Anika mt thawa Podi Dayak keynda one man dakka samhara comment wal theynwa anunge dawal hoyanwa Keyla .. ane na …ma cutting board ekka gan Keynne eka hoda na keyal dan dan ahaka bln ynda bari nisa mokda api kamthi minissu lada wanwat man nm kamkthi na … oyat man nm godak adre e wagem oya hari hoda kenk…. Thara Wanda epa
Kama warga hadalama thama ane purudu wenna oni akke mth hadana godak kama ohoma thama habai kohomahari anthimata kanna puluwan 😂 ara aya cutting board ewwoth mage address ekath denna 😁❤❤
Me minissunt pudum prashna thiyenne attatm cuting bord eke prashnai konde prashnai mune prashnai.
anugen adayakmai hoynn blnne.
lankave minissunge vereddkd kohed kage hari adayak hoyana ek😅
ane akki oy vge hoda kenek mt mita kalin hambavela ne.
oy kiyawana kisima kenekge katha vedk ne akka akkage gamana kohomath ynv ❤
good lock akkii❤❤
lv youu ❤
@@HashaniNethmini-rw9xr ඇත්ත අනේ.. තව කෙනෙක්ට ඇගිල්ලක් දික් කරන්නමයි බලන් ඉන්නේ 🥲
Bad comment ekak කියලා හිතන්න එපා නංගි . ඔයා අහපු නිසා කියන්නෙ..
ඔය cutting board clean කරන්න baking soda ,vinegar and toothpaste එක්ක vim mix කරලා paste එකක් හදාගෙන ගාලා ටිකක් වෙලා තියලා මදින්න. තරමක් දුරට පිරිසිදු කරගන්න පුලුවන් .
ඒ කොහොම උනත් ඔය cutting board එකේ material eka මෙලමයින්. ඒවාගේ knife cuts එච්චර හොද නෑ.. කෑමට එකතු වෙනවා. wooden cutting boards තමා ශරීරයට හිතකර .
කාටම හරි වැදගත් වෙයි කියලා කමෙන්ට් කලේ 😊
දපු ගමන් දුලා ආවා බලන්න 😘😘🥰
Aneeeh adarei ❤
❤❤❤❤
Akki thawa cooking vlogs onee🥰🥰oya godak lassanai adarei❤❤❤❤ayyatath adarei❤❤❤
Aniwaryenma aran annam ❤ adarei ❤❤
Budusaranai dawe pehetai good job .
Thanks ❤
Akki home tour ekak oni..next video eken...❤
Akkiyo api hadana widiya oita wediya wenas....api hadaddi icing suger,butter, chocolate powder,milk, biscuits okkoma gannwa....eke podi process ekak thyenawa....kmk na akki hadapu ekath rasa athi.....😊❤
මටත් කියලා දෙන්න 😢
@Bhagya93 mulinma akkiyo icing Suger tikai butter tikai chocolate powder tikai kamathinan vanilla tea spoon ekakuth dagena mix kragnna....ita passe vanilla kiri packet ekk aragena venama bowl ekakata daganna....akki ganna tray eke butter chuttak gaganna.....ara mixer ekata butter mix kragnna kalin chuttak aran tyagnna tray eke gaganna....ita passe biscuits tika ara kiri eke pogawala tray ekata athura gnna mulin eka layer ekak.....ita passe e layer ekata udin ara mixer eke layer ekak daganna.....layers Tika hdagnne ohoma....anthimata kamathinan cashews tikak udin ihaganna ....
කන්න පුලුවන්නම් එච්චරයි නේ අක්කි හැදපු විදිය නෙමේ වැදගත් කන්න පුලුවන්ද කියන එක විතරයි 🫶🏻🫡
ඒකනම් ඇත්ත 🙈
Ane minissunta .gewalwala hodatama pirisiduwa ethi
Godak........k akki lassn wela 🥰
Ane thanks grl ❤
adath video eka godakma godak lassanai akki😊😊😊😊
Thanks nanga ❤
අනිත් අයගෙ දේවල් අහන්න එපා ...ඔයා ඔයාගෙ ගමන ලස්සනට යනවා...❤❤❤❤❤
Thanks priya ❤
Oyge video eka balamu gamanma mth e sandwiches eka hadala beluva..ehma rasaii.vikara kiyavana ayata reply ekk dunn eka nm maru😚
@@randikamuthu9091 hadissiyata hadala kanna maru eka 🙃🙃 thanks aneee mawa trust karala eka try karata 😍
Kanna pulubannam rahinam hadapu vidiha adalama ne akkiyooo nangige vedio ekak a balala Dan akkage ekath balanavooo❤❤❤❤❤
කන්න නම් පුලුවන්.. අනෙ Thanks 😊❤
Akke aththatma oya dakiddi hri sathutui...mn hmadama oyge video blddi hthanwa akka wagema kwada hri lssanata innawa kiyla...hrima adrei akke..me innawatath wada sthutin inna hmadama...oya harima lssanai ❤️😘
Ane thanks babi ❤❤
මම හදන විදිහත් වෙනස්...හැබැයි ඔයාගෙ එක රස පාටයි...😋❤❤
@@sanjeewanigunarathne5902 මට කියලා දෙන්නකෝ 😔❤️
@Bhagya93 හා කියලා දෙන්නම් මැණික 🥰
එක රස patai 😋😋
Mata nam rasai 😊😊
Oyage video mama hemadama balanawa akkiyo❤
Adarei ❤
Anee bawwo ❤️ loku pink akke 😢❤ Adareii
@@SewBandaranyake adarei chutto ❤️
Cutting board ohoma thama ikmanata nasthi wenawa, lee ekak ganna akka plastic hoda na kiyanawane
Ow neda?
