Kasi Saban Pena ( කාසි සබන් පෙණ ) - Sarith & Surith | Pasan Liyanage ( Official Promo Track )

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 9 тис.

  • @anuchan877
    @anuchan877 10 місяців тому +84

    සුපිරි වැඩක් සරිත් සුරිත් . හේමාල් ආයේ මෙහෙම දකින්නේ කාලෙකට පස්සේ. ප්‍රවේගය තමයි මතක් උනේ කෙලින්ම අනිවා ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ එකවගේ ආදරේ කරන සුපිරි නළුවා. ඩාන්ස් එක super. choreography ටොප් වගේ. full video එක එනකම් බලන් ඉන්නවා. සුබ පැතුම් ටීම් එකටම. ෆිල්ම් එක අති සාර්ථක වෙන්න කියලා විශ් කරනවා.

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 10 місяців тому +1318

    🆁🅾🆇 💙
    Lyrics
    කාසි සබන් පෙණලූ
    ගෑනු අයිස් කැටලූ
    බෙල්ල වටේ දාගෙන
    උර චක්කර මාලෙ
    කෑශ් අතේ නැතිලූ
    රෑෂ් වෙවී යමුලූ
    බ්‍රේක් නැතුව
    ලයිෆ් එකම ඇක්සලරේටින්
    ආවේ දොදොල් වෙවී අපෙ නෝනී
    කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
    දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී
    දුම්මල වරම් අරන් නසරාණී
    ඒ සුන් සුන් සුන් සුන්නේ මචන්
    ගත්තා සැපක් සින්ගල්
    ඒත් දැං දැං කැන්සල්නෙ මචං
    බැන්ද බෙරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    🆁🅾🆇 💙
    වාසි වෙද්දි හොදලූ
    ආයෙ කතා නැතිලූ
    පරණ කෙස් හොය හොය
    මට නක්කල දාතී
    චීස් පනේ ඇතිලූ
    මං කෙරුවේ බොරුලූ
    ඩිශ්ටි ඩිඩිං නෝ චිල්ඩ්‍රන්
    ගෝරි මෙ වයිෆී
    මේකප් සැලුයන් ඈදු නිල් දේවී
    වැහිලා යකා අපේ සීදේවී
    ඉස්සර හීරෝ දැන් සීරෝ වී
    දත්මිටි කකා එයා ගුටි දේවී
    ඒ පින් වින් සිටුවේශන් මචන්
    උබයි මමයි සෆරින්
    ඒ සොලී වේල ඉල්ල මචං
    බැන්ද බේරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    ටා ටට ටටා ටටා...
    🆁🅾🆇 💙

  • @erangakavinda1882
    @erangakavinda1882 10 місяців тому +2840

    මුදල් එක්ක පට්ට ඇරියස් එකක් කවර් කරන්නේ මුන් දෙන්නා
    හැබැයි සහතික ඇත්ත ❤

  • @CalmClipperButterfly-ch8yu
    @CalmClipperButterfly-ch8yu 3 місяці тому +3

    ලස්සනයි සිනිදුව ලස්සනයි අක්කා ඔයාගේ නර්තන හැකියාව තවත් වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කා ආදරෙයි ගොඩක් ❤❤

  • @chalithadilushika563
    @chalithadilushika563 10 місяців тому +7185

    කවදාවත් චාටර් උනේ නැති චරිතයක් තමයි ඉතින් හේමාල් කියන්නේ ❤️🥺

    • @SL_SADIYA_MODZ.2006
      @SL_SADIYA_MODZ.2006 10 місяців тому +105

      Aththa bn😊❤

    • @powerbutton6305
      @powerbutton6305 10 місяців тому +110

      සිරාවට ...Mr.Gentleman Of sinhala cinema

    • @Myli584
      @Myli584 10 місяців тому +120

      ඒකනෙ හැමදාම කොල්ලට ආදරේ ❤

    • @chalithadilushika563
      @chalithadilushika563 10 місяців тому +35

      ​@@Myli584 අනිවාරෙන් ❤️

    • @chalithadilushika563
      @chalithadilushika563 10 місяців тому

      ​@@powerbutton6305එකෙන්ම ❤

  • @crickshowsl
    @crickshowsl 10 місяців тому +505

    මේකත් සල්ලි සල්ලි වගේ අලුත් රැල්ලක් වෙනවාමයි ❤ ඒ තරම් සුපිරි ❤️‍🔥
    Song - 100%
    Music - 100%
    Visual - 100%
    All are superb 🔥

  • @enjoyingwithanimals
    @enjoyingwithanimals 10 місяців тому +323

    හේමාල් ඉන්නවා කියන්නේ ෆිල්ම් එක එකෙන්ම සුපිරිම තමයි💪💯

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 2 місяці тому +29

    හෙමාල් අයියට ඉස්සර ඉදන් ආදරෙ කොල්ලො කෙල්ලො කො........❤🥰🤗

  • @lalanew8355
    @lalanew8355 10 місяців тому +51

    සුපිරි බීට් එක. නියමයි. හේමාල් එදා වගේමයි. විකාර රජ කතා අඩු කරලා මෙහෙම යූත් ෆිල්ම්ස් කරද්දී ලංකාවම අල්ලන එකම නළුවා. ප්‍රවේගය මතක් උනා. හෝල් එකක දෙපාරක් බලපු එකම සිංහල ෆිල්ම් එක.

