Very good program very important because of the situation in our country. 💯 %AGREE THAT'S WHAT WE WANTS! VERY PROUD ABOUT THE NEW GENERATION FIGHTING FOR THE FREEDOM! COUNTRY BELONGS TO THE NEW GENERATION. SYSTEM CHANGE AND MUST BE NEW PEOPLE'S POWER. AHINSAKA JANATAWAGE BADU MUDAL WALIN TAAMAT MUNTA DENA DIMANA NAWAT WIYA UTUI. HORA TAKKADI KALAKANNE DESAPALANA CRAMAYA WENAS KIRIMATA OBALAGE KARIMA ETAAMAT ADAMBARI AGE KOTA SALAKAMI SHAKTIYA DAHIRYA LABEEWA!!!!!! ❤
Umba kiyanne J V P Unta horakam Koranna kiyalada. Fund eken Income Nathi aya Nadaththu koranawa athi Puluwan aya Thamange adayamin Jeewath wenawa. Yako meke inna U N P S LS P, POHOTTU, RAJAPAKSALA JIWITH JOB NOKARAPU PAKAYALA KANNE APE BADU SALLI WALINNE PAKO
From JR Jayawardena to new cabinet members, and to there wife's are getting pension even they are business people in underneath, so people have to take a decision, see Ranjen Ramanayaka how showoff?
How can one draw a pension while getting a monthly salary is it fair if a government servant doesn’t complete ten years he is not entitled for a pension how fair is that
හොද දෙයක් සිදු කිරීමට අවස්ථාව ලැබෙිවා ජේසු පිහිටයි ⛪✝️🙏🙏
Dewiyanwahanse haride istakarai.
බැලුම්ගල ඔබලා අහිංසක ජනතාව වෙනුවෙන් ඔහොම හරි කතා කිරීමට 🙏🙏🙏🙏🙏
¹0ĺq❤🎉
ඔබගේ මෙවන් කාලොචිත වැඩසටහන් රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මා අගේ කොට සලකමී
ඩුබායි වල එපාට්මන්ට් තියෙන හැම බැංකු වලම සල්ලි තියෙන නිරෑපමා රාජපක්ෂ....ලා ලැජ්ජා නැද්ද... පාර්ලිමේන්තු වේ අවුරුදු 5 ක් පුටු රත් කරල....පිං පඩි ගන්න.... රාජපක්ෂ ලා මහා ජරා ජාතියක්....අපේ රටට මහා හෙණයක්.... කාලකණ්නි රාජපක්ෂ ලා.....
👏👏👏මාධ්‍ය යනු මෙයයි👍👍👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේ වගේම රජයේ නිවාස , වාහන , අමතර දීමනා ගැනත් ජනතාව දැනුවත් කරන්න. 225 ට අමතර අමාත්‍යාංශ, දොස්තර ලා, උපදේශකලා, ආචාර්ය , මාචාර්‍ය, රජයේ බංගලාවන්, ජය වේවා බැලුම්ගල 👯🤗😂👻😇😀😜💃
Thank you. Neth fm
Greate programme... Neth FM👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
හරිම හොඳයි පෙරටම යන්න. තෙරුවන් සරණයි....!!!
LANKAWE ජීවත් වෙන්න ඕන එක කොටිධාශයක් විතරයි අනෙක් අය හිතා කෑවත් කමක් නෑ. හෙන හතක් වදින්න ඕන මේ පවුල්වල අයට
බුදු සරණයි නෙත් ඒප් ඒමී ගොඩක් ආදරෙයි නෙත් ඒප් ඒමී විකාසනය සතුටුයි ඝක්තය නිතරම හෙලි කිරීම
Neth F M. The Great 👍 Media. 🙏🙏🙏
මිනිස්සුන්ට මේව නොතේරෙනකන් මේ රට දියුණු කරන්ඩ බෑ. දැන්වත් ඇස් ඇරියොත් හොදයි.
නියමයි ඔයාලට
Neth FM oba me karana sathkarayata godak sthuthi.........
