Amazing✌! ජනා, Dimi3, Moniyo, and the video team 😈you also have done an amazing job from your side. good luck to Hasindu D Silva, bunny, Sagara De Silva, Ishara KOD, Kasun Hettiarachchi, Dulip Prasanna, and one and only Digaa ( Thilanga Lakshitha ) and the crew 💖🌈
LYRICS 🌴🌴
Now Available On All Streaming Platforms
වැඩිම ආශිර්වාද ලබාගත් විවාහ යුවලට සුභම සුභ වේවා!!
( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
[ Moniyo - Verse ]
චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,
මම මත්වෙලා දැං ඉන්නෙ,
මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා....
ම්.... සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,
මේක තැපෑලෙම්මයි එන්නෙ,
ඔලු රත්වෙලා වැනෙන්නෙ...
ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි
ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී
සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි
කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි
ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන්
Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ
තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ
ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ
ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා
මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා
දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා
දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා
බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි
මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි
සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි
දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි
හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ බල්ලෝත් කන්නෑ සල්ලි,
බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි
අන්තාරාවයි මායම් පෑම ඇදේ ඉදං උඩු මැල්ලි
කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි
[ Hook ]
ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//
[ Dimi3 - Verse ]
අක්ක පන කියන් වටේ එවුන් සාත්තු,
මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් )
හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං
බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං...
හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා
ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ
රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා
හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්...
අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන්
පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ
වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම්
ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ...
රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ
උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ
මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ
කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ..
ඉල්ලං ඉල්ලං ඉල්ලං ///
අපි අඹ ගන්නේ
අල්ලං අල්ලං අල්ලං ///
අපි ඉඹ ගන්නේ
[JNK - Verse]
උපතින්ම මෙන්ටල්නේ බන්,
ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්,
ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්,
රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්!
පොඩි කාලේ ඉදන් මනමාල විසේ,
කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ,
බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ,
ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ,
කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ,
ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා,
කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා!
බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා!
නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස,
කරකලා ගන්න සුදු නෝනල සද්දේ,
මදි තව අබරල ගන්න තව පැත්තෙන්,
සාරි පොට ගැලවිල විසිවෙල යන්න!
කප්පරකට දෙන්නම් මන් ආ,
ආලේ මකරන්ද ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
නැති වෙන්නේ මගේ ප්‍රාණේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
සුදු කෙල්ල ගමේ ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
දෙන්නම් සුර සැප ආයේ!
ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ,
ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ!
කටින් පුටින් නමුත් වැඩ සූටින්,
හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්,
මල්ලේ!
තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්,
සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින්
නංගේ!
[ Hook ]
ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//
❤️❤️
පොඩි කාලෙ ඉඳන් මනමාල විසෙ 😏😇😌කොල්ලො ඉතින් ඒම තමා වෙනසක් නැතෙ ❤️😘🤘
@@vishanmusic659 🤘
අම්මෝ මරු ඕයි මේක...පට්ට පට පට්ට 🔥😇❤️😂
💥♥
Tune කරල ගනින් ජනා 🔊🔥
Moniyo🔥🔥❤️
ගැම්මක් දිමිත්‍රි අයියේ🔥😂❤️
සුපිරියක් අය්යෙ🤩🔥
Supiri Dimi3💞🌻
Amor amor
😍
Upathinma metal neh bn ! 💯
jana x Moniyo has always best mchn la ❤
Ape Maduwoooooooo ♥️🌴
Madu❤🥂
Bosa.✌️💖
මදුවා බොසා🥺❤️
♥️
මාගම්පුර ❤💥
Shana Ayya | Magampura ♥️🌴
ශාන් අයියෙ ඔයා ගෙ RAP එකකුත් ඔනි මදුවා එක්ක හරි Dj jnk එක්ක
Bosa 💛
SPMP 😍💞
Shana❤
🤗😎වචන ටික නම් බොහොම සැරයි ...😎😉
🙃🙃මාර කතාවක්නෙ කියන්නෙ 🙃🙃
✌️❤️✌️Song එකනම් පට්ට✌️❤️✌️
මේක පට්ටම 🔥🔥♥️♥️♥️
Roooysteeer ♥️
🤩🤩🤩
pl hu.......
