Meh wikara dan wath nawathpalla.. plz 🙏.. aliyage pite yana nilame idan ali bas wenakan beela yanne perahare..kale inna alin ta nidahase inna deepalla 👍
Hamotama oni perahara nawattanna . Me minissunge wada nisa thma ohoma . E kale mita wada perahare ali giya. Ane ithin oya anukampawa halmassonta malunta kukulanta thibbnm. Un podi ne pennne nane. Aliya lokui ne mannm kiynne kale innawata wada sapata ali innawa . Kale knna natjiwa duk wida wida innawata wada
The way the announcers of these UA-cam channels talk.. and ask questions is right and wrong.. They are raising questions with the aim of increasing comments and getting more video likes. If you are ready to be upset.. We as the public conclude that the act of blowing the horn of that child is a planned conspiracy.. Since such irregularities can continue to happen at the hands of the spectators, even the restless children who commit such irregularities should come before the law.. Advising them. I think UA-camrs don't understand the importance because of their lack of intelligence..why don't they talk about that aspect..because...a procession like this is...watched locally and internationally..and is a major cultural festival for Bodu people in this country..Buddharajanan A noble worship to the Lord ... a cultural festival rooted in this country since the reign of the king with a noble worship to Lord Dalada. And ...the owners of elephants...imprisoning the lords of the temples...not allowing the daily processions and festivals....the people are being poisoned due to the level of people's participation...in the middle of a trend where God's curse has fallen on the land. .. as soon as they have the opportunity to visit again freely .. such arbitrary behavior of the viewers should not happen... it is an incomprehensible process. May the sanity of the audience be enlightened regarding the action policies!!!!
හිත කම්පා වෙනවා.මේ සතුන්ගේ අසරණකම දකිද්දි..සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියපු බුදුහාමුදුරුවෝ නම් මේවා අනුමත කරන්නේ නෑ කොහොමටවත්..
එතකොට රජ කාලෙ රජවරු මංගල ඇත්තු පාවිච්චි කරේ. ඒව රජවරු නැවැත්තුව ද?
බුදු හාමුදුරුවෝ ආයෙත් වැඩල මේවා දැක්කොත් ... දත හයි කරගනී ... දතක් නිසා සත්තු විදින දුක දැකල
@@coolslogentertainment1697 ඔය කියන රජ කාලේ මිනිස්සු උල තියලා මරුවා. ඇයි දැනුත් ඒක කරන්නේ නැත්තේ?
@@slwide7507 ඒව නොකරන නිසානෙ ඕයි අපරාධ වැඩි. ඒ කාලෙ අපරාධ නෑ දැන් පොඩි ලමයෙක්ටවත් ඉන්න බෑ.
අලි කරුනාව බත් එකට එන කුකුලට මාලුවට හරකට ඌරටත් තිබ්බනම් තමා හොද 😅
ගොඩාක් අයගෙ බොරු සත්ව කරුනාව .. 😂 කැලේ අලි කොච්චර දුක් විදිනවද උන් ගැන කාට්වත් දුකක් නැහැ..
Kale ali duk vindinneth minissunge wada nisa natua un ali vidihat ipadunama gewann wena jivithe nisa nemei
@@udanigunarathne6693 මෙයාලව ගොඩාක් ආදරෙන් බලගන්න්වා එයාලගෙ අය.කැලේ හිටියනම් මැරුලා
ක්ෂලෑවල ඉන්න අලි විතරක් නෙමේ ගොඩාක් සත්තු දුක් විදින්නේත් මිනිස් කම ලබපු තිරිසන් මිනිස්සු නිසාමයි.නැත්නම් උන් උන්ගේ නිදහසේ ජීවත් වෙනව..මේ වෙන අපරාද වලට සොබාදහම කුලප්පු වෙනව.
