Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගිය සෙනසුරාදා අපි බෙල්ලන්විල පංසල් ගියා රෑ. දැල්ල ටිකක් වැඩි පහනකින් තමයි හදුන් කූරු පත්තු කලේ. එක පාරට හුලගට දැල්ල මගේ අත පැත්තට හැරුනා. ඇගිල්ල පිච්චුනා. පුදුම වේදනාවක් දැනුනෙ. පොල්තෙල් ටිකක් ගාගෙන තමයි හිටියෙ.ඊට පස්සෙ අපි ගාතා කියන්න චයිත්‍ය මලුවට ගියා.ගාතා කිව්වා පිරිත් කිව්වා. විශ්වාස කරන්න ටික වෙලාවක් යද්දි මට ඒ වේදනාව අමතක උනා. ගාතා කියලා ඉවරවෙද්දි මගෙ වේදනාවක් ඇත්තෙම නැ. සත්තයි. මට හරිම පුදුමයි. මම විශ්වාස කරනවා. ඒක හාස්කමක්. මම පුදුම අපහසුවකින් හිටියෙ. මම තාම හිතනවා. පිරිත් බලය නිසයි එහෙම උනේ. බුදු ගුන සත්‍යයි.අනන්තයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස සත්‍යයක්මයි ඔබ වහන්සේ පිරිත ගැන දේශනා කරේ, මම රතන සුත්‍රය 108 වාරයක් සජ්ජායනය කරලා පිරිත් පැන් කලයක් හැදුවා , මට කොන්දෙ අමාරුවක් වත් අවේ නෑ එක දිගටම වාඩි වෙලා හිටියත් .. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 බුද්ධ වචනය සත්‍යයක්මයි ...මට දැන් රතන සුත්‍රය කටපාඩම් හරිම සතුටුයි මට ..
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි
මේ කතාව සත්‍යක්. මම අවුරුදු 25 ගැහැනු ලමයෙක්.මම හැමදාම බුදුන් වැදල පිරිත් කියන කෙනෙක් අද හවස මම මල් කඩන්න යද්දි හරියටම කකුල තිබ්බෙ සර්පයෙක් ලග.පොලොන් තෙලිස්සෙක් ඒ සතාගෙ ස්වබාවය තමයි පැන පැන් දෂ්ට කරන එක එත් මම ඒ සතා ලග කකුල තිය විලාවත් මටකිසිම අනතුරක් කලෙ නෑ ඒ සතා ඔලුව වෙන පැත්තකට හරව ගත්ත විතරයි.මම හිතනව මම ඒ පිරිත් කියන පින හිංදමයි බෙරුනේ කියලා.🙏🙏
@Sandu757 නෑ හවසට විතරයි.ඉස්සලම බුදුන් වදිනවා.ඊට පස්සෙ සත් බුදු පිරිත කියල මල් පහන් පූජ කරලා දෙවියන්ට ආරාධනා කරනවා පිරිත් අහන්න.ඉස්සරලම මහ පිරිත කියනවා.මෝර පිරිත ඛන්ද පිරිත අටවිසි පිරිත.මේ හැම එකකම සිංහල තේරුම දැනගෙන තමයි මම හිතින් හිත හිත කියන්නෙ.මම මල් පූජ කරද්දි උනත් බුද්ධං සරණං ගච්චාමි කියන තැන ඉදලම සිංහල තේරුම් දැනගෙන තමයි ගාතා කියන්නෙ.ජීවමාන බුදුන්වහන්සේට වදිනවා කියලා හිතාගෙන මම ඉස්සරහ වැඩ ඉන්නව කියලා හිතාගෙන තමයි මේ ඔක්කොම කියන්නෙ.ඒක තමයි ගොඩාක්ම වැදගත් නංගී.කියන්නම් වාලේ කියවලා වැඩක් නෑ..පිරිත් කියද්දිත් ඒ පිරිත කියලා තියෙන්නෙ මොකක් සදහාද කියලා දැනගෙන තමයි ඒව කියන්නෙ.අන්තිමට මම දෙවියන්ට පිං දෙනවා.දේව මන්ඩලේට සතර වරම් දෙවියන්ට වෙන වෙනම පිං දෙනවා.මම කරප් වැරදි තියෙන්ම් ඒ ඔක්කොටම කරත් නොකරත් හැමදාම සමාව ගන්නවා.අන්තිමට මට ඕනිදෙයක් තියෙන්ම් මම අම්ම අප්පච්චි කෙනෙකුගෙන් ඉල්ලනවා වගේ ඉල්ලනවා.ප්‍රාර්ථනා කරන්නෙ නෑ.පෙර කරපු පව් ගෙවෙන්න එකින් එක මතක් කරලා කියනවා.ඔය ටික එකම හිතින් කලොත් නරකක් වෙන්නෙ නෑ නංගි.මමම හදාගත්තු විදියට තමයි අන්තිම ටික කියන්නෙ.☺️
@Sandu757ආ අනිත් දේ තමයි මම් පිරිත් කියද්දි පැන් වීදුරුවක් මගේ අතේ තියාගන්නවා.ඔක්කොම් ඉවර නාට පස්සෙ මම ඒක බොනවා. පුලුවන්නම් 108 වාරයක් කියලා පැන් කලයක් උනත් පිරිත් කරාගන්න පුලුවන්. එච්චර කියනවන්ම් ගොඩාක්ම හොදයු
