In Sri Lankan travel vlogs I had seen 3 or 5 travel vlogs channels but "travel with wife" is the only UA-cam channel that I loved. Because aiya and Akka also simple ♥️♥️♥️ Love you both
I never missed any vlogs of you guys, You guys are so adorable and presenting your best to the world is so remarkable and I literally cried when I see my childhood memories over that areas and can’t wait to come back to my lovely country... Love you guys !! And can’t wait to see your little one soon 😊
It looks so interesting and beautiful! I have to include it in my top next goals! When I travel I always take my travel playlist with me, including classics like One by Metallica, Lateralus by Tool or new bands and songs like for example Wasted by Delta Parole, what travel playlists do you fellow travelers love and listen to? Hope to get me some cuties at tho
Suggestion: You should also do a vegetarian food while traveling. Another suggestion is that the English subs are auto-generated. You can manually enter subs to reach wider-audience. I show your beautiful videos to my friends here in Canada. But I have to explain things since they can't understand Sinhala. This will get you more subs on your channel.
Awesome vlog. Wel organised trip I really thank you for showing how beautiful SRI Lanka is where I lived twenty years and I could not visit these places during the eighties. I really enjoyed watching all your videos.
Watching this for the millionth time🤩 This video makes us crave to go to this place. I am eagerly waiting to go to little England with my husband as well. .
NuwaraEliya is the most beautiful place in Sri Lanka as well as it's the greatest tourist destination because of its natural beauty .Actually ,I've visited there in many times but never seen the little England .It's really amazing .The weather is stuning and also the traditional british architecture of those houses is so attractive .Really enjoyed the whole video and just waiting for more uploads 😘😘🤭🤭
පටන් ගැන්ම නම් කියලා වැඩක් කසුන් අයියා,මාර ලස්සනයි. සුබ පැතුම් අක්කි&අයියේ.අක්කී ඔයා මේ දවස් ටිකේ පරිසමින් ඉන්න.😍😍 BE SAFE CHAMARI AKKE AND YOUR FUTURE අක්කගෙයි චූටි බබා ,දැක්ක ලස්සනම Couple එක ❤️ හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න (බබාත්) එක්ක CHAMARI AKKE AND KASUN AYYE AND BE SAFE THIS TIME YOU BOTH SORRY ක්ලිප්ස් ටික දැක්කම පිස්සු වැටුනා LOVE YOU BOTH WHEN AYYE TRAVEL WITH FAMILY KASUN AYYE TAKECARE CHAMARI AKKI AND TITALE BABY AYYE SEE ZOOM BOTH YOU
this video is amazing the place is so beautiful with an amazing view i hope that we will be able to get another travel soon from you guys stay safe and budusaranai
Wow I love this video. Yes your room is beautiful and very modern. You are right more like England countryside. No sun quite grey and beautiful landscapes. Sri Lanka is so lucky as it has got sunny and hot weather most parts of the island and if you prefer colder climate and then Hill .country with gorgeous views and stunning waterfalls. Obviously best of both worlds. It was so refreshing and relaxing to watch the video. Best part was that you guys stopped and cooked lunch. That was great.!!! Would love to see more videos. Best wishes from London.😘
OMG...I really wanted to visit little england but didn't had the chance. Your video quality is amazing. Cottages are like early england and England doesn't look the same now 😉 Love from 🇨🇭
මේ වීඩියෝ එක දකිද්දී ලොකු ආඩම්බරයක් දැනෙනව මොකද මේ ගෙවල් අපි තමා වයරින් කලේ සුබ පැතුම් ඔයාල තුන් දෙනාටම
England විතරක් නෙවෙයි මුලූ ලෝකේ වටේම ඔයාලට යන්න ලැබේවා!! මොකද ඔයාලා යන හැම තැනම අපිත් ඇත්තටම ගියා වගේ දැනනවා..video quality is amazing! Love you both ♥️ stay safe!!
ඔයාල දෙන්න තමයි මාව youtube එකට ඇබ්බැහි කලේ. කසුන්ගෙ edit නම් ඉතිං හරිම ලස්සනයි . තවත් ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම් !
මුල්ම ක්ලිප්ස් ටික දැක්කම පිස්සු වැටුනා...මාර ලස්සනයි...ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නන ඔයාලා දෙන්නට තවත් ඉදිරියට යන්න සුබ පතනවා..
