Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාණික්කාවත හරිම ලස්සන කතාවක් වොල්ගා ගෙ.රගපෑම.අතිව්ශිෂ්ටයි
ඒතරම් දේවල් කරන්න පුළුවන් ඔල්ගා පාර දිගේ මොනවා කරනවද මන්දා
@@anjani9958 ou ane hari aparadayak directorsla nhne me wage adui ekai awula
@@laayolaveeniya8010 thanks ඔයාට
පිස්සු හැදෙන කථාව ක්
කෙටි හාමි රන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. ඒ තරමටම තාත්විකයි.
True...👍
රගපාන සියළුම දෙනා අති විශිෂ්ඨයි කතාව අති අති අති විශිෂ්ඨයි කියන්න වචන නෑ තවත් මාණික්කාවත මහ පොළවේ මව් හදවත ❤️
ආදරනීයම කතාවක් ජිවිතය ගෙවෙන අපුරුව වටහාගන්න ලස්සන කතාවක් 🙏 පිං මේ කතාව මෙහෙම මිනිසුන්ට ජිවිතය පෙන්වාදෙනවට
සම්මාන ලැබිය යුතුම කතාවක්.ජනතාවගේ සම්මානය මේ වන විටත් මේ නාට්‍යයට ලැබී අවසන්ය. ❤
අනිවාර්යයෙන්ම
Yes ❤❤Thanks ❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
වොල්ගගේ රගපෑම අතිවිශිෂ්ටයි.
ගොවි මහත්තයාට මූලික තැන දීලා වැඩ කලනන් අපේ රටේ මිනිසුන්සුන්ට මෙහෙම දුක් විදින්න වෙන් නෑ....🌾මේ කතාවෙන් ගන්න ආදර්ශ ගොඩයි♥️ අදත් කතාව හරිම ලස්සනයි.✨
වොල්ගා කල්පනී දැකපු හොදම රගපෑම 👍👍👍👍
මෙච්චර කාලෙකට බලපු ලස්සනම Drama eka
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කතුවරයාගේ සම්මානනීය නවකතාවක් වූ මාණික්කාවත කියවන විට මැවුණු ඒ සුන්දර චිත්ත රූප නාට්‍යක් විදිහට ලබා දීමනම් ගොඩක් වටිනව.
ලස්සනයි අපේ අතීතය මතක් වෙනවා මේ කතව බලනකොට කමතේ ගොයම් පාගනවා හැමෝටම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏❤❤
රතු නිලමේ වගේ මිනිස්සු අද වගේම එදත් ඉඳලා තියෙනවා. ඒ කාලකන්ණියා කෝඳුරු හාමිගේ මුලු පවුලම විනාශ කලා.
මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 අනේ පවු පිච්චි කෙල්ල හොදටම බයවෙලා
හරිම ලස්සනයි ඇත්තටම සුන්දර පලාතක් රගපාන අයට හොද සමිමාන ලැබෙන්න ඔනැ අනික හොදම නාට්‍යය වෙවා සැමට තෙරැවන් සරනයි
එ් වගේම අධ්‍යක්ෂනය තිරරචනය පිදුමි ලබන බව විශ්වාශයි
කවදද සුමන සමන් දෙයියෝ අපේ මිනිස්සුන්ට පිහිට වෙන්නේ.කෙටිහාමිට නම් කොයි මොහොතකවත් පිහිට උනේ නෑ
කොච්චර ආරක්ෂාවල් කළත් ගුණාදරීට නපුරක් වුණා.😪 ආරක්ෂාවල් බොරු නැහැදිච්ච මිනිස්සු ඉන්නකං
eeka aththa... Dawas peenne nathi ahinsaka aya,,, ANTHA NIWAASA wala inna gaanu lamai kochchara asaranada wal baawo nisaa
🥲🥲
@@pradeepawijesena1169 oune Pau
Tv එකෙන් බලලා you tube eknuth බැලුවෙ මන් විතරයි ද 🥺💖💪
Ahenm ledak....
