ජනපති අනුර කුමාර චීනෙට ගිය මොහොතේ වෙළඳ ඇමති වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 105

  • @Sisira-x5l
    @Sisira-x5l 13 днів тому +6

    හාල් මාපියාව නැති කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා 🎉

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 13 днів тому

    රටට ආදරය කරන අය චන්දය ඔබට දුන්නෙ හාල්❤❤පොල්❤❤බිත්තර❤❤අඩුවටම කන්නම නෙමෙයි❤❤මහා ලොකුම පැතුම රටට ❤අනාගතයේ❤❤ ලැබෙන යහපත‌‌‌❤❤ඔබලා එයට කැප කිරිම් කරන්න❤❤❤තව කලකින් ❤❤ඔය ප්‍රශ්ණ මගහැරේවි❤❤❤දයාබර ජනතාවනි❤❤❤ඇත්ත තේරුම් අරන් ❤❤ඉවසීමෙන් ❤❤❤බඩ ගැන නොසිතා රට ගැන හිතන්න❤❤❤❤මොනවද කොහොම හරි කාල රට හදමු❤❤❤රජයටම උදවු කරමු❤❤❤❤🎉🎉🎉🎉

  • @nihalfernando2740
    @nihalfernando2740 13 днів тому +2

    ඉස්සරහටත් හාල් හිඟයක් ඇතිවෙන්නන පුළුවන් ඒකට වැඩපිළිවෙලක් දැම්ම හදාගන්න

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 13 днів тому +5

    අපිටත් ඒ කාලෙ රතු හාල් දුන්නා අපි කන්නෙ නෑ එව් අල්ලපු ගෙදර අයට දුන්නා එපා කීව පස්සෙ විසික්කා.ඕව තමා.මෙවට හේතු

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 13 днів тому

      මාලිමාව ආණ්ඩුව වටිටන්න බලාගෙන රනිල කරපු සහල් කුමන්ත්‍රණය නිසා ජනතාව මේ ආණ්ඩුව ට බනිනව

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 13 днів тому +1

    මාලිමාවට ජය රටට ජය අනිවාර්යයෙන්ම නිතර ජනතාව දැනුවත් කරන්න ඔබල නීහඩව ඉන්න එකෙන් ජනතාව කලකිරෙනව නිතරම හැම ඇමතිලා ම ජනතාව දෑනූවත් කරන්න එතකොට එයාල ආණ්ඩුව ගැන තියෙන කලකිරීම නැති කර ගනියි නිතර ජනතාව ට ඇත්ත කියන්න සහෝදරය

  • @sadunsuranga9077
    @sadunsuranga9077 13 днів тому +1

    සහෝදරය චන්ද දීපු අපට කලබලයක් නෑ බුද්දිමත් ජනතාව මාලිමා ආණ්ඩුව හැදුවෙ අඩුම අවුරුදු දෙක තුනක්වත් යන්න ඕන රට යම් ස්ථාවරයකට ගන්නනම් කියන දේ දැනුවත්වමයි

  • @KosalaFernando-k1v
    @KosalaFernando-k1v 13 днів тому +3

    ජයවෙවා .......👍👍👍👍👍👍👍

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 13 днів тому +5

    පහු ගිය ආණ්ඩු කරපුවට මෙයාල පලි නෑ

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 13 днів тому +3

    ජය වේවා ❤❤❤❤❤AKD npp

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 13 днів тому +5

    රටේ පුරන් කුඹුරු කොච්චර තියෙද.ඒවා ගැනත් අවධානය යොමු කරන්න

  • @sampathsriwijerathnaweerab3697
    @sampathsriwijerathnaweerab3697 13 днів тому +3

    ❤❤❤

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 13 днів тому +4

    නාඩු කන ගෙවල් වලට බෙදපු රතු හල් ගෙවල් වල හදන බල්ල්න්ට දුන්නා

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 13 днів тому

    බොරැ කියල රටට වැඩකල අයව හොරැ කරපුවට ඔය දිඨ්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන්නෙ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkabro4008
    @danushkabro4008 13 днів тому +12

    අපට තේරුම් ගන්න පුලුවන් පිස්සො කියවනවා එක සමන්‍යයි..

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 13 днів тому +4

      Sajith???