  • @thulanimapa2107
    @thulanimapa2107 10 місяців тому +178

    " කාසි සබන් පෙණ " ත් අලුත් රැල්ලක් වෙයි ..... සරිත් සුරිත් වෙනස්ම ගමනක් යනවා....අමුතුම ටැමිල් වයිබ් එකක් එක්ක යන වෙනස්ම විදිහේ අලුත් වැඩක් .....කාලෙන් කාලේට මේ වගේ අලුත් creations කරන එක නම් මරු......This one is trending for sure.... ❤️
    Good job Sarith & Surith , Sandesh Bandara ❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 10 місяців тому +1276

    Fav voice = sarith ❤
    Fav actor = hemal❤
    මේක පිස්සුවක් ❤.සරිත් සුරිත් ඉන්නවා කියන්නෙ ඉතින් hit එකක් තමා 🥰🥰🥰❤️😘

  • @savijay3565
    @savijay3565 5 місяців тому +126

    20M වලට තව ටිකයි😍🔥 Come on Boysss❤❤❤

  • @sakilavilochana3870
    @sakilavilochana3870 10 місяців тому +133

    මේක film එකට කල් යල් බලලා ගහපු පට්ටම මොළේ ඇති campaign එකක්... හැමදේම පට්ට... voice, lyrics, music 👌

  • @lcbandara5219
    @lcbandara5219 10 місяців тому +505

    මුන්ගෙ සිංදු කවදාවත් එකපාරක් අහල නවත්තන්ඩ බෑ..😁 ආයෙ ඉතින් සුපිරිම සැපක් දෙන්නෙ ❤😍

  • @Alonelife-x7i
    @Alonelife-x7i 10 місяців тому +348

    New trending song කියන අය මේ පැත්තට 👇... ඒකෙ තියෙන්නේ අමුතූම රහක්... Good job අයියලා... 👌😎

    • @theekshanatube
      @theekshanatube 10 місяців тому +3

    • @momayapasangee5648
      @momayapasangee5648 10 місяців тому +4

      😊😊❤️❤️🌼

    • @wazeerwahab725
      @wazeerwahab725 10 місяців тому +5

      Copy thama ithin ua-cam.com/video/pyxuzUz96RU/v-deo.htmlsi=xscD2kEuKagL3DyV

    • @oshanroy6495
      @oshanroy6495 10 місяців тому +3

      Tamil song ekak meka...son son papara mittayi

    • @yonagranger8999
      @yonagranger8999 7 місяців тому

      ​@@oshanroy6495 thanks

  • @thilakk2493
    @thilakk2493 5 місяців тому +35

    සුපිරි ඇ

  • @mihirangi8815
    @mihirangi8815 9 місяців тому +335

    හේමාල් අයියත් එක්ක කරපු මේ සිංදුව මරු අනේ 😘😘 Good Job Sarith &Surith Ayya 🥳🥳

    • @Onijanirwan
      @Onijanirwan 9 місяців тому

      👍

    • @vsbrosis957
      @vsbrosis957 9 місяців тому

      ua-cam.com/video/W6UoSTBHW28/v-deo.htmlsi=mZiQdYuJAK_NLEld

  • @cartoon.hub1111
    @cartoon.hub1111 10 місяців тому +287

    ගහපු ගෙම අනුව තමයි මෙකෙ ප්‍රතිචාර❤😌 ගැම්මක් සරිත් සුරිත් අයියෙ. මෙ වගෙ සිංදු ඔන❤😊

    • @DerikDickson
      @DerikDickson 10 місяців тому +3

      Thawa tamil sindu tikak ahnna weiii😅😅😅

    • @Rcb253
      @Rcb253 9 місяців тому

      @@DerikDickson ow ow baladhdhi mun okkoma copy karayo ne😂

    • @savijay3565
      @savijay3565 9 місяців тому

      ​@@DerikDicksonTamil එකට වැඩිය මේකේ Music arrangements වෙනස්..මේ version එක පට්ට❤🔥🎶🎶