අනේද කියන්නෙ මුන්ගෙ කරැනාව හොදින් ඉන්න අයට විතරයි 😮😢😮😢
ඔව් බං. මාස 2ට අලි 200ක් මැරිල කැලේ. එකෙක් සද්ද නෑ.😂
අලි කලබලවීම රටට අපලයි ජනාධිපතිට මරක අපලයි
අර කුලප්පු උණු අලින් ට දැනෙන්න ඇති දල දාවේ බලය .. උන්ට වද දීල නෙලනකොට ...
රනියා මැරෙයි හුුුුුු😂😂😂😂😂😂
පවු අලියගේ නැටිටෙන් අදින කාලකන්නි සතාට දෙන හිංසාව 😢😮😢😮
@@SLFuture-w8k වද දෙන්නෙ කොහෙද කියපන්?
රටේ අපල, පාලකයන්ගේ අපල අපේ පිටින් තමයි ඉතින් ගියෙත්, යන්නෙත්
අනේ රත්න ඔයාට දැනුනද ගාමිණී මාමගේ සුවද.එයා වෙන කෙනෙක් අරන් මේ පාර නුවර ආවා.ගිය පාර ඔයා ආවේ එයා එක්කනේ.ආදරෙයි ❤❤❤❤ රත්න.
මේ අලි කුලප්පුව ගැන ගොඩක් මතවාද අවිත් තිබුන .මිනිස්සුන්ට වගේ නෙවේ එයාලට හැගීම් දැනීම් තියෙනව මිනිස්සු තිරිසන්නු වෙච්ච සමාජයක මේ වගේ කතා කියන එක නම් ඇත්තටම ලැජ්ජයි
තුදු මනික
බය වුණාද අමිම
ආදලෙයි වස්තල
කවිරැත් ඔයාලට හිංසාවක් කරන්නෙ නැහැ මනික.
හැමෝම ආදලෙයි වස්තුවෙි ඔයාලට.❤️❤️❤️❤️❤️
කැලේ ඉන්න ඕන සත්තු න්ගෙ නිදහස නැති කරමින් බුදුහිමි පෙන්නූ මගට පිටින් යන හාමුදුරුවරුන්ගෙ නාඩගම් තමයි මේව. කැලෑවට ආස සත්තු උන්ට නිදහස් දිය යුතුයි. මේ විකාර වැඩ ප්‍රතික්ෂේප කල යුතුයි. අලින්ට ආදරෙයි නම්. 😢
කැලේ හිටියම නිදහස හම්බෙනවද?😂 මේ පායන කාලෙ එහෙනං වතුර නැතුව මැරෙන්නෙ. මාස 2ක් ඇතුලෙ වල් අලි , ඇත්තු 200කට වඩා මැරිල. උබ කියන්නෙ මෙහෙම ජීවිත කාලෙම කන්න බොන්න දීල බෙහෙත් කරල තියාගන්නවට වඩා කැලේට දාල මැරෙන්න දෙන එක හොදයි කියලද?
අලින්ට විතරද බං ආදරේ? බත් එකට එන මාලුවට ,කුකුලට , එලුවට ,හරකට ආදරේ හිමි නැද්ද?
අලි නැතිව පෙරහැර කරන්න උත්සහ කරන්න එයාලට මේක වදයක්.
චිකන් , හරක් මස් , ඌරු මස් , බිත්තර , මාලු ,හාල් මැස්සො , බෙහෙත් ගහල සත්තු මරල හදන එලවලු නැතුව බත් කන්න උත්සාහ කරපන්. බලපන් සත්තුන්ට දෙන වදේ.
