Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කන්දෙගම ගුරුතුමනි මම ඔබතුමා කතාකරන විඩියෝ වසර ගණනාවක් පුරා නරඹන ප්‍රෙක්ෂකයෙක් වෙමි.මට මහත් දුකක් සහ වෙිදනාවක් දැනෙනවා එක කාරණයක් නිසා ඒ කාරණය නමි මාගේ මාස දෙකක් තරමි පුංචි පුතාට යමක් තෙරැමි ගන්න පුළුවන් වයසට පත් වෙන විට මෙිතරම් දැනුමක් හෙලබිමෙි ඉතිරි නොවෙිද කියලා.ඔබ තුමාට නිඳුක් නිරෝගී සුවයම අත්වෙිවා දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කිරීම ට බෙහෙවින්ම ස්තූතියි. සැඟවී ඇති මෙවැනි තොරතුරු තවත් ඇත්නම් දැනුවත් කරනනවානම් ඉතා හොඳයි. මක්නිසාද යත් මිථ්‍යාව යැයි විවේචනය කර හිනාවෙන්න බලාපොරොත්තු වෙන අයට කට උත්තර නැතිම වෙන්න. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
මේ දැනුම ඇයි අපේ රටේ අය තේරුම් නොගන්නේ .මෙතුමා ලෝකයක් වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටය්
ගුරුතුමනි ඔබට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
උගත් තරැනයිනි මෙතුමාගෙ දැනුම ලගින් ඉදන් දැන ගනිල්ලා අනාගතයට උපකාරයට ගනිල්ලා
බලන්න අද මගේ ගම මොන තරම් ලස්සන ද කියලා ඔබට ගොඩක් පීන් කන්දේගම මාහාතානනී මගේ ගම ආරක්ෂා කරලා දුන්නා ට ඒ වගේම ඇලහැර දුප්පත් ගම අද කී දේනේක් දැස් වේත යොමු කරනවා ද ඔබට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම ගොඩක් පීන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🤲🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුම් සාගරයක්.ඔබ තුමාට තෙරැවන් සරනයි
@@priyasilva5086 අදෙඑකගෙ
.💗💖💝💟💞👌💘💘💘💗💖
@@priyasilva5086 අදරෙයි
අදරෙයිමැණික💘💗💖💖💝
මහා දැනුම් සාගරයක්.ඔබතුමාට තෙරැවන් සරණයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ආසාවෙන් ඔබතුමාගෙ video බලනවා 💓👍
ඒක එහෙම වෙච්ච එක එක අතකින් හොඳයි. ඒවගේම ඒ පිලිබදව අපිව දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙනව ඔබ දෙපලටම.
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
සර් තව තවත් ගැමි වගා කෙම ක්‍රම වී සහ හේන් ගොවිතැන පිළිබද තව තවත් දැණුම ගෙනෙනවා නම් අගේ කොට සලකමි.තෙරුවන් සරණයි දීර්ඝ ආයුර පතමි.
ජනාධිපති තුමනි මේතුමා ගෙ දැනුම මුලු රටටම අවස්‍ය වෙලාවක් මේ ගමක් ගමක් ගානෙ රැගෙන ගිහිං සියලු ගොවි මහාතුන් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි සර්
මෙහෙම කියල එහෙම බලයක් දුන්නොත් .මොන විදියට හරිවැරදුනොත් කවුද වගකිම ගන්නේ?දැනටත් වෙලා තියෙන්නේ එවගේ දෙයක් නේද.?බලන්න දවසට පත්තරේ හැම ලෙඩක්ම හොදකරනව කියල එත් .එව ඔක්කොම ඇත්තද?නැහැ නේද?තව ගුරුකම් කාරයෝ මොනතරම් ජනතාව රවට්ටනවද?සමහරක් හරියනව එත් ගොඩක් වරදිනවා
@@batuwitamaithri9789 ඔබ කන්දෙ ගම මහාත්තයා ගැන මොනවාද දන්නෙ එතුමා සම කරන්න එපා එතුමා මේ රටේ සම්පත්
තේරුවන් ඔබතුමාගේ අදහස වලට මම හරිම ආසයි බලනේ හරිම සතුටුයි ඔබතුමාට බොහොම පින් පින් සිද්ද වෙනවා බුදු සරණයි
මොනවා කියන්නද ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා.
