Beji Nonstop Super friends Songs Collection | බැජී සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලට දුන්න රෙස්පෙක්ට් එක 😍🎶

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 317

  • @JIMKANAJILARUTTAR
    @JIMKANAJILARUTTAR 8 місяців тому +100

    මම පෞද්ගලිකව කැමති බෑන්ඩ් එකක් නෙවෙයි බැජි ඒත් දැන් නම් හරි track එකේ යනවා drama වුනත් දැන් පිලිවලට වැඩේ කරනවා ගෝෂාව ඇත්තෙම නැ clear backing ආසම සින්දු සෙට් එකක් super friends 2002/2003 අයෙත් ගියා වගේ සුබ පතනවා බැජි ඔයාලට ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ❤️❤

    • @indusamanmali1011
      @indusamanmali1011 8 місяців тому +6

      Math emaai brother ❤

    • @bhagyaudayanga5
      @bhagyaudayanga5 8 місяців тому +5

      Keyboard tones තමයි අවුල එකම ටික

    • @ReefMagi
      @ReefMagi 8 місяців тому +4

      අම්මෝ ඒ සින්දුටික.. පිස්සුවක් වෙච්ච සින්දුටිකක්.. සුපිරි වෙනසක්. බැජී.. ජය.. 🎉

    • @PurpleRange
      @PurpleRange 8 місяців тому +2

      ❤️❤️

    • @thakshilasadaruwan5245
      @thakshilasadaruwan5245 8 місяців тому +2

      Ammoo asama sidu tikak...❤❤❤

  • @hinproducts2351
    @hinproducts2351 8 місяців тому +56

    Super friends නම කිවුවත් මයිල් කෙලින් වෙනවා

  • @lahirusadaruwan9120
    @lahirusadaruwan9120 8 місяців тому +20

    ආසම බෑන්ඩ් 2ක් තමයි ඉස්සර සුපර් ෆ්‍රෙන්ඩ් මෙලඩි කියන්නේ තාමත් ඒ සින්දු අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤

  • @ChamodPerera-z7v
    @ChamodPerera-z7v 7 місяців тому +25

    පර්පල් රේන්ජ්, සුපර් ෆ්‍රෙන්ඩ්ස් , නිව් මෙලඩි හදවතේ ගායකයෝ බිහිකරපු සංගීත කන්ඩායම් 🔥❤️

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 5 місяців тому +2

      අනිවාර්යයෙන්ම මමත් ආසම බෑන්ඩ් 3න

    • @sanjayabandara7172
      @sanjayabandara7172 5 місяців тому +1

      එකෙන්ම

  • @BongoStyle
    @BongoStyle 8 місяців тому +25

    කෝමද මෙච්චර තමන්ගේ සින්දු තිබ්බ බෑන්ඩ් එකක් කොච්චර දක්ශයෝ ඉන්ඩ ඇතිද කියලා..ඒ කාලේ වටිනාකමක් දුන්නා මදි..අපරාදේ..පට්ට වොයිස් තිබ්බ බෑන්ඩ් එකක් ඒ කාලේ

    • @channaliyanage6827
      @channaliyanage6827 8 місяців тому +3

      Siraa

    • @musicart5182
      @musicart5182 7 місяців тому +1

      ​@@channaliyanage6827දැන් ආයෙම තියනවා band එක

    • @ChamodPerera-z7v
      @ChamodPerera-z7v 7 місяців тому +3

      සුපර් ෆ්‍රෙන්ඩ්ස් ,නිව් මෙලඩි කියන්නේ ඉතින් වටිනාකමක් නොලැබුනු දක්ෂයෝ ❤️

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 8 місяців тому +19

    බැජීලා දැන් මෙහෙම යන එක හොදයී පරන සින්දූ එක්ක
    ඉස්සරනම් හෙනම ගොශාව විතරයී අලුත් සින්දූ මල ජරා නන්ස්ටොප් එක්ක අප්පිරියයී