    • @munasinghefernando7864
      @munasinghefernando7864 13 днів тому

      සජිත් හාල් දුන්න, ඌට කතිරෙ ගහපු උඹලවගේ බූරුවන්ට.

    • @dustfigure1989
      @dustfigure1989 13 днів тому

      මෝඩ සජියට කතිරෙ ගහපු මොඩයෙක් 😂😂😂

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому +1

      එහෙනම් උබලගෙ තාත්තාත් පිස්සෙක් බන් උබ වගේ එකෙක් හැදුවනෙ 😂😂😂😂😂😂😂

  • @ReviewBYOS
    @ReviewBYOS 13 днів тому +1

    නිදහසට කාරණා අවශ්‍ය වන්නේ නැහැ මැතිතුමා. මෙහෙමයි අපි දන්නවා යම් කිසි ප්‍රශ්ණයක් තිබෙනවා කියලා ගිය පාර ආණ්‌ඩු වල. නමුත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඕන තරං ගන්න පුළුවන්.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 13 днів тому

    thai pongal දවසේ මම දැක්කා ඔක්කෝම මිනිස්සු ගුරු හාල්වලින් කිරිබත් හදාගෙන යනවා... එයාලා කිව්වා හාල් හොයාගන්න ප්‍රශ්නයක් උනේ නෑ කියල...

  • @nimalperera1539
    @nimalperera1539 13 днів тому +1

    බාස් කෙනෙක් ගෙදර චැඩට ආවොත් කලින් වැඩකල බාස්ගෙ වැරදි තමයි කියවන්නෙ.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 13 днів тому +2

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 13 днів тому +3

    Only hope npp government 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @wajirasanjayaperera8218
    @wajirasanjayaperera8218 13 днів тому +1

    අය්යෝ FAIL... TRY කරපන් PAAS වෙන්න

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 13 днів тому

    අද මුලු රට
    බඩ ගින්නට..
    අපෙ කරුමෙට
    රට අනුරට ..

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 13 днів тому

    තව ටිකක් වැඩිපුර ගෙන්නන්න තිබුනා නේද

  • @RuwanNanadana
    @RuwanNanadana 13 днів тому +1

    දැන් ඇති අපිට හැති ඔය කාතා නතර කරලා වැඩ පෙන්නන වසන්ත අයියා ඔයා දන්නවා අපි මෙ රට හදන්න ගන්න මසිය දැන් අර හොමාගෙම සාමුපකාර මැති වරනය දිනලා කියන කාතා ඔයාලත් ඔය කයිය ගාගාහා හිටියොත් ආයෙත් හොරු මෙ රට වනසනවා අපි දන්නවා වැඩක් වෙනවා එතෙ මෙ මදයට පෙන්නෙ නැහැ අනිත් එඋන් වාගෙ පෙන වැඩක් කරාලා පසෙ ඔය වැඩ කරන්න මොකද මෙ රටෙ ඉනෙ රටෙ ආනගෙතෙ දරුවට හොද රටක් නෙවෙ වාහාල් කොම්මෙම තාමයි

  • @kanti7069
    @kanti7069 13 днів тому +2

    Damela seyaluma janathawata subama suba taipongal denayak wewa

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 13 днів тому +2

    හාල් ටිකට පොල් ගෙඩියට වැලලෙන උන් එක්ක මොන සිස්ටම් චෙන්ද බන් උබලත් කීයක් හරි හොයාගෙන පලයල්ලා මේක හදන්න පුලුවන් රටක් නෙවෙ

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 13 днів тому +1

    හාල් ආනයන බද්ද රුපියල් 60 ක් විතරකරල හාල් වෙළඳපොළ නිදහස් කරලා දාන්න අන්න වී ගොවියෝ රුපියල් 140 ක් ඉල්ලනවා කිලෝ එකට එතකොට හාල් කිලෝ එකක් 300 වෙනව එතකොට පාරිභෝගිකයින්ගේ ඡන්ද පාරිභෝගිකයින්ගේ ඡන්ද ටික හරි හරි ඉතිරි වෙයි කැමති උන් රටහාල් කයි අඩු මිලට ජාතියාලේ තියෙන උන් වැඩි මිලට ලන්කාවෙ හාල් ක්‍යි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 13 днів тому +1

    රාජපක්ෂලා හාල් පොල් ලංකාවේ හොදම බඩු රට යවනවා දකුනේ හාල් රාජපක්ෂලා හන්ගලා 😂😂

  • @Sha-vt9io
    @Sha-vt9io 13 днів тому

    Jayawewa NPP.

