ඔයාගේ කොන්ඩෙ Volume එක වැඩි කරගන්න Tips 5 ක්.(How to get volume to your hair)

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 292

  • @mrmathiya
    @mrmathiya 2 роки тому +132

    දවස ගානේ video දැම්මත් බලනව Suddah ඇබ්බැහි වෙලා ඉන්නෙ ගොඩාක් වටිනම සුපිරිම Channel එකක් ❤️❤️

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 2 роки тому +16

      සිරාවටම ඉස්සර මන් කන්නාඩියෙන් මූනවත් වැඩිය බලන්නේ නෑ , ඒත් මේ chanel එකට සෙට් උනාට පස්සේ තමා පොඩ්ඩක් ලස්සනට පිළිවෙළට ඉන්න ඔනේ කොල්ලෙක් උනාම කියලා හිතුණේ ❤️

    • @mrmathiya
      @mrmathiya 2 роки тому +9

      @@chathushkajeewantha2995 ehema thama inna ona bradh❤️

  • @rajithabuddhika2411
    @rajithabuddhika2411 2 роки тому +27

    Hair product ගැන video එක නම් ඉක්මනට ඕනී bro..❤️

  • @crick9576
    @crick9576 2 роки тому +26

    උබ එන්න එන්නම හැන්සම් වෙනෝ බන්
    ආදරෙයි ❤️

  • @DILSHAN_2005
    @DILSHAN_2005 2 роки тому +7

    Boys ලට හොද සුපිරි පෆියුම් ටිකක් ගැන video එකක් ඕන bro ❤️

  • @dulaasavii1557
    @dulaasavii1557 2 роки тому +11

    Hair product ගැන video එක ඉක්මනට ඕනි bro 👀✨️

  • @chathurangabinance918
    @chathurangabinance918 2 роки тому +50

    Released ❤️😁

  • @ysmcreation
    @ysmcreation Рік тому +19

    ගොඩක් වැදගත් අයියේ ස්තූතියි ❤️🔥

  • @supunmadhusanka8389
    @supunmadhusanka8389 2 роки тому +7

    ක්‍රේල් කොන්ඩෙ තියෙන අය වෙනුවෙන් වීඩියෝ එකක් දෙන්නකො 😍

  • @ashanshlinda732
    @ashanshlinda732 Рік тому +25

    ගෙදරින් හදන් හෙල්මට් එක දාන් ගිය ගමන් ඉවරයි bro 🤕😌

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 роки тому +63

    කොන්ඩේ උස්සලා තියලා තියලා හදිස්සයකට flat කරගන්න බැරි මම 😂❤️

  • @sithijakumarathunga4016
    @sithijakumarathunga4016 Рік тому +7

    බොසා උබේ ඔක්කොම හොදය් ටිකක් කතා කරන ස්ටය්ල් එක upgrade කරගත්තනම් උබ සුපිරී 🥺❤️... only my opinion .

  • @naweennimesh2253
    @naweennimesh2253 Рік тому +3

    Curly කොන්ඩෙකට ගැලපෙන ටිකක් ඕනෙ.😍❤

  • @sithijagagulel9205
    @sithijagagulel9205 2 роки тому +34

    Alex costa , Devon ලගෙ videos බලන උන්ට ලංකාවෙනුත් එකෙක් හම්බුනා..❤️

  • @gavinvinduwara1324
    @gavinvinduwara1324 2 роки тому +3

    Bro, මට ඕනේ කොන්ඩේ දිගට වවන්න. මං වවන ගමන් ඉන්නේ. ඒත් දැන් කොන්ඩේ තියෙන විදිහ සෙට් නැ ( පිළිවෙලක් නැ). මේ ගානට තියෙන කොන්ඩේ maintain කරන්නේ කොහොමද .

  • @heshanmax963
    @heshanmax963 2 роки тому +3

    අයියේ මූණෙ width eka අඩු කරගන්න exercises tikak කියන්නකෝ

  • @nadun19
    @nadun19 2 роки тому +7

    Brother Hair product video eka ikmnata ooni ❤️

  • @chanukaumeshan2195
    @chanukaumeshan2195 2 роки тому +4

    හොද product ටිකක් ගැන video එකක් කරන්නකෝ

  • @yoursports1888
    @yoursports1888 2 роки тому +6

    කොන්ඩෙට හරිය .හෙර් ක්‍රම් එක ගැන විඩියො එකක් දුන්නොත් ගොඩක් වටිනවා හොද බැන්ඩ් එකක් එක්කම

