මැහුම් විලාසිතා - Mahum wilasitha
මැහුම් විලාසිතා - Mahum wilasitha
  • 21
  • 686 518
POT HOLDER එකක් පහසුවෙන් මහමු | How to sew the pot holder easily | DIY | Mahum wilasitha
අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ POT HOLDER එකක් පහසුවෙන් විදිහයි. POT HOLDER එකක් මහගත්තොත් ඔයාගේ වැඩ බොහොමයක් පහසු කරගන්න පුළුවන්.
ඉතිං ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවොත් මේ ලස්සන POT HOLDER එක පහසුවෙන්ම මහගන්න පුළුවන්.
Today I am going to teach you in this video how to sew a beautiful pot holder. It can make a lot of your work easier.. If you watch this video till the end, you can easily sew this pot holder quickly.
අපි ඇදුමක් මහන්න කලින් දැනගෙන සිටිය යුතු මූලික පාඩම් ටික තාම බැලුවේ නැත්තං ඒ ටිකත් බලන්න 👇
01 පාඩම
මැහුම් සදහා අවශ්‍යය මූලික උපකරණ :- ua-cam.com/video/3xnscTQXCz0/v-deo.html
02 පාඩම
මැහුම් සදහා භාවිතා කරන විවිධ රෙදි වර්ග :- ua-cam.com/video/vdqXDNhZqwI/v-deo.html
03 පාඩම
රෙදි මැනීම සහ රෙද්දේ දිග පළල ලේසියෙන්ම හොයාගන්න හැටි :- ua-cam.com/video/bSSX2crUtFQ/v-deo.html
04 පාඩම
නිවැරදිව මිනුම් පටියක් තෝරාගැනීම, භාවිතා කරන ආකාරය සහ කියවීම හරියටම ඉගෙන ගනිමු :- ua-cam.com/video/64_F_1xUPEk/v-deo.html
05 පාඩම
ඇදුම් මැසීම සදහා නිවැරදිව මිමි ලබා ගන්නා ආකාරය :- ua-cam.com/video/w6f_Gjo1bd4/v-deo.html
-------------------------------------------------------------------------------
▽ Subscribe for more videos ► bit.ly/3wC6UPr
▽ Video link ► ua-cam.com/video/ydnilOWf5Wk/v-deo.html
-------------------------------------------------------------------------------
If you found this video valuable, give it a like.
If you know someone who needs to see it, share it.
Leave a comment below with your thoughts.
Add it to a playlist if you want to watch it later.
## Thank you for watching !!
## Make sure to subscribe and hit the bell for new video notifications.
© Nisansala Udayangani
#ඇදුම්මැසීම #mahumwilasitha #‌ pot holder එකක්මැසීම
adum mahana hati,ඇදුම් මහන,මැහුම් පන්තිය,sewing sinhala,මැහුම් සිංහල,මැහුම් පාඩම්,ape mahum panthiya,ගවුමක් මසන ආකාරය,how to repair sewing machine,රෙදි වර්ග හදුනාගැනීම,sewing for beginners,mahum sinhala,mahum,මැහුම් මූලික දැනුම,මැහුම් මුල සිට,මැහුම්,mahum padam,sewing,මැහුම් උපකරණ,මැහුම් පියස,mahum sinhalen,sewing class for beginners,easy sewing class,learn how to sew,how to sewing,ඇදුම්,මැසීම,mahum class,මැහුම් පාසල,online dress making,ගෙතුම්,flared,ගවුමක් මහන ආකාරය,රවුම් සාය,mahum gethum, ekka,lanka layani,sewing with ,how to sew night dress sinhala,කාන්තා ඇදුමක් මසන ආකාරය,how to sew sinhala,mahum piyasa,ගවුමක් මහමු,ඇදුමක් මසමු,mahum panthi sinhala,sewing tutorial,gawmak mahamu,party frock,2021,frock,baby frock cutting,simple frock design,how to