- 18
- 54 015
Ruwan Jayarathna
Приєднався 30 лип 2023
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය ජන ගත වූ දා....සියල්ල කෙටියෙන්.....
"හිල් වෙච්ච පපු" දොරට වැඩුම.....
ස්තුතිය :
1. තාත්තා සහ අම්මා.
2. බිරිඳ අප්සරා කරුණාරත්න සහ පුතුන් දෙදෙනා වන අකිඳු සන්දිර හා පසිඳු සත්සර.
3. බන්දුසේන කරුණාරත්නයන්, ඉන්ද්‍රා ආරියලතා.
4. ගයනි ජයරත්න සහ මනුර පීරිස්.
5. ප්‍රවීන කාව්‍ය හා ගීත රචක ආචාර්යය රත්න ශ්‍රී විජේසිංහ මහතා.
6. කැළණිය විශ්ව විද්‍යාල යේ ජේෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා.
7. ප්‍රවීන ගුරු වන ශාස්ත්‍රපති - සාහිත්‍යය විචාරය රනිල් ප්‍රභාත් මහතා.
8. සෝදුපත් කියවීම බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිනී ශිරෝමි උබයවර්ධන මහත්මිය.
9. ප්‍රවීන දේශක, ගීත රචක සහ කාව්‍ය නිර්මාණ ශිල්පී අතුල බණ්ඩාර මහතා
10. ගායනයන් සඳහා එක් වන කේශාන් කේ.ධනුද්දර, හසින්ත මහයිවඩුගේ සහ කුෂාන් වෙදගේ.
11. සංගීතය සැපයීමට එක් වන ගයන්ත සෙනරත් මුදලිගේ සහ නර්තන දායකත්වය විශාරද චිත්රිනා මේදිස්.
12. පිට කවරය නිර්මාණය කළ නිර්මාණ ශිල්පී ජගත් හේවාපන්න මහතා.
13. කඩුල්ල ප්‍රකාශන ආයතනයේ ප්‍රධානී ප්‍රියන්ත කුමාර රණසිංහ මහතා.
14. ගී පද රචක, කාව්‍ය රචක අරියනන්දනාරාම විහාරාධිපති හා පේමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශ්රාස්ත්රපති පුජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ.
15. ජයවර්ධන කේන්ද්‍රයේ සභාපති තුමා හා කටයුතු මෙහෙයවූ ගංගා මහත්මිය ඇතුලු කාර්යය මණ්ඩලය.
16. කථිකාචාර්ය රංගධර ප්‍රසන්නජිත් අබේසූරිය මහතා, සංගීතවේදී නවරත්න ගමගේ මහතා.
17. අතුල ජයසිංහ, මිහිරි සිරිතිලක, ආලෝක සම්පත්, ෂර්ලි සමරසිංහ, මාධනී මල්වත්ත, දීපිකා තෙල්මා, දිලුනි රණසිංහ, දිනාල් අසංග, ප්‍රසන්න යෝගරත්න, උදය සම්පත්, සමන් චන්දන ඇතුලු මාගේ නාට්‍ය හා රංග කලා පාසලේ සියලු සගයන්.
18. විසුල ගුවන් විදුලියේ අනිල් මහානාම ආදරණීය අයියා, ඩී.පී.ප්‍රඩක්ෂන් හි දිල්ශාන් සහෝදරය වගේම කවි සඳහා වීඩියෝ නිර්මාණය වගේම අනෙකුත් සජීවී කරණ කටයුතු කර දුන් මාධව වික්‍රමසිංහ මල්ලි.
19. ඉන්දික ඈපා සහ වැඩසටහන් මෙහෙයවීමේ කටයුතු කළ මේජර් නොයෙල් රාජපක්ෂ මහත්වරු.

Переглядів: 351
Відео
"හිල්. වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය ජන ගත වූ දා.....
Переглядів 1953 місяці тому
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය ජන ගත ව දා, පිළිවෙලට තිබ්බ වැඩේ.....මා කළ අපිළිවෙලම කතාව...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය එළි දැක්වූ දා.....
Переглядів 1063 місяці тому
ප්‍රවීණ ගුරුතුමෙකු වන ශාස්ත්‍රපති - සාහිත්‍යය විචාරය රනිල් ප්‍රභාත් සෝමරත්න මහතාගේ කතාවෙහි දෙවන කොටස....
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය එළි දැක් වූ දා.....
