Obstacles are a means of carrying people's life forward, overcoming all those obstacles. Some people's jealousy, hypocrisy, anger, revenge, tolerate all things and quietly go your way, one day you will have surpassed the goal of victory. Wish you all the best...
RAP LYRICS 📝
Tinkiri Passa ❘ Parody
Written by Supuntha ✏
[ Rap - Ranjan ]
චී... උං ඔක්කොම යාලුවෝනෙ මල්ලි
මං ඇත්තමයි කියන්නෙ
උබෙ හොම්බටයි අනින්නෙ මම
ම්... ඇතුලෙ ඉදං මල්ලි මං දැං ආවෙ
මං එන්න කලිං ආයෙ
බැන්ද නේද හංසමාලෙ
මං රෙකෝඩ් කරේ හඩපට ඉස්සර මල්ලී
කියපං ඕන වෙලාවක බැක් සයිඩ් ඕකේ නංගී
හැබැයි මම කාටවත්ම ඇල්ලුවේනම් නෑනෙ මුට්ටී
මට උදව් කරෙ මල්ලි පියනෝගෙ පුත්තී
[ Rap - Sajith ]
මම උදව් කරෙ කොහොමත් අපෙ රංජ මල්ලි හොද එකා
ලබන සැරේ ජනපති මිත්රවරුනි මම තමා
ඉස්සර වගේ කියන්නෙ නෑ ආයෙ මම ගොං කතා
වයසට ගියත් තාම මගෙ ඩයිනමෝවෙ වැඩ හොදා
[ Rap - Hareen ]
ගීතයක් මං කිව්වා ඒකත් කෙලවුනා
සබ්බද අපි කුදුවෙලා කොරවෙලා මම ගියා
කවුරුද යකෝ වැරදියට පද ලියා දුන්නු එකා
හැමතැනම ඒක දැකලා චාටර් කෙරුවා
[ Rap - Mahinda ]
මොකාද මේ මෝඩ යකා
සිංදු දන්නේ නැද්ද මේකා මාර ගොබ්බයි
අපෙ කාලෙත් සිංදු කිව්වා හාමුදුරුවනේ ඒව පට්ටයි
සිත්තුල මෙත්මල් පිබිදෙන්නයි මත්තල හැදුවෙත් රාජපක්ෂයි
ඩාම් උනත් ඩූම් උනත් අපෙ කාලේ මාර පට්ටයි
ලෝකෙ උසම කුලුන හැදුව වියදං කරල සල්ලී
හැබැයි මුල් කාලෙ ඒකට බැන්නා පුංචි පුංචි කල්ලී
උඩට යන්න මේකෙ නිකං බෑනෙ අරං එන්න සල්ලී
තුසිත තුසිත දිව්යලෝකෙ පැත්තෙ යන්න ආස නැද්ද මල්ලී
[ Hook - Dhanishka ]
එන්න එන්න කියා ඇය මට පැවසුවා
ඒක නිසා ඇගෙ නිවසට මම ගියා
පිත්ත අරගෙන ඈ හට පෙන්නලා
කාමරෙ ඇතුලෙම ප්රැක්ටිස් කරා එදා
ඉල්ලයි ඉල්ලයි ඉල්ලයි ///
බොරුනෙ කියන්නේ
අල්ල අල්ල අල්ල ///
මොනවත් නැහැ කෙරුවේ
Supiri bn
Patta parody ejak
Gemmak❤
ලස්සන නිර්මාණයක්
🤟
නියම හැකියාව බුදුසරණයි
සුපිරි වැඩක්
ගැම්මක් ගැම්මක් කොල්ලොනේ ...🤩 .! ඔහොම්ම මම ඉස්සරහට යං ජය වේවා...!
පට්ට ම පට්ට😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜
අම්මො කොල්ලො පට්ට ඇ අලුත් වැඩක් ඔනි ලගෙදිම අපිට 😁
සුපිරියක් ඕයි.අපි මේව අහල ගන්න ආතල් එක වෙනම එකක් කියන උන් මේ කොනට😀😂
❤❤,patta
supiri adee
niyama weddek patta bro
Supiriyatama thiyenawa👌👌
මාස තුනකට 1 යි.
