 роки тому +27

    මේ ඩ්‍රාමා එක නොබල දෑස් කුමටද..

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому +2

    ගුනාදරීගේ චරිතය හොදට රගපානවා.හොස්පිටල් එකට ගිය වෙලාවේ මල්ලිවත් බදාගෙන ඇඩුවනම් එතන රගපාම ඉතාම සම්පුර්ණයි.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 роки тому +14

    හරිම ලස්සන කතාව .අද හිතට දුකයි .❤️❤️❤️❤️❤️

  • @sumanalekamge2205
    @sumanalekamge2205 2 роки тому +49

    වොල්ගාගේ රංගනය විශිෂ්ටයි ...

  • @slnvideomix4601
    @slnvideomix4601 2 роки тому +28

    💓💓💓💓💓💓💓💓💓👨‍❤‍👨👨‍❤‍👨 ආදර්ශයක් ඇති කතාවක් ❤️💓💘🤝👌🤛🤙🤟

  • @Magdalin7
    @Magdalin7 2 роки тому +13

    කියලා වැඩක් නැහැ මේ කතාව, හරිම ආසාවෙන් බලනවා හැමෝටම ස්තුතියි 🙏 🙏🙏❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +8

    හරිම දුකයි ලස්සනයි කතාව ...අද බලපු කතා සේරම ගේ කවුරු හරිම මැරුණ හරිම දුකයි

    • @Hasith640
      @Hasith640 2 роки тому +1

      ඔව් අනේ පිච්ච මල සුවදයි එකේත් එහෙමයි

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 2 роки тому

      @@Hasith640 ඇයි colombo ඒකෙත් මැරුණ

  • @samwije8586
    @samwije8586 2 роки тому +6

    වොල්ගා කල්පනී, ඔබගේ රඟපෑම් අතිවිශිෂ්ටයි.....

  • @Lokavidu7840
    @Lokavidu7840 2 роки тому +9

    සරු දෙය සරු දෙය ලෙසත්...නිසරු දෙය නිසරු දෙය ලෙසත් හැදිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ...සරු දෙයක්ම ලබන්නේය... (ධම්ම පදයෙන් අපේ දිවියට)
    ඔබ සැම සියලු දෙනාට තෙරුවන්සරණයි...සියලු දෙවි රැකවරණයි...🙏🙏🙏
    (හෙදකමේ කලාව - හෙද තක්සලාව බලන්න ඔබත් එන්න)

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому +33

    මල්ලී එක්ක කතා නොකරපු එක ලොකු අඩුවක් ඉස්පිරිතාලේ. මම මොහොතකට මල්ලී වුනා.. ඒක එහෙම වෙන්න බෑ. අතාත්වික යි එතැන.

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому +25

    පවු දෙවියනේ හරිම දුකයි නලු නිලිය හරිම දක්ෂයි මට නමි පෙන්න බැහැ මෙ සුද්දා පර රතු නිලම ඇත්තේකයන පෙරෙතයා කුපාඩියා

  • @madushanlakshith
    @madushanlakshith 9 місяців тому +1

    කෙටි හාමි , පිච්චි , ගුණාදරී Best Actin ❤

  • @chandrikakumari8632
    @chandrikakumari8632 2 роки тому +52

    සමන් දෙවි හාමුදුරුවන්ට භාර කරපු ගුණාදරී 😥😥😰🥺

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 2 роки тому +1

      Kathuwarayage dakshakama thamai,deviyonta karanna puluwan deyak ne kiyala siyumwa pennala dila

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 роки тому +23

    වොල්ගා 👌👌👌 ඇක්ටින් ❤️

  • @නිශානවරත්න-ඤ1ණ

    අම්මෝ ජගත් චමිලගේ රගපෑම
    අදහාගන්න බෑ🥰🥰🥰

  • @rasi9280
    @rasi9280 2 роки тому +20

    වොල්කා අක්කා නියමයි

  • @විහාරාකෙත්මලී

    අම්මෝ ...😥😥මස්ඉඹුල මහත්තයා ට ජාතිත් නයගැතියි අපි......එතුමට දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏

  • @mangalasriyani8448
    @mangalasriyani8448 2 роки тому +1

    ඔබ සැමගේ රග පෑම නම් ඉතා අගනේය.සැම දෙනාට ම තෙරුවන් සරණ පතමි.