sew a frock,how to make a frock,lama adum masima,sinhala mahum padam,party frock design,mahum gethum atkam nirmana,diy baby frock,ගවුම් මහමු,ගවුම් විලාසිතා,දුවට ගවුමක්,diy frock,frock design,gawmak kapamu,ගවුමක් කපමු,ගවුම් මැසීම,sew frock sinhala,මැහුම් පාඩම් සිංහල,ළමා ගවුම් මෝස්‌තර,my creative world,ape amma,ඇදුම් විලාසිතා,මහමු,sew frock for girl,sew a frock,මැහුම් පාඩම් සිංහලෙන්,බබාට ගවුමක් මසන ආකාරය,දුවට ගවුමක් මසන ආකාරය,baby frock cutting and stitching,ලමා ඇදුම් මැසීම,mahum piyasa baby frock,lama gaum ලමා ගවුම් මෝස්‌තර,මැහුම් මුල සිට ඉගෙන ගනිමු,එක මිම්මකින් ඇදුම් මහමු,diy frock tutorial,මැහුම් ගෙතුම් අත්කම් නිර්මාණ,new dress design,baby frock sinhala,gaum mahum sinhala,සිංහල මැහුම් පාඩම්,how to sew baby froch,සැහැල්ලු ගවුමක් මහන ආකාරය,night kit sinhala,kids frock sinhala,blouse sewing sinhala,රාත්‍රී ඇඳුමක් මහමු,gawum masana akaraya,ඇදුම් මසන ආකාරය,diy party frock,diy frock design,best sewing channel in sri lanka,sewing baby frock,frock for kids,sewing for beginers,දුවට ගවුමක් මැසීම,how to sew baby girl frock,shinhala mahum padam,sewing baby frock tutorial,simple party frock,easy party frock,how to cut party frock,new party frock design,baby frock design,how to make a simple party frock,easy baby frock,diy easy frock,simple baby fby frock,1year baby frock,ළමා ඇදුම් මහමු,lama gawmak mahamu,new baby frock design,new fashion design,sawing,baba frock cutting,sew frock,mahum pasala,ඇදුම් මැසීම,lama gaum,lama adum,normal frock,මහන ආකාරය,duwata gawmak,babata gawmak,frock sinhala,adum wilasitha,අලුත්ම විලාසිතා,easy methods,දියණියන්ට ගවුම්,how fashion designer earns,baby frock,ළමා ඇදුම් මැසීම,sri lanka,frock cutting,dress making,බබාට ගවුමක්,baby frock stitching,baby frock for beginners,baby frock cutting and stitching,how to sew for ladies,new gaun dress 2021,latest gown design 2021,black gown design,girls gown design,gaun dress design,new design dress 2021,new gown design 2021,black frock design 2021,black colour dress design,දිග ගවුම් විලාසිතා,ගවුම් මෝස්තර,frock designs for girls,අලුත්ම ගවුම් විලාසිතා,අලුත්ම ගවුම් විලාසිතා 2021,ටිකක් මහත ඔයාට ගැලපෙන ගවුම් විලාසිතා,මහත යුවතියන්ට ගවුම් විලාසිතා,ගවුම්,gaun vilasitha 2021,gaum disain 2020,2021 gaum mosthara,ලිනන් ගවුම්,adum vilasitha,මහත යුවතියන්ට හරියන විලාසිතා,ටිකක් මහත ඔයාට,ගවුම් මෝස්තර 2021,දිග ගවුම් මෝස්තර,aluth gaum mosthara,අලුත්ම ගවුම්,දිග ගවුම්,ගවුම් ඩිසයින්,stylish dress,gaum vilasitha,simple frocks,මැහුම් ගෙතුම්,රෙදි වර්ග,දුවට ගවුමක් මහමු,බබාට ගවුමක් මහමු,දියණියකට ගවුමක් මහමු,ලේසියෙන් මහමු,sew,sinhala,beat of art in sinhala,කලිසමක් මහන්නෙ කොහොමද,ළමා ගවුම් මැසීම,sew with me,කොහොමද මහන්නෙ,කිව්ලට් කලිසමක්,ගවුම් මෝස්‌ත
Переглядів: 165

