ගඩාෆි කියන්නේ මේ වගේ කෙනෙක් කියලා හීනෙකින්වත් හිතුවද..?

Поділитися
Вставка

КОМЕНТАРІ • 61

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 17 годин тому +4

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @keulgamatemple9669
    @keulgamatemple9669 12 годин тому +6

    🎉ගඩාපි ගොඩක් හොද පාලකෙක් බටහිර ඇමකාලා රටවැසියන් පාවාදුන්නා. කෙලෙහෙගුන නොදන්නා අය

  • @UpaliJ
    @UpaliJ 12 годин тому +6

    Gadafi hoda නායකත්වයක් මම ලිබියාවෙි හිටියා ගඩාෆි පාලන කාලයේ

  • @nikmini4568
    @nikmini4568 9 годин тому +5

    මාත් එක්ක වැඩ කරලා තියෙනවා ලිබියා කාන්තාවක් ඇය කියන්නේ කර්නල් මොහොමඩ් ගඩාෆි වගේම කියුබානායකයා පිදෙල් කෙස්ට්‍රෝල් බටහිර වාදීන්ට කොන්ද නමාපු නැති නිර්භීත දේශපාලනඥයෝ වගේම නිර්භීත මිනිස්සු දෙන්නෙක් කියලා ඒ දෙන්නගෙ වැරදි තියෙන්නේ ඇති නමුත් ඒ දෙන්නා රටවල් දෙක පාලනය කරා රටේ පුරවැසියන්ට අනෙක් රටවල්වලට අත නොපා ජීවත් වෙන පුලුවන් විදිය උගන්නලා තියෙනවා. නමුත් වැරදියක් මාර්ගයක ගිය රටේ ජනතාව . අද ඒ රටවල් දෙකම අපා දුක් විඳින රටවල් දෙක්ක .

  • @deepthiwijewardane389
    @deepthiwijewardane389 9 годин тому +3

    Gadafi was a great leader.not like our ones.❤

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 12 годин тому +6

    මේ කාම කුටි කතාව ඇමරිකාවෙන් ගඩාෆිට මඩ ගහන්න එයාගේ නම කැත කරන්න ගොතපු කතාවක්. මෙහෙම බොරු දාන්න කලින් සොයලා බලන්න .😂

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 10 годин тому +3

    ඔහු බොහොම හොඳ නායකයෙක්

  • @chandimashan9573
    @chandimashan9573 5 годин тому +1

    ලිබියානුවන්ටත් වෙනසක් අවශය උනා දැන් කන්නත් නැ. ඇමරිකන් ඇම කලා විදවනවා.

  • @shanthiperera2096
    @shanthiperera2096 9 годин тому +2

    හොදට දියූනූ කරපු රටක් බටහිර අභියෝගයන් වලට යට යටවුනා.

  • @HarithKsds
    @HarithKsds 12 годин тому +3

    කවදා හරි අපටත් ඕකමයි.

  • @mohamedramisdeen7453
    @mohamedramisdeen7453 9 годин тому +2

    බටහිර මාධ්‍යය තමා ගඩාෆි බුදියන එකට ලාම්පු ඇල්ලුවේ.

  • @discoveryr9297
    @discoveryr9297 8 годин тому +2

    එහෙම නායකත්වයකට තමයි උන් ඝාතනය කලේ

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 12 годин тому +5

    බොරු නොකියා ඉදහන් බං ගඩාබිඩි විරුද්ධව මිනිසුන් තුළ වෛරයක් ඇති කරන්න කියපු කතා

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 14 годин тому +5

    කොහොමද ඇමරිකන් කාරයගේ ගේම ඇමරිකාව කියන්නේ හොද රටක් දියුණු වෙනවනම් ඒක කොහොම හරි විනාස කරන රටක්

  • @Udendanananjana
    @Udendanananjana 5 годин тому +1

    ගඩාෆි කෙනෙක් අපිටත් හිටියනම්

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 16 годин тому +3

    බටහිර මාධ්‍ය .මාෆියාව

  • @lbnadiranga5814
    @lbnadiranga5814 13 годин тому +4

    කාන්තා හමුදාවක් වටේ තියන් ඉන්නවා පෙන්නේ නැද්ද.. කාන්තාවන් දුෂණය කරා කියන එක බොරු කියන්න පුළුවනද...

