Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Malimawata එකතුවෙලා වැඩකරන්න ඡන්ද ඉල්ලන අපි දෙනවා ඔබතුමාට ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා
කඩේ යන්න එපා චමුදිත.. කැතය් ඒක...🤔
@@sujithperera7670 හුටා.....😆😆😆 එක නම් සැර වැඩී රටට ගුන ගරුක මිනිහෙක් උනා නම් හොඳටෝම ඇති ...
අනුර මහත්මයාට මෙම සාකච්ඡාව බලන්න ලැබේවා..
අනුර නෙමෙයි,,ආයෙත් උබලා බලපල්ල..😂😂😂😂
@@suminda1000😂is ❤❤❤
2024 දි පත්වෙන ජනාධිපති ලංකාව ලෝකයේ ප්‍රභල දියුණු රටක් බවට පත්කරනු ඇති බව විවිධ අනාවැකි ප්‍රකාශ වී තිබුණා. මෙතුමාගේ ආගමනයත් එක්ක එය යථාර්ථයක් වෙයි කියලා මම දැන් අනාවැකියක් ප්‍රකාශ කරනවා. වසර කීපයකට පස්සේ බලමු මොකද තත්වය කියලා. මව්බිමට යහපත් කාලයක් උදාවේවා 🇱🇰❤️
චින්නු තමයි ලන්කාවෙ ආර්තිකෙ කන්නෙ
@@dharshana622එලවමු බං එකතු වෙලා. මේ වෙලාවේ නායකයාගේ කකුලෙන් අදින උන්ගේ කකුල් කඩලා හරි. 😊
@@dharshana622වීන්නු විතරක් නෙමෙයි තවත් බොහෝ රටවල් සහ ලංකාවේ කලු සුද්දොත් මේවා පස්සේ ඉන්නවා.
💯/1000💪💪💪🙏💪💪💯
මගේ දැනුම හැටියට , කිර්ති මහතා පාර්ලිමේන්තුවට යායුතුයි. එයින් ඔබගේ ආරක්ෂාව සහතික වේනවා.සහ ඔබගේ කාර්ය පහසු වෙනවා . ඔබ වගේ රට ගැන හිතන ජනතා පුතෙක් අප අතර සිටිම ගැන ලාංකිකයන් වසයෙන් අප ආඩම්බර වියයුතුයි. බුදුසරණයි .
ඔහොම හරි චමුදිතගේ ඔළුව පිරිසිදු කිරීම ඉතාමත් සතුටුයි..... මාලිමාවෙන් දියවන්නාවා පුරුවමු..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️...
ගරැ ජනාධිපති තුමෙනි මෙනැමාගෙ කතා මම අහනවා මෙයා සමිබන්ද කර ගන්න.අපෙ රට දියුනු කරන්න පුළුවන් මම වෙන්නප්පුවෙි කාන්තා බලවෙිගයේ
😂
😂😂
සුනඛයො අසූචි කන්න තමා කැමති බ්‍රෝ.. ජඩ මා......... 🤮🤮🤮 මාලිමාවට ජයවේවා ❤
@@mohamedHamdhan-w8bඇයි උඹට කහනවද හිනායන්නෙ
මුඑ රටම මාලිමාවට කරැනාකර ජන්දෙ දෙන්න ❤
ජනපතිතුමත් එක්ක ඔබත් එකතු වෙන්න.. එතුමා ඔබට උදව් කරාවී.
බුද්ධිමත් ජනතාවනි, මහ මැතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට පමණක් ඔබේ වටිනා ඡන්දය ලබාදීමට කාරුණික වන්න.💪
සහතික ඇත්ත
AniwA anith un okkoma horu
@@chandanawasantha9786 ඔය මෝඩ කම වෙනස් කරගන්න. ලංකාවේ ඉන්ජිනේරුවෝ ඉන්නවා හොරු නෙමේ. ඕකෙන් පේන්නේ මාළිමාවේ ඉන්න මෝඩ මිනිස්සු ගැන
Ane ow api inne rata enna vidiyak ne mata 😢
ස්තුතියි ,,චමුදිත මල්ලි මෙතුමාව හදුන්වා දිල ,,ඉදිරියට ගෙනාවට ඒ විඩියෝ තුනම මම බැලුවා,,,,කිර්ති මහත්තයා මෙහෙන් චන්දයට ඉල්ලන්න සියලුම සහය අපෙන්, ජයමවේවා,
රෙද්ද තමයි චමුදිට ගේන එකල හොඳ ekala කියලා කවුද සහතික වෙන්නේ. ලෝකේ කළ වතුරබිපු හොරු
ඉස්සර මෙයා පොහොටිටුවෙි හිටියේ හොදට කඩෙි ගියා නමුත් දැන් අපි මෙයාගෙන් වැඩක් ගමු
@@chrishanthabandara4908 හෝරා හෝරා මයී
හරියටම හරි.. එතුමාව කූරුනෑගලින් මාලිමාවට ඡන්දය ඉල්ලන්න හැකියාව ලැබුනොත් එය අපේ රටට වාසනාවක් වෙනවාමයි..
@@Brandz23 මාලිමාව ඉවරයි එදාට
කීර්තිමාලිමාවත් සමඟ එකතුව මේ කටයුත්ත ඉක්මනින්ම ක්‍රයාත්මක කරන්න.
පාර්ලිමේන්තුවට Npp බුද්ධිමත් අයම යවමු
මෙතුමාට th නිවන් අවබෝධ වෙන තරමේ පිනක්. රට ගැන හිතලා මේ වගේ ජනාධිපති තුමාට සහාය දෙන එක. අපි බොහොම සාමාන්‍ය මිනිස්සු. ඒත් ඔබ තුමා ව සිහි උනා අනුර කුමාර දිසානායක මහතා dinuwata පස්සේ. මේ widiyata සහාය දෙන්න ඕනා කියලා හිතුව එක ගැන සන්තෝසයි. ඔබට ජය වේවා
Oba thuma Anura Disanayaka Janapathi thumawa Hamuwenna
Bohoma pin oba thuma Janapathi thumawa hamuwenna
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමුදෙව්සුව-දේශයනරඹන්නද
හොද වෙලාවට බැලුවේ පතල් 3000ක් තියෙනවා .....ලොවෙත් නැහැ එකෙන්ම එල 🌹🌹🌹🌹
@@nihalchandrasiri1137 මේක වටිනාකම සල්ලි වලින් කියන්න බැරි නිධානයක් වගේ..
සිංගප්පූරුව වගේ අපට දියුණුවෙන්න පුලුවන්..තියෙන අාංඩුවටඡන්දය දෙන්න..ස්තුතියි..🙏🙏❤❤
මෙතුමා , උගතෙක්, බුද්ධිමතෙක්,අති දක්ෂ ඉංජීනේරු වරයෙක්, ඒ වගේම, අපේ රටට,මෙතුමා ජාතික සම්පතක්,❤🎉🎉🎉🎉*** NPP ජාතික ලයිස්තුවකින්, මෙතුමා, පාර්ලිමේන්තුවට ගෙන, කර්මාන්ත, තාක්ෂණ හා විද්‍යා කටයුතු ඇමතිකම, ලබාදිය හැකි නම්,අනුර කුමාරජනාධිපතිතුමා ගේ,රට ගොඩ නැංවීමේ ,සිහිනයට හොඳම, ආයෝජනයක් බව නම්, නොකියාම බැහැ..🎉🎉🎉🎉🎉එතුමා ගේ, විශේෂ අවධානය පිණිසයි ✋
Oya hari eka kohomada karanne eka api sahodarayata yojana karamu ..mata nam eka karanna be obata puluwannam eka oyata karanna mama puluwan udukarannam
Eka karanna tri karanna sahodaraya
සහතිකයි.රටට සම්මතක්.
