එස්.බී. පාට් 2 ආවා - 7 වැනි විනාඩියේදී ගිනි ඇවිලෙයි

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 944

  • @cailyphotos
    @cailyphotos 4 години тому +56

    මාලිමාව එහෙම යන්නෙනැ අවුරුදු 20කට වත් මාලිමාව යවන්න බැ

  • @pali516
    @pali516 4 години тому +79

    පර්මිට් එක ඉල්ලලා රනිල් ළඟ දණ ගහන කොට කට කෝ.

  • @Dinu-c7j
    @Dinu-c7j 5 годин тому +138

    උත්තර දෙන්න බැරි නම් ඇයි මාධ්‍ය සාකච්ඡා තියන්නෙ😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 години тому +1

      Amma pa bam😂😂😅

    • @dinushaanuradha
      @dinushaanuradha 4 години тому +3

      එයා කියන එක් අහන් ඉන්න විතරයි..😅😅

  • @JagathWijerathne-c7f
    @JagathWijerathne-c7f 5 годин тому +123

    මුං පැරදිලා ඔහොමනමි දිනුවොත් කොහොම වෙයිද😂😂😂😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 години тому +1

      Aniwa

    • @sumithsenarath6641
      @sumithsenarath6641 4 години тому +4

      ඒකනෙ.පැරදිල උත්තර දෙන්නෙ මෙහෙම නං දිනල..මොනව නොකරයිද...ලැජ්ජයි..මාධ්‍යවේදියෙක් වෙලා හිටපු කෙනෙක් දෙන උත්තර.😢

  • @asokapremalal
    @asokapremalal 3 години тому +107

    ඉදිරියෙදි අතු ගැවිලා හැදි ගැවිලා යාමට නියමිත එකෙක්.

    • @shaharshaharhameed4021
      @shaharshaharhameed4021 2 години тому +1

      Paka thoga anura rata kareyava masa ayan bara danna rail ta mataka teyaganin

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 Годину тому

      රනියගෙ ටොපා ලෙවකෑවට කමක් නෑ
      වැලපෙන්න එපා🤣​@@shaharshaharhameed4021

  • @spgunawardhane8762
    @spgunawardhane8762 4 години тому +98

    සදාකාලික පරාජයක් උරුමවෙන එකනම් ෂුවර් .

    • @pf7578
      @pf7578 4 години тому

      Mun dinuwoth munta sapa , Janathawa pare hingakai

    • @JoyJoy-lo6ck
      @JoyJoy-lo6ck Годину тому

      ❤❤❤❤❤❤

  • @India-gs6mj
    @India-gs6mj 4 години тому +103

    76 වසරක් උබලට කොමා හැදිලද හිටියෙ

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 4 години тому +48

    රෙවිලා නේ ඉන්නේ ....ජාතික ලැයිස්තුවට දැන් මරා ගනිල්ලා...හරි සන්තොෂයි...

  • @Mr.nameless777
    @Mr.nameless777 4 години тому +42

    කටේ නරිවාදම තවම ඉවර නෑ මරික්…….කාර් පර්මින්ට්

  • @rajithrasanga4778
    @rajithrasanga4778 4 години тому +61

    මුන් මාද්‍ය සාකච්ඡා තියන්නෙ උන්ට ඕනෙ දෙවල් කියන්න විතරයි. උන්ට උත්තර නෑ. බලු වෙලා තියෙන්නෙ.😅
    මාද්‍ය සගයින්ට අපේ උතතමාචරය 🫡❤️🇱🇰

  • @sumithrajasinghe7820
    @sumithrajasinghe7820 4 години тому +34

    වියරු වැටුන එකාගෙන් ආතල් ගන්නඑපා දෙය්යනේ 😄

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 33 хвилини тому

      විපතක් නෙ වෙලා තියෙන්නෙ, 😄😂

  • @vishakavishaka5965
    @vishakavishaka5965 5 годин тому +79

    රටම එකතුවෙල දුන්නා වැඩෙි.ඒක ජන්දේ දිපු ජනතාව බලා ගනියි උබල පාඩුවෙ හිටපල්ලා 😂😂😂😂😂😂😂

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 5 годин тому +113

    කාර් පර්මිට් එපාද කාර් මරිකකකාර්😂😂😂😂😂😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 години тому +1

      Ammo eka 😂😂

    • @cailyphotos
      @cailyphotos 4 години тому +4

      තොපිට ආයෙ දේසපාලනෙන් සැප ගන්න බැ රටිනුත් පලයව් හොරු දෙන්න උත්තර මුන්ට නැ ඒකයි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 години тому