  • @charithevfx
    @charithevfx Рік тому +1

    අර අන්තිමේට කියපු hair products ගැන වීඩියෝ එකක් දෙන්නකො සගෝ

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 роки тому +20

    Pimples වලට solution එකක් දෙන්නකෝ 🥺❤️

    • @sasindu7843
      @sasindu7843 2 роки тому +2

      තෙල් කෑම කන එක අඩු කරන්න එච්චරයි

    • @shehandulanjana9206
      @shehandulanjana9206 Рік тому +2

      අයිස් වතුරෙන් මූන හොදන්න.අයිස් තියන්න .හරියනවා

  • @bro9556
    @bro9556 2 роки тому +6

    ෂර්ට් එකක් හරියට යටකරලා අදින
    හැටි විඩියෝ එකක් ඕන

  • @hydra9019
    @hydra9019 2 роки тому +6

    Hair product gana video eka ikmanata genna brother ✌️

  • @thanujalk
    @thanujalk 2 роки тому +13

    ගොඩක් වැදගත් video එකක් අය්යෙ❤️❤️❤️

  • @chamarawijerathna9689
    @chamarawijerathna9689 Рік тому +3

    Hair products gana video ekak ikmanatama oni bro

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 Місяць тому

    Hair dryer වලින් හිස් කබල රත් වීම නිසා පිළිකා හැදෙන කතාව ඇත්තක්ද?

  • @sandeepnawarathna1985
    @sandeepnawarathna1985 2 роки тому +2

    Video එකක් දානකන් බලන් හිටියෙ.නියමයි බන්😇😇

  • @supervlogs4225
    @supervlogs4225 2 роки тому +12

    බයික් පදින නිසා හැමවෙලේම හෙල්මට් දාලා කොන්ඩේ චොර වෙලා ඉන්න මම 😮

  • @SHADOWGAMING-wj4cr
    @SHADOWGAMING-wj4cr 2 роки тому +4

    Oya recommend karana hair product brand ekak kiyanna ko ❤️

  • @sumithkrishantha9975
    @sumithkrishantha9975 2 роки тому +1

    අයියෙ මාලයක් ගන්නව නම් pendant එකක් තියෙන මාලයක් ද හොද නැත්තම් chain එක විතරක් තියෙන මාලයක් ද හොද 🥲
    reply one ? 😪

  • @chathuramaduranga1262
    @chathuramaduranga1262 2 роки тому +9

    Pimpel අඩු කරගන්න වීඩියෝ එකක් 🤧

  • @gaminglala1846
    @gaminglala1846 2 роки тому +3

    Konde suduwenWata mokak hari solushion ekak nadda brother 😊

  • @amilaawickramasinghe5207
    @amilaawickramasinghe5207 2 роки тому

    ඉස්සරහින් කොන්ඩෙ ගිය කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් ස්ටයිල් ?

  • @shehanmaduwantha.1005
    @shehanmaduwantha.1005 2 роки тому +4

    Hair product ගැන වීඩියෝ එකක් ඕනෝ ❤

  • @hakersl1488
    @hakersl1488 4 місяці тому

    මගේ ඉස්සරහා සුලියක් තියෙනවා.කොච්චර උස්සන්න ගියත් ඒ නිසා මල වගේ වැටෙනවා.කොන්ඩේ හදන්නම බෑ.hairdry කරත් ටිකවෙලාවයි එතකොට තව පිස්සෙක් වගේ වෙනවා ඉස්සරහා මලවගේ පිටිපස්සේ උල් උල් වගේ.ඒ වගේම තම මගේ සති දෙකෙන් වගේ කොන්ඩේ අද්දනවා මාසයක්වත් තියාගන්න බෑ .කන් දෙපැත්තෙන් එන තරමට වැවෙනවා.ඒ හින්දා මාර විදියට මානසිකව වැටිලා ඉන්නේ🥺

  • @Hirusha227
    @Hirusha227 Рік тому

    අයියෙ මගෙ කොන්ඩෙ වෙලිලා පිරන්න ගියත් අමාරුයි වතුර ගතිය තිබ්බොත් විතරයි කොන්ඩෙ හරියට තියෙන්නෙ වෙලුන ගමන් ආයෙ ක්‍රෙල් වෙනවා 🥺 අනෙ මෙකට රිප්ලයි කරන්නකො plzzzzzz

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 2 роки тому +2

    Keep it up bro , !!! Good luck 🤩🤩🤩

  • @senudahasapathirathna5337
    @senudahasapathirathna5337 2 роки тому +3

    Hoda hair products gana vedio ekak ona

  • @lkeditor5939
    @lkeditor5939 2 роки тому +3

    Bro pimple ganath video ekak karannako 💖

  • @dilshangaming
    @dilshangaming Рік тому +1

    Konde ganna hodama eka mkkd oil/ gel /cream. Cream eka gawama thel wage nalale hitinawa.