Methuma rata. Awasha. Kenek
හරියට හරි
2050 වනවිට ලංකාව ලෝකෙම උතුම්ම රට වෙනව කියල කිව්වෙ ලෝක පූජිත ප්‍රඥයෙක් වූ ආතර් ශ්‍රී ක්ලාර්ක් මැතිතුමා...❤
🙏💐
ඒ මගෙ ආගමනය සමඟ ❤❤❤
එක වෙමින් පවතිනවා නෙද
ආනන්ද මයිත්‍රී හිමියන් පවා නාඩි වාක්‍ය වලින් කිව්වා❤
20 50 නැවත උපදින්න ලැබේවා අපට හැට පනිනකමි රට කෑවා දරැවන්ගේ ආනාගතය උදේසා මාලිමාවට ජයෙන්ම ජය❤❤❤
මේ ක ඉක්මනින් කලයුතු දෙයක් !👍
හරිම සතුටුයි කීර්ති මහත්මා. ඔබතුමාට මා මනාපත් දුන්නා.
ඔබ මාලිමාව යටතේ කුරුණෑගලින් ඉල්ලන්න. ඔබතුමා වටිනා සම්පතක් මේ රටට.. අනුර ජනාධිපතිතුමාට ඔබව ඉතාම වටිනවා. ඔබට සුදුසුම ස්ථානය මාලිමාව බවයි මගේ හැගීම. ග්‍රැෆීන් වලින් අනිවාර්යයෙන් අපේ රට ගොඩදාන්න පුලුවන් . ජනපති තුමනි මේ ගැන අවධානය යොමු කරන්න. මෙතුමා කතා කරන දේ ඉතාම වටිනවා... ලෝකයේ ප්‍රධාන රටවල් පිලිගත් පුද්ගලයෙක්.. ව්‍යවසායකයෙක්... අපේ මාලිමා රජයේ සිටිය යුතුම කෙනෙක්..
ජනාධිපතිවරණයට ඉල්ලුවා...
ඔබතුමාට පුලුවන් මාලිමාව සමග එකතු වෙන්න.චන්දය ඉල්ලන්න..සමහරවිට චන්දදායකයෝ අනිත් නමට චන්දය දාන්න ඇති..නැත්නම් දැම්මා කියන මිනිස්සු බොරු ක මිනිස්සු
@@kodituwakkurenuka1946 ඔව් .. ඒත් ඒක ප්‍රායෝගික නෑ . මොකද NPP ප්‍රවේගය හමුවේ චාන්ස් නෑ . හොඳම දේ මාලිමාව යටතේ චන්දයට ඉදිරිපත් වීමයි..එසේ නැත්නම් ජාතික ලැයිස්තුවෙන් පැමිනීමයි..
T@@kodituwakkurenuka1946
✌✌✌👌
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න සුදුසු කෙනෙක් මෙතුමා. අපේ රට ණය කන්දෙන් බේරා ගන්න සහය වන්න මැතිතුමනි... ඔබට පින්....
අනිවාර්යයෙන්
එකගයි ඔබගේ කතාවට..
අනිවාර්යයෙන්ම
ඔබතුමා ට අවංකව රට ගොඩගන්න උවමනා වක් තියෙනවානම් අනුර මහතාට සහයෝගය දෙන්න.
ඇත්තටම ඔව්, ඔබ රටට ආදරය කරන කෙනෙක් නම් කරුණාකර මාළිමාව හා එක්වන්න. ඔබේ,අපේ මවුබිම වෙනුවෙන් ,අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙය කරන්න. ඔබගෙ සිතුවිලි පිරිසිඳු යි .
🎉❤
මෙතුමා රටට ආදරය කරන කෙනෙක් තමයි.
මමද කුඩා ජල විදුලිබලාගාර සෑදීමට සුදානම්වයි ඉන්නේ ඔබ තුමා ලාගේ උදවි අවශ්‍යයි
ජයවේවා 🙏🙏🙏
රටට වටින මිනිහෙක්❤
ඔබ තුමා නිවැරැදි තීරණයක් අරන් තියෙන්නෙ .යහපත් සාරධර්ම ගුණධර්ම අගයන රට ගැන කැක්කුමත් තියෙන ශෙු්ෂ්ඨ මනුෂ්‍යයෙක් කියල හිතෙනවා .මේ වෙලාවෙ ගරු ජනාධිපති තුමාට සහය දෙන්න .කවදා හෝ සත්‍ය ජය ගනී.එදාට ඔබ තුමාටත් අවස්ථාවක් එයි.❤
හොද වැඩපිලිවලක් කොහොම හරි වැඩේ කරන්න
නිධානයක් මත ඉදගෙන මේ දක්වා හිගාකමින් ඉන්න මම වගේම බහුතරයක්වූ අපේ සහෝදර ජනතාවත් රටත් ගොඩගෙන සාර්ථකව දිවුණු කරන්න නම් මේ නිධානයෙ සම්පත් යොදාගන්න යහපත් නායකයෙක් සහ කණ්ඩායමක් මේ ලැබිල තියෙන්නෙ.මේ අයව රැකගන්ට,තියාගන්ට අපේ රටේ හැමෝටම බුද්ධිය අවධි වේවා.
මාලිමාවේ අපේක්ෂකයෝ හැර වෙන කිසිම එකෙක්ට මේ පාර ඡන්දය දෙන්න එපා
මේ සැරේ නම් මේ රට ලෝකේ මුල් තැනටම ගිහින් තමා නවතින්නේ දැ න් නම් රටේ මිනිස්සුන්ගේ මනස හරිම නිදහස්ව කතාකරනවා වගේ දැනෙන්නේ කොච්චර වහල් කරන් බය කරන් යාටපත් කරන්ද මේ දුෂිතයෝ අපිව මෙච්චර කල් ඉදලා තියෙන්නේ...❤❤මගෙත්,,පරම්පරාවම unp වුනේ ඒ කාලේ තාත්තා රජයේ සේවය කල නිසා මේ මහා මැතිවරණය අපේ පවුල් ගානකම චන්දෙ මාලිමාවටම තමයි 🌷♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ape ජනාධිපතිතුමා හොඳයි වැඩේ පටන් ගන්න පුළුවන් කොහොම හරි රට ගොඩදාගන්න බුදුන්ගේ සරණින් ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤
ඩොලර් බිලියන 10ක් හදන්න පුළුවන් සම්පතක් මේ ඉන්නෙ.ඇමතිවරයෙකුට දියයුතු ආරක්ෂාවක් දෙන්න ඕන් චරිතයක් .ඔබට දීර්ඝායුෂ වේවා
අම්මට තාත්තට වඳින දෙයිය බුදුන් වඳින අත් දෙක එකතු කරලා වැඳලා කියන්නේ මාලිමාව රැක ගන්න 🙏
මෙතුමා ඉතා වටිනා පුද්ගලයෙක් ජාතිය ගොඩනැගීමේ සේවය වෙනුවෙන් ඔබතුමා දායක වෙන්න ස්තුතිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අන්තිම වචන ටිකට respect sir❤
❤අපි මෙච්චර කාලයක්❤අන්ධයන් මෙන් හැසිරිලා තියෙන්නේ❤දූෂිත දේශපාලනඥයන් අපේ රටේ❤අනාගතයේ විනාශ කරලා❤දරුවන්ගේ අනාගතයේ විනාශ කරලා❤දැන් පක්ෂ තුනම එකක් වගේ❤එකතු කරගෙන සටන් කරන්නේ❤නොබලවෙනුවෙන්ද අපි වෙනුවෙන්ද❤මම නම් මේ පාර අනිවාර්යයෙන් මාලිමාවේ කෙනෙක්ට❤මහ මැතිවරණයේදී ඡන්දය ලබාදෙනවා❤අපේ වටිනා ඡන්දය දූෂිතයන්ට සැප පිණිස දෙන එක මහ අපරාධයක්❤උන්ගේ දරුවෝ සැප සම්පත් විඳින්නේ ❤අපේ දරුවන්ගේ දුක තුළනුයි❤මම වෙනස් වුනානම් ඔබටත් පුළුවන්
ඇත්තමයි අපි මෙච්චර කාලයක් හැසිරුනේ පොට්ටයො වගේ. 2014 ඉදලම මේ සුන්දර මිනිසා අපි වෙනුවෙන් මොර දුන්නා. අපිට ඇහුනෙ නෑ . ඒ වගේම එයාල විශිශ්ටයි . කොච්චර පැරදුනත් එකා වගේ හිටියා. වීරසිංහ වගේ පැන්නෙ නෑ .
