Rata wenas karanna ma hata awasthawak labenakam mamm balan idimi rata rakinna awasthawak labedoo mammm mathara me ekawunet eka mage nowa rata wenas karala pennanoo masa 3 kin awasthawak labenakam valan innam me mg eka Dana kena obata soya ganu nohaka budu saranai Lanka minisuni 🚦
ඔබතුමිය විශිෂ්ට යි, අද ඇසළ පොහෝ දිනයයි, විය යුතු දේ වෙමින් පවතී
ඔබතුමියගේ මේ වටිනා අදහස් ටික සියයට සීයක් ම පිළිගත හැක. මෙම රට යහපත් තත්වයකට පත් කිරීම උදෙසා ඔබතුමියගේ නායකත්වයත් අවැසි බව නිර්දේශ කරමි.
ඔබ තුමිය උතුම් කෙනක්.කිසිම සැකයක් නෑ.ඉතා නිවැරදි යහපත් උතුම් දැක්මක් ඔබ තුමියට තිබෙනවා.ඔබ තුමියට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි. දීගායු වෙවා.
ගැහැණියක් විදිහට ඔබතුමිය සියලු දෙනාටම ආදර්ශයක්. ඇත්තටම ඔබතුමිය කියපු හැමදෙයක්ම නිවැරදියි . කල්‍යාණි මහත්මියට දීර්ඝායුෂ වේවා ! නිරෝගිමත් ව තව දීර්ඝකාලයක් සැමට පිහිට වීමට හැකියාව ලැබේවා ! බුදු සරණයි ඔබතුමියට !
Methumiya කියපු monawada ඇත්ත une.me wage කිහිප දෙනෙක්ම අරක wenawa මේක wenawa කිව්වත් une අන්තිමට මිනිස්සු තවත් අගාධයකට watuna eka විතරයි
@@senanipriyanwada5368 97u
ඔබ හරි කළ්‍යාණි අක්කා . ඔයා ගොඩක් නිවරදියි. තමා විසින් තමා සූදානම් කර ගත යුතුයි.අරගල ද්වේශ ය නොතිබිය යුතුයි. යහපත් ජනතාවට යහපත් පාලකයකු ලැබනවා. අයහපත් ජනතාව ට යමපල්ලෙක්ම ලැබෙණු ඇත. ❤️❤️❤️❤️
ඔබතුමියට දි්ර්ඝායුෂ ලැබේවා මෙවන් ගුරු හරැ ලබා ගැනි්මට අපි වාසනාවන්ත වෙමු
ඔබ තුමියට බොහෝසේ ගරු කරමි.දීර්ඝායු ලැබේවා 👍👍🙏❤
Rata wenas karanna ma hata awasthawak labenakam mamm balan idimi rata rakinna awasthawak labedoo mammm mathara me ekawunet eka mage nowa rata wenas karala pennanoo masa 3 kin awasthawak labenakam valan innam me mg eka Dana kena obata soya ganu nohaka budu saranai Lanka minisuni 🚦
ඔබතුමිය කල පැහැදිලි කිරීමට මමත් එකගයි... මොන ග්‍රහ මාරු තිබුනත්, ප්‍රතිපත්ති ගරුක මිනිස්සුන්ට , ආත්මාර්ථකාමී නොවන මිනිස්සුන්ට, ඒ මගින් ලොකු හානියක් වෙන්නෙම නැහැ... ඒක අත්දැකිමෙන් දන්න දෙයක්... ළමයා අල්ලපුවත්තේ පේර කඩනකොට වැරදියි නොකියපු දෙමව්පියෝ වගේ අය , ජාතක කල රාජපක්ෂලා සහ උගත්යයි කියන රනිල් , මේ රටට කල විනාශයත් හොද උදාහරණ... 🤔🤔🤔
අපි මේ රට කැලයක් කරමු. අපට හොඳ හිතක් තියෙනවා අපට හොඳ විශ්වාසයක් තියෙනවා අපට හොඳ හයියක් තියෙනවා. අසමාන අදහස් ටිකක්... ස්තුතියි ඔබට.
අපි මේ රට කැලයක් කරමු ..........
ලස්සන රූස්ස ගහ කොළ
කුරුල්ලෝ,හාවො, මුවෝ, ගෝන්නු, මී හරක් පිරිලා ..........
හරිම ලස්සනයි ........
සැගවී මස් කණ විෂගෝර සරපයෝ
පිබුරො ...........
කොළ දිවියො ......
