🔴 LIVE | Siyatha News | 06.00 PM | 30 - 09 - 2024

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 133

  • @upawansabanange8063
    @upawansabanange8063 Місяць тому +35

    සියත ටෙලි වැකිය සුපර් හොදේ.
    ගමෙි අයට ඉංග්‍රීසි ඉගෙන ගන්නවට ගොඩක් එවුන් ඒකාලේ කැමති වුනේ නෑ.

  • @maarafernando
    @maarafernando Місяць тому +17

    හුණු වටයේ අම්මලා දෙදෙනා වගේ පොඩ්ඩක් හිතන්න, අනේ මන්දා දරුවන්ට ආදරේ අම්මලා තව පාරක් දරුවන් වෙහෙසට පත්කරයිද කියාලා හිතෙනවා! වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට සහතිකයි! දරුවන් තවත් වෙහෙසට පත්නොකර සාධාරණය ඉටු කරන්න!

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q Місяць тому +6

    අම්මෝ ටෙලි වැකිය නම් ඉතින් කියල වැඩක් නෑ.අපේ හිත්වල ඕව තිබුනට කියාගන්න ක්‍රමයක් තිබුනයැ..මාවලගේ මහත්තයා හොඳටම කරල ඒ වැඩේ.ඔබතුමාට ගොඩක් පින් මේ ජාතිය වෙනුවෙන් කරන මෙහෙයට.සියතටත් ස්තූතියි 🙏🙏🙏🙏

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Місяць тому +2

    සියත ටෙලිවිෂන් ටෙලි වැකිය සුපිරි හොදේ මාවලගේ සහෝදරයා අතාරින්න එපා හොඳේ ඒත් මට දුක මෙච්චර කියලත් මෙච්චර කරලත් තාම තේරුම් ගන්න බැරි හරක් ජාතියක් නෑ නෑ හරක් කිව්වොත් වැරදියි එයාලට අපහාසයක් වෙනවා අමන මරිමෝඩ ජාතියක් ඉන්නවා ඉදිරියේදී එයාලගෙත් මොළය පෑදේවා🙏🙏🙏❤

  • @padmasiribandula8542
    @padmasiribandula8542 Місяць тому +21

    කාටකාටත් අනුර බලයට ආවට පස්සේ ටිකක් අවුල් ගිහිල්ලා වගේ,කලබලවෙලා,බයවෙලා ,දැන් එක එක අවලාද කියනවා.

  • @mimtharik6630
    @mimtharik6630 Місяць тому +10

    Well done telivakatiya❤❤

  • @devizz_
    @devizz_ Місяць тому +17

    ටෙලි වකිය නියමයි

  • @sameerapremalal9753
    @sameerapremalal9753 Місяць тому +1

    ආදරෙයි සියත රටක් හදන්න ට දරන වෑයමට ❤❤❤

  • @wijethilakawijethilaka8178
    @wijethilakawijethilaka8178 Місяць тому +16

    ටෙලිවැකිය මෙන්ම ඒ ඉදිරිපත් කරන පුද්ගලයාද ශ්‍රේෂ්ඨයි.

    • @theceylonhub2139
      @theceylonhub2139 Місяць тому +2

      @@wijethilakawijethilaka8178 ලියන්නෙයි කියන්නෙයි දෙන්නම එක්කෙනෙක්. සුපිරි මනුස්සයෙක්

    • @darmadarma3083
      @darmadarma3083 Місяць тому +1

      Anura kola Nam Chandi Rika kellaka 🍆🍆🍆🍆🍆

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c Місяць тому +2

    ටෙලි වැකිය මරු..... මං අහන්නෙ බලන්නෙ සියත

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +3

    ටෙලි වැකිය නියමයි ❤❤❤❤.👍

  • @asankaeroshanppp7268
    @asankaeroshanppp7268 Місяць тому

    සියත්ට ආදරෙයි පැලෙන්න..❤❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 Місяць тому +5

    Patta ❤❤🎉🎉🎉🎉

  • @warachchige4666
    @warachchige4666 Місяць тому +17

    ටෙලි වැකිය සුපිරි හොදේ......අර උන්දගේ පප්පා තමයි නිදහස් අධ්‍යාපනයේ පියා .....කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ගස් ගෙඩියක් කඩාගන්න කෙනෙක් නැති වෙනවයි කියලා කියලා තිබුනේ.

