පසුගිය රජය ඇත්තටම මාෆියාවක් කරේ සෝභිත හිමි කියයි

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 53

  • @chamithmirisage7316
    @chamithmirisage7316 3 дні тому +29

    හාමුදුරුවනේ ,,රජයට සහයෝගය දෙන්න හරි පාරට ගන්න උපදෙස් දෙන්න,,මේක අපේ රට අපිම හදාගමු,,

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 3 дні тому +39

    මේ රජය ගෙනියන්න ඔබ වහන්සේලාගේ සහය තමයි විශේෂයෙන් අවශ්‍ය වන්නේ හොරුටික නැවතත් එම වැළැක්වීම ඔබවහන්සේලාට බාරයි ඔබවහන්සේට තෙරුවන් සරණ

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 3 дні тому +30

    හොරු ආරක්ෂා නොකල යුතුයි.

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 3 дні тому +36

    හොරු ටික නැවත එන්න දගලනවා අපෙ හාමුදුරුවනේ රජයට ශක්තියක් වෙන්න

  • @PrabathMadusanka-s2c
    @PrabathMadusanka-s2c 3 дні тому +22

    අනිවාර්යයෙන් මේ ආන්ඩුව හොදයි ජය වේවා මාලිමාවට

    • @surajdesilva4554
      @surajdesilva4554 3 дні тому

      This priest went and chanted Pirith to AKD's mother at Anuradhapura Hospital without an invitation!!! I wonder if he did the same for all the other patients at the hospital (or even ones near AKD's mother too)??? These are not Buddhist Priest- These "ninja" politicians. Regular people have a better understanding of Buddhism than these "politicians"!! Please stay out of politics and let the government elected by people handle the governance. Ordinary people of Sri Lanka can see through your actions. Please do not disrespect the Buddha's teachings.

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 3 дні тому +12

    මොවුන් රටට කරපු හැටි ජනතාව දනී

  • @UserKGFJohnson
    @UserKGFJohnson 3 дні тому +11

    අපිටත් විදුලි බ්ල්පත අත්‍යවශ්‍යයි .

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 3 дні тому +10

    තිබුනදනවාදි. ආන්ඩු. ගානට. මෙආන්ඩුව. දාගන්න , එපා. කුහක. කම්. නවත්වන්න

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 3 дні тому +20

    ඔබ වහන්සේලා හොද දේට හොදයි කියන්න හාමුදුරු වනේ කට ඇරලා,,,,,,

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 3 дні тому +16

    කවුරු නැතත් ආන්ඩුවේ මුදුන්මුල විශ්වාසයි එච්චරයි.!

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 3 дні тому +17

    දැන් හරි මේ ආණ්ඩුවට ශක්තිය ක්‌ වෙන්න 🎉🎉🎉❤❤❤

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 3 дні тому +8

    ඔව් හාමුවුරුවනේ පරන බිල දෙන්න ඔනි අලුත් බිල දවස් දෙක යනකොට මැකෙනවා

  • @nimalr5111
    @nimalr5111 3 дні тому +8

    ආණ්ඩුව හැබැයි ප්‍රවේසම් වෙන්න ඕනෑ . මොකද මෙයා (හාමුදුරුවෝ ) පා .ච . රණවකගේ පිල්ලියක් වෙන්න පුළුවන්

  • @indrajithupul6395
    @indrajithupul6395 2 дні тому +2

    මාලිමාවට ජය වේවා

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 дні тому +9

    ♥️♥️♥️💐AKD NPP 💐♥️♥️♥️

  • @Shanthigamage1234
    @Shanthigamage1234 2 дні тому +1

    ඔබ වහන්සේට කාංචනයා කල අපහාස මට මතකයි

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 дні тому +4

    සිංහල බලය ඉවරද ලොක්කා.
    ඔබ අපේ කෙනෙක් නොවෙයි.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 3 дні тому +7

    හාමුදුරුවනේ මම.නුඔට..හාමුදුරුවෝ කියලා..ලියන්නමි..මොකද අනුර කුමාරට හොද කියන..නිසා..නැත්නම් ..මම.සංඝයාට...අමතන්නෙ..කැරි..සංඝයා කියලා හේතුව තමයි
    ..මහින්දගේ ..පැත්තට කවුද කතා කරන්නෙ කැරි..සාදු..කියන්නේ ..හාමුදුරුවනේ ..ඔයා..පාටලි..චමිපිකගෙ..අත..කොලුවක්..නෙමෙි..නේද ..

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 3 дні тому

      ඇත්තටම හාමුදුරුවන්ගේ කට විතරයි වැඩ නෑ ! නතකද කාDiනල් කියන දේශද්‍රෝහී පාHAර කක්කුස්සි පනුවා🐈🐈🐈 අරගලයට පෙර කොළඹ හා වතිකානුව අතර දුවමින් පෙන්නූ බලය!🐒🐒🐒🐵🐵🐵🤬🤬🤬

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME 3 дні тому +3

    ඉතං හාන්දුරැඉනේ මෙි ආන්ඩුව ආවෙ නැත්නමි විදුලි බිල අඩුවෙන්නෙ නෑ නෙ.ඉස්සෙල්ලම කට ඇරල ඒක කියන්නකො.

  • @nirupamasuneth5070
    @nirupamasuneth5070 3 дні тому +3

    මේ සිවුර පොරවං ඉන්නේහාමුදුරු නම්ක් නෙවෙයි. දේශපාලන නරුමයෙක්..