😜🤟 ජනයි මොනියෝයි නිකං සොයා මිටුයි පරිපුයි වගේ .😗❤..! ආදරෙයි ඇ එකෙන්ම මාගපුර සෙටි කටම 💖🌈
අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌️✌️✌️✌️✌️✌️😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌️✌️✌️✌️🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌️✌️✌️✌️😈
Tik tok වලින් හොයන් ආව සෙට් එක❤️😘❤️😘 කෝ සුපිරියක් තමා MONIYO,DJ JNK,DHIMI 3 💪💪💪💪
K❤❤❤
ජය ජය බ්‍රෝ 🤘❤️
දකුනේ ගැම්ම තමයි ඉතින්
JNK & MORNIYO & DiMi3
සුපිරි වැඩක් තෙරුවන් සරනයි කියල Signature එකක් දාන්න😍
Onna hamanenna gaththa dakune gaga pinna hukannek🤬
@@bokka9668 😂😂😂
🤣
Dimi3 kohed pagor dakune 😂
ඔන්න බයියො ටික හැමිනෙනව🤦🤦🤣🤣😂😂😂
ela patta
😊😉
Moniyo රැප් මැෂින් එකක් වගේ 😮💥🎧 ජය වේවා! 🎉️
Hmm
බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත .
Nest level වැඩ ක් brother .
Maniya, jnk , dimi ❤️❤️❤️❤️ Go forward jana
Maniya නෙවෙයි බන් moniyo
@@Achindu_Madushan හ්ම්
බලපං තනියම සින්දුවක් කරනවට වඩා සුපිරි සෙට් එකක් එකතු වෙලා කරාම ඒකේ තියෙන ලස්සන 😍
❤️
දිමි අයියේ ජනක අයියේ මොනී අයියේ පහරක් ඈ ඒක🖤💫
ඔයාලගේ හැම song එකක්ම ලස්සනයි.... ඉදිරියටම යන්න ❤️❤️❤️❤️. හදවතේ ගායකයා Dj JNK
Moniyo ගේ රැප තමා අහන්න ලස්සනම..🤩🤩🤙👉👈😁 ගැම්මක්
Jnk ekka kohomath gathi
Maru bro ummah
❤❤❤❤😂😢
සද්දෙ වැඩි කරලා ටිංකිරි අහමු කට්ටියම ♥
Moniiyo
ටින්කිරි පෙරේතයෝ ඉන්නවද
Moni malleeeeee
adeee niymaai
Moni malli 🌴
Moniya super reper ❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️respect adearai bosa .
ජනා වැඩක් කරොත් අහන්න දෙයක් නෑ..සුපිරියක්❤️ ආදරෙයි ජනා🤭❤️තෙරුවන් සරනයි😁😉❤️
ඒක නම් සුපිරියක් ජනක අයියේ. දිගටම යමු ඔහොම 🙏😍😍
DJ JNK & Moniyo වෙනම brand එකක් තමයි ඉතිම් 😌✌️
Dimi3 එක්ක මේකත් ඉතිම් සුපිරියක් 😌
සුපිරියක් ...............ඇහනකොට නිකම්ම නැටවෙනවා .................❤❤❤❤❤❤
DJ ජනක & මෝනියෝ ගින්දරක් තමයි ඉතින් 😍🔥
සුපිරියක් තමා.. 🔥😍
ඒ Visual එක 🔥
ඒ lyrics 🔥
Trending 1 ගේමු අපේ එවුන්😍❤️
*වදන් ටිකනම් පංකාදුයි..* 🖤🔥 *වේගෙත් සුපිරි* 🌴🔥🍂⛓️
#DJJNK #MONIO #DIMI3
අම්මොහ් සුපිරියක් 🔥🔥❤️
මාරම ලස්සන වැඩක් අයියෙ..DJJNK&moniyo 💥🖤😘හැමදාම අලුත්ම වෙනසක් කරනවා..පට්ටම ලස්සනයි..ඔයාලට හදවතින්ම සුබ පතනවා.ඉදිරියට එන්න තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..good luck..❤️බුදු සරණයි..🙂🤗
සුපිරියක් අහ්හ්.... ❤️🔥
ඒ උනාට පොඩ්ඩා එකට ගහන්න බෑ.....🔥❤️❤️
true
Aniva
ඔව්
වැඩිම ආශිර්වාද ගත්ත මනාල යුවලට සුබ මංගලම්,
සුපිරියක් 🔥🔥
Gammak thama
සුපිරියක් 😉❤️🔥
JNK × Moniyo × Dimi3 🔥🤗
Mihii Toons 🖤
සුපිරිම වැඩ්ඩො 3න් දෙනෙක් තමා😍😍😍😍 කිරිපිටිත් ගනන් කාලෙ ටින්කිරිවත් අහමු🥴💪😌
DJ JNK & MONIYO Dimi 3 සුපිරියක් 🔥❤❤ අර තැබිලි පාට ගවුම ඇදන් ඉන්න ගෑනු ලමයට හිත ගියේ මට විතරද😄😍
maru aru bn😎😎
ජයවේවා බෝයිස් 🤘😍🔥
Desawana ♥️
❤❤
පපු පැලෙන්න bass නම් ඉතින් tinkiri තමා 💥
හැමදාම වගේ අදත් ඉතින් සුපිරි පරි ඉතිරියක් තමා 😎😌🤟🤜🤛😏😘
පට්ට පදිරි පිස්සු පීකුදු💜️🖤💙💫
Maru komlo👌👌👌
Amazing✌! ජනා, Dimi3, Moniyo, and the video team 😈you also have done an amazing job from your side. good luck to Hasindu D Silva, bunny, Sagara De Silva, Ishara KOD, Kasun Hettiarachchi, Dulip Prasanna, and one and only Digaa ( Thilanga Lakshitha ) and the crew 💖🌈
Badde❤️🔥😘
Bedde😍❤️🤘
🥰🥰🥰
Maniya newy moniya
@@dihastrank3570 Sorry Bro 🙏 Moniyo
My Ranking!
