Mn 24 AL student kenek , mn next year ekata withara newei life time ektama karapu hondama de oba wahansege bana ahanna patan gaththa eka, mama kalin bana ahapu agama wadiya adahuwe nathi kenek eth giya month eke edan mn wenas una , mage malli thama me swameen wahansege bana mata hoyala dunne , mn aluth target ekk hoya gaththa, mn kawadahari Mahamewna Asapuwe siyaluma swameen wahanselat Danayak dena eka, Oba wahanseta budu bawa labewa🙏
Ane Apage swaminwahanseta mage namaskaraya wewa!!! Oba wahanselage dharma deshana ahala me aurudden mage jiiwithe godak waradi hadagaththa. Gunadarma purudu kala. Me labanna aluth auruddath oba wahanselage awawada walata anuwa darmanukuulawa jeewithaya gatha karamii Sadu Sadu Sadu!!!! Ethin api hamoona yahapath wa me aluth aurudda gatha karamu.
සාධු සාධූ 🥺
මාගෙ අධ්‍යාපන කටයුතු තව තවත් සාර්ථක වෙත්වා ☺️🙏
aniwaren
@bro-vm3xq ❤️
හවසට පන්සල් යන්න හිතාගෙන ඉන්නේ අපි. ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට බෝහෝ පිං සිද්ධ වේවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කර යහපත වෙනුවෙන් කටයුතු කලාට..
මල්වෙඩි සද්දෙ සත්තුන්ට (බලු පැටව්,කුරුල්ලො)දරා ගන්න බෑ..සමහර අය මැරෙනව.... එක කරන්න එපාඑප හිතල බලන්න😢❤
අනේ ඔවු..ඒක නොකර ඉන්න පුලුවන්නන් ඒකම ලොකු පිනක්..
ඔව් ඒක ලොකු පිනක්..😥❤️
🥺💞 මම මටම පොරොන්දු වෙලා ඉවරයි 2025 මගේ හොදම අවුරුද්ද වෙනවා 🥺💞
ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ නිසා අපි ලස්සන ට ජිවත් වෙනවා. දහම් කරුණු අහලා 🙏🏼🙏🏼🙏🏼
රුවන්වැලිසෑයට මහා දානයක් දෙනවා 5🌼🌼
සාදු🙏සාදු🙏සාදු🙏
සාදු සාදු එ පින මටද අනුමෝදන් වෙිත්වා
Sadua Sadua Sadua 🙏🙏🙏
@@ARUNODI සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ විසින් කරන ලද ඒ උතුම් පුන්‍ය කුසලයම පින මා හටද අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏
Mn 24 AL student kenek , mn next year ekata withara newei life time ektama karapu hondama de oba wahansege bana ahanna patan gaththa eka, mama kalin bana ahapu agama wadiya adahuwe nathi kenek eth giya month eke edan mn wenas una , mage malli thama me swameen wahansege bana mata hoyala dunne , mn aluth target ekk hoya gaththa, mn kawadahari Mahamewna Asapuwe siyaluma swameen wahanselat Danayak dena eka,
Oba wahanseta budu bawa labewa🙏
නමෝ බුද්ධාය!
යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!
සාදු.. සාදු.. සාදු.
පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
සාදු සාදු.. සාදු.
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!
ඇත්තටම මමත් එහෙම දෙයක් කරනවා.ඔබ වහන්සේට අනේක වාරයක් පින්.
සාදු සාදු සාදු...ඔබ වහන්සේට අපමණ පිං ලැබේවා...
🙏🙏🙏
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏 ඔබ වහන්සේට ගොඩක් පිං 🙏
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
ලොකු ස්වාමීන් වහන්සේට පින්🙏 මේ වගේ අපේ ඇස් පාදනවාට.🙏🙏🙏
සාදු සාදු සාදු.... මඟ කියා දුන්නේ සත්පුරුෂ භූමියට.