  • @Kumari160
    @Kumari160 2 роки тому +11

    අදත් හරිම දුකයි ගුනාදරී පව්

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому +6

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌❤️👍

  • @chinthakapethum8441
    @chinthakapethum8441 2 роки тому +9

    සුපිරිම චරිත රංගන 🙏🙏👊👊👊🤝🤝👋🤛💕💕💗

  • @Semindisilva
    @Semindisilva 6 місяців тому +1

    පොත තිරයට ගෙන තිබෙන අපූරුව..❤

  • @jithumijinali3858
    @jithumijinali3858 2 роки тому +18

    වොල්ගා ❤

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 Рік тому +4

    මේ වගේ ලස්සන නිර්මාණයක් නාට්‍යය බලන්න ලැබෙන්නේ I T N හා රූපවාහිනි නාලිකාවල විතරමයි අඩුම ජනතාවක් බලන නාලීකා ඒ කම නිසා තමයි මේ රටේ මිනිසුන් ගේ හිත් වීනාශ වෙලා තිබේන්නෙ ගෑනු ළමයෙක් ගන්න අවුරුදු 13 ..14 .. වෙනකොට කොලු සන්නිය හැදෙනවා මොකද බලන්නේ දෙරණ හිරු සිරස නාලිකාවල නාට්‍යය බලන්නේ ලව් කරන්න විතරමයි කයලා දෙන්නේ මේ රට වීනාශ කරන නාලිකා තමයි ඕවා

  • @IndrajithBandara
    @IndrajithBandara 2 роки тому +3

    වොල්ගා කල්පනි ඉතාම දක්ෂයි.

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 2 роки тому +35

    අදත් කතාව ලස්සනයි 💘💘💘
    රතු නිලමෙ ඇත්තොට රෙද්ද ඉස්සුවනම් ඒකිත් ඇස් නොපෙනුනාට හරි හොඳ එකී කියයි

    • @kutkur2518
      @kutkur2518 2 роки тому +1

      අනේද කියන්නෙ

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 2 роки тому +1

      @@kutkur2518 හා බොරුද ඒකනෙ ඇත්ත

  • @subashini8135
    @subashini8135 2 роки тому +9

    amma thatha nethi dawsaka daruwoo kochara asarana wenawada genu lamai

  • @janaagri257
    @janaagri257 2 роки тому +7

    සුපිරි කියන්නේ සුපිරිම සුපිරි❤️❤️❤️❤️ 👍👍👍

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 роки тому +12

    වොල්ගා නියමයි

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 роки тому +3

    මේ සතියෙ කොටස් දෙකම නිහඬවම බැලුවෙ

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 роки тому +9

    ගුණාදරී ❤️❤️

  • @ranifrando
    @ranifrando 2 роки тому +6

    ලස්සනයි අදත් ❤️❤️
    මානික්‍යවත ❤❤ ❤️‍🔥

  • @sumudurathnayake5751
    @sumudurathnayake5751 2 роки тому +3

    Excellent drama I love this so much

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 роки тому +2

    Lassai kathaawa volgata sammanyak him vidiya yuthui.. hamooma godak hondata act karanawa

  • @kumarirathnayaka4865
    @kumarirathnayaka4865 2 роки тому +5

    Mata kathawa penunee na.ahuna vitharai. As kadulin pirunaa.😭😭😭

  • @dullabro6484
    @dullabro6484 2 роки тому +1

    කතාව යූටියුබ් එකෙන් එක සැරේ එක දිගට බලලා වැඩක් නෑ අනේ අපරාදෙ ඒ කුතුහලය එක්ක දවසින් දවස බලන්න තිබ්බනම් කොයිතරම් රස ඇත්ද මේක

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 Рік тому +3

    මාර වැඩේ කියන්නේ දාවිතා ලොකු වෙන්නෙ නෑනේ?

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 10 місяців тому

    Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤😢🌷😢😢🌷😢😢😢

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 10 місяців тому

    Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼

  • @Hemanthanet
    @Hemanthanet 2 роки тому +3

    No words 😶 perfect everyone everything

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Рік тому +2

    කතාව බැලුවා නෙමෙයි
    ජිවත් උනා

  • @iroshiapsara469
    @iroshiapsara469 2 роки тому +9

    ❤❤👍 ලස්සන කතාව

  • @chandraskg5927
    @chandraskg5927 2 роки тому +2

    අදනම් කතාව හරිම දුකයි 🙏🙏🙏🙏

  • @blissfulyou-n4c
    @blissfulyou-n4c 2 роки тому +3

    පොත කියවනවා වගේමයි...🧡

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 роки тому +3

    Real life.
    Real actor actresses
    Grate.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 роки тому +8