1. Bonnona Rap my favorite💥
2. Sarawita
3.Tinkiri
4. Podda
මොනිය තමා රැප ගන්නෙ උස්සලා ජනා තමා රැප දෙන්නෙ ගස්සලා පද්දලා ගැම්මක් සහෝලා ආදරෙයි තව ඕනේ ඉස්සරහට ❤️❤️❤️❤️
machan sub akak danawda 😅😅🥰
Janaka aiyai, Moniyo aiyai innava kiyanne ithin Supiriyak thama.... adarei bokkalata.. 100 paarak vithara ahuva rap eka😍😍😍😘😘😘❤❤💕💕💕💕💕💕💕💕💕
Rap එකක් උනත් නැටවෙන්න දෙන්නේ ජනක අයියා විතරයි ආදරෙයි අයියේ ♥️♥️♥️♥️♥️
සුපිරියක් තමා සෙට් එක ඉතින් හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕනේ 😍
තෙරුවන් සරණයි
JNK , moniyo & dimi3
😂❤️
අම්මො සුපිරියි👌🥵මෙච්චර දවස් රැප් වලට බැන බැන හිටියෙ 🥲👍දැන්නම් මාරම ආසයි🤗 එ ඔයාලා නිසා තමයි 🥳
සුපිරියක් 9 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍😘✌️
සුපිරියක් තමා ජනා...❤️✌️
මරු සෝන් එක බන් .❤✨️🇱🇰
ම්ම්ම්ම්ම් මරූ👌....❤️❤️
ජනාගෙන් tune කරලා අහගන්න ආවේ....!! 🥰❤
JNK | DIMI 3 සුපිරි වැඩක් ❤️🔥
CS 🙌❤️
ඒකනම් සුපිරියක් ❤️
JNK ❤️
Moniyo ❤️
Dimi3 ❤️
ආදරෙයි ඉතිම් සෙට් එකටම ❤️❤️❤️
DJ JNK සුපිරියක් ඒකනම්.❤❤
Lassanay
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💖💝💓👍😘😍🥰
සුපිරිම රැප් සින්දුවක්...JNk x Moniyo x Dimi ...😘❤️🤗😍❤️❤️
තෙරුවන් සරණයි couple එක ජීවිතේට අමතක වෙන එකක් නැ.
උන් බුකිය කැලබුව. 🤓
උබල අපිව කැලබුව 💪
ආදරියි මැනිකලා. ජය වේවා සෙට් එකටම
ඒකනම් සුපිරි මචන්,මොනියො රැප් එක ගින්දර වගේ , daning කරන කෙල්ලො දෙන්නත් පට්ටයි 🔥🔥🔥🤩🤩🤩🤩👌👌👌❤️❤️❤️
Gammk bn kollo. Mewa thami sinthu bn😚😚🤘🤘
අම්මෝ පට්ට lyrics සන්දේෂ් ගැම්මක්ම තමා යකෝ ජය වේවා ජනාාාා මොනියෝ 👍👍🤟🤟 rap තාලෙ ඉගැන්නුවේ මේ set එක තමාහ් ❤️💙👌DJ JNK & Moniyo vs Dimi 3 ගැම්මක් 🤓
•O/L = A9
•A/L = A3
•University of Moratuwa
•දැන් Engineer
•@DJ JNK (ජනා)වැඩ්ඩෙක් තමා 🔥💪♥️
සිරාද ඔය කියන්නෙ
සිරා තමයි 👍
@@slfishermansabaragamuwa9894 100% true
@@slfishermansabaragamuwa9894 ඔව් ඇත්ත
adoo sirada bn😍🤩💙
පට්ට lyrics 🔥
පට්ට voice🔥
පට්ට video 🔥
niyamai bros
නියම 3ක්, මේක සැපක් ❤️🔥
අදත් සුපිරියක් තමයි අයියලා 😘 ජනා අයියා ඔයානම් මාව පිස්සු වට්ටනවා අයියේ 😉😍
Music compose කරලා තියෙනවා මරුවට ❤️🔥✨
සින්දුව පහර 🔥
නත්තලට සුපිරිම රැප් එක ❤😍🎄
මොන උනත් ඉතිම් මට නම් සෙට් වෙන්නේ ජනාගේ රැප තමා ඈ 🤟🏻🔥