වලස්සු වදුරො හරිම භයං කාරයි ........
ඒ අස්සෙ සිව්රු දාගත්තු ගණයො ...... මට්ටයො
ගංජා වවන්නො .......
මං පහරන්නො, මදිවට පට්ට හිවල්ලු ...........
දුෂකයො, කැලෑ කපන
එවුන් වැහි වැහැලා ඉදීවි
කාටත් නොදැනීම ක්‍රමේට දඩයම් කරන මස් වද්දොත් එතන
අරක් ගත්තම අපේ දේශපාලුවෝ සිහි වෙයි .........
පියවි ඇහැට පේන දසුන් වලට වඩා සැගවුන හොල්මං රජ කරන යුගයක් මේක ...........
සමා වෙන්න. ඔබට තුමිය කියන්නේ ලංකික ජනතාව ට හිත පිරිසිදු ව තියාගන්න. ඒත් මිනිස්සුන්ට කන්න නැතුව, තෙල්, පෙට්‍රල් නැතිව අසරණ ජනතාව එසේ කරන්න බොහොම හිත දියුණු වෙන්න ඕන. මේ වෙලාවේ මේ මිනිසුන් අසරණයි. ඒ මිනිසුන්ගේ සිත්වල වයිරය ඒම අසාදාරන නෑ කියලා මට සිතෙනවා 😥😥😥
ඔබතුමියගේ වැදගත් උපදෙස් වලට ඔබතුමියට ප්‍රශංසා කරන්නෙමු. බුදු සරණයි ජේසු පිහිටයි.
🙏🙏🙏ගරු මහත්මියනි, ඔබතුමියගේ සර්ව සාධාරණ සත්‍යය පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි පිං බිම කොත්මලේ සිට
ඔබතුමියට දීර්ඝායුෂ වේවා
ඔබතුමියට දීර්ඝායුෂ
ඔබ තුමිය මෙතෙක් කියූ කිසිම අනාවැකියක් සැබෑ වී නොමැත
ඒකත් බාලගිරි දෝසෙ වගේ... හැමදාම අද නෙමෙයි හෙට... අවුරුදු වෙසක් පොසොන් ඇසළ..
ඒකතමයි
🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱 🐰
ඔබ තුමියට දීර්ඝායු වේවා නිදුක් නිරෝගී
යූ ටියුබ් එකේ ලස්සන ටෙලි නාට්‍යය තියෙනවා.
ලස්සන සිංදු චැනල්.
බණ පිරිත් දේශනා ....
ලෝකේ පුරා ට්‍රැවල් කරන ලස්සන ලස්සන තැන්.
කෑම බීම හදන හැටි.
විදුලි පරිපථ නිර්මාණය කර ගන්නා ආකාරය.
නළු නිළියන්ගේ තොරතුරු.
අධ්‍යාපනය සම්බන්ධ වැදගත් වැඩ සටහන්
දේශපාලන ලෝකයේ සිද්ධ වෙන හැල හැප්පීම්.
මේ එකක් වත් නොබලා මේ වගේ ගොං කතා අහනවා කියන්නේ ඉතින්
ඔයා පට්ට ..................
පට්ට මෝඩයෝ .
@@mangaladesilva4038 👍👍👍
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
අද 7/14,,,,, ඔබෙ අනාවැකි සත්‍ය උනා,,,,,
ඔබතුමියට බොහොම පිංසිදුවෙිවා
Excellent explanation share this among all Sri Lankans be positive of current incidents Thank you Mani
හැමදාම පෝයට පස්සෙ තමයි වෙනවා කියන්නෙ .ඒත් වෙච්ච දෙයක් නැහැ .
Harima vatina vadagath kathavak thanks
කිව්වා වගේ හැමෝම ධාර්මික වෙමු,,සාදාරන වෙමු.
ඔබ තුමියට ස්තුතියි !🙏
සහතික ඇත්ත කතාවක්
Hadawathinma suba pathanawa...oba Thumiyata..deergausha Labewa ...Theruwen saranai oba thumiyata....
ඔය ටික අපිත් දන්නවා
තෙරුවන් සරණයි ඔබට
ඇත්තටම kiwa de una
Binara poyen passewath eyida mara hara rate inne neda
Niduk Nirogi wewaa Theruwan Saranai 🙏🏻🙏🏻👍👍🌹🍀❤️🌞⭐️🌺🌸🌾
මෙන්න මෙයාල සේරම මේ රටින් පන්නන්න ඕනෙ
තාමත් අපේ රටේ මිනිස්සු ඉන්නවා නෙ,මේ වගේ අමන,මරි මොට්ට බහුබූත විශ්වාස කරන...මේව විශ්වාස නොකරන බටහිර රටවල් දියුණු වෙන එක අරුමයක් නෙවෙයි...