@Sandu757 කමක් නෑ නංගි ඒක හොදටම ඇති.තේරුම දැනගෙන හැමදේම කරන්න.යශෝධරා මහරහතන් තෙරනින් වහන්සේට වන්දනා මාන කරන්න හැමොටම බෑ.ඒක කිව්වම ඔයා ගැන මට මාර ගවුරවයක් හිතුනෙ🙏 දැන්ම බන දහම් අහලා ජිවිතේ ලස්සනට ගෙවන්න නංගි.ජිවිතේ ගොඩාක් වැරදුන කෙනෙක් විදියට මම් කියන්නෙ නංගි තාම ඉගෙන ගන්නව කියපු නිසා කිව්වෙ මෙහෙම ☺️. එහෙම හිටියොත් මට අද දැනුන වගේ ඔයගෙ අම්ම අප්පච්චි ගැන උනත් දවසක හැමෝම ගවුරව කරයි.ඔයා වගේ දුවෙක් හදපු එකට.☺️.ඔයා නංගි කෙනෙක් නේද🤭
@Sandu757අනේ ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න ඕනි තවත් පිං දහම් කරන්න සිත් පහල වෙන්න මම හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා.🙏
ApayhamuduruwanaymagaydwagaybabatamamapirihkiyanawaAyasamaharadatawadagabnainnWaayahrimakrnawanthaahidakalmyakPasalaywadakaranawaathnitaramaayataadntatamkaranalmiganakikiyaammalagaadanwaDannamamansikaeatilamonawdawaminwandakarannaonaMagayponakaysinhaia. Akuringahsnnabadsmawaayadime🎉
සාදූ සාදූ සාදූ .....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නාට ඔබ වහන්සේට අනෙක වාරයක් පිං සිදු වේවා
බුදු මුවින් වදාල උතුම් ශ්‍රී සද්ධර්මය අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම අනුව උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට දිර්ඝායූෂ ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා කොයි තරම් වටින දහාම් කරැනු ටිකක්ද 🙏🙏🙏
ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
පින්වත් කල්‍යාණ මිත්‍ර සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
ගොඩක් උතුම් දහම් කරුණු කියා දෙන ඔබවහසේට අප්ප්‍රමාණ පිං සිදුවේවා ....❤️🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පින්වත් ස්වමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය !
සාදු ! සාදු !! සාදු !!!නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!උතුම් ශ්‍රී සද්ධර්මය සැමට ස්‍රවනය වේවා ! 🙏🙏🙏ලෝකවාසි සැමට උතුම් පිරිත් දේශනා ,ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි පින්වත් අමිතදීප ස්වාමීන් වහන්ස 🙏🌼🌼🌼🌺🌺🌺
තෙරුවන් සරණයි ඔබවහන්සෙට ..මම දිනපතා හවස පිරිත සජ්ජායනා කරනවා මට... ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය .සාදු සාදු සාදු .ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරයම වේවා .සාදු සාදු සාදු .අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් කරුණු සරල බසින් ම කියා දෙන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දර්ඝයුෂම ලබත්වා .සාදු සාදු සාදු .තෙරුවණ් සරණයි .
උතුම් දහම් කරුණු පැහැදිලි කර දෙන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.,,සාදු සාදූ සාදූ
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස මේ පින් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 ...තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...
🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏මාගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🌼🙏🌼
අපහට අනුකම්පාවෙන් උතුම් දහම් කරුනු දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය .. 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය !
ඉතාමත් වටිනා දහම් කරුනක්. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! නමෝ බුද්ධාය!
