Valentine සෙල්ලම් 🤪 කාගෙ කාගෙත් හොර මාට්ටු😱🤣|Sangeeth Dini Vlogs| Sangeeth & Dinithi

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 378

  • @nuwankumara4014
    @nuwankumara4014 Рік тому +12

    Atthenma නංගී dana hama viidiyo එකක්ම බලනවා ..දිනී katha කරද්දී eya diha සංගීත් balan inna hati දැක්කාම හරිම නිර්වයාජ ආදරයක් කියල දැනෙනව..❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @duleeshanawodani9643
    @duleeshanawodani9643 Рік тому +25

    කවුරු කොහොම මොනවා කිව්වත් මට ඔයාල ගැන එහෙම හිතෙන්නෙ නැති එකනෙ වැඩේ...❤

  • @malshimali3372
    @malshimali3372 Рік тому +16

    මමයි මගෙ මහත්තයත් ගොඩක් සතුටින් ඉන්නවා ඔයාලා වගේම ඔය දෙන්නට බුදු සරනයි මැරෙන තුරාවට සතුටින් ආදරෙන් ඉන්න 😍

  • @amasha6892
    @amasha6892 Рік тому +11

    හැමදාමත් කවුරු මොනවා කිවුවත් ඔයවගේ ඉටත් වඩා ආදරේන් ඉන්න ආදරේයි අක්කි අයියා ❤️❤️❤️❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +89

    ජීවිතේ විදින මිනිස්සු 🥰❤
    ඔයාලා දැක්කත් සතුටුයි🥰

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 Рік тому +15

    මිනිස්සු මෙයාලට අපහාස කරන්නෙ ඇයි කියල නම් දන්නැ මට නම් පුදුම ලස්සන කපල් එක ක් ❤️😻

  • @shehaninethmini1006
    @shehaninethmini1006 Рік тому +5

    ඔයාලා දෙන්නට මිනිස්සු කොච්චර බැන්නත් මං ආසම කපල් එක 😍 දෙන්නම හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @mishelromeshika5961
    @mishelromeshika5961 Рік тому +40

    ඔයාල දෙන්නා ඉන්න නිසාම හැම වැඩසටහනක් ම ආසාවෙන් බැලුවා. Love you & God bless you akki ❤️ aiya

  • @Chanakaloverenu
    @Chanakaloverenu Рік тому +5

    ආසම දෙන්නෙක් වගේම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්.බුදුසරණයි

  • @sumithrapriyadarsani9181
    @sumithrapriyadarsani9181 Рік тому +22

    ෆෝන් එකේ ඔයාලගේ වීඩියෝවක් දකිද්දී අපිට දැනෙන්නේ අපේ ගෙදර කෙනෙක් ආවා වගේ. තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @himashakavindi55
    @himashakavindi55 Рік тому +22

    මෙ ඉන්නවා වගෙ ඉදිරියටත් ආදරෙන් ඉන්න අක්කි .අයියෙ... හදවතින් විශ් කරනවා ..💗

  • @florafernando6447
    @florafernando6447 Рік тому +3

    Dini kiyannema marama lovely character ekak. Adarei ahasa taram. Sangeeth malli marama wasanawantai. ❤❤❤ adarei ahasa taram. ❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Рік тому +4

    ඉස්සර මම දිනිතිට කැමති නැහැ මම හිතුවෙ එයා ගොඩක් ආඩම්බර චරිතයක් කියලා එහෙම නැහැ ගොඩක් හොදයි ආදරේ දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @hashinimadushika3916
    @hashinimadushika3916 Рік тому +21

    ශේස්ත්‍රයේ සමහර අය මං තාම සිංගල් ගාගා හොරෙන් ලව් කරද්දි ,ලෝකෙටම පෙන්න ආදරෙන් ඉන්න ඔයාලා දෙන්නා ජෙනුයින් ♥️

  • @Diaries96
    @Diaries96 Рік тому +31

    ඇත්තටම එකම පාටට අදින්න දෙන්නම ලස්සනයි එතකොට ❤️

  • @krishanthigamage1027
    @krishanthigamage1027 Рік тому

    දිනිතිගෙ අදහස නමි අගය කරනවා
    හැමොම එහෙම හිතනවා නමි පරිසරය
    මොන තරමි ලස්සන වෙයිද ....
    ආරණිය යුවලක් ❤
    හරිම ලස්සනයි
    හැමදාමත් ආදරෙන් ඉන්න
    ලැබෙිවා ....

