Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔෆීසියට ආව භාවනා,කෙල්සි ඇතුළු සන්නද්ධ සේනාවට සාර්ථකව මුහුණ දෙන්න නිම්නාවිට පුළුවන් වුණා.සාර්ථක කිව්වට ඉතින් ගොඩක්ම සාර්ථකත් නෑ.නිම්නාවිගෙන් කෙල්සි ප්‍රශ්න අහනකොට කෙවින්ගෙ උපදෙස් අනුව කෙල්ලව එතැනින් බේරගන්නෙ සරත් ඇවිත්.කොහොම හරි ඊට පස්සෙ එතැනට කෙවින් ඇවිත් පරණ පුරුදු විදියටම පොඩි සද්ධයක් දාන ගමන් නුරාන්ට පොඩියට හින්ට් ටිකකුත් ගහනවා.ඔය අතරෙ නිම්නාවිගෙ තාත්තව හම්බෙන භාවනා එයාගෙ කසාදෙ දෙවෙනි මනමාලි විදියට නිම්නාවි ගන්න හිතාගෙන ඉන්නවා කියලා කියනවා.එහෙම වුණොත් නම් ලෝක ප්‍රශ්නයක් තමයි වෙන්න නියමිතව තියෙන්නෙ.ඒ දේවල් එහෙම වෙනකොට නිම්නාවිව දැක්ක ගමන් හැම ප්‍රශ්නෙම අමතක කරන කෙවින් පරණ පුරුදු විදියටම නිම්නාවි ගාව හුරතල් වෙනවා. ඔය අතරෙ ඔය වෙලාවෙ එතැනට එන කෙවින් විදියට හැසිරෙන මංජිතයා පුංචි කින්ඩි ටිකකුත් දානවා.හැබැයි ඉතින් කෙවින් ඒකත් ගන්නෙ එයාට වාසි විදියට.අවසානයේ දි ලැජ්ජා වුණ නිම්නාවි කෙවින්ට එතැනින් යන්න කියනවා.හැබැයි ඉතින් කෙල්ල දැන් දැන් නම් උපරිමයෙන්ම පොරට ආදරෙයි වගේ....එහෙනම් ඉතින් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
💖💔💗❤️🔥
🙋♀️
දවසක මේ කතාව එපා උනොත් එපා වෙන්නෙ ගංගුලි නිසා 😢
ඒකිට කනට දෙකක් ගහල අත හැරල හරියන්නේ නෑ ඒකිව එලවලා දාන්න ඕන පාරට එනකොට මට උබවගේ එකියක් ඕන නෑ කියන්නෛඉන
mama
සිරාවටම, ඇණේ වෙනව වැඩියි
ගා ගුලි නියමයි
👌
Ow bn melowa rahak nh
Gu guliyak😂😂😂
මංජිත ගගුලිට කනට දෙකක් ගහල අතාරිනවට කැමති සෙට් එක කෝ 🌝🌝🌚🌚🌝🌝🌚🌚
Aya karanna ayata dipu charithe 😂😂😂😂
රග පාන්න ඇවීල්ලා ගුටි කන්න වෙනවට වැඩිපුර ගෙවන්න ඕනෙ මනුස්සයෝ...මීට අද්‍යක්ශක
ඒකි ගුටි කකා හරි ඉනොනෙ උ එක්ක
🙋♂️🙋♂️🙋♂️
ඒක කතාව ලියන ඈයෝ කරගනී ඔහේ මේ පැහෙන් නැතුව කතාව බලනවා හොදයි. මේකේ මේ යකාගේ ඇඩියාව වැඩීනෝ ඔක්කොටම හපන්. ඔහෙට ඕනේනම් කතාවක් ලියාගෙන රගපාන එකයි ඇත්තේ ගමේ කමතේ 😅
ගගුලි කියන එකීව පේන බැරි උන් මේ කෙනාට 💙🤭👌
Dannam tjiththama wela mala honthuwa
ganguli newei ara wesa kewinui wesa ninnawai tmi matanm penna bari anit eka me katawe nispadakaya me wage labbe katawalata wadiya carton hodai
nimna baduwai kewin pakayai katawa kanawa
@@dasunakalanka9732aththa vikare iwarayak nane.ekko boruwa ahuwela kathawa wenas una nam honadi
Okita hakkata dekak anaganna nene mata
කිසිම කොල්ලෙකුට ගංගුලි වගේ බෙලිකටු මල්ලක් හමු නොවේවා 😂😂😂😂
සිරාවටම 😂
ටෞකන්න කතාවට උනත් ගගුලි කියන චරිතේ තනි ගූ බාල්දියක් කසාද බදින්න ඉන්න එවුන්ටත් එපා වෙනවා සමිිබන්දේ...😂
😂
😂😂😂😂
😂😂😂
අම්බෝ කෙවිනයා අරකිට bridesmaidsලව එපා කරවනවා😂💔
ගගුලි වගෙ ගෑනියක් මට හිටියනම් පයින් ගහල එලවන්නෙ😂
දෑවැද්දට නැවක් දුන්නත් ගංගුලි වගේ කෙල්ලක් නං එපෝෝ😢😢😢😢
