මගෙ Youtube කතන්දරේ 🔺| මාසික ආදයම 💵🤑| How To Verify YouTube & Adsense Account ✅

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 285

  • @sldotcomofficial
    @sldotcomofficial 4 місяці тому +94

    18:57 ගොඩක් ස්තූතියි.... ඉදිරි ගමනට මගෙන් සුභපැතුම්....

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +11

      @@sldotcomofficial 🙏🍀

    • @posonpuraofficial
      @posonpuraofficial 3 місяці тому +2

      Me inneth supiri porak🎉

    • @shorta.srilanka
      @shorta.srilanka 3 місяці тому +1

      SL dotcom . ❤❤❤❤❤❤❤

    • @KNGossip
      @KNGossip 3 місяці тому +1

      ​@@shenayavidurangiඅනේ අක්කේ මාගෙ ecount එක verify වෙන්නේ නැ 😢😢

    • @ksnwithap
      @ksnwithap 3 місяці тому

      NIC එකෙන් පුළුවන්ද ?
      Address එක තියෙන්නෙ අනිත් පැත්තෙනෙ

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 місяці тому +2

    Congratulations sister. ගොඩක් සතුටුයි අපේ රටේ කොල්ලො කෙල්ලො ටික මෙහෙම ඉස්සරහට එනකොට ❤️❤️

  • @Patternbysithara7526
    @Patternbysithara7526 4 місяці тому +17

    ඔයා හරිම හොද කෙනෙක් ඉදිරි අනාගතේට සුබ පතනවා 🥰

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +1

      @@Patternbysithara7526 thank you so much akke💗

  • @shanidanthanarayana
    @shanidanthanarayana 4 місяці тому +16

    හරිම නිහතමානී කෙනෙක්❤️🥰වෙන අය මෙහෙම කියලා දෙන්නෙ නෑ❤️එක දිගටම කියවලා මහන්සි වෙලත් ඒත් හැමදේම කියලා දෙනවා❤️බොහොම ස්තූතියි

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@shanidanthanarayana thank you somuch💗😘

    • @Sugatho
      @Sugatho 2 місяці тому

      ​@@shenayavidurangiDuwa Oyata Yahapathakma wawa Tharuwansaranai 🙏🙏🙏

  • @glamwithyashi
    @glamwithyashi Місяць тому +1

    Subscribe karaa man oyawa.. Meh video eka balala❤😊

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 місяці тому +27

    අනෙ බොහොම ස්තුතියි ඔයාට අපිත් එක්ක මෙ දේවල් share කරගත්තට. ❤❤

  • @KeerthitechKandy1224
    @KeerthitechKandy1224 Місяць тому +1

    ස්තූතියි ඔබ තුමියට

  • @Boralu-vimala
    @Boralu-vimala 3 місяці тому +4

    ගොඩාක් ස්තූතී ❤ දන්නෙ නැති ගොඩාක් දේවල් දැන ගත්තා ❤

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому +9

    Ane thank you akki mata me video eka godaaaak watinawa...
    Mokada math asawen mage me punchi channel eka karn ynne...
    Ithin me danuma mata mahamerak ♥️♥️♥️
    Kawruth nokiyana aththama mema share kara gnna akki නිර්ලෝභී kenek 🥰🥰

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@sakuvlog-official thank you so much nangi💗🍀

  • @daysofisha
    @daysofisha 4 місяці тому +8

    මගෙත් 1st withdrawal එක 45K වගේ තමා උනේ..ඒත් ඒ අරං දැන් මාස 5ක් විතර වෙනවා ඉතුරු 100$ අදවෙනකන් complete උනේ නෑ..😢

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +5

      1st එකෙන් පස්සේ 100$ complete වෙන්න ඕනම නෑ 50& වැඩිනම් withdraw කරන්න පුළුවන්!🩵

    • @daysofisha
      @daysofisha 4 місяці тому

      @@shenayavidurangi අපිය withdraw කරන්න බෑනේ? Auto නේද වැටෙන්නේ acc එකට? 🤔

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +1

      Ow

    • @daysofisha
      @daysofisha 4 місяці тому

      @@shenayavidurangi ithin ethkota $50 withdraw wenne.den mage 95$ wage thiyenwa.but acc ekata wetunenm ne

