Ai oya mas malu kanne nadda.😂nikan lin madiyo wenna Epa ban hoda nama ganna msg dala😂😂😂😂eka e minissunge rakiyawa ochchara amaru nam rate deewarayonta kanna aran dunna nam hari woyadamatath salli deela ..
Dhiiwarayane pinak mama nam dannaha, eka e minissunge rassawane bn. Un kiyanne e minissunta eka nawattala wena mona krnna kiyalada.? Pawkara rakiya kiyala ewa naha me loke. Eka karmanthayak . Hama labbatama pinai pawai gawagana epa. Hamadema agamikawa dakinna ona nam mahana wenna. Gihiyek nam dewal diha tharkaanukulawath balanna purudu wenna… e minissu horakala mini marala naa.
Aiyoo lankaweth innawatha thann oya wage kattiye mann hithuwe america vala withirai kiyala vegetarian life is not a life its a nonsense 😂😂 know the taste of the fish beef mutton chicken wow yummy
මුහුදු පතුලෙ සිදුවන සියුම් වෙනස්වීම් පවා මුහුදු ජීවීන්ට ඉතා හොදින් දැනෙනවා. සමහරවිට භූ කම්පනයක, සුනාමි තත්ත්වයක හෝ එවැනි අනතුරක ඉගියක් වෙන්නට පුලුවන්. එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සියලු දෙනා අවධානයෙන් සිටිය යුතුයි!
ඔබ හරි
Well explained
Ow 2004th ohoma dewal unalu matath eka dakka gamn ma hitune eka parissamin nagenahira werala awata okkoma
ඒක ඇත්ත සොබාදහම ලොකු වෙනසකට කැමැත්තෙන් ඉන්නෙ
Ow aka danne nathiwa modayo sathutu wenawa😢
මැච් දින්නා.. කොටස් වෙළදපොළ ඉහළ ගියා මාළු . කුකුළු මස්. බිත්තර. දැන් ඕනි තරම් රටට වාසනාව ගෙනාවේ ඔබයි ජනාධිපති තුමනි.. ඔබතුමාගේ වාසනාව.. නිහතමානීකම.. සරලකම. අවංකකම. සහ ඔබතුමා රටට තියෙන ආදරේ නිසා රටට කිරි ඉතිරෙනවා.. ඔබතුමාට ගොඩක් පිං.. 👍❤️❤️👍👍
𝐀𝐧𝐢𝐰𝐚𝐫𝐞𝐧
අනේ අනේ මෙහෙමත් මෝඩයෝ..ඔයවගේ කී සැරයක් මාලු අහුවෙලා තියෙනවද
@@Iranrj Pala kuhakaya yanna 🤣😁😁😀
දියසෙන් ඔබම තමයි ජනාධිපති තුමනි ,මැච් දින්නා ,කොටස් වෙලද පොල ඉහළ ගියා , අපේ ධීවර ජනතාව සතුටින් !රටටම ජයෙන් ජයම වේවා .
මාත් චන්දෙ දුන්නේ මාලිමාව ට. 2010 ඉදන් JVP. ඔව් කතා කිව්ව මතකයි ගෝටා දිනපූ මුල් දවස් වල බයියො.
මාලු අහූඋනා කියල මිනිස්සු සතුටු.වෙද්දි මැරෙන්න දගලන වේදනාවෙන්.ඉන්න.මාලු දැක්කෙ මම විතරද
Ai oya mas malu kanne nadda.😂nikan lin madiyo wenna Epa ban hoda nama ganna msg dala😂😂😂😂eka e minissunge rakiyawa ochchara amaru nam rate deewarayonta kanna aran dunna nam hari woyadamatath salli deela ..
@@MohamadRifas-yc1tm Eka thamai math kiyanne
@@yasitharathnayake2177 eka thama kiyanne saho
😢
Mathi hithuwa 😢😢
අපේ රටට හොද කාලයක් එනවා සත්තයි. අපි මැච් එක උනත් ගහපු විදිය දැක්කනෙ ❤ දෙන එක දෙනව ආයි ලොවෙත් නැති වෙන්න.