ඔබතුමා අනුර මහතාට සහයෝගය දෙන්න.
වෙනුවෙන්ම කැපවී සිටින ජනාදිපතිතුමාටත්ඔබ තුමාටත් යෝදබල යෝද ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏අපේ මව්බිම
ඔබ තුමා හරියට හරි ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ රට වැනසුවේ අතීතයේ අපේ රාජ ආණ්ඩු ක්‍රමය කාලේ මේ රට මොනතරම් බලවත්ද මොනතරම් ස්වයංපෝෂිත ද ඉතිහාසය බලන්න ඕන තරම් උදාහරණ තියෙනවා ...ඕක තමා පර සුද්දා අපිට දුන්න ලණුව
චමුදිතගෙ අදහස් හොඳයි.නමුත්අසහනයෙන් පීඩිත වෙලා වගේකතා කරන්නෙ .අනිත් කෙනා වගේසංයමයකින් කතා කරන්නකො.මේ වැදගත් කතාවට වැදගත්කමක් දෙන්න චමුදිත.අාදරණීය ලක් වැසියනි ඔබේදරු මුණුපුරන්ට පොහොසත් රටක් ලබා දෙන්න කැප වෙන්න.ඔබේ හෘද සාක්ෂියෙන්ම අසාබලන්න .අැයි මම මොන අභිලාෂයෙන්ද පරන හොරුන්ටම චන්දෙදෙන්නෙ කියල .හිතන්න.රටගොඩ ගන්න. ස්තූතියි !!!🙏🙏❤❤❤
තනිකර ඇත්ත.මෙයා මනුස්සයෙක්ට කතා කරන්න දන්නැ.පුදුම අසහනක් තියෙන්නෙ.
චමුදිතගේ කට වැහුවේ සජිත් ප්‍රේමදාස විතරයි. පැන පැන කථා නොකලේ එදා සළකුනේදී විතරයි.
@@sujeewahettiarachchi425කට වැහුව නෙමෙයි සජිත් ට වාසිය ට කට වහගෙන හිටිය රෙනෝ ගෙ කීමට අනික ඉතින් ඒ program එක කලින් කරපු රෙකෝඩින් එකක් .
Yes
@@sujeewahettiarachchi425ඒ කියන්නෙ සජිය තමා හොදම ගොනා
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න අපිත් එකතු වෙනවා.
හැමෝටම කියන්න මාලිමාවට ඡන්දය දෙන්න කියල අපේ රට ගොඩ ගන්න
මුළු රටම මාලිමාවට චන්දෙ දෙන්න....
ඔබ තුමා ගිහින් අදම අනුර කුමාර ජනාදිපති තුමා හමුවන්න.
මාගේ.ඡන්දය.තිබුනේ.අනුර.සහ.කිර්ති.මහතාට යි.එහෙත්.මට.හිතුනා.කිර්ති.මහාපදාන.බව.හේතුව.ජනතාව.දන්නේ.කීර්ති.මහතාගේ.වටිනාකම.කී රප්ති.මහතා.කෙසේ.හො.මෙම.රජයට.එකතුවන්නේ.රට.ගොඩ.දාන්න
මාලිමාවට වැඩි බලයක් ලබාදෙමු
ඔබතුමන්ගේ දැනුම ගොඩක් වැදගත් කලින් ඔබතුමන්ගේ දැනුමින් රට දියුනු කරන්න .....ඊට පසු අනිවාර්යයෙන් ඔබතුමන්ගේ දැනුම මිනිසුන් දැනගනීවි.....මෙ සැරේ චන්ද අඩු උනේ ඔබතුමා මිනිසුන් අතර ජනගත වෙලා නැති නිසා ......අනිවාර්යයෙන් ජනාධිපති තුමාට සහය දීල රට ජය ගන්න .....බුදුසරණයි❤❤❤❤❤❤❤
නියමයි අයියේ
මේ තුමාගේ කතාව හරි මේ දුවිලි කාන්තාර කොච්චර දිවුණුයිද. අපේ රටේ නැත්තේ මොනාද මැණික් තේ රබර් ගොවිතැන් දිවර ඇගලුම් කොච්චර දේවල් තියෙනවාද එත් අපි හිගා කනවා ඇයි ඒ මෙච්චර කාලයක් වැජබුනේ හොරු එකයි මෙවර නම් හොර හැත්ත ගේන්න එපා එකෙක් උපන් බොමේ ණය ගෙවන්න කලේ ඇවිත් මහා මැතිවරණ අනිවාර්යෙන් මාලිමාව දිනවිය යුතුයි
අනේ මේ වටිනාකථාව වෙන චැනල්එකක ආයෙත් කරන්නකො චමුදිත මොනවත් පිළිවෙලකට කියන්න දෙන්නෑනෙ
Camuditaya.කුහක යා.ඒමිනිහටකතකරන්න.ඉඩනත.
ඒක නම් ඇත්ත
Attamay ane. Nikan agata kadan paninna vege katakaranne. Kisima respect ekakne essaraha enna kenata. Yako katakaranna dennema nene.
නිවේදකයට නම් පිස්සු
අනුර සහොදරයා බලන්නම ඹනී මේකනම් ❤
මාලිමාවට චන්දය දෙන්න
ඇත්තටම දේශපාලනයේ ඉන්න අය තමයි රට බංකොලොත් කරන්නේ. මේ දවස් ටිකට අපිට තෙරෙනවා. රනිල්, සජිත්, රාජපක්ෂ, චන්දිකා, කියන කතා වලින් පෙනවා. එ නිසා මාලිමාවට අවු 5ක් දෙන්න. මාලිමාවේ අයව වැඩිපුර පාර්ලිමේන්තුවට යවමු.
සම්පූර්ණයෙන්ම ඇත්ත
අහන්නත් සංතෝෂයි. මෙම විද්වතා නව ජනාධිපතිට සහයෝගය දුන්නොත් රටම සහ ජාතියම ගොඩ.❤❤❤
චමින්ද මෙතුමා ජිවිතය තර්ජනය ඇති මහත් යමෙක් එතුමා අනවශ්‍ය ප්‍රශ්න අහල වෙහෙස නොකර හිටපං
පරිස්සමෙන් oya මහතා බුදු saranaie
අනුර කුමාර දිසානායක ජනපති තුමනි මේ ඉන්නේ අපේ රටේ සම්පතක් මෙතුමාගේ සහයෝගය ලබා ගෙන මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් ඔබතුමාගේ අවදානය යොමුවිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඇත්ත.. ජාතික ලැයිස්තුවෙන් හෝ ඇතුලට ගන්න..මෙතුමා ඇත්තටම වටිනා කෙනෙක් මේ මොහොතේ අපේ රටට.. පසුගිය කාලෙ හිටිය කොමිස් කාක්කො දැන් නැහැනෙ.. රටට ආදරේ අපේ මිනිස්සුන්ට දැන් නිදහසේ රට ගොඩදාන්නයි තියෙන්නෙ.. මාලිමාවට ජය..❤
අනිවාර්යෙන් මොහුගෙන් වැඩක් ගනී මෙතුමාම කිව්වා මේ තුමා සමග කලින් සාකච්චා කලා කියලා අනුර කියන්නේ අමතක වෙන කෙනෙක් නෙමෙයි නිසි වෙලාවට මෙතුමා අනුර සමග එකවෙයි ඒක සුවර් මේ තුමාගේ තැවේම ඒක තිබුනා මගේ රටේ වාසනාව චන්දෙට කලින් මෙහෙම දක්ෂයෝ එලියට එන්න ඕනි මහජනතාවට දැක ගන්න
තුනුරුවන් සරණයි ජයම වේවා ..🙏🙏🙏
අඩේ 1000හෙ ලයික් එක ඔන්න මගෙන් 😊😊
චමුදිත උබත් ලැජ්ජා වෙයන් හරිද ඔයා ගැනත් අපි රටේ මිනිස්සු විදිහට බලාගන ඉන්නෙ
චමුදිත, ජනාධිපතිවරයාට ' ඌ ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම වැරදියි.