      Ubalawaradeparagayata,,Maya,,warade,,parayanna,,naha,,baila,,apa,,,uba,,karpamet,,,summa

    • @nihalepa8174
      @nihalepa8174 3 години тому +3

      මරික් 🚕️🚖🚓🚗 ට මල පැනල 🚕️🚓🚗පර්මිට් නැතිව 😅

    • @AsaPriy
      @AsaPriy 3 години тому

      😅😂😂😂😂😂😂

  • @ArabagedaraDammalage
    @ArabagedaraDammalage 5 годин тому +47

    බලේ නැති නිසා මෝලේ පැදීලා

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 години тому +33

    අනේ!සර් ,මගෙ කට කොමඩ් එකක් කියලා හිතලා ,සර්ගෙ වසුරු මගෙ කටට දාන්න !මට කාර් පර්මිට් එක අත්සන් කරලා දෙන්න කියපු පොරවලුත් හිටියලු නේද ?😂

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 5 годин тому +35

    ලක්ෂ 13 කින් පරාද වෙලා
    ජය පෙනි පෙනි 😂😂😂😂😂😂

  • @visal7568
    @visal7568 5 годин тому +26

    වේදනාව දරා ගන්න බැහැ වගෙ

  • @manojdarshana8040
    @manojdarshana8040 4 години тому +23

    මේකට රෙවිල ඉන්නෙ

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 5 годин тому +34

    ඉස්සලම උඹලා නායකයෙක් පත් කර ගනිල්ලා 😂

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 4 години тому +36

    මරික්කා. බූරැවන්ගෙ උපදෙස් මාලිමාවට අවශ්‍ය වෙන්නෙ නැහැ. දැන් නැට්ට පුකේ ගහගෙන හිටපං.

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 4 години тому +22

    අනේ ඔය මුඛ්‍ය කාරභාරයක් ඕනේ නෑ. රජයේ පොරොන්දු ඉටුකරයි. ඔබලා 76 වසරක් ලබාදුන් පොරොන්දු ගැන හිතන්නකෝ.

  • @nilanthifernando2726
    @nilanthifernando2726 3 години тому +21

    මරික්කාර්. උඹේ කුහකකම මේ. කථාවෙන් හොදටම පැහැදිලියි

  • @prageethnadeera972
    @prageethnadeera972 5 годин тому +47

    අම්මෝ ඒකට උබල ඕන නෑ 😂😂😂

  • @TipTechhack
    @TipTechhack 4 години тому +38

    ඔයාල ඕන නෑ.එයාලට උපදෙස් දෙන්න.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 5 годин тому +24

    අප්පට සිරි මෝඩ පැටියා,....මේකට මයික් අල්ලන එවුන්ට ගහන්න ඕන,........

    • @pf7578
      @pf7578 4 години тому

      Munta pissu , munta chande dun evunta meta vada pissu. Lankawata brand new vipaksayak thibiya yuthui. Mea parayan gedera ya yuthui

    • @deepanithennakoon6245
      @deepanithennakoon6245 3 години тому +2

      ඇත්තටම මුන් ලගට ගිහින් මුන්ව උඩ දාන්න යන්න එක තමයි මාධ්‍යවේදීන්ගේ වරද ..

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 5 годин тому +23

    අැඩිල ඉන්නෙ

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 години тому +16

    😂😂😂😂😂😂😂😂😂පව් ඔය තනතුරු ටිකක් ඉවරයි ලබන පාර

  • @RoyDharmatilleke-bv8zp
    @RoyDharmatilleke-bv8zp 4 години тому +22

    නායකයා එක බලා ගනියි උබල පාඩුවෙ හිටපල්ලා😂😂😂😂😂

  • @myopinion6924
    @myopinion6924 4 години тому +33

    අහන දේට මුන්ට උත්තර දෙන්න බැරි නම් ,, මින් පස්සේ ,මුන් එක්ක මාධ්‍ය සාකච්ඡාවලට යන්න එපා........උන්ට ඕනෑ දේ කියන එක අහගෙන ඉදලා,,,ඒවාට ප්‍රචාරය දෙන්න විතරක් නම් මාධ්‍ය සාකච්ඡා කැදවන්නේ,, මාධ්‍ය වේදියෝ,,,,ඇයි ඕවාට යන්නේ,,,,,??????
    උන්ට ඕනෑ ඒවාට විතරක් නම් උත්තර දෙන්නේ ,,මොකටද මුන්ගෙ මාධ්‍ය සාකච්ඡාවලට යන්නේ..???