I Love AKD ❤️🔥
Ane plyn jeppo ynna 🤣🤣🤣
@@sltechhub9161මොඩ කැරි වෙසිගේ පුතා මොනවාද කියන්නේ තො ගේ අම්මට හුකවනවා බලගනින්
මාලු මරලා කොහෙද බන් හොද කාලයක් එන්නෙ
@@sltechhub9161uba hukhn kari bllaa😢😂
Ane bola bola dakkada gound out side eke thiyana tayar tika
හොද නායකයෙක් රටට පහළ උනාම මිනිස්සු හැමෝටම හැම පැත්තෙන්ම වාසි තමයි 🔥
😂😂😂
යකෝ මාලු පව්.😢
ප......තාම😀😀😀
😂
හොද නායකයින් ගැන කතා කිරීම විහිළුවක් පසු ගිය කාලයේ ළමුන්ට අධ්‍යයන කටයුතු කරන ආකාරය දැක්කා 😢😢
"යක් සාලයා ගොඩ ආවොත් විනම්බුවක් අත ලඟයි"...යක් සාලයා නැමති මාලුවා දැල් වලට හසු නොවේ..ඒ ඌට ඇති අසාමාන්‍ය සන්නිවේදන සහ බුද්ධි හැකියාවයි..ඒ සාලයා දැල් වලට හසු වනවා යනු මුහුද ආශ්‍රිතව කුමන හෝ විනාශකාරී දෙයක් සිදුවීමට නියමිත බවයි..ඉහත ප්‍රස්ථාපිරුල ධීවරයන් අතර ඉතා දිගු කාලයක් පවතින්නකි.
මෙතන ඒ යක් සාලයාත් ඉන්නවද?
එක යක් සාලයෙක්වත් නැත. බෝල්ලුයි හාල්මැස්සොයි කුම්බලාවොයි තෝර පැටවුයි තමයි හිටියෙ
Mamath hithuwa witharai
😂😂😂😂 අවුරුදු 36 ක් තිස්සෙ මුහුදු යන අපේ තාත්තා ටඕක කිව්වාම 😂 මී හරක් කොල්ලෝ මී හරක් 😜
පාලකයා දැහැමි වෙනවිට රටට කිරි ඉතිරෙනවා ❤
එතකොට මාළු අහුවෙනවා.....
ප්‍රාණ ඝාතන වැඩි වශයෙන් දක්නට ලැබෙනවා
අනේ පවු ගොන් චුන් මේවා
😂😂palakaya dahami . Malu pawkarai😅
Aniwaryenma ❤
මම මෙි වගේ දේවල්වට සතුට ප්‍රකාශ නොකරමි , මාලු කන එක ඇත්ත
මාහා මාලු සංගමය🎙️🎙️ = නව රජයට සහය පල කරමින් සිතාමතා දැල් වලට අසු වීමට අපි තීරනය කලා😂😂(දැන් ඔබට මාලු සමග බත් තුන්වේලට උවද ගත හැක)
Ado 😂. හැම දේටම අනුරව අල්ලන්න එපා යකො😂. හැබැයි එතින් මෙහෙමයි ඔය ඩඩ්ලි ලා එහෙම හොරා පුසො වගේ ඔය ඉලියට එන්නෙ . එතින් මාලුවත් හිහනව ආති මම ගැස් පෙන්නුවොත් මට කෙල වෙන seen එකක් තිය්ව්න්නෙ ඔහේ කමක් නැ වටයක් යනවා කියලා හිතනවා ආති 😂
😂
😂
@@nithininarthana894 Ado😂😂😂❤
@@GayanKawishka-fe7ch 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
මේ ආශ්චර්යමත් සිද්ධියක්, ජීවමාන දෙවිදුන් හට මහිමය වේවා
ජේසු පකය 😂
දෙයිය මාළු මරද්දි බලන් හිටියා වගේම බලන් ඉන්න ඇති නේ පල්ලි වලට බෝ. බ ගහල මිනිස්සු මැ.රෙද්දිත්?😢
palayanm hutta yanna 😅
😆😆😂😂
😂😂
උන්ගෙ පෙර පව්වලට උන් දැලට අහු වෙද්දි අපේ මෝඩ මිනිස්සු හිතන්නෙ ධීවරයොන්ගෙ පිනට මාළු අහු වෙනවා කියලා 😂😂😂😢
Kenekge pawak geweddi thawa kenekta pawak ekathu wela.