හී හී ඔව් වෙන්න ඇති
@@dasuninimsara5635 beheth ganna....nathnm issarahata🤯🤯🤯😈
කෙටි හාමි🔥පිච්චී🌼ගුණාධරී😍
Mama ඒ thundenatama❤y
එදා මළ මිනී භූමදාන කල හැටිඅසනීප සුව කිරීමට තොවිල් මවිල්කල හැටි පෙන්වීම හොදයි.කිටිහාමිලා සුවය ලබා පැමිනීමත්සතුටට කරුනක්.වෙලේ ගොයම්කමතට ගෙන පෑගීම මගේ මතකයඅතීතයට(කුඩා කාලයට) ගෙන යාමට සමත් උනා.මස්ඉඹුල සුදත් රෝහණ මහත්වරුන්ටත්නළු නිළි සැමටත් අපගේස්තුති ප්‍රණාමය මේ සමගයි.ලස්සනම ලස්සන රසවත්ම කතාවමාණික්කාවත.
කෙටි හාමි රන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. ඒ තරමටම තාත්විකයි. ලස්සන drama එකක් කාලෙකින් බලන්න ලැබුන. ITN එකට ගොඩක්ම පින්.
❤️💛💚🧡💙💜🤎❤️🧡💛💚💙💜❤️🧡සිත් අහස ඔබ නම්... සදවතිය වෙන්නම් මා...මහ සයුර ඔබ නම්... රළ පෙළක් වෙන්නම් මා...සිත් විලම ඔබ නම්... කුමුදුනිය වෙන්නම් මා...ඔය නෙතු යුවල මටම නම්... සදහටම ඔබේ වෙන්නම් මා...❤️💛🧡🤎💚💜💙❤️💛🧡🤎💚💜💙❤️ 🌞හෙට උදාවෙන දවස ඔබට යහපත් ප්‍රාර්තනා ඉටුවෙන සුබම සුබ දවසක් වේවා...🙏🙏🙏🌷🌺🌼🌹නුවන්තිකා🌹🌼🌺🌷
ජගත්.චමිල වොල්ගා කල්පනිපගෙ රගපෑම නියමයි
ගුනාදරී,කෙටිහාමී...චරිත ...මන් ආදරෙ කරන ආසම මිනිසුන් ..ලස්සන කතාව
වොල්ගා නම් සුපිරියි .කියන්න වචන නෑ.
අනේ හරිම ලස්සනයි කතාව හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි
මාණික්කාවත ❤ හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ
හරිම ලස්සනයි. හිත් වලට දැනෙන හැඟීම කියාගන්න බෑ.. හැම චරිතයක්ම උපරිම සාධාරණය කරලා.. වොල්ගා ❤ඒක මාරයි කියන්න වචන නෑ ඒ රඟපෑම.. අව්‍යාජයි... දිනෙක සම්මාන ලැබිය යුත්තක්. ස්තූතියි මෙවන් නිර්මාණ දායාද කිරීම සම්බන්ධව.❤
වොල්ගා විතරක් නෙවෙයි මදු හාමිත් යස අපුර්ව ට රග පනවා
ගොඩක් ලස්සනයි කාතාව හරීම දුකයි සියලුම දෙනාටම බුදුසරණයි
ගුනාදරිලාගෙ ගෙදර තියෙන තැන හරිම ලස්සනයි 😍
මේ කතාවේ වොල්ගගෙ රංගනය අතිවිශිශ්ටයි .මේ ඉපිසෝඩ් එකේ රංගනය නම් කියල වැඩක් නෑ
රතු නිලමේ වගේ ජරා සත්තු හැමදාම ලස්සනට ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත්වලට විෂ බීජ දාලා ලස්සන ජීවිත විනාස කරනවා
Volga වචන නෑ රංගනයට..excellent ❤
ආසාවෙන් ma බලන maanikkawatha අදත් හරිම ලස්සනයි 🌺🌺🌺👍👍👍ane අහිංසක gunaadari 😥😥kubhura kotaddi පොළොව palalaagana ආපු යකෙක් කියලා හිතෙන්නේ .as pena ekak ya.