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +1

    අනේ දෙන්නා දෙන්නට ගොඩාක් ආදරෙයි හැමදාම .ඔයාලා නිසාම ඉරිදා ඉදන් ටීවී එකේමයි.එකක් ඉවර වෙද්දි එකක් .හිරු එකෙයි ස්වර්ණවාහිනී එකෙයි එකටම බලන්න බැරි උනු නිසා එකක් යූටියුබ් එකෙන් බැලුවා .ලස්සනයි .හැමදාම මේ වගේ ඉන්න බුදුසරණයි

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +20

    හරිම ආදරණීය දරුවෝ දෙන්නෙක් හැමදාම සතුටින් ඉන්න පුතේ.බුදුසරණයි.😍😍

    • @nilanthidhammika4730
      @nilanthidhammika4730 Рік тому

      ගොඩක්ආදරේයිඔයාලදෙන්නඑක්කකථාකරන්නආසයිමමඉන්නේහෝමාගම0764307039

  • @sadinikawya9964
    @sadinikawya9964 Рік тому +2

    අයියයි අක්කි ඉන්න නිසාම බැලුවා❤️අපේ කමෙන්ට් වලට රිප්ලයි දාන්නැති උනාට බලනවා ඇති නේද🥺🙂ආදරෙයි හැමදාම❤️😘

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Рік тому +2

    ආදරෙයි පුතේ දෙන්නටම .බලගෙන හියිය ලංකාවට එන දවසට sirilankan ✈ දිනී මැණික හමුවෙයි කියල ඒ සිහිනය බොද උනා දුකයි

  • @nuwankumara4014
    @nuwankumara4014 Рік тому +5

    Adanam දෙන්නම godaak ලස්සනයි . .oyala දෙන්නටම හැමදාමත් godaak adarei...ලස්සනයි දෙන්නම ..budusaranai ....සතුටින් inna kiyala prarthana කරනව...දළදා හිමි සරණයි ඔයාලට .....කවදාවත් දැකල danila නොතිබුණු එකමුතු kamak සහයෝගයක් නිහතමානී kamak ඔයාල ගාව තියෙනව ..හරිම සරල geevitha..ane apith ennam එදාට siripade...❤️❤️❤️❤️❤️❤️

  • @pathumishehara7022
    @pathumishehara7022 Рік тому +7

    අවානි එක ලග ඉදලාත් මෙහෙම දෙයක් ආවානි එකෙ තියෙනෝ කියලාවත් දන්නේ නැති මම 😒💔😂

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому +8

    හරිම ලස්සනයි වීඩීයෝ එක.ඔයලා දෙන්නගෙ හැම valentine program එකක්ම බැලුවා .නියමයි අක්කී ,අයියේ. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
    හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.බුදුසරණයි .

  • @chathuumeshika6653
    @chathuumeshika6653 Рік тому

    මිනිස්සුන්ට ඔයාලා කරන වරදකුත් නැහැ .ඒත් සමහර මිනිස්සු ඔයාලා දෙන්නට මඩ ගහනවා ඉවරයකුත් නැහැ .ඔයාලගෙ සතුට සමහරක්ට දරා ගන්න බැහැ වගේ.ජීවිතය විඳින්න බැරි අය විඳින අයට කැමති නැහැ මම හිතන්නෙ .කවුරු මොන දේවල් කිවුවත් ඔයාලගෙ ගමන සතුටින් ඔයාලා යන්න .හොඳ අම්මෙක් තාත්තෙක් පෙම්වතෙක් ලැබෙන්නේ පෙර වාසනාවකට.ඒ ආදරෙ ලබන්න දිනී සංගීත් දෙන්නම පිං කරලා තියෙනවා .ආදරෙයි ඔයාලා හැමෝටම .බුදුසරණයි

  • @ishansachintha9131
    @ishansachintha9131 Рік тому +1

    ශ්‍රී පාදේ කරුණා කරන්න යනකොට අනිවාර්යෙන් පිච්ච මල් අරගෙන යන්න කැකුළු මල් ගෙනියන්න විදිය පර වෙන්න නැතුව ඔයාලා කැමැති නම් මම කියන්න කැමති බුදුසරණයි