Very good program very important because of the situation in our country. 💯 %AGREE THAT'S WHAT WE WANTS! VERY PROUD ABOUT THE NEW GENERATION FIGHTING FOR THE FREEDOM! COUNTRY BELONGS TO THE NEW GENERATION.
SYSTEM CHANGE AND MUST BE NEW PEOPLE'S POWER.
AHINSAKA JANATAWAGE BADU MUDAL WALIN TAAMAT MUNTA DENA DIMANA NAWAT WIYA UTUI.
HORA TAKKADI KALAKANNE DESAPALANA CRAMAYA WENAS KIRIMATA OBALAGE KARIMA ETAAMAT ADAMBARI AGE KOTA
SALAKAMI SHAKTIYA DAHIRYA LABEEWA!!!!!! ❤
Online ඇවිත් එකම උත්තරේ දුන්නේ හදුන්නෙත්ති විතරයි.
Respected !
දැන් ඉන්න අලුත් මන්තීුවරු සම්බන්ධයෙන් එතුමා දුක්විය යුතු නැහැ එයට හේතුව ඔවුන් කට ඇරගෙන බලා සියින්නේ මේ විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් හොරා කාලා හොරා කාලා විශ්‍රාම වැටුපත් බලාපොරොත්තු වීම නින්දිතයි.
ජෙසු පිහිටයි
ඔය කාලකන්නි දෙසපලුවෝ රටට පිළිලයක් හොද ආණ්ඩුවක් ඇවිත් මේ සේරම නැති කරලා දාන්න ඕනි
මර්වින් සිල්වා ගේ පඩිය සමාජ සේවාය සදහා දුන්නා කියන්නේ.. එතකොට.. එතුමා ජිවත් උනෙ කොහොමද???
මෙි ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් දැනුවත් කල යුතුයි.රටෙි මිනිස්සුගේ පඩියට බදු ගහනවා නමි,මන්ත්‍රී වරැන්ට විස්රාම වැටුප් අහෝසිකල යුතුයි.අනික වැන්දඹුවන්ට එම වැටුපට හිමිකමි නොමැති කල යුතුයි.
රටම විනාශ කරපු කාලකන්නි බල්ලෝ ටික ජීවිත කාලයම පැන්ෂන් ගන්නවා.. මේ හැම දේකටම එකම එක විසඳුමයි.. ජාතික ජන බලවේගය පමණයි.
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙමු...
මෙ දෙ තෙරුන එක දැන්වත් ලොකු දෙයක්
සුරා බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයයේ, ප්‍රධාන නිලධාරීන් කිප දෙනෙක් FL 04 වයින් ස්ටෝස් බලපත්‍ර ,,,,අතයට,,,, අතයට,,,,,,,කෝටි 20 විස්සකට විකුණනවා අදත් ගේම ගහනව, ඔන්න හොයලා බලන්න,,,,දැනට 35 ක් පමණ අලුත්ම කොමා යටතේ දිලා තියෙනව,,,,,හොයන්න ඕනෑම දෙයක්!!!
👏👏👏🙏❤
Super.
Hoda vadak balumgala, thanks 👍
මම නම් කියන්නේ ඔය සේරම නවත්තන්ඩ ඕනේ
සිරිලංකාවනැමැති ඹූඋුන්වහණ්සේ සිරිපාපහසලත් මේසුන්දර දිවයිනේ සිංහළරජසමයේ කලකීසේවයනිසා වර්තමානයේත් විදේශ සංචාඑකයන් මෙරටට සැපත්වන්නේ දිවයිනේ සුන්දරත්වය නැරබීම වෙනුවෙක්මයි.ඒඅනුව අදත් රටට ආදායමලැබෙන්නේ ඒරජදවස කලකී දේවල්වල පරතිඵලයක්වශයෙන්මයි. නමුත පසුගියපාලනකාලයේ අපේ පාලක සැදැහැවතුන් රටට කියාහිටියේ යමෙක් සොරකම්කරනවානම් අහුවෙක්නනැතිවෙන්න කලයුතුයි.කියනඑක අපිටමතකයි එහෙම අහුවෙන්නනැතිවෙන්න සොරකම්කිරීම දෙවියන්පවා උහුලන කතාවක්ද? එය තීරනයකිරීම අපේ සහෝදරජනතාවගේ යුතුකමක්මයි.
