හන්තාන කුසුම - 46 කොටස 🌸❤

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 51

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 16 днів тому +2

    මට නිකමට හිතුනා රෝහිණී කොල්ලට උදව් කරයි කියලා.ලස්සනයි කතාව ❤

  • @manurayasintha2490
    @manurayasintha2490 16 днів тому +1

    😊ඇයි අනේ ටිකක් තව කොටසක්දෙන්න ❤❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 16 днів тому

    ලස්සනයි ❤❤❤❤

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 16 днів тому

    ❤❤❤❤❤❤❤රශී....

  • @IshanNethsara-u3o
    @IshanNethsara-u3o 16 днів тому

    Manike❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 16 днів тому

    Lassanai❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 16 днів тому

    Lassanai akke kathawa 😊❤

  • @RohanJayantha-g2o
    @RohanJayantha-g2o 16 днів тому

    ආදරෙයි Rashi ❤❤❤❤❤❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 16 днів тому

    රශී ලස්සනයි කතාව පැටියෝ❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 16 днів тому

    ❤❤❤❤❤

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 16 днів тому

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @janakachandana4536
    @janakachandana4536 16 днів тому +1

    අද කතාව ලස්සන වෙලා ...මේඝ අලුත් විදිහට හිතන්න හුරු වෙයි ...රෝහිනී නිසා ....ආදරේ ලබාගන්නත්....ආදරේ විදින්නත් ...කට්ටක් කන්නම වෙනවා කොල්ලෝ....ඒක ට හරි පාර නාස්ති වෙන එක නෙමේ ❤❤❤ ආදරෙයි රශී

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 16 днів тому

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 16 днів тому +2

    මේ දවස් ටිකේම ඇඩෙන තරම් දුක හිතෙන විදිහට කතාව යන්නේ.. දැන් නම් ඇති අනේ අපිත් දුක් වින්දා සතුටකුත් දෙන්ඩකෝ අපි ගොඩක් අහිංසක ලමයි 😢😢😢😢

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 16 днів тому

    ❤❤❤🎉🎉😢😢ලස්සනෛ තව කොටසක් ඕනෙ

  • @MenakachathuraniHerath
    @MenakachathuraniHerath 16 днів тому

    මේඝට හොදටම තරහ ගිහින් ඉන්නෙ. පව් කොල්ලා. ❤❤❤❤

  • @MadushanGeorge
    @MadushanGeorge 16 днів тому

    ❤❤ kohoma hari dennava ekathu karanna 😊😊😊😊😊
    Thava kotasak dannakoo ❤❤❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 16 днів тому

    චුට්ටයිනෙ... මේඝට අරලියාව ලබාගන්න පුළුවන් වුනොත් හොඳයි..❤❤❤❤

    • @novelswithrashini
      @novelswithrashini  16 днів тому

      @@GayanSadakumara කොටස් දෙකක් දැම්මා මම 😪😪

  • @shainisesathge
    @shainisesathge 16 днів тому

    Ane kelle kathawa hodata maintain karala oya liyanawa❤

  • @ChamariManjula
    @ChamariManjula 16 днів тому

    Mega pau ane
    ❤❤❤❤❤❤❤😂

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 16 днів тому +2

    අනේ කොල්ල පවු කුඩම්ම ඇත්තටම උදව් කරයිද අනේ කොල්ල බේබදුකම අත්ඇරලා කෙල්ලව ලගටගන්න

  • @lakshikasandarani1294
    @lakshikasandarani1294 16 днів тому

    අනේ මේග පව් ❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 16 днів тому

    ලස්සනයි අනෙ හැබැයි ටිකයි හ්ම්ම් මොනවා කරන්නද එහෙම හරි කෙල්ල කතාව දුන්නට ආදරෙයි ඔයාට ගොඩක් බුදු සරණයි හැමදාම අපිත් එක්ක ඉන්න

  • @Hansani-p4s
    @Hansani-p4s 16 днів тому

    තව කොටසක් දෙන්නකෝ ❤❤❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 16 днів тому

    Kathawa lassanai kalu pTa calor ekka galapennaakkuru pahDili naaa wageema meegata nasthi wenna denna eppa ewaseemen eyage tagat ekkata yanna denna

    • @novelswithrashini
      @novelswithrashini  16 днів тому

      @@sandaliheenatigala1633වීඩියො එකේ setting වලට ගිහින් quality එක වැඩි කරලා බලන්න එතකොට හරි..👍❤.

  • @tnekanayake7292
    @tnekanayake7292 16 днів тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️..