ගංගුලි තලගුලි නම් මෙලො රහක් නැහැ.. මංජිත ගැහපන් අයෙත් කනෙ පාරක් 😊😊😅😅😅
මංජිත ගගුලිව බැද ගත්තොත් වහ කන්න වෙන්නෙ 😂😂
මේක ලියන කෙනාගේ දක්ෂතාව අගයන්නම ඕනි .. ❤
Hmm
yas.yas yas
ලියන එකා අර තලගුලී ව අයින් කරලා දැම්මා නම් පට්ට😂😂
@@hasithaweerakoon4972 ammo ammo 😂
කවදා හරි භාවනාව දෙවැනි මනමාලිට ගන්නකන් බලන් ඉන්න සෙට් එක 😂😂😂🤣🤣🤣 හැබැයි එකට තව ශතවර්ශ කීයක් යයිද දන්නේ නෑ මේ යනවිදියට 🤣🤣🤣
😃😃😃
ගඟුලිව බන්ඳලා දෙන්න ඕනා ලොකු බ්‍රදර්ට😂
ගැලපෙනවා හැබැයී😮😊😊
මංජිතගේ ගැනිව මේ කතාවෙන් අයින් කරනවට කැමති සෙට් එක කෝ😏😂😮💨
Ain karpiya
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
❤
මන්ජිතගෙ ගෑනි නිකන් දැක්කත් ඔලුව කැක්කුමයි දෙයියනේ 🥲
මංජිතයා ගගුලි කියන කියන පදේට නටන්නෙ හරියට ඒකිගෙන් කාලා ඇදලා ඉන්නවා වගේනෙ🙂 මේ ගගුලි නිසා තමා කතාව බලන එක එපා වෙන්නෙ...
Oki thama oya boruwa chora karanne kawada hari😅
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා පු්තනා කරමු❤❤❤
මංජිතයනෙ වැඩේ යකෝ..😂😂 කුසල් ඔයා රපානවද කියලා හිතන්නවත් බෑ 21:24 ඒ තරම් තාත්විකයි.. මාරයි අනේ ඔයා.. ඔයා නිසා තමයි මම හිනාවෙලා ඉන්නෙ.. සජිත,රුමාල්,විරාජ්,කුසල් හතර දෙනාම සුපිරි.. ❤❤❤❤❤
කව්ද බන් මේ කාතාවට ගගුලි වගේ කරුමයක් එකතු කරපු සරනේරුවා😂
මේ ගංගුලි වගේ ගෑනු ඉන්නවද බන් ඇත්ත ජීවිතේ😂😂😂😂
පාට කුරුල්ලෝ ලියන අයියේ.. ලොකු බ්‍රදර්ගේ Funny කොටසකුත් ඕන දවසට.... අපි ආසම චරිතය... කතාව එතකොට තමා නියම....
ඒකනම් හරි. ලොකු බ්‍රෝ තමා ආතල් චරිතේ 💪❤️
ඇත්තම ගගුලි එපා එපා ❤️❤️
අම්මෝ හෙට තමා ලොකු බ්‍රදර්ගේ ආතල් එක බලා ගන්න පුළුවන්. 😂🤣😂🤣😂😆😂🤣
හෙට දෙයි සුපිරි සැපක් 😂
අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢🥺😭
ල්ල්ල්ල්ල්ල්ල්
😂😂
අනුයි කනුයි වගේ දාපාල්ලා වැටෙයි😂😂😂
😂😂😂😂😂
මංජිත ගගුලිට කනට ගහල අත් හරිනවට කැමති උන් මේ කෙනාට🙄🤙
කොච්චර කිව්වත් ගගුල අයින් කරන්න කිව්වත් මේකේ ඉන්න පොල් බුරුවන්ට තේරෙන්නේ නැහැ
ඇත්තටම කතාව එපා වෙනවා තමයි මේ ගංගුලි නිසා නම් ගැහැණියෙක් ළග මෙහෙම නොන්ඩි වෙන එක පිරිමියෙක් වෙලා කතාවක් උනත් දකින්න කැමති නෑ මෙහෙම. අපෝ මෙහෙම ගැණු නම් කාටවත් ලැබෙන්න හොද නෑ
❤ කෙවින් ❤️ මංජිත ❤️ ලොකු බ්‍රදර් ආයි ඉතිං සුපිරි තුන්කට්ටුව තමා කතාවේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ නිම්නාවිගේ මොලේ තියෙන්නේ කොහෙද දන් නෑ 😂
පුම්කේ
අත හිරි වැටෙන්නෙ කට හිරි වැටුන වෙලාවට 😂 ඒක නම් ඇත්ත
මන්ජිත ගගුලිද අතාරිනවට කැමති සෙටි එක කෝ 🌝🌝🌝🌚🌚🌚
මෙි පාට A/L අතලග තියාගෙන පාට කුරුල්ලෝ බලන සෙටි එක කෝ..💕💕💕💕
සැබැ ජිවිතේවත් මෙච්චර නෝන්ඩි වෙන්නෙ නැහැ පිරිමි තව බැදලවත් නැහැ😢
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤🌘
Mondays😁🫢
උඹේ දුවට හොඳයිද😅
අනේ මංජීතයාගෙ ලව් ස්ටෝරිඑක 😂😂❤❤ මොනා උනත් ගගුලිට පට්ට ආදරෙයි ❤