ඩයලොග් එකයි සොෆ්ට්ලොජික් එකයි එකතුවෙලා රක්ශන ව්‍යාපාරයක් ගෙනියනවා ඩයලොග් දුරකථන නොම්බර පාවිච්චි කරන අයගෙන් දවසට රුපියලක් ගානෙ අරන් රෝහල් රක්ශනයත් ඒත් මේක වංචාවක් මමත් අහු උනා පුලුවන් නම් සොයාබලන්න ස්තුතියි
එ්ක අැත්ත සහෝදරයා උන්ට කතාකලත් උන් දන්නෙත් නෑ..
Good job 👍
රටේම මුදල් හොරා කලා දුෂණයෙන් අයථා ලෙස මුදල් උපයා ගන්නා පාර්ලිමේන්තුවේ කිසියම් රටට සේවයක් නොකරන මේ මිනිසුන්ට රටේ මුදල් දිම බොහොම අසාධාරණයක්
මිට වැඩිය රට රටවල් වල බැලමෙහෙවර කරලා රටට ඩොලර් සොයා දෙන රටවිරුවන්ට මෙවැනි දීමනාවක් දෙනවා නම් ගොඩක් හොදයි
thawa thawath me wage sewayak karanna neth fm obathumanlata suba pathanawa.welldurne.thank you.
ඒ මන්ත්‍රී වැටුප් අපරාදෙනෙ එකඑක තැන ඒවා ආපහු ගන්න දුප්පත් අය වෙනුවෙන් දෙන්න පිලිවෙලක් කරන්න
රට කෑවට පැන්ෂන් ගෙවන්න ඕනිද...රටට මොනා කරලාද මුන් මෙහෙම ගන්නෙ
මෛත්‍රීපාල කිව්වා පැන්ඩෝරා පත්‍ර වලින් ආවේ, නිල්වලා හදන්න කියලා ජනතාව ඇපේට තියලා මහින්ද අරගත්ත,ඒත් ඒකට එක උදඵ පාරක්වත් නොගහා වංචා කල සල්ලි කියලා
විශ්රාම වැටුපක් දුන්නාට කමක් නැහැ, හැබැයි income සහ asset test එකක් කරාට පස්සේ. ඒවාගෙම ඒක සාධාරණ ගාණක් සහ සාධාරණ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරාට පස්සේ.
We need the NATIONAL POLICY. Not PARTY POLICY. Please employment National policy. Mr. Nagananda is right. Thanks 🙏
👍👍👍👍❤️
පාර්ලිමේන්තු එකට යන්නේ ජනතාවට සේවය කරනවා කියලා සේවය කෙසේ වෙතත් එවුන් ගෙ .පරම්පරාවට එවුන් ගෙ නෑදෑ හිත මිතුරු එවුන් ට සේවය ලැබේවා .පාර්ලිමේන්ට් එකට ගියපු එකෙක් කන්න බොන්න නැති දුප්පත් මනත්‍රීල ඉන්නවා ද ..අයියෝ සාමි එහෙම දෙවිවරු කවුද ඉන්නේ ඕකට යන්නේ මීයන් kadanne අතලොන්නද.එහෙම එකෙක් හරි ඉන්නවා ද කියන්න මොකක් හරි කුණු ගොඩක් විකුණලා හම්බ කරපු එවුන් එවුන් ට මොන vishraama වැටුපක් ද ..දෙන්න epoooo
මම ජිවත්වන්නෙ ඔස්ට්‍රේලියාවේ .මෙම රටේ පැන්ශන් එකට හිමිකම් කිව හැක්කෙ income test එකකින් සුදුසුකම් ලැබිමෙන් පසුවය .එම නිසා පැන්ශන් එක ලැබෙන්නේ නියමිත සුදුස්සන්ට.
