Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඉපදුනේ 4. හරියටම හරි. මට වයස අවුරුදු 50යි. 30ක්ම ජීවත් උනේ පිටරට.
ජූලි 6 ..හරිම ඇත්ත ...සන්වේදි ...හිත් රිදවන්න අකමැති ..ආදරයට ආදරෙයි ...ගොඩක් ලස්සනයි ..ආකර්ශනය වැඩි ..කාට වත් කවදා වත් වරදක් කරන් නැහැ ..ඕනම වරදකට සමාව දෙනවා .. කාට වත් අසාදාරනයක් වෙන තැන මැදින් ඉන්නවා ...(ඒක දුර්වල කමක් වෙනවත් ඇති ) හිත රිදුනොත් දරා ගන්න අමාරුයි. 100 % හරි.
අනිවා බ්‍රෝ මමත්
@@shiranirathnayake1484 yes sis ...Aththa ..
Mamath අවංකවම ❤
හැමදාමත් ඔබතුමා හරි දේ කියනවා ස්තුති වන්ත වෙනවා ඔබතුමා ට තෙරුවන් සරණයි
මගේ පුතා 2017.8.10. ඔබතුමා කියන විස්තරත් එක්ක සතුටක් දැනෙනව එයා ගැන. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
මම190රු9මගපූත37
මම9
ඔබතුමා සුවපත් වෙිවා .තෙරුවන් සරනයි
සැමදාමත් ඔබතුමා හරිදේ හරිහැටියට පෙන්වා දෙනවාට තෙරුවන් සරණයි දෙදෙනාටම ඉස්තුතියි !
මම ලොකුවට විස්වස කරන්නෙ නැ එත් කියපු හැමදෙයක් ම හරියට ම හරි මගෙ උපන්දිනය අනුව 1994/8/06
Mama sathabar. 17
Mama. 1967. 9. 17
තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯
5 හරියටම හරි ඔබ කිව් දේ....
Mama 3 wenida. Obakiwwa wagema mamath harima neethikaray thamay. Mage piliwelatama anith ayath weda karanna one kiyala thamay hithenne
ඒක නම් ඇත්ත.මන් 2මාසේ 3.බුදු සරනයි
1961.1.18.. ආරියවතිවනසිංහ
නම්.ආරියවති.වනසිංහ... උපන්.දිනය..1961..1..18. ජිවිත.විග්‍රහයක්.සහ.මගෙකොඩිඅංකය.ලබාදෙන්න.තෙරුවන්සරණයි.පිං.ස්තුතියි
අසංග.හර්ෂික.අප්පූහාම්.උපන්.දිනය.1992.4..26. ජිවිත.ව්ග්‍රහයක්.සහ.මට.අදාල.කෙඩි.එක.ලබාදෙන්න.ස්තුතියි.
ඉස්තුතියි 🙏
පම්පොරිය ...රාජකරුනාගෙ ව්ස්තර බලන්න හරියට හරි....
බොහොමත් ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏
මගේ 2 හරියටම හරි👍..තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
Atthatama hari mamath 3n wenida
Man ipadune 1993/4/12 me upan mase mata කොහොමද
Man ipadune 1993/4/13.me අනුව mage anagethe කොහොමද
3 උපන් අයගේ ගැන කිව්වා 100% hari
Keyana awa hare
Sthuthi Sthuthi Sthuthi Theruwan saranai !!
මම 5 බොහොම ස්තූති සර් තෙරුවන් සරණයි
අයියෝ සටනක් එහෙම එකක් නෑ.මං ගෙදරට ම හිරවලා.මං 1 පලවෙනි දා
අර්ජුන රනතුන්ග දෙසම්බර් 01 දා නායකත්වය කොහොමද
Harima pahadili wadasatahana oba depalatma boho pin teruwan saranai
1h withara karamuda.me wadaatahana witharak
Oba thumata theruwan saranai. ..man 5wenida. ..kiyapu de hariyatama hari
Oba thuma kiuwa hari.mama 2wenida mata oya kiuwa dewal thiyenawa❤️
Kisiwak nodanna ayata hoda niwaradi pahadlili kirimak Teruwan saranai
Kode eka ona sir..1978/11/27Iresha
Wehesa mahansi wela obathumage danuma apita mese labadeema gana godak pin mahaththaya. Theruwan saranai!!