අපිට සද්ධර්මය කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏
සත්‍යක් මයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ ..මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට
අප ගැන මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් උතුම් දහම් දේශනා කරන ඔබ වහන්සේට උතුම් චාතුර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා ...🌹🙏🌹🙏🌹🙏
ඔබ සැමට ශ්‍රී දළඳා සමිදු පිහිටයි
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ දෙශනා කරන කාරුණික බණ පද අසා මම මගේ ජීවිතය වෙනස් කරගත්තා.පින්වත් ස්වාමීන් වහන්ස කතා කිරීමට අපහසු කෙනකුට,ගොත ගසමින් කතා කරන කෙනෙකුට එම තත්වයෙන් මිදීමට කළ හැකි පිං කම් පිළිබදව බොහොම කරුණාවෙන් අනූකම්පාවෙන් පහදා දෙන සෙක්වා.මෙම කරුණ නිසා මම බොහෝ සෙයින් සමාජය ඉදිරියේ අපහසුවට ලක් වෙයි.
උපාය කුසල දේශනා මාලාවේ ඇති ඔබේ ප්‍රශ්නයට පිළිතුරක්
සාදු......සාදු..... සාදු පිංවත් ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වන්දනාව වේවා 🙏🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏 🌼🌼🌼🌸🌸🌸
සාදු ..සාදු ..පිං සිද්ද වේවා ස්වාමීන්වහන්සේට ....
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා ..හරිම ලස්සන ට බුදු ගුන දේශනා කරන ඔබ වහන්සේ ට තුනුරුවනෙ පිහිටයි
ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි පින්වත්ස්වාමීන් වහන්ස, ඒ ඔවදන් එලෙසම පිලිගන්නවා.පිරිත හාත්පස සත්‍යක්මයි.නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා 🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය. තෙරුවන් සරණය,සාදූ. සාදූ සාදූ 🙏🙏🙏පින්වත්.ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා,මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට හා සියලු හාමුදුරුවනේ වහන්සේලා බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු
Oba wahanseta pin.... Oa wahanse niduk nirogi wewa....
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏දිර්ඝායුශ ලැබේවා...!!! 🙏තෙරුවන් සරණයි...!!!🌸🙏 නමෝ බුද්ධාය☸️🙏🌸
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායු පතම්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නමස්කාර වේවා ape ස්වාමින් වහන්සේට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏☸☸☸
සාදු සාදූ සාදු ඔබවහන්සේ තෙරුවන් සරණ යී
තෙරැවන් සරණයි සාධු සාධු 🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමො බුද්ධාය
🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ නිදුක් වේවා , නිරෝගි වේවා , දීර්ඝායු සම්පත් සැලසේවා!!!
සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! !!! !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!
පින්වත්.ස්වාම්න්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමො බුද්ධාය ඔබ වහන්සේට මෙ ගෞතම බුදු සසුනේ ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ පිණිස මෙ පිං හේතු වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ. මම දැනගන්න හිටියම කාරණාවක්. මට අද හරිම සතුටුයි. තෙරුවන් සරණයි🙏🏻
එහෙමයි පිංවත් සුවාමීන් වහන්ස.තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏
නමෝ බුද්ධාය !!!🙏🙏🙏
සාදු..සාදු..සාදු..🙏🌸 අපගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මගෙ නමස්කාරය වේවා..🌸🙏❤️
🙏🙏🙏🙏🙏🙏💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!! 🙏🙏🙏
ඔබ වහන්සේ අපට මොන තරම් අනුකම්පාවෙන් මේ දෙවල් කියල දෙනවද....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
නමෝ බුද්ධාය🙏🙏🙏
ස්වමීන්වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.....සාධු......🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pin Wath suwamen whansheta neduk neroge ceira jeewanaya deergayusa lebewa theruwan saranai Obama whansheta.
නමෝ බුද්ධාය ........!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...🙏🌸
Pinwath amithadipa swamin wahanseta mage namaskaraya wewa!theruwan saranai!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Sadu sadu sadu ape ස්වාමීන් වහන්සේ ta mage namaskaraya වේවා theruvan saranai 🙏🙏🙏
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
ගෞරවණීය , පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා.තෙරුවන් සරණයි!!!
එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ..!! නමො බුද්ධාය ..!!
නමෝ බුද්ධාය ☸️🌼
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්ස මේ පින් මා ඇතුලු ලෝකවාසී සීයලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ලෝකවාසී සීයලු සත්ත්වයින් සුවපත් වේවා
Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏
Theruwan saranai oba wahanseta deergauu weva
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු !සාදු !!සාදු !!!