  • @piyumisubanika2041
    @piyumisubanika2041 13 годин тому +4

    ගෑනු ඉන්නෙ පිරිමින් ට෴ පිරිමි ඉන්නෙ ගෑනුන්ට😂😂😂😂

  • @sampath9036
    @sampath9036 15 годин тому +4

    බටහිර බොරැ

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 10 годин тому

    ඔන්න ඕක තමයි ප්‍රශ්නය

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 17 годин тому +4

    අපිටත් උනේ ඕක. හොරා kawa ගගා හිටන් ගේන තුරු රටේ ලොකු ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. තිබුණ ලොකුම ප්‍රශ්නය visadala ජනතාව සතුටින් හිටියා.

    • @ShyamaKariyawasam-we5kf
      @ShyamaKariyawasam-we5kf 7 годин тому +1

      අපොයි ඔව්..😅 ගඩාපි රට බංකොලොත් කලාද?මෙහේ වගේ..විකාර දොඩවන්න එපා..

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 7 годин тому

      @@ShyamaKariyawasam-we5kf
      ඵලයන් යන්න. MR රට බංකොළොත් කරේ නෑ. ඒ කාලේ හැමෝටම සල්ලි තිබුන. Dollar එකත් හොඳට තිබුණා. රටත් බේරා ගත්තා උබලා කුමන්ත්‍රණ වලට අහුවෙලා බොරු කියලා හිටන් ගෙනාවා .ඉට passe බංකොලොත් උනේ.

  • @ArunodhJayasinghe
    @ArunodhJayasinghe 14 годин тому

    Background music. එක අඩු කරන්න තව 😢

  • @RESHACN
    @RESHACN 3 години тому

    😮😮😮

  • @Globalsolution-k9y
    @Globalsolution-k9y 19 годин тому +4

    Gadaphi nayakayak lankawata lebewa
    CIA , Amerika thamai me loke ukkoma yoddawalata mula karanaya

  • @Kadamalla90s
    @Kadamalla90s 17 годин тому

    Gadafi 👆🤟💪💚💙🧡

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 14 годин тому

    Gadafi Mahidage,honda yaluwek. Lankawata awahama honda,B., ,,,Dunna. Ekakaleka mehe Rupaath kanthawak aragena mahinda ayya pimbala giya. . Apau ewwe Gadabige Private flight eken. Mahiya awe eta dawas ganakata passe.

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 4 години тому

    Lankawe wage modayo tikak ehe indala

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 4 години тому

    Ape rattat kawada hary wnna oyatika

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 День тому

    Sathtakinma athtea katawa gadapi dayiyak wagea salakuwea ea rata ta kagea hare uawamanawan eayawa nate korala damma dan okun pas kannea minissu kiyannea kochchara hodea kalath wadak nate jateyak😢😢😢😢

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana День тому

    😰✊🤛....Gadafi...🤜💪

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j 17 годин тому

    Oya andhana Katha mosadh vision nirmaanaya karapuwa. Rata wattanna karapuwa kumantharanayak.

  • @amiduhashan3681
    @amiduhashan3681 День тому

    😊😊

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 23 години тому +3

    Gadafi nathi Libyava? 000000000000000 😂😂😂😂😂😂😂😂😂.

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 10 годин тому

    Rajapaksa pawule ayath gadapi wage thamai me rata geniyanda heduwe.

  • @TharinduMc
    @TharinduMc 14 годин тому

    😢

  • @PMRanasinghe
    @PMRanasinghe 16 годин тому

    Gadafi gana me wage boru kiwwe amerikawa samaga europ ratawal gadafiwa maradamanna ona nisa me mathaya pthirewwe un dan kohomada libiyawa dan hinganno wela innawa

  • @farthimakathija
    @farthimakathija 17 годин тому

    Ape ratatath owun karanne Oka tama

  • @RanasingheArachilageWolterRana
    @RanasingheArachilageWolterRana 13 годин тому +1

    Boru danna epa pako

  • @AdsLanka-u2z
    @AdsLanka-u2z 9 годин тому

    Views Ganna daana boru. Danda mathak wune.

  • @CpCn-r4d
    @CpCn-r4d 12 годин тому

    MENESSUNTA PODDAK DELA U SAPAARAN LAMAI DUSHANAYA KARALA APE UN LEK DANA APURUWA gon rala

  • @TharushiTharushinehara
    @TharushiTharushinehara День тому +1

    Rata godanagapu manhssayata kelawala den kathath hadanawa

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv 18 годин тому

    😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤😢