Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Jivithe පලවෙනි වතාවට කලිසමක් mehuwa තැන්ක්ස් ❤❤❤
අනේ හරිම සතුටුයි අහනකොටත්.. ❤️
Meta issella kalisam mahala na kalisamak masimata igena gaththa Obbathumiyage video ekka harima pahadilli lassanai Thank you very much
Thank you so much.. ❤️❤️
හරිම පැහැදිලි ව කියලා දුන්නා .ස්තුතියි .
බොහෝම ස්තුතියි ❤🙂
Math mahuva kalisam godak .thanks mis godak pin mista ❤
Harima sathutui.. 😊 Thank you so much.. ❤️❤️
Hari paha dilli thanks
Thank you so much 💖
ස්තූතිය්.මාත් මැහුවා හොදය් 👍👍
හරිම සතුටුයි.. 🙂 Comment එකටත් බොහෝම ස්තුතියි..
Harima padiliwa kiyala denawa thanks
You're welcome 😊
හරි පැහැදිලි ස්තූතියි 🙏
බොහෝම ස්තූතියි.🙂
කලිසමක් ඉස්සරහ පලුව සහ පිටිපස පලුව සදහා කරුව කපන ආකාරය වෙනස් වෙන්න ඕන නේද...
ඔව්, ඔයා කියන විදිහට මහන්නත් පුළුවන්, මේක ගෙදරට අදින්න සරල කලිසමක් නිසා මේ විදිහට මහන්නත් පුළුවන්..
Mise පිටුපස පලුව ගැබුර කිරීමට අවශ්‍ය නැද්ද.
නැහැ මේ ඇදුමෙදි එහෙම අවශ්‍ය වෙන්නෙ නැහැ..
Thanks. Pockets dala kalisamak mahana heti kiyala denna.
ok. mama kiyala dennam. 🙂
Pitipasa paluwa lokuwata gane kohomada ?
pitipasse paluwa lokuvata gannawanam, me block ekama edala idiripasa paluwa kapaganna. ita passe idiripasa block eka thiyala a kepum peththen agal 1 k vdi karala pitipasa paluwa kapaganna.
අක්කා, ඔයා මහන machine එක මොකක්ද?
මන් මහන්නෙ, normal machine එකකින්..
අවුරුදු හතරේ බබෙක්ට සහැල්ලු කලිසමක් මහන්න කියලා දෙන්නකෝ
හරි මම කියලා දෙන්නම්..
MARAMA Pahadilli Gooddak PIN
Thank you so much.. ❤️
Frock ekak kiyala dennako
hari. mama issarahata kiyala dennam. 🙂
Jivithe පලවෙනි වතාවට කලිසමක් mehuwa තැන්ක්ස් ❤❤❤
අනේ හරිම සතුටුයි අහනකොටත්.. ❤️
Meta issella kalisam mahala na kalisamak masimata igena gaththa
Obbathumiyage video
ekka harima pahadilli lassanai
Thank you very much