අනික් ඒවා කිව්වා නම් හොදයි අපෙ දින.බලන්න තිබුනා
Ayyo 31kiyannako
kayya pamanai.
නමේ අංකය අනුව විස්තර කියන්න.🙏
Mama november 10..👍😁
ස්තූතියි
සර් අංක විද්‍යාව ගැන පොත් ලියලා නැද්ද
හැඩරුව නගරය චරිතය හියටම කියන්න පුලුවන් මොනවද ඔට්ටු
වැඩ සටහන අවසන් කරගන්න පුලුවන් එකම දේ පුන පුනා කියනවනේ ඒ නිසා කාලය මදි නේන්නම්
Lli
Aiyo harima asawen baluwe adamai meya fakke mn 29 kohomada balaganne
ඉතිරි ටික කෝ
Oya tharam katha nokre 31 wenkam keiwanm harine..
Man 4 serama epa wela kalakirila
ඇත්ත මමත් හතර වෙනිදා. විදේශ ගතයි. උපන් ස්ථානයෙන් තැනින් තැනට යැවෙන එකත් බොහෝ දුරට හරි
දෙයියනේ කියන්න ඔනි දේ විතරක් කියන්නකො අහන් ඉන්නවා ඉන්නවා ඔනි දේ නෙමේනේ කියන්නේ
Kaiwaruwa witharai
Sir mama upanne 1954 3 25 ..mata kohomada
Hariyata hari mama 3 ipadune🙏
Man February 07 ipadunne pilithurak denna
අවශය දේ පමනක් කතාකරමු නේද😊
Mama 15wanida ana matath kiyanako
👍👌
Wadagath adahas resak,
ඔබ තුමාගේ වැඩසටහන් අනුපිළිවෙලට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද
❤good sa Jesus pweti
😊💜💙💚💛🧡❤
ආයුබෝවන් 🙏🙏🙏
Bohoma pin
11.21 31 wage awoth mokada kiyanna puluwan
ඔබතුමන්ගේ බුද්දියට ගරු කරනවා
5
ජීවිත විග්‍රයක් ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි .කොහොමද ඔබ තුමා සමග සම්බන්ද වෙන්නෙ..
Aiyo....kewe nane...
3rd correct 100%😂
අනේ අනිත් අංක ටික ඉක්මනට දාන්න
Oba hari math 6😅😅
13 keyanako
💐🙏
මෙම වැඩ සටහන කරන සතියේ නිස්චිත දවසක් තියනාවාද
සමිත මහත්මයා කෝ එක වැඩසටහනක වත් නැහැනෙ
31 ඉපදුන උන් ලෝක කපටි. 6 වෙනිදගෙන් නවත්තලා මුගේ හදාගත්ත බොරුව විකුනනවා, රුපියක් 2500ක් මේ හිගන චැනල් එකට ගෙවලා. 😊
Maga upan dinaya 9 ya oba tumata pin Aurudu ganak duk winda mawa saha Sahodarayo wanuwan piliturak balaporthu wame
Karuna kara oba thumage telephone no eka ewanna 🙏🏽
👍
Mama 6 hariyatama kiwwa 😒😒
1992.9.8
වෙන වෙන ඒව කියවන නිසා වෙලාව මදි වෙනවා. නේන්නං .
ලබ්බ තහයි.