ලංකාවටම 1 යි...
සුපිරි aaaaa සුපුන්ත මල්ලියා.. ආදරෙයි ...👌💖💖💖💖💖🙏
ස්තූතී අයියේ ❤❤
@@Supuntha 😂❤
ඇත්තටම සුපිරි හැකියාවක් මේක... මේ වගේ දෙයක් බලලා හරි මේ ලංකාව වගේ රටක ප්රශ්න අමතක කරලා ටික වෙලාවකට සතුටු වෙන්න පුළුවන්.... ❤
ඔව් බං සිරා කතාව
Siravata 👌
Ow ah
අඩේ පට්ට ඈ...💚රියලිටි කිය කිය තරු බිහිකරණවලූ...මෙන්න සුපිරිම තරූ...👍
❤❤❤
❤❤❤
Ado eka pattane supiriyak machb 😅😅😅
අඩ්ඩේ අම්ම්බෝ ආතල් හොඳේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ
Supri hala அருமை 🙏❤️🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰💪👍👍💪👌👌
සුපිරිම සුපිරියි කොල්ලෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අාතල් කෝටියයි.හැමදේම හොදට සංකලනය කර තිබෙනවා.අති විශිෂ්ඨයි නිර්මාණය
සුපිරිම වීඩියෝ එකක්....
අම්මො නියමයි කොල්ලො නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි එල එල එල එල මරු වැඩක් නියමයි නියමයි නියමයි නියමයි එල 1M ගහමු
මල්ලි පට්ට 😄👍 හරිම ආඩම්බරයි ❤️ ලංකාවේ මම දැක්ක සුපිරිම youtube වැඩ්ඩ ඔයා 👍Allgrounder
කීප් it up bro❤️❤️❤️
G tve , supuntha ubla රියල්ම වැඩ්ඩු
පට්ට🖤 lyrics නම් next level 💝💝😈
Thank you ❤
ඒක සුපිරියක් බම් පට්ට කොලිටි හොදේ👍 සතියකට එකක්වත් ඕන
Niyamai ada gamatama ehanna දැම්මා ඔක්කොම teka 😂
මාරම ලස්සනයි වගේම පට්ටම ආතල් 🤟මලයෝ මේවගේ වීඩියෝ ඉක්මනින් දාන්න ඔන හොදද අපි බලන් ඉන්නව හැමදාමත් අදරේ චරිතයක් 🤟❤️සුපිරී
Onna 1000 weni comment eka magen❤️❤️oyanam maarama talented 🙌🏻❤️
අඩේ ඒකනම් සුපිරි කොල්ලෝ ජයවේවා ❤️😍🙏
Supiriyak thamai....😅 thadatama karala tiynwa vedio eka 😍
සුපිරියටම වැඩේ කරලා තියනවා. පට්ට ලස්සනයි. Good luck 😍❤️😂
සුපිරිම එකක් මල්ලී කියන්න වචන නෑ ගුඩ් ලක්
සුපුන්තයට ආදරේ අය like එකක් දාගෙන යන් 😍👇
උබට ඕනේ ප්රසිද්ධිය ද?
😅😅😅
Hiiiii😃😃
🤩❤❤
සුපුන්ත මල්ලිට වගෙම එයගෙ අදහස් වලටත් ආදරෙයි.පරිස්සමින් ඉන්න 🤗🤗🤗
Baluwata baluwata Epa wanna na budusarani malliyaa
Wow supiriyak malli singing superb 😍
polgahawelata aawee kawadda bn supuntha
අනේ මරුනෙ සුපුන්ත මල්ලි,ඔන්න රැප් නම් රැප්,ජය වෙවා,❤️❤️❤️❤️❤️
Adooo adenna dila thiyenawa. 😁😁🤣🤣❤️ pattama
මරැ අයියා 👌👌👌👌👌👌
Niyamai bro .....!! සුපිරි
ජය වේවා 🥰 ඉදිරියට කරන සියලු දේවල් සාර්ථක වෙවා ❤
Aiyo saami...hitan.....😂😂😆....supiriyak thama ithin...........❤️❤️👍
සුපිරියි...
