ජැම්සන්/ prepare Karonda Fruit food/ jamson tree කරබ ගහක් ඔබේ ගෙවත්තටත් jamson tree in your garden

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 100

  • @maleenarasaadari1035
    @maleenarasaadari1035 3 роки тому +1

    ඔබතුමා ඉතාමත් ආදර්ශ සම්පන්න මිනිසෙක්. ඔබට තෙරුවන් සරණයි !
    දෙවි පිහිටයි!
    කරන්නාවූ සේවයට බෙහෙවින්ම ස්තූතියි! 💐

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 роки тому +1

    ඔබේ video හරි සරලයි පැහැදිලියි.දිගටම අපේ ජනතාව දැනුවත් කරන්න . ස්තූතියි .

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +1

    හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @nayanagalapathi7496
    @nayanagalapathi7496 3 роки тому

    ජයවේවා ජයවේවා මල්ලී..ගොඩක් ස්තුතියි බුදුසරණයි ...දීර්ඝ ආයුශෙලැබෙන්න ඕන ...

  • @Shamentharakaku
    @Shamentharakaku 3 роки тому

    අදමයි දැනගත්තේ ඇත්තටම වටිනවා ඔබ තුමා එකම රාමුවකට කොටුවෙලා නැති එක ගැන සතුටුයි

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +2

    දිනෙන් දින.ජයවෙිවා .තෙරැවන් .සරනයි ..

  • @nilusharehani4942
    @nilusharehani4942 3 роки тому +1

    , මටත් පොඩි කාලේ මතක් වෙනවා අපේ අක්කා ලයා ගෙදර යනකොට කරඹ ගහ තියෙනවා අපි ඒකෙන් කඩාගෙන කාලා ගෙදරත් අරන් යනවා ඉදුණු ඒවා හරිම රසයි අමු ඒව ටිකක් ඇඹුල් ස්තුතියි වීඩියෝ එකට

  • @kumariwattegedra156
    @kumariwattegedra156 3 роки тому +1

    Adane danne mehama deyak thank you denuwath kalata

  • @ema.6024
    @ema.6024 3 роки тому +2

    සුපිරියි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 роки тому

    Thanks Thanks All the best godak watina dayak 🌹🙏

  • @laylakaram5007
    @laylakaram5007 3 роки тому

    බොහෝම ස්තුතියි 👍❤️

  • @hemanthadisanayake4992
    @hemanthadisanayake4992 3 роки тому

    Ape gedarath thiyenawa gedi hadunama harima lassanai

    • @sk100bro3
      @sk100bro3 3 роки тому

      Palayak ganna barida

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +7

    මල්ලි .පැල.හදන්න .අවශ්‍ය .අයට.ගන්න .

  • @hemalatta6882
    @hemalatta6882 3 роки тому +1

    Malli me pala oya llaga thiyenawada mata gnna

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 3 роки тому +4

    අපි පුන්චි කාලෙ කාලා තියෙනවා

  • @dayansilva8125
    @dayansilva8125 3 роки тому

    අයියා ඔයාට ජයමවේවා..

  • @thusithakumara5294
    @thusithakumara5294 3 роки тому

    Ape gedara tiyanawa.pattama embul.

  • @morinchandani7378
    @morinchandani7378 3 роки тому

    Thanks aiya. Mm narak una gedi tikak pochchiyaka damala hadagath palayak tiyanw.aththamai harima saruwata hadila tiynw.Thanks

  • @nilupawalawegamage7821
    @nilupawalawegamage7821 3 роки тому +2

    ඇත්තටම අද වෙනකොට අපිට අමතක වෙලා ගියපු පලතුරක්.
    මතක් කරලා දීපු එක ගැන සතුටුයි. අපිනම් පොඩි කාලේ කාල තියෙනවා.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому

    Bohoma watinawa.theruwan saranai

  • @athulashashan699
    @athulashashan699 3 роки тому

    Jayawewa obathumata

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 роки тому

    Mage lagath thiysnawa pelayak
    Thama gedi ne
    Obata theruwan saranai

  • @zeeniyazahir8182
    @zeeniyazahir8182 3 роки тому +4

    අපේ මහගෙදර ගස් තුනක්ම තියෙයි ♥️

  • @nadeesrilanka1840
    @nadeesrilanka1840 3 роки тому

    Thanks ayya.keep it up.......

  • @surekajayarukshi3686
    @surekajayarukshi3686 3 роки тому +1

    Apita pelayak genna ganna puluwanda?

  • @nilankapadmini9363
    @nilankapadmini9363 3 роки тому +1

    Palayak genna ganna puluwanida

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 роки тому

    Jayawewaa..theruwan saranai

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 6 місяців тому

    Wata digta hitewuwoth wal ali ena eka nawatheewi neda

  • @lalithperera1197
    @lalithperera1197 3 роки тому

    වටිනා වීඩියෝ එකක්

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 3 роки тому

    Godak watinawa.thanks❤️❤️

  • @anuradhanisamani3928
    @anuradhanisamani3928 3 роки тому

    Hoya Hoya hitiya gahak gena wisathara dena ganna lebuna .akata thanx....

  • @bandara3260
    @bandara3260 3 роки тому

    නියමයිනේ 👍👍👍

  • @washuws4498
    @washuws4498 8 місяців тому +1

    Pregnant ayaya hodada

  • @salmasaleem3856
    @salmasaleem3856 3 роки тому +2

    سبحان الله العظيم رب العرش العظيم

  • @apikoreangia
    @apikoreangia 3 роки тому

    Korean agriculture video....
    Api korean gia ...channel eke danawa ...channel eke aramuna ...
    Duppathunta udaw kirima ..
    Sahayogayak oba thumagen lebenawanam ...hugaak watinawa ..

  • @ashanina7486
    @ashanina7486 3 роки тому

    Mama kala thiyanawa

  • @nazvinash1062
    @nazvinash1062 Рік тому

    Karamba gedi tikak hoyaganna beriweida

  • @liyanagedon9748
    @liyanagedon9748 3 роки тому

    Huagk hoadiii good බුදු සරණයි oayhallata

  • @gossipsrilanka
    @gossipsrilanka 3 роки тому

    Good

  • @dineshkapilakumara3730
    @dineshkapilakumara3730 3 роки тому +4

    පැළයක් ගන්න පුළුවන්ද

  • @mohamedyaseen3978
    @mohamedyaseen3978 8 місяців тому

    Karaba pelayak ganna puluwanda?

  • @ruwanijayasundara5037
    @ruwanijayasundara5037 3 роки тому +4

    අපිත්.කාලා.තියෙනවා.පොත්.බැග්.පාරේ.දාලා.කටු.ඇනි.ඇනි.අය්යො.ගෙදර.යනකොට.හවස්.වෙනවා
    .ඇතිතටම.අර.බබාලා.දකිනකොට.අපේ.පුංචි .කාලෙ.මතක්.වෙනවා.ගස්.නැග.නැග

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 8 місяців тому

    Me kalupata gediyak mirikala eke pata athe gagana atha kepila le enawa kiyala anith ayawa baya karamawa mathakai

  • @antoniodealwis495
    @antoniodealwis495 3 роки тому +1

    Mage pale maasa 6 wadi pocchiyaka wawala thiyenne ath mal anne naha mokakda mal Anna karanna ona???

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 роки тому

      කෙසෙල් ලෙලි දියර පොහොර යොදන්න බොහොමස්තුතියි

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 3 роки тому

    Mama pody kale kala tyyenawa

  • @Nuha314
    @Nuha314 Рік тому

    I want one

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 3 роки тому

    Mata elavalu bija gennavanna puluvanda

  • @nalanimatara1449
    @nalanimatara1449 3 роки тому

    Karamba kiyanne sudhu mal pipena me wagema podi pela jaathiyakata neda😯😯

  • @prasadchandana215
    @prasadchandana215 3 роки тому

    Me maha karamba. Karamba gediya podi. Idunama Kalu patayi.

  • @hindidimerena4068
    @hindidimerena4068 3 роки тому

    Aiye Dan Gahak pochciye Hitavanna Puluvanda

  • @nalanimatara1449
    @nalanimatara1449 3 роки тому

    Mala haththilawwe mewa nennam cranberry kiyala budhu ganan walata kuwait eke super market wala vikunanne😲😲

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 3 роки тому

    Palathurata kamathii . Katu karadaraine

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 роки тому

    Ow me pela ganna thiynne kohenda

  • @lathasamarakoon2492
    @lathasamarakoon2492 3 роки тому

    Athu palawenawada

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 роки тому +2

    දැන් නෑනේ අයියේ බේහේත් ගස් වර්ග සින්හල මිනිස්සු දන්නේත් නැහැ දන්නේ පාමසි සහා රොහලේ පමනි

  • @sachinidananjana5566
    @sachinidananjana5566 3 роки тому

    Me pala miladi ganna barida

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 3 роки тому

    Pelayak ewanna puluwanda coriyar karala.cash on delevery.

  • @hindidimerena4068
    @hindidimerena4068 3 роки тому

    ISRAEL Walat Hema Tenama Tiyenava Bayai kanna hariyatama Danne neti nisa

  • @sunethramodarage1385
    @sunethramodarage1385 3 роки тому

    Jamsan kiyanneth mewatada?

  • @dayansilva8125
    @dayansilva8125 3 роки тому

    අයියා හොද බීජ වර්ග ගන්නෙ කොහෙන්ද.සමහර බීජ පලදාව නෑ.. Brand name1 තියෙනවා ද..

  • @planttechnology
    @planttechnology 3 роки тому

    ❤️✌️🌱

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому

    😍😍

  • @srilalalwis1723
    @srilalalwis1723 3 роки тому

    Oba tumble necessary eka koheda thiyana, natie nam ♥phone no. Denna,

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому

    Danthamai jamsan walata karaba kiyala

  • @chanakasampath2175
    @chanakasampath2175 Рік тому

    කොහෙන්ද මිලදී ගන්නේ...

  • @pharmgurd
    @pharmgurd 3 роки тому +1

    මේවා පැල ගන්න තින්නේ කොහෙද

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 3 роки тому +5

    මම කරඹ පැලයක් හොයහොයා හිටියේ. දැනුයි දන්නේ කරඹ කියන්නේ ජැම්සන් වලට කියලා. ජැම්සන් නම් තියෙනවා, යන්තම් ඇති.

  • @nisansalavithanawasam8873
    @nisansalavithanawasam8873 3 роки тому +1

    අපි පැල හැදුවෙත් විකුණ ගන්න පුළුවන් ද

  • @dreamart960
    @dreamart960 3 роки тому

    පැලයක් ගන්න නැද්ද.....

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 роки тому

    අනුරාධපුර කැලයෙන් , මරදන්කඩවල පැත්තට වෙන්න ත් කැලයෙන් කරඹ කියල තමයි ඒ අය හදුන්වා දෙන්නේ ..ඒක පොඩියි. ගෙඩිය..ජැම්සන් ශාකයේ කොල ලොකු යි..ගෙඩි ලොකුයි..කරඹ කියන දේ බෙහෙතටත් ගන්නවා 🌷👍🙏

  • @SIRI-SL
    @SIRI-SL 3 роки тому

    ❤️👍👍👍👍

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Рік тому

    මගේ ලගත් ගහක් තයෙනව ගෙඩි තියෙන ලස්සනට තියෙනව

  • @faizalhamdhan8070
    @faizalhamdhan8070 Рік тому

    බැහතකට ගන්න පුථවන් තැනක් කියන්න

  • @nsjayasekara2970
    @nsjayasekara2970 3 роки тому

    මන් ලග පැලයක් තියෙනවා .පෝච්චියක හිටවලා ඒත් තවම ගෙඩි නැහැනේ.

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 Місяць тому

    මේ jamson කරබ මීට වඩා කොලේ පොඩි අනික වීයලි කලාපේ තියෙන්නේ එක වගේ උනාට මේ කරබ නෙමේ.කුලේ එක උනත් ජාති දෙකක්.

  • @kukw2671
    @kukw2671 3 роки тому

    Karana gana ahala thibbata man dakala na ada thama dakke

  • @ruwanijayasundara5037
    @ruwanijayasundara5037 3 роки тому

    අය්යේ.ඔයාලා.ගාව.පදුරු .ගමිමිරිස්.නැද්ද.පැල1000ක්.විතර.ගන්න

  • @krishantit4699
    @krishantit4699 3 роки тому

    මමනම් අහල තියෙන්නෙ ජැම්සන් කියල

  • @nisansalavithanawasam8873
    @nisansalavithanawasam8873 3 роки тому

    අපෙ ගෙදර ගසක් තියනවා දැන් නම් ගෙඩිත් තියනවා

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 7 місяців тому

    ඔබතුමා මේ පැල විකුණන්නේ නැතිද?

  • @ඩේසි
    @ඩේසි 6 місяців тому

    මේ කට්ටක් ඇනුනාම අම්මෝහ් සනී....පයි😢

  • @justnothing2642
    @justnothing2642 2 роки тому +1

    පැල ගන්න නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තුතියි මම කුලියාපිටියේ පැල තියනවා 0786974418 බොහොම ස්තුතියි

  • @isharairo506
    @isharairo506 3 роки тому

    Ammo a රසට tama පුදුම ආසයි

  • @manjusilav2963
    @manjusilav2963 3 роки тому

    නිකන් කන්න බැරිද බන්...

  • @roshinidambagolla7929
    @roshinidambagolla7929 3 роки тому

    අයියෙ ඔයාට කතා කරන්න පුලුවන් නම්බර එකක් දාන්න

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 роки тому +1

    සිංහල නම දන්නේ අදයි🔥🔥🔥

  • @hansikadananjani8224
    @hansikadananjani8224 3 роки тому

    Good