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 13 днів тому

    හැම මගුලට ම. රනිල්....

  • @chandanakumarasiri9879
    @chandanakumarasiri9879 13 днів тому +1

    මොලෙ තියෙන මහත්තයො ඔයාගෙ දෙ හරියට කරන්න ...අපිට බයිලා අහන්න ඔනෙ නැහැ ...

    • @oshanwijesinghe2234
      @oshanwijesinghe2234 13 днів тому +2

      මාස්ද් දෙකෙන් කොහොමද බන් හාල් හදන්නෙ

    • @munasinghefernando7864
      @munasinghefernando7864 13 днів тому

      උඹලගෙ උන්ට විසඳුම්ක් තියෙනව.කොමිස් කුට්ටි අරන් පිටරටෙන් හාල් ගේන්න.

    • @pathmasiriwickramasinghe35
      @pathmasiriwickramasinghe35 13 днів тому

      ​@@oshanwijesinghe2234බෑ ඒක හරි.මෙතන මාස 02ක් තිබිබා සහෝදරයා.තීරණ ගැනීම ,දත්ත ලබා ගැනීම,උපදේශකලා ෆේල්.මෙික තමයි ඇත්ත.කඩිනමි විසඳුම් ගන්න තිබිබා.පාරිභෝගික අධිකාරිය දත්ත කවද්ද දෙන්නේ හරියට.ඒ දත්ත මතම තීරණ ගන්න යාම වැරදියි.නැති ටික බලලා අපනයනය කරන්න තිබිබා.ඉන්දියාවේ නැතිනමි පාකිස්තානය හරහා.ලංකාවේ තේ කර්මාන්ත ශාලාවල ,බාර් වල තොග ලේඛන තියෙනවා.වී ගැන වී ගබඩා වල දෛනිකව යතාවත් වෙන ලේඛන නෑ.

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      උබලට 2048 වෙනකම් ඉන්න වෙනව.. සොරි දැන් බොරුවට දගලන්න නම් එපා ගොං බයිය.. 😂😅😂😅😂😅

  • @Janaka-kt6hv
    @Janaka-kt6hv 13 днів тому +1

    එක හරි..නමුත් ආපු ගමන් තෙල් 162 දෙනව කිව්වනෙ..ඒක මොකො..නැත්තෙ පරන සුත්‍රරයම පෙන්වනව නෙ ජනතාවට තාම

    • @munasinghefernando7864
      @munasinghefernando7864 13 днів тому +1

      වී අලෙවි මණඩලේ සහ වී ගබඩාවල වී තිබුනනම් දෙන්න තිබුන තමයි.ඔහේ දැක්කද කැළෑවට ඇරල තිබුන වී ඇඹරුම් හල් සහ වී ගබඩා.

    • @isurumadhushan-w9z
      @isurumadhushan-w9z 13 днів тому

      😂😂😂😂😂😂​@munasinghefernando7864

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      උබලට 2048 වෙනකම් ඉන්න වෙනව.. සොරි දැන් බොරුවට දගලන්න නම් එපා ගොං බයිය.. 😂😅😂😅😂😅

  • @mydashcam7255
    @mydashcam7255 13 днів тому

    Government has a long term and short-term plan to address this issue. But everybody need to understand that this problem was created by the previous governments.... let them sometime at least one year before criticize them...

  • @jayathubandara8530
    @jayathubandara8530 13 днів тому +1

    අයියෝ සද්ද නැතුව ඉන්නැතුව නිකන් පීචන් වෙනව .රතු සහල් ඕන තරම් තියෙනව .

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      තියනවද..? එහෙනම් පුක නොදී කාපන් 😂😂😂😂😂😂

    • @jayathubandara8530
      @jayathubandara8530 13 днів тому

      අනුන්ගෙන් පිනට කන වුන් නෙවෙයි බන් අපි.