  • @shanukashanuka2260
    @shanukashanuka2260 Рік тому +2

    මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි.❤️‍🔥❤️‍🔥❤️‍🔥ඔයාලා දෙන්නව දෙවියෝ රකින්න ඕනී😍😍😍

  • @arjun4733
    @arjun4733 Рік тому +3

    කෝ අනේ වරා අයියා..එයා දැන් නැද්ද

  • @sahansandakalum8204
    @sahansandakalum8204 Рік тому +7

    අක්කේ අයියේ දෙන්නටම අපි ගොඩක් ආදරෙයි තවත් ලස්සන වෙලා ඔයාලා හායි බුදු සරණයි

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 Рік тому +1

    බොරු නැතිව ඇත්ත ඇති සැටියෙන් කියන ඔයා ල දෙන්නට බුදුසරණයි ...🌿☘️🍀❤❤❤❤👑️👑️👑️👑️👑️

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 Рік тому +1

    අනේ ගොඩ දවසකින් දෙන්නා දැක්කේ....ගොඩක් පාළුයි අයියා අක්කි නැතිව...කවදා හරි reply කරන්න අයියා අක්කි..ආදරෙයි ❤❤❤

  • @madushanifenando7721
    @madushanifenando7721 Рік тому +11

    හෙමදම ඔය වගේ ආදරෙන් ඉන්න අක්කි අය්යේ ආදරෙයි ❤️❤️❤️❤️

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Рік тому +5

    Dini Akki Sangeeth Aiya Lovely ❤️❤️ Akki Aiyai Hitapu Hema Valentines Program ekakma Baluwa 😍 Akki Aiyai Mara Lassanai Anit Ayata wada 🥹🥰 Parissamen Inne Adarayai Hemadama God Bless Akki & Aiya 😘

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 Рік тому +3

    ඔයාලා ඉන්න හැම program සේරම බැලුවා හැමදාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @prasadiperera1221
    @prasadiperera1221 Рік тому +3

    Hello Dinni (the most attractive girl with a great personality)and Sangeeth (a very humble and a loving character) all your videos make me feel happy and relaxed...May God bless u two abundantly!!!

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 Рік тому +295

    කවදාහරි reply ekak එනකම් බලන් ඉන්න මෝඩ මම 😂😆

  • @kumarilka5653
    @kumarilka5653 Рік тому

    ඔය දෙන්නා ගොඩාක් ගැලපෙනවා ආදරේ මම ආසම දෙන්න පරිස්සමින් බුදුසරණයි ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @tharindudilshan8340
    @tharindudilshan8340 Рік тому +6

    අපේ රන්ජා..❤

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 Рік тому

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා (වෙල්ලස්ස ටීවි සොඳුරු නිවහන 2022/11/16 පුලුවන්නම් බලන්න බලලා හොයල බලලා උදව් දෙන්න )

  • @isharahansu9426
    @isharahansu9426 Рік тому +3

    Happy Valantaine aiya akki. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා . ❤️💐🌺🤗... ඔයාලා සිරීපාදෙ යන Vlog එකක් ගේනකම් බලන් ඉන්නවා. පුලුවන්නම් අයියා අක්කී රත්නපුර පාරෙ ශ්‍රී පාද රජමාවත පාරෙන් ඔයාලා ශ්‍රී පාද කරුනා කරනවද.🙏❤️🤗

  • @sisirakumara6180
    @sisirakumara6180 Рік тому

    හරිම ලස්සනයි දෙන්නම
    .මම හරිම ආදරෙයි ඔයා ලා දෙන්නට ම .සතුටෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .හිත ඇතුලේ මනුෂ්‍යත්වය පිරිලා.අනික් අයටත් උදව් කරන්නේ හරිම කැමැතෙන්.ගරැ කරනවා ඔයාලට ඒ ගතිගුණ වලට .ආදරෙයි හැමදාම .

