Thushara Jeewantha With Super Friends 2006

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 124

  • @tishanchamika4268
    @tishanchamika4268 3 роки тому +42

    දැන් ඉන්න අයට මේ වගේ සින්දු අප්පිරියයි ඒත් ඒ කාලේ අපේ සින්දු 🥺❤️❤️❤️❤️❤️

    • @damithnayanarathna4140
      @damithnayanarathna4140 3 роки тому

      eka aththa 😔

    • @rashindudelushan6864
      @rashindudelushan6864 2 роки тому

      කව්ද බන් අප්පිරියයි කිව්වෙ 😹

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 2 роки тому

      කණට මී පැණි 💥❤️😍

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 Рік тому

      ඉස්සර ආසාවෙන් ඇහුව සිංදු 2000ට කලින් ආවා සිංදු තමයි හැමදාමත් අහන්න පුලුවන් එපා වෙන් නැතුව දැන් එන සිංදු වගේ නෙවේ පරන සිංදූ හැමදාමත් මතකයේ තියෙනවා

    • @devindacdkm1271
      @devindacdkm1271 6 місяців тому

      Aniwa

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 3 роки тому +22

    මේ හඩවල් කවදා අහන්නද ආයිත් ..ගොඩාක් දුකයි super friend හැමදාමත් ආදරෙයි

  • @wpcppathirana7229
    @wpcppathirana7229 23 дні тому

    ස්කෝලෙ යන් කාලේ සුපර් ප්‍රෙන්ඩ්ස් කියන්නෙ පිස්සුවක්. මේ සිංදු අහගෙන මවපු හීන. ජීවිතේ ලස්ස්නම කාලෙ. ආයෙ එන්නෙ නෑ.❤😢 ඒක වෙනම ලෝකයක්😢

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Рік тому +3

    සුපර් ප්‍රන්ඩ්ස් ආසම බෑන්ඩ් එකක් මේ සෙට් එක හිටියානම් ඒ ගැම්ම කියලා වැඩක් නෑ

  • @IsuruPrabath-yx4pn
    @IsuruPrabath-yx4pn 3 місяці тому +2

    අතීතෙට යන සිංදු අදරෙයි තුශර අයියා කීබොඩාගෙ පර්ට් ටික සුපිරි

  • @buddikaruwan9280
    @buddikaruwan9280 2 роки тому +9

    සුපිරි සුපිරි ❤ අපේ කාලේ සිංදු....

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 роки тому

      ස්තුතියි ඔබේ අදහස් වලට

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 5 місяців тому +1

    ලස්සනයි රට තමයි ආඋර්දු ගානක් ඉන්න ඔබගේ ගීතතමයි මගේ සක්තිය එ තාරමටම් adrniyi ආදරෙයි 🥰🥰🥰❤️❤️❤️🙏🙏🙏

  • @ChamikaDilshan-xm6yj
    @ChamikaDilshan-xm6yj 9 місяців тому +2

    අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් සින්දු ❤️ හැමදාම නැවුම් ❤️

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx Місяць тому

    Supar fends ❤️❤️❤️අද නැති උත් හිතේ ඉන්නවා ඒ කාලේ පට්ට.👌

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 9 місяців тому +1

    පට්ටම සංගීත රැල්ලක් ගෙනාවේ ලංකාවටම ලෝකයේම රටවල්වලට ත්
    ඒ ශක්තිය ගියා ඇත්තටම සුපර් ෆෙන්ඩ්ස් අදත් හරි ආදරයෙන්ම අහන බෑන්ඩ් එකක් කැසට්පට කලාවේ තේජාන්විත වීරයෝ ටික ...මාරම දුකයි එතාල ගැන අදහන්නේ පරණ සෙට් එක ඒ තමා සුපර් ෆෙන්ඩ්ස් නැවේ ස්වද්ණතමය කාලය❤

  • @weralurukshanlahiru2768
    @weralurukshanlahiru2768 2 роки тому +3

    me band valin ena bakin dan band vala ne ආදරෙයි tusara අයියා සුපිරි

  • @WakHarsha-qs2hb
    @WakHarsha-qs2hb Місяць тому

    සුපර් ෆ්‍රෙන්ඩ් නිව් මෙලඩි මේ බෑන්ඩ් දෙක තිබ්බනම් අද ලොකු තැනක..