  • @indikawipulasaparamadu6302
    @indikawipulasaparamadu6302 13 днів тому +1

    අපි සියබලා ගෙනාවෙම නැද්ද? අනේ ලොක්කො මිනිස්සු වෙනස් වෙන්‍න‍ පටන් අරන්. ගොන් පාට් එපා. වැඩ පැන්වන්න. වැඩි කල් නොගිහින් මිනිස්සු බරබරේ දානවා.

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 13 днів тому +2

      අපිනම් වෙනස්වෙලා නෑ😂

    • @xgamer660
      @xgamer660 13 днів тому

      අපිටනම් හදිස්සි නා

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 13 днів тому

    පාරිභෝගික අධිකාරිය වැඩක් නෑ.පාලන මිල ක්‍රියාත්මක කරන්නෙත් නෑ.මෙි නිළධාරින් මතම විශ්වාසය තබන්නත් එපා සහෝදරයා.අනික සමහර උපදේශකලා ගැනත් බලන්න හිතන්න.මොකද මාස02 ක් තිබිබා.මෙිවට කඩිනමි විසඳුම් ගන්න තිබිබා.අනික හොඳට බලන්න උපදේශකලා ෆේල්.මෙතන මාෆියාත් තියෙනවා.නලවලත් බෑ.නීති තියෙනවා.ක්‍රියාත්මක කරන්නෙ නැතිව ඉන්නවා.වී මෝල්වල දෛනිකව යතාවත් වෙන තොග ලේඛන පවත්වා ගෙන යන්න ඔින.

  • @isurumadhushan-w9z
    @isurumadhushan-w9z 13 днів тому

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i 13 днів тому

    අමිමගෙ රෙද්ද කටවහගෙන ගෙදර ගිහින් නිදාගනින් බයිලා ගහන්නැතිව

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 13 днів тому

      මෙන්න තඩි වහලෙක්😀

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      😂😂😂😂 එතකොට දැන් උබවද වෙලද ඇමැති කරන්න වෙන්නෙ..? ඇත්ත තෙරුම් ගන්න බැරි හරකෙක් 😅😅😅

  • @VikumBasnayaka
    @VikumBasnayaka 13 днів тому

    Amathithumani palate 9yeta wee mool 9k dala me hall gataluwa wisadamu hall mapiyawa nathi keramu malimawata jayawewa

  • @A2coreA2core-t2y
    @A2coreA2core-t2y 13 днів тому +2

    එක එකා එක එකාට බෝලේ පාස් කරනවා....ආණ්ඩු බලය ගන්න පෙර සැලසුම් නොකල අමනෝජ් වැඩ....

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 13 днів тому

      Who can plan before to the power. Gono

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 13 днів тому +4

      ආණ්ඩු ගන්න කලින් මාලිමාවේ අය වී වගා කරන්න ඕන කියලද කියන්නේ😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 13 днів тому

      බෝලෙ පාස් කරන්න කලින් මේව කිව්ව.

    • @ThusharaCool-j4y
      @ThusharaCool-j4y 13 днів тому

      තිඋන ආණ්ඩුව වී මිලදීගෙන නෑ.. තිබුන හාල් ටිකත් චන්ද ගුන්ඩු ලෙස බෙදුවා නොමිලේ. ඉතින් හිඟ නොවී තියෙයිද

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      උබලට 2048 වෙනකම් ඉන්න වෙනව.. සොරි දැන් බොරුවට දගලන්න නම් එපා ගොං බයිය.. 😂😅😂😅😂😅

  • @SujithSuranga-e4f
    @SujithSuranga-e4f 13 днів тому

    Mahaweliyen patanganna jarama ayathanayak ratesalli netikarana tanak mahaweliya

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i 13 днів тому

    උබට පුලුවන් ඔක විතරයි වැඩ බැ වැඩබැරි ටාසන්

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      උබලට 2048 වෙනකම් ඉන්න වෙනව.. සොරි දැන් කෙදිරිගාන්න නම් එපා ගොං බයිය.. 😂😅😂😅😂😅

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i 13 днів тому

    උබට කරන්න පුලුවන් දෙයක් කියපංකො

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 днів тому

      උබලට 2048 වෙනකම් ඉන්න වෙනව.. සොරි දැන් බොරුවට දගලන්න නම් එපා ගොං බයිය.. 😂😅😂😅😂😅

  • @donalahakoon8350
    @donalahakoon8350 13 днів тому

    Mu තනිකරම බොරු කියන්නේ වැඩ bari harakek

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 13 днів тому +2

    මහින්ද කිව්වෙ අල ලාබද ලූණු ලාභ ද කියල දැන් මේ ගොල්ලන්ගෙන් අහන්න තියෙන්නෙ රතුහාල් කෑවද සුදු කැකුළු කෑවද කියල නැතිනම් දෙය්යන්ගෙ හාල් කැවිලද කියල.