බුදු හාමුදුරුවෝ ආයෙත් වැඩල මේවා දැක්කොත් ... දත හයි කරගනී ... දතක් නිසා සත්තු විදින දුක දැකල
@@SLFuture-w8k පලයන් එකම copy paste කරන පින්නය. Gayසු ඇණ ගහන්න නොදී පැනල යනව තොපි මෙහෙම සත්තු මරල නත්තල් සමරමව කියල දන්නව නං
අලි කලබල වෙන්නෙ රස්නෙට. පාරවල් ගිනිකඳු වගේ රත්වෙලා දවල් දවස පුරා. උන්ට සිල්ක් රෙදි අන්දලා ඊට වඩා රස්නෙයි. පොල්කටු අඟුරු පන්දම් දෙපැත්තේ පත්තු කරලා තවත් රස්නෙයි. මිනිස්සු වටවෙලා හුස්ම ගන්නවත් ඉඩක් නෑ. අලියා කතා කරලා කියන්නද මට හුස්ම ගන්න බෑ රස්නෙයි තොපි අයින් වෙයවු කියල. මේවා සංවිධානය කරන පඬුරු ආධාර කොල්ලකන ලෝක හොරු මේවයින් අයින් කරලා හමුදාවට දෙන්න ඕනෙ පෙරහැර සංවිධානය කරන්න. එතකල් මේක භක්තියෙන් කරන මිනිස්සුන්ට පුහුණුවක් දෙන්න ඕනෙ
බුදු හාමුදුරුවෝ ආයෙත් වැඩල මේවා දැක්කොත් ... දත හයි කරගනී ... දතක් නිසා සත්තු විදින දුක දැකල
මෙි නාඩගමි කවදද දෙවියන් බුදුන් පිලි ගන්නෙ තවිකරම සත්තව හිංසාව 😢😮😢😮😢😮
අනේ ෆකේනෑන්ඩු පල්ලි කාක්කො ඔච්චර සත්තව කරුණාව නං නත්තලට ඌරු මස් ,හරක් මස් නොකා ඉදපන්කො 😂
පවු අහිංසක සත්තු
කුකුල්ලුන්ටයි ,හරක්ට , එලුවොන්ට ,මාලුන්වො සත්තු නෙමෙයි ද බං?
අලිකරුනාව අනිත් සත්තුන්ටත් තියෙන්ම් ඔක්කොම සතුටින් 😢😂😂
සතා කුමක් හෝ හේතුවකින් කුලප්පු උනා, ඒත් හෙණ්ඩුවෙන් ඇන ඇන හිංසා කරන එක නම් වටින්නේ නෑ .
Meh wikara dan wath nawathpalla.. plz 🙏.. aliyage pite yana nilame idan ali bas wenakan beela yanne perahare..kale inna alin ta nidahase inna deepalla 👍
ජනාධිපතිට කොහොම වෙතත්,
තවත් රටට වටින ඇත් සම්පතක් නැති වෙයි වගේ...😢😢😢
අහිංසක සතුන්ට වධ දෙනව හොඳ වැඩේ තොපිට අනිත් එක තමයි ගෝඨාට යන්ඩ උනේ අලි කුලප්පු වෙලා 😂දැන් විකුණුම් ගෝතයා ටයන්ඩ වෙන්නව අනිවාර්යයෙන්ම අලි කුලප්පුවෙන් මහජනතාවට සිග්නල් එකක් ලැබුණා 😂👍
මට ඒකම හිතුන..අලි කුලප්පු වුනා කියන්නේම මේ වෙන අපරාද වලට සොබාදහම කුලප්පු වෙනව කියන පණිවිඩය..
මොකක්ද කන්න දෙන එකද වදේ?
අලිය කුලප්පු උනාම උබ වරෙන් එහෙනං ඔලුව අතගාල අලියව මෙල්ල කරන්න. අනේ නිකං පලයන් බං යන්න. මාස 2ට අලි 200ක් මැරිල කැලේ. ඒවට සද්ද නෑ මෙතන බොරුවට හැමිනෙනව. ඔච්චර සත්තව කරුණාව නං අමු අමුවෙ සත්තු මරන මස් කඩ ටික වහල ඉදපන්කො. ජීවිත කාලෙම බලාගන්න හීලෑ අලියෙක් පෙරහැරේ ගෙනිච්චම තමයි තොපේ සත්ත්ව කරුණාව මතක් වෙන්නෙ.😂 ගොන් හැත්ත.