වැඩ්ඩෙක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරිම වැඩ්ඩෙක් තමයි. නියමයි කොම්ලෝ. පට්ට. 💪❤️❤️❤️❤️😇😂😂😂😂
සිංදු 2ක් එක්ක හදල තියනවා පට්ට 😂😂😂😂😂😂
Ammoo..eka...kiyanna wachana ne patta thamayi...👌👌👌👍👍👍👍💓💓💓👈
supiri sindu supunta 😍😍
kupiriyk wutto😍😍
අඩෝ සුපිරියි බන් ඒක 😂😂🤣 . බහින්න කිව්වේ පල්ලෙහාට ... 🤣💔👌
සුපිරි රැප් එක 💘💘💘💘💘🌷🌷🌷🌷🌷👍👍👍👍💘💘💘
ඒකනම් සුපිරියක් කොහෙන්ද උබට මේවා හදන්න වචන එන්නෙ උබ නම් සුපිරි මල්ලී හදවතින්ම සුබ පතනවා ඉස්සරහටත් මේ වගේ සුපිරි විඩියෝ හදන්න ලැබේවා ‼️
සුපිරියක් තමා ❤️😁
👍👍👍නියමයි 👍👍👍සුපිරි 👍👍👍👏👏👏👏👏👏
මෙවුවනේ යකඩෝ රැප්😎👌🤏🤟 සුපිරියක් තමා❤️🔥
Me Rap නෙවේ 👍 මේ Hipop 😂 රැප් අහලා නැ ඔයා 👇
සිරාවටම😂😂❤️❤️
අහපං කෙල්ලෙ මගෙ රැප 😄🥰
Puka
Subscribe karala saport ekak denna ☺️
සුපිරි කොල්ලෝ සුභ පැතුම් ❤️💐
තුන් පරක් ඇහුවා පලවෙනි පාර.සුපිරි කියලා කිව්වාත් මදි.කියන්න වචන නෑ.ජය වේවා මල්ලි.
අඩො දනුශ්කගේ සින් එක පට්ට 😂😂
මේකනම් සුපිරියක් @supuntha ❤️
ජය වේවා 🤟
❤❤❤
අහම්බෙන් චැනල් එක හම්බ උනේ අනෙ සුපිරි හොදේ 🤗❤️
මල්ලි උබනම් සුපිරිම වැඩ්ඩෙක් 👌❤️🔥
Rap eka ,lyrics ,editing ...,see more
ගොඩ කාලෙකින් අහපු සුපිරිම rap ට්කක් අද ඇහුව 👌❤️
මේ වගේ ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න අනාගතේ දවසක ලන්කාවෙ ජ්නපියම කෙනෙක් වෙන්න පුලුව්න් ❤️
All the best brother ❤️
ගොඩක් ස්තූතී අයියේ ❤❤
Mallila lagadima saka sahitha thrasthawadeen lesa athadanguwsta gai wagea 😀 super outstanding ❤️👏
පට්ට ඈ...👍 නියම වචන ගැලපිල්ලක්
මචන් පොඩි එකො සුපිරි රැප් එක ලංකාවෙ කොල්ලෝ මාර වැඩිඩෝ මෙවා අහන අපි නන්නත්තාරයි නියමයි
ගොඩක් වයිරල් වෙන උන් පත්තු උනාට පස්සේ කොලිටි එක lost වෙනවා...
ඒත් සුපුන්ත උබ මරු බන්🥺❤
marune ayiye
සුපිරි කොල්ලෙක් ජයෙන් ජය කොල්ලො උබට ❤️
Lassanai kollo.hik wela innawele.mehemahari hinawak awak genawata ela.
අඩො ඒකනම් පට්ට, ,quality එක එන්න එන්නම වැඩියි 🤟, දිගටම කරගෙන යන්න ,,,
ඔක්කොම එක පෙලට 😅
මූ නම් සුපිරිම talent එකක් තියන කොල්ලෙක්, වැඩ්ඩෙක්ම තමයි.
සුපිරියක් තමා සුපුන්ත අයියේ😂😂
චුටියෙක්
ස්තූතී මල්ලී 😍
Hi aken
Hi aken
Pcc
Supiri kollek bn umba.... pattama waddek...