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 13 днів тому +5

      මෙයා එහෙම ඇහුවේ නෑ ඔයාලනෙ අහන්නෙ

    • @mydashcam7255
      @mydashcam7255 13 днів тому +1

      Why are you in a rush? Give them some time to address this issue

    • @ThusharaCool-j4y
      @ThusharaCool-j4y 13 днів тому +1

      රනිල් චන්ද ගුණ්ඩු ල්‍ර්ස හාල් බෙදුවා නිකං. ඉතිං කොහෙද හාල්.

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 13 днів тому

    Wada bari Tarzonlage rata baila.

  • @gaminifonsek2688
    @gaminifonsek2688 13 днів тому

    අපේ ඊලග ජනඩ්ගහිපති පච හිලට ජයවේවා

  • @isurumadhushan-w9z
    @isurumadhushan-w9z 13 днів тому

    Yako baluwama hama ekama media show ne,owa kiya kiya inda epa media wala karandako,a kale aru media show dana kota ewata ke gahuwa,meyalath dan ekamai,ane manda😂😂😂😂

  • @StanleyKumar-u2f
    @StanleyKumar-u2f 13 днів тому +1

    U ARE ALL NOW MAKING NONSENCE. POOR PEOPLE ARE SUFFERING LOT. ..WE ALL CHEATED BY U.

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 13 днів тому

      After ruling how long. Shut the fuck and wait for five years as you were waiting like dogs for last 76 years

  • @manojasanka3439
    @manojasanka3439 13 днів тому

    පච කෙලින්නේ නැතුව පලයන් යන්න

    • @munasinghefernando7864
      @munasinghefernando7864 13 днів тому

      උඹට මොංගල්

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 13 днів тому

      ඇත්ත කියන කොට තොට රිදෙනවද

    • @ThusharaCool-j4y
      @ThusharaCool-j4y 13 днів тому +1

      ආණ්ඩුව ගන්නකොට වීත් අරගෙනද එන්න ඕන?.

  • @jayanthakumara6470
    @jayanthakumara6470 13 днів тому

    Thopilage gon katha ahanna apith gon unani

  • @sadunsudantha6632
    @sadunsudantha6632 13 днів тому

    hal 160 dnna nathna boru baila epa

  • @Ythalaya.
    @Ythalaya. 13 днів тому

    Me yakanam maha modayek wagema moda kathamai kiyanne anura kumarawa vinasa karanna hadanna ekeke thamai me

  • @jayanthakumara6470
    @jayanthakumara6470 13 днів тому

    Tho wage gon harakek me lankawata wedak ne oyyyyg

  • @themsahan8762
    @themsahan8762 13 днів тому

    ane gon wasso unbata tamai mole netthe. wede haraiyata kanawa halo minissu amaruwe jeewath wenne.

  • @dilipasanga8907
    @dilipasanga8907 13 днів тому

    මුටත් දැන් උතුර දකුන මාරුවෙලා තියෙන්නෙ

  • @gaminifonsek2688
    @gaminifonsek2688 13 днів тому

    උම්බෑ

  • @DjfKfjf
    @DjfKfjf 13 днів тому

    Chandeta hal bedapu nisa rate hal adu wennea naha me wage sillara katha kiyanna eapa Minissu Modayo nemea mokada oya 20 Kg rate Paul walin 5% s wath labune naha Hitapu Rajayan Viea miladi gaththe Nathi eka aththa ara bolada tharkaya nam nawatha kiyanna eapa dan nawatha sinhala auruddata thamae ona wennea ea nisa welunu gu goda nawatha nawatha aussanna epa

  • @AjithKumara-i3l
    @AjithKumara-i3l 13 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 13 днів тому

    ❤❤