Chamuditha said "Ohu", not "Uho".
ඔහු කියන එක තමා තියන කලබලේට ඌ වගේ ඇහෙන්නේ😂
ඌ වගේ ඇහුනෙ ඔහු කියන එක
ලංකාවෙ මිනිස්සුම කොටස් කරැවන් කරගෙනෙ පතල් 1000ක් පටන් ගමු ❤❤❤❤❤
මොලේ කල්පනාවෙන් මේ පාර චන්දෙ දීපල්ලා මෝඩ. මිනිසුනේ. නැත්නම් රට හදන්න වෙන්නේ නෑ ඔබ තුමා ජනපති සමග එකතු වෙලා රට හදන්න සහයෝගය දෙන්න ප්ලීස් 🙏
Machan niyamai .ජය වේවා
කවුරු එක්ක ගියත් පරෙස්සමින් මහත්තයෝ .ඔබතුමා ජනාධිපතිට වඩා වටිනා මිනිහෙක්.අමිත් මුනීන්ද්‍රදාස ආචාර්යවරයාට වෙච්චි දේ මතක් කරගන්න .පරෙස්සමින් ජයම වේවා සර්🙏🙏🙏🙏👍👍👍👍👍👍❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
චින්නු මෙතුමා මරාවි
අමිත් මුනින්ද්‍රදාස මහාචාර්ය තුමා මාගේ ස්වාමි පුරුශයානන්ගේ ලගම නෑයෙක්..එතුමාට සිදු කළ දේ නම් ලෝක අපරාදයක්..මවුබිම වෙනුවෙන් පිට රටකදී ජීවිතය අහිමි කිරීම..එදා වගේ නෙමෙයි අද..අද මානවීය සුරක්ෂිත භාවය උපරිම ලබා දේවී..මැතිදුනි ඔබත් ඉතා ප්‍රවේසමෙන්..තෙරුවන් සරණයී ඔබ සැමට..🙏
අපිත්දෙන්නේ මාලිමාවට ,ඔබත් දෙන්න මාලිමාවට.අපේරට හොරුන්ගෙන් බේරා ගනිමු.❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මහ මැතිවරණය මාලිමාවෙ නියෝජිතයින්ට පමණක්ම ඡන්දය දෙන්න රටේ ජනතාවට මොලේ පෑදේවා.
හරියට කරොත් ඉදිරි අවුරැදු 5 ක් සුවර තමා..පාර්ලිමේන්තුවේ පරණ හොරැ එකෙක්වත් පෙන්න තියන්න හොද නැ
අම්මෝ ඔව් මේක අච්චාරුවක් කරගන්න නම් හොද නෑමාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු🧭❤️
🎉🎉🎉🎉🎉🎉
අනිවා👍
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
මං ප්‍රාර්ථනා කලෙත් මේ දෙදෙනාම එකට එකතු වෙලා මේ රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඕනේ... නියම තීරණයක් ඒ වගේම මෙතුමා කරපු දේවල් ගොඩක් උන් බ්ලොක් කරා.. දැන් තේරුම් අරන් විශ්වාසෙන් යුතුව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමත් ඔබත් එකතු වෙන්න මේ වෙලාවේ හොදම දේ ඒක තමයි... එතැන හොරු නෑ ❤❤❤
@@MyPassion_jm 🎯
ඔබතුමා පරණ දේශපාලකයන් සමඟ එකතු වෙන්න එපා . ඔක්කොම එවුන් රවටන එක විතරයි කරන්නෙ .එමනිසා වැඩක් කරන්න පුළුවන් නායකයෙක් එක්ක එකතු වී රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න රස්සා දෙන්න.එය මහා කුසල කර්මයක් වේවි. විශේෂයෙන් ම විදේශීය බළල් අත් නිසා තමයි ගොඩක් දුරට අපට දියුණු වෙන්න බැරි . ඒ හස්තයන් වලින් අපි මිදෙන්න නම් IMF එකෙන් මිදෙන්නම ඕනෙ බළල් අත් තියෙන්නෙ එයාල ළඟ. ඒ කට්ටිය තමයි අපේ රටෙි වෙන්න ඕනෙ මොනවද කියලා තීරණය කරන්නනෙ. උන්ට අනුව පාලකයින් බිහි වුනේ අවුරැදු 76 ක් පුරාවටම.
ඉදිරි චන්දෙදි මාලිමා අපේක්ෂකයන්ට පමනක් චන්දය දෙන්න 3/2 බලය ලබා දෙමු
සජිත්ට දීපු අයත් නොවැම්බර් මාසෙ මාලිමාවට් දෙනව ගොඩක් දෙනෙක්
Maevelous program Verymuch useful our country ,
බලංගොඩ ස්වාමීන් වහන්සේ මේ නායකත්වය ගැන තමයි කීවේ.
සුපිරි කතාව
අපේ. අළුත් ජනධිපතිතුමාට සහය දෙන්න. මාලිමාවට. පාර්ලිමේන්තු.වන්දේ දෙන්න. හැමෝම
ජය වේවා
මුලු රටටම මාලිමාවට චන්දෙ ය දෙන්න මවුබ්ම ගැන සිතන්න කුහක නොවෙන්නෙ මවුබ්මට ආදරය කරන්න
කීර්ති මහත්මාණෙනි,ඔබ තුමන්ගේ උතුම් වටිනා අදහස් ක්‍රියාත්මක කරන්නට තුණුරුවන්ගෙත් සොභාදහම් මාතාවගෙත් පිහිටාරක්ෂාව ආශීර්වාද ලැබේවා . 🙏
චමුදිතයගෙ කට ලැ ට් වගේ වෙලාවකට
Chamudithaya gon harakek
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏අපේ රටට ජයවේවා බුදුසරණයි
ආපහු පටන් අරගෙන අනිකාට කතාව කරන්න නොදී මැදට පනින එක.
ඔව් ඒකනම් ඇත්ත.. චමුදිත එක්ක කතාකරනකොට අනිත් අයට මලපනින එක සාධාරණයි
ඒක චමුදිත ගෙ උපන් පුරුදු ඒවා හරින්න බැ
ජයවේවා ඔබ තුමන්ට අපේ ජනාධිපති සමග එකතු වී වැඩ කරන්න
අපේ ගමෙත් පතලක් තියනව මිනිරන් කුට්ටි තියෙන්නෙ
නියමයි චමුදිත sir කථාව හරිම ආසයි අහන් ඉන්නේ
මුලුරටම මාලිමාවට චන්දේ දෙන්න සියලු දෙනාටම තෙරැවන් සරනයි
චමුදිත ප්‍රශ්න අහන්න උත්තර දෙන්න ඉඩ දෙන්න ප්‍රශ්න ඇහීම ,විතරක් මදි බාධා කරන්න එපා අපි උත්තරය අහගන්න අපි බලාගෙන ඉන්නෙ
මාලිමාවට ජය වේවා❤❤❤❤
ඔබතුමා ට තෙරුවන් සරණයි ජයවේවා
ස්තුතියි චමුදිත අය්යේ 💐මේ වගේ කෙනෙක් මාලිමාවට ගොඩක් වටිනා කෙනෙක් 💯💪
ජයවේවා ❤❤❤
චමුවාගෙ වැඩසටහන් වලට යන බුදුධිමත් මිනිස්සු මාසයක් යන්න කලින් වලපල්ලට යනවා උදාහරණ පහුගිය කාලේ සිද්ධ වුණා
❤❤❤❤❤ ජය වේවා malimawata
ඔබගෙ සාහාය අවශ්‍යි
Very good interview
චමුදිතට ඕන මෙයාගේ කතාව අහන් ඉන්න නෙමෙයි කොහෙන් හරි කුනු ගොඩක් අවුස්සල කවුරු හරි එකෙක්ව එලියට අරන් ඌට ගහන්න 😂
ඔව් බන් පව් ඌ 😂
Hari bn,uuta oonam eka
ජයවේවා !! සුබවේවා !!