  • @dilinifernando9597
    @dilinifernando9597 Рік тому +12

    Mage kolu petiyage clip ekath dala thank you sangeeth and dini ❤️
    Love you both 💕❤️

  • @isurikaushalya2002
    @isurikaushalya2002 Рік тому +1

    අනේ ඔයාල දෙන්න ඉන්න සේරම program බැලුවා. හරිම ලස්සනයි 💖❤️😍

  • @kasuniimasha6840
    @kasuniimasha6840 Рік тому +1

    අක්කේ අයියේ ඔයාලා ඔය ඉන්න සැහැල්ලු විදියටම මීඩියා එකේදිත් ඉන්න මොකද මිනිසුන් පනිනකොට අපෙ ඇඟේ ලේ පිච්චෙන කොච්චර හොඳ කට්ටියද කියලා අපි දන්න හින්දා

  • @lakmalimunasinha5047
    @lakmalimunasinha5047 Рік тому +7

    ලස්සනයි දිනී නංගී

  • @sharmiishara4002
    @sharmiishara4002 Рік тому

    අනේ ප්ලීස් දිනී අක්කි ඔයා ඇදුම් ගන්න තැන කියන්න කෝ ඒව හරි කියුට් අනේ

  • @nilushikamadumali8376
    @nilushikamadumali8376 Рік тому +1

    රත්නපුරෙන් එන්න අනේ සිරිපාදෙ යන්න අපි පලාබද්දල ඉන්නෙ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +5

    තුනුරුවන් සරනයි සිය පවුලටම

  • @denethshivon8375
    @denethshivon8375 Рік тому +4

    මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ...අනිව දායි කියලා බලාපොරොත්තු උනා....ඔයාල ඉන්න ඔක්කොම ප්‍රෝගෑම් බැලුවා...ape lovely couple aka ❤️🥰

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Рік тому +2

    අපේ මැණික දිනී ආදරෙයි දෙන්නටම

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 Рік тому +11

    අදත් මරු itn වෙනදා වගේම 😌❤️ ආදරෙයි දෙන්නටම

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 Рік тому

    මන් හැමදාම කමෙන්ට් කරන් නෑ ඒ උනාට ඔයාලගෙ හැම වීඩියො එකක්ම ආසාවෙන් බලනවා.ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 💕💝❤️

  • @චාන්දනීජයසුන්දර

    හැමදාමත් ආදරෙන් සතුටින් ලස්සනම ලස්සනට ඉන්න ආදරෙයි ඔයාලට happy valentine day ❤❤❤ බුදු සරණයි💕💕

  • @NethuNethu-ml9zc
    @NethuNethu-ml9zc 10 місяців тому

    මම ඔයාලා දෙන්නට විතරයි ආදරේ රිප්ලයි එඅක්ක එවන්න හොදේ ආදරෙයි 💕සතුටින් einna බුදුසරණයි හැබැයි වරා අය්යා නැතුව පාලුයි 😁😁😁😁😁😢

  • @lakshikapelimuhandiram4071
    @lakshikapelimuhandiram4071 Рік тому +5

    ආදරෙයි දෙන්නට සතුටින් ඉන්න හැමදාම

  • @sadu8641
    @sadu8641 Рік тому +10

    ලස්සනයි ..දෙන්නටම අාදරේයි ❤❤

  • @hansanihansani4903
    @hansanihansani4903 Рік тому +2

    me dawas wala oyala program wala dakiddi ape kenek dakka wage harima sathutui .oyala dan godak apita samipa wela

  • @silvapremawate4419
    @silvapremawate4419 Рік тому

    අනේ ආදරේ ඔයාලගේ. ලස්සනයි. අදහස් බුදුසරණයි

  • @heshanithanuja9712
    @heshanithanuja9712 Рік тому

    ආදරනීයයි ජීවීතේ විදින සරල මිනිස්සු මැනිකගේ සතුට දකිද්දි ආදරේ බෑ.හැබහින් දකින්න ආසයි.සංගාගේ කොන්ඩෙ හැඩයි ආදලෙයි..❤❤🥳🥳🥳🥳😎😎😎😎

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому +4

    සැරසැටියේන යනතුරාවට. සැමදම ඔයවිදිහට ඉන්න දරැවනේ. බුදුසරණයි. 🥰

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому +3

    අද ඔය දෙන්නා ලස්සනයි Happy valaentine ඔය දෙන්නට

  • @supunvidhusanka4135
    @supunvidhusanka4135 Рік тому +3

    Iye dawase hema program ekakma beluwa oya denna inna nisa🥰 budu saranai dennatama

  • @sivaneshan970
    @sivaneshan970 Рік тому +2

    ශ්‍රිපාදේ එනවනම් කියන්න අපි එහේ.