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t Місяць тому

      ❤❤❤😂😂😂🎉🎉🎉😢

    • @WimalaJayathissa
      @WimalaJayathissa Місяць тому

      එහෙම කිව්වෙ ඩී.එස් කන්නන්ගර හිටියේ යූ එන් .පී ආන්ඩුවෙ බණ්ඩාරනායක සිංහල පමණක් , රාජ්‍ය බාශාව කලනිසා ගමේදුප්පත් දරුවන්ට ඉංග්‍රීසි ඉංගෙන ගන්න අවස්තාව නැතිවුණ ඉංග්‍රීසි ඉහල පංති යෙ අයගේ බාසාවක් උනා

  • @amarawanshagunawardana8762
    @amarawanshagunawardana8762 Місяць тому +12

    කවදත් ඔය ගොන් ඇත්ත ගමේ කොල්ලෝ ඉගෙන ගන්නවට තරහයි තමා,නූගත් අය වරදාන දීලා රවටගන්න ලේසින,දැන් ඒවා ටිකක් අමාරු බව. පෙනෙනවා

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 Місяць тому +20

    අපේ ගමෙත් ඉංග්‍රීසි හෝඩියේ අකුරූ ගානවත් දන්නේ නැති ප්‍රේමදාසට කඩේ යන උන් අනුරට ඉංග්‍රීසි බෑ කිය කිය කියවනවා උන්ට අමතකයි උන්ට සිංහලවත් බෑ කියලා

  • @rvandephili
    @rvandephili Місяць тому +5

    මුන් ප්‍රශ්න මවනවා නව රජයට මඩ ගහන්න

  • @amarawanshagunawardana8762
    @amarawanshagunawardana8762 Місяць тому +10

    1956 සිංහල බාසාව රජය භාෂා වූ දිනය පටන්, තමයි ඉංග්‍රීසි ,එපා කළේ,

  • @BgSenavirathna
    @BgSenavirathna Місяць тому +3

    නියමයි නියමයි

  • @chinthakasilva2240
    @chinthakasilva2240 Місяць тому +6

    මුත්තා වැල් පාලමේ ගිහින් තියෙන්නේ V8 106කින්

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 Місяць тому

    Siyathata adareiii ❤❤

  • @MadMax-pq6fo
    @MadMax-pq6fo Місяць тому +11

    5 ශිෂ්‍යත්වය ආයෙ තියන්න කියන තරම් ගොන් මෝඩ දෙමව්පියෝ ඉන්න රටක් මේක😂😂

    • @rvandephili
      @rvandephili Місяць тому +2

      ඒ දරුවන්ගේ දෙමව්පියෝ නෙමෙයි දේශපාලකයන්ට කඩේ යන එවුන්

    • @ritamudalige5828
      @ritamudalige5828 Місяць тому +1

      ඔය කීයක් දීලා එවන්න ඇති කෑගහල වරෙල්ලා කියලා .හිටපු දේශපාලුවන්ගෙ උවමනාවට. කඩේ යන මෝඩ දෙමව්පියෝ තවම ඉන්නවා

  • @serlepco
    @serlepco Місяць тому +2

    ටෙලි වැකිය!!
    නියමයි!!!
    🤪😂😂😂

  • @DickwellaNihal
    @DickwellaNihal Місяць тому

    නියම කතාව.

  • @SarathPriyantha-n5n
    @SarathPriyantha-n5n Місяць тому +5

    අනුර ජනාධිපති තුමා .අපි .ආදරේ .කරන .උතුම් .මිනිසා..

  • @maarafernando
    @maarafernando Місяць тому +2

    ටෙලි වැකිය නියමයි!

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 Місяць тому +3

    Sajiya maru kiyawanaw

  • @sriyani4567
    @sriyani4567 Місяць тому +2

    කතු වැකියට ජය වෙිවා😂😂😂😂

  • @sanath-ml9rw
    @sanath-ml9rw Місяць тому

    ❤❤❤❤❤❤

  • @darmadarma3083
    @darmadarma3083 Місяць тому

    Niyamai siyatha news 👍👍👍👍👍🧭🧭🧭🧭🧭❌❌❌❌❌💝💝💝💝💝💝

  • @ritamudalige5828
    @ritamudalige5828 Місяць тому +2

    අද ටෙලි වැකිය නියමයි. මහජනතාවගෙ නායකයෙක් දැන් අපිට ඉන්නවා රටේ වාසනාවට ඔය වලව්කාරයො ඔක්කොම එකතු වෙලා තමයි රට බංකලොත් කෙරුවෙ. මහ මැතිවරණයට තවත් මාලිමාවට එකතුවෙන්න. මේවා අහන්න තේරුම් ගන්න. අපේ රට හොර දූශිතයන්ගෙන් බේරාගන්න බහුතර බලයක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු. ❤