හරිම ලස්සනයි කතාව ..වොල්ගා ට සම්මාන යක් ලැබෙන්නම ඕනි ඒ රඟපෑමට..
මගේ රත්තරනේ..මගේ පපුව පැලෙන්න ආවා...😥😥😥
කතාව මේ තාක් බලපු මට මමත් කෙටි හාමි පින්ච් එක්ක ගමට ඇවිත් ජීවත් උනා වගෙ හැගිමක් දැනිලා තියෙන්නෙ.
හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌❤️
හරිම ලස්සනයී කතාව.ඒ වගෙම කවි පද ඇස්වලට කදූළු ගෙනාවා
හරිම ලස්සන කතාවක්. ❤️
මේ drama එකේ රඟපාන හැමෝටම සම්මාන දෙන්න වටිනවා....හරිම ලස්සනයි ....
කෙට් හාමියේ.උඹනම් මේ රඟපානවානම් වෙන්න බෑ😥❤❤❤
ජගත් චමිල අතිවිශිෂ්ටයි
රතු මහත්තයාට පොරෝ පාරක් දෙන්න එකෙක් නැති හැටි අම්මපා
Ape parlimenthuweth enne unma thamai.wenasak naaa kalakanni haththa..😡😡
අම්මප.. කෙටිහාමි අහිංසක වැඩී..
@@sandasathsarani7090 පොත කියවලා නැද්ද ඔකෙ පොරෝ පරක් නෙවෙ හම්බවෙන්නෙ පිහි පාරක්
මයෙ උදැල්ල මට මගහැරුනා මයෙ රත්තරනේ... මට ඒක හොයා දීපල්ල..!! (කාට හරි මේක තේරෙනවද බොලව්??)
උදැල්ල කුඹුරේ
එයාගෙ ජීවිතේ උනේම ගොයම.. කුඹුර.පොඩි කාලෙ ඉදන්ම..එයාට එයාගෙ ජීවිතේ මග අරුනා කියල කියන්නෙ මං හිතන්නෙ.. ඒ සිද්දියෙන් පස්සෙ එයා කුඹුර ලගටවත් ගිහින් නෑ
නෑ ඇයට අහිමිවුණ ඇය නොඉදුල් පිච්ච මලක් වගෙ ආරක්ෂා උන කාන්තවක් ..ඇයට අහිමිඋණ පතිවත ගැන ව්යාගයෙන් දෙමාපියන්ට කියන්නෙ යැයි මට හැගේ....😢😢
එයාගෙ පතිවෘතාවය
ගොඩක් ස්තුති ITN සුන්දර teledrama එකක් අපිට දුන්නට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🙏🏾👍❤
හැමචරිතයක්ම උපරිම ලස්සනට කරනව හැමෝම..පුදුම ලස්සන අර්තවත් කතාවක්..ඇහේ මූණෙ තියන් දරුවො හැදුවත් දෙමාපියෝ ඒ අහිංසක දෙමාපියන් මග හැරුන කොයිවෙලෙ දරුවෙක්ට කොහෙහරියන තිරිසනෙක්ගෙන් නපුරක් වෙයිද කියන්න බෑ ...ගොඩාක් දුක හිතුන කොටසක් අහිංසක ගුණාදරී නොඉදුල් පිච්ච මලක් ඉදුල් කල කාලකන්නියා...උගෙ මුලුපවුලම විනාස කරන රතුනිලමෙට කඹුරන ගුණ මකු මෝඩයා...😪😪
වොලගා කියන්නේ ඉතින් 🌟
අතීතයේ ඉදන්ම අසරණයා තමයි තැලුනේ..දුක් වින්දේ..