සුභ යහපත් රටක් බිහිකිරීම මුල් අඩිතාලම....අපි රටම මාලිමාවට....
මේ රටට සරිම සේවයක් කරන්න පුළුවන් විශිෂ්ඨ මනුසයයෙක් කියල හිතනවා ජනාධිපතිතුමා අනිවාර්යයෙන් මෙතුමාගේ සහාය ගනිවි.❤❤❤❤❤❤❤
ශක්තිමත් මාලිමා ආන්ඩුවක් අත්‍යවශ්‍ය වේ!!!❤❤❤❤
Malimawata එකතුවෙලා වැඩකරන්න ඡන්ද ඉල්ලන අපි දෙනවා ඔබතුමාට ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා
කඩේ යන්න එපා චමුදිත.. කැතය් ඒක...🤔
@@sujithperera7670 හුටා.....😆😆😆 එක නම් සැර වැඩී රටට ගුන ගරුක මිනිහෙක් උනා නම් හොඳටෝම ඇති ...
අනුර මහත්මයාට මෙම සාකච්ඡාව බලන්න ලැබේවා..
අනුර නෙමෙයි,,ආයෙත් උබලා බලපල්ල..😂😂😂😂
@@suminda1000😂is ❤❤❤
2024 දි පත්වෙන ජනාධිපති ලංකාව ලෝකයේ ප්‍රභල දියුණු රටක් බවට පත්කරනු ඇති බව විවිධ අනාවැකි ප්‍රකාශ වී තිබුණා. මෙතුමාගේ ආගමනයත් එක්ක එය යථාර්ථයක් වෙයි කියලා මම දැන් අනාවැකියක් ප්‍රකාශ කරනවා. වසර කීපයකට පස්සේ බලමු මොකද තත්වය කියලා. මව්බිමට යහපත් කාලයක් උදාවේවා 🇱🇰❤️
චින්නු තමයි ලන්කාවෙ ආර්තිකෙ කන්නෙ
@@dharshana622
එලවමු බං එකතු වෙලා. මේ වෙලාවේ නායකයාගේ කකුලෙන් අදින උන්ගේ කකුල් කඩලා හරි. 😊
@@dharshana622වීන්නු විතරක් නෙමෙයි තවත් බොහෝ රටවල් සහ ලංකාවේ කලු සුද්දොත් මේවා පස්සේ ඉන්නවා.
💯/1000💪💪💪🙏💪💪💯
මගේ දැනුම හැටියට , කිර්ති මහතා පාර්ලිමේන්තුවට යායුතුයි. එයින් ඔබගේ ආරක්ෂාව සහතික වේනවා.සහ ඔබගේ කාර්ය පහසු වෙනවා . ඔබ වගේ රට ගැන හිතන ජනතා පුතෙක් අප අතර සිටිම ගැන ලාංකිකයන් වසයෙන් අප ආඩම්බර වියයුතුයි. බුදුසරණයි .
ඔහොම හරි චමුදිතගේ ඔළුව පිරිසිදු කිරීම ඉතාමත් සතුටුයි..... මාලිමාවෙන් දියවන්නාවා පුරුවමු..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️...
ගරැ ජනාධිපති තුමෙනි මෙනැමාගෙ කතා මම අහනවා මෙයා සමිබන්ද කර ගන්න.අපෙ රට දියුනු කරන්න පුළුවන් මම වෙන්නප්පුවෙි කාන්තා බලවෙිගයේ
😂
😂😂
සුනඛයො අසූචි කන්න තමා කැමති බ්‍රෝ.. ජඩ මා......... 🤮🤮🤮 මාලිමාවට ජයවේවා ❤
@@mohamedHamdhan-w8bඇයි උඹට කහනවද හිනායන්නෙ
මුඑ රටම මාලිමාවට කරැනාකර ජන්දෙ දෙන්න ❤
😂😂
ජනපතිතුමත් එක්ක ඔබත් එකතු වෙන්න.. එතුමා ඔබට උදව් කරාවී.
බුද්ධිමත් ජනතාවනි, මහ මැතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට පමණක් ඔබේ වටිනා ඡන්දය ලබාදීමට කාරුණික වන්න.💪
සහතික ඇත්ත
සහතික ඇත්ත
AniwA anith un okkoma horu
@@chandanawasantha9786 ඔය මෝඩ කම වෙනස් කරගන්න. ලංකාවේ ඉන්ජිනේරුවෝ ඉන්නවා හොරු නෙමේ. ඕකෙන් පේන්නේ මාළිමාවේ ඉන්න මෝඩ මිනිස්සු ගැන
Ane ow api inne rata enna vidiyak ne mata 😢
ස්තුතියි ,,චමුදිත මල්ලි මෙතුමාව හදුන්වා දිල ,,ඉදිරියට ගෙනාවට ඒ විඩියෝ තුනම මම බැලුවා,,,,කිර්ති මහත්තයා මෙහෙන් චන්දයට ඉල්ලන්න සියලුම සහය අපෙන්, ජයමවේවා,
රෙද්ද තමයි චමුදිට ගේන එකල හොඳ ekala කියලා කවුද සහතික වෙන්නේ. ලෝකේ කළ වතුරබිපු හොරු
ඉස්සර මෙයා පොහොටිටුවෙි හිටියේ හොදට කඩෙි ගියා නමුත් දැන් අපි මෙයාගෙන් වැඩක් ගමු
@@chrishanthabandara4908 හෝරා හෝරා මයී
හරියටම හරි.. එතුමාව කූරුනෑගලින් මාලිමාවට ඡන්දය ඉල්ලන්න හැකියාව ලැබුනොත් එය අපේ රටට වාසනාවක් වෙනවාමයි..
@@Brandz23 මාලිමාව ඉවරයි එදාට
කීර්ති
මාලිමාවත් සමඟ එකතුව මේ කටයුත්ත ඉක්මනින්ම ක්‍රයාත්මක කරන්න.
පාර්ලිමේන්තුවට Npp බුද්ධිමත් අයම යවමු
මෙතුමාට th නිවන් අවබෝධ වෙන තරමේ පිනක්. රට ගැන හිතලා මේ වගේ ජනාධිපති තුමාට සහාය දෙන එක. අපි බොහොම සාමාන්‍ය මිනිස්සු. ඒත් ඔබ තුමා ව සිහි උනා අනුර කුමාර දිසානායක මහතා dinuwata පස්සේ. මේ widiyata සහාය දෙන්න ඕනා කියලා හිතුව එක ගැන සන්තෝසයි. ඔබට ජය වේවා
Oba thuma Anura Disanayaka Janapathi thumawa Hamuwenna
Bohoma pin oba thuma Janapathi thumawa hamuwenna
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමුදෙව්සුව-දේශයනරඹන්නද
හොද වෙලාවට බැලුවේ පතල් 3000ක් තියෙනවා .....ලොවෙත් නැහැ එකෙන්ම එල 🌹🌹🌹🌹
@@nihalchandrasiri1137 මේක වටිනාකම සල්ලි වලින් කියන්න බැරි නිධානයක් වගේ..
