Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ශරීරය නිරෝගී වෙලා කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා🙏🤍
අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑවක්ම වේවා
ඇග සීතල වෙනවා පත්තිනි මෑනියන්ගෙ කවි ඇහෙද්දි ඒවා හරිම බලගතු 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉
පත්තිනි මෑණියන්ගේ පිහිටයි හැමෝටම ❤❤❤
කිරි දනය ට කැම හදනකොට සුදු ඇදුමි පිලිවලට අදින්න ඔන කියලා අපෙ ගමෙ කිරි අම්මාලා .කියනවා..❤.❤.❤❤❤❤❤❤
මමත් හරිම ආසාවෙන් ඉන්නේ කිරි දානයක් දෙන්න...මටත් ඉක්මනින්ම දානයක් දෙන්න ආර්ථිකය ශක්තිමත් වේවා..
කිරි මුත්තෙක් මොකටද ලොකු කිරි අම්මා නේ ඔක්කොම කරන්නේ..මම දකින හොදම කිරිදානේ කරන්නේ අපේ අක්කා එයා ලස්සනට ඒක කරනවා....
Harima lassan logs akak.matath tiyanawa barayk ape babata.ikmanin akath pattini miniyanta denna labewa 🙏
Chathu akkila awe nadda
Ane mage nangige kiri sihineth sebewenna ona deviyane 🙏🙏🙏
මන් නම් කියන්නෙ ලොකු කිරි අම්මා ඇරුණු කොට අනෙක් කිරි අම්මලා තරුණ උනානම් හොදයි..මන් කිරි අම්මා දානවලට සහභාගි උනා..ඒ දවසෙ ලොකු කිරි අම්මා කිවුවා කිරි දෙන් අම්මලා වඩම්මන්න කියලා..කිරි හිදුන අම්මා වරුන්ට වඩා චූටි බබාලා ඉන්න අය ගන්න කියලා..අනික දුවයි පුතයි දෙන්නම ඉන්න..එහෙමම ඕනි නෑ..එකබබෙක් හරි අලුත් උපන්
Harima lassanai.budusaranai
Iye idala me vlog eka balanna try kare... ASA vlog ekak ❤️❤️❤️
බුදු සරණයි .....
අම්මෝ මෙයගෙ ඇදුම් .
Harim lassnai akkio❤
හරිම ලස්සනයි ..බුදුසරණයි
Ane harima lassanai piliwelai.matha anumodam wenawa sadu sadu sadu
Geethanjana scl yana kale idan idiya thmai dunne🤭🤭🤭🤭🤭🤭😁😁😁
Hamadama stutin inna duwata nirogi suwawewa pattini mani pihitai
පත්තිනි මෑණියන් ගේ පිහිටයි පවුලේ , හැමෝටම ද්
Budusaranai Nangi
😂😂👉👉වෙජී 😁😁😁
තෙරුවන් සරණයි
Akkige videos mn hemadam balanwa .adrei oyalata .❤❤hrima piliwelta wede krala thiyanoo . Adreii .
වසන්ත අයියගෙ මල ගෙදර ගියේ නෑ නේද?
Harima lasanaii akka ❤❤❤❤❤
Harima lassaniii vlog eka adath❤
🙏🙏🙏
Nice 🎉🎉🎉🎉
බුදු සරණයි ❤️🙏
Babbage nama ලස්සනයි. Mata ල, ලො,ලේ අකුරු වලින්
.හොදයි .ලස්සන
Amma heluwen thamai kiri dane hadanneMe ganunta pissu Kiridana denna heluwen natanna oneda
අක්කලගෙ ගෙවල් කොහෙද මේ
Monawada aney ara can You all doing hand wash business ?
❤❤
හරිම ලස්සනයි. බුදු සරණයි ❤❤
Akki කොහොමද bada adu kara ගත්තේ ,video ekak karannako
A Ken monada appa echchara
Budu saranai doni
හොඳ අම්මා කෙනෙක් වෙන්න . පාට කුරුල්ලෝ එක පුලියේ 😂
Mekith Hoda baduwak thamai
අපේ පැත්තේ නම් 12 පස්සෙ තමා කිරි පැනි හදන්න ගන්නෙ මොකද අලුත් දවසක් නේ සමහර් අය හවස ඉදන් හදනවා
🙏🙏🙏🙏🙏😌
ලස්සනයි ...
