Dear maneesha realy proud of u dr. Godak sathuti oyage දියුණුව balala. Oya තව තවත් දියුණු wwenna man pray karanwa. May almighty god bless you dr. Ur so mich inspiration to me as i aaid earlir. Very happy for you dear. Oya දිහා balala මටත් asai හොඳට mahanna purudu wenna. Thanks for shairing with us. ❤❤❤❤❤ very happy dear❤❤
මමත් ඇදුම් මහන කෙනෙක් .ඔයාගෙ වීඩියෝ එක බලද්දී මට මාගැනම දුකක් ඇතිවුණා .ඇයි අපටමේවගේ වෙන්න බැරිකියල.ඔයා අපි හැමෝටම හොඳ ආදර්ශයක් දීල තියෙන්නේ .ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා බුදු සරනයි 🎉❤
කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ එත් මට මාරම සතුටුයි හිතින් වැටිලා ඉන්න කෙනේකුට මේ වචන මේ දේවල් ගොඩක් ශක්තියක් ඉතිම් ලස්සන ළමයෝ ඔයාට තව තවත් හරියන්න් ජිව්තේ කොතනකවත් දුකක් කරදරයක් නොම වෙවා සියලුම සැප සම්පත් එක්ක නිතරම ජිවත් වෙන්න ලැබේවා තව තව ඔයාගේ බ්ස්නස් එක දියුනුවෙන් දියුනුවට පත් වේවා තේරුවන්සරණයි මැනික
අම්ම තාත්තට සලකන පිනෙන්ම ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අක්කි❤එ වගෙම ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වෙන්න ඕන සතුටින් පවුල් ජීවිතෙ ගත කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන ❤️
ලංකාවෙ මිනිස්සු බලාන ඉන්නෙ හැමදේම නොමිලෙ ලැබෙනකල් නෙ මහන්සි වෙලා හම්බ කරලා පුරුද්දක් නැ. දැන් ඉන්න ඔයා වගෙ දිරිය දරුවෝ රටට ආදර්ශයක් . ඔයා ශක්තිමත් කෙල්ලෙක් . ❤❤❤❤
ඔයාගෙ කතාව අහල ඇත්තමයි සතුටුයි . කෙල්ලෙක් වෙලත් ගහපු ගේමට. බුදුසරණයි
ඔයා කියන්නෙ සහතික ඇත්ත. මන් මගේ පවුලේ ලොකු දුව. ගැහැනු ලමයිම 3ක්. අපිට ලස්සන ගෙයක් තිබ්බා. නමුත් මගේ තාත්තා මට අවුරුදු 12දී රට යන්න රැවටිලා අපි හිටපු ගෙදරඔප්පුව තියලා සල්ලී අරන් ගේ සින්න වුනා බැංකුවට අන්තිමට තාත්තා මොනවත් නැතුව ගෙදර ආවා. අපි ගොඩාක් අසරන වුනා අපි 3 දෙනා හොදට ඉගෙන ගත්තා. අම්මා තාත්තා අපිට අඩුවක් දැනෙන්න නැතිවෙන්න හැමදේම කරන්න මහන්සි වුනා අද මට අවුරුදු 28ක් මන් දැන් බැංකුවක වැඩ ඔයා වගේ තමා ඒ නැති උනු හැමදේම මන් මගේ නංගිලා 2ට අම්මට තාත්තට හදලා දුන්න මහසිවෙලා. මාව ඒ කාලේ ප්‍රතික්ෂේප කරා ඔයාව වගේ කට්ටිය . නමුත් අද මට හොදම හොද හස්බන් කෙනෙක් ඉන්නවා. මගෙ පවුල අද හොද තැනක තියෙනවා. මට බිස්නස් එකක් තියෙනවා ජොබ් එකක් තියෙනවා . කෙල්ලෙකුට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ ඒක ඇත්ත❤