Shadoo manikak mama aadarei kiwa kiyanna
❤😊
❤
Cooking vlogs genna akki.asai blnna ❤... Akki cook krnn asainm vlogs wala chuti cooking clip ekkhri dnn hodada..adarei akki ❤️🍓
Haa gennam ❤
💥🥂
❤❤
MAri danne ohoma newe duwe.kiri tika unu karala trye ekata biscut tattuwi kiri maruwen maruwata danna.
Ehemada? 😮
එන්න එන්න ලස්සන වෙනවනේ...🤩🤩🫣
first❤
As always ❤
Akki lassana wela tawat 🥰
Thank you ❤❤
මිනිස්සු එහෙම තමයි කියන්න දේකුත් ඕනිනෙ ඉතින් cutting board එක ගැන හරි කියනවා 😅❤
Podi jollyakut tyenawa ehema kyaddi 😅
ඔයා හදන චියා සීඩ් පුඩින් එකෙ රෙසිපි එකත් ගේන්ඩෝ ❤😘
අනිවාර්යෙන්ම ගේන්නම් ❤
Mkdda e kiynnne hamwelma cant help???
Hemawelema nam newei eth samahara welawata kyawenawa. You can use it “ if something you cannot control or stop it happening “
Clear?
aulakma ne 😊😊😊
Heee ❤❤
Ane darling waradiyta hithann epa oya cutting board ekka plastic ewaga kapanda hoda ba … waradiyt hithanda epa . Mokkda oka cut krnkot plastic apit nodanima Kama walt add wanwa .
Ane na na man ahema hitanne ne. Atthama thamai matath okama hithuna. Mokakda hoda use karanna?
Hoda Lee cutting board ekka Ganda …Moka api oyata adareneh oya lada wanwat man nm Kamathi na😘
@ අනිවාර්යෙන්ම ගන්නම් සුදු 🥺❤️
Anika mt thawa Podi Dayak keynda one man dakka samhara comment wal theynwa anunge dawal hoyanwa Keyla .. ane na …ma cutting board ekka gan Keynne eka hoda na keyal dan dan ahaka bln ynda bari nisa mokda api kamthi minissu lada wanwat man nm kamkthi na … oyat man nm godak adre e wagem oya hari hoda kenk…. Thara Wanda epa
@ me wage adaren dewal kiyala deddi tharaha wenne ne lamayooo ❤️
Minissunt prshn nthi unhmth prshnane akki😅
@@VaneshaKavindya attha attha aneee 🥹
Kama warga hadalama thama ane purudu wenna oni akke mth hadana godak kama ohoma thama habai kohomahari anthimata kanna puluwan 😂 ara aya cutting board ewwoth mage address ekath denna 😁❤❤
Heee ow ow weradi weradi hadaddi tamai maru.. ammo aniwaryenma dennam 😊
Hby day vlog nam maru 😏 hmadama kamak hala danna mtath igena gnn puluwn 😒😒
@@Nithya_poojani oyagen tamai math ahaganne 🥲🥲
කටින් බෝඩ් එකේ අවුල කියපු අයගේ ගෙදර කුස්සියේ පොටෝ එකක් දාන්න කියන්න ඕන 😎
🤭🤭😂
අක්කේ ඔය හයිලන්ඩ් කිරි පිටි එක හොද නෑ..ඒක කොච්චර කොහොම හැදුවත් කැටි වෙනවා😑
Chemical අඩුවෙන් දාලා තියෙන්නෙ ඒකයි කැටි ගැහෙන්නෙ.. අනිත් කිරිපිටි වලට පිටි දියවෙන chemical එකක් දාලා තියෙන්නෙ.. අපේ රටේ තියන හොඳම brand එකක් තමයි highland ..
තේ හදන වෙලාවට සීනි පිටියි මුලින්ම හොඳට කලවම් කරන්න.. ඊට පස්සෙ ඒකට තේ වතුර ටිකක් දාලා ඒ ටිකත් හොඳට කලවම් කරන්න.. පස්සෙ ඔයාට උවමනා තරමට තේ වතුර දාලා තේ හදා ගන්න.. එතකොට කැටි ගැහෙන්නෙ නෑ 😊
@UthpalaSandamali-ts3qz අනේ මං හැම විදිහටම හැදුවා කැටි උනා විතරයි 😑 දැන් පැලවත්ත එක තමා ගන්නේ🙂
නිවිච්ච උණු වතුරෙන් mix කරන්නෙ මුලින්. ඒක පැකට් එකේ ගහලා තියෙනවා 👍
කැටි ගැහෙන්නේ නැතිවෙන්න හදන්න පුලුවන් 😊
Ee Balu pataw Tika taamath etana innawa 😢
Aneeeh atthatama 😔
Denakan hitiye sudu akki❤
Aneeeh 🙈❤️
අනේ ඒ මිනිස්සු කියන ඒවා හිතන්න එපා අක්කි .අක්කි හරි බයයි නේද මොකක් හරි කිව්වොත් කරොත් bad comments වැටෙයි කියලා 🤭 ඒකනේ මොනා හරි දෙයක් කිව්වොත් ඒකට හේතුවත් කියන්නේ .මිනිස්සු කියන ඒවා ගන්න ගන්න බෑනේ සමහරු ඉන්නවා ඉතින් මොක කලත් ඇදයක් හොයන 🤥
මං මුලින් නම් ආස නැ hate comments එනවාට.. ඒත් දැන් නම් ඒවාට හිනාත් යනවා 🤭
කටින් බෝඩ් එක ගැන ප්‍රශ්න තිබ්බ අයට සැරටම උත්තරෙ හම්බුනාද කොහෙද 😅
@@Nithya_poojani ආපු comments delete කරා.. නැතිනම් බලාගන්න තිබ්බා 🤣