    • @JeewanthaPathum-u4u
      @JeewanthaPathum-u4u 2 місяці тому

      @@Rcb253 Gdhd

    • @JeewanthaPathum-u4u
      @JeewanthaPathum-u4u 2 місяці тому

      Ogfbo

  • @hansika7101
    @hansika7101 10 місяців тому +305

    Wow Hemal...ප්‍රවේගය මතක් උනා....❤️🔥
    මේක නම් පිස්සුවක්😍❤️

  • @HirushiOshadhi
    @HirushiOshadhi 2 місяці тому +7

    මරු තුන් දෙනා. හේමාල්, සරිත් සුරිත්❤❤❤❤❤

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 10 місяців тому +251

    සින්දුව වගේම film එකත් මරු ඇති කියලා හිතෙන්නේ මට විතරද 😍
    Hemal , Sarith surith 💥🎬

    • @Abey2000
      @Abey2000 10 місяців тому +4

      Aniwa supiriyak weyi ❤

    • @HemalathaHemalatha-d7z
      @HemalathaHemalatha-d7z 5 місяців тому

      Gkfbygsksfbf❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤f❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤fgjzxfbgbzggghkzghbxalgybxfj

  • @sumidudilhara2864
    @sumidudilhara2864 10 місяців тому +798

    Hemal film ගොඩක් ඇක්ට් කරන්නෙත් නෑ. ඇක්ට් කරොත් එකක් අවුරුදු ගානක් යනකන් ඒ film එක හිට් තමා.අමතක නම් වෙන්නෑ . පට්ටම වැඩ්ඩෙක්.

    • @user-kp6yr8nz8n
      @user-kp6yr8nz8n 9 місяців тому +11

      Harytama vijay suryala wge eyalath 1 year ekata 1 film ekai

    • @vsbrosis957
      @vsbrosis957 9 місяців тому

      ua-cam.com/video/W6UoSTBHW28/v-deo.htmlsi=mZiQdYuJAK_NLEld

    • @ireshasanjeewani4593
      @ireshasanjeewani4593 9 місяців тому

      cvbnnb

    • @diretdisco
      @diretdisco 9 місяців тому +2

      වෙන ඉතින් රගපාන්න හර් හමන් නලුවෙක්ට ඒකා ව්තරයි

    • @KaushalyaSubhashini-uf1uh
      @KaushalyaSubhashini-uf1uh 9 місяців тому

      copyaaa😂

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 9 місяців тому +62

    ෆිල්ම් එක බලල ඇවිත් ආයි අහනවා😂
    ඒ තරම් පිස්සුවක් වෙලා ඉවරයි❤
    සල්ලි , මරීනා , කාසි සබන් පෙණ❤

  • @TiyaraFernando
    @TiyaraFernando 3 місяці тому +72

    2025 ට කලින් 30 Million ගහමු👌🏼😍❤🔥
    Fav song in 2024🎶✨

  • @shanthagamage2915
    @shanthagamage2915 9 місяців тому +373

    නියම හඬක්
    සුපිරි වැඩක්
    සරිත් සුරිත් නියමයි, මෙන්න මගෙන් විසිල් පාර.

  • @upulidahanayake5946
    @upulidahanayake5946 9 місяців тому +135

    කරන හැම සින්දුව ම හිට් වෙනවා කියන්නේ වෙනම ලෙවල් එකක් 😎
    සරිත් සුරිත් බ්‍රෑන්ඩ් එකක් ඉතින් 😍🎸💯

  • @HIMMA327
    @HIMMA327 10 місяців тому +289

    මාර සහෝදර ඩබල.....❤
    කවදාවත් චාටර් නොවූ චරිත දෙකක්....[හේමාල්]❤

  • @anilroopasingha8546
    @anilroopasingha8546 5 місяців тому +67

    කවදාවත් චාටර් නොවුණු චරිතයක් මචන් හේමාල් කියන්නෙ ❤❤❤❤

  • @susa3082
    @susa3082 10 місяців тому +169

    හේමාල් වැඩ්ඩෙක් තමා ඉතින් 🔥 one and only young super star in SL cinema ❤👑🔥

  • @koreanStudy815
    @koreanStudy815 10 місяців тому +23

    😒 මම ආසම නළුවා හේමාල් ❤
    Fav voice sarith ❤️😍
    මරු අනේ .....
    Sarith & surith nm thnikrma pissuwak 😘😘❤️❤️