Akke vi 6 wage daruwa karant parg eka allano poddak balanda .b.s akki lasshani
Mage husband MK hiyer yanawa nitharama.bs family ekatama
❤❤❤🌹🌹🌹🌷🌷🌷
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
👍
Very nice programme
🙏🙏🙏🙏🙏💖💖💖💖🙏
මේ කමෙන්ට් එක මගේ අදහසක් විතරයි වැරදියට ගන්න එපා. මම කැමතිම රංගන ශිල්පිනියක් තමයි ඔයා. ලස්සනට පිලිවලට වැඩේ වෙලා තිබ්බ දැක්ක දේ අනුව නම් , ඒත් මේක මගේ මතය දැන් ගොඩාක තැම වල කිරි අම්මලා කියලා කට්ටි කට්ටි හැදිලා ඉන්නවා . ඒක බිස්නස් එකක් වෙලා. මගේ දැනුවත් අම හැටියට නම් කිරි දානෙකට ගන්නේ මවු කිරි බොන දරුවෝ ඉන්න අම්මලා , තව අන්තිමට පහන නිවන්නෙත් මවු කිරි වලින්. ඒත් දැන් එහෙම නෑ වයසක අය තමයි යන්නේ . මේකේ ඇත්ත නැත්ත මන් දන් නෑ . ඔයාට චෝදනාවාක් එල්ල කලා නෙවේ නිත්‍යා. වැරදියට තේරුම් ගන්න එපා.. ඔයාගෙ දරු පැටියටහ් පවුලේ සැමටත් බුදුසරණ යි.. හැමදාම සතුටින් නිරෝගිමත්ව ඉන්න ... ❤
නෑ ඒක ඇත්ත මත් ඕක ඕම අහලා තියෙනවා ඒක අක්කිගේ වරදක් නෙවේ .ඔයා කියනවා වගේ දැන් සමාජෙ හැදිලා තියෙන විදිය මේ.කොම උනත් හරිම ලස්සනයි.පිළිවෙලයි❤❤❤ බුදු සරණයි අක්කි සහ අක්කීගේ පවුලේ හැමොටමත්
Ow den business.ara kaha pata edan inne kawda.issaranam loku kiri ammai anit aya lagadi babala hamba unu kiri ammala.anith rka den lesi ne duppat manussayektanam drnnama be
Bs hemadama sathutin nirogiwa inna ❤❤❤❤
මාත් අපේ පුතාට කිරි දාන දෙකක් දුන්නා... දෙකටම කිරි තියෙන චුට්ටි බබාලා ඉන්න හත් දෙනෙක්ව තමා ගත්තෙ.
Ane ow.dan eka business ekak karagena.kiri thiyena ammalawa thamanma hoyagena meka karanna puluwannam godak honday.
Ahangama lamaya
අක්කි මන් නොදන්න නිසා අහන්නේ.කහපාට ඇදුමින් හිටියේ ලොකු කිරි අම්මද?අපේ පැත්තේ මාස තුනට වැඩි බබාලා ඉන්න අම්මලාට තමයි කිරි භාරේට ආරාධනා කරන්නේ..හැබැයි ඒත් ගෙවල් මග ඇරලා කියන්න හොද නැහැයි කියන නිසා වයසක අයත් ඉන්නවා😊❤
එයා පිරිමි කෙනෙක් නේද මං දන්න තරමින් කිරි දානවලට පිරිමි අය ගන්නෙ නැහැ අනේ මන්ද
@@nirosanasenali3624 ow den wikarayak wela
@@nirosanasenali3624 ඔව් පත්තිනි මැනියො පිරිමි කෙනක් නෙමෙයිනෙ ගැහැනු කෙනෙක් අපේ පැත්තෙ නම් ගැහැනු කෙනෙක් කරෙ
@@nirosanasenali3624 eka thama ane...pisuda mn da
බුදු සරනයි හැබැයි මන් දන්න විදිහට කිරි දානය කියන්නෙ දානෙ පිලියෙල කරන්නෙ පාන්දර කිරිය හදන්නෙත් පාන්දර හැබැයි ගෑනු අයම විතරයි සකස් කරන්නෙ පිරිමි අය නෙමෙයි
ඔව් කිරියා එහෙම හදන්නෙ රෑ 12 පස්සෙ
❤️❤️💕💕💕💕
Rithu akki nadda
අනෙ අනෙ අපෙ ගෙවල් පැත්තෙනෙ අක්ක ඉන්නෙ😩❤️
Home tour tm dunne nane
බුදුසරණයි ❤
අනේ මටත් පැටියෙක් නැතුව ගොඩක් ආසාවෙන් ඉන්නේ
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ...🙏🙏🙏
❤bs❤
Kirisihinaya sebe wewa Jesu pihitai 🙏🌸❤️
Patiyek dennda akkiyo oyta 😊
ලස්සන පිංවන්ත පුත්කුමරේක් ලැබේවා ....❤❤❤
Meya kawda kiyanawada kiyannako
මේ කිරි අප්පා ඉන්නේ කොහෙද? එයාව සම්බන්ද කරගන්න නම්බරයක් දන්නවනම් දෙනවද?