ලස්සනයි අදත් ❤️❤️ මානික්යවත ❤❤ ❤️🔥
ලස්සනම ලස්සනයි හැමදෙනාටම සුපිරි දක්ශයෝ දුකම දුක හිතෙන ලස්සන කතාව.මේ විදියට මේ ලෝකේ තිබුනනම් මෙහෙම අපරාධ වෙන්නේ නෑ මිනිසුන් වහ කන්නෙත් නෑ.
එදත් බලවතා දුප්පතුන් හූරා තලා පෙලා සැප වින්දා, දුප්පතුන් හැමදාම විදින්නේ දුක් විතරමයි. එදත් එහෙමයි අදත් එහෙමයි කිසිම වෙනසක් නෑ .අති දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්.
Gunadrige podi kale idla me wenknma wesha niroopanaya superb. Aha pen nty ek diviya hurapu vidiyta hodt pennum krl tynwa. Kthwa niyamai🔥
චරිත වලට අරන් ඉන්න සෑම අයෙක්ම ඒ චරිත වලට මනාව ගැලපෙනව...
අනේ හරිම ලස්සනයි දුකයි
ජගත්,උමා,වොල්ගා👍👍👍❤️❤️❤️❤️
සීපද...කියන කටහඬ කාගෙද ..හරිම ලස්සනයි 💜️✌️
සමන් ලෙනින් සර්
saman lenin sir
හරිම ලස්සනයි අද කොටසත්.
හැමෝගෙම රගපෑම විශිෂ්ටයි.
ගුණාදරී දන්නවා මනංසින්ඤො තමයි ගුණාදරීට හදි කරේ කියලා
පුදුම ලස්සන කතාවක්. ජගත් චමිලගේ රගපෑම අති විශිෂ්ටයි. අනෙක් හැමෝමත් හරිම තාත්විකයි රගපෑම. මෙම නාට්‍යයට ජගත් චමිල ❤️උමා අසෙනි සම්මාන ලැබිය යුතුම අය ඒ තරම් තාත්වික රන්ගනයක්…. විශේෂයෙන්ම ජගත් චමිල ❤️❤️❤️❤️❤️❤️
මෙ පරිසරය හරිම ලස්සනයි..කියල නිමකරන්න බැහැ ..
Vollagta thmai me para hodama niliya sammanaya lebenna oni🙏🙏🙏🙏🙏🙏🙏
ගුනාදරී පව්
වොල්ගා හොඳටම රගපානවා❤️
ලස්සන කතවක් ❤️❤️
Kalakani nilamaya ammawath mara gattha dan duwa lagatath anawa oya kathawa balala kupadiyo hadanawanam hodai
Vollga super 😘😘😘😘😘😘😘😘😘😘
ලස්සන කතාව හරිම අසාවෙන් බලන්නේ
රොයිනා සටනකි ජීවිතේ 👍👍👍👍👍
Gunadarrge carithaya niyamai aaa super kathawa marama lassanai
ඔල්ගා සුපිරි සුපිරි සුපිරි
❤❤❤❤Thanks Lankan Lankan Lankan Lankan Lankan 2❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇰🇼
Thank you for the subtitles :)
Wolga oya niyamai hemoma hodai
Ada kale minissunta, ona epa kam vadi"😔
Harima lassanai kathawa 🙏🙏🙏🙏
Kete hami 👍🌷❤
වොල්ගා..❤️💪
අදත් ඇඩුවා ජනක් සර් ඔබ දැකිමත් සතුට ක් 🌷🧡🌷
Sammana labannama ona teledrama ekak
සරල ජීවිත මග හැරෙන්න හැරෙන්න බහුබාණ්ඩිකත්වය එක්ක අවශ්‍යතා රාශියක් ඇති වෙනවා. මිනිස්සු පරිසරය සහ සත්ත්වයා විනාශ කරගෙන වේගවත් ගමනක් යනවා. නමුත් මිනිසාට අහිමි වන්නේ අවශ්‍යම මනුශ්‍යත්වය. අවසන තාක්ෂණය විසින් ම මනුශ්‍යත්වය කියා දෙන යුගය ලඟා වී ඇත.