මංජිතට කරන්ට් වැදුනු සීන් එක මරු 😂💔
මේ ගගුලි නිසා කතාව එපා වෙනවානෙ 😒🥲
ගඟුලි දක්ෂයි කියලා හිතන්න එපා දැක්කොත් ගහනවා බෙල්ල ගැලවෙන්න😊
මේ ගගුලිනම් කරුමයක් ඈ
ගගුලි දැන් විශාල කරදරයක් උනානි😅😁
Director please මෙහෙම කතාවකට උනත් මේ සිප්පි කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙක්ව මෙච්චර නෝන්ඩී කරන්න එපා එතකොට අපිටත් එපා වෙනවා කතාව බලන්න කොල්ල්ක් උනහම තමන්ගේ confident එක තියාගෙන ඉන්න ඕනේ
Eka parak deparak thun parak kane parak dena shot tikak damma nam hithata sanaseemai 😁🙊
Ow ane meccara kella issaraha nonjal wena kollek dakkamai.kathawala tamai ohoma.aththtama kisima pirimiyek ohoma na
ඩබල් ටිචි කරන් යං❤❤❤
Hari
Natapan go ln pathuma
ගංගුලි වගේ හෝන්තුවක් සෙට් උනා නං කන් දෙක පළනව ආයේ දෙකක් නෑ 🎉
අපරාදෙ නිම්නාවිගෙ ගෙදර උනුයි ගඟුලියි ගෙදර උුනුයි රඟපාන්නෙ.මං වගේ අනිත් අයත් ඒ කෑලි pass කරනවා ඇති.
Ekenm😂
Attama kthwa 😂 unge vkr thnikr
අනේ මංනම් එහෙම කරනවා 😁
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Pako paduwe idapanko hamadema wada denne. Towa appiriyai yako
තෝ නම් දැන් සාපයක් යකෝ
උඹ මේ කතා දෙක අස්සෙම පිස්සෙක් වගේ ලයික් හොයන එකෙක් නේද රොකී
කවදාවත් මේ කතාව ටීවි එකෙන් බලලා නැති කට්ටිය කෝකියලා දෙයියනේ කියලා එඩිටි කරන්න පිං සිද්ද වෙච්චාවේ
ට්වී එකෙන් බලපුවම අර ගගුලි මුසලිගේ ටික ස්කිප් කරන්නේ කොහොමද
ගගුලි මරු .කෙවිනයගේ බොරුවලට වැඩිය 😂😂
මේ ගඟුලි හිංඳා තනිකරම කතාව එපා වෙනවා .. හිතුනොත් අය බලන්නෑ
ගගුලි එපා. ගගුලි අයින් කරන්න.. මොකක්ද බං මේ පිස්සුව..? මේ comment එක දැකලම ඔලුව විකාරයි..
මේ ගගුලි අයින් කරලා වෙන කෙල්ලෙක් සෙට් කරන්නකෝ 😢
අද නම් katawe අවසාන ටික wedak නැ, අපරාදේ වෙලාවේ kvin+නිම්නawi ge කොටසක් දැම්මා නම් හොඳයි 😊😊
සජිතගෙ ඇටිටන් පැක්සන් අන්තනී සර්මැවිලා පෙනවා හරිම ලස්සනයි ❤❤
එකනම් ඇත්ත
ඔනිවට වඩා සැකේ කියන්නේ මානසික ලෙඩක් 🙂
Hi
කෝ බලන්න මේ පාර A/L ලියන සෙට් එක්....❤
Budu saranay puthe 😊
🥲
😁😂😂
Maths karanne 😂
😢
ඇඩ් නිසා ස්කිප් කරල බලද්දි නාට්ටියෙ කෑලි ත් එක්ක යන නිසා සුට්ටයි කතාව බං,,,😂
Ou ou Aniwaryenma .(From Syprus )
රස්සාවක් නැතිව ඇට තමයි කන්න වෙන්නෙ ගගුලිට
Add බලන්න කියලා ආවාම ඉදලා හිටලා කතාවකුත් යනවා 🤣🤣🤣
ඉදකින් මෙි මංජිතගෙ චරිතෙ හරි නෝන්ජල් පිරිමි කමටත් ලැජ්ජාව මංජිතගෙන් ගගුලිව අයින් කරන්න
මේ ගගුලි කියන උට්ටිව මේකෙන් අයින් කරන්න බැයිද..නත්තන් හොයන් ගිහින් ඒ උට්ටිගෙ දත් ගලවන්න හිතෙනව.😂😂😂
Kevin and Manjitha look like BL couple 🌚🌝
මේ ගගුලිනම් මාර වදයක් උනානෙ😅
දැන් එන්න එන්නම ඇඩ් වැඩි ඩ්‍රාමා එක අඩුයි කියන සෙට් එක කෝ 🤔🤔
මල මිනියක් බදාගෙන ඉන්නව එක එක මරු ම්න්ජිත.