පත්තිනි මෑණියන්ගේ දානයට ඇයි පිරිමි කෙනෙක් .
Skyla kiwwahama හිතුනෙ ඒලිඅන්ස්ලා වගේ කොටසක්ද කියලා හිතුනා පස්සෙ තේරුණේ බබා කියලා
මටත් හිතා ගන්න බරිව හිටියෙ මේ නමක්ද කියලා .පිටසක්වලද ජිවියෙක් නමක් කියලා .අනෙ මන්දා මොනතරම් ලස්සන නම් තියන වද ?
@@piyalweerasinghe2680 ekanam aththa thaaaa
🌸😍🍃
ස්කයිලා ලස්සනයි
Kiri bare දෙන්න ඕනි .kiri දෙන අම්මලා .kiri අම්මලා nevi
Eka tama math baluwe...daneta eddi kiri dena ammala wenna one.achchila nemei kiri daneta ganne.e wena ekk
Nangige yaluwa❤️🫶❤️
නිත්‍යාගේ සෝබන වැඩි
මේකප් දාලද ගෙදර වැඩ ටික කරන්නේ ..😂..එයාගෙ හරි සෝබනේ නේද ..හෙන ලොකු කම නේ.😂😢..එයත් අම්මා කෙනෙක් පොඩි පැටියෙක් ගෙ❤❤ඒ ආඩම්බරේ දන්නෙ ඉතින් අම්ම කෙනෙක් තමා..තාත්ත කෙනෙක් තමා...බුදුසරනයි ...පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි හැමෝටම
Api haliwaduro waga inna hoda naha lassnata inna ona akata kiyanna sobana kiyala nawai..
❤
වසන්ත අයියටත් කිරිදානෙ දුන්න නේත ඔයා😂
Kauda wasanta aiya tattada
Apith kiri danaya hama awruddakama arinawa
මොනාද ඔය කෑන්
Mta twins putala labanna kiyala parthna karanna
Harima lassanai BS❤❤❤❤
Chathu akkala ehema naththe ai 😢
Eya ටික දවසකට රට යනවා කියලා vlog එකක් දාලා තිබුනා
දිනක්ෂිට ෂෝටක් ඇන්දම බනින එවුන් මෙයාට බනින්නෑනෙ..
❤❤❤
Oyage attitude hadaganna okkotama kalin😐
Chathu akkl ekk thrhd 😒😒😒
අරුන් දෙන්න පව්.
අනේ උබලගෙ හැම රෙද්දක්ම පෙන්නන්න එපා මිනිස්සුන්ට බලන්න උයිට වැඩිය වැඩ තියනව 🤮🤮🤮🤮
Ai blnne ithn 😂😂
දැන් කිරිදානවලට පිරිමිත් එනවද
ඒකනේ මාත් බැලුවේ. ලොකු කිරි අම්මා ඉන්න්වනේ ඒවට.
Short is too short
කිරි අප්පා ? පත්තිනි මෑනියන්ගේ පූජාවකට පිරිමි කෙනෙක්
👄 වල කලු
🙏🤍
චතු අක්කා ආවේ නැ නේ
H
අර කෑන් වල පාට පාට තිබුනේ මොනවාද
නිත්‍යාගෙ හස්බන්ඩ් කෙමිල් බිස්නස් කරනවා කියලා දවසක් විලෝග් එකක කිවුවා.ඒව වෙන්න ඇති
Air freshner
Guuuu ai😂
😂😂@@kasunimangala6915
@@kasunimangala6915 කාපිය එහෙන්ම් .පැන පැන දෙනවන්ම්.
මෙය. නාට්‍ය වලටත් mewage.....ඇදුම් තමයි..අඳින්නේ ගෙදර පුරුද්ද .skini.sota
කිසිම කමෙන්ට් එකකට රිප්ලයි එකක් වත් රිඇක්ශන් එකක් වත් නෑ.. ලොකු කම වෙන්න ඇති. උද්දච්ච කමට😂😂
ඔහොම තමයි නවක බලියො
irawatama bn
Ekanm aththa
වෙජි උනාට කමක් නැ මුලින්ම සංවර වෙන්න ගැනියක් උනාම
ඉදකින් 😂 ඉරිසියාව
@@tharushidevindi4953 මොකක්ද ඒ ලේඩිගේ තියෙන අසංවරකම😂😂😂
Oy anunge sanwrkm hoyn nthuw pduwe innko eyl eylt on wdyt idi
❤❤❤❤❤🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

Amma heluwen thamai kiri dane hadanne
Me ganunta pissu
Kiridana denna heluwen natanna oneda
අක්කලගෙ ගෙවල් කොහෙද මේ
Monawada aney ara can
You all doing hand wash business ?