  • @MaduMudalige-w1g
    @MaduMudalige-w1g 7 місяців тому +6

    කවුරු කොහොම මොනා කීවත් නන්ස්ටොප් නම් ඉතින් සුපර්ෆ්‍රෙන්ඩ්ස් තමා.ඒ ගැහිලි ගහන්න බැරි උනා තාම කාටවත් ම.බැජි හදවතින්ම ආදරෙයි මතකවලට පණ දුන්නට ❤

  • @chanuka4762
    @chanuka4762 7 місяців тому +6

    පර්පල් රේන්ජ් ,නිව් මෙලඩි, සුපර් ෆ්‍රෙන්ඩ්ස් හදවතේ බෑන්ඩ් 💖

  • @asankapradeep2320
    @asankapradeep2320 8 місяців тому +23

    අම්මෝ super friends කවමදාවත් අමතක වෙන්නෙ නැති band එකක්.මේ සිංදු අදටත් මං අහනවා❤❤❤

  • @kaveesharajapaksha2829
    @kaveesharajapaksha2829 8 місяців тому +6

    ඒක මරු.❤️ ආසම බෑන්ඩ් දෙකක්.. beji,super friends

  • @Ieshanmadusanka05
    @Ieshanmadusanka05 3 місяці тому +2

    නන්ස්ටොප් කලාවේ පෙරලිකාරයෝ.....SUPER FRENCE ආදරෙයි...ඈ..

  • @tharakamalli4366
    @tharakamalli4366 8 місяців тому +11

    සුජීව මැදගෙදර ප්‍රමුඛ සුපර් ෆ්‍රෙන්ඩ්ස්
    ජය වේවා❤️

  • @tharindurasanga6237
    @tharindurasanga6237 6 місяців тому +7

    අපේ කාලේ පෙරලියක් ඇති කරපු සිංදු සෙට් එකක් හමුදාවට පට්ට මොරාල් එකක් ගෙනාවේ කොච්චරද කියනවනම් යන්න පුළුවන් නම් ඉස්කෝලෙ ගමන නවත්තලා මටත් යන්න හිතුන වාර අනන්තයි ඒ වගේම මේ සිංදු වල ගොඩක් අයිතිය පද රචනය සත්‍යජිත් ලක්මාල් අයියාගේ❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  6 місяців тому

      ඒකනම් ඇත්ත.🧡🧡🧡

    • @wasaprediya5370
      @wasaprediya5370 5 місяців тому +1

      Ewa ahala apu gemmata giyapu kollek math bn thawa අවුරුදු 7k wage thiyenne ethakota iwarai ❤👍

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 5 місяців тому

      ඒකනම් ඇත්තම කතාව මේ සිදු ඉස්සර ගමක් ගමක් ගානේ ඇහෙනවා ගමටම ඇහෙන්න දාන්නේ

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 8 місяців тому +7

    ඉස්සර පිස්සුවෙන් ඇහුව සිංදු ආයේ අතීතයට ගියා ❤❤❤😢😢😢

  • @udararoshan2875
    @udararoshan2875 7 місяців тому +4

    ඉස්සර සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක පලො කරා සන්ෆවර්ස් දැන් බැජී පලෝ කරනවා සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් නන්ස්ටොප් වලදී..ඒකත් මරු.සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් කියන්නේ හිත් ඇද බැද ගත් පට්ටම බෑන්ඩ් එකක්.බැජී ඔබලටද එලෙසම වෙන්න පුලුවන්

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 7 місяців тому +6

    Super prennds සුජීව මැදගෙදර අපි අවුරුදු 20 විතර ආපස්සට අරන් ගියා ❤ ❤❤❤❤

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 5 місяців тому +2

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් කවදාවත් අමතක වෙන්නෑ. ඒ සිංදු. ඒ කාලේ නන්ස්ටොප්. පිස්සුවක්. බැජී ස්තූතියි ඒ මතක අලුත් කරාට ❤️

  • @sandunchanaka2288
    @sandunchanaka2288 7 місяців тому +5

    මේ sound එක clear එක ලස්සන ගායනය හැම අතින්ම ඉස්සරහටත් තියෙනව නම් ඔයාල ලොකු ගමනක් අනිවා යනවා.druma ආපු ගමන්ද කොහෙද හැම දේම මෙහෙම වෙනසක් වුණේ.❤