මන්ජිතට මේ ගගුලිගෙ චරිතය ගැලපෙන්නේ නෑ
කතාව දානකන් බලන් ඉන්නේ 🌝♥️
ඒක තමයි ඊයාආ,,,😂😂
Manjithage අත්දැකීම් නම් මරු 😇🤣😂🤣🤣
හැමදාම බලන උන් කෝ🌝💖
මංජිතගේ වැඩ නිසා මගේ ඇගේ මාලු නටනවා
ගගූලි මෙහෙම සක්කිලි ගෑනු මිහිපිට ඉන්නවද..
ගොඩක් තරහා යන කෙල්ලො හරිම ආදරණීයයි එකෙන්ම🖤🔥
Ekane ❤❤❤
හැමදාම පත්ත්රෙන් බලන උන් නැද්ද😢
Mamath balanne paththaren😂😂😂😂😂😂😂😂😂😂😂😂😂eka maru aaaaaa...wenasak ...pon ekenda balanne kiyalale hemoma ahanne
මංජිතට ඔෆීසියෙ ප්‍රෙශර් එක වැඩී අර ගොං ගෑනි හරි යන් නෑ වගේ
දැන්නම් ඉතින් ඉවසල හරියන්නේ නැ හොදේ.....🤪❤️💐❤️💐
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
ගගුලිනම් මහ වදයක් අනේ...
මෙ තලගුලීට මොනහරි මානසික අබාධයක් තියෙ ප්වු එක අතකින් 😅
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🍀.....❤.....*.....😽.....🫶....."!...............................................................✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️................................................................
මංජිතගෙ ගෑනිට ජොබ් එකක් හොයලා දීපල්ලා බං කවුරු හරි. ඔහොම නිකන් ඉන්න ගෑනුන්ට ප්‍රශ්න වැඩී.
මාත් හිතුවා විතරයි
11:51 මහා නෝන්ජලයා ජීවන් ඩැඩා වගේ දැන් මංජියාත් අර උත්තිට පදිරි වෙනවා වැඩී
සිරාවටම 😂😂
මංජිත උබත් මං වගේ ඕයි😂😅
මගේ අතීත ඇත්ත කතාව මංජිතගෙ කතාව උන ලස්සන ❤️❤️❤️
2:53 නියම කතාව.
බ්‍රහ්මචාරී පතන් ගෑනු නොපතන් 😂💔Girls no so their names are only different but all the girls are same 😕😂 . කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන් ගේ නම් විතරයි වෙනස් 😂💔✌️
ගංගුලිව අතාරින්න ඔනෙ අත අරින එක ලොවෙත් සෙට් වෙනැති වෙන්නම
ගඟුලගේ වේදනාව දරාගන්න බැරි මම ආයේ මේ කතාව බලන්නේ නෑ මොකද මම ඔය වගේ ගෑනියෙක් එක්ක එක අවුරුද්දක් ජීවත් උනා ඕක ආදරයක් නෙමෙයි ඕක පෙර කරුම පඩිසන් දෙන සාපයක්😢😢
එකනම් සහතික එත්ත
@KumariLanka-w1b මට මගෙ ජීවිතේ ම එපා වුණා 😔😔😔
කෙවින් නිම්නාවිට ඕකට යන්න එපා කියන්නේ ඕක කරන එක නැවැත්තුවා නම් හරිනෙ 😒
කෙවින්ව ඇත්තට ම මාට්ටු වෙන දවස මොන වගේ වෙයිද 😂
අනේ ඔය නිෂ්පාදකයි, අධ්‍යක්ෂකයි දෙන්න එකතුවෙලා ගඟුලි කියන එකීට ජොබ් එකක් සෙට්කරල දීපල්ලකො. ඔය ගෙදරට වෙලා නිකං ඉඳලම තමයි ඕකිට ඔහොම වෙලා තියෙන්නෙ. අනේ පිං සිද්ධවෙවි..🙏🙏😭😭
අනේ තලගුලි පලකෝ මකබැවිලා😂😂
අපෝ ගංගුලි ගූ ගොඩ එපාවෙනවා😂😂
ඔහොම ගියොත් නමි පවුල රැකේ තමයි ගගුලි 😅😅😅
මගෙ අමිමා cio එකේ , ඉක්මනට පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😪
ICU ekee kiyanna 😢
Ammata hemaniyan gihin huttige putha
කෙවින් කරන් යන මේ බොරුව ඉක්මනට අහුවුනොත් හොඳයි දැන්නම්..