මෙ සුන්ඩර රටෙ මෙවගෙ සුන්දර මිනිස්සු ...
තෙරැවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාගේ වැඩසටහන් ඔක්කෝම මම නරබන අතර ගොඩක් දෙනාට මෙය නැරැඹීමට සලස් වනවා ගොවිලීත ගන්න පුලුවන් කොහොමද ? ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .
සර් මෙ හැම දෙයක් ගැනම පොතක් ලියන්න නැත්නම් ජාතියට මේව නැතිව යනව
ඇත්තටම නියමයි ජයවෙවා !
"කරණය" පිළිබදව අධ්‍යනය කිරිමට කැමති අයට වටිනා ග්‍රන්තයක්.. "පහළ ඌවේ නැකැත් අත්පොත".. කතෘ.. ස.ජ. සුමනසේකර බංඩා.. සමයවර්ධන ප්‍රකාශකයෝ, කොළඹ - 10
ඔබතුමාට බෙහොම පිං වෙිවා කියලා දෙනවට
තේරැවන් සරනයි සර්
Helaye maha govi rajunta deergayu wewa Theruwan saranai ❤️
Budusaranai. Obatumathata🙏🙏🙏
Sir mama obathumage vidio siyallama balanawa mama mage welata kisima rasayanika pohhorak yeduwe ne obathumage diyara pohora yeduwe puruk panu rogayata behethak kiyanna
Is it similar to Kurummbatti machine we made in our childhood?
තුනුරුවන් සරනයි
Oba thumata bohoma pin theruwan saranai
මේ දිවි කරණ සිංහ කරණ සොයාගන්න හැටි කියල දෙන්න🙏
ekanm watinawa
මේ මහත්මයා සකස් කරපු ගොවි ලිතේ තියෙනවා.
ua-cam.com/video/-a_RsFHVunk/v-deo.html මේ විඩියෝ එක කන්දේ මහගමයා බලන ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න කැමති දෙමාපියන්ට විතරයි...
Teruvan saranai oba tuma atulu Siyalu denata
කුරුලු ගිත නාදය* දැනුම 👏👏👏👏
Great Video 👌👌
Good morning Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ 88
Thanks
ඔබට තෙරුවන් සරණයි.කෙසෙල් ගසක් හදන ආකාරය කියලා දෙනවද?
එහෙම නම් ඉතින් කොටියගෙ සද්දෙ රෙකොඩ් කරලා.loud speaker එකක් හයිකරලා. සැරින් සරෙට සද්දෙ දැම්මා නම් හරිනෙ.
කරන ටික කියල දෙන්න බැරිද
කුරුදු පැල තවාන් කිරීම හා එයට බලපාන රොග හා ඊට විසදුම් ගැන වීඩියො එකක් ඕන
ඔබ තුමා රටට ජාතියට පිනක්.මමත් ගොවියෙක්.කරුනාකරල පොල් වගාව ගැන video ක් කරන්න
කන්දෙ ගම මහත්තයා පොකුරු නැකැත් ගැන වැඩසටහනක් කරන්න ..