  • @slakiyabro7660
    @slakiyabro7660 4 місяці тому +6

    හදවතේ බෑන්ඩ් එක..සුපර් ෆ්‍රෙන්ඩ්ස්...❤️❤️❤️ (තුශාර ජීවන්ත,සුජීව මැදගෙදර,විපුල නිශාන්ත... ප්‍රමුඛ සුපර් ෆ්‍රෙන්ඩ්ස්..🥰🥰)

  • @sameera.k1137
    @sameera.k1137 8 місяців тому +8

    බැජි මෙහෙම පරන සිංදු එක්ක යන් සුපිරි දවසක අංක 1 වෙනවමයි හැමොම එකා මෙන් ඉන්න .හොද ගමනක් තියනවා බජි ඉදිරිය පැහැදිලියි

  • @nipunsandaruwan3203
    @nipunsandaruwan3203 8 місяців тому +19

    තුෂාර ජීවන්ත
    බුද්ධික මිහිරබණ්ඩාර
    විපුල නිශාන්ත
    ❤❤❤❤❤❤❤

    • @ruwanaruna544
      @ruwanaruna544 4 місяці тому +1

      අරෝෂත් හිටියා නේද..

  • @danuchan4599
    @danuchan4599 8 місяців тому +29

    අම්මෝ ගයියෝ..... මම හිතුවෙ තුශාර අයියා කියලා...ආදරෙයි ගමේ උන්ට...❤️

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 8 місяців тому +5

    මෙක ගයාන් අයියා විතරක් කිවුවානම් මරු😓

  • @chanakadimal6357
    @chanakadimal6357 8 місяців тому +5

    Supiri Frends සුපිරි තමා ඒ සින්දු ඉස්සරහට අරන් යන බැජී සුභ පැතුම්.ඒ ගීත නැතිවෙන්න දෙන්න එපා.ගයාන් ඔයා සුපිරි තුශාරගේ සින්දු ටික සුපිරියට කියනවා..❤️🌷

  • @hashanshanakaprathapasingh1142
    @hashanshanakaprathapasingh1142 7 місяців тому +2

    ඇස් වහගෙන ඇහුවම මේක... හිතන්නෙම සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියලා...
    අපේ කාලේ පිස්සුවක්... කටපාඩම් තාම

  • @TharakaNuwan-l5x
    @TharakaNuwan-l5x 6 місяців тому +2

    නැව්බද මුහුදේ නැලවෙයි ගෙදර යහන වගේ නින්ද නෑ ඔබ මගේ සිත ලග නැලවෙයි මට ඒ සුව දරාගන්න බෑ මේ සිංදුවත් ගයියම කිව්වා නම් හරි

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 8 місяців тому +5

    බුද්ධික මිහිර බංඩාර ❤️ ආසම පට්ට වොයිස් එකක්.

  • @Tv-gb2kp
    @Tv-gb2kp 8 місяців тому +12

    අම්මෝ ගයාන් අයියා ඔයා නම් පිස්සුවක් තුෂාරම තමා.. මිහිර බංඩාර ඉන්නවා කියලා හිතුවේ ❤. ආදරෙයි බැජී ❤❤

  • @AnutheraManusha
    @AnutheraManusha 6 місяців тому +6

    Giya ubanaam patta vadak ban

  • @Seyamansala90
    @Seyamansala90 8 місяців тому +20

    පරණ සුපර් ෆ්‍රෙන්ඩ්ස් එකම ආය සෙට් වෙනවානම් ❤🔥

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  8 місяців тому +1

      😨

    • @learnwithamila869
      @learnwithamila869 8 місяців тому

      ආයේ set වෙලා ඉන්නේ

    • @SankaMadu-hp1db
      @SankaMadu-hp1db 8 місяців тому

      Set wela innw habi okkom newei tika denai mt mathk vidiyt vipula aiyayai thushara aiyay innw

    • @ManjulaHashan
      @ManjulaHashan 8 місяців тому

      Ai lahuru innawa ne madwa aiyath innawa .