  • @Isurikashashini
    @Isurikashashini 10 місяців тому +65

    සරිත් අයියගෙ ලස්සන.😉 ආ හරි සිංදුවත් ගොඩක් ලස්සනයි.😁🥰
    Sarith & Surith 🔥🤟

  • @mathiyayt9498
    @mathiyayt9498 8 днів тому +2

    මට ලයික් 90 දෙන්නකෝ😢😢❤❤❤

  • @nithi_ima111
    @nithi_ima111 10 місяців тому +131

    අනිවාර්යයෙන්ම Trending🔥 Sarith Surith ge songs 1.25× පිස්සුවක් තමා 😍❤️

  • @niroliongaming2165
    @niroliongaming2165 10 місяців тому +3163

    හේමාල් රැල්ලක් නෙවෙයි සුනාමියක් ❤️

  • @niroliongaming2165
    @niroliongaming2165 10 місяців тому +1452

    විජය කුමාරතුංගට පස්සෙ ආව සුපිරි ඩයල් එකක් ❤️💪

  • @ayomiwalivita
    @ayomiwalivita 2 місяці тому +1

    සුපිරි 😃

  • @Prabodhyasrimalisagara
    @Prabodhyasrimalisagara 10 місяців тому +457

    ලන්කාවෙ ඉන්න සුපිරිම චරිතයක්..කාගෙන්වත් කතාවක් නොහා ලස්සනට වැඩෙ කරන සුපිරි කොල්ලෙක්..❤❤❤

  • @KushenMusic
    @KushenMusic 10 місяців тому +41

    කාසි සබන් පෙනලු
    ගෑනු අයිස් කැටලු....❤
    The Hit On 2024 💝

  • @TECHSKYLER-zo8ms8eq8g
    @TECHSKYLER-zo8ms8eq8g 10 місяців тому +42

    මටනම් මේකේ visual එක දකිද්දි VIP tamil movie එක මතක් වුනා. මේකත් හිට් එකක් වෙයි නෙහ්❤🎉

  • @ShamaliSewwandi-r2i
    @ShamaliSewwandi-r2i 11 днів тому +2

    වාව් 😊😊😊😊😊😊😊😃😄😀🤩😉😆

  • @rajeewa1618
    @rajeewa1618 10 місяців тому +201

    චරිතයක් තමයි ඉතින් හේමාල් කියන්නේ

  • @Tharindu950
    @Tharindu950 10 місяців тому +7986

    එකපාරට වඩා මේ සිංදුව අහපු අය මේ කොනට" ❤ gammata
    👇

  • @shashinihansani4563
    @shashinihansani4563 10 місяців тому +1164

    හේමාල් අයියගෙ dance එක පට්ට ❤️🔥

    • @KaushalyaSubhashini
      @KaushalyaSubhashini 10 місяців тому +6

      vijay wenna hadanawoo😂😂😂

    • @Lokayo.Official
      @Lokayo.Official 10 місяців тому +5

      ua-cam.com/video/R_LtpLQQlwE/v-deo.html
      මනෝපාරකට තනියම පාන්දරට අහන්න ලස්සනම සිංදුවක් 🥰🎧

    • @shashinihansani4563
      @shashinihansani4563 10 місяців тому +9

      @@KaushalyaSubhashini ඒ මනුස්සයට වෙන වැඩ නෑනෙ විජේ වෙන්න දගලන්නෙ හදන්නෙ 😅🤣

    • @LakshanBro-d1q
      @LakshanBro-d1q 10 місяців тому +5

      ❤❤

    • @ShanikaFernando-js6xm
      @ShanikaFernando-js6xm 9 місяців тому +3

      නියම ay

  • @mayomianushka6718
    @mayomianushka6718 4 місяці тому +8

    ගැම්මක්. තමයි

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 10 місяців тому +604

    විභාගේ දවස්වල මේවා දාන්න එපා අප්පා....10 පාරක්වත් අහන්න හිතෙනවා ❤😂

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 8 місяців тому +152

    10 million වලට තව ඩිංගයි ❤ ජයවේවා ! මේකෙට ලයික් 500 ක් ඕන 😍

  • @anjuoffciol2008
    @anjuoffciol2008 10 місяців тому +209

    Lyrics
    කාසි සබන් පෙණලූ
    ගෑනු අයිස් කැටලූ
    බෙල්ල වටේ දාගෙන
    උර චක්කර මාලෙ
    කෑශ් අතේ නැතිලූ
    රෑෂ් වෙවී යමුලූ
    බ්‍රේක් නැතුව
    ලයිෆ් එකම ඇක්සලරේටින්
    ආවේ දොදොල් වෙවී අපෙ නෝනී
    කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
    දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී
    දුම්මල වරම් අරන් නසරාණී
    ඒ සුන් සුන් සුන් සුන්නේ මචන්
    ගත්තා සැපක් සින්ගල්
    ඒත් දැං දැං කැන්සල්නෙ මචං
    බැන්ද බෙරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    වාසි වෙද්දි හොදලූ
    ආයෙ කතා නැතිලූ
    පරණ කෙස් හොය හොය
    මට නක්කල දාතී
    චීස් පනේ ඇතිලූ
    මං කෙරුවේ බොරුලූ
    ඩිශ්ටි ඩිඩිං නෝ චිල්ඩ්‍රන්
    ගෝරි මෙ වයිෆී
    මේකප් සැලුයන් ඈදු නිල් දේවී
    වැහිලා යකා අපේ සීදේවී
    ඉස්සර හීරෝ දැන් සීරෝ වී
    දත්මිටි කකා එයා ගුටි දේවී
    ඒ පින් වින් සිටුවේශන් මචන්
    උබයි මමයි සෆරින්
    ඒ සොලී වේල ඉල්ල මචං
    බැන්ද බේරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    ටා ටට ටටා ටටා...