ඔයා මස් මාළු කන්නෙ නැද්ද😁
Dhiiwarayane pinak mama nam dannaha, eka e minissunge rassawane bn. Un kiyanne e minissunta eka nawattala wena mona krnna kiyalada.? Pawkara rakiya kiyala ewa naha me loke. Eka karmanthayak . Hama labbatama pinai pawai gawagana epa. Hamadema agamikawa dakinna ona nam mahana wenna. Gihiyek nam dewal diha tharkaanukulawath balanna purudu wenna… e minissu horakala mini marala naa.
සත්තු ගැන හිතුවම පව්.😢 රටේ ආර්ථිකය පැත්තෙන් හොදයි. මෙතන පව් කියන පිරිස හිතට එකගව අහල බලන්න තමන් නිර්මාංශද කියලා. පව් නං පුළුවන් තරම් නිර්මාංශ වෙන්න බලන්න. එතකොට තමන් නිසා සතෙක් මැරෙන එක නවතියි😊.
e minisu eka karanne rassawk haiyatae. mn hithanne na malu marenawa dakala e aya sathutu wenawa kiyala.
මන් දන්න විදියට නම් මස් මාලු කෑවට පව් සිද්ධ වෙන්නේ නෑ , මොකද අපිට සතුන් මැරිමේ චේතනාවක් නෑ නේ , කඩේ ගිහින් පරිප්පු අරන් එනවා වගේ තමා , ඕන් දැන් අපි ගිහිල්ලා පන තියෙන කුකුලෙක් පෙන්නලා , මූව ඕනේ වගේ කිව්වොත් තමා අවුල
Aniwaryen
@@ssh126😂marana eka paw neda?
Aiyoo lankaweth innawatha thann oya wage kattiye mann hithuwe america vala withirai kiyala vegetarian life is not a life its a nonsense 😂😂 know the taste of the fish beef mutton chicken wow yummy
මෙ මාලු අපට කියන්නේ සසර ගැන එය දුකයි
Hmmmm dukai thamai ❤❤❤
අනිවාර්යයෙන් ම එකගයි❤
මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලබයි ඇත්ත ❤නමෝ බුද්දාය
බොහෝ විට තව සතියකින්,දෙකකින් විතර "සුනාමි" ව්‍යසනයක් අහන්න ලැබෙයි.....🤧
😂😂😂 එතකොට කියයිද දන්නේ නෑනේ ජනාධිපතිගේ වාසනාව කියලා...😂😂😂😂
තව තවත් මගෙ රටට ආශීර්වාද ලැබේවා ජෙසු පිහිටයි මගෙ රටට දියුණු වෙවා මගෙ රටට
අපේ රටේ මිනිසුන් ගේ කදුළු පිසදමනසේක මෙහෙම දලක් අදිනවා දැකිම සතුටක් මොන ජාතින් උවත් මේ අප රටේ සහෝදර ජනතාව විනාශ වන දේශය උදෙසා සටන්කල අති ගරු ජාන නායකයා ජනාධිපති අනුර කුමාර ජනාධිපති තුමණි අනේ ගොඩක් ඔබට ස්තුති මේ ඔබගේ මෙන් සියලු ජාතින් ගේ වාසනාවන්ත ජයග්‍රාහී කාලයෙහි බොහෝසෙයින් ආශිර්වාද කොට ඔබ තුමන් ඇතුළු සැම දෙනා ආරක්ෂා කරන පිණිස දෙවියන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිරතුරුව ලබාදී සොබාදහම පවා සතුටු වෙනවා
ජයවේවා
ජයවේවා akd❤❤❤
සතුටු වෙයල්ලා සහෝදරයිනේ...දෙවි පිහිටයි
ඕක හොද දෙයක් නෙමේ මුහුද ලග අය අවදානෙන් ඉන්න වෙයි වගේ
සිරාවට මේ හරක්ට ඒක තේරෙන්නෑ
අම්මෝහ් කමෙන්ට් සමහර ඒව දැක්කම හිණා නොවිත් බෑ හිනාවෙලත් බෑ පට්ට කතන්දර අහන්න වෙනෝ😂😂🤭🤭
මගේ රටට දළදා හිමි පිහිටයි
අපේ දේශයට යහපත ම වේවා!