කැමතියි .වචන නැහැ mata කියන්න .drama aka gana.
නොදකින් වේස බල්ලො කතා වලටවත් මේවා දාන්න සුදුසු නැහැ,
නියමයි
වොල්ගා 👌👌👌👌👌කියන්න වචන නෑ
ලස්සනයි කතාව
volga niyamai.😭😭😭😭
Penchi😥Madhuhami😥
වොල්ගා😍
Ada kotasata aduna aya like akak danena yandoooo😍😍
රතූට ගහන්න ඔනි
Winadi gna ynkn idl thawa tiken husmath ynw mage😣
😊
Kaalekin dekka lassana kathaawak....
කාතාවක් උනත් හිතට දැනුන හැගිම් පපුව පාලාන යන්න අවා දෙයියනේ
ලස්සනයි 👌
Gunadarita warda krpu ekth awilla😫uta lajjwak nedd
Harima apuru kathawak ikmanin ilaga kotasath denna
wow so nice❤️
කෙටි හාමී ❤️❤️❤️❤️❤️❤️
මාණික්කාවත හරිම ලස්සන කතාවක් වොල්ගා ගෙ.රගපෑම.අතිව්ශිෂ්ටයි
ඒතරම් දේවල් කරන්න පුළුවන් ඔල්ගා පාර දිගේ මොනවා කරනවද මන්දා
@@anjani9958 ou ane hari aparadayak directorsla nhne me wage adui ekai awula
@@laayolaveeniya8010 thanks ඔයාට
පිස්සු හැදෙන කථාව ක්
කෙටි හාමි රන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. ඒ තරමටම තාත්විකයි.
True...👍
රගපාන සියළුම දෙනා අති විශිෂ්ඨයි කතාව අති අති අති විශිෂ්ඨයි කියන්න වචන නෑ තවත් මාණික්කාවත මහ පොළවේ මව් හදවත ❤️
ආදරනීයම කතාවක් ජිවිතය ගෙවෙන අපුරුව වටහාගන්න ලස්සන කතාවක් 🙏 පිං මේ කතාව මෙහෙම මිනිසුන්ට ජිවිතය පෙන්වාදෙනවට
සම්මාන ලැබිය යුතුම කතාවක්.ජනතාවගේ සම්මානය මේ වන විටත් මේ නාට්‍යයට ලැබී අවසන්ය. ❤
අනිවාර්යයෙන්ම
Yes ❤❤Thanks ❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
වොල්ගගේ රගපෑම අතිවිශිෂ්ටයි.
ගොවි මහත්තයාට මූලික තැන දීලා වැඩ කලනන් අපේ රටේ මිනිසුන්සුන්ට මෙහෙම දුක් විදින්න වෙන් නෑ....🌾මේ කතාවෙන් ගන්න ආදර්ශ ගොඩයි♥️ අදත් කතාව හරිම ලස්සනයි.✨
වොල්ගා කල්පනී දැකපු හොදම රගපෑම 👍👍👍👍
මෙච්චර කාලෙකට බලපු ලස්සනම Drama eka
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කතුවරයාගේ සම්මානනීය නවකතාවක් වූ මාණික්කාවත කියවන විට මැවුණු ඒ සුන්දර චිත්ත රූප නාට්‍යක් විදිහට ලබා දීමනම් ගොඩක් වටිනව.
ලස්සනයි අපේ අතීතය මතක් වෙනවා මේ කතව බලනකොට කමතේ ගොයම් පාගනවා හැමෝටම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏❤❤
රතු නිලමේ වගේ මිනිස්සු අද වගේම එදත් ඉඳලා තියෙනවා. ඒ කාලකන්ණියා කෝඳුරු හාමිගේ මුලු පවුලම විනාශ කලා.
මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 අනේ පවු පිච්චි කෙල්ල හොදටම බයවෙලා
හරිම ලස්සනයි ඇත්තටම සුන්දර පලාතක් රගපාන අයට හොද සමිමාන ලැබෙන්න ඔනැ අනික හොදම නාට්‍යය වෙවා සැමට තෙරැවන් සරනයි
එ් වගේම අධ්‍යක්ෂනය තිරරචනය පිදුමි ලබන බව විශ්වාශයි
කවදද සුමන සමන් දෙයියෝ අපේ මිනිස්සුන්ට පිහිට වෙන්නේ.කෙටිහාමිට නම් කොයි මොහොතකවත් පිහිට උනේ නෑ
කොච්චර ආරක්ෂාවල් කළත් ගුණාදරීට නපුරක් වුණා.😪 ආරක්ෂාවල් බොරු නැහැදිච්ච මිනිස්සු ඉන්නකං
eeka aththa... Dawas peenne nathi ahinsaka aya,,, ANTHA NIWAASA wala inna gaanu lamai kochchara asaranada wal baawo nisaa
🥲🥲
@@pradeepawijesena1169 oune Pau
Tv එකෙන් බලලා you tube eknuth බැලුවෙ මන් විතරයි ද 🥺💖💪
Ahenm ledak....
හී හී ඔව් වෙන්න ඇති
@@dasuninimsara5635 beheth ganna....nathnm issarahata🤯🤯🤯😈
කෙටි හාමි🔥
පිච්චී🌼
ගුණාධරී😍
Mama ඒ thundenatama❤y
එදා මළ මිනී භූමදාන කල හැටි
අසනීප සුව කිරීමට තොවිල් මවිල්
කල හැටි පෙන්වීම හොදයි.
කිටිහාමිලා සුවය ලබා පැමිනීමත්
සතුටට කරුනක්.වෙලේ ගොයම්
කමතට ගෙන පෑගීම මගේ මතකය
අතීතයට(කුඩා කාලයට) ගෙන යාමට සමත් උනා.
මස්ඉඹුල සුදත් රෝහණ මහත්වරුන්ටත්
නළු නිළි සැමටත් අපගේ
ස්තුති ප්‍රණාමය මේ සමගයි.
ලස්සනම ලස්සන රසවත්ම කතාව
මාණික්කාවත.
කෙටි හාමි රන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. ඒ තරමටම තාත්විකයි. ලස්සන drama එකක් කාලෙකින් බලන්න ලැබුන. ITN එකට ගොඩක්ම පින්.
❤️💛💚🧡💙💜🤎❤️🧡💛💚💙💜❤️🧡
සිත් අහස ඔබ නම්...
සදවතිය වෙන්නම් මා...
මහ සයුර ඔබ නම්...
රළ පෙළක් වෙන්නම් මා...
සිත් විලම ඔබ නම්...
කුමුදුනිය වෙන්නම් මා...
ඔය නෙතු යුවල මටම නම්...
සදහටම ඔබේ වෙන්නම් මා...
❤️💛🧡🤎💚💜💙❤️💛🧡🤎💚💜💙❤️
🌞හෙට උදාවෙන දවස ඔබට යහපත් ප්‍රාර්තනා ඉටුවෙන සුබම සුබ දවසක් වේවා...🙏🙏🙏
🌷🌺🌼🌹නුවන්තිකා🌹🌼🌺🌷
ජගත්.චමිල වොල්ගා කල්පනිපගෙ රගපෑම නියමයි
ගුනාදරී,කෙටිහාමී...චරිත ...මන් ආදරෙ කරන ආසම මිනිසුන් ..ලස්සන කතාව
වොල්ගා නම් සුපිරියි .කියන්න වචන නෑ.