කසුන් අයියාගෙයි, අක්කගෙයි චූටි බබා එක්ක vlog එකක් බලන්න බලාගෙන ඉන්න Set එක කෝ බලමු??? ❤️❤️😊
❤️❤️❤️😻😻
Travel With Wife ❤️❤️❤️
අපී 🙋❤
@@travelwithwife travel with family🤭🤭
13:05 දි comment එකක් ලියන්න හිතුනා ඔයාලා ගිහින් experience අරන් dream එකක් හදාගත්තා වුනත් මේ vlog එක බලලා අපිටත් dream එකක් ඇති වුනා cottage එකක් ගන්න. මොකද ඔයාලා ඒ තරමට ලස්සනට මේ vlog එකෙන් cottage එකයි atmosphere එකයි අපිට feel වෙන්න දුන්නා. Thank u akki & aiya..
මෙයාලා මොකක් දැම්මත් බලන සෙට් එක කෝ....❤❤❤
Wellcome @@travelwithwife ආදරෙයි දෙන්නටම ❤
❤️
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
Ykajendralukaj
@@bestbasstrackscom5085 hukapiya
හරිම ලස්සනයි ඔයාලගේ travel වලට වඩා මම ආසාවෙන්ම බලන් ඉන්නේ ඔය දෙන්නගේ ආදරය සමගිය දෙන්නට දෙන්නා තියෙන ගරුත්වය, ඇත්තටම කියන්න වචන නෑ සහෝදරයා, හැමදාම සතුට්න් ඉන්න වාසනාව ලැබේවා නීරෝගීමත් වාසනාවන්ත දරු උපතකට සුබ පතනවා හදවතින්ම..❤️❤️❤️❤️❤️❤️ බුදු සරණ !..
ඔයාලගෙ මන් දකින පට්ටම දෙයක් තමා...හැම කෙනාගෙම Comment වලට Reply දාන එක... ජය වේවා අක්කේ අයියේ....😍
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
ඊයෙ තමා ඔයාලගෙ video එකක් ඉස්සරලම බැලුවෙ. ඒත් මේ video එක. ඔයාලා දෙන්නා ලස්සනට මේ වැඩේ කරනවා. බොරු සීන් නෑ , ලොකු සීන් නෑ. හරි simple. ඉස්සරහට ලස්සන දේවල් ටිකක් අරන් එන්න. ජය වේවා
අඩෝ කසුන් අයියා තමුසේ පට්ට ඕයි.මාර චරිතයක් නිහතමානිව කමෙට් වලට රිප්ලයි කරන්වා.එක ඔයාලගේ ෆෑන්ලට ගොඩක් වටිනවා.තැන්ක්ස්.
ලස්සන් සූටි බබෙන් ඉක්මනට ඕනි 🥰
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
එක නම් ඇත්ත
අපි අතාල් එකේ සරලව මේ වීඩියෝ එක බැලුවට ඔය 2න්නා මුල ඉදලාම මේ විඩියෝඑක ඩිසයින් කරන්න කන කට්ට මට හිතාගන්න පුලුවන්.....ආදරෙයි දෙන්නටම ....🤟🏻♥️🌸
පටන් ගැන්ම නම් කියලා වැඩක් නෑ අතිවිශිෂ්ඨයි 👌💯
Film ekak wage neh
@@hasanitalagala9057 අනිවාර්යයෙන්ම. කසුන් අයියා වැඩකාරයා 💯❤️
@Hiru kirana හිරු කිරණ ඔව් අක්කේ ඒක වැඩියෙන්ම තේරෙන්නේ අපිට නේද
මං හිතූවෙ නෑ little England ඔහොම තැනක් කියලා.....සුපිරි...
එනකන් හිටියේ බලාගෙන😍😍 අම්මෝ එන්ගලන්තේ ගියා වගේ හැගීමක් අවා🙈❤️ හරිම ලස්සනයි බුදුසරණයි අක්කී අයියා පරිස්සමෙන් ඉන්න පැටියත් එක්ක ❤️😍🌚
In Sri Lankan travel vlogs I had seen 3 or 5 travel vlogs channels but "travel with wife" is the only UA-cam channel that I loved. Because aiya and Akka also simple ♥️♥️♥️
Love you both
Travel with family💖💖 Thundenma parissamin inna 💖💖💖❤
👏🤝💙
Travel Vlog කරන UA-cam චැනල් අතරෙ මම දැකපු ලස්සනම Vlog ටික මේකෙ තියෙන්නෙ. 💓👌
දාන කන් හිටියේ, ලබන සතියේ යනවා ෂුවර් එකට😍
Seriously thought this was in England looking at the thumbnail then read the title... amazing have to visit
සුබ පැතුම් අක්කි&අයියේ.අක්කී ඔයා මේ දවස් ටිකේ පරිසමින් ඉන්න.😍😍😍
සතුට යනු video එක trending list එකේ තිබීම
♥️
The best travelling couple I have ever seen in Sri Lanka... Love u ❤️❤️
@@travelwithwife love u 3 soooooo much.......... ❤️❤️❤️
මම ඔයාලගෙ video ඔක්කොම බැලුවා මරු. ඔයාලාට දෙවි පිහිටයි
I never missed any vlogs of you guys, You guys are so adorable and presenting your best to the world is so remarkable and I literally cried when I see my childhood memories over that areas and can’t wait to come back to my lovely country... Love you guys !! And can’t wait to see your little one soon 😊
Travel With Wife Keep it up 👍 May god bless you !