හරිම පැහැදිලි වටිනා අදහස් දැක්වීමක්. ඔබතුමියට දීර්ඝායු වේවා!!
ගොඩාක් දියුණු ජපානය....
විවිධ විශ්වාස වලින් පිරුණු රටක් බව ඔබ දන්නවාද?
@@nilambarameghawarna6635 දන්නව... බුදු දහම වුනත් විවිධ බෙදීම් මත, වෙනස් කම් තියන රටක් නේ... ඒත් අනවශ්‍ය ලෙස මිනිස්සු මිථ්‍යාවන් ට ගැති වෙලා,තමන්ගෙ කර්මය කිය කියා වැඩ නොකර,නිකම් හම්බ වෙනකල්,දෙයියො දෙනකල් බලා ඉන්න රටක් නෙවෙයි ජපානය.. එහෙම හිටිය නම් 1942 පස්සෙ හිරෝෂිමා නාගසාකි ප්‍රහාරයන් වල වරද නිවරද ගැන එක එක දේශපාලන වුවමනාවන් මත උනුන් කා කොටාගෙන අද වෙනකොට ජපානය කියල රටක් නෑ.... උද්යෝගිමත් ජනතාව තමන් පත් විපතින් ගොඩ එන්න එකා වගේ එකට නැගී සිටිය.. සියලුම භේද අමතක කරමින්...ඔය කියන බහුබූත විශ්වාස පස්සෙ ගිහිං තියන දේවලුත් අහිමි කර ගත්තෙ නෑ...
හොඳ වෙලාවට ජපානය බටහිර රටක් නෙමෙයි. 😉
@@nilambarameghawarna6635 බටහිර රටක් නෙවෙයි කියල දන්නව බ්‍රෝ...ඔයා ජපානය ගැන කීව නිසයි,මම එහෙම කිව්වෙ... පොදු ලක්ෂණයක් විදියට බටහිර රටවල්,ඔය විකාර වලින් බැහැරව වැඩ කරන එකත්,ඒ රටවල උසස් මානව ලක්ෂණයක්..ඒ නිසාම ඒ රටවල් දියුණුයි කියල තමයි මම විශ්වාස කරන්නෙ..
දහස් වාරයක් හෙළ දීපය විනාශ කලත් යලි යතාතත්වයට පත්කර පුළුවන් .බෞද්ධ ව්‍යවස්ථාව අනුව .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
මෙන්න රටම සොයන පුද්ගලයා ,, ua-cam.com/video/JiYJ0cOwPbQ/v-deo.html
ඔබතුමියට පින්
දෙන්නත් එක්ක එකතුවෙලා පව හලනව
මේවා තමයි බහුබුත . තාමත් මෙවැනි කතා වලට රැවටෙන කොටසක් ඉන්නවා.මොනවා හරි කියවනවා
ස්තූතියි
අවුරුදු වෙසක් පොසොන් දැන් ඇසළ ලූ පස්සෙ කියන්න බිනර අනෙ මන්දා
Me kaalakanni jiwath wennath epai bro.api moda kamata mewa beluwata
ඇයි ඔච්චර බොරු කියන්නේ පොසොන් පෝයෙන් පස්සෙ අලුත් එකෙක් එනව කීව දැන් ඇසල පෝයට එනවලු ඊට පස්සෙ කියාවි නිකිණි මාසෙ එනව කියල කවද වෙනකල් කෙප්ප කෙළිනවල යූ ටියුබ් එක කරන එකා හිතන් ඇති රටේ ඉන්නෙ මෝඩයො කියල යකෝ හරකෝ මිනිස්සු අන්දන්න එපා ඔයිට හොඳයි නගර සභා ලැට් එකක් ඇදගෙන කාපන්
2024 වෙනකං ඇදන් යයි
බල බලා ඉන්නේ නැතුව රිපෝට් කරන්න.
මේවා බලන ඔබත් පවත්වාගෙන යාමට අවශ්‍ය අඩු වැඩිය සපයනවා.
Thirarachanaya:Aragalaya
Yakoo me wage mithyawa pathurana manasika leddu inna rataka me wage kannawath nathi jathiyak wenawa thamai... Me ganiwa manasika rohalakata geniyapan
ලහිරු ජනාධිපති තුමා ද ?