ජනක අයියේ ඔයා හොරෙක් අපේ හිත් වල තියන බීට් හොරකම් කරන...❤
හැමදාම වගේ සුපිරියක්....❤❤❤
වැඩේ නම් මරු ජනා අයියේ❤️❤️❤️❤️ ඉස්සරහටත් සුපිරිම එකක් ඕනේ එහෙනං ❤️❤️
Thanx Moniyoooo මගේ තෙරුවන් සරනයි සීන් එක වීඩියෝ එකට ගත්තට..සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Moniyo ගේ පටැන්ගැම්ම පට්ට😍🥰
ඒක පහරක්.........🌸❤🤟
අම්මෝ සුපිරියක් තමා අයියලා 😍❤️🔥
සුපිරියටම නැගල යන සින්දුවක්. ගැම්මක් ❤️❤️
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි රැප් සෙටි එකක් තමයි 🥰🥰
😂😂😂 danna pakak ne bn genunge niruwathatada rap kiynne master d zany , big doggy rap ahalawath thiyed 😂😂😂
වැඩේ සුපිරි එහෙනම් කොල්ලොනේ ඔයාලටත් තෙරුවන් සරණයි 🙏😍❤️
ඒ Combination එකනම් මරු😘😘 Beat එක Next Level ජනක අයියේ🎶✌️
ඒ ගැම්ම 💪🖖❤️😽🤘🥂😏😈
Dimi3 + DJ JNK 😍❤ සුපිරියක් තමයි 🔥
ගැම්මක් එක දිගට දවස් ගානක් ට්‍රෙන්ඩින්ග් #01 ❤️ අපේ ජනා අය්යා 💞
ඒක නම් සුපිරියක් ජනක අයියේ. 🔥🔥 දිගටම යමු ඔහොම 🙏😍😍
Visual එකනම් පට්ට ❤✌👍👌,වැඩෙ කියන්නෙ මචංලා lyrics ටිකනම් තේරෙන්න RAP එක දහ සැරයක්වත් අහන්න වෙයි.🤔.
GOOD JOB කොල්ලො කෙල්ල්ලො ටික❤😍
Supiri 👍
Moniyo ගේ රැප් එක සුපිරීඉඉඉ 😍❤️
අම්මොහ් ඒක 🥵 fatta 💥 | DJ JNK x Moniyo x Dimi3 SUPER ❤🩹
2024 anyone ❤
Danda baluwe
Oo innawa 😁😁😁😁😉
😅@@SiharaFathi
❤❤❤😂
We❤
අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌✌✌✌✌✌😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌✌✌✌🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌✌✌✌😈සුපිරියක් තමා.. 🔥😍
ඔය දෙන්නගෙ VOICE වලට පට්ට ආදරෙයි❤️
Nice work Janaka Boza ! 🔥
Niyamay bn ithin niyamay
Jana සුපිරියක් තමා ❤😎
එකෙන්ම සුපිරියK ❤️😻
රැප් කලාවටම තෙරුවන් සරණයි..! ආයුබෝවන්ඩ 🙏 🙈
😻💓
Woow 😍
Dj jnk කියන්නේ සුපිරියක් තමා ඉතින් 🔥🔥🔥😌👌
👍
Niyamai...
මේක නම් සුපිරියක් අයියේ ❤️🔥 නියමයි 😍
ජනක අයියා මරු හොදේ ඔයාව හම්බවෙලා කතාකරනවා අයියේ දවසක මං ඔයාගේ ලයිෆ් එක ෆලෝ කරන එක්කෙනෙක් ආදරෙයි ❤️🔥😎🇱🇰
" Jnk & moniyo " වෙනස්ම රැප් ස්ටයිල් එකක්❤️🔥
මෙක මුලු දවසම අහන් ඉන්න පුළුවන් සින්දුවක් තමයි මෙක ඔය වගේ තව සින්දුවක් හදන්න ඔගොල්ලන්ට පුළුවන් බුදු සරණයි ❤️😊👍
ජනා අයියේ මේක මරු සින්දුව මගෙ ජීවිතෙ රැප් king DJ JNK ආදරෙයි ජනා අයියහ් ❤️❤️
ආ සප්තලන් ❤️🥺 සුපිරියක් ඇ❤️ එකහ් ආදරෙයිනෙ ඉතින් හද පතුලින් ❤️