ලංකවට විදේශ රට වලින් විදෙස් මුදල් එවන අයත් හිතාගන්න මේ වගේ ඔයාල එවන සල්ලිත් කොටසක් ආපසු හොරැ න් අතට යන බව සිතන්න
පැන්ඩෝරා වාර්තාව හිටපු ලොකු මහත්තයා හංගාගෙන ඉන්නවා . ඇයි දැන් බැරිද දැන් එකාට ඒක එලියට දාන්න .
නෙත් මේ වැඩ සටහන උදේ ඇහුව.අපක්ෂපාතීව වැඩ සටහනක් කරන්න බැරි ඇයි කියන කාරනාව මට හිතට ආව.නෙත් බැලුම්ගල අහන්නෙ ආරම්භයේ ඉදන්.මුල් කාලෙ ඉතාම හොදට කෙරුන.ක්‍රමක්‍රමයෙන් දේ ශපානීකරනය උනා හොදටම දැනුන.ගොඨ ගේන්න කඩේ ගිය හැටි අප්පිරියයි.අද මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කතා කලා.හදුන්නෙත්ති කිව්ව ජවිපෙ කට්ටිය ගන්න විශ්‍රාම වැටුප පක්ෂ අරමුදලට යොමු කරනව කියල. ඒකෙ හරස් ප්‍රශ්න වලිං ලිස්සල ගියා.ඒක හොදටම පැහැදිලියි. අරමුදලට වැටුප යවල ජීවත් වෙන්නෙ කොහොමද ඇහුවම කිව්වෙ ඔබතුමා නෙත් එකෙන් පඩි අරගෙන ජීවත් උනාට අමතර ඉපයීම් තියෙනව නේද කිව්ව. ඒක ඔබත් අනුමත කලා.එතකොට අහන්න තිබුනනෙ මන්ත්‍රීලගෙ අමතර ඉපයීම් මොනවද කියල. ඒත් ඔබ එහෙම ඇහුවෙ නෑ.ජවිපෙ කරන්නෙ පට්ටපල් බොරුවක්.මොලෙ තියෙන අපිට ඒක හොදට තේරුම් ගියා. අරමුදලට යවල ඒ අරමුදලෙන් තමයි ජවිපෙ මන්ත්‍රීල ජීවත්වෙන්නෙ.ඒ අයගෙ දරුවො සැප විදින්නෙ.😪 පිටරටවල ඉගෙන ගන්නෙ.සාමාජිකයො විදේශගත උදව්කාරයො දෙන මුදල් සියල්ල අරමුදලට යොමු කරල මන්ත්‍රීලගෙ පෞද්ගලික වියදම් අරමුදලෙන් සපයනව.කොහොමද කපටි සැලැස්ම. කෙලිංම ගත්තොත් ඒක ගන්නව කියල පේනවට එහෙම කරනව.ඒකනෙ ජීවත්වෙන්නෙ කොහොමද කිව්වාම ලිස්සල ගියේ.ජනතාව රවට්ටනව.ජවිපෙ තමයි අවංක ජනතා මුදල් අවභාවිතා නොකරන එකම පක්ෂෙ කියල පෙන්නනව.😪. නෙත් එකත් ජවිපෙට කඩේ යනව.ඒ කපටි වැඩ අවුස්සන්න ගියෙ නෑ.😂. මේ වීඩියෝව දාල තියෙන්නෙත් එක පක්ෂෙක මූණු ටිකක් විතරයි. ඇයි ඒ වෙනස. කෝ ජවිපෙ මූණු.ඇත්තටම 2019 ත් නෙත් රටට ලොකු අපරාධයක් කලා ගෝඨට කඩේ ගිහිං..අහගෙන ඉන්න අපිට හොදටම ඒක පැහැදිලි වෙනව. වගකිවයුතු මාධ්‍යයක් එහෙම කරන එක ලැජ්ජයි. ඔය මන්ත්‍රී විශ්‍රාම වැටුප ගන්න එකට වඩා වරද ඒක සම්මත කරපු එකයි.ජවිපෙ මිනිස්සු මුලා කරන්න වේදිකාවල බෙරිහං දෙන්නෙ තමං අති පාරිශුද්ධයි වගේ.මෙලොව දෙයක් තේරුම් ගන්න බැරි වයස 15/ 16 වගේ තරුණ පිරිස් රැල්ලට අහු වෙනව. හැබැයි යමක් සගවාගෙන වැඩ සටහන් කරන්න එපා නෙත්. විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කරන්න.කෑ ගහන ජවිපෙත් රෙදි ගැලවෙන්න වැඩ තියෙනව.ඒව යට ගහන්න එපා.ඒකෙන් වෙන්නෙ නොදන්නා පිරිස මුලා වෙන එක.ඒකෙන් වෙන්නෙ මේ රට නැත්තටම නැති වෙන එක.දැන් ඒක වෙලා ඉවරයි.නෙත් ඔබත් මේ රටේ විපතට වග කියන්න ඕන.😪😪😪😪.