  • @shanilkadilshan4283
    @shanilkadilshan4283 2 роки тому +3

    Hair product ekk gana review ekk one.

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 Рік тому +1

    Lankawe ganna puluwn hoda hair product gana vidio ekak oni

  • @sudeeshahewage-hq5go
    @sudeeshahewage-hq5go Рік тому

    අයියෙ ක්‍රේල් හෙයා එකක් කොහොමද ස්ටයිලිශ් විදියට තියාගන්නෙ කියල වීඩියෝ එකක් ඕනි

  • @XGamer-w2p
    @XGamer-w2p Рік тому

    මගේ නලල වැඩී ඉතින් මන් කොණ්ඩෙ ඉස්සුවම ගොඩක් කැතයි ඉතින් මන් පහලට දාලා ඉන්නෙ ඒම දැම්මම ගොඩක් ලස්සනයි ඒත් උස්සන් ඉන්න ආසයි කොණ්ඩෙ

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 2 роки тому

    හොඳ Hair Dryer Brands ටිකක් recommend කරන්න bro. හොඳ එකක් තෝරගන්නෙ කොහොමද කියල Video එකක් කරන්න.

  • @movie_pisso1234
    @movie_pisso1234 Рік тому +1

    කොල්ලන්ට මාරම වටින විඩියෝ එකක් ස්තුතියි අයියේ චැනල් එක හොදට කරන්න යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථන කරනවා!

  • @Sandun75
    @Sandun75 Рік тому

    අයියා ඔයා දැන් කපලා ඉන්න hair cut එක මොකක්ද

  • @kdmaxsports-srilanka7577
    @kdmaxsports-srilanka7577 2 роки тому

    කොල්ලන්ගේ ඇස් වල අදුරුගතියට කරන්න දෙයක් හරි බෙහෙතක් හරි ගැන විඩිඕ එකක් කරන්නකෝ

  • @m.r.handsome6207
    @m.r.handsome6207 2 роки тому +1

    Bro Important Video.Thank you soo much.abbahi wela inne oyage videos walata e tharamatama superb. oya sangeeth satharasinghe wagemai penuma 😊. Me wage thawa video ona issarata.❤❤❤ Good Luck Bro.

  • @ishanmalinga8314
    @ishanmalinga8314 Рік тому +16

    කර්ල් කොන්ඩේ තියන අයට ගැලපෙන ටිකක් ඕනේ 🤎😇

  • @ayanokojikiyotaka9214
    @ayanokojikiyotaka9214 Рік тому +1

    kohoma kalath skole yanakota kotatama kapanna one ne

  • @Lahirudilshan12
    @Lahirudilshan12 4 місяці тому +1

    Heir dryer ekak kiyada

  • @srisashika4138
    @srisashika4138 10 місяців тому

    මචං තට්ටයෙක්ට කරන්න පුලුවං option එකක් නැත්ද?

  • @nipunthenuka1839
    @nipunthenuka1839 2 роки тому +1

    හිස්සොරි වලට හොඳ solution එකක් ගැන video එකක් ඔනේ

  • @rasindudeneth6
    @rasindudeneth6 Рік тому +2

    Hair products Gena one 🖤

  • @indurangacvicramaarachchi
    @indurangacvicramaarachchi 6 місяців тому

    Straight kondeta wax hariyana wada bro mama pawichchi kara helmet dammata passe e widiha ta thiyenne na

  • @hansadineth3431
    @hansadineth3431 2 роки тому +33

    උස්සල කොන්ඩෙ පහත් කරගන්න අමාරුවෙන් ඉන්න මම school එකෙන් කපනෝ 😪💔

    • @htgraphics8479
      @htgraphics8479 2 роки тому +5

      මටත් ඕක තිබ්බා මල්ලි.🤣 සර් කෙනෙක්ගෙන් කනේපාරකුත් කෑවා ඒ වැඩෙන්.😐

    • @vishwadhananjaya6142
      @vishwadhananjaya6142 Рік тому +2

      සිරාවට

    • @hansadineth3431
      @hansadineth3431 Рік тому +1

      @@htgraphics8479 😪ehemada math ehemayi 🥲👍

  • @supundhananjaya2696
    @supundhananjaya2696 2 роки тому +5

    ආදරෙයි ඈ.😁❤️

  • @susithmalisha9120
    @susithmalisha9120 2 роки тому +1

    Hair gel wet, hevy kiwwaneee , hair gel spray eka ok da ????