පින්වත් ස්වාමින් වහන්සේ.. ඔබ වහන්සෙ ට නමස්කාර වේවා ..!! 🙏🙏🙏
මම ඒ ලෙවල් විභාගෙ ලියලා ගෙදර එනවා🤗🙂
සාදු සාදු සාදූ...🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..🙏🙏❤️❤️
Sadu sadu oba vahanseta mage uthum namas karaya veva!! Sadu sadu sadu
ඔබ වහන්සේ නිදුක් වෙිත්වා නිරෝගී වෙිත්වා සුවපත් වෙිත්වා නමස්කාර වෙිවා
දෙසැම්බර් 31 හිතෙද්දිත් සතුටු වෙන ලස්සන දෙයක් කරමු. සියලු දෙනාට මෙ එලබෙන අවුරැද්ද ලස්සන කර ගන්න හැකි වේවා!🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ..සාදූ ..සාදූ ..සාදූ ..
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
හිතුනොත් කඩුවෙල මහමෙව්නාවට එනවා.පිරිත් ටිකක් අහන්න පුළුවන් වෙයි🙏🙏🙏
Hithunoth neme aniwarenma yanna.
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
සාදු සාදු සාදු……….😊🙏🏻🤍
Sadu sadu sadu!
Oba wahanseta mge wandanamaya wewa!!
සාදු සාදු බුදු සරණයි 🙏🙏
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට ....උදේම කිරි ආහාර පූජා කරලා දෙවියන්ට පිං අනුමෝදන් කරලා මාගේ මියගිය දෙමාපියන් උදෙසා පිං අනුමෝදන් කරලා සතුටු වෙනවා ..සාධු සාධු සාධු ❤❤❤
Theruwan saranai swamin wahansa 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏🙏
අනේ ඔබ වහන්සේව අද දවසෙම ඇස් දෙකෙන් දකින්න මට පින් තිබිලා 🙏💫
ඇස්වලින් කදුලු එන තරමටම හරිම සතුටුයි🙏💫
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏💫
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 💕🙏💕
සාදු !!! 🌹🌻🌼☸️🙏🙏🙏 , අපේ ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරනයි !!! 🌹🌻🌼☸️🙏 දිර්ඝ ආයුෂ ලැබේවා !!! 💖🥰
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු ...අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ගුරුදෝවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහාසගරුවනට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..ඔබවහන්සෙලාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි නමෝබුද්ධාය ..🙏🙏🙏🌹🌹🌹
සාදූ සාදූ සාදූ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනයෙන් නිතර අපගේ අධ්‍යත්මික ගුණ වගාවන් පෝෂණය කරන්නාවූ අපගේ පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවායි කතරේ සිට මා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....මෙ වර්ශයේ වගෙම ලබන නව වසරෙදිත් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ලැබේවා..🤍🙏නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරන්වා.....සාධු සාධු සාධු .....
හිනාවෙන් බෙදන දහම හරිම ලස්සනයි ❤
අපි දෙන්නා නම් ගමෙ අසපුවට යනවා එදාට හවස බුද්ධ වන්දනාව තියෙනවා.නමො බුද්ධාය ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් යමක් දැනගැනීමට අවැසි කුණ්ඩිලීනී ශක්තිය කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස
Theruwan saranai hamuduruwane 🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🙏🙏🙏🌼
අවසරයි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
sadu sadu sadu🙏🙏🙏
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻
එහෙමයි හාමුදුරුවනේ ...ඔබ වහන්සේට තෙරුවන් සරනයි
As Usual, spend the day at Asapuwa 🙏
තෙරැවන්සරනයි ස්වාමින්වහන්ටස්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා දර්ශනයක් පහදා දුන් ගරැ ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.....
මම එනවා obawahaseege ධර්ම දේශන අහන්න 🙏🙏🙏
සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏 එහෙමයි අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
ඔබ වහන්සේ දුන්න ඔවදන ගොඩක් වටිනවා අපට. ❤❤❤ ගොඩක්ම වටින යෝජනාවක් අපෙ හාමුදුරුවො අපට කීවේ.❤❤❤ තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏
31 රෑ රුවන්වැලි සෑයෙ යනවා.අස් කරලා..තූපාරාමය අස් කරලා අතු ගාලා පහන තියලා උදෙ එනවා 🥰
නාමෝ බුද්ධාය.!🙏🙏 හැමොටම හැමොගෙම හීන හැබැවේන සුබම සුබ නව වසරක් වේවා❤ බුදු සරණයි.!🙏🙏 හැමොටම❤ ජයෙන් ජය 👊❤
බොහොම පිං ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේ ට. වටිනා අදහස් ටිකක්.