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 Місяць тому +1

    Respect Siyatha Telewakiya super

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 Місяць тому

    Excellent ❤

  • @mhdrafi3413
    @mhdrafi3413 Місяць тому

    Super telewekiya🎉🎉💯

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i Місяць тому

    Mr hemantha don't stop Your mission! Thakkadi hora dhesapaluwo nghe thorathuru daily Janathawata update karanta! Oyata jayaweawa.!

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Місяць тому

    ❤ siyata teli wakiyata mage pranamaya ❤

  • @Dinavlogsdina
    @Dinavlogsdina Місяць тому +1

    කෙහෙලියගේ දේපල ටික ගන්න ඕනේ

  • @dushanthaweerawardhana1497
    @dushanthaweerawardhana1497 Місяць тому

    Great👍

  • @Thushariperera-q2j
    @Thushariperera-q2j Місяць тому

    teli wakiya supiri ❤❤❤❤❤❤❤

  • @UpaliAriyathilake
    @UpaliAriyathilake Місяць тому

    Great

  • @theceylonhub2139
    @theceylonhub2139 Місяць тому +5

    සිස්සත්තේ ආයේ තියන්න පිස්සුද ඩේ😂

  • @RoshanAmaranayaka
    @RoshanAmaranayaka Місяць тому

    ටෙලි වැකිය✨

  • @ShanSoysa
    @ShanSoysa Місяць тому +3

    සුපිරි

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Місяць тому +2

    අම්මෝ මේ හොරුනම් ගාව ගන්න එපා

  • @DineshaRasanjalee-hi3yk
    @DineshaRasanjalee-hi3yk Місяць тому

    ටෙලි වැකිය නම් මරු

  • @kulendradevass9781
    @kulendradevass9781 Місяць тому +14

    බලාගෙන ගියහම බණ්ඩාර නායක නෝනා තමයි අපිට පත්කරන්න තිබුනේ. 🤣 පාරිශුද්ධ පාටයී.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Місяць тому +3

    ඉංග්‍රීසි බැරි කියන්නේ ආදරේට වෙන්න ඇති

  • @indukanthi5643
    @indukanthi5643 Місяць тому +2

    අපේ මිනිසුන් රටේ වෙනසක් බලාපොරොත්තු වෙනවා ඒත් ඒ වෙනස කරන්න කෙනෙක් ආවාම සමහරක් මිනිසුන් ඒ වෙනසට අවස්ථා දෙන්නේ නැහැ ඔය පේනවනේ ජනාධිපති පත්වෙලා දින කිපයක් විතරයි බිංදුවේ ඉදන් නැගිටින්න වෙන වැටිලා තියෙන කාලෙක මේ රටේ අනුර කුමාර දිසානායක ජනාධිපති උනේ ඉතිං පටන් ගත්ත දවසේදීම ඔක්කොම ප්‍රශ්න විසදීමට ඔහුට සහ ඒ පක්ෂයේ අයට පුළුවන් කමක් නැහැනෙ පොඩ්ඩක් ඉවසීමෙන් සමහර දෙවල් දීර්ඝ කාලයක් දරා ගත්තා වගේම පොඩි කාලයක් මෙයාලගේ ක්‍රමයට කරන්න අවස්ථාව දිලා බලන් ඉමු උද්ඝෝෂණ කර කර දගලන්නේ නැතිව නේද වැරැදි කරුවන්ට නීතිමය ක්‍රියා මාර්ග අරන් තියෙනවා නීතිමය ක්‍රීයා මාර්ග තුළින් නිසි දඩුවම් ලබා දෙයි නැවත විභාග තියන්න මේ හදිසියේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක පුළුවන්ද මේක පොඩ්ඩක් මිනිසුන් හිතන්න ඕනේ ප්‍රශ්නයක් කාලයට පොඩ්ඩක් ඉඩදී ඉවසීමෙන් ඉන්න ඒකේ ප්‍රතිඵලය හොඳ වෙයි නේද

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 Місяць тому +4

    ගමේ ඉංග්‍රීසි දන්නෙ නැති කොල්ලා....කියල තියෙන්නේ ආදරේට....අනේ පව්.