ඕඕ අපිත් කැමති එක දැන ගන්න. පොකුරු යෝග ගැන විස්තරයක් කියල දෙන්න
සර් ඔය ප්‍රශ්නය ඇහුවට කනගාටුවෙන්න එපා ඒකත් අපේ අත්දැකීමක්. ඒ පිලිබදව අපිට හෙලිකිරීමම මාර වටිනවා. ඉතින් දෙවෙනි දවසෙදි අර මීදෙන පැටියෙක් එක්ක ආවද ඒකත් පහදා දෙන්න
දිවියගේ හඩ ඇසෙන ඒ යන්ත්‍රය අපිට පෙන්නන්න පුලුවන්නම්🙏
👍👍👍👍👍
Obatuma mau bimata pahala une goiyange pinata wakugadu sadima bidadanna deiyo dunna wastuwak api Hari asai adarei
♥️♥️♥️♥️🙏
❤️❤️❤️
වීඩියෝවෙන් භාගයකටත් වඩා නිෂ්පල දෙයකට භාවිතා වෙලා වැඩී වගේ...!
කන්දේගම මහත්තයා හදල තියෙන පිංච මල් ,සුවද මල් ගැන වීඩියෝ එකක් ලබාදෙන්න පුලුවන්නම්🙏🙏🙏
Aubowan sir.mee dena kiyala thiyanna.me dena kiyannaape game (galle,baddegama )me harakata.
Sir thun polakin kanna me haraka.kalu wassa kanna nethuwa yanawa.me wassa kala yanawa kiyala neda kiyanna.තෙරුවන් සරණයි
Oba tuma danum sagarayakMama me wadasatahanAsawenbalanawa
😍😍😍😍😍
🙏🙏🙏🙏🙏
👍👍👍👍
♥️
ane mahattatyo danna oya nekath sastharayak thiyenawanan owa prasidda karannako anith ayatath ewa balala hitawala hoda paladawak ganna plzzz
Hmoo jayawea obasemata. Seth ali enaepo siyalu dvirkawrni
ඔබට නොලැබෙන්න ඒ පුස්කොල පොත , කවුරුනම් ඔය ගැටය ලිහාවිද ?
කන්දෙගම මහතාගේ වගාලිත ලබා ගන්න විදිහක් කියන්න
Batahira panneta ledi upan ewyn ohoma thamaa ...oba thumaage naana sakthiyen wedak ganna may para batahira suddo denbay naa kumak karamtada ...
කැලේ ඇවිලෙන්නැතිද?
මේ යකා බොරු පිඹි නව
T ruwan sarnae ob tumat
මී දෙන කියන්නෙ මොකා ද?
මී හරකාගෙ ගෑණු සතා
ඔයාට අවුරුදු 5 ට අඩුද වයස
@@hemah6906 නෑ. සහ අදාළත් නෑ
mageth sinha karnen wapurala eka liyaddak aliya pagala thibuna
Theruwan saranai obatumata
කන්දෙගම ගුරුතුමනි මම ඔබතුමා කතාකරන විඩියෝ වසර ගණනාවක් පුරා නරඹන ප්‍රෙක්ෂකයෙක් වෙමි.මට මහත් දුකක් සහ වෙිදනාවක් දැනෙනවා එක කාරණයක් නිසා ඒ කාරණය නමි මාගේ මාස දෙකක් තරමි පුංචි පුතාට යමක් තෙරැමි ගන්න පුළුවන් වයසට පත් වෙන විට මෙිතරම් දැනුමක් හෙලබිමෙි ඉතිරි නොවෙිද කියලා.ඔබ තුමාට නිඳුක් නිරෝගී සුවයම අත්වෙිවා දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කිරීම ට බෙහෙවින්ම ස්තූතියි. සැඟවී ඇති මෙවැනි තොරතුරු තවත් ඇත්නම් දැනුවත් කරනනවානම් ඉතා හොඳයි. මක්නිසාද යත් මිථ්‍යාව යැයි විවේචනය කර හිනාවෙන්න බලාපොරොත්තු වෙන අයට කට උත්තර නැතිම වෙන්න. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