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому +1

      @daysofisha @sldot_com contact karannna baanna

  • @Chenu-sri-123
    @Chenu-sri-123 Місяць тому

    Godak adarei nangi❤🤗

  • @Sandakumariwedage
    @Sandakumariwedage 4 місяці тому +4

    ගොඩක් ස්තූතියි .. ඉදිරි ගමනට සුබ පැතුම් නංගී ... ❤

  • @MaduandDina
    @MaduandDina 4 місяці тому +2

    ජය වේවා ඉදිරියට යන්න ලැබේවා

  • @Mypet-x7g
    @Mypet-x7g 4 місяці тому +5

    Chanal ekak step by step hadana widiha danna hama deyakma oyage pahadili kirima hodai ekai

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@Mypet-x7g @sldot.com me channel ake godak dewal thiyenwa balanna gihin nangi💗😘

  • @pramodrs4586
    @pramodrs4586 2 місяці тому

    Nice Explain 🙂 Keep Going ahead 🤍💫

  • @ZombiLanka
    @ZombiLanka 4 місяці тому +2

    Good Luck 🤩🤩🤩

  • @TharushaDeshan06
    @TharushaDeshan06 4 місяці тому +1

    සුපිරියක් අක්කේ 👍🔥

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 3 місяці тому

    Ada channel eka dakke nangi.harima watinawa.thank you oyata me dewal share karagaththata.❤️🤝✌️

  • @rashmimadhumali6971
    @rashmimadhumali6971 Місяць тому

    Thank you dear for the explanation ❤️

  • @nishurash7459
    @nishurash7459 4 місяці тому +11

    ඔයා ගොඩක් ලස්සනයි අනෙ .😚💗

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 місяці тому +3

    congratulations all the best

  • @rameshdesilva4492
    @rameshdesilva4492 4 місяці тому

    Good luck keep going on🎉

  • @Ocean.sounds-to_sleep
    @Ocean.sounds-to_sleep 4 місяці тому +1

    Niyamai nangi🎉

  • @meshasenavirathna7675
    @meshasenavirathna7675 4 місяці тому +6

    Thank you so much ❣️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 місяці тому +2

    Congratulations 🎉❤nangee

  • @oshilankasounds5972
    @oshilankasounds5972 4 місяці тому +2

    ❤❤🎉 Super ✅😊

  • @kandykella5689
    @kandykella5689 4 місяці тому +4

    Oya godak hodai nangaa.okkoma details kiynva pahdiliva

  • @missdblogs
    @missdblogs 4 місяці тому +2

    This is super helpful! Thankyou

  • @MrCarnage24
    @MrCarnage24 4 місяці тому +2

    කවුරැවත් කියලා දෙන්නෙ නැති දෙයක් අක්කා තමයි කියලා දුන්නේ❤

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому +3

    Akka godak sathutui me video eka ඉක්මනින් aran awata 🥰🥰🥰
    Ane oya harima cute ane 🤗🤗🤗
    Suranganawiyk wage 🥰🥰🥰
    Dan video eka balnnn gathe bs akki❤

  • @fixme1221
    @fixme1221 3 місяці тому

    🥰🥰 good luck

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 2 місяці тому

    Congratulations 😊

  • @miuramusicproduction5075
    @miuramusicproduction5075 3 місяці тому +2

    ස්තුතියි ❤❤

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 26 днів тому

    Nice 🎉

  • @gam4598
    @gam4598 3 місяці тому +2

    Mona unath maru kella 😋😋

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 4 місяці тому +2

    Thank you nangi ❤️❤️❤️

  • @shamalikoshila3501
    @shamalikoshila3501 3 місяці тому

    Congratulations dear.thank u me ditails tika kiyala dunnata

  • @Mypet-x7g
    @Mypet-x7g 4 місяці тому +1

    Congratulations 🎉🎉

  • @Tharii1599
    @Tharii1599 3 місяці тому +6

    Sama francis wgemai, eyge features and same voice ❤️nangi

  • @amithmahe
    @amithmahe 4 місяці тому

    Thank you mmth channel akak patangattha da ahena hitapu nathi deyak danagattha..☺️

