හන්තාන කුසුම - 44 කොටස 🌸❤

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 День тому +3

    අනේ දෙන්නම පවු වෙන්කරන්න එපා දෙන්නවගෙ ආදරය රැකලා දෙන්න දෙන්නව ආදරයෙන් එකතු කරන්න

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j День тому +8

    පපුව කඩාගෙන යන්න වගේ වේදනාවක් දැනුනා😢 අවිශ්වාසයක් හැදුනාම ඒක නැති කරන්න ලේසියකට බෑ😒 ඒත් මේඝ වැරදි නැති නිසා එයාට අවස්ථාවක් දෙන්නකෝ😒මුලදි වැරදි කරාට හරි ඉක්මනට එයා හොද කෙනෙක් වුනේ අරලියා නිසානේ😒 උදේම කතාව ගෙනාවාට තැන්ක් යු😊❤️❤️❤️❤️

  • @ChanuReshi
    @ChanuReshi День тому

    ලස්සනයි ❤❤❤ dennama paw

  • @YamunaManohari
    @YamunaManohari День тому

    Lassanai akke kathawa 😊❤

  • @janakachandana4536
    @janakachandana4536 День тому +3

    මොනා ලිව්වත් ආදරෙයි ..ඒත් අව්ශ්වාසෙ අයින් කරලා ඒ දෙන්නගෙ ආදරේ රැකලා දෙන්න සිතුවිලි පහල වේවා ❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i День тому +1

    අයියෝ මේ ආදරේට වෙච්ච දෙයක්.පුදුම තරම් ලස්සනයි ඒ ආදරේ.ඒත් අද වෙලා තියෙන දේනම් හිතත් එක්ක පිච්චිලා යන්නවා අප්පා 😢❤

  • @JinaliLaka
    @JinaliLaka День тому +1

    ඇත්තටම ඇඩෙන්නත් ආවා. ආදරෙයි සුදු ඔයාට. ❤❤❤❤❤❤❤❤

  • @HimaliPrasadini
    @HimaliPrasadini День тому +1

    අනේ පපුව කඩාගෙන යනව කතාව බලනකොට😢ඇත්තටම මාරම දුකයි.හිතට දැනෙන කතාවක්.ඉකමනට ඒ දෙන්නව එකතු කරන්නකෝ.මේග පව්😢😢❤❤❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e День тому

    තෑන්ක්ස් කෙල්ල කතාව දුන්නට ආදරෙයි ඔයාට ගොඩක් බුදු සරණයි

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka День тому

    ලස්සනටයි....🎉🎉🎉රෑටත් ඕනේ

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j День тому

    අනේ මන්දා ❤❤❤

  • @bhathi6
    @bhathi6 День тому

    අනේ දුකයි❤❤❤

  • @TharangaMatiwala
    @TharangaMatiwala День тому

    Lassani ❤

  • @fathimashahin4765
    @fathimashahin4765 День тому

    Edene sais ane ❤❤❤❤❤❤

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 День тому

    කවදාහරි ඇත්ත ජය ගන්නවා.අපි බලාගෙන ඉමු ඉවසීමෙන් ❤❤❤

  • @NalikaBandara-p1t
    @NalikaBandara-p1t День тому

    ❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊

  • @MenakachathuraniHerath
    @MenakachathuraniHerath День тому

    මේ වැරදි වැටහීම නැති කරලා දෙන්නකො අනේ. පව් දෙන්නම.
    ❤❤❤❤❤

  • @ChithraLH
    @ChithraLH День тому

    ගොඩාක් යාලුවො ඔය වගේ නසරානි එයුන් තමයි ඒත් අරලියා මේඝ ව්‍රෙන් කරන්න එපා 😢😢😢😢😢❤

  • @jayanichandima2690
    @jayanichandima2690 День тому +1

    දුකයි මේඝ පව් 😢 එයාල දෙන්නව වෙන් කරන්න එපා ❤😢

  • @MerryWarnakula
    @MerryWarnakula День тому

    Dennama paw.❤❤❤❤

  • @mashikarunamuni
    @mashikarunamuni День тому

    ❤️

  • @ayeshanadei3449
    @ayeshanadei3449 День тому +1

    Ane පුදුම dukak danenne manike.හදවතටma danuna.❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 День тому