සිංගප්පූරුව වගේ අපට දියුණු
වෙන්න පුලුවන්..තියෙන අාංඩුවට
ඡන්දය දෙන්න..ස්තුතියි..🙏🙏❤❤
මෙතුමා , උගතෙක්, බුද්ධිමතෙක්,අති දක්ෂ ඉංජීනේරු වරයෙක්, ඒ වගේම, අපේ රටට,මෙතුමා
ජාතික සම්පතක්,❤🎉🎉🎉🎉
*** NPP ජාතික ලයිස්තුව
කින්, මෙතුමා, පාර්ලිමේන්තුවට ගෙන, කර්මාන්ත, තාක්ෂණ හා විද්‍යා කටයුතු ඇමතිකම, ලබාදිය හැකි නම්,අනුර කුමාරජනාධිපතිතුමා
ගේ,රට ගොඩ නැංවීමේ ,සිහිනයට හොඳම, ආයෝජනයක් බව නම්, නොකියාම බැහැ..🎉🎉🎉🎉🎉
එතුමා ගේ, විශේෂ අවධානය පිණිසයි ✋
Oya hari eka kohomada karanne eka api sahodarayata yojana karamu ..mata nam eka karanna be obata puluwannam eka oyata karanna mama puluwan udukarannam
Eka karanna tri karanna sahodaraya
සහතිකයි.රටට සම්මතක්.
Methuma rata. Awasha. Kenek
හරියට හරි
2050 වනවිට ලංකාව ලෝකෙම උතුම්ම රට වෙනව කියල කිව්වෙ ලෝක පූජිත ප්‍රඥයෙක් වූ ආතර් ශ්‍රී ක්ලාර්ක් මැතිතුමා...❤
🙏💐
ඒ මගෙ ආගමනය සමඟ ❤❤❤
එක වෙමින් පවතිනවා නෙද
ආනන්ද මයිත්‍රී හිමියන් පවා නාඩි වාක්‍ය වලින් කිව්වා❤
20 50 නැවත උපදින්න ලැබේවා
අපට හැට පනිනකමි රට කෑවා
දරැවන්ගේ ආනාගතය උදේසා මාලිමාවට ජයෙන්ම ජය❤❤❤
මේ ක ඉක්මනින් කලයුතු දෙයක් !👍
හරිම සතුටුයි කීර්ති මහත්මා. ඔබතුමාට මා මනාපත් දුන්නා.
ඔබ මාලිමාව යටතේ කුරුණෑගලින් ඉල්ලන්න. ඔබතුමා වටිනා සම්පතක් මේ රටට.. අනුර ජනාධිපතිතුමාට ඔබව ඉතාම වටිනවා. ඔබට සුදුසුම ස්ථානය මාලිමාව බවයි මගේ හැගීම. ග්‍රැෆීන් වලින් අනිවාර්යයෙන් අපේ රට ගොඩදාන්න පුලුවන් . ජනපති තුමනි මේ ගැන අවධානය යොමු කරන්න. මෙතුමා කතා කරන දේ ඉතාම වටිනවා... ලෝකයේ ප්‍රධාන රටවල් පිලිගත් පුද්ගලයෙක්.. ව්‍යවසායකයෙක්... අපේ මාලිමා රජයේ සිටිය යුතුම කෙනෙක්..
ජනාධිපතිවරණයට ඉල්ලුවා...
ඔබතුමාට පුලුවන් මාලිමාව සමග එකතු වෙන්න.චන්දය ඉල්ලන්න..සමහරවිට චන්දදායකයෝ අනිත් නමට චන්දය දාන්න ඇති..නැත්නම් දැම්මා කියන මිනිස්සු බොරු ක මිනිස්සු
@@kodituwakkurenuka1946 ඔව් .. ඒත් ඒක ප්‍රායෝගික නෑ . මොකද NPP ප්‍රවේගය හමුවේ චාන්ස් නෑ . හොඳම දේ මාලිමාව යටතේ චන්දයට ඉදිරිපත් වීමයි..
එසේ නැත්නම් ජාතික ලැයිස්තුවෙන් පැමිනීමයි..
T@@kodituwakkurenuka1946
✌✌✌👌
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න සුදුසු කෙනෙක් මෙතුමා. අපේ රට ණය කන්දෙන් බේරා ගන්න සහය වන්න මැතිතුමනි... ඔබට පින්....
අනිවාර්යයෙන්
එකගයි ඔබගේ කතාවට..
අනිවාර්යයෙන්ම
ඔබතුමා ට අවංකව රට ගොඩගන්න උවමනා වක් තියෙනවානම් අනුර මහතාට සහයෝගය දෙන්න.
ඇත්තටම ඔව්, ඔබ රටට ආදරය කරන කෙනෙක් නම්
කරුණාකර මාළිමාව හා එක්වන්න. ඔබේ,අපේ මවුබිම වෙනුවෙන් ,අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙය කරන්න.
ඔබගෙ සිතුවිලි පිරිසිඳු යි .
🎉❤
මෙතුමා රටට ආදරය කරන කෙනෙක් තමයි.
මමද කුඩා ජල විදුලිබලාගාර සෑදීමට සුදානම්වයි ඉන්නේ ඔබ තුමා ලාගේ උදවි අවශ්‍යයි
ජයවේවා 🙏🙏🙏
රටට වටින මිනිහෙක්❤
ඔබ තුමා නිවැරැදි තීරණයක් අරන් තියෙන්නෙ .යහපත් සාරධර්ම ගුණධර්ම අගයන රට ගැන කැක්කුමත් තියෙන ශෙු්ෂ්ඨ මනුෂ්‍යයෙක් කියල හිතෙනවා .මේ වෙලාවෙ ගරු ජනාධිපති තුමාට සහය දෙන්න .කවදා හෝ සත්‍ය ජය ගනී.එදාට ඔබ තුමාටත් අවස්ථාවක් එයි.❤
හොද වැඩපිලිවලක් කොහොම හරි වැඩේ කරන්න
නිධානයක් මත ඉදගෙන මේ දක්වා හිගාකමින් ඉන්න මම වගේම බහුතරයක්වූ අපේ සහෝදර ජනතාවත් රටත් ගොඩගෙන සාර්ථකව දිවුණු කරන්න නම් මේ නිධානයෙ සම්පත් යොදාගන්න යහපත් නායකයෙක් සහ කණ්ඩායමක් මේ ලැබිල තියෙන්නෙ.මේ අයව රැකගන්ට,තියාගන්ට අපේ රටේ හැමෝටම බුද්ධිය අවධි වේවා.