ගගුලිව මේකෙන් අයින් කරන්න ඕන
මෙ කතාව එපා කරවන්න එපා මෙ ගගුලි හින්දා
මංජිතගෙයි කෙංවින්ගෙයි ජොබ් එකට කෙලින්නේ කවදා හරි ගගුලි
Drama එක ඇතුලේ ගගුලි වගේ චරිතයක් නිර්මාණය කලාට කමක් නෑ. ඒ උනාට ඒ චරිතේ ප්‍රේක්ෂකයාට එපා වෙන තරමට හැමදේකින්ම සීමාව ඉක්මවා යනවා කියන්නේ හරිම අසාර්ථක බවක්.සමහර drama වල අපි අකැමති චරිත ඉන්නවා ඒත් අපි ඒක drama එකට අනුගත වෙලා බලනවා. නමුත් මේ ගගුලිගේ චරිතය ගොඩක් දුරට සීමාව ඉක්මවා ගිහින් මුලු කතාවම එපා කරවන බවක් පේන්නේ. ඒක ඒ නිළියගේ වැරැද්දකුත් නෙවේ ඉතින්..එයා කරන්නේ පිටපතට රගපාන එකනේ 🤨
මේ කතාවෙ ගගුලිගෙ චරිතෙයි නිම්නාවිගෙ ගෙදර උන්ගෙ චරිතයි අපරාදෙ සල්ලි දීල රගපාවන්නෙ. අපි ඒව බලන්නෙ නෑ.. ස්කිප් කරනව.😊 😊😊😊
ඔෆීසියට ආව භාවනා,කෙල්සි ඇතුළු සන්නද්ධ සේනාවට සාර්ථකව මුහුණ දෙන්න නිම්නාවිට පුළුවන් වුණා.සාර්ථක කිව්වට ඉතින් ගොඩක්ම සාර්ථකත් නෑ.නිම්නාවිගෙන් කෙල්සි ප්‍රශ්න අහනකොට කෙවින්ගෙ උපදෙස් අනුව කෙල්ලව එතැනින් බේරගන්නෙ සරත් ඇවිත්.කොහොම හරි ඊට පස්සෙ එතැනට කෙවින් ඇවිත් පරණ පුරුදු විදියටම පොඩි සද්ධයක් දාන ගමන් නුරාන්ට පොඩියට හින්ට් ටිකකුත් ගහනවා.ඔය අතරෙ නිම්නාවිගෙ තාත්තව හම්බෙන භාවනා එයාගෙ කසාදෙ දෙවෙනි මනමාලි විදියට නිම්නාවි ගන්න හිතාගෙන ඉන්නවා කියලා කියනවා.එහෙම වුණොත් නම් ලෝක ප්‍රශ්නයක් තමයි වෙන්න නියමිතව තියෙන්නෙ.ඒ දේවල් එහෙම වෙනකොට නිම්නාවිව දැක්ක ගමන් හැම ප්‍රශ්නෙම අමතක කරන කෙවින් පරණ පුරුදු විදියටම නිම්නාවි ගාව හුරතල් වෙනවා. ඔය අතරෙ ඔය වෙලාවෙ එතැනට එන කෙවින් විදියට හැසිරෙන මංජිතයා පුංචි කින්ඩි ටිකකුත් දානවා.හැබැයි ඉතින් කෙවින් ඒකත් ගන්නෙ එයාට වාසි විදියට.අවසානයේ දි ලැජ්ජා වුණ නිම්නාවි කෙවින්ට එතැනින් යන්න කියනවා.හැබැයි ඉතින් කෙල්ල දැන් දැන් නම් උපරිමයෙන්ම පොරට ආදරෙයි වගේ....