දෙවියන් වහන්සේ ට ස්තුතියි වෙවා
සුබපැතුම් congratulations
ලංකාවේ නියඟ කාලය ඉවරයි ❤❤❤
වසන්තය ආවා❤
සුභ කලක් උදාවෙව්❤
නව රජයට ආශිර්වාදයක් හැම අතින්ම මනිස්සු හෙම්බත් වෙලා හිටියෙ නව රජයෙ වාසනාව❤❤🎉🎉🎉
මෙතන ඉන්න ගොඩක් අය ඔය රස්සාව කරන්නෙ තමන්ගෙ ගෙදර අය වෙනුවෙන්..දරුවන්ට උගන්වන්න..ඉතිං දරුවනේ ඔයාල හොඳට ඉගෙන ගන්න තාත්තව තමන්ගෙ සහෝදරයාව මේ ප්‍රාණඝාතයෙන් මුදාගන්න
මහා පරාක්මබාහු ඇවිල්ලා❤
ටිකක් පරිස්සමෙන් ඉන්න 🙏
රටට හොද පාලකයෙක් පහල වුනාම හොද දේවල්මයි වෙන්නේ❤❤
මා.දැල් මඩි දැකපු නැති අයට හොදයි..ගිහිල්ලා බලන්න ම්ගමුවට.බේරුවලට.හලාවතට කොහොමද මාලු.අහුවෙන්නේ කියල...
❤❤❤❤හොද පාලකයෙක් පහල වූ විට ස්බාදාහමත් උදව් උපකාර ලැබේනවා🙏🏽🙏🏽☝🏽🧭
සතෙකු එයාගේ පන ගැහෙනවා. අනේ මාව කාලා ඔයාලා සැප වෙන්න හිතනවා නෙවෙයි. දුකෙන් බයෙන්. තරහින්. සසර දුකින් මිදෙවා මාලුත් අල්ලන කන හැමෝම
ඇත්ත මාලුවෙක් කුකුලෙක් හරෙක් වෙනත් මස් කණ සතෙක් වෙලා උපදින්නේ මේ කරන පව් නිසා තමා අපි ඒවගෙන් මිදෙමු එත් හැමෝම එහෙම හිත්තන්නේ නැ එකට මොනවා කරන්නද බුදුසරණයි
සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏.
රාජා භවතු ධම්මිකෝ කියලා කියනවානේ.. රටට සුභ වෙන්න නිහතමානී රජවරු, රටට ආදරේ පාලකයෝ ඉන්න ඕන.. ඒ පෙර නිමිති තමයි මේ.. ජයවේවා...
අපේ ජනපතිට❤❤❤❤❤ ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 .බුදු සරනයි🙏🙏🙏 .
අපේ රටට සුභ කාලයයි මේ ❤❤AKD
Tqq
මාලු අල්ලගන්න ඒත් ඕනවට වඩා සතුටුවෙන්න එපා.මොකද ප්‍රානඝාතන නිසා....
Ow.saththu marala sathutak labanna epa.rrassawata karanna wena eka kamak na.eth saththu marala sathutu wena eka rassawatawath karanna honda na.