ගිය සෙනසුරාදා අපි බෙල්ලන්විල පංසල් ගියා රෑ. දැල්ල ටිකක් වැඩි පහනකින් තමයි හදුන් කූරු පත්තු කලේ. එක පාරට හුලගට දැල්ල මගේ අත පැත්තට හැරුනා. ඇගිල්ල පිච්චුනා. පුදුම වේදනාවක් දැනුනෙ. පොල්තෙල් ටිකක් ගාගෙන තමයි හිටියෙ.ඊට පස්සෙ අපි ගාතා කියන්න චයිත්‍ය මලුවට ගියා.ගාතා කිව්වා පිරිත් කිව්වා. විශ්වාස කරන්න ටික වෙලාවක් යද්දි මට ඒ වේදනාව අමතක උනා. ගාතා කියලා ඉවරවෙද්දි මගෙ වේදනාවක් ඇත්තෙම නැ. සත්තයි. මට හරිම පුදුමයි. මම විශ්වාස කරනවා. ඒක හාස්කමක්. මම පුදුම අපහසුවකින් හිටියෙ. මම තාම හිතනවා. පිරිත් බලය නිසයි එහෙම උනේ. බුදු ගුන සත්‍යයි.අනන්තයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස සත්‍යයක්මයි ඔබ වහන්සේ පිරිත ගැන දේශනා කරේ, මම රතන සුත්‍රය 108 වාරයක් සජ්ජායනය කරලා පිරිත් පැන් කලයක් හැදුවා , මට කොන්දෙ අමාරුවක් වත් අවේ නෑ එක දිගටම වාඩි වෙලා හිටියත් .. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 බුද්ධ වචනය සත්‍යයක්මයි ...මට දැන් රතන සුත්‍රය කටපාඩම් හරිම සතුටුයි මට ..
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි
මේ කතාව සත්‍යක්. මම අවුරුදු 25 ගැහැනු ලමයෙක්.මම හැමදාම බුදුන් වැදල පිරිත් කියන කෙනෙක් අද හවස මම මල් කඩන්න යද්දි හරියටම කකුල තිබ්බෙ සර්පයෙක් ලග.පොලොන් තෙලිස්සෙක් ඒ සතාගෙ ස්වබාවය තමයි පැන පැන් දෂ්ට කරන එක එත් මම ඒ සතා ලග කකුල තිය විලාවත් මටකිසිම අනතුරක් කලෙ නෑ ඒ සතා ඔලුව වෙන පැත්තකට හරව ගත්ත විතරයි.මම හිතනව මම ඒ පිරිත් කියන පින හිංදමයි බෙරුනේ කියලා.🙏🙏
@Sandu757 නෑ හවසට විතරයි.ඉස්සලම බුදුන් වදිනවා.ඊට පස්සෙ සත් බුදු පිරිත කියල මල් පහන් පූජ කරලා දෙවියන්ට ආරාධනා කරනවා පිරිත් අහන්න.ඉස්සරලම මහ පිරිත කියනවා.මෝර පිරිත ඛන්ද පිරිත අටවිසි පිරිත.මේ හැම එකකම සිංහල තේරුම දැනගෙන තමයි මම හිතින් හිත හිත කියන්නෙ.මම මල් පූජ කරද්දි උනත් බුද්ධං සරණං ගච්චාමි කියන තැන ඉදලම සිංහල තේරුම් දැනගෙන තමයි ගාතා කියන්නෙ.ජීවමාන බුදුන්වහන්සේට වදිනවා කියලා හිතාගෙන මම ඉස්සරහ වැඩ ඉන්නව කියලා හිතාගෙන තමයි මේ ඔක්කොම කියන්නෙ.ඒක තමයි ගොඩාක්ම වැදගත් නංගී.කියන්නම් වාලේ කියවලා වැඩක් නෑ..පිරිත් කියද්දිත් ඒ පිරිත කියලා තියෙන්නෙ මොකක් සදහාද කියලා දැනගෙන තමයි ඒව කියන්නෙ.අන්තිමට මම දෙවියන්ට පිං දෙනවා.දේව මන්ඩලේට සතර වරම් දෙවියන්ට වෙන වෙනම පිං දෙනවා.මම කරප් වැරදි තියෙන්ම් ඒ ඔක්කොටම කරත් නොකරත් හැමදාම සමාව ගන්නවා.අන්තිමට මට ඕනිදෙයක් තියෙන්ම් මම අම්ම අප්පච්චි කෙනෙකුගෙන් ඉල්ලනවා වගේ ඉල්ලනවා.ප්‍රාර්ථනා කරන්නෙ නෑ.පෙර කරපු පව් ගෙවෙන්න එකින් එක මතක් කරලා කියනවා.ඔය ටික එකම හිතින් කලොත් නරකක් වෙන්නෙ නෑ නංගි.මමම හදාගත්තු විදියට තමයි අන්තිම ටික කියන්නෙ.☺️
@Sandu757ආ අනිත් දේ තමයි මම් පිරිත් කියද්දි පැන් වීදුරුවක් මගේ අතේ තියාගන්නවා.ඔක්කොම් ඉවර නාට පස්සෙ මම ඒක බොනවා. පුලුවන්නම් 108 වාරයක් කියලා පැන් කලයක් උනත් පිරිත් කරාගන්න පුලුවන්. එච්චර කියනවන්ම් ගොඩාක්ම හොදයු