එහෙනම් ඉතින් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
💖💔💗❤️🔥
🙋♀️
දවසක මේ කතාව එපා උනොත් එපා වෙන්නෙ ගංගුලි නිසා 😢
ඒකිට කනට දෙකක් ගහල අත හැරල හරියන්නේ නෑ ඒකිව එලවලා දාන්න ඕන පාරට එනකොට මට උබවගේ එකියක් ඕන නෑ කියන්නෛඉන
mama
දවසක මේ කතාව එපා උනොත් එපා වෙන්නෙ ගංගුලි නිසා 😢
සිරාවටම, ඇණේ වෙනව වැඩියි
ගා ගුලි නියමයි
👌
Ow bn melowa rahak nh
Gu guliyak😂😂😂
මංජිත ගගුලිට කනට දෙකක් ගහල අතාරිනවට කැමති සෙට් එක කෝ 🌝🌝🌚🌚🌝🌝🌚🌚
Aya karanna ayata dipu charithe 😂😂😂😂
රග පාන්න ඇවීල්ලා ගුටි කන්න වෙනවට වැඩිපුර ගෙවන්න ඕනෙ මනුස්සයෝ...මීට අද්‍යක්ශක
ඒකි ගුටි කකා හරි ඉනොනෙ උ එක්ක
🙋♂️🙋♂️🙋♂️
ඒක කතාව ලියන ඈයෝ කරගනී ඔහේ මේ පැහෙන් නැතුව කතාව බලනවා හොදයි. මේකේ මේ යකාගේ ඇඩියාව වැඩීනෝ ඔක්කොටම හපන්. ඔහෙට ඕනේනම් කතාවක් ලියාගෙන රගපාන එකයි ඇත්තේ ගමේ කමතේ 😅
ගගුලි කියන එකීව පේන බැරි උන් මේ කෙනාට 💙🤭👌
Dannam tjiththama wela mala honthuwa
ganguli newei ara wesa kewinui wesa ninnawai tmi matanm penna bari anit eka me katawe nispadakaya me wage labbe katawalata wadiya carton hodai
nimna baduwai kewin pakayai katawa kanawa
@@dasunakalanka9732aththa vikare iwarayak nane.ekko boruwa ahuwela kathawa wenas una nam honadi
Okita hakkata dekak anaganna nene mata
කිසිම කොල්ලෙකුට ගංගුලි වගේ බෙලිකටු මල්ලක් හමු නොවේවා 😂😂😂😂
සිරාවටම 😂
ටෞකන්න කතාවට උනත් ගගුලි කියන චරිතේ තනි ගූ බාල්දියක් කසාද බදින්න ඉන්න එවුන්ටත් එපා වෙනවා සමිිබන්දේ...😂
😂
😂😂😂😂
😂😂😂
අම්බෝ කෙවිනයා අරකිට bridesmaidsලව එපා කරවනවා😂💔
ගගුලි වගෙ ගෑනියක් මට හිටියනම් පයින් ගහල එලවන්නෙ😂
😂😂😂
දෑවැද්දට නැවක් දුන්නත් ගංගුලි වගේ කෙල්ලක් නං එපෝෝ😢😢😢😢
ගංගුලි තලගුලි නම් මෙලො රහක් නැහැ.. මංජිත ගැහපන් අයෙත් කනෙ පාරක් 😊😊😅😅😅
මංජිත ගගුලිව බැද ගත්තොත් වහ කන්න වෙන්නෙ 😂😂
මේක ලියන කෙනාගේ දක්ෂතාව අගයන්නම ඕනි .. ❤
Hmm
yas.yas yas
ලියන එකා අර තලගුලී ව අයින් කරලා දැම්මා නම් පට්ට😂😂
@@hasithaweerakoon4972 ammo ammo 😂
කවදා හරි භාවනාව දෙවැනි මනමාලිට ගන්නකන් බලන් ඉන්න සෙට් එක 😂😂😂🤣🤣🤣 හැබැයි එකට තව ශතවර්ශ කීයක් යයිද දන්නේ නෑ මේ යනවිදියට 🤣🤣🤣
😃😃😃
ගඟුලිව බන්ඳලා දෙන්න ඕනා ලොකු බ්‍රදර්ට😂
ගැලපෙනවා හැබැයී😮😊😊
මංජිතගේ ගැනිව මේ කතාවෙන් අයින් කරනවට කැමති සෙට් එක කෝ😏😂😮💨
Ain karpiya
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
❤
මන්ජිතගෙ ගෑනි නිකන් දැක්කත් ඔලුව කැක්කුමයි දෙයියනේ 🥲
😂😂😂
මංජිතයා ගගුලි කියන කියන පදේට නටන්නෙ හරියට ඒකිගෙන් කාලා ඇදලා ඉන්නවා වගේනෙ🙂 මේ ගගුලි නිසා තමා කතාව බලන එක එපා වෙන්නෙ...
Oki thama oya boruwa chora karanne kawada hari😅
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා පු්තනා
කරමු❤❤❤
මංජිතයනෙ වැඩේ යකෝ..😂😂 කුසල් ඔයා රපානවද කියලා හිතන්නවත් බෑ 21:24 ඒ තරම් තාත්විකයි.. මාරයි අනේ ඔයා.. ඔයා නිසා තමයි මම හිනාවෙලා ඉන්නෙ.. සජිත,රුමාල්,විරාජ්,කුසල් හතර දෙනාම සුපිරි.. ❤❤❤❤❤
කව්ද බන් මේ කාතාවට ගගුලි වගේ කරුමයක් එකතු කරපු සරනේරුවා😂
මේ ගංගුලි වගේ ගෑනු ඉන්නවද බන් ඇත්ත ජීවිතේ😂😂😂😂
පාට කුරුල්ලෝ ලියන අයියේ.. ලොකු බ්‍රදර්ගේ Funny කොටසකුත් ඕන දවසට.... අපි ආසම චරිතය... කතාව එතකොට තමා නියම....
ඒකනම් හරි. ලොකු බ්‍රෝ තමා ආතල් චරිතේ 💪❤️
ඇත්තම ගගුලි එපා එපා ❤️❤️
අම්මෝ හෙට තමා ලොකු බ්‍රදර්ගේ
ආතල් එක බලා ගන්න පුළුවන්.