කොච්චර බැලුවත් එපා වෙන් නෑ සුපිරියක් තමා ❤️💪
❤❤❤
💚💛🧡🧡😍😍😍
Good morning
Supiry yaluwa...
ජයවේවා
කියන්න දේවල් නැහැ.සුපිරියක් මල්ලී ❤️😘
Patta 💪❤️👍
Woww..!! ඒක නම් පට්ට ආතල්..!! ♥️😍 සුපිරියක් කමයි මල්ලි... ජයවේවා..!! 🖤
Ela ela malli .thawa ekak onaaaaaaaaaaa
Obstacles are a means of carrying people's life forward, overcoming all those obstacles. Some people's jealousy, hypocrisy, anger, revenge, tolerate all things and quietly go your way, one day you will have surpassed the goal of victory. Wish you all the best...
අදනම්. සුපිරිම සුපිරි. කොල්ලො. පරිස්සම් වෙන්න. මම සෞදියේ සිට සුබ පැතුම්
ෆට්ට සුපිරික් මචා...
Mekatanam 1M wat aran denna ona e taram patta . Oi💗😘
උබ පට්ට.. කරන්න වාලෙ නොකර හරිය්ට ගලපලා කරන එක වටිනවා. Music knowledge එකක් තියෙන්වා. 🤟
Hodata karanawa bm uba mama hama video ekakma baluwa bm elm gammk thamaaa👍💞💜
කියන්න වචන නෑ කොල්ලො 🥵..ගැම්මක් තමා එකෙන්ම 💪💪
සුපිරි
ෆ න්
ඈ
Moniyoge කොටස මරු🤣
පස්ස ටිකත් සුපිරි 🙌♥️
Ade supiri rap eka mru supiriyak thama kollo
අති දක්ෂයෙක් මල්ලි උබ.තව තවත් ඉස්සරහට පලයන් ඔහොම මල්ලි සුභ පැතුම් ✌ 🖤🖤
එකෙන්ම වැඩ්ඩෙක් තමා කොල්ලෝ උබ නම්.. ❤❤❤ rap එකක් යද්දී යටින් සිංහලෙන් sub දැම්ම නම් තව හොදයි. සමහර වෙලවට වචන miss වෙනවා. ජයවේවා. 👍👍
❤❤❤
Hammo bn. Hinassala marannepa 😆😆
අඩේ පට්ට ඈ...💚🧡❤රියලිටි කිය කිය තරු බිහිකරණවලූ...මෙන්න සුපිරිම තරූ...👍
😘😘😘😘
🥶
❤❤❤
දක්සයි හරිම ලස්සනයි ඉස්සරාහටත් මෙි වගේ තව තව නිර්මාන කරන්න මල්ලියා.තේරැවන් සරනයි
අම්මෝ ලොක්කා ඒක...😂😂❤❤✌️ ජනා පොඩ්ඩක් ඇවිත් බැලුවනම්..😎❤❤ මූනම් පට්ටම වැඩ්ඩෙක්...
Good job malli
සුපුන්ත මල්ලි කියන්නෙ සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක් 👍👍👍
Ane niyamai malli marai jaya wewa oyata.
Ammo 😂❤සුපිරියක් තමා සුපුන්තයා........
මූයි Gtv දනුශ්කයයි සහෝදරයොද බං 😂😂
Adoo uba patta bm ❤️🍃
එල එල ජය වේවා 👍👍
වාව් ඒක නං සුපිරි...
මං දැක්කෙ නං ටික්ටොක් එකෙන් ආය අලුත් සිංදුවක් ලගදිම බලාපුරුත්තු වෙනව
තැන්ක්ස් අපිව සතුටු කරවනවට 💙අම්බෝ සුපුන්ත අයියා සුපිරියක් ඕයී මේකනම් ආතල් කෝටියක් නියමයි කොල්ලෝ රැප් එකනම් පදිරි💙 ආදරෙයි හදවතින්ම තවත් මේ වගෙ වීඩියො ඕනි
🥰🥰🥰
පට්ට තවටිකක් හොදට කරන්න අයියෙ මරු රැප් එක හොදට කරන්න ❤❤❤❤❤❤❤