    • @KalyanarathnaAbey
      @KalyanarathnaAbey 3 години тому

      GOTA UBAWAGEMA PALHOREK
      .

    • @KalyanarathnaAbey
      @KalyanarathnaAbey 3 години тому

      EHENAM MOKATADA YAKO MADIYAWEDIN KADEWWE.

    • @floridaflorida6370
      @floridaflorida6370 2 години тому

      Ithin haraka umbata uththeara denna barinam nagitapan meeharaka..😂😂😂😂

  • @lalgalabada262
    @lalgalabada262 3 години тому +10

    උත්තර දෙන්න බැරි නම් මොකටද මාධ්‍ය සාකච්චාවක් කැදෙව්වේ?
    මාධ්‍ය වුනත් මේ අය එන්න කිව්වාම එන්නේ නැතුව සිටින්න තේරුම් ගත යුතුයි...

    • @telephone2454
      @telephone2454 Годину тому

      අවංකවම ඇත්ත කතාව

  • @Kumarsenaratne6452
    @Kumarsenaratne6452 4 години тому +11

    කාගේ උවමනාවටද මේ මාද්‍ය සාකච්ඡාව තියන්නෙ? මාද්‍යයේ අවශ්‍යතාවයටද?

  • @susilfonseka9634
    @susilfonseka9634 4 години тому +16

    2015/2019 කාලයේ ඔය කියන කරුනු කරන්න තිබුණා නේ. දැන් ඉතිං බයිලා ගහන එක නවත්තන්න.😂😂

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 5 годин тому +16

    ආණ්ඩුව ta නෙවෙයි සජිත් ta උපදෙස් දෙන්න

    • @rvandephili
      @rvandephili 4 години тому +1

      අනිවාර්යෙන්

  • @WijithaHerth
    @WijithaHerth 4 години тому +13

    ඒ කාර්යය කරවන්න ඔයගොල්ලෝ අවශ්‍ය නෑ දැන් ඔයාලා පැත්තකට වෙලා ඉන්න ඒකට තමයි අපේ ජනාධිපතිතුමා ඉන්නෙ

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 5 годин тому +17

    Me wage පිස්සු පොරවල් හින්දා තමයි සජිත් paradune

  • @ravindu562
    @ravindu562 3 години тому +5

    මේ වගේ උන් එක්ක සාකච්ඡා වලට යනවට හොඳ වැඩේ.

  • @n45462
    @n45462 2 години тому +4

    රජය කරන්න ඕන වැඩේ රජය කරයි තමන් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක හොඳයි

  • @Multivision-Kumari
    @Multivision-Kumari 4 години тому +12

    මරික් + කාර් 😂😂😂🤸🤸🤸🤸🤸

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 5 годин тому +11

    සජියයි සජබෙ යි සදාකාලික පරාජිතයෝ 😂😂😂😂😂😂

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 4 години тому +6

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 5 годин тому +11

    ජනාධිපති මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් ඇඳගෙන වැඩ කරන්න කියලා කියනකොට කෝමද ජන්දෙට කලින් මෙයාලා කෑගැහුව හැටි 😅..
    මෙන්න මාධ්‍ය මර්දනය කරනවෝ.. මාධ්‍යයට අත තියන්න දෙන් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයා ගගා කෑර්‍ගැහුවේ.. 😂
    මේ ඇත්තටම මේ මෙයාලාගේ හෙළුව 😌
    පව්..

  • @b.m.pbasnayaka3505
    @b.m.pbasnayaka3505 4 години тому +8

    ඔයාට කරවා ගන්න දෙයක් නෑ අලුත් ආණ්ඩුව ඒවා කරනවා

  • @nishaparanagama5377
    @nishaparanagama5377 4 години тому +8

    ඔය තම්බි පිස්සා...තාම බුරුනවා..මාලිමාවේ ජයවේවා

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 години тому +1

      මුස්ලිම් ලේබල් ගහගත්ත දේශද්‍රෝහියෙක්

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 години тому +2

    තර්ජන කරන්න එපා,,ඔහොම කීවට වැඩක් නෑ,,ඔය පක්ෂ දෙක ජිවිත කාලයටම එපාමයි.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 5 годин тому +10