    • @Lakshman-y2j
      @Lakshman-y2j Місяць тому

      Em

    • @Romesh-ds6hp
      @Romesh-ds6hp Місяць тому

      Apith ara chanrika geni kiyala adareta kiyamu neda 😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa Місяць тому

    දරුවෝ ඉතින් ආයෙ පංති පලයල්ලකො නිදි මරාගෙන පාඩම් කරපල්ල්කො දරුවන් ගෙන් ඇහුවොත් උන් කියයි ආයෙ විභාගය ලියන්න බෑ කියලා දරුවන් මරවලා හරි තමන්ගෙ හීන හදාගන්න හදන මෝඩ දෙමාපියන්

  • @janakasaman5333
    @janakasaman5333 Місяць тому

    💐💐💐💐💐🔥🔥🔥🔥🔥

  • @ThilaniKumari-zs7fq
    @ThilaniKumari-zs7fq Місяць тому +2

    Teli wakiyasupar

  • @dissasdissa9034
    @dissasdissa9034 Місяць тому +2

    බොලව්...අපිට ගනං ඉංග්‍රීසි ,විද්‍යා විෂයන් ට ගුරැවරැ නෑ ...ඒ නිසා අපි ගොඩයො මචං..

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Місяць тому +2

    ටෙලිවැකිය නියමයි
    වලව් කාරයො හිතාගෙන ඉන්නෙ උන් විතරයි උගත් අනිත් හැමෝම ගස් බඩගාන්න ඕන කියලා ඉංග්‍රීසි දන්නේ උන් විතරයි කියලා තාමත් හිතාගෙන ඉන්නෙ 😂

  • @BudurdeenZain
    @BudurdeenZain Місяць тому

    Beheth genaapu eyontath marana dhandhuvam denna.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Місяць тому

    copy manහොඳටම කරනවා

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Місяць тому +1

    ඒකනේ ආච්චි ජනාධිපතිතුමාට ආදරේට කොල්ල කියල තියෙන්නෙ. අනේ පව් ඇයි මේ ආච්චිට නිකම් අපහාස කරන්නෙ.

  • @sashinimanamperi8776
    @sashinimanamperi8776 Місяць тому

    📌🎉

  • @rupalanarol3158
    @rupalanarol3158 Місяць тому +2

    💐💐💐💐💐💐💐

  • @chrishanthafernando1671
    @chrishanthafernando1671 Місяць тому

    One of the best Televakiya Clothes removing from the heads, those people specially totally begging naked our young generation , superb vakiya!

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Місяць тому +1

    තොපි මොනවා කිවත් අපි අනුරඑක්ක මෙ රට හදනවා❤

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s Місяць тому

    චන්ද්‍රිකා කියන්නේත් මේ රටේ පුරවැසියෙක් මේ රටේ ජනතාව ජීවත්වන ඔබත් ජීවත් වෙන්න ඔයාගේ ඉඩම් විකුණන්න බැරිනම් කෑවත් රටේ ජනතාව ප්‍රශ්නයක් නෑ

  • @deepajayalath
    @deepajayalath Місяць тому +2

    දැන්ද පුතානොලාට රට හදන්න රටේ ජානතාව මතක් උනේ????? please stay away...

  • @WimalaJayathissa
    @WimalaJayathissa Місяць тому

    චන්ද්‍රිකා ඔයා ලට ඒ ඉඩම් හම්බවුනේ කොහොමද කියලත් කියන්න

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Місяць тому

    ❤❤❤❤Siyatha tele wekiya niyamai bandaranayak nonata vitharada Engis kathakaranna puluwan moda geni😃😃😃😃😃

  • @dissasdissa9034
    @dissasdissa9034 Місяць тому

    ගිය පාරත් චන්දේ ඉල්ලපු තිස් ගාන කව්රුන්ද කියලාවත් දන්නේ නෑ ..ඒක දන්නේ චන්ද පොලේදි...