  • @arunikamaduwanthi
    @arunikamaduwanthi 4 місяці тому +6

    Thank you, මමත් youtube channel ekak පටන් ගත්තා

  • @dilulife4456
    @dilulife4456 4 місяці тому +4

    ගොඩාක් ලස්සන යි නංගී ඔයා ස්තුති ඔයාට විස්තර කියලා දුන්න ට

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 2 місяці тому

    සුපිරි

  • @Ruu96
    @Ruu96 4 місяці тому +1

    Thank you so much shesha💕you're so beautiful ♥️

  • @dhananjayacjay5697
    @dhananjayacjay5697 3 місяці тому

    වටිනව😇

  • @FamilyNo319
    @FamilyNo319 4 місяці тому +3

    Anne thank you so much dear🙏🙏🙏

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 4 місяці тому +4

    අනේ හරිම ලස්සනයි මැනික ඹය ❤❤❤❤😍😍😍😘😘😘

  • @ourelia__
    @ourelia__ 4 місяці тому +2

    Valuable 💖

  • @thissawijesinha6647
    @thissawijesinha6647 3 місяці тому +1

    Nice volog nangiyo ❤❤

  • @Patternbysithara7526
    @Patternbysithara7526 4 місяці тому +1

    Congratulations nngi ❤

  • @sanchalacool7329
    @sanchalacool7329 3 місяці тому +1

    Harima lasaanata therum karala denawa

  • @savindudeshitha393
    @savindudeshitha393 2 місяці тому

    Tnx akka loku deyak danagaththa ❤

  • @Ruuvlogs-o2f
    @Ruuvlogs-o2f 4 місяці тому

    Godak hodai me video aka, Thanks

  • @dudelucky2048
    @dudelucky2048 3 місяці тому +1

    ❤❤❤❤❤❤thank u for sharing the details..

  • @DilakshiNayanathara
    @DilakshiNayanathara 4 місяці тому +2

    Thank you akki ❤

  • @PiumiFernando-95
    @PiumiFernando-95 4 місяці тому

    ඔයාගේ විස්තර ටිකක් ගොඩාක් වැදගත් මාත් පොඩියට you tube channel එකක් පටන් ගත්තා. ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි❤❤❤❤ ඉදිරි අනාගතයට සුබ පැතුම්💐.

  • @chesicafrenando5747
    @chesicafrenando5747 4 місяці тому

    Oyh Doll ❤knk wge 😍💃✨

  • @Tharaka66066
    @Tharaka66066 3 місяці тому

    Wow bebe 😍❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 місяці тому +2

    Thank you sheha❤️🙏🏻🤗

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@Ishuwithinarya anee Oyath awilla thank you 💗🙊🍀

    • @Ishuwithinarya
      @Ishuwithinarya 4 місяці тому +1

      @@shenayavidurangi මන් වෙන වැඩක ඉන්න ගමන් බැලුවේ ඊයේ vlog එක ඔයාගේ
      ලස්සන comment එකක් කලබලේට දාන්න බැරි වුණා dear 🥹.
      අහම්බෙන් දැක්කේ මේ vlog එක.
      මම google Adsense ගැන
      ඇත්තටම දැනන් ඉදියේ නෑහැ
      .කවුරුත් නොකියන හන්ගන ඇත්ත පැත්ත
      අපිට පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි
      තව තවත් ඉස්සරහට යන්න ලැබේවා 🙏🏻🙏🏻
      Business එකත් දියුණු වේවා❤️
      මම ඉෂූ…💕

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      Thank you so much işhu 💗😘