    නායකයා උගත් බුද්ධිමත් වැදගත් පරිපාලන පලපුරුද්දක් අවන්ක

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm Годину тому +2

    ගැරඩියාට භූමිතෙල් වැදිලා වගේ මුන් දැන්😂😂😂😂😂

  • @crishanthineegallage446
    @crishanthineegallage446 4 години тому +5

    මේ වගේ හිවලුන් පාර්ලිමේන්තුවට යවපු උන්ට හෙන ගහන්න ඕන

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 3 години тому +3

    උත්තර දෙන්න බැරිනම් හරියට මාධ්‍ය සාකච්ඡා කියන්නේ මොකටද

  • @linedtravel
    @linedtravel 2 години тому +3

    මෙින්න මුට වටකරගෙන හු කියන්න හිතෙන්නේ මට විතරද😂😂😂😂😂

  • @LalithPushpakumara-b8s
    @LalithPushpakumara-b8s 4 години тому +5

    ඉස්සෙල්ලම ජාතික ලැයිස්තුව පත් කරන්න ලොක්කා.අනික හෙට අනිද්දට ඔය සමගිය සී සී කඩ ............පාඩුවේ වැඩක් බලා ගන්න

  • @Ajith-x3f
    @Ajith-x3f 4 години тому +5

    උබේ පඩුවේ උබ හිටපන් කර් මරික්කාර් අපේ අය වැඩේ කරයි

  • @SamanMadugoda
    @SamanMadugoda 4 години тому +5

    පොඩ්ඩක් ජොකා ඇදලද බලමුද?අරගලේ මහින්දට උනා වගේ නෑනෙ.

  • @ChamindaHerath-w5j
    @ChamindaHerath-w5j 2 години тому +1

    ඔබතුමා උත්තර දෙන්න බැරිනම් මාධ්‍ය සාකච්චා කැදවන්න එපා දෙයියෝ

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 4 години тому +5

    කවුද එ දුක ඇති කලෙ ඔවා කවුද හරි කරපු එවුන්ව හිරගෙදර

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 2 години тому +2

    උඔලගෙ උපදෙස් අවශ්‍ය නෑ කියල තමා අපිට හිතෙන්නෙ

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 4 години тому +3

    යුග ගණනක් අප සිර කළ
    අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පැන්නුව
    වටු වැද්දන් රැළ

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 години тому +2

    පවි,හොදටම අසරණවෙලා.

  • @dskothalawala86
    @dskothalawala86 4 години тому +5

    🧭 විතරයි විකල්ප නැත

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 2 години тому +2

    අනෙ මරි සි කාර්.. වාචාලයා.

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 4 години тому +3

    අනේ උබලට විපක්ෂෙත් නෑනෙ බන්.ඒකත් ආන්ඩුව වගේ තමා😅.ඒකත් හොම්බෙන් යවාගන් නැතුව පාඩුවෙ හිටහන්.උත්තර දෙන්න බෑනම් ඔතන ඉඳගත්තෙ මොකද බලෙන් ඉන්දුවද කවුරු හරි😅.

  • @p.w.p.wickramasooriya8717
    @p.w.p.wickramasooriya8717 4 години тому +2

    තවත් රටේ මිනිස්සු අන්දවන්න හැඩුවේ මෙදා ජනතාව ඒ වට අහූඋනේ නෑ.ජනතාවට ජය❤❤❤

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 4 години тому +5

    ඒ සේරම දේවල් ටික ආණ්ඩුව බලා ගනිවි. ඔයාලා බලයේ ඉන්න කොට රටට මොනාද කලේ. ඔයතරම් කේන්ති ගන්න එපා. දැන් තියෙන්නේ තමන්ගේ වැරදි හදාගන්න කාලයයි.

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 5 годин тому +3

    ඔහොමම ඇඟටම පැනල උත්තර දෙන්න... ෂෝක්...
    මාලිමාව. 5+5...අනුර..... ඉන්පසු නලින්ද.. 5+5..ෂෝක්... කැසිනෝ හොල්ලලා බස් සීයක් විතර බෙදන්න.. ඩිපෝවලට හොඳේ😂එම. පිනෙන් අර හිටපු ජනපති ගෙන් ඉල්ලූ කාර් පර්මිට් එක ලැබේවා.😂😂😂

  • @SamanthaSamarasinghage
    @SamanthaSamarasinghage 4 години тому +2

    වරෙන්කොට පාර්ලිමේන්තුවට දීලා ගන්න ගොනා.. මුං මගේ උන්ද පාර්ලිමේන්තුවට යන්න හදන්නේ. තේරුම් ගන්න..