Відео

ක‌ඩෙන් ගන්න සරම අපි මුට්ටු කරගමු | How to sew sarong muttu
Переглядів 21428 днів тому
ක‌ඩෙන් ගන්න සරම අපි මුට්ටු කරගමු | How to sew sarong muttu අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම සරමක් මුට්ටු කරගන්න විදිහයි. මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාට සරම් මුට්ටුව ඉක්මනට මහගන්න පුලුවන්. Today I am going to teach you in this video how to easily sarong muttu. If you watch this video till the end, you can easily sew this sarong muttu quickly. අපි ඇදුමක් මහන්...
අලුත්ම විලාසිතාවේ ලස්සන ගවුමක් ලේසියෙන්ම මහමු | let's sew a beautiful dress in the latest style
Переглядів 4,9 тис.Місяць тому
අලුත්ම විලාසිතාවේ ලස්සන ගවුමක් ලේසියෙන්ම මහමු | let's sew a beautiful dress in the latest style අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම ඉනෙන් වෙන්ව හැට්ට කොටසක් සහිත අලුත්ම විලාසිතාවේ ලස්සන ගවුමක් මහගන්න විදිහයි. මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාට මේ ඇදුම ඉක්මනට ලේසියෙන්ම කපලා මහගන්න පුලුවන්. ( ලස්සන අත් මෝස්තරයක් සහිතව) Today I am going to teach you in this video how...
ඉදිරිපස ලස්සන කර මෝස්තරයක් සහිත කුර්තා බ්ලවුස් එකක් මහමු | How to sew a beautiful kurtha blouse
Переглядів 6453 місяці тому
ඉදිරිපස ලස්සන කර මෝස්තරයක් සහිත කුර්තා බ්ලවුස් එකක් මහමු | Let's sew a beautiful kurtha blouse with a design on the front | kurtha blouse | blouse අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ රෙදි කොටසකින් ඉදිරිපස ලස්සන කර මෝස්තරයක් සහිත කුර්තා බ්ලවුස් එකක් කපලා මහගන්න ආකාරය. ඉතිං ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවොත් මේ ලස්සන ඇදුම ලේසියෙන්ම මහගන්න පුළුවන්. Today I am going to teach you in this vid...
ටේලරින් චෝක් ගැන ඔබ දැනගතයුතු දේවල් මෙන්න|Here are the things you need to know about tailoring cholk
Переглядів 3933 місяці тому
ටේලරින් චෝක් ගැන ඔබ දැනගතයුතු දේවල් මෙන්න | Here are the things you need to know about tailoring cholk මැහුම්වල මුලික පාඩම් ඉගෙනගනිමු පාඩම් මාලාවේ 7 වෙනි වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ හරියටම ටේලරින් චෝක් තෝරාගන්නා ආකාරය, ටේලරින් ‌පෙන්සිල්, ටේලරින් පෙන්, හදුනා ගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරයයි. මේ විඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඔයාට ටේලරින් චෝක් පිලිබදව හැම දෙයක්ම පැහැ...
ෆ්‍රිල් විලාසිතාවේ ලස්සන ගවුමක් මහමු | Let's sew a beautiful frock with fril wilasitha
Переглядів 7993 місяці тому
ෆ්‍රිල් විලාසිතාවේ ලස්සන ගවුමක් මහමු | Let's sew a beautiful frock with fril wilasitha | fril wilasitha gawma | fril guma | fril frock අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රිල් විලාසිතාවේ ලස්සන ගවුමක් ලේසියෙන්ම කපලා මහගන්න ආකාරය. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාට මේ ඇදුම ලේසියෙන්ම කපලා මහගන්න පුළුවන්. Today in this video I will show you how to easily cut and stitch...
පොඩි බෝරිච්චි අත් සහිත චීත්ත ගවුමක් මසමු | Let's sew a beautiful frock with small borichchi sleeves
Переглядів 9 тис.Рік тому