අනුර ද ...... ?
නැත්නම් කුමාර් ගුනරත්නම් ද ........ ?
සුමන්තිරන් ද ........ ?
මාත් සාස්තරයක් කියන්නං..ඇන්ටිට තියෙන්නෙ එක සාරියයි😊
😂
ඒක ඇතුලේ ඉන්නේ එක 🐰
වටිනාම vidio ekak
You are a great women. You tell about good ideas and. " Welawa " give us good ideas.
අයියෝ ආච්චියේ ඔයා කලින් කියපුවත් බොරූවුනානේ😅දැන් යන්නකාලෙත් ළගනිසා අනේ යනතැනකට ගෙනියන්න පුළුවන් දෙයක් එකතුකරන්න.
ඇසල පොයෙන් පස්සේ තව පෝයවල් කියක් යයිද නායකයෙක් එන්න
මේ කියන්නේ කටුනායක ගැන යැයි හිතන මං. 😆
ග්‍රහයෝ වියපත්ද ලාබාලද කියලා මනිනේ කොහොමද. Tsunami enakota මෙයාල කොහෙද හිටියේ.
Oba tumiya kiyapu siyalu de atta wela tiyenawa
A ratawall wala minishesu yuda wadinne thama jatiya agama rakinna
Kalyani Akke mekanam wenne na mama kiyanawa onanam liyala tiyaganda
Eeta essarala
Rajapaksala ayeth balaya allaganawamay
Mewa astrology newey
Sathya karana
Kawadada enne ane mawbima gilenawa
Maniyonietama wedagatpaniudayak budusarana karat waeran wairaya nosansidai kiya apa lankawa wedima waerin waeraya tamai obatumayayta satakmawawa budu saranai satyakmai katawa meniyoni
👍👍👍👍👍🌹🌹🌹🌹🌹ersiyawa.thnhawa.wiraya
Rajayanawa.Atha.akaye
තෙරුවන් සරණයි 🎀
ඔබ.තුමියට.පෙනෙන.විධිය.ඔය.මම දකින්නේ බුදු දහමට අනුව තනිව නෙවෙයි නොපෙනෙන ලෝකේ අයත් එක්ක ඔබතුමිය කියන දේ.හරි බව.බුදු දහම නක්ෂත්‍රය සාස්තර වරම මේ තුනට.ජනතාව රැස් කිරීම මේ අය එක.අරමුණකට.ආවොත් බුදු දහමට අනුව ජීවත් වීමට වීරිය කරනව නම් දිනනව
පච කෙලින ගෑනියෙන්
රටේ ජනාධිපති ට වෙන වින්නැහිය ඔබට පෙනුනේ නැද්ද
හැමදාම ආපදා සහ අවදානම් පිළිබඳ හීන දකින ඔබලාගෙන් සමාජයට සේවයක් නම් සිදු වන්නේ නැහැ ... !
කෘෂිකර්මය පිළිබඳ වැඩසටහන් කනවා නම් මීට වැඩිය හුඟක් හොඳයි
ඒ ගැන කිසිම දැනීමක් නෑ.
ඒක නිසා මං කරන්නේ නයි නැටවීම.
😂
අරගලයේ දැන් තියෙන්නේ වයිරය
Dilshani malli p nu danna. Man sasika akka
You are the best
"" Saturn 💓"" mine favorite 💝💞💕 spiritual planet...🌠🌟krama planet.
Ekineka paraya desapalane thama rajawenna wairayen crodayen dagala minissu inne ithim hariyaid
Rata bera gannawa newi me minihata gaanakwathnee
Samajayata therum geneemata pahasu akarayen ithamath wedagath paniwudayak obathumiya anagatha wedapiliwela ratathula siduviyauthu akaraya pehadilikala. 🙏🇱🇰
කලින් කිවිව වෙසක් කියල .ඊට පස්සෙ කිව්ව පොසොන් එකට කිව්ව.දැන් කියනව ඇසල එකට කියනව.බාලගිරිදෝසෙද
මටත් කියන්න තියෙන්නෙ එ් ටිකමයි😃
ඇසළ පෝයට පස්සේ නිකිණි පෝය එනවා. 😉
Jayawewa
Balagere sda neme heta🌍
ලංකාවේ 100ට 99 ක් ම හොරු.ඔෆීස් එකකින් හාෆ් ෂීට් එකක්හෝ හොරකම් නොකල අය ඉන්නවා ද
මෙම සෙනසුරු හිටියේ ජනපතිගේ බෙල්ලෙ.නව.වැනිද අයින් උනා සෙනසුරු මේ.බ ගහචක්ක.වලල්ල.මාරයා ගේ
නන්දසේන මහින්ද පවුලම විනාස වෙනවා.225ත් ගෙදර යන්න ඕන.ඒක වෙනවා මේ මහත්මිය කියන පරිදිම.