😂
අලි තැන් දෙනෙක් පෙරහැරට හා ඒ වුනාට මෙි රස්නෙ සේරටම පෙරෛා්ලගන මදිවට ඇගට බල්බි දාලා යකඩෝ රස්නෙ ඉන්ක පුලුවන්ද 😢😮😢😮😢😮
ඒක නේ ෆකේනෑන්ඩු ? නත්තලට ඌරො කුකුල්ලු මරද්දි එහෙම නෑ නේ? පොලුවලින් ගහල උනුවතුර එකක ඔබල හම ගහනව. කිසිම වදයක් නෑනේ?
ළමයෙක් පිබින නලාවකට අලියා බය උන කියලා හිතන්ට අමාරුයි. මොකද, ඔය පෙරහැරේ ඔයිට වඩා සද්ද නලා සහ බෙර ගහනවා. මා සිතන්නේ අලියාට මීට වඩා හිංසාවක් සිදු වෙලා තියෙනවා. නමුත්, ඒක කියන්නේ නැහැ.
මෙහෙමයි ඉතින් හොඩේ ගාව නලාවක් ගහලා අනිත් පැත්ත හැරෙද්දි තව ඇතෙක්ගෙ ඇගේ වැදුන නිසානෙ බය වුනා කියන්නෙ.ඒක වෙන්න පුළුවන් දෙයක්.
@@denethanuja-bm7yu ඔය දෑලේ යන සතුන් ඕනේ තරම් ඇඟේ හැප්පෙනවා, එත් ඔය වගේ කුලප්පු වෙන්නේ නැහැ.
Unp අලියට මාරක අපලයී😅😅
Perahara blanna කවුරු hari ඇමති කෙනෙක් ඇවිල්ල හිටියේ ne කියන 1 sure නේද ..අලි 1 පාරටම කලබල une ..?😅😅😆
Ahinsaka saththunta dena wada un kulappu wen nathuuwa thiyeida yasai 2.3 maranna thibbe me rate gon haththa.
නලාව පිබපු එකාට දෙන්න තිබ්බෙ අල්ලගන අනින්න තිබ්බෙ හෙන්ඩුවෙන්න් මාමට නලාව පිම්බ එකාට ඇතාව පස්සෙ අල්ලගන්න
සත්ත්ව හිතවාදියොන්ගෙ නම්බර් ටික දාන්නකො අලිය කුලප්පු උනාම කෝල් එකක් දෙන්නං ඔලුව අතගාල අලියව මෙල්ල කරල පලයන් ඔය හෑලි ලියන විදියටම. අනේ නිකං පලයන් බං යන්න. මාස 2ට අලි 200ක් මැරිල කැලේ. ඒවට සද්ද නෑ මෙතන බොරුවට හැමිනෙනව. ඔච්චර සත්තව කරුණාව නං අමු අමුවෙ සත්තු මරන මස් කඩ ටික වහල ඉදපන්කො. ජීවිත කාලෙම බලාගන්න හීලෑ අලියෙක් පෙරහැරේ ගෙනිච්චම තමයි තොපේ සත්ත්ව කරුණාව මතක් වෙන්නෙ.😂 ගොන් හැත්ත.