😂
අපේ ජනාධිපතිතුමා ගේ නිහතමානී කමට, සොබාදහම ලබාදෙන ආශිර්වාද තමයි මේ,
එක හිතින් නැගිටිවි ජනතාවෙනී 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ජයවේවා රටට සුබය්❤
රටේ නායකයා හොඳ වෙලාවට අපිට පොලොවේ රත්තරන් මතුවෙනවා.....❤❤❤❤
මෙිනහි සුනාමි ලකුනක් අනේමගේරටට දළදා හිමි රැකවරණයි
කෑම එකට කරෝල මාළු නැතිව බැරි උන් මෙතන ඇවිල්ල බන කියනව😂
Rate wasanawantha pahala u puthek... ❤❤❤❤harima sathutui.. manussayange hinawa dakkama. A sathuta athi ape AKD sahodarayanta... ❤❤
හොද ජනදිපති කෙනෙක් පත් වෙනකොට රටටත් රටේ මිනිස්සුන්ටත් හොද කාලයක් උදාවෙනවා
අම්මෝ සතෙක්ගෙ පණ යනව දැකල සතුටු වෙන්න එපා කවදාකවත්. සංසාරෙ විදවන්න වෙන අකුසල කර්ම
Ykoo ratte arthikee monada mee kiyanne prayogika na gon wennda epa
අර මිනිස්සුන්ගේ ජීවිතේ එතකොට?
Oya godak karunavantha wenna ati eth mas malu kanna onene
😂😂😂😂
😂😂😂😂
වාසනාව බං වාසනාව ❤❤❤ ජය ජය ජය ශ්‍රී ලංකා ❤❤
අනිවාර්යයෙන්ම සුනාමියක් එනවා මඩකලපුව ,යාපනය යටවෙන්න.
මුහුදේ විනාශයක් තියෙනවනම් තමයි මේ වගේ මාළු ගොඩක් එන්නේ. ඒක මුහුදේ භූමි කම්පාවක් භූමිචලනයක් නිසා සිදුවෙන්න පුළුවන්
AID S hedune nedda twama puka deeela😂
ලගදීම මහ විපතක්
😊
@@ChdanaVasanthakumaraඑහෙම ද ඕන පව් බන් උඔල සරමක් ඇඳගෙන ඔලූවෙන් හිටගනින් එතකොට ඔය අමාරුව හොඳ වෙනවා බූරු බයියෝ රටට විනාශයක් උණොත් තෝ වත් ඒ විනාශයෙන් නැති වෙනව
මෝඩ වේ. සි
අනුර සහෝදරයාගේ වාසනාව
I love akd ❤️❤️🙏🙏
අපේ ආදරණිය රජතුමාගේ දැහැමි පාලනය ජයවේවා
රටට සාපයක් වෙලා හිටිය පාලකයෝ ඉවත් වෙලා සරළ නිහතමානී මිනිස්සු රට පාලනය කරද්දි රටටයි රටේ මිනිස්සුන්ට යි කිරි ඉතිරෙනවා......❤❤❤❤
මාලු වැඩිපුර ගොඩ බිමට එන්නෙ .
භූ කමිපනයක පෙර නිමිති ..
‘Punaruda yugaya’ started ❤🎉👏🏻👏🏻
රටේ හොද නායකයින් පලනයට ආ විට ස්භදහම පව උදව් කරනව රටේ හා මිනිසුන් ගේ වසනවට පහල වන ගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා. මහ මැතිවරණයේ දි උපරිම බලයක් ලබදෙන්න ජයවේවා.