Ko meke ithuru tika
විනාඩි 25.03 වීඩියෝ එකේ ප්‍රධාන කාරනාව කියන්න ගත්තේ විනාඩි 16.05 ගියාට පස්සේ ... හත්වලාමේ 🤦♂️🤦♂️🤦♂️
මම 8 . මට නම් සසර එපා වෙලා ඉන්නෙ
Thamange prashna walin prayojanayak ganna balanna. A S Balasooriya youtube adyathmika videos balanna. Udawwak wewi.
@@deedan5072 bohoma sthuthiy. eth mn kiwwe ehema adahasakin nemei. eththatama me loke gena kala kirila inne. me hitha genath
Same
රැවටීම ක්
පිළිගන්න අමාරුයි ,බුදු දහමට අනුව වැරදි නේද
තරහ වෙන්න එපා.මේ මහත්තයා දවස් අදුනන්නෙත් නැහැ.දිනේ අදුනන්නෙත් නැහැ.දවස නම් ඉරිදා සඳුදා වගේ දවස් 7 නෙ.දිනය නම් එකේ ඉඳලා දින 31යි.මෙයා සිරස්තලය එකක් දාලා වැල්වටාරම් දොඩවනව.
1st♥️🎂
අදසාස්ත්‍රකාරයොවැහිවැහැලා.
Vikara ban mewa serema business
Anjana gana kiyanankota Hitler matak Una 😍
Ko ape samitha mahatthaya ko eya mokada ohuta une
ඔබ තුමා හොදයි,අගය කරනවා වැඩෙ තියෙන්නේ පටන් ගත්ත දවසේ ඉදන් එකම බනේ හැම වෙලාවෙම කියවනවනේ..😂😂😂
පිස්සෙක් ද ඔයා....
අදහස් පලකරනවා හොදයි .වැල් වටාරම් වැඩි 🤔🤔
ඔයසේරමඛොරු.
මේ මනුස්සයා ගේ බොරු කයිවාරුව. වැඩි කාලයක් කයිවාරුව .
ඔවි බන් 1ම දේ කියවනවා පටන් ගත්ත දවසේ ඉදන්
මිනිස්සු අන්දන්නට එපා. ඕවා ඔක්කොම බොරු.
මම ඉපදුනේ 4. හරියටම හරි. මට වයස අවුරුදු 50යි. 30ක්ම ජීවත් උනේ පිටරට.
ජූලි 6 ..හරිම ඇත්ත ...සන්වේදි ...හිත් රිදවන්න අකමැති ..ආදරයට ආදරෙයි ...ගොඩක් ලස්සනයි ..ආකර්ශනය වැඩි ..කාට වත් කවදා වත් වරදක් කරන් නැහැ ..ඕනම වරදකට සමාව දෙනවා .. කාට වත් අසාදාරනයක් වෙන තැන මැදින් ඉන්නවා ...(ඒක දුර්වල කමක් වෙනවත් ඇති ) හිත රිදුනොත් දරා ගන්න අමාරුයි. 100 % හරි.
අනිවා බ්‍රෝ මමත්
@@shiranirathnayake1484 yes sis ...Aththa ..
Mamath අවංකවම ❤
හැමදාමත් ඔබතුමා හරි දේ කියනවා ස්තුති වන්ත වෙනවා ඔබතුමා ට තෙරුවන් සරණයි
මගේ පුතා 2017.8.10.
ඔබතුමා කියන විස්තරත් එක්ක සතුටක් දැනෙනව එයා ගැන.
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
මම190රු9මගපූත37
මම9
ඔබතුමා සුවපත් වෙිවා .තෙරුවන් සරනයි
සැමදාමත් ඔබතුමා හරිදේ හරිහැටියට පෙන්වා දෙනවාට තෙරුවන් සරණයි දෙදෙනාටම ඉස්තුතියි !