ඔයාලා මොකක් දැම්මත් අපි සතුටින් බලනවා ඔයාලා සැමදා සතුටින් ඉන්න සුබ පතනවා
Nice trip.
Really it's England. So beautiful
Good luck to both of you.
Stay safe.
ඔයාල දෙන්නව දෙක්කාම ගොඩක් ආදරේ හිතෙනව, හැමදාමත් ඔය විදිහට සතුටින් ඉන්න, ඔයාල තුන් දෙනාටම බුදු සරණයි ❤️❤️🙏
සුපිරි shot ටිකක්🤩😍.......පරිස්සමින් ඉන්න තුන්දෙනා🤗🤗
දැක්ක ලස්සනම Couple එක ❤️
හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න (බබාත්) එක්ක 😁 😍❤️
Travel With wife තමා කෙනෙක් දාන ක්මෙන්ට් එක්කක්ට රිප්ලයි එකක් දාන එකම youtube chanel එක.Really Appreciate ❤️❤️Keep It 😎
බලන්න ආසම creative travell video vlog එක ❤️
I think ''tis the 1st you tube channel who replying tay are fans from really love from harts god bless you both we are from Doha
Wow,,,,නියමයි හොදේ,,,,කොහොම උනත් පරිස්සමින් ,,,
It looks so interesting and beautiful! I have to include it in my top next goals! When I travel I always take my travel playlist with me, including classics like One by Metallica, Lateralus by Tool or new bands and songs like for example Wasted by Delta Parole, what travel playlists do you fellow travelers love and listen to? Hope to get me some cuties at tho
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
අයියාගෙයි, අක්කගෙයි චූටි බබා එක්ක vlog එක.... lovely
0:16 shot eka nan amuthuma gathiyak thiyenawa supiri ❤️❤️
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
අයියා ඔයාගේ නිහතමානී කම තමා වටින්නේ😍හැමෝහේම comments වලට reply කරනවා.හැමදාමත් සතුටින් ඉන්ඩ ලැබේවා.❤️
Wow, that was nicely filmed really enjoyed. super stuff
@@travelwithwife Hey awesome I got Hear t comment awesome Love you two.
methanata nam yannama watinawa ..me video eken thamai dana gathtge lankawe mehema place ekak tiyenawada kiyalath.. thankyou malli, nangi
පරිස්සමෙන් ඔය තුන්දෙනාම ❤️
Room ekak kiyada
ගොඩක් ලස්සන vlog එකක්. ගොඩක් ආසාවෙන් බැලුවා. ඉදිරියට Travel with family එකක් විදියට ලෝකෙ වටේම යන්න ඔයාලට සුභ පතනවා
Lots of love from Switzerland 🇨🇭
Superb video. Video eka beluwama aniwaryen gihin balannama hithenawa. All the best.
චමරි අක්කේ, කසුන් අයියේ ඔයාලා ට්‍රිප් එකක් යන්න කලින් ප්ලැන් කරන වදිහ ගැනත් කියලා දෙන්නකෝ......😊😊
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
Wow super camera angles and tracking shorts more Establishing shots make my Felt this video living little England.
Notification එක DaKkA ගමන් බැලුවෝ ❤❤❤
මේ වීඩියෝ එකත් බලන්න ආවා ඔයාලගේ හරිම ලස්සන ආදරනීය කපල් එකක් හැමෝගෙම ආදරය දිනාගත් .සුභ පැතුම් ඔයාලට.බුදු සරණයි
Suggestion: You should also do a vegetarian food while traveling. Another suggestion is that the English subs are auto-generated. You can manually enter subs to reach wider-audience. I show your beautiful videos to my friends here in Canada. But I have to explain things since they can't understand Sinhala. This will get you more subs on your channel.