    • @Thanujasadaruwan-w3v
      @Thanujasadaruwan-w3v 7 місяців тому

      Ow oi mamath asai

  • @anuhasgihan4401
    @anuhasgihan4401 6 місяців тому +1

    Super friends කියන්නේ හදවතේ ඉන්න බෑන්ඩ් එකක්.බැජි බෑන්ඩ් එකට බොහොම ස්තුතියි ඒ මතකය නැවත අවදි කරනවට🙏🙏🙏💪💪💪💪💪💪❤️❤️❤️❤️

  • @slakiyabro7660
    @slakiyabro7660 4 місяці тому

    පරණ සුපර් ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් ආවනම්...ලංකාවේම ටොප් ලෙවල් එකේ බෑන්ඩ් එකක් වෙනවාමයි..ලංකාවම ඒ තරම් ආදරෙයි...❤️❤️❤️

  • @ruwanranasinghe8495
    @ruwanranasinghe8495 8 місяців тому +6

    ඉල්ලපු nonstop එකම දීල තියනව.ගැම්මක් බැජී😍❤️

  • @sameerajayan
    @sameerajayan 8 місяців тому +2

    සුදුස්සාට සුදුසු තැන දෙන ඒක නියම නිහත මනිකම ජය බැජි💐💐💐💐

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 7 днів тому

    Lassanai goodak sinduwak adare thanks ❤❤

  • @lakiya478
    @lakiya478 7 місяців тому +2

    ගයාන් අයියා කවදා හරි සුපිරී නමක් තියනවා පට්ටම ආදරේ චරිතයක් ❤❤

  • @RMMDARajapaksha
    @RMMDARajapaksha 8 місяців тому +5

    පරණ සින්දු ගහන්න අයියේ..එකෙන්ම සුපිරි..❤

  • @TharinduSilva-r5l
    @TharinduSilva-r5l 5 місяців тому +1

    බෑන්ඩ් එක කැඩෙන්නනම් එපා හදවත ගයාන් beji ❤ pissuvk well done job

  • @hashanridmal1054
    @hashanridmal1054 7 місяців тому +3

    පරණ keyboard පාර්ටි කොච්චර ලස්සනයිද..beji එව⁣ා ගහන්න plz

  • @Dilan-bt7yb
    @Dilan-bt7yb 8 місяців тому +8

    නැව්බද මුහුදේ නැලවෙයි ගෙදර යහන වගේ නින්ද නෑ
    ඔබ මගේ හිත ලග නැලවෙයි මට ඒ දුක දරාගන්න බෑ.
    ..............❤❤❤❤❤❤❤❤

  • @BongoStyle
    @BongoStyle 5 місяців тому

    සුපර්ෆ්‍රෙන්ඩ් ❤ ලංකාවේ තිබ්බ තමන්ගේම ණිර්මාන වැඩිපුරම තිබ්බ කොපි නැති ඒත් හරි තැනක් හම්බුම නැති මාරම බෑන්ඩ් එකක්..තාමත් හදවෙතේ ඉන්නවා ඒ සෙට් එක මැකෙන් නැතිව..බැජී ❤❤❤❤

  • @viranrantharu4557
    @viranrantharu4557 6 місяців тому +1

    ගයියනම් පිස්සුවක් ...❤❤❤❤❤❤❤❤❤voice😍😍😍

  • @lokuayya-1060
    @lokuayya-1060 8 місяців тому +6

    Super friends sindu ahuwa scl giya bus eke driver ayya nisa hamadama wage. Cassette tibune e kaale. Apita ehema hari sundara kaalayak tibuna eka gana maara satutuiii.
    New melody
    Super friends
    Attatama lankawe legend bands 🫡