  • @ThiliniNisansala-ik4nv
    @ThiliniNisansala-ik4nv 6 місяців тому +47

    මන් අහපු ලස්සනම සින්දු ❤❤❤❤ SUPPER

  • @chathupaperera96
    @chathupaperera96 7 місяців тому +212

    හේමාල් + සරිත් සුරිත් = 🔥🔥🔥

    • @lahirudeshappriya2536
      @lahirudeshappriya2536 11 днів тому +2

      අද්ට්ට්❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @slmusic7231
    @slmusic7231 10 місяців тому +965

    Film එකකට ගහන්න කියාපු Voice එකක්...Sarith & Surith ❤❤

    • @prabodashashi2102
      @prabodashashi2102 10 місяців тому +9

      Film eke song eka sing karannnee wena kenek mn hitanne .me cover song ekk

    • @achinichamodya6664
      @achinichamodya6664 10 місяців тому +9

      @@prabodashashi2102 නෑනෙ මේක official එකනෙ

    • @NilanDinuka
      @NilanDinuka 10 місяців тому +5

      Film eke name ek mokkd

    • @prabodashashi2102
      @prabodashashi2102 10 місяців тому +4

      @@NilanDinuka video eke anthimata yannnne name eka.

    • @SurekaHerath-k3t
      @SurekaHerath-k3t 10 місяців тому +3

      මේක ෆිල්ම් එකේ සිංදුව තමා

  • @nilupulsudesh3913
    @nilupulsudesh3913 9 місяців тому +38

    කැරකි කැරකි කැර කැරකිලා...🔥
    හෙමිහිට ඉදිරියටම 🫶 "කාසි සබන් පෙණ" 💕

  • @RuchiraNirshan-pz8rq
    @RuchiraNirshan-pz8rq 5 місяців тому +42

    එක පාරට වඩා අහපු අය like එකක් දාගෙන යමු ගැම්මට

  • @MohamedIrshadFreezeirshad
    @MohamedIrshadFreezeirshad 7 місяців тому +44

    Niyamay sinduva ❤❤❤❤❤❤

    • @AnushaPriya-q9n
      @AnushaPriya-q9n Місяць тому

      ❤❤😊❤❤❤❤😊❤❤❤❤😊😂😂😂😊😊😂😊🎉🎉🎉😅😊ftyt

  • @piyumihansika7272
    @piyumihansika7272 10 місяців тому +322

    අනේ එකෙ ලස්සන 🥺❤️😘
    සරිත් අයියා & සුරිත් අයියා❤️
    හේමල් අයියා❤️😘

    • @tharukaharsha5396
      @tharukaharsha5396 9 місяців тому

      සරිත් සුරිත් අයියානම් හේමාල් මාමා වෙන්න ඕනි

    • @ThalathaKumari-x6f
      @ThalathaKumari-x6f 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🍀😘😘😘😘😘😘😘🥰😘😘😘🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🤩🤩🥳🥳🥳🥳♥️♥️♥️💘💝💝🤍💝🤍🖤💖🤍🖤💗🖤💗💗❤💅💅💅💅💅😁🥰😍🥰🥰😘💗💗💘💘🤍🤍💖💖💖💖💖🤍💖♥️💘💘🥳🤩🤩💖🤩💜💜💝🤎💜💘🙀💘🖤💗🗣️👄👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

    • @ThalathaKumari-x6f
      @ThalathaKumari-x6f 9 місяців тому

      H hi gjthhtuu44

  • @lahirunisal3115
    @lahirunisal3115 7 місяців тому +47

    අඩෝ සෙට් බං අයියේ❤❤😊😊

  • @deshanbandara5005
    @deshanbandara5005 4 місяці тому +2

    අඩෝ සුපිරි ❤

  • @DasuniMadhushika-jh7zv
    @DasuniMadhushika-jh7zv 10 місяців тому +39

    ලස්සනයි ගොඩක් 😍😍 🥺🥺 හේමාල් අයියගේ ඩාන්ස් නම් පට්ට ...♥️♥️ බැලුවට බැලුවට එපාවෙන්නේ