අපිත් ලස්සන දෙයක් කරනවා ඔබ වහන්සේට ස්තූතියි🙏🙏🙏
බොහොම ස්තුතියි ස්වාමීන්වහන්ස🙏බොහොම පිං
Swamin wahanseta neduk neroge suwapath bawa labewa.dergau labewa.sadu sadu sadu
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane Apage swaminwahanseta mage namaskaraya wewa!!!
Oba wahanselage dharma deshana ahala me aurudden mage jiiwithe godak waradi hadagaththa.
Gunadarma purudu kala.
Me labanna aluth auruddath oba wahanselage awawada walata anuwa darmanukuulawa jeewithaya gatha karamii
Sadu Sadu Sadu!!!!
Ethin api hamoona yahapath wa me aluth aurudda gatha karamu.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🌸
Sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏
සාදු සාදු සාදු...!
Sadu sadu sadu 🙏🙏🙏
ලබන්නා වු නව වසරේ මගෙත් අනෙක් සියලු ම දෙනාගේත් සියලු බලාපොරොත්තු ඉටු වේවා
*නමෝ බුද්ධාය! 🙏*
බුදු සරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏
මේ උතුම් අවවාද අනුශාසනා දිවි තිබෙන තුරා නිවන් දකින තුරු අසන්න ලැබේවා....මේ උතුම් ගෞරවණීය වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ මුනිවරු අපගේ ම සැපත පතා අප කෙරෙහි ම අනුකම්පාවෙන් ඉතා කරුණා ස්වරයෙන් අපටම ගැලපෙන අමා දහම් දේශනා කරත්වා....
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
සාධු සාධු සාධු 🙏🙏🙏
🎉 sadu sadu🎉
Sadu sadu sadu❤❤
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
දෙසැම්බර් 31 න් පස්සෙ හොද විදිහට වෙනස් වෙමු
Me mohothe idam wenas wenna uthsaha krmu
December 31 wenida edan neme.
Me Dan edanma yahapath wemu api hamoma.
Hamoma mehema hithuwoth me loke thawath lassana wei neda
31 වෙනකන්ම ඉන්නෙ නැතිව දැන් ඉදන්ම හොද වෙන්න
Monaragala asapuwata daanayak denawaa🙏🙏🙏
මම දැන් තමායි ස්වාම්න් වහන්සේ ධරම දේශනට ඇහුවේ ලොකු දෙයක් නම් කරන්න බැරි මේ වසරේ නමුත් මම ම්ට පැයකට ව්තර කලින් මට පුළුවන් මේ අවුරුද්දේ ආවසානයට දෙයක් කරා මගේ පොන් එකේ ස්ටාර් පොයිට් එකතු වෙලා තිබ්බ ට්ක ලිට්ල් හාට් ගිනුමට බැර කරා මේ ධර්ම දේශනය අහන අයත් ලස්සන ලමා ජිව්තය මෙලොව දකින්නට එකතු වෙන්න නමෝ බුද්ධාය.
Matanam Amuthuwen mokuth karanna Ona ne.
Hemadaama hodadeyak karanawa.
Aapasu Herila baladdi Puduma Sathutak thiyenne.
Ts.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🌺🌺🌺🌺
තෙරුවන් සරණයි හාමුදුරුවනේ!
නමෝ බුද්ධාය .!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤
🙏🖤
❤🙏❤🙏❤🙏❤🙏
🙏🙏🙏namo buddhaya
❤❤oba wahanseta niduk nirogi suwaya athwewa...😊😊 Mama mage jeewithe lassanata hadagannawa😊❤2025 mage hodama aurudda❤😊 me aurudde mage adupadu mama 2024ta thiyala 2025ta aluth manasakin yanwa❤😊
❤🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පිරිත්ක් අපෙ හාමුදුරුවෝ අපේ ගමේ කොල්ලො ටික
සාාදු සාදු සාදු
❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