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  8 місяців тому

      අනිවාරෙන්ම...🧡

  • @mihin154
    @mihin154 6 місяців тому +1

    ගයාන්නම් දැන් බ්‍රෑන්ඩ් එකක් 😙💗

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 5 місяців тому

    සුපර් ප්‍රන්ඩ පරන සෙට් එක අදත් හිටියනම් ගහන්න බෑන්ඩ් එකක් නෑ

  • @HarshanaLakshan-c5x
    @HarshanaLakshan-c5x Місяць тому +1

    මරූ❤😊

  • @ThilinaIshan-cj7cu
    @ThilinaIshan-cj7cu 7 місяців тому +1

    සුපර් ෆ්‍රෙන්ස් අම්මෝ පිස්සුවක් එදා අදටත් ආදරෙයි ❤❤❤

  • @dushanthaamarasekara4948
    @dushanthaamarasekara4948 8 місяців тому +3

    කාලෙකින් බැජී සුපිරියක් ගැහුවේ 💥

  • @nilankavijerathna6480
    @nilankavijerathna6480 5 місяців тому +1

    ගයාන්ගෙ voice....😍😍

  • @MahindaThilakarathna-h2h
    @MahindaThilakarathna-h2h 8 місяців тому +3

    ගයා සුපිරි අයියේ ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 5 місяців тому +1

    ඒ රහ ආයෙත් අහන්න දුන්නට ආදරෙයි බැජී ❤😍😍

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 8 місяців тому +3

    Kandulu dothin aran එකෙ Pad පාරනම් මරූ

  • @SandaruwanLiyanageOfficial
    @SandaruwanLiyanageOfficial 8 місяців тому +6

    ඒ දවස් වල ආසම සිංදු ටිකක් 😍

  • @SankaMadu-hp1db
    @SankaMadu-hp1db 8 місяців тому +2

    Super friends nonstop ahaddi wenam feeling ekak enne e feeling eka we na kisim band ekakin danune na ❤️😍

  • @සජ්ජා-ය7ච
    @සජ්ජා-ය7ච 8 місяців тому +2

    ඔන්න බැජී බලන්න කලේ හරි එහෙනම් ❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  7 місяців тому