Переглядів 924 місяці тому
නවරත්න ගමගේ සංගීත වේදියා කියන්නෙ දැනට ලංකාවෙ ඉන්න ජ්‍යේෂ්ඨ හා ප්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරයෙක්....එතුමා ගැන නොදන්න බොහොම අතලොස්සක් ඇරෙන්න...නොදන්න කෙනෙක් නෑ...ඒ වගේ දැවැන්ත චරිතයක්...කවියෙක් වෙන්න හීන දැකපු...තාමත් හීන දකින මගේ පුංචි ම පුංචි වැඩෙට ගොඩවුණා කියන්නෙම මම ලබපු ජයක්...ඒ මදිවට කවි ලියන, සිංදු ලියන කාට කාටත් වැදගත් වෙන කරුණු කාරණා රාශියක් ගැන කතා කරන්නත් ඉතා නිහතමානීව ඉදිරිපත් වුණා.......
"හිල් වෙච්ච පපු" එළි දැක්වූ දා රසවත් කළ මාගේ "සඳ දියාරුවට" ගීතය....
Переглядів 4044 місяці тому
Songs : Sada Diyariwata (සඳ දියාරුවට) Vocal Artiste : Hasintha Suraj youtube.com/@-hithagiyageethamathaka7639 Lyrics : Ruwan Jayarathna Melody and music : Sanjula Chandrasekara Starting Artists: Visharadha Chithreena Medis Chanidu Rathnayaka A Film by : Pradeep Manjula ( 77 966 0992 Watsap ) Director & Script : Ruwan Jayarathana Dance Choreography and Art Director : Thelma Medis Location - Theo...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය එළි දැක්වූ දා......
Переглядів 2104 місяці тому
ප්‍රවීන දේශක, ගීත රචක සහ කව්ය නිර්මාණ ශිල්පී අතුල බණ්ඩාර මහතා ගේ කතාව.....
එදා "හිල් වෙච්ච පපු" කියවන්න වගේම, අහන්නත් පුලුවන් වුණා.....
Переглядів 994 місяці тому
හිල් වෙච්ච පපු..... අපි දෙන්න සුදු ඉද්ද ගහ යට, වැලි බතක් උයමිනුයි හිටියේ සෙල්ලමත් අපි මග නවත්තල, ගියා සද්දය ඇහුණ හැටියේ කර ගඳක් ගෙයි හතර මුල්ලෙම, බැලින්නම් ලිප තිබුණු රොටියේ මෙන්න මේ වං ගෙඩිය ළඟම යි, සර්..අම්මා වැටිල හිටියේ..... වෙනද වගෙ එක වචනයක් නෑ, කතා කෙරුවට - කතා කෙරුවේ වැට ළඟට දුව දුවා "කඩියා", කැලේ පැත්තට තමයි බිරුවේ ඔය තියෙන පිහියටම වෙන්නැති, හිල්වෙලා හැම තැනම පපුවේ සර් වත් දන්නවද මොකවත...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය එළි දැක්වූ දා.....
Переглядів 1214 місяці тому
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය එළි දැක්ව දා රුවන් පුරයේ සිට රුවන්ගෙ වැඩේට පැමිණි ප්‍රවීන ගුරු තුමෙකු වන ශාස්ත්‍රපති - සාහිත්‍යය විචාරය රනිල් ප්‍රභාත් සෝමරත්න මහතා කළ කතාව.....
"ඇස් පියාගෙන" ගීතය "හිල් වෙච්ච පපු" දොරට වැඩිය දා ගැයුනා....
Переглядів 2714 місяці тому
ගායනය - කේශාන් ධනුද්දර සංගීතය - නවරත්න ගමගේ ගී පද - රුවන් ජයරත්න ඇස් පියාගෙන.... ඇස් පියාගෙන තවම යා හැකි එදා අප ආ ගියපු මාවත මතක තාමත් ඇවිද යනවා ආයෙමත් ඒ දුර අතීතෙට.... එකම තැනකදි තවම නවතින කියා අවසන් නැති කතාවක මොකද මන්දා නැවතුණේ හිත ඔබ මතක් වෙන....හැම වෙලාවෙම..... මතක ඇති තැන් ඇසින් මග හැර බලාගත් අත බලා සිටිය ද අත් හරින්නට නොහැකි තැන් වල ඉබේ මතුවන ආදරේ ඇත.. කොහෙ කොහේ හරි පැටලි පැටලී හිටි ගමන්...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය දොරට වැඩි දා....
Переглядів 3714 місяці тому
කැලණි විශ්ව ව්ද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා කළ කතාව...
මම කියනවට නෙවෙයි...මේක අහල බලන්න....දෙපාරක් නම් අහනවමයි....