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
සීත කඳුවැටි අතරින් ගතේ දැවටෙමින් හමා එන ඒ සිනිඳු මද නල කැමරා කාචයක් මගින් මුලු ලොවටම විවර කර අප සැම අමන්දානන්දයට පත් කල ඔබ දෙදෙනාට බොහෝම පින් . මේ තරම් අවදානමක් මද්‍යයේ වූවත් ඔබ දෙදෙනා තම ප්‍රේක්ශක ජනතාව සතුටු කිරීමට මේ දරන වෑයම අප දෙදෙනාගේ හද පතුලෙන්ම අගය කරමු . ඔබ වටා තව තවත් ප්‍රේක්ශකයන් එකතුවනු දැකීම අපගේ පරම සතුටයි . මෙයට දුලාර සහ දුලීල නිවුන් ප්‍රේක්ශකයන් දෙපළ.
Awesome vlog. Wel organised trip I really thank you for showing how beautiful SRI Lanka is where I lived twenty years and I could not visit these places during the eighties. I really enjoyed watching all your videos.
Wow, what a beautiful video again. Keep it up guys.
Wonderfull Nuwara Eliya, Love from "DATAMAN"
ඇත්තටම හරී චාම්.දෙන්නම.ලස්සනයි බුදුසරණයි
ඔහොම තැනක් තියනවා කියලා දැන ගත්තේත් ඔයාලා නිසා ................... 😍
හැමදාමත් වාගෙම ලස්සනයි තෙරුවන් සරණයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න...
Watching this for the millionth time🤩 This video makes us crave to go to this place. I am eagerly waiting to go to little England with my husband as well. .
videos eaka nam supiri... patan genma ehema hodatama hodai... 🎉🎊🎈
Me vedio eka trending number 1enawata kamathi Aya ko?😍🤗😘😋
ඒ කතා කරන විදියට මන් හරි ආසයි. හරිම පැහැදිලි යි. 🙂❤
Travel කරද්දී සූටි මල්ලියා(🚼 බබා) ගැන පරිස්සමෙන්.නියමයි අයියා & අක්කි...😘❤
I AM IN GRADE 10.😏❤
ඔයාලා පැලැම්පිටියෙ යන්නකෝ කබරගල එහෙම හරිම ලස්සනයි වැඩිය කවුරුත් යන්නෙ නැති ලස්සන පැත්තක්
NuwaraEliya is the most beautiful place in Sri Lanka as well as it's the greatest tourist destination because of its natural beauty .Actually ,I've visited there in many times but never seen the little England .It's really amazing .The weather is stuning and also the traditional british architecture of those houses is so attractive .Really enjoyed the whole video and just waiting for more uploads 😘😘🤭🤭
Cinematic shots tika patta! Good luck!
ඇත්තටම මේ වීඩියෝ එකනම් සුපිරි අක්කේඅ අයියේ මාරම ලස්සනයි .😍 background music එක මරු🤩
ලස්සන වීඩියෝ එකක් වෙනදා වගේම.බලන්න ආසයි මොනා දැම්මත්. සුබ පැතුම්.
This is my favourite couple...soon it will be my favourite family 👪❤
Good luck Chamari.... and Kasun.
හැමදාම වගේ හරිම ලස්සනයි 😍❤️
පරිස්සමින් තුන්දෙනාම.. 😘
පටන් ගැන්ම නම් කියලා වැඩක් කසුන් අයියා,මාර ලස්සනයි. සුබ පැතුම් අක්කි&අයියේ.අක්කී ඔයා මේ දවස් ටිකේ පරිසමින් ඉන්න.😍😍 BE SAFE CHAMARI AKKE AND YOUR FUTURE අක්කගෙයි චූටි බබා ,දැක්ක ලස්සනම Couple එක ❤️
හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න (බබාත්) එක්ක CHAMARI AKKE AND KASUN AYYE AND BE SAFE THIS TIME YOU BOTH SORRY ක්ලිප්ස් ටික දැක්කම පිස්සු වැටුනා LOVE YOU BOTH WHEN AYYE TRAVEL WITH FAMILY KASUN AYYE TAKECARE CHAMARI AKKI AND TITALE BABY AYYE SEE ZOOM BOTH YOU
this video is amazing the place is so beautiful with an amazing view i hope that we will be able to get another travel soon from you guys stay safe and budusaranai
Aththatama oyalage travel eka apith godak enjoy kala.issarahatath me wage best travel time ekak one.thundenatama bs
You guys will be having a baby GIRL for sure ! Keep this msg and see ❤️
Wow how did you say that? 🤔
පිස්සු හැදෙනවා ලංකාවද කියලා හිතෙනවා අයියගෙ කැමරාකරනයයි සංස්කරනයයි නෙක්ස්ට් ලෙවල් කන්ග්‍රැජුලේශන්ස් අයියා අක්කා බබා❤ ලව් යූ ඕල්
Me vedio eka trending enawata kamathi Aya ko?😍🤗😘
හිත නිවන ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ඔයාලට ස්තූතයි අක්කි & අයියා.. බුදුසරණයි ❤️
අයියට අන්තීමේටම අක්කගේ කකුලේ සපත්තුත් දාන්න උනා නේද?😅
ගොඩක් ආදරණීයයි ඔය දෙන්නා😍
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
It is so nice that Chamara has opened a small shop long to Telligama Road. She should not do it for free because she can ear a living. Kasun Vada
අම්මෝ මේක එනකන් හිටියේ මම විතරයි ද 😘😘😘
Wow so beautiful!