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 16 днів тому

    😢

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 16 днів тому

    අනේ මේඝයි අරලියයි එකතු කරමු නේද? පුංචි අම්මාගේ උදව්වෙන් හරි😢😢😢😢

  • @JinaliLaka
    @JinaliLaka 16 днів тому

    චුටි කොටසක් දීල පැන්නා නේද පැට්යෝ එත් ඔයාට ආදරේයි❤❤❤❤❤❤❤🎉🎉අරලියා ගැන ආරන්චියක්වත් නෑ නේද?😢😢🎉🎉❤❤

  • @anuradhachaturani7443
    @anuradhachaturani7443 16 днів тому +6

    මේඝ නැගිටියි නේද බේබදු කම අතෑරලා.කවුරු කොහොම කිවුවත් මට හිතෙන්නේ කුඩම්මා මේඝට ආදරෙයි කියලා.ඒක එහෙම වේවි නේද නංගි❤

    • @slUma-p7n
      @slUma-p7n 16 днів тому

      Kohomin hari megata araliya mala labenna ona manike,lassanay kathawa

  • @pubghs4229
    @pubghs4229 16 днів тому

    Rohinee weswase karenna bahe

  • @HimaliPrasadini
    @HimaliPrasadini 16 днів тому

    මේග පව් නේද?රෝහිනී විශ්වාස කරන්න බෑ වගේ.අනේ මේගට අරලියාව ලැබෙන්නම ඕන😢😢❤❤

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 16 днів тому

    සල්ලි තියෙන පවුල් වල සැබෑ තත්වය තමයි මේ. බැදීම් නැහැ. මේඝගේ අමිමා හිටියානම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා. අරලියාගේ ආදරය නැතුව මේඝ පිස්සු කරන්නේ. ව්ශ්වාසය නැති වුනාම ආපහු ගොඩ නගා ගන්න අමාරැයි. පුඵවන් නම් තව කොටසක් දෙන්න. ආදරෙයි, බුදු සරණයි රශී.
    ❤❤❤❤❤

  • @RuviniIsanka-qe9lb
    @RuviniIsanka-qe9lb 16 днів тому

    ඔව් අනේ සුට්ටයි...😢ඒත් ඉතින් කමක් නෑ ආදරෙයි..කුඩම්මා උදවූ කරයිද 😮අනේ කෙල්ලේ උන් දෙන්නවනම් වෙන් කරන්න එපා හොඳේ ❤❤❤❤❤

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 16 днів тому

    සූටි කොටසක්😁 රෝහිණී ගැන විශ්වාසයක් තියන්න පුලුවන්ද 😒තව කොටසක් ගේන්න සුදු මැණිකේ😘❤️❤️❤️

  • @LathaWijesena
    @LathaWijesena 16 днів тому

    කුඩම්මා ත් ෂුවර් නැහැ අනේ මට නම්...මේඝ පව් දෙන්නා එකතු කරන්න ...

  • @duminndakrishantha4087
    @duminndakrishantha4087 16 днів тому

    Ane wenada dana widihata danawada ?eka oyage katha man aduraganda widiha wela.anith ayata kohomada nam man danne ne.❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 16 днів тому

    අනේ...මේඝ පව් කියලා ඔයාට හිතෙන්නේම නැද්ද මැනිකේ

  • @RohanaSeaman
    @RohanaSeaman 16 днів тому

    Ane megata ayage kudamma adarei wage hema kudammama napuru ne ane denna akathu karai aya

  • @shenuime
    @shenuime 16 днів тому

    Anee drnnawa wen karanna epaa 😢

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f 16 днів тому

    රෝහිනී කපටි වැඩක් කරයිද අැත්තටම මේඝට උදව් කරයිද

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 16 днів тому

    අනේ කුඩම්මා වෙනම ප්ලෑනක් ගහන්න වගේ නේද හදන්නෙ

  • @nuwansameera4124
    @nuwansameera4124 16 днів тому +2

    මේඝ කරන්න ඕනේ ඌටම කියලා දෙයක් හම්බ කර ගන්න එක නේද???

    • @novelswithrashini
      @novelswithrashini  16 днів тому +1

      @@nuwansameera4124 එයා හම්බකරනවා අනේ.අමතකද අරලියාට ඇඳුම් ගෙනල්ලා දුන්නා..??..🤭🤭..

    • @nuwansameera4124
      @nuwansameera4124 16 днів тому

      @novelswithrashini 😡❤️

  • @sumuduni-o6b
    @sumuduni-o6b 16 днів тому

    ❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 16 днів тому

    ❤❤❤

  • @bhathi6
    @bhathi6 16 днів тому

    ❤❤❤