  • @KushalinAmakara
    @KushalinAmakara 7 місяців тому +214

    සුපිරි බොරෝ සුපිරි ගැම්මක් තමයි සරිත් සුරිත් ආදරෙයි ඔයාලා දෙන්න ටම 😍😍❤❤🤩🤩❤❤

  • @STDrawing-lf8nj
    @STDrawing-lf8nj 10 місяців тому +1493

    අනේ මට ලයික් 10 අරන් දෙන්නකෝ😢😢😢. සින්දුව ලස්සනයි🥰🥺❤️

  • @kumariliyanage4069
    @kumariliyanage4069 5 місяців тому +36

    ගැම්මක් තමයි 👍🥰👽

  • @dineshnalinda4245
    @dineshnalinda4245 10 місяців тому +17

    ගැම්මක් මල්ලීලා.......❤🎉sarith🖤😮 surith😮🖤හැමදාමත් brand එකක් වෙයි...💚👌🇱🇰උඩට නැගී ගෙන එන සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්.....🎵🎙️🎤🎧🔥

  • @MallikajayarathnaHome
    @MallikajayarathnaHome 7 місяців тому +35

    ❤හොදට කරගෙන යන්න අයියේ 😊

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 9 місяців тому +610

    මිලියන හය පහු කරලා වියුග්ස් නියමයි මේකට ලයික්ස් සීයක් ඕනේ ❤❤❤❤😢

  • @sumithralakmali8205
    @sumithralakmali8205 6 місяців тому +2

    සුපිරි ම සුපිරි අයියේ😀🐈‍⬛🐕‍🦺😁

  • @wish9837
    @wish9837 10 місяців тому +366

    හෙන ගහන ඇත්ත.... 😂💔 සිංදුවෙන් උනත් පවුල් පස්න හොදට තේරුම් අරන් පිටට දීලා සිංදුව ලියපු මනුස්සයා ...😂🤝❤මේකෙ lyrics සුපිරියක් ... ❤🤣 thumbnail එක 🔥 හේමාල් - පූජා එකතුවත් ගින්දර වෙයි ....🔥

  • @achalagamage7409
    @achalagamage7409 10 місяців тому +456

    හේමාල්ගේ Dance එක සුපිරියක් කියන අය කෝ 🙋‍♂️👇❤

  • @irudiniur8370
    @irudiniur8370 10 місяців тому +49

    Next Blockbuster!! 😍😍
    •Hemal as Rehan
    •Pooja as Jeniffer
    සිහිනයකි ආදරේ.. 👩🏻‍❤️‍👨🏻
    Waiting.. 🎬🥳

    • @CinethaReviews
      @CinethaReviews 10 місяців тому +1

      යන් බලන්න ආවම

  • @Podicaption
    @Podicaption 8 днів тому +1

    සුපිරි 🤘🤘🩵🥰🎉️🎉️🤘🤘🤘🤘🤘

  • @prabodashashi2102
    @prabodashashi2102 10 місяців тому +36

    සරිත් සුරිත් ඉන්න ඕන එකක් බලනවා .හේමාල්ගෙ dance එක මරු .❤🔥

  • @SLMastery
    @SLMastery 10 місяців тому +23

    සුපිරියක්ම තමයි👌🔥❤ good job sarith surith ❤❤ හේමාල්ගෙ ෆිල්ම් එකත් අනිවාරෙන්ම සුපිරියක් වෙයි🔥❤

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 8 місяців тому +46

    පුතා ලා මම ඔයලා සින් කරනවා ,සිරස ට්ව් එක බෙලුවෙ ඔයලගෙ චුටි ම කලෙ.මට තමත් මතකාඉ ඔයලා තොප්පි දාගන සින් කරපුව් එක,ඔයාලගෙ ගමන ලස්සනයි .පරෙස්සමින් හිමින් යන්න සුබ පෙතුම්🎉❤

  • @SubashanaSL
    @SubashanaSL 10 днів тому +1

    හේමාල් 💐💎💙❤️💖💗💕👍🏼

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g 9 місяців тому +36

    සුපිරි ❤❤❤❤❤සරිත් සුරිත් ලෝකෙම හොල්ලයි දවසක 😊😊😊😊ආදරෙයි ගොඩක් ඔය දෙන්නටම 💖💖💖💖💖 ජයවේවා .තෙරුවන් සරණයි

  • @chamodyadilmi6797
    @chamodyadilmi6797 10 місяців тому +19

    මෙක වෙනස්ම විදිහක song එකක් ❤️🔥 සරිත්නේ කියන්නෙ අනිවා trending වෙනවා 🥰🙈 ඔයාලාගේ band එකේ හැමොටම ඉදිරියටම යන්න මම හදවතින්ම සුබ පතනවා 🙏🥺❤️