මම ලොකුවට විස්වස කරන්නෙ නැ එත් කියපු හැමදෙයක් ම හරියට ම හරි මගෙ උපන්දිනය අනුව 1994/8/06
Mama sathabar. 17
Mama. 1967. 9. 17
තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯
5 හරියටම හරි ඔබ කිව් දේ....
Mama 3 wenida. Obakiwwa wagema mamath harima neethikaray thamay. Mage piliwelatama anith ayath weda karanna one kiyala thamay hithenne
ඒක නම් ඇත්ත.මන් 2මාසේ 3.බුදු සරනයි
1961.1.18.. ආරියවතිවනසිංහ
නම්.ආරියවති.වනසිංහ... උපන්.දිනය..1961..1..18. ජිවිත.විග්‍රහයක්.සහ.මගෙකොඩිඅංකය.ලබාදෙන්න.තෙරුවන්සරණයි.පිං.ස්තුතියි
අසංග.හර්ෂික.අප්පූහාම්.උපන්.දිනය.1992.4..26. ජිවිත.ව්ග්‍රහයක්.සහ.මට.අදාල.කෙඩි.එක.ලබාදෙන්න.ස්තුතියි.
ඉස්තුතියි 🙏
පම්පොරිය ...රාජකරුනාගෙ ව්ස්තර බලන්න හරියට හරි....
බොහොමත් ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏
මගේ 2 හරියටම හරි👍..තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
Atthatama hari mamath 3n wenida
Man ipadune 1993/4/12 me upan mase mata කොහොමද
Man ipadune 1993/4/13.me අනුව mage anagethe කොහොමද
3 උපන් අයගේ ගැන කිව්වා 100% hari
Keyana awa hare
Sthuthi Sthuthi Sthuthi
Theruwan saranai !!
මම 5 බොහොම ස්තූති සර් තෙරුවන් සරණයි
අයියෝ සටනක් එහෙම එකක් නෑ.මං ගෙදරට ම හිරවලා.මං 1 පලවෙනි දා
අර්ජුන රනතුන්ග දෙසම්බර් 01 දා නායකත්වය කොහොමද
Harima pahadili wadasatahana oba depalatma boho pin teruwan saranai
1h withara karamuda.me wadaatahana witharak
Oba thumata theruwan saranai. ..man 5wenida. ..kiyapu de hariyatama hari
Oba thuma kiuwa hari.mama 2wenida mata oya kiuwa dewal thiyenawa❤️
Kisiwak nodanna ayata hoda niwaradi pahadlili kirimak
Teruwan saranai
Kode eka ona sir..
1978/11/27
Iresha
Wehesa mahansi wela obathumage danuma apita mese labadeema gana godak pin mahaththaya. Theruwan saranai!!
අනික් ඒවා කිව්වා නම් හොදයි අපෙ දින.බලන්න තිබුනා
Ayyo 31kiyannako
kayya pamanai.
නමේ අංකය අනුව විස්තර කියන්න.🙏
Mama november 10..👍😁
ස්තූතියි
සර් අංක විද්‍යාව ගැන පොත් ලියලා නැද්ද
හැඩරුව නගරය චරිතය හියටම කියන්න පුලුවන් මොනවද ඔට්ටු
වැඩ සටහන අවසන් කරගන්න පුලුවන් එකම දේ පුන පුනා කියනවනේ ඒ නිසා කාලය මදි නේන්නම්
Lli
Aiyo harima asawen baluwe adamai meya fakke mn 29 kohomada balaganne
ඉතිරි ටික කෝ
Oya tharam katha nokre 31 wenkam keiwanm harine..