පොඩි බෝරිච්චි අත් සහිත චීත්ත ගව්මක් මසමු | Let's sew a beautiful frock with small borichchi sleeves | cheeththa gawma | chiththa guma අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන්ම පොඩි අත් සහිතව ඩාට් දැම ලස්සන චීත්ත ගව්මක් කපලා මහගන්න ආකාරය. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාට මේ ඇදුම ලේසියෙන්ම කපලා මහගන්න පුළුවන්. Today in this video I will show you how to easily cut ...
ඇඳුම් ලස්සන කරන බෝ වර්ග දෙකක් පහසුවෙන් මහමු | How to sew two types of bows | Mahum wilasitha
Переглядів 468Рік тому
අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලස්සන බෝ දෙකක් ක්‍රම දෙකට හදාගන්න විදිහයි. පුංචි දරුවන් සදහා මහන ඔ්නෑම ඇදුමක් වඩාත් ලස්සන කරගන්න පුළුවන් මේ බෝ එකකින්. ඉතිං ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවොත් මේ ලස්සන බෝ හදලා ඔයාගේ බබාලට මහන ඇදුම් වඩාත් අලංකාර කරගන්න පුළුවන්. Today I am going to teach you in this video how to sew two beautiful bows in two ways. With this bow you can make any dress yo...
රෙදි කපන කතුර ගැන ඔබ දැනගතයුතු දේවල් මෙන්න | Here are the things you need to know about scissors
Переглядів 3,8 тис.2 роки тому
රෙදි කපන කතුර ගැන ඔබ දැනගතයුතු දේවල් මෙන්න | Here are the things you need to know about scissors මැහුම්වල මුලික පාඩම් ඉගෙනගනිමු පාඩම් මාලාවේ 6 වෙනි වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ හරියටම රෙදි කපන කතුරක් තෝරාගන්නා ආකාරය සහ කතුර පරිස්සම්කරගන්නේ කියලයි. මේ විඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඔයාට රෙදි කපන කතුර පිලිබදව හැම දෙයක්ම පැහැදිලිව දැනගන්න පුළුවන් වෙනවා. In this video I ...
අත් රහිත ලස්සන සැහැල්ලු ගවුමක් මහමු | How to sew a beautiful sleeveless light frock | mahum wilasith
Переглядів 11 тис.2 роки тому
අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ගොඩක්ම ලේසියෙන් ඉක්මනට කපලා මහන්න පුළුවන් අත් රහිත සැහැල්ලු ගවුමක් මහගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාටත් පුළුවන් ඉතාම අඩුවියදමකින් වගේම ඉතා අඩු කාලයකින් මේ වගේ ලස්සන ගවුමක් මහගන්න. Today I am going to teach you in this video how to sew a sleeveless light ‌frock. අපි ඇදුමක් මහන්න කලින් දැනගෙන සිටිය යුතු මූලික පාඩම් ටික...
ගෙදරට අදින්න සැහැල්ලු කොට කලිසමක් ලේසියෙන්ම කපලා මහමු | How to sew a short | Mahum wilasitha
Переглядів 11 тис.2 роки тому
අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ගෙදරට අදින සැහැල්ලු කොට කලිසමක් මහගන්නේ කොහොමද කියලා. ඉතිං ඔයාට මේ වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවොත් ඔයාට මේ ඇදුම ඉක්මනට ලේසියෙන්ම කපලා මහගෙන අදින්න පුළුවන්. ඒවගේම තමයි ඔයාලට ස්වයං රැකියාවක් විදිහට මේවගේ කලිසම් මහලා අලෙවි කරන්නත් පුළුවන්. Today I am going to teach you in this video how to sew a short to wear at home. So if you watch this video till the end yo...
පොඩි අත් දෙකක් සහිත A - Line ගවුමක් ලේසියෙන්ම මහමු | An A-line frock with two small sleeves easily
Переглядів 238 тис.2 роки тому
පොඩි අත් දෙකක් සහිත A - Line ගවුමක් ලේසියෙන්ම මහමු | An A-line frock with two small sleeves easily අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම A-Line ගවුමක් කපලා මහගන්න විදිහයි. මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම ඉවරවෙනකල් බැලුවොත් ඔයාට මේ ඇදුම ඉක්මනට ලේසියෙන්ම කපලා මහගන්න පුලුවන්. (පොඩි සාමාන්‍ය අත සහිතව) Today I am going to teach you in this video how to easily cut and sew an A-Line dress. If ...
