Japanese Citizenship || ජපන් පුරවැසිභාවය ගන්නේ කොහොමද ? || How to Apply Japanese Passport

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @upanandatharuka6570
    @upanandatharuka6570 9 місяців тому +2

    අයියේ අපි ජපන් පාස්පෝට් එක ගත්තොත්. ලංකාවේ දේවල් ඔක්කෝම නැතිවෙනවා කියනවා ඇත්තද? ඒ නැති වෙන්නේ ඒක පාස්පෝට් එක ගන්න කලින් තමන්ගේ නමට තියෙන දේවල්ද නැත්නම් පසුකාලීනව උරැම වෙන දේවල්ද? නැත්නම් දෙකමද? මේක මටත් වඩා අම්මාටයි දැන ගන්න ඕනේ. මොකද එයා විතරයි දැන් ලංකාවේ ඉන්නේ. අම්මා කියනවා දාන්න කලින් ඒවා හොදට හොයලා බලන්න කියලා

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      මෙහෙමයි ජපානයේ dual citizen නැති නිසා ලංකාවේ citizenship එක කැන්සල් වෙනවා .නමුත් ලංකාවේ තියෙන දේවල් නැතිවෙනවා කියලා දෙයක් නැහැ මට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ දැනට.නමුත් අලුතින් ඔයාගෙ නමට එකතු වෙන දේවල් වලදී ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් මොකද ඔයා විදේශිකයෙක් විදියට ලංකාවේ property ගන්නවා වෙන නිසා Tax ප්‍රශ්න වගෙ එන්න පුළුවන්

    • @utpmahesh444
      @utpmahesh444 9 місяців тому +2

      man hithanne bala panawa, a japan neethiyata anuwa nemee, lankawe neethiyata anuwa, oya japan citizen kenek una gamanama, lankawat foreigner kenek wenwa. lankawe foreigners lata property ownership eka ganna baha.... 99 auruddata badu deemak thamai karanna puluwan foreigner kenekta.

  • @Vimuwa1997-
    @Vimuwa1997- 10 місяців тому +1

    තෑන්ක්ස් අයියේ ❤❤️❤️🙏

  • @Destination_Japan
    @Destination_Japan 10 місяців тому +1

    Thank You ❤

  • @dilanjanfernando
    @dilanjanfernando 6 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක්👍🏻🫡

  • @riyazmahmood2111
    @riyazmahmood2111 8 місяців тому

    ありがとうございます

  • @WITHANAGEDUMIDUANUPAMATHELLAMB
    @WITHANAGEDUMIDUANUPAMATHELLAMB 2 місяці тому +1

    brother mekt creadit card bills ehm nogewa idl e wge prshn thiyeddi auld.plz reply.wen prshn mkuth nh

    • @sinhalajapana1989
      @sinhalajapana1989  2 місяці тому

      Thank you. Credit details wala records thibunoth balapanna ida thiyenawa. 5yrs walata wage kalinnam prashnayak nethiwei.hodama de gewanna thiyena ewa gewala apply karana eka thamai

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 4 місяці тому

    SSW visa Eken 5 years htyoth citizen gnna puluwand

  • @superman8380
    @superman8380 10 місяців тому +3

    අත්‍යාවශ්‍ය දෙවල් කියවුනෙ නෑ නෙද මල්ලි
    අවුරුදු දහය හිටිය කියල හරියන්නෙ නැ නෙද
    මාසික ආදායම කීයද කියල බලනවද
    නෙන්කින් ශකයි හොකෙන් ගෙවන්න ඔනෙද ගෙවන්න ඔනෙනම් අඩුම කොච්චර කාලයක් ගෙවන්න ඔනෙද
    ජපානෙ පුරවැසි බාවය ගන්නවනම් ලංකවෙ පුරවැසිබාවය අයින් කරගන්න ඔනෙද
    අපිටම කියල මෙහෙ ගෙයක් ගන්න ඔනෙද
    ගොඩක් දෙවල් කියවුනෙ නැ ඒක නිස මන් කැමති මෙගැන හරියට දැනගන්න
    එවගෙම PR වල විස්තර කියල විඩියො එකක් දාන්න
    මන් PR ගන්න බලාගෙන ඉන්නෙ පුලුවන්නම් සම්පුර්න විස්තර සහිත් විඩියො එකක් දන්න පුලුවන්ද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  10 місяців тому +1