මේ දැනුම ඇයි අපේ රටේ අය තේරුම් නොගන්නේ .මෙතුමා ලෝකයක් වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටය්
ගුරුතුමනි ඔබට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
උගත් තරැනයිනි මෙතුමාගෙ දැනුම ලගින් ඉදන් දැන ගනිල්ලා අනාගතයට
උපකාරයට ගනිල්ලා
බලන්න අද මගේ ගම මොන තරම් ලස්සන ද කියලා ඔබට ගොඩක් පීන් කන්දේගම මාහාතානනී මගේ ගම ආරක්ෂා කරලා දුන්නා ට ඒ වගේම ඇලහැර දුප්පත් ගම අද කී දේනේක් දැස් වේත යොමු කරනවා ද ඔබට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම ගොඩක් පීන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🤲🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුම් සාගරයක්.ඔබ තුමාට තෙරැවන් සරනයි
@@priyasilva5086 අදෙඑකගෙ
.💗💖💝💟💞👌💘💘💘💗💖
@@priyasilva5086 අදරෙයි
අදරෙයිමැණික💘💗💖💖💝
මහා දැනුම් සාගරයක්.ඔබතුමාට තෙරැවන් සරණයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ආසාවෙන් ඔබතුමාගෙ video බලනවා 💓👍
ඒක එහෙම වෙච්ච එක එක අතකින් හොඳයි. ඒවගේම ඒ පිලිබදව අපිව දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙනව ඔබ දෙපලටම.
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
සර් තව තවත් ගැමි වගා කෙම ක්‍රම වී සහ හේන් ගොවිතැන පිළිබද තව තවත් දැණුම ගෙනෙනවා නම් අගේ කොට සලකමි.තෙරුවන් සරණයි දීර්ඝ ආයුර පතමි.
ජනාධිපති තුමනි මේතුමා ගෙ දැනුම මුලු රටටම අවස්‍ය වෙලාවක් මේ ගමක් ගමක් ගානෙ රැගෙන ගිහිං සියලු ගොවි මහාතුන් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි සර්
මෙහෙම කියල එහෙම බලයක් දුන්නොත් .මොන විදියට හරිවැරදුනොත් කවුද වගකිම ගන්නේ?දැනටත් වෙලා තියෙන්නේ එවගේ දෙයක් නේද.?බලන්න දවසට පත්තරේ හැම ලෙඩක්ම හොදකරනව කියල එත් .එව ඔක්කොම ඇත්තද?නැහැ නේද?තව ගුරුකම් කාරයෝ මොනතරම් ජනතාව රවට්ටනවද?සමහරක් හරියනව එත් ගොඩක් වරදිනවා
@@batuwitamaithri9789 ඔබ කන්දෙ ගම මහාත්තයා ගැන මොනවාද දන්නෙ එතුමා සම කරන්න එපා එතුමා මේ රටේ සම්පත්
තේරුවන් ඔබතුමාගේ අදහස වලට මම හරිම ආසයි බලනේ හරිම සතුටුයි ඔබතුමාට බොහොම පින් පින් සිද්ද වෙනවා බුදු සරණයි
මොනවා කියන්නද ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා.
මෙ සුන්ඩර රටෙ මෙවගෙ සුන්දර මිනිස්සු ...
තෙරැවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාගේ වැඩසටහන් ඔක්කෝම මම නරබන අතර ගොඩක් දෙනාට මෙය නැරැඹීමට සලස් වනවා ගොවිලීත ගන්න පුලුවන් කොහොමද ? ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .
සර් මෙ හැම දෙයක් ගැනම පොතක් ලියන්න නැත්නම් ජාතියට මේව නැතිව යනව
ඇත්තටම නියමයි ජයවෙවා !