වෙගිටේරියන් වරු පිරිලා
👏👏👏 🙏🙏
❤❤
කියවගන්න බෞද්ධ දර්ශනය මා දන්නා පරිදි රටේ නායකයා ධාර්මික නම් රටට යහපතක් වෙනවා ක්‍රිස්තු ධර්මය අපි අහලා තියෙනවාක්‍රිස්තුස් වහන්සේ මුහුදට යන්න කියලා අණ කරනවා මාළු ගොඩක් අහුවෙනවා මං මේවා පිලි නොගත්තත් පොත්පත්වල මේවා නිකමට අහලා තියෙනවා
ආණ්ඩුවට අවුලක් කියනවා නෙමෙයි... හැබැයි ඔහොම මාළු අහුවෙන එකේ අවුලක් තියෙන්න පුලුවන් 🤔
රටේම වාසනාව පටන් අරං ❤
රටකට අවංක නායකයන් පහල වෙනකොට, සොබා දහම පවා වෙනස් වෙනවා... උතුම් දළදා වහන්සේ වැඩසිටින තුරා සියළු උපද්‍රව වලින් රට වැසියන් ආරක්ෂා කරාවි ❤
නියමයි මහන්සි වෙල වැඩ කරමු.❤❤❤❤
සිද්ද කඩවර දේව පිහිටයි
❤❤❤❤❤❤❤❤aka atthabs
රාජා භවතු ධම්මිකෝ.🙏
රජුන් දැහැමිව කල් ගෙවත්වා.🙏
හැම දෙයක්ම සුබ විදියට සිද්ද වෙන්න ඕන ජේසු පිහිටයි 🙏
රටෙි ඡනතාව තව ටිකක් හරි පින තිබුනා මෙි ඡනාදි පති තුමාව ගෙනඑමට හිත් පහලඋනහැමදෙනාම වගේම රටෙි සැම පුරවැසියෙක්ම ඉලගඡන්දයෙන් අපේ අතිගරැ අනුර කුමාර ඡනාදිපති තුමාව පත්කරන්න ඔිනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහරක් විට සොබාදහම අනුව රටෙ වාසනාවත්න නායකගෙන් ආවහම එහෙම වෙන්ඩත් පුලුවන්..
සොබාදහමට අනුව නායකයාගේ වාසනාවෙන් ඇත්තටම පහළ වෙන දේවල් තිබෙනවා. උදාහරණ ලබාදීම අනවශ්‍යයි, මාළු රංචුවක් අහු උනා කියලා ඒකත් වාසනාව නායකයාගේ කියලා හුරේ දාන්න තරම් ගොබ්බ මෝඩ හැතිකරයක් ලංකාවේ විසීම ලංකාවටම අවාසනාවක්😂😂😂
😅😅😅😅😅මෙහෙමත් මෝඩ ජේවීපී බයියෝ
@@nelkaperera4045
සජිත්ගේ වුහල්ලුන්ට වඩා නම් බුද්ධිමත් ඔවුන්...😂😂
රටට සුබයි❤
❤
වාසනාව වාසනාව මගෙ මවි බිමට ජයවෙවා මාලිමාවට ජයවේවා
හොද නායකයෝ බිහිවෙනකොට රට සරුවෙනවා
මෙි ගැහෙනන පනට හිනාවෙලා සතුටුවෙන මිනිස්සු,ගැටලුවක් නැ.වුර්තිය.මෙි මාධ්‍යයේ සැරිසරන උන්,නායකයගෙ වාසනාවළු,මෝඩ වෙන්න එපාබන්,මමත් මාලිමාවෙ.😢😢😢😢
අනේ පව් හයිස්සක මාළු පැටව් ටික😢😢😢😢😢 අනුර කුමාර මහත්තයා ආවත් ඇති හැම තැනින්ම කිරි කිරීම පැනයෙන් ඉතිරෙන්න ඕන❤❤❤❤❤
රටට වාසනාව ගෙනාවා
යහපත් නායකයෙක් රටට උදා වු කල්හී රාජ්‍ය ම සතුටින් පිරී යනු ඇත❤❤🎉
මෙක්කෙ පිස්සු හෑලි ලියන උන් ඉනෙ. මේක හොද ඉගියක් නෙමේ. මුහුද කිට්ටුව ඉන්න අය ටිකක් ප්‍රවේසම් වෙන්න. කලින් සුනාමිය එන වෙලාවෙත් මේ ඉගිම ආව. ඒ දවස්වල සමාජ මාද්‍ය ලොකුවට තිබුනෙ නැති නිසා මිනිස්සුන්ට ඒව දැක්කෙ නෑ. නමුත් මඩකපලුව පැත්තෙන් තම ගොඩක් මාලු කලපු වලට ගංගා වලට ආවෙ. මේක සුනාමියක්ම කියන්නත් බෑ. දිය වැලක් වෙන්නත් පුලුවන්. ඒත් ප්‍රවේසම් වෙන්න. නිතර අවබෝදයෙන් ඉන්න.