  • @udanaisuru991
    @udanaisuru991 Рік тому +3

    තාමත් ahanawa 2023....

  • @buddikachamara973
    @buddikachamara973 4 місяці тому

    2002 යාපනයයේ ඉන්න කාලේ හැමදාම රැට කැසටි පිස්එක අහනවා සුපර් පෙන්ස් ..අදටත් අහනවා ..තූෂාර ඡිවන්ත ස්තූතියි .

  • @WasanthaPriyadarshana-yn9ke
    @WasanthaPriyadarshana-yn9ke 2 місяці тому

    Virahawa😢..Adaraya❤..sathuta😊..balannako githayakin kiyana lassana..aekale me sindu adaptation lassanai..obata jaya..dankiyana sindu maha vilapayak.....

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 Рік тому +2

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් රිදම් ගිටාර් වාදක තුශාර ජීවන්ත 💞

  • @venurikakumari4795
    @venurikakumari4795 3 роки тому +7

    මෙන්න සින්දු මම අදටත් ආස කරන ගායකයෙක්

    • @jhr3450
      @jhr3450 Рік тому

      Meyawa mn aduranawa

  • @imeshadshan5612
    @imeshadshan5612 3 роки тому +10

    පරන සින්දු උනත් තාමත් අහනවා 😍😍😍

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 7 днів тому

    Lassanai goodak sinduwak thanks adare ❤❤

  • @udaramadushan9549
    @udaramadushan9549 2 місяці тому +1

    Buddika ayye ai bn ,pad eken බැස්සේ 🖤

  • @sankajayasanka6910
    @sankajayasanka6910 2 місяці тому

    E කාලේ පට්ට ගහපු සින්දු 🥺❤😇😎

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 2 місяці тому +2

    හදවතෙ රැදුනු හඩවල් ❤

  • @NilanthiAyeshika-j9z
    @NilanthiAyeshika-j9z 9 днів тому

    Monatharam sindu ahuwath me wage gayakayo walalenne na.me pinata pahla wechcha gayakayo❤

  • @dilanmaduranga755
    @dilanmaduranga755 3 роки тому +9

    අනේ මං ඉස්සර කැමතිම බෑනඩ් එක. මේ බැන්ඩ වුන දේ ගැන හරිම දුකයි.අනේ ආයෙත් ⁣මේ බෑන්ඩ් එකේ හිටිය සෙට් එක එකතුවෙලා ආයෙත් බෑන්ඩ් එක හදලා Shows wala Ply කරනවනම් කොච්චර දෙයක්ද.

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  3 роки тому

      ස්තුතියි ඔබේ අදහස් වලට..

  • @rameshmadushanka9202
    @rameshmadushanka9202 2 роки тому +2

    Api athithayata aran yanawa.lassan sindu dan ma waga sindu na.thusara aiya super

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 роки тому

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Рік тому +1

    Balahalla music supirima band eka...

  • @nihalpremathilaka3568
    @nihalpremathilaka3568 4 роки тому +15

    පොලොන්නරුවේ කොල්ලො අපි..........

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 роки тому +12

    අනේ මේ Band එකට වෙච්චි දෙයක්. 😥😥 2006 කියන්නෙ මම 6 වසරෙ. 😥😥

    • @thusithdarshana1662
      @thusithdarshana1662 3 роки тому +1

      Mage wayasane ubath...supiri band eka neda bn.adatath asai

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 роки тому +1

      @@thusithdarshana1662 අනිවාර්යයෙන්ම බං, දැනුත් මේ එයාලගෙ Nonstop එකක් shop එකේ දාලා තියෙන්නෙ, වැඩ කරන ගමන් අපි.. 💗💗😍😍

