සත්තුවත්තේ කළඑළි මංගල්‍ය - මැකෝලා දෙන්නෙක් ම ඒ අතර - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 39

  • @SD-ux5re
    @SD-ux5re 2 роки тому +36

    උපන් මොහොතේ සිට නිදහස අහිමි සතුන්,

    • @panchaff6051
      @panchaff6051 2 роки тому

      E satthu ehema hari innawa natthan ubala wage mas waddo unath kala dai

    • @sathanlk9950
      @sathanlk9950 Рік тому

      න්ක්න නිදහසෙ ඉන්න දෙයි

    • @slpandaofficial9368
      @slpandaofficial9368 Рік тому

      yako un nidahase thamai inne.. Unta kanna bonna oni tharam denawa ledak unama beheth denawa.. E saththunwa hodata balagannawa... Unta oma inna eka mara arakshithai bn... Un eliye hitiyanam kochchara bayeda jiwath wenne.. Unwa maran kanna thawa saththu balan innawa... E athin baluwama othana inna saththu mara wasanawanthai bn.. Mn hithanne nam emai✌️

  • @Dila263
    @Dila263 2 роки тому +9

    ගිය මාසෙත් මම ගියා. සත්තු වත්ත නෙවෙයි දැන් කැලෑවක් එතන.. කිසිම පිරිසිදුවක් , පිළිවලක් නැහැ. ඉන්න සතුන්ටවත් හරියට කෑමක් නැහැ. .. නම විතරමයි. පවු අහිංසක සතුන්..

  • @Achini993
    @Achini993 2 роки тому +8

    මට නම් දුකක් විතරයි දැනෙන්නේ 💔

  • @imranhashim16
    @imranhashim16 2 роки тому +7

    අනේ ලෝකේ ලොකුම සහ දරුණුම විසම සත්තු ඉන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ළමයි සහ ජනතාව බලන්න ඕනේ ඒ සත්තු වත්තයි ,,, මේකේ සතුන්ට වඩා බැලිය යුතු සතුන් පාර්ලිමේන්තුවේ ඉන්නේ

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 2 роки тому +13

    සත්තුන්ට අපි ඇත්තටම ආදරෙයි නම් ඒ සතුන්ගෙ නිදහස උන්ට දියයුතුයි. උන් සදහටම හිර ගෙවල්වල දාල සත්තුන්ට ආදරේ කරන්නලු.

    • @imranhashim16
      @imranhashim16 2 роки тому +3

      ලංකාවේ මේ සත්තූ නැත්තම් කොහොමද මේ සත්තු අපි දකින්නේ? එලියේ ඇරලා හදන්න පුලුවන් සත්තු ඉන්නවා නමුත් මෙයාලව එලියේ ඇරලා හදන්න බෑ කාක්කෝ කොටනවා නැත්තම් වෙනත් සත්තු අල්ලනවා එතකොට ... ලංකාවේ කැලෑවල්වල ඉන්න වල් අලින්ටවත් ඉන්න නොදෙන තිරිසන් ඉන්න රටක මේ වගේ සත්තු නිදහස් කරලා හදන්න පුලුවන්ද

  • @PsykoHub
    @PsykoHub 2 роки тому +1

    නියමයි හිරැ නිවුස් තවත් මේ වගේ නිවුස් ඔනේ 😍

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 роки тому +2

    Gawa dennata adareyiiii😘😘🌹🌹🌹

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 роки тому +1

    දෙහිවල ඉදන් වෙන කොහෙටහරි සත්තු වත්ත ගෙනියනවා කියපු සීන් එකක් ගියා නේද...🤔

  • @ismailvloger9315
    @ismailvloger9315 2 роки тому +1

    👍💗

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 роки тому +1

    සතුන්ට තියෙන ආරක්සාව ගොඩක් හොදයි 🙏🙏🙏

  • @malithnimsara1754
    @malithnimsara1754 2 роки тому +1

    Rio

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 роки тому

    Shoyi anee makolaaa🌹🌹🌹🌹😘😘😘😘😘😘😘

  • @amithamith5937
    @amithamith5937 2 роки тому

    Godak ආඩම්බරයක්

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 роки тому +15

    සිංහරාජ කැලේට වගේ දාලා බෝකරා නම් හොඳ නැද්ද?? අලුත් වර්ග.

    • @daysoframidu6290
      @daysoframidu6290 2 роки тому +6

      Eka aul bm ape eka deshika saththunta tharjanayak

    • @mptech4352
      @mptech4352 2 роки тому +2

      එහෙම කරන්න බැ එහෙනම් හොදම දෙ සින්හයො බො කරන එක

    • @priyanthachandana663
      @priyanthachandana663 2 роки тому +1

      Sirwt oi 💞

    • @sachinthaakalanka9215
      @sachinthaakalanka9215 2 роки тому +1

      මටත් හිතුනා ඔය සීන් එක💯

    • @kavinduachinthana7480
      @kavinduachinthana7480 2 роки тому +5

      එහෙම කරන්ඩ බෑ සිංහරාජෙ වගේ සංවේදී පරිසර පද්ධති වල ඉන්න අපේ රටට ආවේනික සත්තුන්ට ශාකවලට තර්ජනයක්. ඒ කාලේ සුද්දො හෝර්ටන් තැන්නට විවිධ පිටරට මාලූ ජාතී ශාක වර්ග එහෙම ගෙනත් දැම්ම ඒක හින්ද අපේ රටේ මාලු වර්ග රතු දත්ත පොතට ගියා. දැන් මේ තැන්වල ඉන්න පිටස්තර මාලු වර්ග ශාක වර්ග ඉවත් කරනව.

  • @FaslanFaslan-vi5ts
    @FaslanFaslan-vi5ts 2 роки тому

    Good nice

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @kvtbro2724
    @kvtbro2724 2 роки тому +3

    සත්තු බලන්න යමු කියලා හිතුන

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 2 роки тому

    සත්තු නැ දැන්, කැලැව තමයි බලන්න තියෙන්නේ

  • @dewminitharika2616
    @dewminitharika2616 2 роки тому

    ❤️

  • @dolegaming2822
    @dolegaming2822 2 роки тому

    patta lasanai

  • @LifeInMoncton
    @LifeInMoncton 2 роки тому

    සත්ව බන්ධනාගාරය. බන්ධනාගාර උපත්.

  • @FaslanFaslan-vi5ts
    @FaslanFaslan-vi5ts 2 роки тому

    24 yanwa

  • @judeniranjan9479
    @judeniranjan9479 Рік тому

    Thppe ADAYAMA SATHUN KIYAPIYAW KALAKANNI

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 2 роки тому

    Ara nil pata podi mako denna dakkama rio film ake blue මතක් una

  • @kalyaniathuruliyanage1488
    @kalyaniathuruliyanage1488 Рік тому

    Oyala apita mako pennanawa para desapaluo apata koka pennanawa.

  • @erandi4216
    @erandi4216 2 роки тому +1

    Ape lankawe vitharai ohoma.sattu hirakaran inen wena ratawal wala ehama na e saththunata eyalata kaleka innwa wage danenwa vidihata e parisare hadala dila thiyenne. Ape rate pawkarayo inne

  • @kapilayoshan1354
    @kapilayoshan1354 2 роки тому

    Mama poddak wath kanati ne satun kuduwala dala hira karan hadanawata ko eyalata nidahasa

  • @maxinilnethu2004
    @maxinilnethu2004 2 роки тому

    Oke parliament eke ekevat genat danna one.musala hatta