  • @rusirunaliyaddagmailcom
    @rusirunaliyaddagmailcom Рік тому +2

    Hair product gana video ekk oni ❤️❤️

  • @sasindurashimika8085
    @sasindurashimika8085 2 роки тому +1

    Thanxx ayye ගොඩක් වටින්වා🥺❤️

  • @GODofRAP118
    @GODofRAP118 5 місяців тому

    Hair dryer ekk kalayk use kraddi idenaw kiynne aththad 😒 ehem pawichchi klt awulak nadd 😢

  • @blackkio5512
    @blackkio5512 2 роки тому

    මොකක්ද hair product හොද. පොඩ්ඩක් තේරුම් කරන්න

  • @ome3017
    @ome3017 Рік тому +2

    මට 18යි ඒත් මගේ කොණ්ඩෙ තැනින් තැන සුදු වෙලා නේ😑😑😑

    • @anukzfans
      @anukzfans Рік тому

      Iya පොන්නයො😅

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka8456 Рік тому +1

    මචං කොල්ලෙක්ට ඔනි ..පොරොක්ඩ්ට් ටිකක් අරන් වරෙන්කො ෆෙශ් වොශ,හෙයෙර් ජෙල් ,මුණට ෆර්ෆියුම් එහෙම

  • @mudithamadaraa5922
    @mudithamadaraa5922 2 роки тому +1

    Thanks brother❤. පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා ඒක ඔයාට කරන්න පුලාම් වෙයිද දන්නෑ පුලාම් නම් කොණ්ඩේ සුදු වෙනවට solutions මොනාද . ඒගැන video එකක් ගේනවද . ගොඩක් අයට ඒක වටියි...🙁

  • @inspireU200
    @inspireU200 2 роки тому +2

    Hoda hair product ekak kyapnko bro

  • @rishikamilinda1040
    @rishikamilinda1040 Рік тому +1

    mcn කොන්ඩෙට ගාන්න හොද cream ekk kiyann😢

  • @malithmihiranga397
    @malithmihiranga397 Рік тому

    Machan awwe gihin hama pichchunama aye yatha thathwayata hama ikkmanin ganne kohomada? Video ekak kalada ekata?

  • @lasthumanX
    @lasthumanX Рік тому

    හොද hair product එකකුත් කියන්න

  • @heshansandun5464
    @heshansandun5464 Рік тому

    වැක්ස් එකෙයි clay එකෙයි වෙනස මොකක්ද 🤔

  • @sachitha8575
    @sachitha8575 Рік тому

    Aiyeh oy kinwa nh shampoo wth soap wth konde sodnn use krnn ep kiyl etkot konde sodnn mkkd use krnn oni 🤔

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 роки тому

    Boysta gelapena best fairness cream gena video ekak dhanna bro .

  • @Mathscamp932
    @Mathscamp932 2 роки тому

    අයියේ කොණ්ඩේ ඉස්සරහ සුලියක් තියෙනවනේ
    ඒක උපතෙන් ම ආපු එකක්
    ඒකට හොද HAIR STYLE එකක් කියන්නකෝ

  • @silonstudio1232
    @silonstudio1232 Рік тому +3

    Patta ❤ වටින video එකක්

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 2 роки тому

    Meka godak watinawa❤. Hair product gana video ekak one ayye✌❤

  • @alokadedunu7735
    @alokadedunu7735 Рік тому

    nithrma helmet dana kenek mkd krnd one? office ekta yna

  • @sgeenada2813
    @sgeenada2813 Рік тому

    හොඳ හෙයාර් ඩ්‍රයර් එකක් කීයක් විතර වෙනවද? ඒක පාවිච්චි කරන්න ඕනෙ ගමනක් යන්න හදනකොට විතරද? නැත්නම් හැමදාම නාලා ආවම පාවිච්චි කලාට අව්ලක් නැද්ද?🥲🥲🥲

    • @mensfashionsl
      @mensfashionsl  Рік тому +1

      Ek eke ganna walta athi bn hoyala balhanko. Ow wishesha awasthawlta withark pawichchi karhan hamdah Nala pawichchi karnna epa

    • @sgeenada2813
      @sgeenada2813 Рік тому +1

      @@mensfashionsl Thank you brother 💓

  • @chathurangabinance918
    @chathurangabinance918 2 роки тому +1

    Supiri Brother bln idiye..