Man 4 serama epa wela kalakirila
ඇත්ත මමත් හතර වෙනිදා. විදේශ ගතයි. උපන් ස්ථානයෙන් තැනින් තැනට යැවෙන එකත් බොහෝ දුරට හරි
දෙයියනේ කියන්න ඔනි දේ විතරක් කියන්නකො අහන් ඉන්නවා ඉන්නවා ඔනි දේ නෙමේනේ කියන්නේ
Kaiwaruwa witharai
Sir mama upanne 1954 3 25 ..mata kohomada
Hariyata hari mama 3 ipadune🙏
Man February 07 ipadunne pilithurak denna
අවශය දේ පමනක් කතාකරමු නේද😊
Mama 15wanida ana matath kiyanako
👍👌
Wadagath adahas resak,
ඔබ තුමාගේ වැඩසටහන් අනුපිළිවෙලට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද
❤good sa Jesus pweti
😊💜💙💚💛🧡❤
ආයුබෝවන් 🙏🙏🙏
Bohoma pin
11.21 31 wage awoth mokada kiyanna puluwan
ඔබතුමන්ගේ බුද්දියට ගරු කරනවා
5
ජීවිත විග්‍රයක් ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි .කොහොමද ඔබ තුමා සමග සම්බන්ද වෙන්නෙ..
Aiyo....kewe nane...
3rd correct 100%😂
අනේ අනිත් අංක ටික ඉක්මනට දාන්න
Oba hari math 6😅😅
13 keyanako
💐🙏
මෙම වැඩ සටහන කරන සතියේ නිස්චිත දවසක් තියනාවාද
සමිත මහත්මයා කෝ එක වැඩසටහනක වත් නැහැනෙ
31 ඉපදුන උන් ලෝක කපටි. 6 වෙනිදගෙන් නවත්තලා මුගේ හදාගත්ත බොරුව විකුනනවා, රුපියක් 2500ක් මේ හිගන චැනල් එකට ගෙවලා.
😊
Maga upan dinaya 9 ya oba tumata pin
Aurudu ganak duk winda mawa saha
Sahodarayo wanuwan piliturak balaporthu wame
Karuna kara oba thumage telephone no eka ewanna 🙏🏽
👍
Mama 6 hariyatama kiwwa 😒😒
1992.9.8
වෙන වෙන ඒව කියවන නිසා වෙලාව මදි වෙනවා. නේන්නං .
ලබ්බ තහයි.
Ko meke ithuru tika
විනාඩි 25.03 වීඩියෝ එකේ ප්‍රධාන කාරනාව කියන්න ගත්තේ විනාඩි 16.05 ගියාට පස්සේ ... හත්වලාමේ 🤦♂️🤦♂️🤦♂️
මම 8 . මට නම් සසර එපා වෙලා ඉන්නෙ
Thamange prashna walin prayojanayak ganna balanna. A S Balasooriya youtube adyathmika videos balanna. Udawwak wewi.
@@deedan5072 bohoma sthuthiy. eth mn kiwwe ehema adahasakin nemei. eththatama me loke gena kala kirila inne. me hitha genath
Same
රැවටීම ක්
පිළිගන්න අමාරුයි ,බුදු දහමට අනුව වැරදි නේද
තරහ වෙන්න එපා.මේ මහත්තයා දවස් අදුනන්නෙත් නැහැ.දිනේ අදුනන්නෙත් නැහැ.දවස නම් ඉරිදා සඳුදා වගේ දවස් 7 නෙ.දිනය නම් එකේ ඉඳලා දින 31යි.මෙයා සිරස්තලය එකක් දාලා වැල්වටාරම් දොඩවනව.
1st♥️🎂
අදසාස්ත්‍රකාරයොවැහිවැහැලා.
Vikara ban mewa serema business
Anjana gana kiyanankota Hitler matak Una 😍
Ko ape samitha mahatthaya ko eya mokada ohuta une
ඔබ තුමා හොදයි,අගය කරනවා වැඩෙ තියෙන්නේ පටන් ගත්ත දවසේ ඉදන් එකම බනේ හැම වෙලාවෙම කියවනවනේ..😂😂😂
පිස්සෙක් ද ඔයා....
අදහස් පලකරනවා හොදයි .වැල් වටාරම් වැඩි
🤔🤔