❤🎉
@chathurikaKarunarathne-w8y 😍
U r u inspirational ❤
මේවා දකිද්දී අහද්දී මාර මොරාල එකක් වෙනවා ❤ අනේ තව තවත් හරියන්න ඕනි 🙏
අනාගතයේ තව තවත් සාර්ථකත්වයට පත් වේවා.දියනුවෙන් දියුනුවට පත් වේවා. බුදු සරනයි ❤❤❤
මට මගේ අම්මට ඒ සතුට දෙන්න බැරි උනා අක්කෙ එයා අපිව දාලා ගිහින් මේ මාසෙ 11 මාස 3 යි ඒත් මගේ තාත්තයි නංගි වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා එයාලව සතුටින් තියනවා ඔයා කියනවා වගේ කාටවත් නැගිටින්න බැරි නෑ අක්කෙ අපි අපේ පාර අපිම කපා ගන්න ඕනි ඔයාගෙ අම්මයි තාත්තටයි තියෙන සතුට 🥰 ඒ සතුටට ඔයාට ලැබෙන පිං මහමෙරක් තරම් අක්කෙ 🥰 ඔයා අනිත් ගැහැනු ලමයිට ගොඩක් ආදර්ශයක් ආදරෙයි අක්කෙ 🥰♥♥
අක්කේ මුලින්ම කියන්නම් ගොඩක් පිං මේ වචන වලට.. වෙන කෙනෙක් එක්ක දැකපු ලස්සන හීනයක් දැන් මං තනියම පාට කර ගන්නවා.❤😘
අනේ🥺💝අක්කට ඉස්සරහටත් මේ විදිහට සතුටින් කරන කියන හැම දේම හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ🙏❤අම්මාට තාත්තට උදව් කරගෙන ඔයාගෙ පුංචි පවුලත් එක්ක ලස්සනට සතුටින් ගත කරන්න ලැබේවා💝ඔයාගෙ ව්‍යාපාරය තව තවත් ඉහලට ගෙනියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.අක්කට බුදු සරණයි😍🤗
කදුලු ආව මේ දියුණුව දැකල නංගී.ඔයා ගොඩක් අයට මෝටිවේශන් එකක්🥰
ගොඩාක් සතුටුයි.. කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් උත්සාහය තියනවනම් ඕනිම දෙයක් කරන්න පුලුවන්. හැමෝගෙම ලස්සන හීන හැබැ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤
මහන්න ඉගෙනගන්න හිතකවත් නොතිබ්බ මගේ හිතට ලොකූ ආසාවක් ආවේ අක්කිව දැකලා... අවුරුදු එකහමාරක විතර ඉදන් අක්කිව follow කරනව... පස්සෙ මහන්නත් ඉගෙනගත්තා... චූටියට බිස්නස් එකකුත් පටන් ගත්තා...හැමදාම ඔයා තමයි මගේ එකම motivation එක...❤අක්කි මේ වචන මාරම හයියක් මට.... ❤ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක්.. ඔයා ඉස්සරහට තියන අඩියක් ගානේ මම ඉස්සරහට යනවා වගේ මාරම සතුටුයි 🥺.... අක්කිගේ හිතේ තියන්ද් හැම හීනයක්ම හැබෑ කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි අක්කි...