අපරදෙ මෙ කාලය මෙය හැමදාම කියන්නෙම අද ඉවරයි හෙට ඉවරයි කියල දන්න මඟුලක් කරගෙන ඉන්නෙ නැතුව
ඈවරයි
දෑවරයි
....
...
...
...
..
ඈවරයි
දෑවරයි
...
..
ඈවරයි දෑවරයි
තීන්දුයි..
නෑ නෑ තාම නෑ....
😉😉😉😉
තව කල් තියෙනවා
Merate wairaya sapaya iwarayakne hemadam esenne sapa
Amazing!!
Obathumiyata budusarni
Nikan palayalla boru kiyanne nethuwa
Sallima jivithe karagaththa minisshnta kanata gahala pennano sobadahama thama balawath kiyala . Eka thama me wenne
ANA WAKI KIYANA AMMANDI LA APPALA AYET ALIYATA BAHIV E LAGATA MUN SET AKA ALLA GANNA ONA MUN AYET ANA WAKI KIYALA RATA TA KELAWANAWA
Maya...keyannay..godak..boru...keyana..awa..vannay..nha
කෝ පොසොන් පොයේන් පස්සේ වෙනවා කිවුව දෙ ....? නිකන් මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන වෙලාවෙ බොරු කියකියා රවට්ටන්න එපා මෙව පවුවැඩ ....
Reverse neme history repeats venava .
පව්කාර නන්දසේන ඔය ලොකු පුටුවෙන් බැහැලා ගියා නම් මේ තරම් දරුණු වෙන්නේ නෑ, රටේ තත්වය. පව්කාරයා ආ දා පටන් රටට කැඳත් නෑ. ඇත්ත, රටේ මිනිස්සුත් කරන්නෙම වැරදි වැඩ, හොරකම. ඔබතුමී කියන දෑ හරියට හරි.
අනේ ඇන්ටි බොරු කියන්න එපා.ගිය මාසේ අනාවැකි කිව්වා හරි ගියේ නැහැ .එකක් බොරු වෙගෙන යද්දී අයේ අනාවැකි කියනවා .ඔයා රටෙ තත්වයට බලලා අනාවැකි කියන්නෙ .එහෙම අපිටත් කියන්න පුලුවන් .ගිය පෝයට නායකයෙක් එනවා කිව්වා .ආවද.....????
😂😂😂😂😂
කියන්නා කෙසේ කීවත් අසන්නා.. ...... .... ...... ? ඒ ඔබද?
බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් විතර අත්තකිලමතානු යෝගයේ හිටියනේ, ඒ තනියම සත්‍යය අවබෝද කරගන්න. අපේ මීහරක්ට උගුර ලේ රහ වෙනක් කියල දුන්නත්, අත්තකිලමතානු යෝගයේ අවුරුදු 10 විතර ඉන්න වේවිද සත්ය්‍ය අවබෝද වේන්න.
ඇගිල්ලනමිදික්රනවා.මොකක්නැතත්.මුන්ටකාලකාලතෙල.ගෙදරවැඩනැතුවඇති
🙏🙏🙏🙏
Ranil gota tawa rata kanne hamudaea parlimentuway ekka
E genavwedasatahanak
Maya kiyannema boru
මෛත්‍රී ගේ කාලේ උසාවි හරියට weda කලාලු.... ඒ නිසා වෙන්න ඇති මෛත්‍රී මිනිමරුවෙක් නිදහස් කරේ. 🤣🤣🤣🤣
Pissu kelinda apa halo
Thawa poyawal godaak thiyenava. Ithin eeta passe.
Methumiya..kiyane ..100/90./boru
Patta pal boru, , deng aragalaya iwarai... Ekenma boruwa pahadili...
Heamada කියනවා ko ena eka ko
අනෙ ඔව්වා බොරැ කථා බාල ගීරී දෝෂ ය වගේ
🕓👍
ප්ලුටොයි බුල්ටොයි තමයි මෙ ඉන්නෙ😂
මං රට භාර ගන්නද ඇන්ටි😅
👍🌹🌹
Ape. Rata. Apita. Ithuru. Weida