  • @sahanoshada2800
    @sahanoshada2800 10 місяців тому +239

    Bad Words=0%
    Drugs = 1%🍻
    Meaning= 100%
    Vocal = 100%
    Music = 100%
    Visual = 200%
    Fun = 200%
    Happiness = 200%
    Keep It Up Bro❤️🔥
    Next Level Of Sri Lanka❤️🔥🇱🇰

  • @anilroopasingha8546
    @anilroopasingha8546 5 місяців тому +6

    අනෙ මට ලයික් පනහක් දෙන්නකො..❤❤❤❤❤

  • @MGDhanushka
    @MGDhanushka 8 місяців тому +89

    Sarith & Surith | Pasan Liyanage සුපිරි සුපිරි සුපිරි 🥰🥰🥰

    • @meeshamansadee4242
      @meeshamansadee4242 8 місяців тому

      Riggirgjdck🤩🤣🤣🤣🫠🫠🤣🎄🎄🎄❤️❤️❤️🎁🎁🐰🐰🐰🐰🐰

  • @vithara3888
    @vithara3888 10 місяців тому +77

    සියලුම husband ලා වෙනුවෙන් උපහාර 😂❤
    Real situation එක song එකකින් 😅
    Respect ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 місяців тому +42

    කටහඬේ අලුත් වෙනසක් දැනෙනවා. නියමයි. ලස්සන song එකක්

  • @KumaraYapa-b6g
    @KumaraYapa-b6g 28 днів тому +2

    Niyamai a👍👍👍

  • @manoripradee170
    @manoripradee170 9 місяців тому +2166

    අනේ මට ලයික් පනහක් 🥺... අරන් දෙන්නකෝ ප්ලීස්🫣🥲 ඔයාලා කැමති නම් විතරක් 😍 😇

    • @SHADOWGAMING-ix2hn
      @SHADOWGAMING-ix2hn 9 місяців тому +43

      මම තමයි 50 වෙනි ලයික් එක දැම්මේ

    • @manoripradee170
      @manoripradee170 9 місяців тому +17

      @@SHADOWGAMING-ix2hn thanks ane

    • @ShashiPriyankara-hw7pm
      @ShashiPriyankara-hw7pm 9 місяців тому

      ❤❤❤​@@SHADOWGAMING-ix2hn

    • @Tomshelby-54.
      @Tomshelby-54. 9 місяців тому +35

      ඇයියේ. 50ක් හම්බුනාම කන්ඩ එහෙම හම්බෙනවද 😂

    • @manoripradee170
      @manoripradee170 9 місяців тому +13

      @@Tomshelby-54. ane oya nam 😦

  • @SelvaSelvanayagam-ih5ni
    @SelvaSelvanayagam-ih5ni 8 місяців тому +31

    නියමයි ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 місяців тому +17

    ඒකනම් සුපිරියක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරි hit එකක් වෙනවමයි මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 සරිත් & සුරිත් ඔයාල දෙන්නගෙම voice 2 fantastic ❤️🔥

  • @AnuhasVimasha
    @AnuhasVimasha 6 місяців тому +52

    හේමාල් චරිතයක් තමා ඉතිම්❤❤❤

  • @mr.p7408
    @mr.p7408 10 місяців тому +26

    ආසම චරිතයක් තමයි හේමල් කියන්නේ.සරිත් සුරිත් ගෙ කලින් සල්ලි සිංදුව වගේම උඩට ගමු මේකත්❤🎉❤❤

  • @Mr_Zikka0
    @Mr_Zikka0 10 місяців тому +112

    පට්ටම අයියලා supiriyak❤🎉

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 10 місяців тому +205

    ලංකාවෙ මිල අධිකම නලුවාත් ගත්ත කියන්නෙ ඉතින් සුපිරියක්ම තමා 😍🥰👍👌❤️ මගෙ Favorite Actor Hemal Aiya 😍❤️

    • @chinthakanilaksha6113
      @chinthakanilaksha6113 10 місяців тому +3

      Meka mun dennage sinduwak nemei Yako Hemal inna aluth Movie ekak...eke song ekakata mun denna cover ekak krala❤

    • @PubuduMadushan-i7p
      @PubuduMadushan-i7p 10 місяців тому +1

      E sinduwa kiyanne mun denna

    • @PradeepMadusanka-ze7ke
      @PradeepMadusanka-ze7ke 10 місяців тому +9

      ​@@chinthakanilaksha6113පිස්සුද යකෝ මේක කවර් එක නෙමේ මේක ඔර්ජිනල් එක මුන් දෙන්නා තමා ඒ සින්දුව කියන්නේ😂😂😂

    • @lilhash6255
      @lilhash6255 10 місяців тому +3

      @@chinthakanilaksha6113official promo track kiyala ghala thiyeddith baila gahanavane 😂