  • @darmadarma3083
    @darmadarma3083 Місяць тому

    Niyamai Niyamai Niyamai jayaveva Mon kanne ape salli monge dimana siyalama nathara karanna

  • @chalanagothami5299
    @chalanagothami5299 Місяць тому +3

    Ammmooo teliwekiya Kanata gehuwa wage😂😂😂😂😂😂

  • @ThilaniKumari-zs7fq
    @ThilaniKumari-zs7fq Місяць тому +1

    Ganu natane attatama lamaita adare da

  • @krishokkv1907
    @krishokkv1907 Місяць тому

    පවු චන්ද්‍රිකා එන්ගලන්තෙ තියෙන ගෙවල්

  • @Dinavlogsdina
    @Dinavlogsdina Місяць тому

    හොරු ටික ඒ කියන්නෙ ගමේ පොඩි හොරාගෙ ඉදලා ඉහලට මේ ඔක්කොම බය වෙලා ඉන්නේ ඒක නිසා ජනතාවගෙන් ඉල්ලන්නෙ හරියට බලලා චන්දේ දෙන්න

  • @MalaniMa-e8c
    @MalaniMa-e8c Місяць тому +3

    Aththata 4 athida😂

  • @BudurdeenZain
    @BudurdeenZain Місяць тому

    Uththara pitakarapu eyonta dhadi dandhuvam denna. Min pasu unta me vage veda nokaranna

  • @PriyalPremium
    @PriyalPremium Місяць тому +3

    Ratakapu patta wesi unge mahaun dennai hutti

  • @ritafernando1983
    @ritafernando1983 Місяць тому +3

    සිරිලක.වලවුකාරයෝ.දුප්පත්අයව..පාගන.ජාතියක්.යුරෝපාරටවල පාඅතුගානකෙනත්.ජනාධිපතිතුමන්.එකයි.ලංකාවෙ.භැමදේටම.උස්.පහත්.භේද.බලනනෙ

  • @NaserAlanezi-t9w
    @NaserAlanezi-t9w Місяць тому +1

    Panpolimsaruwatthbuna

  • @pradeepdarmappriya8102
    @pradeepdarmappriya8102 Місяць тому

    😂😂😂හොදට ම කරේ ටෙලි වැකිය තමයි

  • @RuwanMadushanka-vk3xe
    @RuwanMadushanka-vk3xe Місяць тому

    Niyamai tele wekiya supiri oya belek kata baleta aennath tamange minihawath ewara kalane

  • @Romesh-ds6hp
    @Romesh-ds6hp Місяць тому

    Sajiya paw oi thamath parana kadamai

  • @meegrp1314
    @meegrp1314 Місяць тому

    අනේමන්දා තවත් ලැජ්ජා නැතුව කියනවා එයාට කාර් 4 ක් දීලා තියෙනවාලු . මොනවටද ????. මෙව්වා විහිලුවක්?????

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 Місяць тому

    මෙයා කරපු විදිය හරියටම දන්නෙ වික්ටර් අයිවන්

  • @RanjithBanda-md5is
    @RanjithBanda-md5is Місяць тому +2

    දූප්පත්. කොල්ලෙක්. ජනාධිපති. වෙව්වථක. තමයි. මෙයාට. තියන. පුරස්නෙ. දූප්පත්. ථකෙක්. තැනකට. ථන්නහොද. නැද්ද. වලවිකාරයොමද. රජ කරන්න ඹින. දූප්පත්ථකා. ඛැලමෙහෙවර. කාරයොත්. උන් හැමදාම. දූප්පත්වෙලාඉදන්. ඔයාලට. චන්දය දෙන්න. කියලද. කියන්නෙ

  • @dilanthaprabath7759
    @dilanthaprabath7759 Місяць тому

    adanne ei

  • @Romesh-ds6hp
    @Romesh-ds6hp Місяць тому

    Oya chanrikala mahindala ranil a set ekama ekama team ekak un okkoma helawala danna oni mun rata kewa

  • @darmadarma3083
    @darmadarma3083 Місяць тому +2

    Ranil ge sajitha ge rupiyal 1000 AWA GON Sri Lanka minisu gon🐃🐃🐃🐃🐃Arak

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Місяць тому

    චන්ද්‍රිකාගේ මොනවා ආරක්ෂා කරන්නද සිකුරිටිලා හතරක්

  • @Lalitha-lo8sn
    @Lalitha-lo8sn Місяць тому

    සජිත් අනේ මන්දා ඔයානම් 🤣

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s Місяць тому

    අනේ සජිත් උබ මේච්චර කල් කලානේ දැන් කරබන හිටපන්

  • @AsanthaWeerasinghe-n8g
    @AsanthaWeerasinghe-n8g Місяць тому +3

    ME TELI VAKIYA ASANAKOTA CHANDRIKAGE YATA JANGIYATH ADAGENA WETENNATHI. HARIYATA RATA KALANAM. MEWAGE KATHANDARA AHANNANE. KATAPARISSAM KARAGENA REDDAK WASAGENA SETHALANAM PODI ADIYAKUTH GAHALA.HITIYOTH HODA NADDA.