අනේ හරිම ලස්සනයි කතාව හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි
මාණික්කාවත ❤ හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ
හරිම ලස්සනයි. හිත් වලට දැනෙන හැඟීම කියාගන්න බෑ.. හැම චරිතයක්ම උපරිම සාධාරණය කරලා.. වොල්ගා ❤ඒක මාරයි කියන්න වචන නෑ ඒ රඟපෑම.. අව්‍යාජයි... දිනෙක සම්මාන ලැබිය යුත්තක්. ස්තූතියි මෙවන් නිර්මාණ දායාද කිරීම සම්බන්ධව.❤
වොල්ගා විතරක් නෙවෙයි මදු හාමිත් යස අපුර්ව ට රග පනවා
ගොඩක් ලස්සනයි කාතාව හරීම දුකයි සියලුම දෙනාටම බුදුසරණයි
ගුනාදරිලාගෙ ගෙදර තියෙන තැන හරිම ලස්සනයි 😍
මේ කතාවේ වොල්ගගෙ රංගනය අතිවිශිශ්ටයි .මේ ඉපිසෝඩ් එකේ රංගනය නම් කියල වැඩක් නෑ
රතු නිලමේ වගේ ජරා සත්තු හැමදාම ලස්සනට ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත්වලට විෂ බීජ දාලා ලස්සන ජීවිත විනාස කරනවා
Volga වචන නෑ රංගනයට..excellent ❤
ආසාවෙන් ma බලන maanikkawatha අදත් හරිම ලස්සනයි 🌺🌺🌺👍👍👍ane අහිංසක gunaadari 😥😥kubhura kotaddi පොළොව palalaagana ආපු යකෙක් කියලා හිතෙන්නේ .as pena ekak ya.
හරිම ලස්සනයි කතාව ..වොල්ගා ට සම්මාන යක් ලැබෙන්නම ඕනි ඒ රඟපෑමට..
මගේ රත්තරනේ..මගේ පපුව පැලෙන්න ආවා...😥😥😥
කතාව මේ තාක් බලපු මට මමත් කෙටි හාමි පින්ච් එක්ක ගමට ඇවිත් ජීවත් උනා වගෙ හැගිමක් දැනිලා තියෙන්නෙ.
හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌❤️
හරිම ලස්සනයී කතාව.ඒ වගෙම කවි පද ඇස්වලට කදූළු ගෙනාවා
හරිම ලස්සන කතාවක්. ❤️
මේ drama එකේ රඟපාන හැමෝටම සම්මාන දෙන්න වටිනවා....හරිම ලස්සනයි ....
කෙට් හාමියේ.උඹනම් මේ රඟපානවානම් වෙන්න බෑ😥❤❤❤
ජගත් චමිල අතිවිශිෂ්ටයි
රතු මහත්තයාට පොරෝ පාරක් දෙන්න එකෙක් නැති හැටි අම්මපා
Ape parlimenthuweth enne unma thamai.wenasak naaa kalakanni haththa..😡😡
අම්මප.. කෙටිහාමි අහිංසක වැඩී..
@@sandasathsarani7090 පොත කියවලා නැද්ද ඔකෙ පොරෝ පරක් නෙවෙ හම්බවෙන්නෙ පිහි පාරක්
මයෙ උදැල්ල මට මගහැරුනා මයෙ රත්තරනේ... මට ඒක හොයා දීපල්ල..!! (කාට හරි මේක තේරෙනවද බොලව්??)