      Thank you මේ video එකේ කතා කලේ citizenship එක ගන්න සරල ක්‍රමවේදය ගැන විතරයි මේකෙදි එක එක්කෙනා අනුව අවශ්‍ය ලියකියවිලි වෙනස් වෙනවා ඒනිසා වැඩි විස්තර 法務局 එක හරහා දැනගන්න පුළුවන් PR එක ගැන video එකක් කරන්නම්

    • @superman8380
      @superman8380 10 місяців тому

      @@sinhalajapana1989 බොහොම ස්තුතිය ,pr එක ගැන විස්තර සහිත දාන්න මොකද ඔයවගෙ කෙනෙක් කියන එවා විස්වාස කරන්න පුලුවන් අනිත් අය එක එක දෙවල් කියන්නෙ ඒකයි 🙇

    • @chathurangaperera8451
      @chathurangaperera8451 10 місяців тому +1

      Thank u ..👏

    • @dissanayaka2972
      @dissanayaka2972 9 місяців тому +1

      PR ගැන දැන ගන්න ඕන. මගේ දුවට.

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      @dissanayaka2972 Thank You හරි PR එක ගැන video එකක් කරන්නම්

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena2020 7 місяців тому +1

    ayye citizenship apply karanna visa kochachara kal thiyenna oneda.. danata aurudu 3kata wada wadakarana gaman inne . but evry one yr i have to renew my visa.

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому

      Eka para 3yr or 5yr wage thibunanam hodai,apply karanna behe kiyala deyak ne homukyoku eken ahanna e gena

  • @tharumadushan407
    @tharumadushan407 9 місяців тому +1

    Visit avill citizen illanna barida ayyie

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      Visit විතරක් ඇවිත් බැහැ

  • @tharumadushan407
    @tharumadushan407 9 місяців тому +1

    Visit avilla japan girl kenek marry krla citizen illanna barida ayyie

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      ජපන් girl කෙනෙක් marry කරනවා නම් citizen ඕනේ නෑ ඔයා 日本人の配偶者වෙන නිසා නමුත් apply කරන්න පුළුවන්

  • @sakura5547
    @sakura5547 8 місяців тому +1

    සහෝදරයා විස්තර ටිකක් දැනගන්න ඕන

    • @sinhalajapana1989
      @sinhalajapana1989  8 місяців тому

      ඔව් කියන්න

    • @sakura5547
      @sakura5547 8 місяців тому +1

      මම PR ගත්තා 2023/11/ මාසේ දැන් පාස්පෝට් එකට අයදුම් කලොත් ප්‍රශ්නයක් වෙවිද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  8 місяців тому +1

      @sakura5547 apply කරන්න බෑ කියලා දෙයක් නෑ 法務局 එකට කතා කරලා විස්තර අහන්න

    • @sakura5547
      @sakura5547 8 місяців тому

      බොහොම ස්තුතියි සහොදරයා ❤

  • @sandaruedirisinghe4674
    @sandaruedirisinghe4674 7 місяців тому +1

    Aiye citizen eka aragrna aurudu 10k wage giyama aye pr ekakata maru wenna barida

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому

      මුලින්ම Citizen ගත්තාම ලංකාවේ citizenship එක නැතිවෙනවා ආයෙ pr දාන්න නම් මුලින්ම ආයේ පාරක් ලංකාවේ citizen ගන්න වෙනවා japan citizen ගන්නවනම් ආයෙ මාරු කරන එක තේරුමක් නැහැ

  • @dilushadinanjana2004
    @dilushadinanjana2004 6 місяців тому +1

    Citizen ekata apply karanna japne kochchara kalayak inna onada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 місяців тому +1

      Student නම් ආවේ අවුරුදු 8කින් වගේ පුළුවන් apply කරනකොට අවුරුදු 3ක් වත් 課税、納税 ගෙවිලා තියෙනවා නම් හොදයි

    • @dilushadinanjana2004
      @dilushadinanjana2004 6 місяців тому

      @@sinhalajapana1989 ssw walin awoth

  • @ZQCgaming
    @ZQCgaming 5 місяців тому +1

    අයියේ Work Visa ආපු කෙනෙක්ට අවුරුදු 5කට පස්සෙ apply කරන්න පුලුවන්ද? එතකොට එකදිගට visa එක අවුරුදු 5ma වැදිල තියෙන්න ඕනද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  5 місяців тому