පපුවවට මිම්ම විතරක් අරගෙන විනාඩි 15න් ලස්සන බ්ලවුස් එකක් මහමු|How to sew a beautiful blouse in 15min
Переглядів 95 тис.3 роки тому
අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ රෙදි කොටසකින් ලස්සන බ්ලවුස් එකක් මහගන්න විදිහයි. පපුවවට මිම්ම විතරක් අරගෙන විනාඩි 15ක් වගේ පොඩි කාලයකින් ඔයාට මේ ඇදුම මහගන්න පුළුවන්. ඉතිං ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවොත් මේ ලස්සන ඇදුම ලේසියෙන්ම මහගන්න පුළුවන්. Today I am going to teach you in this video how to make a beautiful blouse from a piece of fabric. අපි ඇදුමක් මහන්න කලින් දැනගෙන සිටිය යුතු...
අවුරුදු දෙකත් තුනත් අතර පුංචි දියණියකට ලස්සන ගවුමක් | A beautiful dress for a little girl
Переглядів 2,9 тис.3 роки тому
අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ වයස අවුරුදු 2ත් 3ත් අතර පුංචි දියනියකට සුදුසු ලස්සන ගවුමක් මහගන්න විදිහයි. අද මම මේ ගවුම කියලා දෙන්නේ සම්මත මිමි වලට අනුවයි. ඉතිං ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් මේ ලස්සන ගවුම ඔයාගේ බබාටත් මහලා දෙන්න පුළුවන්. Today I am going to teach you in this video how to make a beautiful dress for a little girl between the ages of 2 and 3. Today I will tell yo...
ලොකු පොඩි හැමෝටම ගැලපෙන සායක් ලේසියෙන්ම මහමු | Let's easily sew a skirt that suits everyone.
Переглядів 39 тис.3 роки тому
අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ගොඩක්ම ලේසියෙන් විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් මහගන්න පුළුවන් ලස්සන පොඩි සායක් මහගන්න විදිහයි. ඉතිං මේ සාය වයස අවුරුදු 7/8 වගේ ඉදලා තරුණ ලොකු අයට ඉන මිම්ම විතරක් වෙනස් කරලා මහගන්න පුළුවන්. ඉතිං ඔයා මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම බැලුවොත් ඔයාට මේ සාය මහලා වෙලදපොළට වුනත් දාන්න පුළුවන්. Today I am going to teach you in this video how to make a beautiful little s...
ලේසියෙන්ම කෑලි හයේ සායක් මහමු | Let's easily sew a six piece skirt | kali haye saya masana akaraya
Переглядів 121 тис.3 роки тому
ලේසියෙන්ම කෑලි හයේ සායක් මහමු | Let's easily sew a six piece skirt | kali haye saya masana akaraya
ඇදුම් මැසීම සදහා නිවැරදිව මිමි ලබා ගන්නා ආකාරය | How to take full body measurements
Переглядів 27 тис.3 роки тому
ඇදුම් මැසීම සදහා නිවැරදිව මිමි ලබා ගන්නා ආකාරය | How to take full body measurements
නිවැරදිව මිනුම් පටියක් තෝරාගැනීම, භාවිතා කරන ආකාරය සහ කියවීම හරියටම ඉගෙන ගනිමු | Measuring tape
Переглядів 12 тис.3 роки тому
නිවැරදිව මිනුම් පටියක් තෝරාගැනීම, භාවිතා කරන ආකාරය සහ කියවීම හරියටම ඉගෙන ගනිමු | Measuring tape
රෙදි මැනීම සහ රෙද්දේ දිග පළල ලේසියෙන්ම හොයාගන්න හැටි | How to measure fabric | Mahum padam mula sita
Переглядів 59 тис.3 роки тому
රෙදි මැනීම සහ රෙද්දේ දිග පළල ලේසියෙන්ම හොයාගන්න හැටි | How to measure fabric | Mahum padam mula sita
මැහුම් සදහා භාවිතා කරන විවිධ රෙදි වර්ග | Different types of fabrics used for sewing | mahumwilasitha
Переглядів 40 тис.3 роки тому
මැහුම් සදහා භාවිතා කරන විවිධ රෙදි වර්ග | Different types of fabrics used for sewing | mahumwilasitha
මැහුම් සදහා අවශ්‍යය මූලික උපකරණ | Basic tools required for Sewing | 01 පාඩම | Mahum wilasitha
Переглядів 10 тис.3 роки тому
මැහුම් සදහා අවශ්‍යය මූලික උපකරණ | Basic tools required for Sewing | 01 පාඩම | Mahum wilasitha