උදැල්ල කුඹුරේ
එයාගෙ ජීවිතේ උනේම ගොයම.. කුඹුර.පොඩි කාලෙ ඉදන්ම..එයාට එයාගෙ ජීවිතේ මග අරුනා කියල කියන්නෙ මං හිතන්නෙ.. ඒ සිද්දියෙන් පස්සෙ එයා කුඹුර ලගටවත් ගිහින් නෑ
නෑ ඇයට අහිමිවුණ ඇය නොඉදුල් පිච්ච මලක් වගෙ ආරක්ෂා උන කාන්තවක් ..ඇයට අහිමිඋණ පතිවත ගැන ව්යාගයෙන් දෙමාපියන්ට කියන්නෙ යැයි මට හැගේ....😢😢
එයාගෙ පතිවෘතාවය
ගොඩක් ස්තුති ITN සුන්දර teledrama එකක් අපිට දුන්නට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🙏🏾👍❤
හැමචරිතයක්ම උපරිම ලස්සනට කරනව හැමෝම..පුදුම ලස්සන අර්තවත් කතාවක්..ඇහේ මූණෙ තියන් දරුවො හැදුවත් දෙමාපියෝ ඒ අහිංසක දෙමාපියන් මග හැරුන කොයිවෙලෙ දරුවෙක්ට කොහෙහරියන තිරිසනෙක්ගෙන් නපුරක් වෙයිද කියන්න බෑ ...ගොඩාක් දුක හිතුන කොටසක් අහිංසක ගුණාදරී නොඉදුල් පිච්ච මලක් ඉදුල් කල කාලකන්නියා...උගෙ මුලුපවුලම විනාස කරන රතුනිලමෙට කඹුරන ගුණ මකු මෝඩයා...😪😪
වොලගා කියන්නේ ඉතින් 🌟
අතීතයේ ඉදන්ම අසරණයා තමයි තැලුනේ..දුක් වින්දේ..
ලස්සනයි අදත් ❤️❤️
මානික්යවත ❤❤ ❤️🔥
ලස්සනම ලස්සනයි හැමදෙනාටම සුපිරි දක්ශයෝ දුකම දුක හිතෙන ලස්සන කතාව.මේ විදියට මේ ලෝකේ තිබුනනම් මෙහෙම අපරාධ වෙන්නේ නෑ මිනිසුන් වහ කන්නෙත් නෑ.
එදත් බලවතා දුප්පතුන් හූරා තලා පෙලා සැප වින්දා, දුප්පතුන් හැමදාම විදින්නේ දුක් විතරමයි. එදත් එහෙමයි අදත් එහෙමයි කිසිම වෙනසක් නෑ .
අති දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්.
Gunadrige podi kale idla me wenknma wesha niroopanaya superb. Aha pen nty ek diviya hurapu vidiyta hodt pennum krl tynwa. Kthwa niyamai🔥
චරිත වලට අරන් ඉන්න සෑම අයෙක්ම ඒ චරිත වලට මනාව ගැලපෙනව...
අනේ හරිම ලස්සනයි දුකයි
ජගත්,උමා,වොල්ගා👍👍👍❤️❤️❤️❤️
සීපද...කියන කටහඬ කාගෙද ..හරිම ලස්සනයි 💜️✌️
සමන් ලෙනින් සර්
saman lenin sir
හරිම ලස්සනයි අද කොටසත්.
හැමෝගෙම රගපෑම විශිෂ්ටයි.
ගුණාදරී දන්නවා මනංසින්ඤො තමයි ගුණාදරීට හදි කරේ කියලා
පුදුම ලස්සන කතාවක්. ජගත් චමිලගේ රගපෑම අති විශිෂ්ටයි. අනෙක් හැමෝමත් හරිම තාත්විකයි රගපෑම. මෙම නාට්‍යයට ජගත් චමිල ❤️උමා අසෙනි සම්මාන ලැබිය යුතුම අය ඒ තරම් තාත්වික රන්ගනයක්…. විශේෂයෙන්ම ජගත් චමිල ❤️❤️❤️❤️❤️❤️
මෙ පරිසරය හරිම ලස්සනයි..කියල නිමකරන්න බැහැ ..
Vollagta thmai me para hodama niliya sammanaya lebenna oni🙏🙏🙏🙏🙏🙏🙏
ගුනාදරී පව්
වොල්ගා හොඳටම රගපානවා❤️
ලස්සන කතවක් ❤️❤️
Kalakani nilamaya ammawath mara gattha dan duwa lagatath anawa oya kathawa balala kupadiyo hadanawanam hodai
Vollga super 😘😘😘😘😘😘😘😘😘😘
ලස්සන කතාව හරිම අසාවෙන් බලන්නේ
රොයිනා
සටනකි ජීවිතේ
👍👍👍👍👍