පාරාදීසය ද ස්වර්ගය ද මෝක්ෂය ද ඔබ තුලම වෙති | පූජ්‍ය ගුරුගොඩැල්ලේ ධම්ම සිද්ධි හිමි |

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 22

  • @dharmadissanayake2539
    @dharmadissanayake2539 11 місяців тому

    🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @indimathilangani122
    @indimathilangani122 Рік тому

    🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 8 місяців тому

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @goshasl208
    @goshasl208 Рік тому

    🙏🙏🙏❄️❄️❄️

  • @nawatime_titha
    @nawatime_titha Рік тому +1

    ඒකනෙ මම එතන නැත්තෙ...ස්වර්ගය ඔබට.. 🙏🙏😪

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Рік тому +6

    සාදු සාදු ඉතාම වටිනවා ස්වාමීන් වහන්ස..මම මේ දවස් ටිකේ මාර යුද්ධයක් කරේ පෙරහැර කියන්නේ බුදුරජානන් වහන්සේට සම්බන්ද දෙයක් නෙවෙයි ඒකේ කලාත්මක සුන්ද්‍යර්ය පමනක් විදින්ඩ බුදුන් පිදුවම වැස්ස ලැබෙනවා වගේ නොපෙනෙන දේවල් අදහන් නැතිව ඊට වඩා එලිපිට පේන ධර්මතා දිහා බලන්ඩ ඒවා කොච්චර සාංධිට්ටිකද කියලා පෙන්නුවා ( පෙර මතකයක් නැතිනම් මේ වලාවේ ආයතන ඉස්සරහට එන අරමුනේ කිසිම දෙයක්නෑ ශුන්න්‍යයි වගේ කාරනා කොච්චාර ප්‍රායෝගිකද කියලා වාදකරා) .. නච්ච ගීත වාදිත විසූක දස්සන ප්‍රතික්ශේප කරපු එතුමන්ට ඒවගෙන්ම පූජා කරන්ඩ බෑ.ඒක උන්වහන්සේට කරන නිගාවක් බුදුන් දකින්ඩ තියෙන්නේ තමා තුලින්ම තමාගේ සිත දැකීම තුලින් කියා ලොකුවට වාද කරා මම ඇතුලතින් දකින දේ වෙනුවෙන් පෙනී සිටියා..වාදයටත් වඩා මගෙ හිත කිවුවේ ඕක කට්ටියට කියන්ඩ කියලා කවුරුහරි වැඩක් ගනීනේ කියලා නමුත්.. මේ දේශනාව ඇහුවා විතරයි ඒ ඔක්කොම මම හොය හොයා ගිහින් මැකුවා..බාහිරය එක්ක වාදය වෙහෙසක් ඒ වගෙම බාහිර පුත්ගලයෙක් හදාගන්නෙත් මමමයි සම්මුතියටවත් ඒක ඕන් නැතිවැඩක් කියලා මට දැන් තේරෙනවා..සාදු සාදු

    • @nuwandias5329
      @nuwandias5329 Рік тому

      ඇත්ත පෙරහැර බෞද්ධ දෙයක් නෙවේ ඒ කියන්නේ බුද්ධිමත් දෙයක් නෙවේ පැහැදිලිවම..කප් සිටවීම ඉදලම විකාරයක් යැදීම තමා ප්‍රමුඛ..දහමට කිසිම සම්බන්ධයක් නෑ

    • @upaliranasinghe2698
      @upaliranasinghe2698 8 місяців тому

      Qq

  • @AnushaSiumali
    @AnushaSiumali Рік тому

    ❤❤❤🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому +2

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස (වෙන විදිහ යෙදෙන විදිහ)👏👏👏🙏🙏🙏

  • @mallikaherath9426
    @mallikaherath9426 Рік тому +1

    තමාගෙ දුර්වලතා දැක ගැනිමට බුදුවරයෙකු ම මුන ගැසිය යුතු මය... මාගේම අඩුපාඩු මගෙම මෝඩ කම නිසා බව වැටහුනි.. . කලබලකාරී සිතුවිලි වලින් පිරි මමත්වය ටිකෙන් ටික දියවි සුන්දර ජ්විතය කට ජවත්විමට ස්වබාව දහමෙ ආශිර්වාද ම ලැබෙමින්ම පවති.🙏🙏🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 Рік тому +1

    දෙවියන් වහන්සේ ලඟට යාම හෙවත් ධර්මතාවය බවට ම පත්විම.නිරායාස නිවහල් ස්වභාවික්වයේ උපරිම තලය.❤
    නමස්කාර වේවා🙏🙏🙏🙏
    තවත් බොහෝ දෙනෙකුට ශුභාරංචියේ පණිවිඩය අැසේවා🌹🌹🌹

  • @mallikaherath9426
    @mallikaherath9426 Рік тому +3

    සසර පැවැත්ම වේදනාකරිය. සසර නැවැත්ම සුන්දර ය. පරාර්තය ස්වබාව දහමෙ ආශිර්වාදය මය..

  • @melaniindumali9667
    @melaniindumali9667 Рік тому +1

    🙏🙏🙏🙏

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 Рік тому

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @SakunthalaSp-c1x
    @SakunthalaSp-c1x Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindaperera9452
    @mahindaperera9452 Рік тому

    මේ හාමුදුරුවෝ වැඩසිටින පන්සල කොහෙද ?

  • @chamarigangoda2196
    @chamarigangoda2196 Рік тому +1

    🙏🙏🙏🌈

  • @nayanaguruge6913
    @nayanaguruge6913 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 Рік тому

    🙏🙏🙏