    • @sasi9578
      @sasi9578 3 роки тому +1

      අඩෙි මමත්

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 роки тому +1

      @@sasi9578 අම්මටසිරි 😍

    • @Charuka_kasun
      @Charuka_kasun 2 роки тому +1

      Adoo math

  • @ruwansampath5704
    @ruwansampath5704 3 роки тому +2

    Mama asama band aka patiyak dammoth oyalaga Sindu kiyanawa😥😥😥👍👍👍

  • @DarshanaSampathKumara-vu2rj
    @DarshanaSampathKumara-vu2rj 4 місяці тому +2

    Me සිංදු ape ජීවිතය කොටසක් wage

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 7 днів тому

    I love this song very nice Good ❤

  • @kelumdilshan3609
    @kelumdilshan3609 2 роки тому +1

    2006pasale 8,wasare ,pissuwen wage ahapu sindu set eka,thawamath aadarei kumaari mage pana oyaa

  • @heshandilakshana294
    @heshandilakshana294 20 днів тому

    පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස්.. කාලයක් ලංකාව හොල්ලපු බෑන්ඩ් එකක්... තුශාර ජීවන්ත

  • @chanakadimal6357
    @chanakadimal6357 Місяць тому

    තාමත් ඒ රස අහනවා අපි 💖

  • @SalindaSuresh-h3z
    @SalindaSuresh-h3z 13 днів тому

    1st love bro.me song pana.

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 2 роки тому +2

    Oyala supar frends lage show karala thiyanawam banna ko

  • @samaliesamalie3393
    @samaliesamalie3393 4 роки тому +3

    ගොඩක්...ලස්සන යි...බුදුසරනයි

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому +2

    ලස්සනයි

  • @nadeekalakshan1699
    @nadeekalakshan1699 3 місяці тому +1

    Ahanna puluwan sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhanikumudumalasilpadipa5090
    @dilhanikumudumalasilpadipa5090 14 днів тому

    2025 th අහන සෙට් එක කෝ....

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 3 роки тому +3

    අයියෙ සුපර් ෆ්‍රෙන්ඩ්ස් මාධව අයියා ලයිව් කියන සින්දු ටිකක් දාන්නකෝ...පට්ටම කටහඩක් තමා ඉතින්....එලිමහන් ප්‍රසංග වල..කියන ඒවා

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  3 роки тому

      දාන්නම්

    • @buddikaruwan9280
      @buddikaruwan9280 2 роки тому

      ඒක ඇත්ත... මාධව ප්‍රභාත් අයියගේ සිංදු සුපිරි... මාර voice එකක් ඒක නම්..
      එයාව live වැඩසටහනකට ගෙන්න ගන්නකෝ...

    • @sl-ls5qs
      @sl-ls5qs 2 роки тому

      මගේ චැනල් එකේ එකක් තියෙනවා

  • @lahirumadushan112
    @lahirumadushan112 6 місяців тому

    2024/den gayakayo hu kiyanawa sindu nemai kiyanne. Menna sindu bend ekath no1 👌👍

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 Рік тому +2

    Magee pana oyaaa💕💕💕💕💕

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 3 роки тому +4

    අයියේ මාදව අයියගෙ සින්දු ටික දාන්නකෝ බුදු අයියේ..ගොඩක් පිං සහෝදරයා 😍😍😍😍

    • @sl-ls5qs
      @sl-ls5qs 2 роки тому

      මගෙ චැනල් එකේ එකක් තියෙනවා

  • @sankasanka2328
    @sankasanka2328 3 роки тому +1

    නියමයිනේ ලස්සන සිංදු ටික

  • @airvoice1835
    @airvoice1835 2 роки тому +1

    Kochchara adarawantha band akakda adatath me set aka akata hitiyanam

  • @Sayanudara
    @Sayanudara Місяць тому

    Ape kale sindu mena sindu❤❤❤

  • @devindacdkm1271
    @devindacdkm1271 5 місяців тому

    Issaranam pissuwak super friends Thushara jeewantha❤

  • @HashiHashi-ug8bv
    @HashiHashi-ug8bv 4 місяці тому +1

    ඉස්සර වැඩ්ඩො මෙයාලයි සකුරා රෙන්ජ් ලයි 😔

    • @ManjulaHashan
      @ManjulaHashan 3 місяці тому

      Aniwa new melody eyalath innawa ..