@@PoddaPodda-ux5ql ඔව් බං. කාලකන්නි ඕකුන්. කරන්න පුළුවන් පව් ඔක්කොම කරන ගමන් අලි ගැන හෑලි ලියනව
ඉදකින් මුන් අර සත්තුන්ට දෙන වදයක්😂
නම්බරේ දාපන්කො. ඊලග පාර අලි කුලප්පු උනාම උබ වරෙන් හොදට ඔලුව අත ගාල අලියව මෙල්ල කරල පලයන්
කොහොමත් රටේ මහ අලියත් කුලප්පු වෙලානෙ ඉන්නේ
නිර්වින්දනය කරන doctor හාන්සි වෙන්න ගියපු වහම ඔහොම දෙවල් වෙනවා 😁
perahara balann yana ewnwa tama mulin heela karala inn ona…
ඇයි රාජ පස්ස හැත්තට... උන්ටත් මාරකයි 😜
Hamotama oni perahara nawattanna . Me minissunge wada nisa thma ohoma . E kale mita wada perahare ali giya. Ane ithin oya anukampawa halmassonta malunta kukulanta thibbnm. Un podi ne pennne nane. Aliya lokui ne mannm kiynne kale innawata wada sapata ali innawa . Kale knna natjiwa duk wida wida innawata wada
අර කුලප්පු උණු අලින් ට දැනෙන්න ඇති දල දාවේ බලය .. උන්ට වද දීල නෙලනකොට ...
වද දීලා නෙලන වීඩියෝ තියනවා ද ඔයා ගාව..
@@NadeekaSeneviratne ඔව් තියෙනවා ඕනෙද ??
@@gajalanka95 අලිය කුලප්පු උනාම උබ වරෙන් එහෙනං ඔලුව අතගාල අලියව මෙල්ල කරන්න. අනේ නිකං පලයන් බං යන්න. මාස 2ට අලි 200ක් මැරිල කැලේ. ඒවට සද්ද නෑ මෙතන බොරුවට හැමිනෙනව. ඔච්චර සත්තව කරුණාව නං අමු අමුවෙ සත්තු මරන මස් කඩ ටික වහල ඉදපන්කො. ජීවිත කාලෙම බලාගන්න හීලෑ අලියෙක් පෙරහැරේ ගෙනිච්චම තමයි තොපේ සත්ත්ව කරුණාව මතක් වෙන්නෙ.😂 ගොන් හැත්ත.
පුදුමේ කියන්නේ පෙරහැර කාලෙට සමහරුන්ට ... (විශේෂයෙන්ම දේව දරුවන්ට 😊)ඇති වෙන ඔය 'සත්ව කරුණාව' හජ්ජියට සත්තු මිලියන ගානක් ලොව පුරා වද දීලා හලාල් කරන කොටයි, නත්තලට ඌරෝ එයිටත් වඩා ගානක් ගහලා තලලා මරණ කොට දැනෙන්නෙවත් නැහැනේ ???
😂😂 ane ynna meya halmassek ehema bath eke dakiddi aliyawa mathk wenne nadda
🏃😂
The way the announcers of these UA-cam channels talk.. and ask questions is right and wrong.. They are raising questions with the aim of increasing comments and getting more video likes. If you are ready to be upset.. We as the public conclude that the act of blowing the horn of that child is a planned conspiracy.. Since such irregularities can continue to happen at the hands of the spectators, even the restless children who commit such irregularities should come before the law.. Advising them. I think UA-camrs don't understand the importance because of their lack of intelligence..why don't they talk about that aspect..because...a procession like this is...watched locally and internationally..and is a major cultural festival for Bodu people in this country..Buddharajanan A noble worship to the Lord ... a cultural festival rooted in this country since the reign of the king with a noble worship to Lord Dalada. And ...the owners of elephants...imprisoning the lords of the temples...not allowing the daily processions and festivals....the people are being poisoned due to the level of people's participation...in the middle of a trend where God's curse has fallen on the land. .. as soon as they have the opportunity to visit again freely .. such arbitrary behavior of the viewers should not happen... it is an incomprehensible process. May the sanity of the audience be enlightened regarding the action policies!!!!
Minissu alinta hapan... perahala balanna giyapu minissu athare kalakannith innwane.. a wage un owa balanna giyama ohoma wena eka samanya deyak... naththan ithin ochchara kalabala asse huuu kiyai ea gon pakku... okath kage hari plan ekak wenna athi perahara kadakappal krnna.. meke inna un okkotama jathi wadaya oluwe gahalane inne dan... rate inne widihata inne nathuwa..
Kisima අපලයක් naha baya wenna apa .boru kata