  • @cook4fam691
    @cook4fam691 Рік тому +10

    Happy valentine's day ayya & akki ❤️ ...ayya, key teledrama eke ලසා ge character එක සුපිරි .

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 Рік тому +3

    අනෙ ලස්සනයි අක්කා අයියා ❤️❤️.ඔයාලා ගිය වැඩසටහන් බැලුවා .හරිම ලස්සනයි .එ වගෙම අක්කා ඔයා අර කොපි චැට් එකෙ කියපු සිංදුව ලස්සනට කිවුවා . මම දැකලා නැ ඔයා සිංදු කියනවා .ඉතින් මට හරි සතුටු හිතුනා.😘😘හැමදාම අදරෙන් ඉන්න .බුදුසරණයි ❤️❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +5

    අදත් ගොඩාක් ආසාවෙන් බැලුවෙ.
    අයියයි,අක්කියි හරිම ෂෝයි.අද ගැළපෙන්න ඇඳලා හරිම ලස්සනයි.ආදරණීය දෙන්නෙක්.
    ඔයාල ඉන්න හැම programme එකම බලනවා.මමත් බලාපොරොත්තු වෙන්නෙ ඔයාල දෙන්නගෙ වගේ ලස්සන ආදරයක්. හැමදාමත් මේ වගේ ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍

  • @madushankasumeda
    @madushankasumeda Рік тому

    සිරිපා කරැනා කරන්න අපි මේ පාර කොච්ච්යේ ගියානම් හොඳයි වේනම පිලින් එකක් තියේන් නෙ එතකොට හැම අහාම අපි යනන්නෙ වාහන වලින්නෙ මේ පාර වේනසක් කරමු

  • @kalpaniyashima5177
    @kalpaniyashima5177 Рік тому +5

    මේ වැඩසටහන බැලුවෙම ඔයාලා දෙන්නාන් නිසාමයි

  • @ayomijayasinha8377
    @ayomijayasinha8377 Рік тому

    අක්කි අයියා දෙන්නම හරිම ලස්සනයි. 🥰 හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ❤️ බුදුසරණයි දෙන්නටම 😘

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi1764 Рік тому +2

    ape gamata enna kalin kiuwane enawane oyala denna balala yanna adarei akki &aiya ❤❤❤

  • @alphagame7811
    @alphagame7811 Рік тому +2

    අද දෙන්නා ගොඩක් ලස්සනයි.

  • @gihansanjeewa572
    @gihansanjeewa572 Рік тому +1

    Hemadama sathutin inna,baba Ekka dagalala eya nidagatthama relax wenna balanne oya dabalage life Eka ,good luck

  • @duleekapushpakumari5052
    @duleekapushpakumari5052 Рік тому +1

    හෙටත් exam තියාගෙන vilogs බලන මන්🤭 ආදරෙයි අනේ ඔය දෙන්නට😘😘❤️

  • @dilki7033
    @dilki7033 Рік тому +2

    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා 👍

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 Рік тому

    ඒක ඇත්ත නංගි army, air force ලමයි තමයි සිරිපාදේ උඩඉදන් සුද්ද කරන්න දාන්නේ පව් තමන් ගෙනියන බෝතල් ,බෑග් ,තමන්ම පහලට ගෙනත් පිරිසිදු කලාම ඉවරයිනේ

  • @kanchanarupasinghe2724
    @kanchanarupasinghe2724 Рік тому +1

    Oya denna harima adaren innawa harima sathutui ❤️❤️

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 Рік тому

    මන් හාරිම ආදරෙයි ඔයාලා දෙන්නට අනෙ සාතුටින් ඉන්න හැමදාමත් සුබපැතුම් හාදවතින් ලාස්සන කැඳල්ලක් හාදල දරුවන් ගොඩාක් hadanna සතුටින් ඉන්න හැමදාමත් budusaranai