  • @Zisas-v8n
    @Zisas-v8n 2 години тому +1

    මරික්කාර් මහත්තයො... 2029 චන්දෙට දැම්ම පෙල ගැහැන්න... හොද බුද්දිමතුන් රැස් කරන්න පක්ෂෙට ... ඔය සම්ගියෙන් යන්ඩ... unp එකට සෙට් වෙන්න... ගෙමක් ගහන්ඩ.. ❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 3 години тому +2

    දැන් පාඩුවේ ඉන්න.ඒක ආන්ඩුව බලාගනි

  • @zak-zr1xn
    @zak-zr1xn 4 години тому +7

    මරි කාර් විපක්ෂයක ඕනේ නැහැ ගෙර වැඩක් බලාගෙන ඉන්නවා උඹලව නඩත්තු කරන්න සල්ලි හම්බවෙන්නේ නැහැ ඔක්කොම අහෝසි වෙනවා.

  • @mudithdesilva5874
    @mudithdesilva5874 Годину тому +1

    Kohomada Dakshinaasha chandi kam??me wage buuruwanwa interview karanna epaala...pls

  • @vishakavishaka5965
    @vishakavishaka5965 5 годин тому +6

    ඒ.මොකුත් එපා පිටිපස්සෙ පේලේ.පාඩුවෙ වාඩිවෙලා ඉදපල්ලා

  • @greentelaa10
    @greentelaa10 Годину тому

    අනේ ඔයාගේ කතාව ඔයාලා කියපු දේවල් වෙන්නේ නෑ කියල ජනතාව දන්නවා සජිත්ට සහ ඔබලාට ඉගන ගන්න පුළුවන් මේ ආණ්ඩුවෙන් මාධ්‍ය අහපු ප්‍රශ්න හරි චන්දේ නොදුන් ජනතාව ටික කාලෙකින් මේ ආණ්ඩුවේ සජිත්ට කවදාවත් මේ රට කරන්න ලැබෙන්නේ නෑ නෑ නෑ මයි ලියල තියාගන්න 🤣

  • @L.M.Madhuranga
    @L.M.Madhuranga 3 години тому +3

    එතකොට "මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට මරික්කාර්ට කට උත්තර නැතිවෙයි" කියල හෙඩිමක් දැම්මොත් හරිද?

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb Годину тому +1

    මරියා වල් බල්ලා ජාත්කය වද වේවා

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 5 годин тому +5

    මුල අමතක මාධ්‍ය වේදි කාර් මරිකකකාර්

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 години тому +1

    මුව සිරසෙන් එලෙවිවෙ OL වත් පාස්නැහැ කියල පස්සෙ මාට්ටු වුන නිසා

  • @nimminiroshana-u1q
    @nimminiroshana-u1q 5 годин тому +4

    මේ වෙනකල් කරපුහරිය හොදටම ඇති දැන් පාඩුවෙ හිටියනම් හොදයි ජනාධිපතිතුමාට හොද බුද්ධියක් උගත්කමක් අවන්ක හිතක් තියනවා එතුමා ඇතුලු පිරිස යහපත් ලෙස රට පාලනය කරනවා දැඩි ලෙස අපි විස්වාස කරනවා

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 3 години тому +1

    🚗 මරික්කාර් 😂😂😂

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 5 годин тому +3

    නායකයා මෝඩ නම් දිනන්න බෑ

  • @saparamaduasela3165
    @saparamaduasela3165 2 години тому +1

    පිස්සෙක්ට ඔය වගේ මයික් පොලු ටිකක් දුන්නාම ඔහෝම වෙනවා.. ..😅😅😅😅

  • @AnandayatapanaYatapana
    @AnandayatapanaYatapana 4 години тому +3

    මරික්කාර් ගේඋපදෙස් අපේ ජනාධිපතිට වානා කටවල් වහගෙන යන්න

    • @ssskjyr.1999
      @ssskjyr.1999 3 години тому

      අනේ පව් මයික්කාර්

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 3 години тому +1

    මෙයාල ඡන්දය ඉල්ලුවේ වාහන පර්මිට් ගන්නයි සැප විඳින්න විතරයි . කයිවාරුව තියල ජනාධිපතිවරයා ක්කියන විදියට ඉඳපල්ලා. කියපු බොරු තමයි මිනිස්සු පැරැද්දුවේ.