@Sandu757 කමක් නෑ නංගි ඒක හොදටම ඇති.තේරුම දැනගෙන හැමදේම කරන්න.යශෝධරා මහරහතන් තෙරනින් වහන්සේට වන්දනා මාන කරන්න හැමොටම බෑ.ඒක කිව්වම ඔයා ගැන මට මාර ගවුරවයක් හිතුනෙ🙏 දැන්ම බන දහම් අහලා ජිවිතේ ලස්සනට ගෙවන්න නංගි.ජිවිතේ ගොඩාක් වැරදුන කෙනෙක් විදියට මම් කියන්නෙ නංගි තාම ඉගෙන ගන්නව කියපු නිසා කිව්වෙ මෙහෙම ☺️. එහෙම හිටියොත් මට අද දැනුන වගේ ඔයගෙ අම්ම අප්පච්චි ගැන උනත් දවසක හැමෝම ගවුරව කරයි.ඔයා වගේ දුවෙක් හදපු එකට.☺️.ඔයා නංගි කෙනෙක් නේද🤭
@Sandu757අනේ ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න ඕනි තවත් පිං දහම් කරන්න සිත් පහල වෙන්න මම හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා.🙏
Apayhamuduruwanaymagaydwagaybabatamamapirihkiyanawa
AyasamaharadatawadagabnainnWaayahrimakrnawanthaahidakalmyak
Pasalaywadakaranawaathnitaramaayataadntatamkaranalmiganakikiyaammalagaadanwa
Dannamamansikaeatilamonawdawaminwandakarannaona
Magayponakaysinhaia. Akuringahsnnabadsmawaayadime🎉
සාදූ සාදූ සාදූ .....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නාට ඔබ වහන්සේට අනෙක වාරයක් පිං සිදු වේවා
බුදු මුවින් වදාල උතුම් ශ්‍රී සද්ධර්මය අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම අනුව උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට දිර්ඝායූෂ ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා කොයි තරම් වටින දහාම් කරැනු ටිකක්ද 🙏🙏🙏
ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
පින්වත් කල්‍යාණ මිත්‍ර සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
ගොඩක් උතුම් දහම් කරුණු කියා දෙන ඔබවහසේට අප්ප්‍රමාණ පිං සිදුවේවා ....❤️🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පින්වත් ස්වමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .
තෙරුවන් සරණයි .
නමෝ බුද්ධාය !
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!
උතුම් ශ්‍රී සද්ධර්මය සැමට ස්‍රවනය වේවා ! 🙏🙏🙏
ලෝකවාසි සැමට උතුම් පිරිත් දේශනා ,ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !
සියලු සත්වයෝ සුවපත් වේවා !
නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි පින්වත් අමිතදීප ස්වාමීන් වහන්ස 🙏🌼🌼🌼🌺🌺🌺
තෙරුවන් සරණයි ඔබවහන්සෙට ..මම දිනපතා හවස පිරිත සජ්ජායනා කරනවා මට... ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු .
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරයම වේවා .
සාදු සාදු සාදු .
අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් කරුණු සරල බසින් ම කියා දෙන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දර්ඝයුෂම ලබත්වා .
සාදු සාදු සාදු .
තෙරුවණ් සරණයි .
උතුම් දහම් කරුණු පැහැදිලි කර දෙන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.,,සාදු සාදූ සාදූ
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස මේ පින් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 ...තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...
🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏මාගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🌼🙏🌼
අපහට අනුකම්පාවෙන් උතුම් දහම් කරුනු දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය .. 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය !
ඉතාමත් වටිනා දහම් කරුනක්. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! නමෝ බුද්ධාය!
අපිට සද්ධර්මය කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏
සත්‍යක් මයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ ..මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට
අප ගැන මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් උතුම් දහම් දේශනා කරන ඔබ වහන්සේට උතුම් චාතුර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා ...
🌹🙏🌹🙏🌹🙏
ඔබ සැමට ශ්‍රී දළඳා සමිදු පිහිටයි
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ දෙශනා කරන කාරුණික බණ පද අසා මම මගේ ජීවිතය වෙනස් කරගත්තා.පින්වත් ස්වාමීන් වහන්ස කතා කිරීමට අපහසු කෙනකුට,ගොත ගසමින් කතා කරන කෙනෙකුට එම තත්වයෙන් මිදීමට කළ හැකි පිං කම් පිළිබදව බොහොම කරුණාවෙන් අනූකම්පාවෙන් පහදා දෙන සෙක්වා.මෙම කරුණ නිසා මම බොහෝ සෙයින් සමාජය ඉදිරියේ අපහසුවට ලක් වෙයි.
උපාය කුසල දේශනා මාලාවේ ඇති ඔබේ ප්‍රශ්නයට පිළිතුරක්
සාදු......සාදු..... සාදු පිංවත් ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වන්දනාව වේවා 🙏🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏 🌼🌼🌼🌸🌸🌸
සාදු ..සාදු ..පිං සිද්ද වේවා ස්වාමීන්වහන්සේට ....
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා ..හරිම ලස්සන ට බුදු ගුන දේශනා කරන ඔබ වහන්සේ ට තුනුරුවනෙ පිහිටයි
ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි පින්වත්ස්වාමීන් වහන්ස, ඒ ඔවදන් එලෙසම පිලිගන්නවා.පිරිත හාත්පස සත්‍යක්මයි.නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා 🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා
🙏🙏🙏
නමෝ බුද්ධාය.
තෙරුවන් සරණය,
සාදූ. සාදූ සාදූ 🙏🙏🙏
පින්වත්.ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා,
මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට හා සියලු හාමුදුරුවනේ වහන්සේලා බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු
Oba wahanseta pin.... Oa wahanse niduk nirogi wewa....
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏
දිර්ඝායුශ ලැබේවා...!!! 🙏
තෙරුවන් සරණයි...!!!🌸🙏
නමෝ බුද්ධාය☸️🙏🌸
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායු පතම්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නමස්කාර වේවා ape ස්වාමින් වහන්සේට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏☸☸☸
සාදු සාදූ සාදු ඔබවහන්සේ තෙරුවන් සරණ යී
තෙරැවන් සරණයි සාධු සාධු 🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමො බුද්ධාය
🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ නිදුක් වේවා , නිරෝගි වේවා , දීර්ඝායු සම්පත් සැලසේවා!!!
සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! !!! !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!
පින්වත්.ස්වාම්න්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමො බුද්ධාය ඔබ වහන්සේට මෙ ගෞතම බුදු සසුනේ ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ පිණිස මෙ පිං හේතු වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ. මම දැනගන්න හිටියම කාරණාවක්. මට අද හරිම සතුටුයි.
තෙරුවන් සරණයි🙏🏻
එහෙමයි පිංවත් සුවාමීන් වහන්ස.තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏
නමෝ බුද්ධාය !!!🙏🙏🙏
සාදු..සාදු..සාදු..🙏🌸 අපගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මගෙ නමස්කාරය වේවා..🌸🙏❤️
🙏🙏🙏🙏🙏🙏💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!! 🙏🙏🙏
ඔබ වහන්සේ අපට මොන තරම් අනුකම්පාවෙන් මේ දෙවල් කියල දෙනවද....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
නමෝ බුද්ධාය🙏🙏🙏
ස්වමීන්වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 සාධු......සාධු.....සාධු......🙏🙏
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pin Wath suwamen whansheta neduk neroge ceira jeewanaya deergayusa lebewa theruwan saranai Obama whansheta.
නමෝ බුද්ධාය ........!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...🙏🌸
Pinwath amithadipa swamin wahanseta mage namaskaraya wewa!theruwan saranai!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Sadu sadu sadu ape ස්වාමීන් වහන්සේ ta mage namaskaraya වේවා theruvan saranai 🙏🙏🙏
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