КОМЕНТАРІ

  • @ShamaKumari-br4es
    @ShamaKumari-br4es 7 днів тому

    harima pahadiliwa kiyala denawa.gawme watya pate palla koccara ganna onida miss

    • @mahumwilasitha
      @mahumwilasitha 6 днів тому

      රෙදි කෑල්ලන් පළල ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් ගන්න. කෙනාගේ උස සහ ගවුමේ උස ප්‍රමාණය අනුව බලලා ගන්න ඕනි.. බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️

  • @niroshahettiarachchi5691
    @niroshahettiarachchi5691 11 днів тому

    පිටුපස අත් කට අඟල් 2/1 තියන්න බැරි උනොත් මොකද කරන්නෙ. මගෙ අම්මා ගේ උපන්දිනයක් ගවුමක් මහන්නයි හැදුවෙ මිස් මට පිටුපස අත් කට අඟල් 2/1 තියන්න අමතක උනා මැහුවම අවුලක් වෙයිද. මිස් ට බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට ❤❤❤

    • @mahumwilasitha
      @mahumwilasitha 11 днів тому

      නෑ නෑ.. ඒක ලොකූ අවලක් වෙන්නේ නැහැ, බය නැතිව මහන්න.. ⁣ බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️

    • @niroshahettiarachchi5691
      @niroshahettiarachchi5691 10 днів тому

      @mahumwilasitha Thank you ❤️❤️❤️

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 14 днів тому

    හරිම ලස්සනයි පැහැදිලි ගොඩක් ස්තුති

    • @mahumwilasitha
      @mahumwilasitha 14 днів тому

      බොහෝම ස්තුතියි ඔයාගේ Comment එකට... ❤️😊

  • @kaushalyadilrukshi7888
    @kaushalyadilrukshi7888 24 дні тому

    ගොඩක් ලස්සන පාඩමක් තැන්කූ ම්ස්

    • @kaushalyadilrukshi7888
      @kaushalyadilrukshi7888 24 дні тому

      කියලා දෙන විදියට ආස හිතෙනවා

    • @mahumwilasitha
      @mahumwilasitha 24 дні тому

      බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️😊

  • @AmaraAmara-h8p
    @AmaraAmara-h8p 25 днів тому

    කියාල දුන්න තේරුනාඒත් ඔයාමාක් කරන ඒවා පැහදිලි නෑ තදපාටකින් මාක් කරන්න.අපි පොත්වල ඔක්කොම ලියාගන්නවා ඔයාට.පින්

    • @mahumwilasitha
      @mahumwilasitha 25 днів тому

      හරි.. බොහෝම ස්තුතියි..

  • @ChandraPadmini-e8w
    @ChandraPadmini-e8w 25 днів тому

    Harima sarali

    • @mahumwilasitha
      @mahumwilasitha 25 днів тому

      බොහෝම ස්තූතියි.. ❤️😊

  • @chamodivihanga7522
    @chamodivihanga7522 27 днів тому

    Miss saya kotasata kohomada ine ganata redi ganne

    • @mahumwilasitha
      @mahumwilasitha 26 днів тому

      Redde palala a vidiyatama aragena, ina mimme ganata reli tika hadagannai oni..

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s 27 днів тому

    හරි සම්පුර්ණ විදිහට ඇදුම මහන.හැටි කිව්වා .මිස්ට බෙහෙවින් ස්තුති .

    • @mahumwilasitha
      @mahumwilasitha 26 днів тому

      බොහෝම ස්තූතියි ඔයාගෙ Comment එකට.. ❤️😊

  • @nirashachamodi
    @nirashachamodi 29 днів тому

    Thank you ♥️♥️♥

  • @ShanikaDilrukshi-w1b
    @ShanikaDilrukshi-w1b Місяць тому

    Hodai mis❤

  • @sanduniliyanaarachchi7102
    @sanduniliyanaarachchi7102 Місяць тому

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      ❤️😊

    • @sanduniliyanaarachchi7102
      @sanduniliyanaarachchi7102 Місяць тому

      මං ඇදුම්වල අත අල්ලද්දි ලොකු ගැටලුවක් දැනුන. මට හිතෙන්නෙ මේ වීඩියෝ එකේ ඒකට විසදුම තියෙනව. අර අත අල්ලන්න කලින් නියම මැද හොයාගන්නෙ. ඒක තමයි මගේ අත වරදින්න හේතුව. මං තාම දැකල නෑ කවුරුත් ඒ කතාව නොමිලේ දෙන පාඩමක දාල තියෙනව. මිස්ට ගොඩක් ස්තුතියි.