මම සනූ❤
ආඩම්බරයි නංගි....තව තව ගොඩාක් දියුණු වෙන්න ඕනේ ඔයා....බුදුසරණයි....❤
අනේ ඔයාට තවත් හරියන්න ඕනේ. ඔයා ඇත්තටම හරිම ශක්තිවන්ත හිත හොඳ හරිම ලස්සන ගැහැණු ළමයෙක් ඔයාට බුදු සරණයි 🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා! ❤️❤️❤️
හදවතින්ම සුභ පතනවා නංගියෝ.ඔයත් දෙමාපියන් දෙපලත් හරිම වාසනාවන්තයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤
මේක දැක්කම මාර සතුටුයි.❤මේක මං තුන්පාරකටත් වඩා බැලුවා.comment එකක් නොදා හිටියොත් වැඩකුත් නෑ.congratulations ඔයාට ඔයාගේ ශක්තිය ටයි මහන්සියටයි.හැමදාම හරියන්න ඕනි ඔයාට❤ ඔයාගේ වීඩියෝ එකෙන් මගේ යටි හිතේ හැංගිලා තිබ්බ හීනේ මගේ අනිත් හීන වලට කලින් කරන්න ඕනි කියන දේ කා වැදුනා.මාත් ඔයාගේ වයසෙම කෙනෙක්.හැබැයි ඔයා වගේ ශක්තිමත් කෙනෙක් නෙවෙයි.කාලය ගියාට කමක් නෑ.මටත් ඔය හීනෙම සැබෑ කරන්න ඕනි කියලමයි හිතුනේ. මට පුළුවන් කියන දේ මටත් දැනුනා.❤️ thank you manii හැමදාම හරියන්න ඕනි තව තවත් බුදුසරණයි ❤
හිත ඇත්නම් හැම දේම ලැබෙනවා නංගි ❤ තෙරුවන් සරණයි !
ඔයාට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා මනී අක්කී...💕 දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා.... බුදු සරණයි....😘✨
අනේ තව තවත් ලැබෙන්න ඕනේ. ජයම වේවා අක්කියෝ🙏❤️
ඇත්තටම මේ වීඩියෝ එක බැලුවම මගේ හිතටත් ලොකු හයියක් ආවා අක්කෙ.ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.තවත් ඉස්සරහට දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤️
හිතාගන්න බෑ නංගි මොනවා කියන්නද කියලා....ඔයා නම් යකඩ කෙල්ලෙක්❤💪💪
මේවා දැක්කම පුදුම සතුටක් වගේම,ලොකූ motivation එකක් ලැබෙනවා..අම්මලා තාත්තලාට සලකන එකේ සතුට,ඒ පින ගොඩයි.මට හරි සතුටුයි පුංචියට හරි මගේ අම්මට තාත්තට සලකන්න අවස්තාවක් ලැබුනට.තාමත් ස්ථාවර නැතත්,හෙමින් හෙමින් මේ ගමන යනවා..අක්කා අපිට ලොකූ ආදර්ශයක්..ඔයා ගැන අපිට ගොඩක් සතුටුයි අක්කේ..❤❤❤❤❤
ඔයා හරිම දක්ෂයි වගේම වාසනාවන්ත කෙල්ලෙක් නංගි ❤️❤️❤️ඔයාට බුදුසරණයි 🙏♥️♥️🙏
හරිම සංවේදී video එකක් නංගි ඔයා කිව්ව වගේම මටත් ඇඩුනා.හරිම සතුටුයි ඔයාගෙ මේ ගමන දැක්කම.❤❤❤❤
Atthatama ugak adambarai.mata nam....Good Luck....theruwan saranai....❤
ඔයාට ඉහලටම යන්න ශක්තිය වාසනාව ලැබේවා පුතේ ❤
ඇත්තටම හරිම සතුටුයි .ඇහැට කදුලුත් ආවා.ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා❤❤❤❤❤
Aneee manikaa suba anaagathayak oyaataa...thawa thawa diunu wenna shakthiya lebenna oni petto oyata..❤❤❤
🙏 තව තවත් ශක්තිය ලැබේවා...!! මාත් අක්ක වගේම පවුලෙ තනියා... මාත් ඔයාගේ videos දැකල තමා මටත් business එකක් විදියට මහන්න ආස හිතුනෙ... මටත් නොහිතපු විදියට හිතින් මාර විදියට දුක් විදින්න උනා... ඒත් අද ඒ දුක පැත්තකට දාලා හිතේ හයියෙන් ආපහු නැගිට්ටා..මටත් මෙ වෙලේ කියනන් තියෙන්නෙ. මගෙ හිත රිද්දපු අයට ගොඩක් ස්තූතියි... 😢❤
ඔයා කියන දේ සහතික ඇත්ත අපිව දාල ගිය අය නිසයි අපිව කඩන් වැටුනේ කොල්ලෙක් වෙලා කරන්න බැරි වුණු දේ ඔයා කරපු දේ නියමයි බුදු සරණයි මමත් ගෙයක් හදනවා මයි
අනෙ ගොඩක් වටිනවා මේ විඩියෝ එක......❤❤❤❤❤ගොඩක් වටිනවා ❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි අක්කියෝ ඔයා ගැන 😚 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💜 🫂 ජේසු පිහිටයි 💜💜
මේක දැක්කම ගොඩාක් සතුටුයි ..සියලු කටයුතු සාර්ථක වේවා ..❤❤❤
ඔයා මාරම මාර තවත් කෙනෙකුට අදර්ශයක්.නංගෝ.ජෙසුපිහිටයි 🥰🥰🥰
හරිම සතුටුයි ඔයාගේ සාර්ථක ජීවිත කතාව ඇහුවම. ඔයාගෙ ජීවිතේ තවතවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🎉❤
හරිම සතුටුයි නංගි ඔයා ගැන...ඔයාගේ උත්සහවන්ත කමේ ප්‍රතිපල දැක්කම... සුභ පතනවා ඔයාගේ අනාගතේ ලස්සන වෙන්න....❤❤😇
මනී.... මගෙ ඇත්තටම මගෙ ඇස් වලට කඳුලු ආවා. මාත් ඇත්තටම තාම වැටිච්චි තැන වැතිරිලා අඩ අඩා ඉන්න කෙනෙක්. තෙරුවන් සරණයි මනී ඔයාට. ආදරෙයි ❤
අනේ හරිම ෂෝයි අක්කි මහන්සි වෙලා වැඩ කරන හැම කෙල්ලෙක්ගේ හීන හැබැවෙන්න ඕනේ❤❤❤❤
හරිම සතුටුයි නංගී..... මමත් ගෙයක් හදන්න උත්සහ කරා නමුත් මගේ වැරදි තීරණ නිසා බොහෝ දේවල් වැරදුනා. බොහෝ අයට රැවටුන. නමුත් ඔයාගේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ මට ගොඩක් සතුටු හිතුණා. ඔයා හරි වාසනාවන්තයි!
මාර motivation එකක් ආවා මේක බලද්දී ..ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ..බුදුසරණයි
තමන්ගේ කියලා ගෙදරක වටිනාකම දන්නේ එහෙම තැනක් නැති මනුස්සයෙක් ම තමයි.ඔයාට තව ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන තව දියුණු වෙන්න.ඇස්වහක් නම් වදින්නේපා.හරිම ලස්සනයි ඔයාගේ ගෙදර.බුදු සරණයි ඔයාට
ඔබේ සතුට අපෙත් සතුටයි දුව.
ඔයාගේ සියලු බලාපොරොත්තු ඉදිරියටත් සාර්ථක වේවා!