උබ මහින්දගේ පුප ලෙව කාපම් .....කාලම්කන්නි
Umba kiyanne J V P Unta horakam
Koranna kiyalada. Fund eken Income
Nathi aya Nadaththu koranawa athi
Puluwan aya Thamange adayamin
Jeewath wenawa.
Yako meke inna U N P S LS P, POHOTTU,
RAJAPAKSALA JIWITH JOB NOKARAPU
PAKAYALA KANNE APE BADU SALLI
WALINNE PAKO
රජයේ සේවකයෙක් පෙන්ශන් එකක් ලැබෙන්න අවුරුදු 30 ක් 35 ක් සේවය කරන්න ඕන ...පාර්ලිමේන්තුවේ නාකි හම්පඩ අවුරුදු දෙකක් කරත් පෙන්ශන් ..අනේ තොපි හොරා කාලා කාලා මදි හරියට පෙන්ශන් .අනේ තොපිට හෙන හතම ගහනවා අපි දරුවොත් එක්ක කුසගින්නෙ විදින දුකට ..
දැන්නම් ටික ටික ඇස් ඇරෙන්න පටන් ගැන වගේ ජනතාව ලොකෙටම පේන්න නැගි සිටිය නිසා දැන් හොයන්නෙ
අපි 2016/2020 විශ්‍රාම ගිය අය අවුරුදු තිස් පස් වසරකට වැඩි කාලයක් රාජකාරි කටයුතු කල අය විශ්‍රාම ගිය අය ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් . දැනටමත් එයින් දහදාහකට වැඩි පිරිසක් අවසන් ගමන් ගොස් ඇත අපේ අනුමත වී ඇති විශ්‍රාම වැටුප ගෙවීම නතර කර ඇත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ඇතුළත්ව විශ්‍රාම ගිය මහත්වරු නඩුවක් දමා ඇත සෑම නඩු වාරයක්ම කල් යනවා දූෂිත දේශපාලුවන්ට සාප වේවා (2016/2019) විශ්‍රාම ගිය මහත්වරු වෙනුවෙන්
.
මම කැමතිම වැඩසටහන.
දේශපාලුවෝ මී හරක් වගේ දැන් කතා කරන්නේ. රටේම ජනතාව දුක් විඳිනවා. ඒත් උන්ගෙ කතා කොහොමද ?
නිරූමපා හෙරක් පට්ට හෙරක්.
මර්වින් සිල්වා කොහිද යන්නේ මල්ලෙ පොල්.
අයියෝ රංජන් අයියා මොකද මේ බැලුම්ගලට පේස් කරන්න බයද?🤔🤔🤔
ranja wagaema thamai jappangaeth pora talk
මම විශ්රාමගිහින් ඉන්න කෙනෙක්. දුවගේ දරුවා බලාගන්න රට ඇවිත් ඉන්නේ. මේ වසරේ නීතියක් ගෙනල්ල මට ලැබෙන විශ්‍රාම වැටුපෙන් දීමනාවෙන් රු. 5000 ස් ගණනක් කපනවා. මා රජයේ සේවකයෙක් නිසාද?. පුළුවන් නම් ඒ ගන බලන්න.