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි.. ඔයා එහෙම මහලා බලන්න..

  • @CathumiDinasha
    @CathumiDinasha Місяць тому

    ❤❤❤❤

  • @indrakanthi2235
    @indrakanthi2235 Місяць тому

    ❤❤❤

  • @priyankamalkanthipriyank-db1fp
    @priyankamalkanthipriyank-db1fp Місяць тому

    බොහෝම ස්තුතියි ම්ස්

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි Comment එකට.. ❤️😊

  • @indranipathirana1197
    @indranipathirana1197 Місяць тому

    Podidaruwekuta wage හරි නිහතමානීව කියලා දුන්නා ස්තුතිය දුව ❤❤❤❤❤❤😊

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි Comment එකට.. ❤️😊

  • @LeelawathiLeelawathi-oy5mv
    @LeelawathiLeelawathi-oy5mv Місяць тому

    Harima lasnai mis oya hodata kiyala denawa agalawalin Alain hedahi gaumak mahna vdiha kiyala dennko misa

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      Thank you so much.. ❤️ eka A-line gaumak kiyala dunna, oya ekath balanna, thava ekak kiyala dennamkoo..

  • @h.mdammika167
    @h.mdammika167 Місяць тому

    මිස් පිටුපස පලුව කපද්දි ඉදිරිපසින් ඇදගත් අගල් එකහමාර රේකාවෙන් නමලද පිටුපස සදහා නමාගත් රෙද්දෙ නැම්මමත තබන්නෙ.බො⁣හෝම ස්තුතියි මේවගේ පැහැදිලිව උගන්නනවට.

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      ඔව් ඔව්.. බොහොම ස්තූතියි Comment එකට.. ❤️😊

    • @h.mdammika167
      @h.mdammika167 Місяць тому

      උත්තර දුන්නට ස්තුතියි මිස්.තෙරුවන් සරණයි.

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      ඔයාටත් තෙරැවන් සරණයි...

  • @RamyaSenarathna
    @RamyaSenarathna Місяць тому

    Gauma ලස්සනයි kiyala dunnata 🎉

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි.. ❤️❤️

  • @rupachandani5288
    @rupachandani5288 Місяць тому

    ඉතාමත් පැහැදිලිව කියා දුන්නාට ගොඩක් ස්තුතියි ඔයා හරිම කරැණාවන්ත කෙනෙක් දිනෙන් දින ව්‍යාපාරය සාර්ථක වෙිවා

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි ආදරණීය Comment එකට.. ❤️😊

  • @HimashaSathsarani-u9l
    @HimashaSathsarani-u9l Місяць тому

    බොහොම ස්තුති බුදුසරණයි ඔයාට❤❤

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      ඔයාගේ Comment එකටත් බොහෝම ස්තූතියි.. ❤️😊

  • @ShamilaPehesara
    @ShamilaPehesara Місяць тому

    Thank you miss harima pahadili

  • @sunethrakumari9741
    @sunethrakumari9741 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @ShamaliMalkanthi-ik6sj
    @ShamaliMalkanthi-ik6sj 2 місяці тому