😂🤣😂🤣😂😆😂🤣
හෙට දෙයි සුපිරි සැපක් 😂
අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢🥺😭
😂
ල්ල්ල්ල්ල්ල්ල්
😂😂
අනුයි කනුයි වගේ දාපාල්ලා වැටෙයි😂😂😂
😂😂😂😂😂
මංජිත ගගුලිට කනට ගහල අත් හරිනවට කැමති උන් මේ කෙනාට🙄🤙
කොච්චර කිව්වත් ගගුල අයින් කරන්න කිව්වත් මේකේ ඉන්න පොල් බුරුවන්ට තේරෙන්නේ නැහැ
ඇත්තටම කතාව එපා වෙනවා තමයි මේ ගංගුලි නිසා නම් ගැහැණියෙක් ළග මෙහෙම නොන්ඩි වෙන එක පිරිමියෙක් වෙලා කතාවක් උනත් දකින්න කැමති නෑ මෙහෙම. අපෝ මෙහෙම ගැණු නම් කාටවත් ලැබෙන්න හොද නෑ
❤ කෙවින් ❤️ මංජිත ❤️ ලොකු බ්‍රදර්
ආයි ඉතිං සුපිරි තුන්කට්ටුව තමා කතාවේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ නිම්නාවිගේ මොලේ තියෙන්නේ කොහෙද දන් නෑ 😂
පුම්කේ
අත හිරි වැටෙන්නෙ කට හිරි වැටුන වෙලාවට 😂 ඒක නම් ඇත්ත
මන්ජිත ගගුලිද අතාරිනවට කැමති සෙටි එක
කෝ 🌝🌝🌝🌚🌚🌚
මෙි පාට A/L අතලග තියාගෙන පාට කුරුල්ලෝ
බලන සෙටි එක කෝ..💕💕💕💕
සැබැ ජිවිතේවත් මෙච්චර නෝන්ඩි වෙන්නෙ නැහැ පිරිමි තව බැදලවත් නැහැ😢
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤🌘
Mondays😁🫢
උඹේ දුවට හොඳයිද😅
අනේ මංජීතයාගෙ ලව් ස්ටෝරිඑක 😂😂❤❤ මොනා උනත් ගගුලිට පට්ට ආදරෙයි ❤
මංජිතට කරන්ට් වැදුනු සීන් එක මරු 😂💔
මේ ගගුලි නිසා කතාව එපා වෙනවානෙ 😒🥲
ගඟුලි දක්ෂයි කියලා හිතන්න එපා දැක්කොත් ගහනවා බෙල්ල ගැලවෙන්න😊
😂😂
😂😂😂
මේ ගගුලිනම් කරුමයක් ඈ
ගගුලි දැන් විශාල කරදරයක් උනානි😅😁
Director please මෙහෙම කතාවකට උනත් මේ සිප්පි කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙක්ව මෙච්චර නෝන්ඩී කරන්න එපා එතකොට අපිටත් එපා වෙනවා කතාව බලන්න කොල්ල්ක් උනහම තමන්ගේ confident එක තියාගෙන ඉන්න ඕනේ
Eka parak deparak thun parak kane parak dena shot tikak damma nam hithata sanaseemai 😁🙊
Ow ane meccara kella issaraha nonjal wena kollek dakkamai.kathawala tamai ohoma.aththtama kisima pirimiyek ohoma na
ඩබල් ටිචි කරන් යං❤❤❤
Hari
Natapan go ln pathuma
ගංගුලි වගේ හෝන්තුවක් සෙට් උනා නං කන් දෙක පළනව ආයේ දෙකක් නෑ 🎉
අපරාදෙ නිම්නාවිගෙ ගෙදර උනුයි ගඟුලියි ගෙදර උුනුයි රඟපාන්නෙ.මං වගේ අනිත් අයත් ඒ කෑලි pass කරනවා ඇති.
Ekenm😂
Attama kthwa 😂 unge vkr thnikr
අනේ මංනම් එහෙම කරනවා 😁
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Pako paduwe idapanko hamadema wada denne. Towa appiriyai yako
තෝ නම් දැන් සාපයක් යකෝ
උඹ මේ කතා දෙක අස්සෙම පිස්සෙක් වගේ ලයික් හොයන එකෙක් නේද රොකී
කවදාවත් මේ කතාව ටීවි එකෙන් බලලා නැති කට්ටිය කෝ
කියලා දෙයියනේ කියලා එඩිටි කරන්න පිං සිද්ද වෙච්චාවේ
ට්වී එකෙන් බලපුවම අර ගගුලි මුසලිගේ ටික ස්කිප් කරන්නේ කොහොමද
ගගුලි මරු .කෙවිනයගේ බොරුවලට වැඩිය 😂😂
මේ ගඟුලි හිංඳා තනිකරම කතාව එපා වෙනවා .. හිතුනොත් අය බලන්නෑ
ගගුලි එපා. ගගුලි අයින් කරන්න.. මොකක්ද බං මේ පිස්සුව..? මේ comment එක දැකලම ඔලුව විකාරයි..