❤❤❤❤ ela
අවුරුදු පහක් කියන්නේ මහාතයෝ මස හැටයි මේය ගොල්ලන් රටට මොනවාද කරලා තියෙන්නේ රජයේ සෙවකයන් අවූරැදූ පනස්පහෙන් ව්ස්රමව යන්නේ අනේ මේහේමත් රටක් ස්තුතියි බැලූම් ගලට ආසාම වැඩසටහනක්
Aiyyooo Marvin 🙃🙃🙃
මන්ට්‍රීවරු චන්ෆෙන් පරෆ වෙලා ගෙඩර ගියාම එඩාම විස්‍රම වටුප් නවට්ටන්න
මොන බයිල ගැහුවත් මුන් ඔක්කෝම හොරැ
Yes Very True .
නෙත් f.m එකෙ කොන්දට ස්තුතියි
ඕකුන්ට හෙන හතක්ම ගහපන්.
එන එන අයොන්ට ඔහොම ඩෙන්න ගියාම කොහොමඩ මර්වින් එහෙනම් පැන්සන් ගන්නත් ලජ්ජෛ නෙමන්ටෘඉතුමා කියන්න එපාලුනෙද
මර්වින් සිල්වා කියන එකා දැන් සිල්ගන්නවද,ඕක ගත්ත කප්පං කෙහෙද?
දැන් ඔය සෙට් එක කතා කරන්නේ රට හදන්න ඒත් මුං කරන්නේ තවත් රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් යැපෙන වුං නොදකිං තොපි
Munge pawul hemoma duppath apage mas kaala, ape rudiraya bona wun .
Avurudu 74 apiwa maran kaapu minee maruwo
Muntath, munge daru pawul, munuburantath HENA PITA HENA, MAHA HENA, HENA HATHA GAHALA MERENAWA.
Apita penadol petthak neha, namuth apen badu ganne mokatada???
@@ayeshabellanage6336 ඔවු ඉතින් හැමදාම අසරණ වෙන්නෙ දුප්පත් අපි තමයි 😢😢
ඔියි ඔික කිපන් හරියට හෝද හෝද මඩෙි නොදා නමි ලිස්ටි එක දාපන් ඔික නවත්තපන් අාණ්ඩුවට බැරිද අයින් කරන්න
Hope the future government will consist of statesman but not politicians
The politicians are rouges but statesman work for the country
අමතක උනා පුලුවන් නම් එක රාජපක්ෂ කෙනෙකුට කතා කරහන් කො. එතකොට අපි තොරතුරු දෙන්නම් කො.
ජාතික ජනබලවේගය එන්ඩම ඕන ඕව නවත්තන්ඩ
රාජපක්ෂ පවුලේ අය විතරයි ජිවත් වෙන්නේ අනික් අයට හෙන ගෑහුවාත් පුශ්නයාක් නැ .
ප්‍රේමදාස , මහින්ද , ඔක්කොම පහන් පත්තු කරපු උන් තමයි , මේ තවත් එකෙක්
මර්වින් සිල්වා ගෙන් අහන්නේ මොනවද මල්ලේ පොල්..
තියෙනවා තියෙනවා නාරාහේන්පිට, වාද්දුව වගෙ ප්‍රදේශ වල. ඔන්න ලියා ගනිල්ලා.
නිරුඋපමාගෙන් ඉල්ලුවානම්
බංගලාදේශයට යන්න වෙන්නේ නෑ...
ඕක.ගත්තත්.නොගත්තත්.දුප්පත්.ජනතාවට.සෙතක්.රටවල්.වලින්.ආදාර.ලැබුනා.රටවල්.වලින්.නය.ආදරත්.ගත්තා.කෝටිගනම්.මුදල්යුද්ද.කාලෙ.රත්තරං.මලුගනම්.මුතු.මැනික්..අහුවෙන.හො.වකුනන.ලොකු.මැනක්.කුට්ටි.මෙරටෙ.එහෙම.දේවලුත්.තිබිලා.ජනතාවට.සෙතක්.වුනාද.ඈහරිලා.එලිවෙන.කොට.බඩු.බාහිරවල.මිල.වැඩි.වෙලා.හොරු.මෙ.සල්ලිවලට.ආභරන.වලට.මොකද.කරන්නෙ.ඇසිය.යුතු.