    ගොඩක් ස්තූතියි මිස් ඔයාට ගොඩාක් හොදට පැහැදිලිව කියල දුන්නා

    • @mahumwilasitha
      @mahumwilasitha Місяць тому

      බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️😊

  • @chamilaherath7884
    @chamilaherath7884 2 місяці тому

    ❤👗

  • @anushahettikande1106
    @anushahettikande1106 2 місяці тому

    ❤❤❤ Thanks

  • @kumariugn2704
    @kumariugn2704 2 місяці тому

    Harima watinawa.godaaak pehedili.man lassana gawmak mahagaththa.thanks dear

    • @mahumwilasitha
      @mahumwilasitha 2 місяці тому

      harima sathutui.. Comment ekata thank you 💖💖

  • @ashasanjeewanie6858
    @ashasanjeewanie6858 2 місяці тому

    Thank you... 💗

  • @DeepthiFernando-f1u
    @DeepthiFernando-f1u 2 місяці тому

    MARAMA Pahadilli Gooddak PIN

  • @lekhaperera3428
    @lekhaperera3428 3 місяці тому

    Great Very clear

  • @niroshanimelwis5373
    @niroshanimelwis5373 3 місяці тому

    බොහොම ස්තූතියි. ගොඩක් පැහැදිලිව කියල දුන්නා. ❤

    • @mahumwilasitha
      @mahumwilasitha 3 місяці тому

      ඔයාගේ Comment එකටත් බො⁣හෝම ස්තූතියි.. ❤️

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 3 місяці тому

    Thank you so much mis❤❤❤ thawa oyawage videos ewanna අමතක karanna epa thank you ❤❤❤❤❤

  • @DeepthiFernando-f1u
    @DeepthiFernando-f1u 3 місяці тому

    Hari paha dilli thanks

  • @RashmikaWickramasingha
    @RashmikaWickramasingha 3 місяці тому

    Thank you..... ❤

  • @sajifernando3862
    @sajifernando3862 3 місяці тому

    ❤thank you❤

  • @IndraniDissa-d5w
    @IndraniDissa-d5w 3 місяці тому

    Harima watina padamak

  • @Sadarudimuthu
    @Sadarudimuthu 3 місяці тому

    Bohoma sthuthi misss

  • @SilwaAbesinha
    @SilwaAbesinha 3 місяці тому

    Mis ,saya mahanna harima lesi,harima pehedili,

  • @pramoddeulika8365
    @pramoddeulika8365 3 місяці тому

    🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @deepikagamage2978
    @deepikagamage2978 3 місяці тому

    💐💐💐💐

  • @MadhushaDilhani-o5o
    @MadhushaDilhani-o5o 3 місяці тому

    ගොඩක් වටිනවා. තැන්ක්ස් මිස් 🙏

    • @mahumwilasitha
      @mahumwilasitha 3 місяці тому

      බොහෝම ස්තූතියි.. ❤️❤️

  • @Renuka-i5c
    @Renuka-i5c 4 місяці тому

    Miss oya gawa me redi online genna ganna puluwanda

  • @prasangipremarathna
    @prasangipremarathna 4 місяці тому

    ඔයා වැල් වටාරම් නැතිව කියලා දෙනවා. දිගටම මේ වගේ ගවුන් ගේන්න

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      බොහෝම ස්තූතියි.. ❤️

  • @WasanthaSrimathi
    @WasanthaSrimathi 4 місяці тому

    Harima pahadili

  • @sriyaniperera449
    @sriyaniperera449 4 місяці тому

    හරිම ලස්සනට කියා දෙනවා.හොදටම තේරුම් ගන්න පුළුවන් ගොඩක් පිං ඔබ තුමියට.බුදු සරණයි.

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️ බුදුසරණයි!!

  • @PkSwarnalatha
    @PkSwarnalatha 4 місяці тому

    හොඳ ට පැහැදිලි කලා බුදු සරනයි

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      බොහෝම ස්තූතියි.. ❤️ බුදුසරණයි!!

  • @HeemaliDasanayaka
    @HeemaliDasanayaka 4 місяці тому

    Mis oya harima pehediliwa lassanata kiyala denawa.. reka adina ewa pehedili wenna kolayaka kalanam siyalla sampurnai..

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      Thank you so much.. ❤️ hari man pehediliva penna adinnamko..

  • @chamilakumari7624
    @chamilakumari7624 4 місяці тому

    ස්තූතියි 🙏🙏❤️

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      Comment එකට බොහෝම ස්තූතියි.. ❤️😊

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 місяці тому

    කලිසමක් ඉස්සරහ පලුව සහ පිටිපස පලුව සදහා කරුව කපන ආකාරය වෙනස් වෙන්න ඕන නේද...

    • @mahumwilasitha
      @mahumwilasitha 4 місяці тому

      ඔව්, ඔයා කියන විදිහට මහන්නත් පුළුවන්, මේක ගෙදරට අදින්න සරල කලිසමක් නිසා මේ විදිහට මහන්නත් පුළුවන්..

  • @sanuriherath220
    @sanuriherath220 4 місяці тому

  • @HeemaliDasanayaka
    @HeemaliDasanayaka 4 місяці тому

    Harima phedili thanks...ehema thama apita wenna oni.