    Yaluwo karapu dein ada kolla duk widinawa😮😮😮😮😮😮😮😢😢😢😢😢

  • @NadeeshaniSandama
    @NadeeshaniSandama День тому

    ❤දුකයි අප්පා,😢😢කතාවට මොකද උනේ😢😢😢

  • @lakshikasandarani1294
    @lakshikasandarani1294 День тому

    අයියෝ වෙන් කරන්න නම් එපෝ❤

  • @achalahewamadduma5432
    @achalahewamadduma5432 День тому

    දුකා යි.😢😢😢😢

  • @RuviniIsanka-qe9lb
    @RuviniIsanka-qe9lb День тому

    අනේ කෙල්ලේ මොකද කරන්නේ දැන්.මේගත් පවු කෙල්ලත් පවු 😢😢😢😢 අපිත් පවු😢දුකයි ගොඩක් දෙයියනේ...ඉක්මනටම වසන්තයක් ඒවන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t День тому

    මේඝ පව් රශී.....😢

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha День тому +1

    කියන්ඩ දෙයක් නෑ ඇඩිලා ඉන්නෙ😢😢😢

  • @chathuweerasinha-w5e
    @chathuweerasinha-w5e День тому

    තව කොටසක් දාන්නකෝ

  • @Shandani-rc6rq
    @Shandani-rc6rq День тому

    😢 ada aka. Balala mata 😢😢ana pau. Dannama

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 День тому

    ඇත්ත දැන ගත්ත දවසට අරලියාට පසුතැවෙන්න වෙයි

  • @Hansani-p4s
    @Hansani-p4s День тому

    අනේ ගොඩක් දුකයි😢

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera День тому

    😢

  • @MangalikaWejerathna
    @MangalikaWejerathna День тому

    අනේ මෙන්න කතාව උදේ දාලා හවසට ත් ඕන හොදේ

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord День тому +1

    අනේ පවු ඒ දෙන්නම අරලියාට ඇත්ත පැහැදිලි කරලා දෙන්න බැරිද පවුනේ

  • @RohanaSeaman
    @RohanaSeaman День тому

    Ane kellata aththa therum karawanna kollath pau denna wen karanna apa

  • @shenuime
    @shenuime День тому

    Anee pw e dennawa wen kranna epaa😢😢

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 День тому

    මෙකිට පිස්සු එහෙනමි ඉතින් අර ගෙදර එක්කර ගෙන ගිය දවසෙ නේ මෙකිට මොනවා හරි කරන්න තිබුනේ මෙ කෙල්ල මහා පන්ඩිතයි දෙයක් කිවුව පලියට විශ්වාස කරනවා ද මෙිඝ කියන දෙත් අහන්න බැරිද මල සමයන් යාලුවො තමයි ලග ඉදගෙන තමන්ගෙම එකාට ගර හන්නෙ දැන් පේනවා නෙ යාලුවො කියන ඔක්කොම උන් යාලුවො නෙවෙයි

  • @ChampikaNanayakkara-e9l
    @ChampikaNanayakkara-e9l День тому

    Oya kohomada manika mehema liyanne.hariyta apita una wage wedanawak danenawa.ethaninma oya sarthaka lekikawak kiyla hithagnna.harima dukai ikmanin a adare ekathu karanna manika😢❤

  • @janakachandana4536
    @janakachandana4536 День тому +1

    මොනා ලිව්වත් ආදරෙයි ..ඒත් අව්ශ්වාසෙ අයින් කරලා ඒ දෙන්නගෙ ආදරේ රැකලා දෙන්න සිතුවිලි පහල වේවා ❤

    • @dammikamalkanthi5037
      @dammikamalkanthi5037 День тому

      ❤❤yalukamata pana dunnath thattha namai kawru unathath jeevitheata pawala danna hoa ne❤❤❤