ඔයා තමයි මගේ ජීවිතේ එකම මෝටිවේශන් එක ❤️ මාත් බිස්නස් එකක් කරන්නේ. ගෙයක් හදන එක තමයි මගේ හීනේ. දවසක මේ විදියටම සතුටක් මටත් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. මොකද මාත් සෑහෙන්න මහන්සි වෙනවා ❤️🥺 හදවතින්ම විශ් කරනවා ඔයාට ඉදිරියටම යන්න ❤️ Congratulations Akka 💐
🥺❤️ බෑ කියලා දෙයක් නෑ ඇත්තටම අපිට පුළුවන් ..කරලාම පෙන්න ඔනි..😎..ජය වේවා අක්කේ
ඇත්තටම කඩාගෙනන වැටිලා අඩ අඩ හිටපු වෙලාවක තමයි මම බැලුවේ...ඇත්තටම හිතට මාරම ශක්තියක් ආවා...ඒ අක්කගේ වචන නිසා තමයි....අක්කට තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
❤
Budu saranai!!!! Akki oyata thawa thawath hariyanna ona....❤❤❤
Karana kiyana wadakatayuthu sarthaka wenna kiyala prarthana karanawa akkige...💝💫⭐✨
Deveni paratath me vedio eka beluwa nangi... oya godak shakthmath kellek... e wagema adaraniya duwek.... dawasin dawasa sarthaka wenna labenna kiyala man prarthana karanwa...🌷🌷
මට ඔයා ගැන ගොඩාක් සතුටුයි මාශී....ආදරෙයි ගොඩාක් ....හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ....❤❤❤❤
❤❤❤ඇත්තටම සතුටු හිතුනා අනේ තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනා
මගෙත් හීනෙ ඕක තමා .❤ අම්මටයි තත්තටයි ලස්සනම ලස්සන ජීවිතයක් හදල දෙන එක.❤🥰
ඔයා හරිම ශක්තිමත් කෙනෙක් නංගෝ..හින හැබැවෙනකොට දැනෙන සතුට...🥰🥰.good luck.
ජයෙන් ජයම වේවා ❤ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ දෙමාපියන් ට සලකන පිනෙන්..🙏 මමත් ලස්සන ගෙදරක් හදනවා මගෙ අම්මටයි අප්පච්චි ටයි සැනසීමෙන් ජීවත් වෙන්න ❣️😊
අහන්බෙන් දැක්ක ලස්සන විඩියෝ වක් ,
මම වගේම බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක් ට මෙහෙම දකිද්දී මාර සතුටු යි.
❤❤❤❤
තෙරුවන් සරනයි
ඇත්තමයි නංගි ඒකනං වටින අදහස් ටිකක් ...ඔව් කඩා වැටීම් වෙනවා ඒ කඩා වැටීම් තුළින් තමයි නැගිටින්න ඕන මමත් එහෙම මමත් දැන් කඩා වැටුන තැනින් කොහොම හරි අඩිය තියලා නැගිටිනවා කියලා හිතලමයි දැන් මේ තැන ඉන්නේ ..මගේ මහත්තයාගේ ඒ හීනෙට යන්න මං අනිවාර්යෙන් උදව් කරනවා. මට පුළුවන් විදියට ගොඩාක් පින් ඔයාට ඔයාගේ වචන වලින් අපිට ධෛර්ය ශක්තිය ලබා දෙනවට තෙරුවන් සරණයි ඔයාට ඉදිරියටම යන්න ජයෙන් ජයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
අනේ මනී අක්කා ගොඩාක් සතුටුයි ඇස් වලට කදුලු ආවා ඒක දකිනකොට මාත් මහන්න පටන් ගත්තේ ඔයාගේ video බලලා මාත් දවසක ඔයා වගේ වෙනවාමයි ආදරෙයි මනී අක්කි 😍❤️❤️❤️ තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනි ඔයා ජේසු පිහිටයි අක්කා ❤️😍
Harima sanwedi... eth marama lassana jeewitha kathawak. .. mn harima asai oyage vedio walt. ..balana hema welawakama hitha niwenawa.
Congratulations අක්කේ...🎉 අපි දෙන්නත් මේ වගේම ගොඩක් මහන්සි වෙලා ලස්සන පුංචි ගෙයක් හදා ගත්තා...
