Screen Printing For Beginners - lesson 1 | ගෙදර ඉඳලා ලක්ෂ ගානක් මාසයකට හොයන්න Silk Screen Printing

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 80

  • @shaandilshaan6034
    @shaandilshaan6034 4 роки тому +2

    ඇත්තටම ගොඩක් වටිනා video එකක් මම දැනට කුවේට් හි සේවය කරමින් නැවත ලංකාවට පැමිණෙන පෙබරවාරි මාසය වන විට හැකිවේවි එවිට මා ඉහත දුරකථනයට කතා කර මෙහි මුල සිට ඉගෙන ගැනීමට මා ඉතාමත් ඕනෑකමින් බලා සිටිමි මා හට උදව් කරන්න බොහොමත්ම ස්තුතියි මම ශාන් කුවේට්

    • @dustinkenneth338
      @dustinkenneth338 3 роки тому

      sorry to be offtopic but does anyone know a tool to log back into an Instagram account??
      I was stupid forgot my password. I would appreciate any assistance you can offer me.

  • @buddikaganesh5384
    @buddikaganesh5384 2 роки тому

    ගොඩක් වටිනව,මුල ඉදල ඉගෙන ගන්න,ආසයි,මට

  • @samsonperera9872
    @samsonperera9872 4 місяці тому

    Very valuable Info. thank you.

  • @nathanleo9023
    @nathanleo9023 3 роки тому +2

    Mess ekata ganne monawada. Thank you so much video ekata

  • @chinthakapradeepwijerathne7301
    @chinthakapradeepwijerathne7301 4 роки тому +4

    Waiting for second video.

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 4 роки тому +3

    ආස හිතුනා

  • @kamalruwantha5463
    @kamalruwantha5463 3 роки тому +2

    කඩදාසි බෑග් වලට ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් කරන විදිහ බලන්න පුළුවන් ද

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 Рік тому

    Thank you.. 47 mesh eka t shirt valata hariyanavada

  • @kanthinaotunna8506
    @kanthinaotunna8506 4 роки тому +1

    Harima watinawa oyalage padama syan rekiyawata agei godak stuti

    • @amuthu
      @amuthu  4 роки тому

      thanx kanthi

  • @YasiduHarendra
    @YasiduHarendra 2 місяці тому

    Metireal ganne kohenda

  • @sinhaleeedaruwoo6187
    @sinhaleeedaruwoo6187 4 роки тому +2

    Mama t shert aran wikunanawa mama kamathi magema wadak patan gana udaw karana puluwanda

  • @sajithadilek4546
    @sajithadilek4546 Рік тому +1

    Mesh gann thenak kiyann.. kurunegala, colombo..

  • @raneshnilanga9880
    @raneshnilanga9880 2 роки тому

    Kegalle awata babugana tiyenne koheda

  • @choiceme.cm1
    @choiceme.cm1 4 роки тому +3

    පට්ට.දිගටම ගේන්න..brother... ටී ෂර්ට් කරනවා නම් අපි ගන්න ඕනි mesh count එක කීයද???...ටී ෂර්ට් ඒකේ එකම print එකේ පොඩි අකුරු එහෙම එනවනම් වෙන mesh count එක්ක frame එකක් හදන්න ඕනිද....

    • @amuthu
      @amuthu  4 роки тому +1

      55 is best

    • @dhanushkahewabatage166
      @dhanushkahewabatage166 3 роки тому

      ඉතා වටිනා උපදෙස් මාලාවක් 👍👍

    • @nishanthapatabendige3447
      @nishanthapatabendige3447 9 місяців тому

      වටිනා වීඩියෝ වක් මහත්තයා මමත් කැමතියි සම්බන්දධ වෙන්න උදව් කරන්න පුළුවන් ද තෙරුවන් සරණයි ඔබ ට

  • @chathuchandani7708
    @chathuchandani7708 2 роки тому

    Istensal eka apita a4 ekaka print masing ekaka aran hadanna puluwanada

  • @sehanthisera1290
    @sehanthisera1290 3 роки тому

    Amudrauya miladeganna koheda thiyenne?

  • @anomalnom7939
    @anomalnom7939 8 місяців тому

    Tank..sar..mata.bohoma.vatinava..me.vadasatahana

  • @harshanakumara7419
    @harshanakumara7419 3 роки тому

    Niyamai I've

  • @sampathniwantha1731
    @sampathniwantha1731 3 роки тому

    Ruber white ink akan food city bag aka solide prent රැළි anna ae

  • @jayanthihaputhantri2652
    @jayanthihaputhantri2652 Рік тому

    Thank u godak watinawa

  • @gdnamal3148
    @gdnamal3148 4 роки тому +2

    Screen ekak hada ganna ona monawada.? Kiyala wistharayak danna..good luck ..👍

    • @amuthu
      @amuthu  4 роки тому +1

      අනිවාර්යෙන්ම දාන්නම්

  • @manjulasampathjayaweera471
    @manjulasampathjayaweera471 4 роки тому +2

    Puhunuwa gena westhara evanna puluwanda

  • @vishma740
    @vishma740 4 роки тому +2

    ප්‍රන්ට් කරන්න ඕන තීන්ත හා අච්චුව හදන්න අවශ්‍ය බඩු ගන්නෙ කොහෙන්ද මොන වගේ කඩ වලින්ද

  • @dinudayapathirana505
    @dinudayapathirana505 4 роки тому +2

    තව ඕනේ....