මේ ගගුලි අයින් කරලා වෙන කෙල්ලෙක් සෙට් කරන්නකෝ 😢
අද නම් katawe අවසාන ටික wedak නැ, අපරාදේ වෙලාවේ kvin+නිම්නawi ge කොටසක් දැම්මා නම් හොඳයි 😊😊
සජිතගෙ ඇටිටන් පැක්සන් අන්තනී සර්
මැවිලා පෙනවා හරිම ලස්සනයි ❤❤
එකනම් ඇත්ත
ඔනිවට වඩා සැකේ කියන්නේ මානසික ලෙඩක් 🙂
Hi
කෝ බලන්න මේ පාර A/L ලියන සෙට් එක්....❤
Budu saranay puthe 😊
🥲
😁😂😂
Maths karanne 😂
😢
ඇඩ් නිසා ස්කිප් කරල බලද්දි නාට්ටියෙ කෑලි ත් එක්ක යන නිසා සුට්ටයි කතාව බං,,,😂
Ou ou Aniwaryenma .(From Syprus )
රස්සාවක් නැතිව ඇට තමයි කන්න වෙන්නෙ ගගුලිට
Add බලන්න කියලා ආවාම ඉදලා හිටලා කතාවකුත් යනවා 🤣🤣🤣
😂😂
ඉදකින් මෙි මංජිතගෙ චරිතෙ හරි නෝන්ජල් පිරිමි කමටත් ලැජ්ජාව මංජිතගෙන් ගගුලිව අයින් කරන්න
මේ ගගුලි කියන උට්ටිව මේකෙන් අයින් කරන්න බැයිද..නත්තන් හොයන් ගිහින් ඒ උට්ටිගෙ දත් ගලවන්න හිතෙනව.😂😂😂
Kevin and Manjitha look like BL couple 🌚🌝
මේ ගගුලිනම් මාර වදයක් උනානෙ😅
දැන් එන්න එන්නම ඇඩ් වැඩි ඩ්‍රාමා එක අඩුයි කියන සෙට් එක කෝ 🤔🤔
මල මිනියක් බදාගෙන ඉන්නව එක එක මරු ම්න්ජිත.
මන්ජිතට මේ ගගුලිගෙ චරිතය ගැලපෙන්නේ නෑ
කතාව දානකන් බලන් ඉන්නේ 🌝♥️
ඒක තමයි
ඊයාආ,,,😂😂
😂😂😂😂
Manjithage අත්දැකීම් නම් මරු 😇🤣😂🤣🤣
හැමදාම බලන උන් කෝ🌝💖
මංජිතගේ වැඩ නිසා මගේ ඇගේ මාලු නටනවා
ගගූලි මෙහෙම සක්කිලි ගෑනු මිහිපිට ඉන්නවද..
ගොඩක් තරහා යන කෙල්ලො හරිම ආදරණීයයි එකෙන්ම🖤🔥
Ekane ❤❤❤
හැමදාම පත්ත්රෙන් බලන උන් නැද්ද😢
Mamath balanne paththaren😂😂😂😂😂😂😂😂😂😂😂😂😂eka maru aaaaaa...wenasak ...pon ekenda balanne kiyalale hemoma ahanne
මංජිතට ඔෆීසියෙ ප්‍රෙශර් එක වැඩී අර ගොං ගෑනි හරි යන් නෑ වගේ
දැන්නම් ඉතින් ඉවසල හරියන්නේ නැ හොදේ.....🤪❤️💐❤️💐
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
ගගුලිනම් මහ වදයක් අනේ...
මෙ තලගුලීට මොනහරි මානසික අබාධයක් තියෙ ප්වු එක අතකින් 😅
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🍀.....❤.....*.....😽.....🫶....."!
...............................................................
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
................................................................
මංජිතගෙ ගෑනිට ජොබ් එකක් හොයලා දීපල්ලා බං කවුරු හරි. ඔහොම නිකන් ඉන්න ගෑනුන්ට ප්‍රශ්න වැඩී.
මාත් හිතුවා විතරයි
11:51 මහා නෝන්ජලයා ජීවන් ඩැඩා වගේ දැන් මංජියාත් අර උත්තිට පදිරි වෙනවා වැඩී
සිරාවටම 😂😂
මංජිත උබත් මං වගේ ඕයි😂😅
මගේ අතීත ඇත්ත කතාව මංජිතගෙ කතාව උන ලස්සන ❤️❤️❤️
2:53 නියම කතාව.
බ්‍රහ්මචාරී පතන් ගෑනු නොපතන් 😂💔
Girls no so their names are only different but all the girls are same 😕😂 . කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන් ගේ නම් විතරයි වෙනස් 😂💔✌️