  • @rashmikulugammana6737
    @rashmikulugammana6737 Рік тому +1

    අයියේ අක්කී ඔයාල දෙන්නා හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නට 💖💖ආදරෙයි 💖💖 හැමදාම

  • @kumudukumudu3318
    @kumudukumudu3318 Рік тому +3

    ලස්සනයි ඔයලා දෙන්නා ගොඩාරියක් අදරෙයි .......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому +12

    Me innwa wagema ඉදිරියටත් adaren inna kiyl හදවතින්ම wish kranwa oylta..love you akki ❤❤

  • @bhagyafernando582
    @bhagyafernando582 Рік тому +1

    Woww ape kollage clip ekak dala thank you thank you ❤️

  • @sheronsenanayaka
    @sheronsenanayaka Рік тому

    අනේ සිරීපාදේ යනවානම් කියන්න.කලින් වීඩියෝ එකක් දාලා කියන්න යන දිනේ.අපිත් එනවා

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 Рік тому

    Sangith අයියා dini අක්කා reply ekak dannako .oyala දෙන්නටත් ammitath thaththitath api aderei.❤️

  • @roshifernando
    @roshifernando Рік тому +1

    හැමදාම ඔහොම ඉන්න සතුටින් ❤️

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Рік тому +1

    Happy valentines day dini and sangeeth ❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChamilaUdawatta-xf5ks
    @ChamilaUdawatta-xf5ks 6 місяців тому

    Sangeeth oyaa maara adaren Dinithi diha balanne...❤❤❤❤

  • @sajithkumara3559
    @sajithkumara3559 Рік тому +3

    Oyala dennagem ewa hoye hoye baluwe akki ane harim sshoi❤️

  • @gangajayanpathi2339
    @gangajayanpathi2339 Рік тому

    අක්කා අයියා දෙන්නම ලස්සනයි ❤️❤️❤️❤️❤️ අදෙරෙයි අක්කා කට්ටියම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @neelikakongaha8293
    @neelikakongaha8293 Рік тому

    හරිම ආදරේයි ඔයාලට .

  • @chethanadilakshi7469
    @chethanadilakshi7469 Рік тому +7

    කාලෙකින් ඔයාලව බලන්න ආවා මේ පැත්තෙ ☺️

  • @wanasinghediana9407
    @wanasinghediana9407 Рік тому +2

    Happy valentin's day❤❤Sorry for delay🙏🏻🙏🏻

  • @sathsarapethum9239
    @sathsarapethum9239 Рік тому

    පලබද්දලින් යන්න. හැටන් වලින් බහිමු. අපිටත් කියන්න . Sripade yana දවස

  • @tokkagov9542
    @tokkagov9542 Рік тому +2

    අපේ රංවීර් සිං ❤❤❤

  • @pramudimaddegoda9151
    @pramudimaddegoda9151 Рік тому +1

    Akki oya vidihata lassanata aga shape ekata thiyagnne kohomda kyla kynnko.danganna kamathiy.❤️😘

  • @chithurajapaksha3346
    @chithurajapaksha3346 Рік тому

    Akki oya godak pin karala tiyenawa.godak adare hama athinma hoda adare aiya kenek hamuwenna.

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Рік тому

    හැමදාම සතුට්න් ඉන්න අයියා ,අක්කි ❤
    ආදරෙයි හැමදාම ❤
    " Happy valentine's day akki ayyah"

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Рік тому

    Happy valentines 💝 💓 💖 💗 💛 💕 💝 💓 💖 💗 day deni and sangeth god bless man dilani satharasinghe

  • @wathsalasewwandhi4076
    @wathsalasewwandhi4076 Рік тому +3

    ආදරේයි අයියේ අක්කෙ

  • @navodkavinda5193
    @navodkavinda5193 Рік тому +5

    Happy valentine's day ayya & akki ❤

  • @darshikaperera288
    @darshikaperera288 Рік тому +1

    දෙන්නාම ගොඩක් ලස්සනයි😍😍😍

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 Рік тому +1

    Akki goda dawasakin baluwe vido akak vido 3tiye itim tawa balanna busy unane hugak..akkige cute♥️ hinawa dakkama ...okama amataka wenoo itim adareyi hugak itim hamadama hinawela shatutin inna 🙃🙃❤️❤️❤️adareyi godak