  • @PercyWick-z7j
    @PercyWick-z7j 3 дні тому +2

    මෙන්න නැවත එලි බැහැලා 😂😂

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 3 дні тому +4

    රට හොද දිසාවට මාලිමා රජය රැගෙන යනවා ජනතාවට විස්වාසයි.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 дні тому +1

    හාමුදුරුවෝ දානෙ දෙන දායකයන්ට කරන යුතුකමක් හැටියටවත් හිතල රට වෙනුවෙන් ශක්තියක් වෙන්න පුරුදු වෙන්න . ඒ හොඳටම ඇති . රට ඩිජිටල් වෙනවා . පා. ච . කියවන්න එපා .

  • @DinethTab-k3c
    @DinethTab-k3c 3 дні тому +3

    රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සඳහා උගත් බුද්ධිමත් නායකඉන් ඉන්නවා. මුන් මොක්කුද.

  • @SherlyBibile
    @SherlyBibile 3 дні тому +3

    AKD🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 20 годин тому +1

    දැන් ඉතින් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ හාමුදුරුවනේ. ඔබවහන්සේලා wallpace එකේ රඟලා ඒගොල්ල පන්නලනේ මේගොල්ලෝ ගෙනාවේ දැන් ඔබවහන්සේ පන්සලට වෙලා ඉන්න දැන් හරිනේ කා වැඩේ පුළුවන් නම් හාල් ටිකක් ගෙනල්ලා දෙන්න

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 дні тому +2

    🙏🙏🙏

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 3 дні тому +9

    Akd ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 2 дні тому +1

    Marajaya harimagaka yanawa

  • @SumithGasperalalage
    @SumithGasperalalage 3 дні тому +1

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 3 дні тому +1

    ❤❤❤❤

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 3 дні тому +2

    AKD❤❤❤❤❤

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 3 дні тому +1

    Menna meya lakunu da ganna evith

  • @nishanthadassanayake1624
    @nishanthadassanayake1624 3 дні тому +1

    Thawa thawath me wage de waling danuwath wei

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 3 дні тому +1

    Hora ganayaa. Daane walafalaa enna. Thawaa gini tiyanna apooo

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 3 дні тому +5

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️❤️🌎

  • @nandakamaha
    @nandakamaha 2 дні тому +1

    I can not pay and I'm not paying 😂,

  • @augustinecasmier8297
    @augustinecasmier8297 2 дні тому +1

    Anura sahodaraya menna meya tikin tika pora talks didi. Government ekata kittu wenna krama hoyanawa. Meh visabeeja nam lan karaganna epa. Ehema unoth Aurath iwrai rath iwarai. Dan vale wal nathuwa inna mun thawa tika dawasakin Jathi, Agam prasna adagena maha parata ei udgosana karanna. Enisa Anura oba prawesam venna.

  • @KrishanthiRanaweera-x6b
    @KrishanthiRanaweera-x6b 3 дні тому +2

    හොරු එකතු වෙලා හාමුදුරුවනේ ඉස්සරහට mona වෙයිද දන්නේ නෑ

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 2 дні тому +1

    Rajayata saktiyak wanna

  • @chamaldesilva9353
    @chamaldesilva9353 3 дні тому +1

    Menna badu Malinawata athal dena baudda siwwarak kare dagena baudda balawegen awilla bauddayangen yaena kardilla dias porawath ekka Mallimawa kare thiyan sathishaya bahutharaya parata dala dan ithin baudda balaya iwaray kiyapu kapupathe paharapu kenek Malina killed

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 3 дні тому +1

    Nayakayaka hamuduruwana anura sir atulu siyaluma n P P akata oba wahandaga maga panwima goodak watinawa a mokada kapparak waradi karalath horunga rangapam panawana nada

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 дні тому +1

    අක්මීමන උන්නාන්සෙ කියල තිබ්බෙ පලිගන්නව කියල.ලැජ්ජය් නේද අපේ හාමුදුරුවනේ .....

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 3 дні тому

    Kade yana aka nawaththana apea haaaaaaaaaaa

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 3 дні тому

    ජලය සහ විදුළිය බිල පාරිබෝගිකයා සූරාකන ආයතන බවට පත්කරගෙන
    ජලසම්පත් මණ්ඩලයේ විදුලිබල මණ්ඩලයෙ සේවකයකුගෙ මාසික වැටුප්
    ලේඛණයක් ප්‍රසිද්ධි කරන්න
    ,විදුළි බලමණ්ඩලය සේවකයන් බදවාගැණීමේදී
    පවුලේ සාමාජිකයන්ටත් ඒකට රිංගලා යන්න පුළුවන්,,
    ,,ජල විදුලි ස්ථාවර ගාස්තුව පාරිභෝගිකයා ගසාකන අයකිරීමක් ඔබගෙ ජල බිල්පතේ විදුලි බිල්පතේ ස්ථාවර ගාස්තුව බලන්න වසරකදී ලොකු ගණනක්
    වසර 05 දී විදුලිය ජලය ලබාගැණීමේ වියදමට වැඩි ගණනක් අයකරලා ,,

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 3 дні тому

    Dewa nawenne na awankawa katha karanna. Kaiya gahanawa vetharai. Anduwata nemei komesama thamai awadanen. Rata kawe mukuth ekathu wela. Dan wath palayauw thamanta uruma MARGAYE. palayauw

  • @dummaroshan3350
    @dummaroshan3350 3 дні тому +1

    Ammmooo hodak kiuwama 😁😁😁😁😁😁🙏🙏🙏🙏