"කරණය" පිළිබදව අධ්‍යනය කිරිමට කැමති අයට වටිනා ග්‍රන්තයක්.. "පහළ ඌවේ නැකැත් අත්පොත".. කතෘ.. ස.ජ. සුමනසේකර බංඩා.. සමයවර්ධන ප්‍රකාශකයෝ, කොළඹ - 10
ඔබතුමාට බෙහොම පිං වෙිවා කියලා දෙනවට
තේරැවන් සරනයි සර්
Helaye maha govi rajunta deergayu wewa Theruwan saranai ❤️
Budusaranai. Obatumathata🙏🙏🙏
Sir mama obathumage vidio siyallama balanawa mama mage welata kisima rasayanika pohhorak yeduwe ne obathumage diyara pohora yeduwe puruk panu rogayata behethak kiyanna
Is it similar to Kurummbatti machine we made in our childhood?
තුනුරුවන් සරනයි
Oba thumata bohoma pin theruwan saranai
මේ දිවි කරණ සිංහ කරණ සොයාගන්න හැටි කියල දෙන්න🙏
ekanm watinawa
මේ මහත්මයා සකස් කරපු ගොවි ලිතේ තියෙනවා.
ua-cam.com/video/-a_RsFHVunk/v-deo.html
මේ විඩියෝ එක කන්දේ මහගමයා බලන ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න කැමති දෙමාපියන්ට විතරයි...
Teruvan saranai oba tuma atulu
Siyalu denata
කුරුලු ගිත නාදය* දැනුම 👏👏👏👏
Great Video 👌👌
Good morning Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ 88
Thanks
ඔබට තෙරුවන් සරණයි.කෙසෙල් ගසක් හදන ආකාරය කියලා දෙනවද?
එහෙම නම් ඉතින් කොටියගෙ සද්දෙ රෙකොඩ් කරලා.loud speaker එකක් හයිකරලා. සැරින් සරෙට සද්දෙ දැම්මා නම් හරිනෙ.
කරන ටික කියල දෙන්න බැරිද
කුරුදු පැල තවාන් කිරීම හා එයට බලපාන රොග හා ඊට විසදුම් ගැන වීඩියො එකක් ඕන
ඔබ තුමා රටට ජාතියට පිනක්.මමත් ගොවියෙක්.කරුනාකරල පොල් වගාව ගැන video ක් කරන්න
කන්දෙ ගම මහත්තයා පොකුරු නැකැත් ගැන වැඩසටහනක් කරන්න ..
ඕඕ අපිත් කැමති එක දැන ගන්න. පොකුරු යෝග ගැන විස්තරයක් කියල දෙන්න
සර් ඔය ප්‍රශ්නය ඇහුවට කනගාටුවෙන්න එපා ඒකත් අපේ අත්දැකීමක්. ඒ පිලිබදව අපිට හෙලිකිරීමම මාර වටිනවා. ඉතින් දෙවෙනි දවසෙදි අර මීදෙන පැටියෙක් එක්ක ආවද ඒකත් පහදා දෙන්න
දිවියගේ හඩ ඇසෙන ඒ යන්ත්‍රය අපිට පෙන්නන්න පුලුවන්නම්🙏
👍👍👍👍👍
Obatuma mau bimata pahala une goiyange pinata wakugadu sadima bidadanna deiyo dunna wastuwak api Hari asai adarei
♥️♥️♥️♥️🙏
❤️❤️❤️
වීඩියෝවෙන් භාගයකටත් වඩා නිෂ්පල දෙයකට භාවිතා වෙලා වැඩී වගේ...!
කන්දේගම මහත්තයා හදල තියෙන පිංච මල් ,සුවද මල් ගැන වීඩියෝ එකක් ලබාදෙන්න පුලුවන්නම්🙏🙏🙏
Aubowan sir.mee dena kiyala thiyanna.me dena kiyannaape game (galle,baddegama )me harakata.
Sir thun polakin kanna me haraka.kalu wassa kanna nethuwa yanawa.me wassa kala yanawa kiyala neda kiyanna.තෙරුවන් සරණයි
Oba tuma danum sagarayak
Mama me wadasatahan
Asawenbalanawa