Переглядів 30 тис.5 місяців тому
හිල් වෙච්ච පපු..... අපි දෙන්න සුදු ඉද්ද ගහ යට, වැලි බතක් උයමිනුයි හිටියේ සෙල්ලමත් අපි මග නවත්තල, ගියා සද්දය ඇහුණ හැටියේ කර ගඳක් ගෙයි හතර මුල්ලෙම, බැලින්නම් ලිප තිබුණු රොටියේ මෙන්න මේ වං ගෙඩිය ළඟම යි, සර්..අම්මා වැටිල හිටියේ..... වෙනද වගෙ එක වචනයක් නෑ, කතා කෙරුවට - කතා කෙරුවේ වැට ළඟට දුව දුවා "කඩියා", කැලේ පැත්තට තමයි බිරුවේ ඔය තියෙන පිහියටම වෙන්නැති, හිල්වෙලා හැම තැනම පපුවේ සර් වත් දන්නවද මොකවත...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය....අනෙකාගේ සුඛ විහරණය වෙනුවෙන් අපිරිමිත කැප කිරීම් කරන ගැමිකම.....
Переглядів 4,6 тис.5 місяців тому
මහත්තයො, ඌ තිරිසනා..... මහත්තයො, එක වතාවක් නෙවි - මේක තුන් වෙනි වතාව ඌට අබ මල් රේණුවක් නෑ - දැනුනෙ අපෙ වේදනාව බිත්ති විතරක් නම් මොකෝ ඌ - පෑගුවත් මගෙ පුතා ව මරණ්නට නම් එපා දෙයියෝ - ඒ අහිංසක සතා ව....... ගඩොල් කැපුවා මාස ගාණක් - පල්ලෙහා ලොකු ලියද්දෙන් ආයෙ නම් කොහෙ හදා ගන්න ද - තියන හැටියට තියෙද්දෙන් මේව උන්ගෙම ඉඩ කඩම් උන් - උන්ගෙ පාඩුවෙ හිටිත්දෙන් වෙච්ච දේවල් වුණෙ මහත්තයො - අපේ උන්ගෙම වැරැද්දෙන්....
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය.මේ වගේ එක මූණු වල හිනාවක් අඳින්න පුලුවන් ගුරු දෙවි වරු තාමත් ඉන්නව.
Переглядів 2,3 тис.5 місяців тому
පාට නැති පෙට්ටිය...... ටීච, මගෙ පෙට්ටියේ නැති නිසා මැටි පාට බිත්තියේ හැම තැන ම ගෑව ළා කහ පාට තද කරල ඉලුවාට වහලෙ තද අලු පාට හඳ හිටන් පේනවා තරුත් ඒ ළඟ පාත...... ගෙදරටත් අඳින මගෙ ඉස්කෝලෙ කලිසම නිල් පාට ගෑවාට පේනවා සුදු හම කහට පැල්ලම් තියන කමිසයේ තැන තැන පාට මං ගෑවෙ නෑ හෙට අඳින හින්ද ම...... හැම දිහාට ම අඳින රෝස මල් ගවුමට වඩා හොඳ එකක් මං ඇන්දුවා අම්මට තව පාට කෙරුවොතින් දුක හිතෙන හින්ද ම ඉතුරු මල් ට...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය ඇසුරෙන්....මේ චාරිත්‍රය ගැන ඔබ මොකද හිතන්නෙ..
Переглядів 8 тис.5 місяців тому
එක ම ගෙයින් කෑම...... වැටකොලු යි, කරවිල යි හැදුණාට එක මැස්සෙ ඌරන්ට රජ මගුල් පැණි පුහුල් වැල් අස්සෙ මලය ගේ අමුඩෙ ගෙයි තියනවා උලු අස්සෙ මම හේනෙ නිදන්නම් හීන් හිරි කඩ වැස්සෙ..... නැඟෙන විට මැස්ස උඩ හිතේ දුක් කිරි කිරිය ගිරවු රෑනක් කනව මෑ කරල් හොඳ හරිය එළවන්ට නෑ හිතේ හයිය, හත්තිය, දිරිය මගේ විතරක් නෙමෙයි ඒකි ඌ ගෙත් බිරිය..... මළය හේනට තනිව යන දිනක් බල බලා වක්කඩේ දිය කැඩුව තරහටත් එක්කලා ඌව මඟ ඇර යද්...
"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහය...
Переглядів 2,4 тис.5 місяців тому
කවියකට පුලුවන්ද මිනිහෙක්ව මරන්න..... පැණි වලින් හොඳම පැණි මල් වලින් පෙරන්න දලු තබා වියළි පත් ගස මුලින් හලන්න ඵල කොතෙක් බර වුවද සියලු බර දරන්න වෙන කාට පුලුවන්ද කවියෙකුට ඇරෙන්න..... ඉර හැරෙන හැරෙන අත හිතු විටක හැරෙන්න සඳ එළිය සීරුවෙන් ගඟ දියට හලන්න තරු එකින් එක සැනින් බිම කඩා හෙලන්න තව මොනව නම් බැරිද කවියෙකුට කරන්න..... වැහි වතුර බිඳුවක්ව රලු පොලව තෙමන්න ගැහි ගැහී කිඳා බැස උල්පතක් තනන්න යකඩයක් වග...