Thanks for sharing.
ශාආආආආ......
Superb no 2 words
Nice drone video
චමරි අක්කා සිංගප්පූරුවේදි ඉන්දියාව ගැන කිව්ව සීන් එක මතක් උනා 😂😂
Wow I love this video. Yes your room is beautiful and very modern. You are right more like England countryside. No sun quite grey and beautiful landscapes. Sri Lanka is so lucky as it has got sunny and hot weather most parts of the island and if you prefer colder climate and then Hill .country with gorgeous views and stunning waterfalls. Obviously best of both worlds. It was so refreshing and relaxing to watch the video. Best part was that you guys stopped and cooked lunch. That was great.!!!
Would love to see more videos.
Best wishes from London.😘
අක්ක නම් දැන් ගොඩක් ලස්සන වෙලා...චූටි පැටියත් අක්ක වගේ ලස්සනට ඉදීවී...😋😋
ලස්සනයි අද වීඩියෝ එක .ක්ෂණික කෑම කන්න එපා අක්කෙ බබාට හොද නෑ.තුන්දෙනාම පරිස්සමින් ඉන්න ආදරෙයි බුදුසරණයි❤️😘
ඔය ගොල්ලන්ගෙ කැමරාකරණය නම් ෆට්ට අහ් 🌹😋🌹
ඔයාලගෙ වීඩියෝ එකක්වත් මඟහරින්නෙ නෑ😍
ෆ්රෑන්ක් කියලා උනුත් බොරුවට ගොනාට ඇදගෙන මිනිස්සුන්වත් ගොනාට අන්දන ජරා වීඩීයෝ කරනවට වඩා මේ වගේ වීඩියෝ කරන එක නම් ගොඩාක් වටිනවා❤
නියමයි අක්කේ අයියේ . ඔයාලාට බුදු සරණයි
#16 on Trending 😍😍
OMG...I really wanted to visit little england but didn't had the chance. Your video quality is amazing. Cottages are like early england and England doesn't look the same now 😉 Love from 🇨🇭
අනේමන්දා මේවට කවුරු unlike කරනවා ද කියලා 😭 lovee this akki and aiyya! 😍
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ රසවින්දනය තියෙන්නේ ජෝක් වල විතරයි.trending ලිස්ට් එක බැලුවම තේරෙනවනේ.එහෙම රටක මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ලංකාවෙ ජාතික ගීයටත් unlikes තියේ ගොඩක්.
Irisiya porawal thama unlike krnne
Jiwithe prasa walin bara wela tiyana..kuhaka..moda gon minissu wen eti unlike krl tynne..unt ithn kynn wachn ne.😡....apinm ithn mokk demmth blnw..adrei travel with wife..♥️♥️
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
Thama girl friend boy friend kenek nathi nisa aya 😂😂
Little England superb experience....... supirii place..... mang giyaa....
Akki and Aiya love you both💖
මට ආසවක් තියෙනවා. බයික් එකේ හැම තැනම යන traveling channel එකක් පටන් ගන්න
Such a Lovely couple you make and May you go from strength to strength 💕
කොහේ ගියත් අපි බලන්ව අනිවාරෙන්...දැන් නම් තුන්දෙනාම තවත් පරිස්සමින් හොදේ...❤ ❤ ❤ ජය වේවා
Waiting for travel with family stay blessed! Big love from Jaffna ❣️