මාලිමාවේ අපේක්ෂකයෝ හැර වෙන කිසිම එකෙක්ට මේ පාර ඡන්දය දෙන්න එපා
මේ සැරේ නම් මේ රට ලෝකේ මුල් තැනටම ගිහින් තමා නවතින්නේ දැ න් නම් රටේ මිනිස්සුන්ගේ මනස හරිම නිදහස්ව කතාකරනවා වගේ දැනෙන්නේ කොච්චර වහල් කරන් බය කරන් යාටපත් කරන්ද මේ දුෂිතයෝ අපිව මෙච්චර කල් ඉදලා තියෙන්නේ...❤❤
මගෙත්,,
පරම්පරාවම unp වුනේ ඒ කාලේ තාත්තා රජයේ සේවය කල නිසා
මේ මහා මැතිවරණය අපේ පවුල් ගානකම චන්දෙ මාලිමාවටම තමයි 🌷♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ape ජනාධිපතිතුමා හොඳයි වැඩේ පටන් ගන්න පුළුවන් කොහොම හරි රට ගොඩදාගන්න බුදුන්ගේ සරණින් ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤
ඩොලර් බිලියන 10ක් හදන්න පුළුවන් සම්පතක් මේ ඉන්නෙ.ඇමතිවරයෙකුට දියයුතු ආරක්ෂාවක් දෙන්න ඕන් චරිතයක් .ඔබට දීර්ඝායුෂ වේවා
අම්මට තාත්තට වඳින දෙයිය බුදුන් වඳින අත් දෙක එකතු කරලා වැඳලා කියන්නේ මාලිමාව රැක ගන්න 🙏
මෙතුමා ඉතා වටිනා පුද්ගලයෙක් ජාතිය ගොඩනැගීමේ සේවය වෙනුවෙන් ඔබතුමා දායක වෙන්න ස්තුතිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අන්තිම වචන ටිකට respect sir❤
❤අපි මෙච්චර කාලයක්❤අන්ධයන් මෙන් හැසිරිලා තියෙන්නේ❤දූෂිත දේශපාලනඥයන් අපේ රටේ❤අනාගතයේ විනාශ කරලා❤දරුවන්ගේ අනාගතයේ විනාශ කරලා❤දැන් පක්ෂ තුනම එකක් වගේ❤එකතු කරගෙන සටන් කරන්නේ❤නොබලවෙනුවෙන්ද අපි වෙනුවෙන්ද❤මම නම් මේ පාර අනිවාර්යයෙන් මාලිමාවේ කෙනෙක්ට❤මහ මැතිවරණයේදී ඡන්දය ලබාදෙනවා❤අපේ වටිනා ඡන්දය දූෂිතයන්ට සැප පිණිස දෙන එක මහ අපරාධයක්❤උන්ගේ දරුවෝ සැප සම්පත් විඳින්නේ ❤අපේ දරුවන්ගේ දුක තුළනුයි❤මම වෙනස් වුනානම් ඔබටත් පුළුවන්
ඇත්තමයි අපි මෙච්චර කාලයක් හැසිරුනේ පොට්ටයො වගේ. 2014 ඉදලම මේ සුන්දර මිනිසා අපි වෙනුවෙන් මොර දුන්නා. අපිට ඇහුනෙ නෑ . ඒ වගේම එයාල විශිශ්ටයි . කොච්චර පැරදුනත් එකා වගේ හිටියා. වීරසිංහ වගේ පැන්නෙ නෑ .
ඔබතුමා අනුර මහතාට සහයෝගය දෙන්න.
වෙනුවෙන්ම කැපවී සිටින ජනාදිපතිතුමාටත්ඔබ තුමාටත් යෝදබල යෝද ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏අපේ මව්බිම
ඔබ තුමා හරියට හරි ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ රට වැනසුවේ අතීතයේ අපේ රාජ ආණ්ඩු ක්‍රමය කාලේ මේ රට මොනතරම් බලවත්ද මොනතරම් ස්වයංපෝෂිත ද ඉතිහාසය බලන්න ඕන තරම් උදාහරණ තියෙනවා ...ඕක තමා පර සුද්දා අපිට දුන්න ලණුව
චමුදිතගෙ අදහස් හොඳයි.නමුත්
අසහනයෙන් පීඩිත වෙලා වගේ
කතා කරන්නෙ .අනිත් කෙනා වගේ
සංයමයකින් කතා කරන්නකො.
මේ වැදගත් කතාවට වැදගත්
කමක් දෙන්න චමුදිත.
අාදරණීය ලක් වැසියනි ඔබේ
දරු මුණුපුරන්ට පොහොසත්
රටක් ලබා දෙන්න කැප වෙන්න.
ඔබේ හෘද සාක්ෂියෙන්ම අසා
බලන්න .අැයි මම මොන අභිලා
ෂයෙන්ද පරන හොරුන්ටම චන්දෙ
දෙන්නෙ කියල .හිතන්න.රට
ගොඩ ගන්න. ස්තූතියි !!!🙏🙏❤❤❤
තනිකර ඇත්ත.මෙයා මනුස්සයෙක්ට කතා කරන්න දන්නැ.පුදුම අසහනක් තියෙන්නෙ.
චමුදිතගේ කට වැහුවේ සජිත් ප්‍රේමදාස විතරයි. පැන පැන කථා නොකලේ එදා සළකුනේදී විතරයි.
@@sujeewahettiarachchi425කට වැහුව නෙමෙයි සජිත් ට වාසිය ට කට වහගෙන හිටිය රෙනෝ ගෙ කීමට අනික ඉතින් ඒ program එක කලින් කරපු රෙකෝඩින් එකක් .
Yes
@@sujeewahettiarachchi425ඒ කියන්නෙ සජිය තමා හොදම ගොනා
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න අපිත් එකතු වෙනවා.
හැමෝටම කියන්න මාලිමාවට ඡන්දය දෙන්න කියල අපේ රට ගොඩ ගන්න
මුළු රටම මාලිමාවට චන්දෙ දෙන්න....
ඔබ තුමා ගිහින් අදම අනුර කුමාර ජනාදිපති තුමා හමුවන්න.
අනිවාර්යයෙන්
මාගේ.ඡන්දය.තිබුනේ.අනුර.සහ.කිර්ති.මහතාට යි.එහෙත්.මට.හිතුනා.කිර්ති.මහාපදාන.බව.හේතුව.ජනතාව.දන්නේ.කීර්ති.මහතාගේ.වටිනාකම.කී රප්ති.මහතා.කෙසේ.හො.මෙම.රජයට.එකතුවන්නේ.රට.ගොඩ.දාන්න
මාලිමාවට වැඩි බලයක් ලබාදෙමු
ඔබතුමන්ගේ දැනුම ගොඩක් වැදගත් කලින් ඔබතුමන්ගේ දැනුමින් රට දියුනු කරන්න .....ඊට පසු අනිවාර්යයෙන් ඔබතුමන්ගේ දැනුම මිනිසුන් දැනගනීවි.....මෙ සැරේ චන්ද අඩු උනේ ඔබතුමා මිනිසුන් අතර ජනගත වෙලා නැති නිසා ......අනිවාර්යයෙන් ජනාධිපති තුමාට සහය දීල රට ජය ගන්න .....බුදුසරණයි❤❤❤❤❤❤❤
නියමයි අයියේ
මේ තුමාගේ කතාව හරි මේ දුවිලි කාන්තාර කොච්චර දිවුණුයිද. අපේ රටේ නැත්තේ මොනාද මැණික් තේ රබර් ගොවිතැන් දිවර ඇගලුම් කොච්චර දේවල් තියෙනවාද එත් අපි හිගා කනවා ඇයි ඒ මෙච්චර කාලයක් වැජබුනේ හොරු එකයි මෙවර නම් හොර හැත්ත ගේන්න එපා එකෙක් උපන් බොමේ ණය ගෙවන්න කලේ ඇවිත් මහා මැතිවරණ අනිවාර්යෙන් මාලිමාව දිනවිය යුතුයි
අනේ මේ වටිනාකථාව වෙන චැනල්එකක ආයෙත් කරන්නකො
චමුදිත මොනවත් පිළිවෙලකට කියන්න දෙන්නෑනෙ
Camuditaya.කුහක යා
.ඒමිනිහටකතකරන්න.ඉඩනත.
ඒක නම් ඇත්ත
Attamay ane. Nikan agata kadan paninna vege katakaranne. Kisima respect ekakne essaraha enna kenata. Yako katakaranna dennema nene.
නිවේදකයට නම් පිස්සු
අනුර සහොදරයා බලන්නම ඹනී මේකනම් ❤
මාලිමාවට චන්දය දෙන්න
ඇත්තටම දේශපාලනයේ ඉන්න අය තමයි රට බංකොලොත් කරන්නේ. මේ දවස් ටිකට අපිට තෙරෙනවා. රනිල්, සජිත්, රාජපක්ෂ, චන්දිකා, කියන කතා වලින් පෙනවා. එ නිසා මාලිමාවට අවු 5ක් දෙන්න. මාලිමාවේ අයව වැඩිපුර පාර්ලිමේන්තුවට යවමු.
