Tony Aiya, please change the camera angle when you show chords on the Keyboard, as from the front, it is not very clear what the notes you play. A 'bird's eye view,' i.e. from above, slightly from behind, would be better.
Dear Tony Aiya, I love & respect you very much as an online Music Teacher from whom I have learned many things. But I hope you will not be offended if I ask you to clean the insides of your nails before you record your videos, as I know some people would be disgusted when they see them in that state.
Godak watinawa ,apita loku deyak mekanam. Budusaranai
theruwansaranai mage sangetha sirta
ඔබ දක්වන මේ කැපකිරීම්,කියන්න වචන නැ සර්. ඉදිරියට කරගෙන යාමට හිතේ සතුට, ශක්තිය, ධෛර්යය හා දිර්ගායුෂ පතමි!
Neyamai jayawawa
Kiyanna wachana na sir...godak sthuthi..sirgen igenagath de bohomai...i respect you sir..
ahaganna kenek nathuwai hitiye sir thanks
Superb sir ❤️
ගොඩක් හොඳයි
ස්තුතියි අයියා
නියමයි සර්..තව තවත් අලුත් දේවල් දෙන්න ..❤️🙏
ගොඩක් දේවල් ඉගෙනගත්තා නියමයි සර් ❤️❤️❤️
eththatama mara watina dewal kiyala dena sir kenek..adarei
ගොඩාක් ප්‍රයෝජනවත් පාඩමක් සර්. ගොඩාක් ස්තුති.
Marama watinawa sir ♥️
Thank you Soo much sir
මම අහන්නම හිටපු දෙයක් මේ. ගොඩක් ස්තූතියි ඔබට.
මේක නියමයි සර්.
aneeee aka loku padamak una math ananthwath band ake gahanma gihin nala tiyenawa sir chord punch karanna gihin godaaak pin sirta dirgayushama labennna one sirta nihathamaniwa hamadema apita kiyala denawata .sirge danumath akka apiwa laginwat tiyanna be sir apith isarata yanna hoda adithalamak sir kiyana wachanayak wachanayak gane apita godaaak dewal igena ganma tiyenawa sir.godaak denekgen ahuwa igena ganna eth sir talam kawrut nihathamani une ne budusaranai sirta...x
ගොඩක් ස්තූති sir❤️❤️❤️
Love it❤
Very important lesson sir....please update lessons daily...thank you sir
Thank you ayya.
සාමාන්‍ය සිංහල සින්දුවකට ජෑස් සවුන්ඩ් එකක් එන විදියට කෝඩ්ස් ටිකක් ගලපන විදිය කියාදෙනවනම් ලොකු දෙයක්..
❤
Thanks
Thank you 🙏🔥
Sir inversions guitar eken play karana vidiya lessons ekak karanako
බොහොම ස්තූතී සර් ඇත්තටම මම මුලින්ම බැළුවෙ සර්ගෙ ගිටාර් lessons මේ වගෙ පරිපූර්ණ දැනුමක් තියන ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීමත් වාසනාවක් ඇත්තටම .. ප්‍රවීනයැයි කියන කුහකයො අතරෙ මේ වගේ නිහතමානී මිනිස්සුත් ඉන්න එක මොනතරම් වාසනාවක්ද මේ එක දේකින් අපි කොච්චර ඉගෙන ගන්නවද මම සර්ගෙ bass lessons බලනව හැබැයි bass guitar එකක් නැහැ.
මම බේස් ඉගෙන ගත්තෙ මගෙ accoustic guitar එකෙන්..
සමහර ගුරුවරු ඉන්නව මේව වවාගෙන කන මේ හැමදේකම අන්තර් සම්බන්ධය පහදල දීල ඒව හරියට නිවැරදිව භාවිතකරන්න මග පෙන්වන මගේ සංගීත ලෝකෙ වීරයා ඔබයි ටෝනි සර්..
මේ කරන දේ ගැන කියන්න වචන නෑ
සර් ❤🙏
හරිම වැදගත් කෝඩ් ඉන්වර්ෂන් .පුලුවන් නම් ගීතයකට කෝඩ් දාගන්න විදිය සරල ආකාරයට කියල දෙන්න පුලුවන් ද?
Thank you.👍
Good lesson tony ayya
මාත් ඔහොම කෝර්ඩ් වාදනය කරලා තියනවා,ඒත් දැනගෙනනම් නෙමෙයි.ස්තුතියි ඔබට....
Thanks sir ...
Obathumage kathawa witharai ganna kisi deyak ne kiyala kenek comment 1k dala thibuna. eyata ewa wedak nethi unata mewa wedak thiyena minissu ona tharam innawa.dannawa kiyala hithagena inna godak minissu passe beluwama mokuth dan ne.ehema minissuth innawa... mehema hari basic eke idala me wede karana eka gena sathutu wenna.mehemawath neththam mokuth ne.basic eke idala mewa tony sir uganwanne hethuwak ethuwa.mula hariyata allagaththe nethuwa kohomada advance dewal walata yanne? eka therum ganna ona.
Sir obata Dalada samidu pihitai..
Normal Chord sheet 1k advanced කරල ලස්සන සද්ද ටිකක් ගලපල ගහන්න කියල දෙන්න පුලුවන්නම් ගොඩා...ක් වටිනව සර්. කොහෙන්වත් ඉගන ගන්න බැරි උනා ඒ Theory 1.
ඒකනම් ඇත්තටම ගොඩක් වටිනවා❤❤
Sir latin chord grooves tikakuth pennannako.
Sir music class karanawada
Tony Aiya, please change the camera angle when you show chords on the Keyboard, as from the front, it is not very clear what the notes you play. A 'bird's eye view,' i.e. from above, slightly from behind, would be better.
Ma jazz iganaganna asayi kiybod eken jazz play karama vidiha kiyala dennako sar.jazz gananam danumak mata nA
dan idanma jazz ahanna patan gannako puthe.ethakota leesi
සර්,පුලුවන්නම් Basic Chords වෙනුවට Add කරල ගහන්න පුලුවන් ලස්සන සද්ද තියන Chords ටිකක් කියල දෙන්න පුලුවන්ද ?🙏❤️
Aniwaarayen siyallama denawa
@@tonymallawaarachchi ❤️🙏
Basic chord එක අවට සිටින note වලට අනුව අනෙකුත් chords වල inversion වෙනස් කර භාවිතා කළ යුතු නේද
kamak naaa
Oba thumage kathawa vitarai hamadama vediyo balanawa ganna dayak nane
mama meewaa saralama mula idan daana nisaa oyata wadak nathuwa athi,pasuwata tikak advance unaama prayoojanayak thibunoth balanna
Dear Tony Aiya, I love & respect you very much as an online Music Teacher from whom I have learned many things. But I hope you will not be offended if I ask you to clean the insides of your nails before you record your videos, as I know some people would be disgusted when they see them in that state.
Anee malli oowa ganan ganna epa. Mama aduma tharame konde ganawath. Video eka ganawath hithannaa. Kiyapu ekata tnx.
❤