මම හිතින් ගොඩක්ම වැටිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ හිතට මාරම ශක්තියක් ආවා අක්කේ තෑන්ක්ස් ඔයාට අක්කේ නියමයි තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
❤❤❤❤ badra hg 😅 😊k
ශා දැනෙන්නේ මගේම කෙනෙකුට හරි ගියා වගේ සතුටක්.නියමයි ❤ මාර හිතේ හයියක් තියෙන්නේ 😊
උතුරන්න හරියන්න ඕනි අක්කී... මේක දැකලා කඳුළක් ආවේ නැත්තම් වැඩක් නෑ... අනිවාර්යයෙන්ම මටත් ඕනි මගේ අම්මට තාත්තට උපරිම සතුට දෙන්න... ඒ වගේ අහිංසක බලාපොරොත්තු තියෙන හැම කෙනෙක්ටම හරියන්නම ඕනි...❤✨️
හැමදාම හැමදේම සාර්ථක වෙන්න ඕනි අක්කෙ ඔයාට ❤️😍😘
හරි ම සතුටුයි ..නිදුක් නිරෝගී සුබ අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි නංගී
ජයම වේවා අක්කෙ.❤මගෙත් හීනෙ .අම්මගෙයි තාත්තගෙයි සතුට .❤බුදුසරණයි 🙏
ගොඩක් සතුටුයි නංගි ඔයාග් මේ ගමන ගැන ❤❤❤ , බුදුසරණයි , සුබ පැතුම්
හරි ෂෝක් චූටි නංගි ඔයා..ආදරෙයි .💞 තෙරුවන් සරණයි !!!
මනී අක්කි❤️ මම දැකපු හොදම හොද හිතක් තියන අක්කි කෙනෙක්😘. ඔයාට හරියනව තව තවත් වැඩි වැඩියෙන්☺️
දිනෙන් දින දියුණු වේවා නංගි. තෙරුවන් සරණයි..!
Mata aththatama godak sathutui akki oyage jivithe lassanata idiriya yanadiha beluwama ❤
ජය වේවා මනී අක්කේ...බුදුසරණයි ඔක්කොටම ❤
ඔයාගෙන් ජිවිතේ ඉගෙන ගන්න පුළුවන් ❤
මනී අක්කි ❤ congratulations akkiyo 🥰 අක්කිගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනි ❤
Congratulations නංගි❤ ඔයා වගෙ හැම කෙල්ලෙක්ම මෙහෙම හයියට නැගිටින්න ඕනමයි ❤
ඔයාට තව තවත් හරියන්න ඕන නංගි . බුදු සරණයි 🙏🙏🙏
ආදරෙයි ❤
Oya hamotama loku adarshayak....Budusaranai....Jesupihitai...❤❤❤❤❤
My heartiest congratulations dr.. your words were brought new energy to me❤️💐❤️🩹 keep it up.
නියම කෙල්ලෙක් ඇත්තටම කෙල්ලොන්ට බැරි මොනාද ❤❤🎉🎉🎉ජය වේවා මනීෂා 😍😍🥰🥰🥰❤️🩹❤️🩹❤️🩹❤️🩹💐💐💐💐 තවතව දියුණු වී ඉදිරියටම යාමට ශක්තිය ධෛර්යය ලැබේවා....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තව තවත් දියුණුවේවා නංගී...හරිම ලස්සනයි ගෙදර...❤❤
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ අක්කි ඔයාට ♥️🥰 මාත් චූටියට ඇදුන් බිස්නස් එකක් කරන කෙනෙක් අක්කේ ඇත්තමයි මගෙ හිතට ලොකු හයියක් ආවා අක්කෙ මේ වීඩියො එක බැලුවට පස්සෙ... 🥺🎀🌻
ඔයා ගොඩක් හොද දුවක් .ඔයාට බුදු සරණයි.ශක්තිය ලැබේවා.