සම්පූර්ණයෙන්ම ඇත්ත
අහන්නත් සංතෝෂයි. මෙම විද්වතා නව ජනාධිපතිට සහයෝගය දුන්නොත් රටම සහ ජාතියම ගොඩ.❤❤❤
චමින්ද මෙතුමා ජිවිතය තර්ජනය ඇති මහත් යමෙක් එතුමා අනවශ්‍ය ප්‍රශ්න අහල වෙහෙස නොකර හිටපං
පරිස්සමෙන් oya මහතා බුදු saranaie
අනුර කුමාර දිසානායක ජනපති තුමනි මේ ඉන්නේ අපේ රටේ සම්පතක් මෙතුමාගේ සහයෝගය ලබා ගෙන මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් ඔබතුමාගේ අවදානය යොමුවිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඇත්ත.. ජාතික ලැයිස්තුවෙන් හෝ ඇතුලට ගන්න..මෙතුමා ඇත්තටම වටිනා කෙනෙක් මේ මොහොතේ අපේ රටට.. පසුගිය කාලෙ හිටිය කොමිස් කාක්කො දැන් නැහැනෙ.. රටට ආදරේ අපේ මිනිස්සුන්ට දැන් නිදහසේ රට ගොඩදාන්නයි තියෙන්නෙ.. මාලිමාවට ජය..❤
අනිවාර්යෙන් මොහුගෙන් වැඩක් ගනී මෙතුමාම කිව්වා මේ තුමා සමග කලින් සාකච්චා කලා කියලා අනුර කියන්නේ අමතක වෙන කෙනෙක් නෙමෙයි නිසි වෙලාවට මෙතුමා අනුර සමග එකවෙයි ඒක සුවර් මේ තුමාගේ තැවේම ඒක තිබුනා මගේ රටේ වාසනාව චන්දෙට කලින් මෙහෙම දක්ෂයෝ එලියට එන්න ඕනි මහජනතාවට දැක ගන්න
තුනුරුවන් සරණයි ජයම වේවා ..🙏🙏🙏
අඩේ 1000හෙ ලයික් එක ඔන්න මගෙන් 😊😊
චමුදිත උබත් ලැජ්ජා වෙයන් හරිද ඔයා ගැනත් අපි රටේ මිනිස්සු විදිහට බලාගන ඉන්නෙ
චමුදිත, ජනාධිපතිවරයාට ' ඌ ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම වැරදියි.
Chamuditha said "Ohu", not "Uho".
ඔහු කියන එක තමා තියන කලබලේට ඌ වගේ ඇහෙන්නේ😂
ඌ වගේ ඇහුනෙ ඔහු කියන එක
ලංකාවෙ මිනිස්සුම කොටස් කරැවන් කරගෙනෙ පතල් 1000ක් පටන් ගමු ❤❤❤❤❤
මොලේ කල්පනාවෙන් මේ පාර චන්දෙ දීපල්ලා මෝඩ. මිනිසුනේ. නැත්නම් රට හදන්න වෙන්නේ නෑ ඔබ තුමා ජනපති සමග එකතු වෙලා රට හදන්න සහයෝගය දෙන්න ප්ලීස් 🙏
Machan niyamai .ජය වේවා
කවුරු එක්ක ගියත් පරෙස්සමින් මහත්තයෝ .ඔබතුමා ජනාධිපතිට වඩා වටිනා මිනිහෙක්.අමිත් මුනීන්ද්‍රදාස ආචාර්යවරයාට වෙච්චි දේ මතක් කරගන්න .පරෙස්සමින් ජයම වේවා සර්🙏🙏🙏🙏👍👍👍👍👍👍❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
චින්නු මෙතුමා මරාවි
හරියට හරි
අමිත් මුනින්ද්‍රදාස මහාචාර්ය තුමා මාගේ ස්වාමි පුරුශයානන්ගේ ලගම නෑයෙක්..එතුමාට සිදු කළ දේ නම් ලෝක අපරාදයක්..මවුබිම වෙනුවෙන් පිට රටකදී ජීවිතය අහිමි කිරීම..එදා වගේ නෙමෙයි අද..අද මානවීය සුරක්ෂිත භාවය උපරිම ලබා දේවී..
මැතිදුනි ඔබත් ඉතා ප්‍රවේසමෙන්..තෙරුවන් සරණයී ඔබ සැමට..🙏
අපිත්දෙන්නේ මාලිමාවට ,ඔබත් දෙන්න මාලිමාවට.අපේරට හොරුන්ගෙන් බේරා ගනිමු.❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මහ මැතිවරණය මාලිමාවෙ නියෝජිතයින්ට පමණක්ම ඡන්දය දෙන්න රටේ ජනතාවට මොලේ පෑදේවා.
හරියට කරොත් ඉදිරි අවුරැදු 5 ක් සුවර තමා..පාර්ලිමේන්තුවේ පරණ හොරැ එකෙක්වත් පෙන්න තියන්න හොද නැ
අම්මෝ ඔව් මේක අච්චාරුවක් කරගන්න නම් හොද නෑ
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු🧭❤️
🎉🎉🎉🎉🎉🎉
අනිවා👍
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
මං ප්‍රාර්ථනා කලෙත් මේ දෙදෙනාම එකට එකතු වෙලා මේ රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඕනේ... නියම තීරණයක් ඒ වගේම මෙතුමා කරපු දේවල් ගොඩක් උන් බ්ලොක් කරා.. දැන් තේරුම් අරන් විශ්වාසෙන් යුතුව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමත් ඔබත් එකතු වෙන්න මේ වෙලාවේ හොදම දේ ඒක තමයි... එතැන හොරු නෑ ❤❤❤
@@MyPassion_jm 🎯
ඔබතුමා පරණ දේශපාලකයන් සමඟ එකතු වෙන්න එපා . ඔක්කොම එවුන් රවටන එක විතරයි කරන්නෙ .එමනිසා වැඩක් කරන්න පුළුවන් නායකයෙක් එක්ක එකතු වී රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න රස්සා දෙන්න.එය මහා කුසල කර්මයක් වේවි. විශේෂයෙන් ම විදේශීය බළල් අත් නිසා තමයි ගොඩක් දුරට අපට දියුණු වෙන්න බැරි . ඒ හස්තයන් වලින් අපි මිදෙන්න නම් IMF එකෙන් මිදෙන්නම ඕනෙ බළල් අත් තියෙන්නෙ එයාල ළඟ. ඒ කට්ටිය තමයි අපේ රටෙි වෙන්න ඕනෙ මොනවද කියලා තීරණය කරන්නනෙ. උන්ට අනුව පාලකයින් බිහි වුනේ අවුරැදු 76 ක් පුරාවටම.
ඉදිරි චන්දෙදි මාලිමා අපේක්ෂකයන්ට පමනක් චන්දය දෙන්න 3/2 බලය ලබා දෙමු
සජිත්ට දීපු අයත් නොවැම්බර් මාසෙ මාලිමාවට් දෙනව ගොඩක් දෙනෙක්
Maevelous program
Verymuch useful our country ,
බලංගොඩ ස්වාමීන් වහන්සේ මේ නායකත්වය ගැන තමයි කීවේ.
සුපිරි කතාව
අපේ. අළුත් ජනධිපතිතුමාට සහය දෙන්න. මාලිමාවට. පාර්ලිමේන්තු.වන්දේ දෙන්න. හැමෝම
ජය වේවා
මුලු රටටම මාලිමාවට චන්දෙ ය දෙන්න මවුබ්ම ගැන සිතන්න කුහක නොවෙන්නෙ මවුබ්මට ආදරය කරන්න
කීර්ති මහත්මාණෙනි,
ඔබ තුමන්ගේ උතුම් වටිනා අදහස් ක්‍රියාත්මක කරන්නට තුණුරුවන්ගෙත් සොභාදහම් මාතාවගෙත් පිහිටාරක්ෂාව ආශීර්වාද ලැබේවා . 🙏