දහයියා වලින් ගඩොල් පුලුස්සන නිවරදි ආකාරය සරලයි පහසුයි |

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 21

  • @apevillagecooking7136
    @apevillagecooking7136 Рік тому +1

    Ekanam marama kramayak balala ayiye. Mn kawadawath dekala thibune ne. Mevidiyata gadol puchchanawa. Jaya wewa.

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 Рік тому +1

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dinisuras7739
    @dinisuras7739 Рік тому +1

    මෙන්න සහයෝගය .ස්තුතියි 🙏

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw Рік тому +1

    👌👍💪💪💪♥️

  • @SR.ChandrasekaraWaththewalawwa
    @SR.ChandrasekaraWaththewalawwa 6 місяців тому +1

    අනෙ මොනරුත් කෑගහනව❤

  • @amilasadaruwan5516
    @amilasadaruwan5516 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sasithprabodha8744
    @sasithprabodha8744 Рік тому +1

    🤝

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 Рік тому +1

    ගඩොල් 10,000 ක් පුච්චන්න දහයියා උර කීයක් විතර ඕනෙද ?පුච්චන්න දවස් කීයක් විතර යනවද ?

    • @nilanthabricks3132
      @nilanthabricks3132  Рік тому

      උර වශයෙන් කියන්න දන්නෙ නෑ. දහයිය ලෝඩ් වශයෙන් මටනම් ලෝඩ් 18 විතර යනව. පෝරනුව අනුව දින ගනන් හා දහයිය ප්‍රමාණය වෙනස් වෙනව

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo Рік тому

    Boss Oya Dara Walin Puchchanne Nadda.
    Dahiya Walin Puchchaddi Kale wadi Neda

    • @nilanthabricks3132
      @nilanthabricks3132  Рік тому +1

      අපිට දර නෑ. තියෙන්නෙ දහයිය. කාලයනම් වැඩියි ඒත් ලෙහෙසියෙන් පහසුවෙන් ගඩොල් පුච්චන්න පුලුවන්

  • @oshennethusha4674
    @oshennethusha4674 Рік тому +1

    පෝරනුවක් ගහන හැටි මුල ඉදලම කරපු වීඩියෝ එකක් තියේද

    • @nilanthabricks3132
      @nilanthabricks3132  Рік тому

      මීට කලින් වීඩියෝ එක බලන්න

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 Рік тому

    මැදට දහයියා දාන්නේ කොහොමද ?

    • @nilanthabricks3132
      @nilanthabricks3132  Рік тому

      වටේට හොදට දහයිය පුරවල රේක්කයකින් තල්ලු කරනව

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8yc 7 місяців тому

    මාස දෙක තුනක්‍ වැස්‍සට තෙමුනොත්‍ ආයෙමත්‍ පස්‍ තමයි, සුඑ දෙනයි දන්‍නෙ මගෙ හිතෙ,

    • @nilanthabricks3132
      @nilanthabricks3132  7 місяців тому

      හැමදේම එහෙම වෙන්නෙ නෑ. හිතේ තිබුන දේවල් වැරදියි අවුරුදු ගානක් තෙමෙන ඒව බලන්න පුලුවන් ආවෙත්. ඒව දැක්කොත් ආස හෙතෙයි 😂😂😂😂