❤❤❤❤❤❤❤❤
රටේ වෙන හැම මගුලකටම අනුරව ගාව ගන්න එපා 😂😂😂😂
මුහුද ගොඩ ගැලුවොත් ඕකත් අනුර කියලා අපේ අයියලා කියයි.
😅😅
සත්ව. හින්සනය. හොද. නැහැ. තමා. ඒක. නතර. කලොත්. ධීවරයින්. කියන. අය. නැතිවේයි. ලෝකයේ. හොද. නරක. ඇති. නැති. දුක. සැප. සමව. දරාගන්න. ඇත්තටම. ධිවරයින්. ට. මේ. වගේ. අවස්ථා. සතුටට. කරැනක්. ඒක. එයාලගේ. රැකියාව. නිසා
හැමදේම හොඳ අතට,
වාසනාවන් ශ්‍රී ලංකා.
ඒක බලන්න දුකයි.....ජීවිත නේ...
Oya maalu kanne nadda?
😢
කෙලිනකොට හොදයි
@@yasitharathnayake2177 ඇයි මේ විදියට පව් පුරව ගන්නෙ.ඔය විදියට මිනිස්සු න්ට
බනින්නෙ කොහොමද .ඔය විදියට බනින්න
මොකක්ද කිව්වෙ .මස් මාලු නොකන මිනිස්සු කොයි තරම් ඉන්නවද.අපි කවදාවත් සතුන් මරන්නෙ නෑ.හොදයි
තෙරුවන් සරණයි සතුටින් ඉන්න
@@jeewahettiarachchi2603 sorry man aye kiyanne nah😔
වැඩියෙන් සත්ව ජීවිත විනාශ වෙන එක හොඳක් වෙන්නේ කොහොමද.
Ranilla harima musalai, Sahodaraya harima wasanawanthai ape ratata... ❤
එහෙම තමයි බන් .. නිවැරදි නායකයෙක් රටට ආපුවහම රටටම හරි යනවා............රට අනුරට
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඔබත් මමත් වගේ බියකරු සසරේ යන සත්වයො.කලක මසුන් මරන්නන් අද දැල්වල පැටලිලා .බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය සත්‍යක්මයි.
Ane matath hithune eekamai😢
රාජා භවතු ධම්මිකෝ'!!!
Mage rata budu saranai jesu පිහිටයි
දැන් තමයි රටට සෞභාග්‍යය උදාවෙලා තියෙන්නේ
කල්පනාවෙන් ඉලගට මුද ගොඩට එන්න පුළුවන් ..
හොරුන්ගේ උන්ට ඕන රටට කෙලවිලා හරි කමක් නෑ තොපිට සැප ගන්න තමයි. කාලkanni
එමවියහැක
ඇත්ත,වෙන්න පුලුවන්
@@MaduraPriyanමේ විදිහට එක පාර විශාල මාළු ප්‍රමාණයක් අහු වෙන්නෙ ඒ ගොල්ලො ගැඹුරු මුහුද පැත්තෙ ඉඳන් ගොඩබිමට එන නිසා.එහෙම එන්නෙ මුහුද ඇතුලෙ සිදුවන භූකම්පන නිසා විය හැකියි.හැමදේටම දේශපාලනේ අල්ලගන්න මෝඩයෙක් වෙන්න එපා.
ape janapathi. ratama eka mitakata❤ adarei AKD❤
This is totally normal...
Big net typically catching this amount of harvest...
Because of our dear President we will have a good future. ❤
රටේ වාසනාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අපේ රටට පහළ උනා. එතුමාගේ වාසනා බලමහිමය රටට වාසනාවක් ! අපිට හොඳ කලක් ! අපේ දරුවන්ට හොඳ අනාගතයක් !
මෙය අයහපත් සිදුවීමක පෙරලකුනක් විය හැකියි
ඉදළ හිටල හුරුල්ලෙක් සාලයෙක් හමු උනාම ජනාධිපති ගේ පින. ඕව ගම් වලට එනවිට කුනු උනත් කිලෝ ව 700 යි 800. යි පිටරට සිට කොමන්ට් දාන අය මාලු ගණන් ගෙවල් වලින් අහල බලන්න.