ඔය යෝජනා ඉදිරිපත් කරන දවසට.
ඔක්කොම ගොය්යෝ පාර්ලිමේන්තු
එනවා....
ජෙප්පො විශ්‍රාම වැටුප් ගන්නෑ, උන්ගෙ පක්ශෙ විශ්‍රාම ගන්නෙ 🤪🤪 උන් හොරකම් කරන්නෙ පක්ශෙ නමින්
උබත් විශ්‍රාම වැටුපක් ගන්නවනේ හොරාට
ඉතිං ගොන් රාලෙ ඇයි මේ Npp එකට බලය දීල විශ්‍රාම වැටුප් දීම නතරකරගන්න පුලුවන්කම තියාගෙන පස්ස විකාගන්න හදන්නෙ
jappo naya marannaeth naha polla kadannaeth nathe neyayai.
වේලක් හැර වේලක් කාල ලක්ෂ ගානක් අමාරැවෙන් ජීවත්වෙන මේරටේ, පැන්ෂන් ගන්න කෝටිපති මන්තිු ගොල්ලො ගැන හිරිකිතයි. පැන්ඩෝරා නෝන:රෝසි;රාජපක්ෂ පරම්පරාව;මෛතිුපාල;පවුසි;පතිරන;රත්නායක;හේරත්...............මුන්ට සල්ලි නැතුවද; ඒමදිවට දේවාලෙ පිං කැටේටත් විදිනව...........
Klo p
Oyalagee weda satahana hodhayiiදුප්පත් මිනිහට බඩේ පහර ගහන දුප්ප්ත් මිනිහගේ සල්ලී ටික මන්කොල්ල කන දුප්පත් මිනිහට ලැබෙන්න ඔනි සමුර්දි මුද්දරය නොදෙන සමුර්දි නියාමකලා මැනේජර්ලා ඉන්න සමුර්දි බැන්කුවක් වන බුලත්සින්හල ආසනේ ඇගල්ලොය බැන්කුවෙ නිලදාරින් විසින් හොරා කන සල්ලී ගැනත් හොය්ලා වැඩ සටහනක් කරලා රටේ මිනිස්සු දැනුවත් කරන්න මිනිස්සූ දැනුවත් උනාම මුන්ට හොරාකන්න බෑනේ.
From JR Jayawardena to new cabinet members, and to there wife's are getting pension even they are business people in underneath, so people have to take a decision, see Ranjen Ramanayaka how showoff?
😃😃😃😃😃😃😃😃😃😃😃
)😊
මන්ත්‍රී පෙන්ශන් ගන්න කෝටි පතියො කාපිය තොපේ ගූ.පර හැත්ත
රන්ජන් රාමනායකගෙත් සැබෑ ජීවිතයේ හා රගපෑම් ජීවිතයේ සැබෑ අරුත තේරුම් ගන්න පුලුවන් ..හිරේ ඉදලා එලියට එද්දී මම හිතුවෙ ජීවත් වෙන්න වත් විදියක් නැති පුද්ගලයෙක් කියලා ...බලාගෙන යද්දි පොහොට්ටුවෙ විතරක් නෙමෙයි මුන් සේරම හොර ගෙඩි
මූන් ඔක්කෝම හොරැ
ජෙබිබොයි කබීබොයි ඔක්කෝම හොර හැත්ත හෙන ගහපිය
මතකද මහින්දගේ එකවුන්ට් එකේ තිබුනු කෝටි තුනක් හෝ යම් මුදලක් මිසින් වෙලා තිබුනා. ඒක මහින්දගේ මෙතෙක් කල් එකතු වූ වැටුප් මුදල්. ඔහුට අමතක වෙලා තිබුනු මුදල්. ඉතින් ඒ මහින්දට විශ්‍රාම වැටුපකුත් ලැබුනා. අම්මට යුඩු...