      අනිවාරෙන්ම...😍

  • @ErangaManojWEERASINGHE
    @ErangaManojWEERASINGHE 8 місяців тому +7

    Super friends aye set wenawanam parana set eka patta

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera8386 8 місяців тому +6

    Lankawe palamu wenasma nonstop eka meka vitharai❤❤

  • @dilharafernandorox1945
    @dilharafernandorox1945 8 місяців тому +5

    Super friends nonstop nam ithin gemmak thamai

  • @kavidu6215
    @kavidu6215 5 місяців тому

    සුපර් ෆ්‍රෙන්ඩ්ස්, නිව් මෙලඩි කියන්නෙ වෙනම රහක්.. ඒ රහ හැමෝටම දැනෙන්නෙ නෑ..🤩❤

  • @yasasudayanga39
    @yasasudayanga39 8 місяців тому +3

    SUPR Friend සුපිරි BEND එකක් ❤❤❤

  • @HasithaPathmasiri-q9n
    @HasithaPathmasiri-q9n 2 місяці тому

    සම්පත් අනුරුද්දගෙ නන්ස්ටොප් එකක් ඔන බැජි

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 8 місяців тому +3

    Supa frens 🥺♥️ ලාතමා ගොඩක් රනවිරු උපාහර ගැහුවෙ

  • @kavidu6215
    @kavidu6215 5 місяців тому

    තුෂාර අයියගෙ සින්දු වලට සෙට් වෙන්නෙ ගයියගෙ වොයිස් එක තමයි..❤❤❤

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 8 місяців тому +2

    ඔක්කොම මරු keybord තමා හැමදාම එකම ටික

  • @ChamindaHansika
    @ChamindaHansika 7 місяців тому +1

    සද්දේ මරු ❤කී බෝර්ඩ් ටොන් අප්ඩේට් වෙන්න ඕනේ

  • @nidushamanujith
    @nidushamanujith 5 місяців тому +1

    ඒකනම් සුපිරි ගයාන් අයියෙ.😍

  • @SampathJayantha-ic7ob
    @SampathJayantha-ic7ob 6 місяців тому +2

    Gayan uba nam niyamai

  • @sarindusrimall663
    @sarindusrimall663 8 місяців тому +9

    සුපර් ෆ්‍රෙන්ඩ් පොලොන්නරුව

  • @induwaraMadusanka
    @induwaraMadusanka 8 місяців тому +3

    මං ආසම බෑන්ඩ් එක ❤

  • @musicart5182
    @musicart5182 7 місяців тому +1

    Super friends ,,,artist backing කොහොමද ❤❤❤❤🎉🎉🎉

  • @prasannapradeep3583
    @prasannapradeep3583 7 місяців тому +1

    තුෂාර ජිවන්තගෙ voice wagemai eka සුපිරි ❤

  • @newmiucklanka280
    @newmiucklanka280 7 місяців тому +1

    ඒ කාලේ පිස්සුවක් මේ සින්දු

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 7 днів тому

    Very nice Song thanks ❤

  • @krsocial585
    @krsocial585 8 місяців тому +3

    ඒකනම් සුපිරියක්...❤

  • @pabasaravideovision
    @pabasaravideovision 5 місяців тому

    2:20 හදවත ගිනිගයි.🥺❤️ ඒක මරු.

  • @thusithaDMTD
    @thusithaDMTD 7 місяців тому +1

    සුපුරියක් එච්චරයි 💚💚💚💚

  • @sadeepmadusanka8902
    @sadeepmadusanka8902 8 місяців тому +4

    සුපිරි

  • @tharukahirushan6741
    @tharukahirushan6741 5 місяців тому

    පහරක් ❤

  • @lasanthalasa1355
    @lasanthalasa1355 7 місяців тому +2

    Ekanm Maru Anna gemma

  • @VpulKumara
    @VpulKumara 5 місяців тому

    Super f kiyanne pattama patta.kalin hitapu sat aka sat unananam maru..

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda6983 8 місяців тому +6

    ඉස්සර සිංදු කොච්චර ලස්සනයි da.....baji....සුපිරි

  • @-Dhisaa
    @-Dhisaa 8 місяців тому +3

    අඩෝහ් 🥹🥺 🥺🥺 ගයියෝ....🥰❤️❣️

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 6 місяців тому +1

    Super friends ,Baji ❤❤❤❤

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 8 місяців тому +2

    මෙන්න මට suggest උනා... DG fillms ❤

  • @themoviechannelhd4643
    @themoviechannelhd4643 6 місяців тому

    වැරදී උපන් දිනෙ ලග එනවා මං අමතක කරේ එහෙම නෑ.

  • @amalidilushi9160
    @amalidilushi9160 Місяць тому

    Bodime allapu gedara kaduruwela sujeewa ayya

  • @nsgameofficial761
    @nsgameofficial761 6 місяців тому +3

    MELADI AND SUPER FRIENDS AMMOOO

  • @SampathJayantha-ic7ob
    @SampathJayantha-ic7ob 6 місяців тому +2

    Bjii nam gayan thamyi

  • @silpagepathum4855
    @silpagepathum4855 8 місяців тому

    කිබොඩ් ටොන් ටික වෙනස් වුනා නම් ලස්සනයි

  • @danushkadanushka776
    @danushkadanushka776 8 місяців тому +2

    අතීතයට අරන් ගියා ගයියෝ ❤❤❤

  • @liveshows4441
    @liveshows4441 8 місяців тому +3

    අතීතෙට යනවා ඒක මරු❤

  • @shiranbuddika1820
    @shiranbuddika1820 2 місяці тому

    Super friend keyane pissuwak mage laga krapu okkma album theyanwa

  • @akuranakumara1508
    @akuranakumara1508 7 місяців тому +1

    Gemma thama super frens

  • @User-SUDU
    @User-SUDU 5 місяців тому +1

    තුෂාර ජිවන්ත & ගයාන් අයියා ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 7 днів тому

    Adarei adarei ❤

  • @rasithakarawita5032
    @rasithakarawita5032 7 місяців тому +1

    අඩෝ සුපිරී❤

  • @SurangaBG-r7d
    @SurangaBG-r7d 8 місяців тому +2

    Adarai beji karapu detha❤❤❤❤

  • @LEON-ee7ur
    @LEON-ee7ur 4 місяці тому

    ඒ කාලේ❤️🥺

  • @HashanChamara-b6d
    @HashanChamara-b6d 8 місяців тому +2

    Gayan sadakalum pattai thushara ayagema kata hada pattai

  • @dilanjayasingha1022
    @dilanjayasingha1022 7 місяців тому +1

    Respect brothers👍✌️❤