  • @anuproduction1446
    @anuproduction1446 3 роки тому +1

    Niyamai 💚✔️✔️

  • @NalinSampath-od4xh
    @NalinSampath-od4xh 4 місяці тому

    Kamathima gayakaek🤗❤️❤️❤️❤️❤️

  • @anuproduction1446
    @anuproduction1446 3 роки тому +2

    Bass fatta 💚✔️✔️✔️

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 роки тому +1

    සුපිරියක් 🔥

  • @ravindubandarahr
    @ravindubandarahr 2 роки тому +1

    Me show eka 2016 thibba ekak

  • @LakshithaMawan
    @LakshithaMawan 2 місяці тому

    2024.11.26❤❤❤ අහනවා

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 2 роки тому +1

    Full video එක නැද්ද

  • @surajimalsha238
    @surajimalsha238 Рік тому +2

    ❤❤❤❤❤

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 4 роки тому +2

    Supirima hadak thamaa ithin aaaaa

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 5 місяців тому +1

    සදක් වගේ ඔය මුනට හාදු දන්න මට ලෝබයි මලක් වගේ ආදරයන් රකගන්න ට හරි ආසයි හරි ම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 роки тому +1

    Super friends..........

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 роки тому +1

    Ela

  • @ruwansilva7455
    @ruwansilva7455 4 роки тому +1

    Elm Thushara sf👌👌👌👌👌👌👌👌

  • @sajithbandara129
    @sajithbandara129 2 роки тому +3

    අදත් හම්බඋනා

  • @GayanIndika-cb4gw
    @GayanIndika-cb4gw 6 місяців тому

    I ❤❤❤❤💘 ....

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 6 місяців тому

    Dan inna unta rasaswadayak na bn eki

  • @kumarilanka1065
    @kumarilanka1065 4 роки тому +5

    Lassana sindu

  • @jayaruwanlasantha6147
    @jayaruwanlasantha6147 6 місяців тому

    Udara band eka aye set unoth lankawe 1st

  • @SalinthaSambath
    @SalinthaSambath 9 днів тому

    Gamma

  • @channaliyanage6827
    @channaliyanage6827 Рік тому +1

    😮😮😮😮❤❤❤❤

  • @SanjayaUdayakumara-f5r
    @SanjayaUdayakumara-f5r 6 місяців тому

    ඒ හඩ අයෙත් එනවානම්

  • @kanishkarumesh8599
    @kanishkarumesh8599 Рік тому +2

    අලුත් මියුසික් අතඇරල ආයෙත් පරන ඒවට මියුසික් අරගෙන යන්න තියෙනව නං😒😒😒

  • @ishankamadushansampath9799
    @ishankamadushansampath9799 Місяць тому

    Menna sindu

  • @immom4121
    @immom4121 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiNilmini-u5i
    @NilminiNilmini-u5i 2 місяці тому

    🥰🥰😘😘🕊🕊🕊🕊

  • @TharinduDananjaya-io4dm
    @TharinduDananjaya-io4dm 8 місяців тому

    ❤❤❤ 🔥🔥🔥 👏👏👏

  • @ruwansilva7455
    @ruwansilva7455 4 роки тому

    Adaraiiiර්

  • @KaviduSadakalum-fz8lk
    @KaviduSadakalum-fz8lk 2 місяці тому

    2024❤

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix Рік тому

  • @chamikachamod2136
    @chamikachamod2136 3 роки тому +4

    Unlike krl tiyenne ponnayod ade 😒

  • @ajithgunathilaka2981
    @ajithgunathilaka2981 2 роки тому

    Hodama kale e.api podi kale mewa ehuwa.denata aurudu 17 kalin

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 роки тому

      ස්තුතියි ඔබේ අදහස් වලට

  • @gayanmuthumal4670
    @gayanmuthumal4670 2 роки тому

    A

  • @rgasanka893
    @rgasanka893 3 роки тому +1

    Niyamai.❤️❤️❤️

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  3 роки тому +1

      ස්තුතියි ඔබේ අදහස් වලට

  • @sanjumadusanka3180
    @sanjumadusanka3180 Рік тому +1

  • @KumaraWanniarachchi-p2w
    @KumaraWanniarachchi-p2w 6 місяців тому

    ❤❤

  • @SumiyuruSumiyuru-v1m
    @SumiyuruSumiyuru-v1m 2 місяці тому

    ❤❤❤❤

  • @chinthanapathum3792
    @chinthanapathum3792 4 місяці тому

    ❤❤❤