  • @darmadarma3083
    @darmadarma3083 Місяць тому

    Ane palayan R P SAJITHA Boruwata kiyawanwa👹👹👹👹👹

  • @nadisudu5059
    @nadisudu5059 Місяць тому

    උන් වලව්කාරයෝද මොක්කුද නම් දන්නෙ නෑ ..ඔය හොර හැත්ත තාමත් ජීවත් කරවන්නේ රටේ මිනිස්සු බව අමතක කරන්න එපා...

  • @remonakahasinghelage3553
    @remonakahasinghelage3553 Місяць тому +1

    Mokatada appa 4k wadi nadda dan wayasathne kauru maranna ennada mokada oya horu allalada minimarum hoyalada 🙁

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg Місяць тому

    ටෙලිවිසන් ලෙලි වැකියට කෑල්ලක් දානව ඔව් ඇත්තමයි සිරිමාවෝ අපේඅම්ම හඳෙන් හෝ හාල් ගෙනල්ලා දෙනව කියල ඔය කොංකිරිට් තට්ටු වලත් ඉන්න අයටත් කීවනෙ වවාගෙන කන්නකියල දුව වන චන්ද්‍රිකා ජනාදිපතිකාලේ රජයේ සියලුම ආයතන වසාදමා ඒඑවායේ සේවකයින්ට සොච්චං වන්දියක් ගෙවල පාරට ඇදදැමුව ඒවායේ පලවිපාක දැන් විඳින්නවෙලා එදා පාරට ඇදදැමූ ජනතාව අදටත් අනන්ත දුක් විඳිනව එයින් එක්කෙනෙක් තමයි මමත් අනුර කියන්නේ බිම් මට්ටමෙන් ආපු කොල්ලෙක් උනාට ❤ හදවත හරිම පෝහොසත් කොල්ලෙක් ඔහු මේකරන මෙහෙවරට අපි ආචාර කලයුතුයි රටේ දුප්පත් ජනතාවට පිහිටවන එකම ජනාදිපති වරයා ඔහුය මෙතෙක් හිටපු ජනාදිපතිවරු කලේ දුප්පතුන්ගෙන් බදු අයකර ඔව්න්ගේ හෙන්චයියලා පොහොසත් කරපු එකයි දැන්වෙන්නේ ඒකේ අනිත් පැත්තයි දැන් ජනතාව පොහොසත් දැන් ජනතාව බඩ කට පිරෙන්න කන්න පුලුවන් කාලයක් ඉදිරියට උදාවේවි අපි ඒකට සුබපතමු දැන් පාතාලයත් ඉබේ නැතිවේවි පාතාලයන්ගේ වාහාන රජය සතුකර ගත්තායින් පසු ඒවා ඉබේ නැති වේවි ?
    ඒත් ලඳු කැලේ කොටි නැත කියා සිතන්න එපා ?
    දැන් කොටි බඩගින්නේ ? ඔය වහනවල තමයි කුඩු ඇද්දේ ඒවා පාතාල කොල්ලො කෙල්ලො විකුනුවේ බඩකට පිරෙන්න යමක් නැතිනිසයි පව් ඒඅය

  • @dondons7826
    @dondons7826 Місяць тому

    Me kalakanni vibagaya nowe wediyama anduwa apahasayata oak karanna.

  • @herathKumara-j2q
    @herathKumara-j2q Місяць тому

    Kalakanne radalayo anura sinhalan hare rata goda ganei chandrika nona bayawanna spa

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Місяць тому

    😂 chandrika madam hita yata ekak tiyan talking

  • @PremarathnaPatabendige
    @PremarathnaPatabendige Місяць тому

    Rajaya Apahasuwata lakkaranna Apa di 11ta karanna bea yakoo

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani Місяць тому +1

    ❤❤❤😂😂😂

  • @dondons7826
    @dondons7826 Місяць тому

    And palayan sajiya ubage kiwaruwa mada awalada gehuwe kawda kahaadayo damala mathka thiyaganin thopi wage pathayanta Susa shader when daduwam lebenawamai.

  • @darmadarma3083
    @darmadarma3083 Місяць тому

    Minisune oyala modai Ranil sajitha 1000 k dila