    • @amuthu
      @amuthu  4 роки тому +1

      දාන්නම් දාන්නම්

  • @shamaswarnamali8220
    @shamaswarnamali8220 4 роки тому +4

    මට දැනගන්න පුලුවන්ද එක ටීශට් එකේ කලර් දෙකාක් දමන්නෙ කොහොමද.කියලා

  • @padminisiriwardana2866
    @padminisiriwardana2866 3 роки тому

    PCB Print karanda puluwanda

  • @choiceme.cm1
    @choiceme.cm1 4 роки тому +1

    T shirt printing krnn asa hithuna..mula idn krnwnm khmd krnn oni...plz help...

    • @amuthu
      @amuthu  4 роки тому

      Plz call 0759000133

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 Рік тому

    Thank u sir.......

  • @jdtravel178
    @jdtravel178 4 роки тому +1

    නියමයි

  • @nuwaneranda6570
    @nuwaneranda6570 Рік тому

    Plz total traning

  • @GAYANGALANKESH.
    @GAYANGALANKESH. 4 місяці тому

    අනෙක් lesson nadda?

  • @rashmisanjeewani3380
    @rashmisanjeewani3380 2 роки тому

    Screen printer knekg salary ek kohmd

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 роки тому

    සෙකිටි බොඩි හදනවානමි ඹන කරන මෙිෂ්කවුන්ටි එක මොකක්ද

  • @priyanthaindika3570
    @priyanthaindika3570 4 роки тому +1

    Mata asai eagana ganna komada eanny

    • @amuthu
      @amuthu  4 роки тому +1

      plz call to 0759000133

  • @sdfg463
    @sdfg463 9 місяців тому

    මේකෙ 2 වීඩියෝ එක කෝ. ආයෙ දැම්මෙ නැද්ද ?

  • @thusharachami256
    @thusharachami256 4 роки тому +1

    Me badu ganna tanak kiyannako plz

  • @nuwanindika8817
    @nuwanindika8817 4 роки тому +1

    Godak hodai wadi visthara ekka program ekak karanna.....

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 3 роки тому +1

    mata mewede gedara indan keranna udu keranna sr man den dekke oyage vediowa

    • @amuthu
      @amuthu  3 роки тому

      call ekak ganna 0759000133

  • @mknchathuranga4624
    @mknchathuranga4624 3 роки тому

    Course කරන්න තියෙනවද.කොහෙද තියෙන්නෙ කරනවනං.

  • @sinhaleeedaruwoo6187
    @sinhaleeedaruwoo6187 4 роки тому +1

    Math kamathi igena gana oyalata kochara mudalak gewana oneda dawas kiyak yaida basic cose ekak karana

  • @anomalnom7939
    @anomalnom7939 8 місяців тому

    ❤❤❤🎉🎉🎉🎉

  • @swcreation2989
    @swcreation2989 3 роки тому

    මට ආසයි මේක ඉගනගන්න ...help me

  • @tharuwathashmila6892
    @tharuwathashmila6892 3 роки тому +2

    Ilaga video eka ko

  • @surekaprondo817
    @surekaprondo817 4 роки тому +1

    Anika kawada danna

  • @prabathchamara4057
    @prabathchamara4057 4 роки тому +1

    👍

  • @supunrangana3782
    @supunrangana3782 4 роки тому +2

    ඊලඟ එක කවද්ද දාන්නෙ

    • @amuthu
      @amuthu  4 роки тому +3

      මන්ද පමා..... ඉක්මනට දාන්නම්

  • @sunviewshop2512
    @sunviewshop2512 4 роки тому +2

    📃👍💐

  • @harley760
    @harley760 2 роки тому +1

    Aiye මට මේක කරගෙන යන්න ඔනි.meke වැඩ ටික ඉගෙන ගන්න ඔයා දන්න කෙනෙක් නැද්ද.pls mt contact kr gnn num ekk dennko.aiye mt answer ekk denn puliwnd

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 роки тому +1

    පොලිතින් බෑග් ප්‍රින්ට් කරන්න පුලුවන්ද මේකෙන්

    • @amuthu
      @amuthu  3 роки тому

      aniwaryen puluwan
      0759000133

  • @kasuriramanayake1605
    @kasuriramanayake1605 14 днів тому

    Wada karana number ekak dennako

  • @Experimentwithkavin
    @Experimentwithkavin 2 роки тому

    මුගෙන් නම් ප්‍රින්ටර් ගන්න එපා පරන ප්‍රින්ටර් විකුනන්නේ අලුත් ඒවා කියලා

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 3 роки тому +1

    Number eka denna puluwanda

    • @amuthu
      @amuthu  3 роки тому +1

      0759000133

  • @damithchathuranga361
    @damithchathuranga361 3 роки тому

    Phone number not responded

  • @sldinux1103
    @sldinux1103 4 роки тому +1

    Digatamaegenaganna oni. 0704884665

    • @amuthu
      @amuthu  4 роки тому

      plz call 0759000133