    නොදකින් පොකුටා ගුනාදරී පව්

  • @menuchaam9782
    @menuchaam9782 Рік тому

    I'm living in this plot🥺❤️

  • @bright6800
    @bright6800 2 роки тому +3

    ජගත් චමිල 🥺❤️❤️❤️❤️ උමා අසෙනි ❤️

  • @mali3081
    @mali3081 2 роки тому +4

    රතුවයි , මනං පෙරේතයයි මැරියං

  • @sunimaludayakumara5016
    @sunimaludayakumara5016 2 роки тому +3

    සමන් දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 2 роки тому +2

    වොල්ගා.....super...super....super....👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi 5 днів тому

    ඇග හිරිවැටෙන රගපෑම් දෙයියනේ..රගපෑම් නෙවෙයි චරිත වල ජීවත් වෙනවා

  • @nadeesilva2561
    @nadeesilva2561 2 роки тому +1

    ගුණාදරී පව්...අසරණ කෙල්ල 😪

  • @sachininishara9615
    @sachininishara9615 2 роки тому +2

    ane sathiye dawas walath kathwa thibuna nam🥹 excellent acting volga jagath aiya uma akka🙏🙏

  • @Area51_Edu
    @Area51_Edu Рік тому +1

    What a drama! perfect ❤

  • @පසටඖෂධයක්
    @පසටඖෂධයක් 3 місяці тому

    දෙවන ඉනිම බලන මම වගේ කට්ටිය පව් අප්ප

  • @sadunmadusanka1596
    @sadunmadusanka1596 Рік тому +1

    වොල්ගා උබත් එහෙනං අපිව ඇඩෙවිවා..ආස කෙනෙක් නම් නෙමෙය්..ඒත් දක්ෂයි..සම්මාන දෙන්න වටින කතා චරිත

  • @syrianisy7398
    @syrianisy7398 2 роки тому +2

    හරිම dukai me කොටස

  • @TharinduDissanayaka-ij3ol
    @TharinduDissanayaka-ij3ol Рік тому

    Balanna ba kandulu unanawa e tharam ❤

  • @benukalaksanda
    @benukalaksanda 2 роки тому +5

    ගුණාදරී

  • @rashminipunika
    @rashminipunika 2 роки тому +5

    Volga 🥺❤️

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 2 роки тому +1

    ගොඩක් ආස කරන නාට්‍යයක්

  • @දාමිනිලියනගේ

    අදත් ලස්සනයි ❤️

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 2 роки тому

      ඉතිරි ටික බලන්න ලබන සෙනසුරාදා එන්න

  • @theoryproduction3524
    @theoryproduction3524 2 роки тому +4

    Best drama best best ❤️

  • @Sවීරසේකර
    @Sවීරසේකර Рік тому

    සමන් දෙයියොත් මාරයි 😂

  • @katkag4764
    @katkag4764 Рік тому

    Keti hamidwa paralowa yawanna hitannath epa Sumana Saman devi hamuduruwange pihiten Okkoma Suwapath Wenawa theruwan saranai 🙏🙏🙏🙏❤

  • @chathudlk6389
    @chathudlk6389 7 місяців тому

    වොල්ගාගෙ මම දැකපු දක්ශම රංගනය..

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 9 місяців тому

    අම්මෝ මගේ ඇස් වල කදුලු ❤

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 Рік тому +2

    මෙතන හරිම දුකහිතෙනවා. ඒත් පොතේ තරම්ම දැනුනෙ නෑ. පොතේ මෙතන මීට වඩා ගොඩාක් දැනුනා. වොල්ගාගෙ රඟපෑමෙ අඩුවක් නෑ. තිර රචනය හොඳ මදි. ලංකාවෙ ඉතින් ඕනවට වඩා පෙන්නන්නත් බැහැනෙ. ගුණාදරී දූෂණය වීම නිසා ඇතිවෙන කැළඹීම එයාට මැරෙන තෙක්ම වෙන අසාදාරණය හරිම දුකයි.

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 2 роки тому +1

    1m විවිස් ඒන්න ඔනා කතාවක් මේ

  • @krishkrish3560
    @krishkrish3560 6 днів тому

    Anna ekai kiyanne sathek getadagaththath kakul deke saththu vaddaganna hodana koduruhamige Paule untila vaddagaththane. me kathava hodapadamak kiyala dunna. Eken ketihamige mulu paulama vinasa una

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 роки тому +1

    As2 nopanunat damapiya balan a apu duwata daladawahansaga pihitai🙏