How can one draw a pension while getting a monthly salary is it fair if a government servant doesn’t complete ten years he is not entitled for a pension how fair is that
🦾🦾💪💪💪💪💪💪💪💪👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯🙌🙌🙌🙌🙌🙌🙌🙌🦾
Anewarayen jvp jaya wewa.jvp thenewa.
ලැජ්ජ යි බං,නෙත් එෆ් එම්
දන්වනෙනැ දැක්ශ්‍කෙ නැ කියලා කියන්න බැ මන්ත්‍රීලට ඇමතිලාට (JVP IN) විශ්‍රාමික වැටුප් අවුරැදු පහකට සේවයෙන් පස්සේ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒයාලට වත්කමි බැරකම් පෙන්නා ඒක ඒක්කෙනාගේ අවශ්‍යතාවය අනුව අයදුම් කල යුතුයි',ත්‍රිස්ත පණතට කළින් ගන්න මෙිවා සමිමත කරගන්න අනිත් අයට ආදර්ශ තැනක්නෙ විශේෂයෙන් ළමයින්ට.............
"ගොන් වැඩක් මේක.... නීතියෙන් විශ්‍රාම වැටුපක් හිමිවියයුතු නම් එය ලබාදිය යුතුයි.. එය ගන්නා නොගන්නා එක ඒ අයගේ කැමැත්තක් " අනිත් අයට ආදර්ශ තැනක්නෙ එහෙම කියන්න බැ එවාට නිති තියෙන්න ඔනැ මහඡනයාට සේවයට කැප වෙලා දාව්රුමි දිලා එන්නෙ නිතිය වෙනස් රස්සාවක් නෙමෙ මොක එහෙම හිතාගෙන වැඩ කලාට කට්ටිය ...
එක එකාගේ පිටින් දාලා සල්ලි ගන්න ජේවීපී
Puka dee rospan . Jande deepu unta gu baaldiyen ganna ona.
හොරා කකා රටේ ම්නිස්සුන්ගෙ ශ්‍රමය කන ෂෝෂි නෝනා කට්ටිය පල්ලි යනවා පන්සල් යනවා උදේ හවස දෙවියො දකිනවා .. ඒත් උන් මාසෙට ලැබෙන පඩිය දන්නෙ නැහැ අර මයිනගෙ වැටුපට වගේ මේවා කන්න මීයෙක්වත් නැති හැට් පබා නෝනා එයත් පින් කදක් නිකං කන්න ලැබෙන..
🙏🏼😭😮
ඔක්කොම හොරු 🤨
මොකටද චන්දය දිලා උන් පාර්ලිමේනතුවට අැරියෙ බලේටද ගියෙපාර්ලිමේතුවටචන්දයදදිපුඋන්නෙවේද වැරදි
7 . Ou7
රන්ජන් උබේ බොරු බයිලා මාට්ටු නේද. මුං ඔක්කොම යාලුවො මල්ලි මාත් මුංගේ යාලුවෙක් නේ මල්ලි කියලා කියපන් දැන් ගොන්ජෝ
Heanagahapan kunupanuwo gahala makabeavlila sunnath duli weala pa..............
Ado *50.pata පිරිමි rata yawapiyau rayan වියදම් කරලා kakkusi hodanna hari මස padiyan 5000, ගැනීමට
Pandora karayan allana ewa ape rate neethiyata pataheni.nadu damanta behe.Rajapaksalage neethi wenas .pandora karayange kale nasthiy.
Ape.rata surapurayak nemei apayak karpunisa dennama ona pensan.
Marwingen. Ahanna lankawe kawruhari hitapu desapaluwek kanna nethiwa innawada kiyalae
Bank ekata salli watena gana danne na. E unta jiwath wenne e pension ekenlu.. ane merviyoo uba...
ජෙ වී පී එක ට අවෘඩු 5හරි චන්ඩය ඩෙමු
😮 ana pau
Oya Rala kohomath redi adinaeun neweine 😂
Asarana minissu koitharam innawada.mun perethayo.