  • @mohammedzifer2806
    @mohammedzifer2806 4 години тому +3

    මරික්(කාර්)😅😅😅😅😅

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Годину тому

    කුහකකම උතුරනව ....මාලිමාව රජය එයාල කරගන යාවි .
    රජය කඩාවැටීම කරන්න උඹල මොක්කුද බන් ....
    😂

  • @sumedhasuraj2523
    @sumedhasuraj2523 Годину тому

    මේ ආණ්ඩුව කරේ නැත්තම් ආයේ ඉතින් කවුරුත් ම නෑ....ඔක්කොම යාලුවෝ මල්ලි...

  • @India-gs6mj
    @India-gs6mj 4 години тому +2

    ඔව් ඔව් මහත්තයෝ සජිත්ගෙ අම්මත් දෙනව එයාට බලාගන්න...

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 2 години тому

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @aindu4690
    @aindu4690 2 години тому +1

    ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට

  • @wijithabalasooriya3005
    @wijithabalasooriya3005 Годину тому

    විපක්ෂ නායක ලෙස
    හර්ෂ ද සිල්වා ව පත් කරමු

  • @chandrayaddehige8704
    @chandrayaddehige8704 5 годин тому +2

    හා හාතමුන්නාන්සේගේ උපදෙස් ඕන නෑ අනුර ජනාධිපතිට තමුන්නාන්සේලා ආණ්ඩුකීයකහිටියද

  • @luthfiyabadruddin3090
    @luthfiyabadruddin3090 4 години тому +1

    එතකොට ලැජ්ජාවට පත්වෙන බව නොකියන්නේ ඇයි, ...... තමාලා "කාලාන්තරයක් දීපු බොරු පොරොන්දු ඉෂ්ට කරන්ට නොහැකිවීම ගැන".... අජූවයිනේ

  • @SUDANTHAPRADEEP-vt7ig
    @SUDANTHAPRADEEP-vt7ig Годину тому

    තුන් කාල පරිස්සම් කරගෙන පාඩුවේ ඉඳහම් උඹලට කරන්න දෙයක් නෑ හැමදේම එයාලා කරයි

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 30 хвилин тому

    ජාතික ජන බලවේගය ආණ්ඩු කරගෙන යන විදිය බලාගන්ඩ ඒක ලේ ඉගෙන ගන්න ඔබතුමාලාත් ඉගෙන ගන්න

  • @mohammedifthikharmohammedn3080
    @mohammedifthikharmohammedn3080 2 години тому

    Marikkar"s wheels coming off 😂☝️

  • @maximaxi1428
    @maximaxi1428 4 години тому +2

    මරිකකාර් ඔයාට කර පර්මිට් එක්ක ඕනෙද

  • @counsellorsl8580
    @counsellorsl8580 42 хвилини тому

    හිතාගන්නකෝ මුන් කොහෝමද රට කරේ කියලා..සමස්තය පැරදිලා මෙහේම සද්දෙ නම් ජනාධිපතිවරනේ දිනලා තිබ්බ නම් කොහෝමද සාමාන්‍ය මිනිස්සුන්ට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ.මතක තියාගනිල්ලා මුන් දේශපාලනෙන් අතුගා දාලා අලුත් නිහතමානි ඉගෙනගත් මුස්ලිම් සහෝදරවරු පාර්ලිමේන්තු යවන්න ඕන....

  • @jayaminianuruddhika2779
    @jayaminianuruddhika2779 Годину тому

    පැරදිලා මෙහෙම නම් දිනුව නම් කොහොම වෙයිද? අනිත් එක උත්තර දෙන්න බැරි නම් මාධ්‍ය සාකච්ඡාවට ආවෙ මොකටද ?🤮🤮

  • @prasannaaponso6786
    @prasannaaponso6786 4 години тому +1

    මෙයා කියනවා රට කරන විදිය මේවා සජිත් ට කියලා දෙන්න .බයිලා කියවන් නේ

  • @NisansalaVithanage
    @NisansalaVithanage Годину тому

    ගොටා අයින් වුනේනෑ එකාව එලෙව්වා රටේ ජනතාව විසින්

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z 2 години тому

    සර් මරික්කාර් පර්මිට් එක අත්සන් කරන්නකෝ...😂😂

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 Годину тому

    අපරාදේ අරයාට ඔච්චර බැගෑපත් වෙලත් අර කෝටිහත අටක් වටිනා වී අට වාහනය ගන්න බැරිවුනා නේ.

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 2 години тому

    😂😂😂😂 දැන්ද ඕවා මතක් වෙන්නේ😅😅😅😅