අනේ මනී අක්කා ඔයා හීනෙනුත් පේනවා මට ❤❤❤❤ඒ තරම්ම ආදරෙයි. ආසයි ඔයා වගේම වෙන්න. තවම මුල හැබැයි. ❤❤❤❤
දිනෙන් දින දියුණු වේවා!!!!!!!! උණුසුම් සුභ පැතුම්!!!!!!!❤
ඔව් ඔයා මුලින්ම කිව්වා හරි, මේ සංවේදී video එක මාගේ ඇස් වලට කදුළු ගෙනාවා, ඒව සතුටු කදුළු.. මගේම වයසේ වගේ ගෑනු ළමෙක් තනියෙම මෙච්චර දෙයක් කරපු එකට මට පුදුම සතුටුයි... ඒ සතුට මාවත් motivate කරනවා. ඔයාට තව තවත් හරියන්න ඕනේ.♥️✨
Oyata thawa thawath hariyanna ona demawpiyant salakana daruwanta kawadawath waradinne na.theruwan saranai puthe ...❤️❤️
ඇත්තටම කඳුළු ආවා මනී....
ඔයාගෙ ජීවිත කතාවෙන් ඔයාටම හයියක් උන විදිය බලන් ඉන්නකොට. වැටි වැටී අඩ අඩා ඉන්න අපිට ඔයා මාරම මොරාල් එකක්❤
Oya wage lassana hithak thiyana kellekuta kawadawath waradinna. Oyata digu gamanak yanna prarthana karanawa.🎉🎉🎉🎉
ජිවිතෙ කට්ට කන අයට දවසක උතුරන්න හරි යනවා.✊💪❤ බුදු සරණයි අක්කි ඔයාට❤
oyage balana palaweni vidio eka meka. subscribed.✌❤
හැමදාමත් සතුටින් ඉන්න, ඉදිරියටත් ඔයාගේ හීන හැබෑ කරගන්න ශක්තිය ලැබේවා ❤️😍✨️
මගේම කියලා ගෙයක් හදන්න මට තියෙන හීනේ තවත් අලුත් උනා ❤❤ Thank youh akki❤
ඔයා මාර හිත හයිය කෙල්ලෙක් මනී......ගොඩක් සතුටුයි ....ඉදිරියටම යන්න තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා ! 🥰🥰🥰🥰
Dear maneesha realy proud of u dr. Godak sathuti oyage දියුණුව balala. Oya තව තවත් දියුණු wwenna man pray karanwa. May almighty god bless you dr. Ur so mich inspiration to me as i aaid earlir. Very happy for you dear. Oya දිහා balala මටත් asai හොඳට mahanna purudu wenna. Thanks for shairing with us. ❤❤❤❤❤ very happy dear❤❤
හැමදාම උතුරන්න හරියන්න ඕනි අක්කට🙏.❤❤❤❤❤😊😊😊
ඇත්තටම පුලුවන් කෙල්ලෙක්ට ❤❤❤❤❤ congratulations ❤
ඔයා ගොඩක් ශක්තිමත් අක්කා කෙනෙක්..🥰🥰😘
Math ganu lamayek math mage thani mahansiyen lassana geyak hda gatta dn mn godak sathutin e gedara innwa thamnge haiyen deyak kra gattama danenne puduma satutak.❤️❤️
Ane akkee oya nm maaaraii..lokuu shakthiyk awa matath me kathwa ahala…oyata godaaak adarei 🫂🥺❤️
ඔයාට තව තවත් හරියන්න ඕනේ නංගි බුදුසරණ යි🎉🎉🎉
අනේ හරිම ශෝක් මනී...... ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එකට❤️ ඇත්තටම මේ විඩියෝ එක බලද්දි බෑ කියලා හිතුණත් නෑ පුලුවන් කියන හැඟීම එනවා. ඉස්සර ඉදන්ම හරි ආසයී ඔයාගේ විඩියෝ වලට, මොකද ඒ හැම එකකින්ම ඔයා අපිට දෙන්නේ ලොකු motivation එකක්. ඉතින් හැමදාම වගේ ම ඔයාට හැමදාමත් සුබ ම වෙන්න ඕනී කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා මනී.❤️