  • @romff9607
    @romff9607 2 роки тому +1

    ගැම්මක් සගෝර්🥰🥰🥰

  • @migarasamarakoon
    @migarasamarakoon 9 місяців тому

    ayye rebron hari conditioner oil eka pavichi krata kamak nadda

  • @blackwhiteboy8297
    @blackwhiteboy8297 2 роки тому

    අයියෙ🙄.sport krana boyslage skin eka care kara ganna widiha gana video ekak karannako 🥺❤️

  • @Critter_CrazeTV
    @Critter_CrazeTV 2 роки тому

    අයියේ අනේ ෆුල් black කිට් එකක් ඇන්දම ඒකට දාන ශූ එකයි බෙල්ට් එකයි මැච් කරන විදියෙ වීඩියෝ එකක් ගේන්නකො plz අනිද්දා ගොඩක් වැදගත්🙏

    • @ravindutheekshana1092
      @ravindutheekshana1092 2 роки тому

      බෙල්ට් එක දුඹුරු පාට දානවනම් සපත්තු දෙකත් ඒ පාටින්ම, මේස් දෙක කලිසමේ පාටින්, බෙල්ට් එක කලු පාට දානවනම් සපත්තු දෙකත් කලු.. ලෙදර් බෙල්ට් තියෙන ඔරලෝසුවක් දානවනම් ඒකත් ඒ දාන බෙල්ට් එකෙයි සපත්තුවලටයි අදාල පාටින්ම..
      සපත්තුයි බෙල්ට් එකයි එකම පාට වෙන්න ඕනෙ

  • @dimuthchamathka
    @dimuthchamathka Рік тому

    කොණ්ඩේ සබන් ගෑවට කමක් නැද්ද අයියේ

  • @mrhiru2725
    @mrhiru2725 2 роки тому +5

    ඔය හෙයර් ඩයර් එකයි ඔලුවට ගාන්න ඔනෙ එකයි පොඩ්ඩක් ගාන කියන්න පුලුව්න්ද වර්ගෙ එක්ක🙄

  • @vravi5774
    @vravi5774 Рік тому +1

    අයියෙ රැව්ල වැවෙන්න විදියක් කියන්නකො

  • @hirungunathilaka2425
    @hirungunathilaka2425 Рік тому

    Hair volumising powder eka gana video ekak

  • @yakuzagaming8832
    @yakuzagaming8832 2 роки тому +2

    Video ekak danakl balan hitiye
    Mekath maru ❤️❤️❤️❤️

  • @spacegeeks9116
    @spacegeeks9116 2 роки тому +2

    ayye perfume ganath katha karannako

  • @rohanmitv2569
    @rohanmitv2569 2 роки тому +2

    Ela bro, well done...........

  • @kushanravindu7209
    @kushanravindu7209 Рік тому +2

    විනය බාර කාලකන්නියා නිසා මෙක බලල දුකෙන් ඉන්න මන් 🥲🤘

  • @neethilaranasinghe1159
    @neethilaranasinghe1159 Рік тому +1

    hair clay gena vidio ekk one

  • @chamothpasindu1814
    @chamothpasindu1814 2 роки тому +1

    Ayye wavy konde nathi karagnn widihk kiynnko

  • @dasundhananjaya299
    @dasundhananjaya299 2 роки тому

    Bro අව්ල කියන්නෙ helmat එක දාගෙන ඉඳල ගලවපු ගමන් ඔක්කොම ආයෙ අව්ල් යනවනෙ.ඒකට මොකද කරන්නෙ

  • @ImeshOnline
    @ImeshOnline 2 роки тому

    Naturel straight කොන්ඩෙට product එකක් recommend කරන්නකො අයියෙ

    • @mensfashionsl
      @mensfashionsl  2 роки тому

      Ek depend wenne hair style ek anuw bn.

  • @vidulaudev3693
    @vidulaudev3693 2 роки тому

    aiye eka eka munu walata galapena eyebrows hada ganne kohomada .

  • @sandunbandara777
    @sandunbandara777 2 роки тому +1

    අනිවාර්යයෙන් ඕනි

  • @chalanganamanodya6288
    @chalanganamanodya6288 2 роки тому

    අයියේ note එක කපපුහාම නළල පෑද්දෙන එකට විසදුමක් නැද්ද🙄😕

  • @dragonkollagaming319
    @dragonkollagaming319 2 роки тому +1

    Brother pimples sambandawa vid ekk ona

  • @pasindukankanamge4637
    @pasindukankanamge4637 Місяць тому

    Konde ussanna puluwan gel or wax health product nedda

  • @reallpro...2312
    @reallpro...2312 2 роки тому +1

    මගෙ කොණ්ඩෙ ක්රේල්.. ටිකක් ගනකමයි 😐❤