  • @Smaheeonline
    @Smaheeonline 4 місяці тому

    Ane❤shook akkiyek❤

  • @Udeendima
    @Udeendima 4 місяці тому +1

    Thank you dr❤❤❤❤❤❤

  • @travelandplanwithrama
    @travelandplanwithrama 3 місяці тому

    හුරතලේ වැඩිය එපා එපා වෙනව❤❤❤❤❤❤

  • @ishagayan7590
    @ishagayan7590 4 місяці тому +1

    Thank you dr...❤❤

  • @Serukirilli
    @Serukirilli 4 місяці тому +1

    Oya lassani akki

  • @Whiskerswonder-c3b
    @Whiskerswonder-c3b 17 днів тому

    Hy darling , yt shorts wala views 1 M pahu unama gewanawada? Kiyannako

  • @MiniCookingHub.1
    @MiniCookingHub.1 3 місяці тому

    Very nice sharing ❤❤❤

  • @DKCreations-rv6zs
    @DKCreations-rv6zs 4 місяці тому +6

    Math channel ekak karanw akke. ඔයාට ගොඩක් thank you💕

  • @nayanaminadasun7473
    @nayanaminadasun7473 4 місяці тому

    Thnks you good luck

  • @chamidushehan
    @chamidushehan 3 місяці тому +1

    Thanks🎉❤

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 4 місяці тому +1

    නයිස් ජොබ් 🙏
    සල්ලි ලැබෙන දවස ගෑ කීවොත්... සාමාන්‍යයෙන් මේ මාසෙ ආදායම ලබන මාසෙ 21-22 වගෙ වෙද්දි තමා bank වෙන්නෙ. ඒක ගැන යූටියුබ් එකේම විස්තරයක් තිබුණා.
    ඔයා USD වලින්ම සල්ලි එකතු වෙන අකවුන්ට් එකක් හැදුවේ නැතිද?

  • @LifewithNimu
    @LifewithNimu 4 місяці тому

    Thank you darling ❤

  • @JayaniAberathna-qo9ec
    @JayaniAberathna-qo9ec 4 місяці тому

    ගොඩක් ස්තූතියි ❤

  • @Lifeinsights820
    @Lifeinsights820 4 місяці тому

    අනේ ගොඩාක් ස්තූතියි ඔයාට 🙏❤️🙏❤️❤️❤️❤️

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 4 місяці тому +2

    Love ❤❤❤❤❤❤

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 4 місяці тому +2

    Akka❤

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 4 місяці тому

    Thank you akkii❤

  • @PASANS_TV
    @PASANS_TV 4 місяці тому

    Thank you nangi...❤

  • @PradeepLakmal-l6j
    @PradeepLakmal-l6j 3 місяці тому

    Godak asahithenawa oyage Kata godak palalai aniiiiiiiii

  • @ipbro-ly7qi
    @ipbro-ly7qi 3 місяці тому

    Thank you 🤛

  • @SUDDA-MALLI
    @SUDDA-MALLI 3 місяці тому

    😚💗 hey lamayo

  • @dushmanthagunathilaka9392
    @dushmanthagunathilaka9392 3 місяці тому

    Thank you❤

  • @Beautywithbravery
    @Beautywithbravery 4 місяці тому +9

    Akke UA-cam eke number eka Dan varify krn bane. Issue ekak thiyenva ape rate. Oya varify nokara mul kale video vlt thumbnails Damme kohomd kiyn puluvn d :)

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 місяці тому

      එක thma very fy wenne ne thumbnail danna be

    • @KawiJayawardhana-qi4si
      @KawiJayawardhana-qi4si 4 місяці тому

      Ou e gena poddak kiyala dennako 😊❤

    • @SamanPremakumara-jo4mx
      @SamanPremakumara-jo4mx 4 місяці тому +2

      Plz danna kenek kiyannako api dan awith u tube video balanawane ape 4n eken, ithin ape a utube ekenma video danna barida, aluthin ekak hadanna onida

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 місяці тому +1

      @@SamanPremakumara-jo4mx puluwan

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      Ahema onne oya balana ekama puluwan!

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 4 місяці тому +3

    😍✌️🤝🙌

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 4 місяці тому +4

    ❤🎉

  • @poohIn
    @poohIn 2 місяці тому

    ගොඩාක් ස්තූතියි අක්කේ.❤ අක්කි ship code එක දැනගන්නේ කොහොමද?

