වැඩි වැඩ නැතිව බිස්කට් 20 න්, මාරි බිස්කට් කැරමල් පුඩිමක් / Biscuit Caramel Pudding | No Oven Easy

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 64

  • @kevinsenavirathna6227
    @kevinsenavirathna6227 2 роки тому +6

    මමත් මේක හදන ගමන් , ගොඩක් ස්තූතිය නැන්දෙ 😁❤

    • @CookingwithWife
      @CookingwithWife  2 роки тому +2

      දැක්කේ පහුවෙලා රසට අවද

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 3 роки тому +6

    මාත් මේක හැදුවා.. රසම රසයි 💝😋😋

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому

      ගොඩක් ස්තුතියි ♥♥

  • @Kavi97-p3l
    @Kavi97-p3l 3 роки тому +3

    anr carmel ekt unuwthur dpuwm gal unane thenin thena toffe wgw

  • @shanikarajapaksha3894
    @shanikarajapaksha3894 3 роки тому +1

    Shok නියමයිනේ

  • @mazeeramisbah653
    @mazeeramisbah653 12 днів тому

    Sugar syrup pudding eka haduwata passe unuwenma thiyena syrup wakkaranna puluwanda akka pudding eka udata

  • @malikashyamali3992
    @malikashyamali3992 3 роки тому +2

    Niyamai👍👍👍

  • @weersooriyaimesh1355
    @weersooriyaimesh1355 3 роки тому +1

    Niyamai

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +1

    Harima lassanai akke...oya gena recipe harima lesi pahasuwen hoyaganna puluwan dewal walin..eka watinwa akke me kaleta... thanks oyata .🙏🥰

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      බොහොම ස්තූතියි නංගී ඔයාගේ අදහස් වලට වලට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ♥

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому +1

      @@CookingwithWife මන් මේක හදනවා අක්කා ළගදීම 4 ටෝස් ඒවන්නම් ඔයාට..🥰

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому

      Hariii sure ekatama ewanna❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 7 місяців тому +2

    Thank you so much
    Soft and Sweet
    So very Eesy

  • @kamalsiri
    @kamalsiri 2 місяці тому +1

    Thank you ❤

  • @vinithafernando965
    @vinithafernando965 Рік тому +1

    Math heduwa godak rasata awa

  • @nuwankalubowila8564
    @nuwankalubowila8564 3 роки тому +1

    Pitiwalin hadanawanam pitikopamana pramanayak pawichchi kala yuthuda 😍😍😋😋

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා

  • @RavindyaDewmini
    @RavindyaDewmini 2 місяці тому +2

    Koppayak kiyanne කොච්චරkda akke

  • @ChaminduDesilva-sl3wn
    @ChaminduDesilva-sl3wn 2 місяці тому +2

    Math haduwa harima rasai❤

  • @nayaniweerasooriya3442
    @nayaniweerasooriya3442 3 роки тому +1

    Great 🙏👍

  • @gamageiajith395
    @gamageiajith395 Рік тому +2

    Pol kiri barida

  • @deepthijayasooriya663
    @deepthijayasooriya663 3 роки тому +1

    Thanks

  • @maladesilva9819
    @maladesilva9819 7 місяців тому +1

    Ane meka dakkama harima asa hithuna , mn hamadamath haduwe Milkmaid use karalayi .meka aniwa hadanna oni..oya me use kale mari eke පොඩි බිස්කට් ekada nathnm ලොකු බිස්කට් ekada kiyanna plz ..e wagema me cake tray eke size ekath kiyanna plz ..thank you dear ❤

    • @CookingwithWife
      @CookingwithWife  7 місяців тому +1

      Me podi biscuits size eka palala agal 6 usa 1.5 wage dear

    • @maladesilva9819
      @maladesilva9819 7 місяців тому

      @CookingwithWife thank you so much dear .oni deyak kiyala mn meka eye haduwa biscuits 20 k dala , harima rasata soft ekata tibba ,so happy , Sunday dane gedaraka geniyanna lokuwata hadannayi inne heta .thank you dear 😘 ♥️

  • @anjaleedinushika3049
    @anjaleedinushika3049 2 роки тому +1

    දැන් හදනවා... ඔයාලටත් අරන් එන්නම්...🥰😋😋😋

  • @erangikawickramathilaka3302
    @erangikawickramathilaka3302 3 роки тому +2

    😋😋❤️

  • @sumindasampath8897
    @sumindasampath8897 3 роки тому +2

    Maru

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      බොහොම ස්තුතියි අපිත් එක්ක දිගටම ඉන්න ඔයාලට දිනපතාම මෙවැනි වීඩියෝ බලාගන්න පුළුවන් @cooking with wife

  • @sachinimadushani8242
    @sachinimadushani8242 3 роки тому +1

    ❤️❤️❤️

  • @gamageiajith395
    @gamageiajith395 Рік тому +1

    Kiripiti wali bariida

  • @ManjulaGayani-q8h
    @ManjulaGayani-q8h Місяць тому +1

    Kiti piti danna barida

    • @CookingwithWife
      @CookingwithWife  Місяць тому

      පුළුවන් කරලා බලන්න🧐❤️

  • @prasanganiroshan83
    @prasanganiroshan83 3 роки тому +1

    Polkiri walin berida

  • @denethadithya2131
    @denethadithya2131 2 роки тому +2

    math me hadana gaman inne

    • @CookingwithWife
      @CookingwithWife  2 роки тому

      ඔයා හදලා රස මටත් කියන්න 😊

  • @jayanisilva9270
    @jayanisilva9270 3 роки тому +1

    අවන් එකේ පුලුවන්ද

  • @imashalakshani4308
    @imashalakshani4308 3 роки тому +1

    Sini cup ekak kiyanne gram kiyakda

  • @kavindunuwan6004
    @kavindunuwan6004 3 роки тому +1

    ශීතකරණයේ thiyannama onada..?

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому

      ශීතකරණයේ තිබ්බොත් මේක ගොඩාක් රසයි උණුවෙන් වුණත් ඔයාට කන්න පුළුවන්😍

  • @prasanganiroshan83
    @prasanganiroshan83 3 роки тому +1

    Godak rsai

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому

      බොහොම ස්තූතියි 🙏🏻

  • @shehangiima1266
    @shehangiima1266 3 роки тому

    Meka kochchara dawasak wage thiya gana puluwnda ?

  • @saranisuboda2274
    @saranisuboda2274 3 роки тому +2

    පිටි කිරි දාන්න පුලුවන් ද

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      Puluwan ♥

    • @saranisuboda2274
      @saranisuboda2274 3 роки тому

      @@CookingwithWife thank you ♥️♥️♥️

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 роки тому +1

    මෙම පුඩිම බිත්තර නැතිව හදන්න බැරිද?

    • @CookingwithWife
      @CookingwithWife  3 роки тому +1

      Puluwan hadana widiha vedio ekak karannam thanka 👍

  • @indraattanayake6646
    @indraattanayake6646 3 роки тому +1

    Thanks