      වීසා category එක ඔයාගෙ japanese level එක අනුව වෙනස් වෙනවා homukyoku එකට කතා කරලා විස්තර ගන්න පුළුවන්

  • @ujithagimhana229
    @ujithagimhana229 7 місяців тому +1

    Ethokta ayye lankawe jathikathwaya cxl wenwada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому

      ඔව් ලංකාවේ පුරවැසිභාවය නැතිවෙනවා

  • @Ya-Chan007
    @Ya-Chan007 9 місяців тому +1

    帰化申請Walata Lankawen 国民証明書 eka Tokyo embassy eken apply karanna Oneida? Kochcara kal yanawada?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      Thank you.ඔව් Apply Karanna ඕනේ 2-3weeks වගේ යනවා post එකෙන් නම් 国民証明書නෙවෙයි 国籍証明書(Citizen Apidevite )

    • @Ya-Chan007
      @Ya-Chan007 9 місяців тому +1

      @@sinhalajapana1989 Thank you. Monawada apply karaddi pennana one documents, Birth Certificate Ekada?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      @uneditedyaswickrama4559 documents ගොඩක් ඕනේ ඔයාගෙ 県 එකට අදාල 法務局 එකට කතාකරන්න එක එක්කෙනාට අදාල documents වෙනස් ඒකයි

    • @Ya-Chan007
      @Ya-Chan007 9 місяців тому

      @@sinhalajapana1989 ow pahadili, danaganna one une 国籍証明書(Citizen Apidevite ) embbasi eken apply karaddi one wena documents

    • @sinhalajapana1989
      @sinhalajapana1989  9 місяців тому

      @@Ya-Chan007 srilankan embassy එකේ home page Check කරන්න නැත්නම් එයාලට call කරන්න (birth certificate & passport ඕනේ )

  • @Maligirl
    @Maligirl 7 місяців тому +1

    Citizen apply karaddi lankawata salli dapu ewa prashnayak wenawada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому

      Mehe bank haraha demmanam e bank books nodi inna

  • @AbhishekIshan
    @AbhishekIshan 7 місяців тому +1

    ❤️🫡

  • @ra88999
    @ra88999 10 місяців тому +1

    අයියේ මේකට ශූශොකු අවුරුදු 3 ක වීසා එකක් අනිවාර්‍යද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  10 місяців тому

      අවම වශයෙන් අවුරුද්දක් කියලා තමයි කියන්නේ ඒක ඔයාගෙ පලාතට අදාල 法務局 එකෙන් හරියටම දැනගන්න පුළුවන්

  • @AkashKaran-v9p
    @AkashKaran-v9p 10 місяців тому +1

    Aurudu keeyak inda oonada pr eka ganda

    • @sinhalajapana1989
      @sinhalajapana1989  10 місяців тому

      Thank you අවම වශයෙන් අවුරුදු 10ක් නමුත් ඊට කලින් පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා ඒ ගැන video එකක් කරන්නම් ඉදිරියට

  • @LakshmanRajapaksha-k6o
    @LakshmanRajapaksha-k6o 7 місяців тому +1

    ජපන් ස්ටුඩන්ඩ් වීසා එද්දි වර්ණ අන්ධ තාව බලපානවාද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому

      Student visa වලට ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙ ආවට පස්සෙ working visa , driving lisense වගේ ගන්න කොට බලපාන්න පුළුවන්

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 7 місяців тому

      @@sinhalajapana1989 ඒ කියන්නෙ student visa වලින් ඇවිත් එහෙදි ජොබ් එකක් කරන්න බැරි වෙයිද🥺

    • @sinhalajapana1989
      @sinhalajapana1989  7 місяців тому +1

      @user-kt1dw3xb4i එහෙම එකක් නැහැ part time අවුලකුත් නෑ ,නමුත් job එකකට, driving lisense එහෙම ගන්න ගියාම medical කරනවා නමුත් ඒක ලොකුවට බලපාන එකක් නෑ

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 7 місяців тому

      @@sinhalajapana1989 thanq 🤎🤎🤎