    • @CinethaReviews
      @CinethaReviews 9 місяців тому

      ​@@lilhash6255 මිනිස්සු නොදන්න දෙවලුත් තියනව දන්න දේවලුත් තියනව... ඔයත් නොදන්න දේවල් කොච්චර ඇතිද ?😅

  • @DanuLakmal-w1b
    @DanuLakmal-w1b 20 днів тому +1

    Mama oyage sinduwalata kamathe❤❤❤❤

  • @jagathcandrsiri5523
    @jagathcandrsiri5523 9 місяців тому +37

    සුපිරි ❤ තවත් එකක් ඕන මේ වගේම ❤❤ දෙනෝද බන් දීපන් ඈ ❤ මේවගේ තව එකක් ඉල්ලන අය කෝ මෙහාට ලයික් එකක් ❤❤

    • @jagathcandrsiri5523
      @jagathcandrsiri5523 9 місяців тому +1

      ඔයාලගේ හිතේ තියන දේ මටත් කියන් යන් 😊

  • @sumithsusantha944
    @sumithsusantha944 9 місяців тому +229

    අනේ මට ලයික් 20ක් දාන්නකෝ....😢😢❤
    හේමාල් නටනවා ලස්සනයි

  • @SenaniSenani-y2n
    @SenaniSenani-y2n 11 днів тому +1

    සුපිරි
    ,

  • @chutidoni-mo2lg
    @chutidoni-mo2lg 10 місяців тому +22

    අද වෙනකොට මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මතක නෑ මේක නම් පිස්සුවක් දෙයියනේ ❤ my fav සරිත් සුරිත් ❤ සරිත් සුරිත්ගෙ සිංදු වලට මං ඇඩික්ට් වෙන්නෙ ඇයි කියල මටවටත් තේරෙන් නෑ අප්පාහ් ❤

  • @Saro3478
    @Saro3478 10 місяців тому +15

    ආසම බෑන්ඩ් එක news ❤ miusic video එක ටැමිල් එකක් වගෙ.. හේමාල් අයියගෙ dance එක එහෙම 👍.. සරිත් සුරිත් ආසම දෙන්නෙක්

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 10 місяців тому +6526

    Watching after biology 2nd paper😂❤️
    💕400 + likes
    Mom ,I'm popular✌️😌
    12/02/2024Edited-🥺❤️🔥 Waiting for "මා පැටලිලා ඇයගේ ආදර ලොවේ" to be released...

  • @thirupatmq7499
    @thirupatmq7499 25 днів тому +1

    සුපිරි යා❤❤❤❤

  • @SWK-r8c
    @SWK-r8c 10 місяців тому +53

    ලස්සනයි .ඒක වෙනම vibe එකක්.❤❤❤හැබැයි සරිත් සුරිත් ලගෙ තාත්තගෙ ( ජගත් ජයවර්ධන ) තරම් නම් lyrics set නෑ.

    • @anonymous-bd7go
      @anonymous-bd7go 10 місяців тому +3

      අනිවා,ජගත් අයියා ලිවුවනම් ගින්දර කොල්ලෝ.

  • @tharusanjeewani26
    @tharusanjeewani26 10 місяців тому +45

    ඒක පට්ටම .❤ හේමාලුත් කෝමත් සුපිරිනෙ ❤ සරිත් සුරිත් කෝමත් next level ❤

  • @sandu7405
    @sandu7405 10 місяців тому +536

    හේමාල් කියන්නෙ brand එකක්.සරිත්,සුරිත් crush එකක්❤❤❤❤❤ කියන අය කොයි...❤❤❤❤❤

    • @sandu7405
      @sandu7405 9 місяців тому +4

      🙄🙄🙄🙄

    • @savijay3565
      @savijay3565 9 місяців тому +2

      Yess..Sarith is my crush😩❤

    • @Pramod_super_line
      @Pramod_super_line 9 місяців тому +5

      එයා ඔයාගෙ crush එකද 🤣🏳️

    • @savijay3565
      @savijay3565 9 місяців тому

      ​@@Pramod_super_lineOw..එයාල මේ දවස්වල ගොඩක් අයගේ Crush එක🤭😭❤❤

    • @slblackking25
      @slblackking25 9 місяців тому

      ❤අයියේ ලස්සනයි❤❤❤🎉

  • @PriyadarshaniKumari-i5p
    @PriyadarshaniKumari-i5p 14 днів тому +1

    Kaveesha😂😂😂❤❤❤❤

  • @hashiharshani9245
    @hashiharshani9245 10 місяців тому +250

    හේමාල් දැක්කම දනුශ් මතක් වෙන්නෙ.හරි ලස්සනයි .❤❤