  • @ShashiniNilakshika
    @ShashiniNilakshika 2 місяці тому

    You are like kylie jenner ❤

  • @sanda2813
    @sanda2813 3 місяці тому +2

    Akke oya video karanna normal cam ekend? Kiyannko oya use karana filter ekath.plzzz.මට තියන ලොකුම ප්‍රශ්නෙ එක.මත් පටන් ගන්න ඉන්නේ.ඒත් ලස්සනට පෙන කැමරා filter එකක් හොයන්න බැරි නිසා තවම එකම තැන.😢😢 අනේ දන්න කෙනෙක් හරි කියන්නකෝ 😢😢😢😢

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому

      @@sanda2813 ow mage phone ake cam aken video karanne nangi! ❤️

    • @sanda2813
      @sanda2813 3 місяці тому

      @@shenayavidurangi එතකොට අක්කි normal cam එකේ තියන මොක්ක්හරි filter එකක් use කරවද?

    • @SachithyaNisansala
      @SachithyaNisansala 3 місяці тому +1

      Ane ou matath dana ganna one nangi vedio edit karanne app eka mokakda..

  • @EnjoyableLifewithSampa
    @EnjoyableLifewithSampa 4 місяці тому +2

    ඔයා ලස්සනට කතා කරනවා.❤ video එකත් ගොඩක් වටිනවා

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +1

      @@EnjoyableLifewithSampa thank you somuch 💗😘

  • @fishingandfishcutting1
    @fishingandfishcutting1 4 місяці тому +17

    මම මේ චැනල් එක හදලා හරියටම මාස 8යි, මම මාසෙට ඩොලර් 1300කට් වඩා හොයනවා ශෝට් වීඩියො වලින්

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 3 місяці тому

    Nangi matat chanal akak කරන විදිය kiyala den puluvanda ❤❤❤❤❤❤

  • @HarshaniAkurana
    @HarshaniAkurana 3 місяці тому +1

    Mageth adsense account eka thama hari na aluth ekak heduwa thama in progress kiyalane wetenne

  • @niatech9575
    @niatech9575 4 місяці тому +3

    Bohoma pin akke ❤️😘oyt me dewl kiyl dunnat channel ekk ptn gnn asawen htye ekt e dewl kiyl dunnt godk pin ❤🙏🙏

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@niatech9575 thank you nangi! Ekmnta patan ganna oyath 💗🙊

  • @thisaridewduni9206
    @thisaridewduni9206 4 місяці тому +2

    Zip code ekh kiynne mokdd akki❤

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 3 місяці тому +4

    පුතේ..සබ්ස්ක්‍රයිබ් නම් කලා..ඕක කලා කියලා සල්ලි යන්නේ නෑ..හැබැයි දරුවෝ එක දෙයක් කියන්නම්..ඔයාගේ කතාවේ ඔයා කියනවා ඕඩියන්ස් එකට ආ..ළමයි කියලා..ඔයාගේ ළමයි නෑ ඕඩියන්ස් එකේ..ඔයාට වඩා වැඩිමල් වැඩිහිටියන්ට ඔයාට ලමයි කියලා කියන්න බෑනේ නේද...පොදුවේ කතා කරන්න මගේ යාලුවනේ කියලා ...ඒක කමක් නෑ.ළමයි කියලා ඕඩියන්ස් එක ආමන්ත්‍රණය කරන්න එපා.මොකද ඔයාට වඩා පුතේ වැඩිහිටියන් ඉන්න නිසා..මම කීව ඇත්තද බොරු ද කියලා කියන්න කෝ..ජය වේවා දෝනි උඩටම යන්න වැරැදි නිවැරැදි කර ගනිමින්..එතකොට පට්ට...

  • @Joyfultrio
    @Joyfultrio 4 місяці тому +2

    Thank you nangiyo ....🥰🥰🥰god bless you....

  • @Dulwarnasooriya
    @Dulwarnasooriya 2 місяці тому

    Akke den UA-cam verification eka karanakota srilanka phone number eka danna bene.UA-cam thumbnail ekak customise krnn be srilanka phone number ekak dala.poddak e gena kiynnko.

  • @Tharu-o3d
    @Tharu-o3d 2 місяці тому

    Akke tik tok ekn gttu videos dammt kmk nedda

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 4 місяці тому +4

    Akki hari oil hadana widiyo ekath ikmanta one

  • @XChaminda
    @XChaminda 3 місяці тому +1

    උම්මා මැණික ට

  • @nelumfernando8994
    @nelumfernando8994 Місяць тому

    Tax foam ekk enne adsense account eka hadanakotda . වෙනමම fill karanna oni ekkda.